Husma - හුස්ම | අනීශා ජයකොඩි | 2023.12.28 | EP 04

  Рет қаралды 47,535

Husma - හුස්ම

Husma - හුස්ම

Күн бұрын

Пікірлер: 434
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
සිතන්නට බොහෝ දේ එකතු කල අද හුස්ම.... කාන්තාවක ලෙසින් ඇයගේ අදහස් එඩිතරව ප්‍රකාශ කිරීම ට ගරු කරමි.. ස්තුතියි මහේෂ් බරට දැනුන හුස්මක් රැගෙන ඒම ගැන...❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@RiseAboveRoots987
@RiseAboveRoots987 Жыл бұрын
මේ ප්‍රොග්‍රම් එක තව දික්වෙන්න ඕනි කියන අය මේ කොනට...👇👇
@Husma-
@Husma- Жыл бұрын
වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@sumithkumara9475
@sumithkumara9475 5 ай бұрын
😅
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
කාටවත්ම අහන්න ලැබෙන්නැති හොද සමාජීය දැනුමක් අද ලබා ගත්තා.මහේෂ් මහත්මයාටත්.නෝනා මහත්මියටත් බොහෝමත්ම ස්තූතියි
@Husma-
@Husma- Жыл бұрын
දිගටම රැදෙන්න හුස්මත් සමඟ බොහොමත්ම ස්තූතියී ❤🙏
@maneljajanthi1128
@maneljajanthi1128 4 ай бұрын
හරිම ලස්සනයි අනීශා ,ඔයාගෙ කතා විලාශය.අපූරුයි බොහෝ මිනිසුන්ගේ ,ගැහැනුන්ගේ හැගීම් සම්බන්ධයෙන් කරන ගීත විශ්ලේෂණය ..♥️♥️♥️
@Husma-
@Husma- 4 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@pavanikekulandara
@pavanikekulandara Жыл бұрын
මමත් ඇයගේ පළවෙනි tropic එකට එකඟයි , ගැහැණියකගේ පෞරුෂය ගොඩ නගන්න ඒ ස්වාමියත් අතදිය යුතුයි යම් තරමකට, මොකද ඒ පෞරුෂය මට ගොඩනගා ගැනීමට මගේ මහත්තයා , මහ ගොඩක් උදව් කරා, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න 100% ක්ම දෙන්නගේ අදහස් හුවමාරු විය යුතුයි ❤❤❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ දෙපලට🙏🙏🙏
@Husma-
@Husma- Жыл бұрын
සහතික ඇත්ත... හරිම වටින අදහසක් බොහොමත්ම ස්තූතියී ❤🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති මිස් ගැහැනිය වෙනුවෙන්ම මේ වැඩසටහන වෙන්කිරීම ගැන ❤❤🙏
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@__-fo5cn
@__-fo5cn Жыл бұрын
කාන්තා පාර්ශවය අලුත් මානයකින් හිතන්නට කියා දෙන වැඩසටහන්ක් වූවා අද.. අනීශා.. මිස්...නියමයි ... ආදරෙයි ... කවුරුත් කතා නොකරන දේවල් නේද මේ වගේ වැඩසටහන්වලින් කතා කරන්න ඕනෑ .. ඒ සමජ මෙහෙවරට ස්තූතියි මහේෂ් සර්.. ඇතුළු සියලු දෙනාටම ❤️❤️❤️
@Husma-
@Husma- Жыл бұрын
රැදීසිටින්න අපත් සමග... අපි එකතුවෙලා හුස්ම ගමු. ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
@erandisenatathna7340
@erandisenatathna7340 Жыл бұрын
"අනීශා" මං අහන්න ආසයි ඒ වචන කතා හරි ලස්සනයි රහයි❤❤
@Husma-
@Husma- Жыл бұрын
රැදෙන්න හුස්මත් සමඟ බොහොමත්ම ස්තූතියී ❤🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හුස්ම එක්ක හැමදාම ඉන්න මට අනීශා මිස් නිසා අද අතිවිශිෂ්ඨයි ❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@sunandasilva8635
@sunandasilva8635 Жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි ගෙවුණු කාලය හරිම මිහිරියි ස්තුතියි මහෙෂ් මහත්තයාට
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥
@PhysicsBySriyaniMiss
@PhysicsBySriyaniMiss Жыл бұрын
සත්‍යය විදිය හැකි වූ වැඩසටහනජ්.ස්තුතියි ඔය දෙන්නටම.
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
@maamunasinghe2166
@maamunasinghe2166 Жыл бұрын
❤❤ වෙනස්ම විදියේ කථා බහක් ..ඇසිය යුතුම කථාවක්.. හදවතින්ම සුබ පැතුම් අනිෂා ජයකොඩි ඔබට .. මහේෂ් අයියේ එදා වගේම රහයි❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
අපි හැමෝටම විවිධ අත්දැකීම් තියනවා බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@bandaradesapriya4216
@bandaradesapriya4216 Жыл бұрын
අම්මො එක හුස්ම ජිවිතෙම වෙයි අය්ය .මරම් කතාවක් අද ඇහුවෙ පලවෙනි විග්‍රහයෙන්.ඇත්ත එකගයි ඒක තාමා ඇත්ත .අපි සන්ස්කෘතිය .අපේ හැදියාව .අපෙ කම ඇතුලේ හිර වෙලා .එත් ජිවත් වෙලා ඉන්න පුන්චි දවස් ටිකේ මෙ කතිකාවත මාරම වැදගත් .සමාජය වෙනස් වෙයන් .විදින මිනිස්සු වෙයන් ගැහැනු පිරිමි අදාල නැ .ඉල්ලලා ගනින් ලැජ්ජ වෙන්න එපා.මෙ ප්‍රතම විචාරාය මාරම වැදගත් .ගොඩක් අදරෙයි අයියා .එදා මෙදා තුරා අහපු ඔයාගෙ වැඩසටහන් වලට ගොඩක් අසයි ගොඩක් ගරු කරනව ඔයාට චිරාත ආයු ලැබෙවා .අපිව සනසන්න ඔයාට සක්තිය ලැබේවා .හුස්ම නවතිනකල්ම ඉන්න .තෙරුවන් සරණයි
@Husma-
@Husma- Жыл бұрын
ඇත්ත... අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා. ආදරෙන් රැදෙන්න අපත් සමග බොහොමත්ම ස්තූතියී ❤🙏 තෙරුවන් සරණයි!
@dayanganiranasinghe3971
@dayanganiranasinghe3971 Жыл бұрын
ඉතාමත් ලස්සන ,වටිනා වැඩසටහනක් 👍අනීශා මහත්මිය , ඔබගේ විවුර්ත අදහස් ඉතා අගය කරමි.. සෑම විටම ගැහැනියකටම ඇගිල්ල දිගු කරන සමාජයකට සත්‍ය වටහා දුන් හරබර වැඩසටහනක් 👍 මහේශ්,, ඔබතුමාටත් ස්තුතිය පුද කරමි🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. දිගටම රැදෙන්න හුස්මත් සමඟ .. බොහොමත්ම ස්තූතියී ❤🙏
@Chandani-wd9qp
@Chandani-wd9qp Жыл бұрын
ඔබ‍ට ගොඩක් පින් අද සමාජයේ කාන්තාව පිලිබදව මේ වගේ ලස්සන වැඩසටහනක්‌ වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ස්තුති 🌹
@Husma-
@Husma- Жыл бұрын
ඇය බොහො සාමජ අත්දැකීම් ඇති ගැහැනියක්... බොහොමත්ම ස්තූතියී රැදීසිටින්න අපත් සමග ❤🙏
@thusharathennakoon2339
@thusharathennakoon2339 Жыл бұрын
මහේෂ් මහත්තයෝ, අද නම් හුස්මත් හිරවුනා, හදවතත් මොහොතකට නතරවුනා කිව්වේ නැත්නම් මම බොරු කාරයෙක් වෙනවා...ඔබට ගොඩාක් ස්තුතියි...අනීෂා මහත්මිය නැවත කැදවීම ගැන...❤ ඒ වගේම එතුමියට ගොඩාක් ස්තුතියි❤ අපි විසින් යටපත් කරගෙන ⁣ඉන්න , ෆැන්ටසිය ගැන සමාජයට පොඩි හෝ ඇස් ඇරවීමක් කලාට...🎉 හුස්ම හිරකරන් හරි බලන්න හුස්ම 5 එනකල් බලන් ⁣ඉන්නවා අපි...
@Husma-
@Husma- Жыл бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී 🙏 ♥ අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා එන්න අපි එකතුවෙලා හුස්මත් සමග අත්දැකීම් බෙදාගමු..
@chandibadullage7145
@chandibadullage7145 Жыл бұрын
හුස්ම හැමදාම බලනවා ජයවේවා තෙරුවන් සරණයි
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@ireshakarunanayaka2677
@ireshakarunanayaka2677 7 ай бұрын
මං සාමාන්‍යයෙන් programs ඉවර වෙනකන් අහන කෙනෙක් නෙවෙයි. ඒත් මේක පටන් ගැන්මෙ ඉඳන් අවසානය වෙනකන්ම කොටසක්වත් miss නොකර ඇහුවා. This is hidden topic of our society.Ms. Aneesha you are a next level women and thank you so much ❤❤
@Husma-
@Husma- 6 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@mangalikagamage6978
@mangalikagamage6978 Жыл бұрын
Anisha මිස් කියන්නේ අපේ කතා මගේ katha..හිත ඇතුලේ kiya ගන්න බැරි ව ආදරේ වෙනුවෙන් හඬා වැළපෙන හිත් සුවපත් වෙත්වා...❤❤❤නෙලා ගැනුමට නොහැකි වුවද අත් aerimath නෙමේ ප්‍රේමය..
@Husma-
@Husma- Жыл бұрын
100%ඇත්ත... අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@shaniwillarachchi7505
@shaniwillarachchi7505 Жыл бұрын
හුස්ම තව ගැඹුරින් හුස්ම ගන්න ❤️ ආදරෙයි අනීශා ❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@susanthaowitigala2763
@susanthaowitigala2763 Жыл бұрын
යුරෝපීය රටවල කන්තාවෝ උපරිමෙන් විදිනවා ....ජිවිතය...අර්ත දැක්වීම හරියටම හරි....සංස්කෘතික රාමුව සීමාවේ තුල හිර වූන කාන්තාවන් පවු නේද....එන්න යුරෝපීය රටක බලන්න ජිවිතේ විදින අයුරු ....
@Husma-
@Husma- Жыл бұрын
100% ඇත්ත ඔබගේ අදහස් අපිත් සමඟ බෙදාගන්න රැදෙන්න හුස්මත් සමඟ
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Mama innerhalb uropaye...man sathutui mehe inna.gahaniyata pirimiyata wenasak na
@sachinikarunathilaka9929
@sachinikarunathilaka9929 Жыл бұрын
ජීවිතයේ බොහෝ දේ ආයේමත් අර්ථවත් විදිහට සිතිය යුතු බව පසක් කරමින් අලුත් හුස්මක් ජීවිතයට එකතු කලාට බෙහෙවින්ම ස්තුතියි❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
@supunchanaka6130
@supunchanaka6130 Жыл бұрын
බලපු ලස්සනම වැඩසටහන. ❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@hithannatv202
@hithannatv202 Жыл бұрын
විශිෂ්ඨ ඔබතුමිය. මහේෂ් නියම තැන ප්‍රශ්නය යොමුකලා.. ජයෙන් ජය...
@Husma-
@Husma- Жыл бұрын
රැදෙන්න හුස්මත් සමඟ බොහොමත්ම ස්තූතියී ❤🙏
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 Жыл бұрын
අපූරුම වැඩසටහනක් සහා හැඟීම හංඟගෙන ජීවිතේ විඳවන ගෑනුන්ට එතනින් එලියට එන්න මග කියා දෙන සහා ගැහැණුන්ගෙ හැඟීම් තේරුම් කරවන්න ඔබ තුමීගෙනාපු කරුණුකාරනා ඉතාමත් අගනේය.. ස්තූතී❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගැහැනියක ගේ.හොඳම දේවල් අරන් රිදෙන.තැන් වලට ගහනවා මිනිසුන් 🙏
@gaminikasichetty9584
@gaminikasichetty9584 Жыл бұрын
හරි අපූරු සංවාදයක් , ඔය තමයි අමු ඇත්ත. 🤗
@Husma-
@Husma- Жыл бұрын
රැදීසිටින්න අපත් සමග බොහොමත්ම ස්තූතියී ❤🙏
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Жыл бұрын
One of the most appropriate programs EVER.....👍.. Nicely briefed Anisha and lovely backing Mahesh..❤
@Husma-
@Husma- Жыл бұрын
Thank you very much ❤🙏
@madhawagunawardhana9315
@madhawagunawardhana9315 Жыл бұрын
මහේෂ් සහෝදරයා.පරාජිත අරාජික විජාතික රූපවාහිනිය බැලුවානම් අතීතයේ ඒ සිහිනයකි රෑ විතරයි.ඒත් ඔබගේ දැක්ම නිසා.ඒ අපායෙන් මිදිලා නිදහසේ ඔබ ගන්න හුස්ම අනන්තයටම යනවා.යථාර්තවාදී මිනිස් හැඟීම් එක්ක නිදහසේ යන්න පුලුවන් දුර අසීමිතයි.ඔබට ශක්තිය ලැබේවා.ඒ තුළින් අපට සැනසීම ලැබේවා...!!!
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 10 ай бұрын
බොහෝ.. කාන්තාවන් ගේ හදවතේ.. තියෙන දේ ඒ වේදනාව .. හරිම ලස්සනට විග්‍රහා කරේ.. එවැනි කාන්තාවන්ට ලොකු හුසමක්❤ ලබාදීමෙන්.. හරිම ලස්සනයි💗👍💐♥️💯
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග 🙏
@wijesirisilva8065
@wijesirisilva8065 Жыл бұрын
ඇත්තට ම ඔබ මම දැක්ක මුලු ජීවිතයම විදින ජීවිතය රහ කරගෙන රස විදින ගැහැනිය ක් ඔබට ස්තුතියි ගැහැනිය ගැන කතා කලාට ඒ වගේම මේ කල විග්‍රහය ඉතා වටිනව
@Husma-
@Husma- Жыл бұрын
එන්න අපි හුස්ම ගමු... බොහොමත්ම ස්තූතියී ❤🙏
@malajayamanne781
@malajayamanne781 11 ай бұрын
ඉතාම වැදගත්, හරවත් හරිම ලස්සන වැඩසටහනක්. මහේෂ් සහ අනිෂා ඔබ දෙදෙනාට ම ගොඩක් ස්තූතියි. අද සමාජයට ඉතාමත් වටින අදහස්. ගොන්නක් දායාද කළා. අපි කිසිම කෙනෙකුට තවත් කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය නැහැ. මමත් ඔබ සමග එකඟයි අනීෂා. ඔබගේ සෘජු බවට ආදරය කරමි ඔබ වැනි කතුන් අප සමාජයට දායාදයක්. මෙවැනි වැඩසටහනක් අපවෙත රැගෙන ඒම පිළිබඳව ගොඩක් ස්තුතියි ඔබට මහේෂ්. තෙරුවන් සරණයි!!
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
@Ramela-tw7qx
@Ramela-tw7qx Жыл бұрын
අද නම් වැඩ සටහන හරිම ලස්සනයි ඒ වගේම හරිම අර්ථවත් අනිෂා බොහොම ස්තුතියි අද සමජයට හොඳ පැහැදිලි කිරිමක් මහේෂ් අයියා ගෙන්නන්න කසුන් හේමන්ත සර්ව❤❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී 🙏 ♥ රැදීසිටින්න අපත් සමග
@GangaKatukurunda
@GangaKatukurunda Жыл бұрын
ආදරනීය වැඩසටහන් ..අනීශා..❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
@padmamahathantila268
@padmamahathantila268 Жыл бұрын
හරිම එඩිතර ,අවන්ක,පරාර්තකාමි,නිර්බීත චරිතයක් .දැකගැනීමට , ඇසීමට ලැබීමත් සතුටක්. වසරක් අවසානයේ වුවද මෙවන් අවස්තාව ලෑබීමත්,රසවිඳින මට ලැබීමත් අපගේ භාග්‍යයයක් .ස්තුතියි ඔබ සියලුම දෙනාට .❤ චේතනාව තමයි උතුම්.අවසාන ගීතය ගැන කිව යුත්තේ.
@Husma-
@Husma- Жыл бұрын
ඔබගේ අදහස හරියටම හරි බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න දිගටම අපි සමඟ
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Well presented, thank you
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much ❤🙏
@chinthalanka3236
@chinthalanka3236 6 ай бұрын
Well said thank you so much ❤for your inspiring words
@Husma-
@Husma- 5 ай бұрын
You are so welcome ❤🙏
@anomamedeniya3296
@anomamedeniya3296 Жыл бұрын
හොද වැඩසටහනක් ස්තුතියි නිෂ්සන්ක
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@niroshananayakkara2806
@niroshananayakkara2806 Жыл бұрын
Husma❤ husma mohotakata natara una.ada wadasatahana kaanthawan wenwen situwili idiripath kalata.ubatumiyata bohoma stuutie ❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග
@arunashantha6738
@arunashantha6738 9 ай бұрын
මහේෂ් අයියෙ අද programe ඒක අවසන් වෙනකල් ඇහුවා ඇය කොතරම් කරුණු කාරණා ගැන කොච්චර හොදට විග්‍රහ කලාද කියනවානම් ඔබත් කීපවිටක්ම අසරණ වෙන හැටි දැකල මමත් අසරණ උනා ඇය හරි අපුරුයි
@Husma-
@Husma- 8 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@nilaniranawaka6219
@nilaniranawaka6219 11 ай бұрын
මනස සුවපත් කරන්න ඔබගේ වැඩසටහන ඖෂධයක් අපට❤
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@PremaWeerasooriya
@PremaWeerasooriya Жыл бұрын
හුස්ම විශිෂ්ඨ ය් ස්තුතිය්
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@nandam9079
@nandam9079 Жыл бұрын
Husma wada satahana harima lassanayi oba depalata jayawewa!!!
@Husma-
@Husma- Жыл бұрын
අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමග
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 9 ай бұрын
බුදුසරණයි මහේෂ් අයියේ අදත් වැඩ සටහන
@Husma-
@Husma- 9 ай бұрын
❤🙏
@vavavavavavvavava
@vavavavavavvavava Жыл бұрын
ලංකාවේ නූතන සමාජය ට අවශ්‍ය ම කාරණයක් ගැන මේ විදියට හරි කතා කිරීම ඇත්තටම සතුටක්.ලොකය වේගයෙන් ඉදිරියට ගමන් කරද්දී අපේ රට තාමත් එකම තැන.ලිංගික අධ්‍යාපන ය පාසල් විෂය නිර්දේශයට එක් කල යුතු යයි කියන තැන මමත් ඉන්නේ.ආගමටසමාජ සංස්කෘතියට යටවේලා අද සමාජයට අවශ්‍ය ම දෙයක් මගහැරීම මම නම් දකින්නේ විශාල සමාජ විනාශ යක් ලෙසයි.එය ජිවිත යට අවශ්‍ය දෙයක්.ඒ ගැන දැනුවත් වීම වැදගත්. ත්
@Husma-
@Husma- Жыл бұрын
ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා. බොහොමත්ම ස්තූතියී ❤🙏 වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@senarathekanayaka3160
@senarathekanayaka3160 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් .හැමදාම හුස්ම ගන්න බලාගෙන ඉන්නවා ❤❤
@Husma-
@Husma- Жыл бұрын
දිගටම රැදෙන්න හුස්මත් සමඟ බොහොමත්ම ස්තූතියී ❤🙏
@wijesooriyathilakarathne2458
@wijesooriyathilakarathne2458 Жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක්.. ගැහැණියක් විදිහට ඔබ බොහෝ පොහොසත් කියලා දැනෙනවා..හැම දෙයකින්ම..
@Husma-
@Husma- Жыл бұрын
බොහො සාමජ අත්දැකීම් ඇති ගැහැනියක්...
@UdeniFdo-sk2wq
@UdeniFdo-sk2wq 4 ай бұрын
අර්ථවත් වැඩසටහනක්
@Husma-
@Husma- 4 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@PushpaSll
@PushpaSll 8 ай бұрын
බලපු ලස්සනම වැඩසටහන🌹🌹💗❤❤❤
@Husma-
@Husma- 8 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@harshasampath9552
@harshasampath9552 Жыл бұрын
ස්තුතී ඔබ දෙදෙනාටම මානව හැඟීම් මේ සමජය තුල විවෘතව කතා කිරීම ගැන
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@chamindakumara9647
@chamindakumara9647 10 ай бұрын
හරිම අපුරුයි එක වෙනම කතාවක්🎉🎉🎉🎉🎉🎉
@Husma-
@Husma- 10 ай бұрын
රැදීසිටින්න අපත් සමඟ ❤ බොහොමත්ම ස්තූතියී 🙏
@amilaruwansiri9919
@amilaruwansiri9919 Жыл бұрын
Jeewithe balapu lassanama wedasatahana..thankyou..🎉🎉🎉🎉❤❤
@Husma-
@Husma- Жыл бұрын
Thank you very much 🙏 ♥
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
පිරිමි අහල දෙන්නෙත් නෑ ගැහැනු ඉල්ලලා ගන්නෙත්.නෑ ඒත් දෙදෙනාටම තේරුම් ගත්ත අය ❤❤
@Husma-
@Husma- Жыл бұрын
සහතික ඇත්ත... ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
@abdulmalik7200
@abdulmalik7200 Жыл бұрын
අද ඉතා වැදගත් හරවත්. Thanks a lot. ❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
You are welcome... මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@shanazjaffeer6628
@shanazjaffeer6628 Жыл бұрын
Anisha ,always love your perfect words ..❤
@Husma-
@Husma- Жыл бұрын
She is very clever woman... Thank You ❤🙏
@Pubuduwathmini
@Pubuduwathmini 2 ай бұрын
හදවතින්ම ස්තූතියි මහේෂා❤.
@Husma-
@Husma- Ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@dimuthdeja7859
@dimuthdeja7859 Жыл бұрын
She is super. Very clear with his stands. Good one. I like it. ❤
@Husma-
@Husma- Жыл бұрын
She is very clever ❤🙏 Thank you very much...
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
මහේෂ් අයියේ ඔයාට විතරයි පුළුවන් හුස්ම ලොවොට දෙන්න ඉදිරියට ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤හරිම ලස්සනයි
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ♥♥ ජේසු පිහිටයි...🙏 ♥ බුදු සරණයි...🙏 ♥
@nihalsomachandra9869
@nihalsomachandra9869 Жыл бұрын
❤ adarniya husma vadasatahanata deergu Mahesh mahathata.saha. Getha vicharkavariyatath.sarashvathi.maniyange. pihitai❤
@Husma-
@Husma- Жыл бұрын
රැදීසිටින්න අපත් සමග බොහොමත්ම ස්තූතියී ❤🙏
@donajanthi5968
@donajanthi5968 Жыл бұрын
0.001man innawa ❤️❤️👍👍අනිවාර්‍යෙන් ඇයි ඒක විතරක් ඉල්ලන්න බැරි 🥺🥺අන්න කතාව ඇරියස් එකක් තියන ගෑනියක් විදියට මැරෙන්න එපා ...👍👍👍අනීශා මිස් 👍❤️❤️ආදරෙයි 🙏🙏🙏
@Husma-
@Husma- Жыл бұрын
සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@nalikads
@nalikads Жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය..💐
@Husma-
@Husma- Жыл бұрын
100%ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 5 ай бұрын
Viurtha Sanwadayata, Hussma Dunna. ❤ ANISHA Miss
@Husma-
@Husma- 4 ай бұрын
100% ඇත්ත... බොහොමත්ම ස්තූතියී ❤🙏
@nihalsomachandra9869
@nihalsomachandra9869 Жыл бұрын
❤ Anisha jayakidi.machathkiyani.niyama vicharayai laba dunnw . good luck ❤
@Husma-
@Husma- Жыл бұрын
Thank You Very Much ❤🙏
@padmamahathantila268
@padmamahathantila268 Жыл бұрын
අප සියලුම දෙනාට අයිති නමුත් අත් දැකලා නැති අත්දැකීමක් ඉතාමත් අපූරු වට විග්‍රහයක් කරදුන් ඔබ්තුමියට ඉතාමත් ස්තුතියි .දෙවන කාරනාව ත් සත්‍යය යි. එතනදි ආර්තමාර්තයත් තදින්ම බලපානවා. මමත් අත්විඳි කෙනෙක්. ඔබ දෙපලටම බොහොමයක් ස්තුතියි .ලබන්නට යන නවවසර සියලුම දෙනාට සියල්ලම සාර්ථක වන වසරක් වෙවා .කැනඩාවේ සිට සුබ පැතුම් .
@Husma-
@Husma- Жыл бұрын
ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. දිගටම රැදෙන්න හුස්මත් සමඟ බොහොමත්ම ස්තූතියී ❤🙏
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
...Husma hondama dawasa ada ....dedenatama suba pathanawa.
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 8 ай бұрын
ඒකම වෙනම කතාබහක්.හිතන්න බොහෝ දේ ඉතිරිකළ. ස්තූතියි සොයුරිය අනීශා.ඔබ වන් අය මේ ගද ගහන සමාජයට වාසනාවක්
@Husma-
@Husma- 8 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@dishanthamadhu4302
@dishanthamadhu4302 Жыл бұрын
හුස්ම.. හුස්මට හුස්මක් ❤
@Husma-
@Husma- Жыл бұрын
රැදීසිටින්න අපත් සමග
@adkdhananjaya
@adkdhananjaya Жыл бұрын
අගෙයි
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@premajaykudi3576
@premajaykudi3576 Жыл бұрын
ආදරේයි ආදරේයි ❤❤හුස්ම
@janiruInduwara-w5w
@janiruInduwara-w5w Жыл бұрын
එවන් ජීවිතයක් ගතකල ගැහැනියක් මොනවා නැති උනත් සතුටින් ජීවත්වෙනවා.ස්තූතියි මහේෂ් පුතේ !තෙරුවන් සරනයි !❤️🌹🌺🥀
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤තෙරුවන් සරනයි 🙏
@kdmprasanga
@kdmprasanga Жыл бұрын
මෙතෙක් විකාශනය වු හොදම වැඩ සටහන..❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න හුස්මත් සමඟ
@kdmprasanga
@kdmprasanga Жыл бұрын
@@Husma- අනිවාර්යයෙන්ම
@Husma-
@Husma- Жыл бұрын
👍👍👍
@sumedaperera1687
@sumedaperera1687 Жыл бұрын
සුබ පැතුම් මහේශ් මහත්තයා 😊
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
@aselabandara4257
@aselabandara4257 Жыл бұрын
Heart felt program ❤ keep it up❤️ hats off
@Husma-
@Husma- Жыл бұрын
Thank you very much...❤🙏
@chanimorais4214
@chanimorais4214 Жыл бұрын
පුදුම ලස්සන කතාවක්. ලස්සන වැඩසටහනක්. තනිකරම හදවතට කථා කිරීමක්. ඔබ දෙපලට බොහොම තුති. 💙🩵
@Husma-
@Husma- Жыл бұрын
රැදීසිටින්න අපත් සමග අපි එකතුවෙලා හුස්ම ගමු 🙏 ♥ ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 Жыл бұрын
I love you Anisha.❤❤
@Husma-
@Husma- Жыл бұрын
Thank you very much 🙏 ♥
@GaminiKarunarathna-z2k
@GaminiKarunarathna-z2k Жыл бұрын
wonderfull program............
@Husma-
@Husma- Жыл бұрын
Thank you very much 🙏 ♥
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku Жыл бұрын
හුස්ම ඉතාමත්ම රසවත් ආදරෙයි. හුස්මට අපි හැමදාමත්❤❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
සමහර අයගේ කතා.බලාගෙන ඉන්න අයට අමුතු වුනත් විඳිමින් ආපු අයට ඒවා මැරි.මැරි ඉපදෙමින්.ඇවිත් හුස්ම වැටෙද්දී ❤
@rohanpolpitiya841
@rohanpolpitiya841 Жыл бұрын
සුබ පැතුම් ❤️❤️❤️❤️🌹🌹🌹🙏🏽🙏🏽👍🏽👍🏽
@RenukaWanniarachchi-x6j
@RenukaWanniarachchi-x6j Жыл бұрын
හරිම වටිනා වැදගත් කතිකාවක්👍❤️
@Husma-
@Husma- Жыл бұрын
❤❤🙏
@chandibadullage7145
@chandibadullage7145 Жыл бұрын
මහේෂ් මහත්තයා පුතාගෙන් ගීතයක් අහන්න කැමතියි
@Husma-
@Husma- Жыл бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමග
@hmkodi
@hmkodi Жыл бұрын
Anisha, your views over the topics you talked on were quit correct and agreeable. Mahesh, you have done great work by presenting her views openly in your 'Husma'. Well done, thank you Kodisinghe Herath from NZ
@Husma-
@Husma- Жыл бұрын
Thank You Very Much ...
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
ලස්සනයි
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
@yesbooo
@yesbooo Жыл бұрын
Hey Aneesha, you droped this 👑
@Husma-
@Husma- Жыл бұрын
Thank You very much... ❤🙏
@deepthigunaratne2958
@deepthigunaratne2958 Жыл бұрын
හරිම ලස්සනයි
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
@nawanjanashakila4102
@nawanjanashakila4102 Жыл бұрын
Ada husma athi wishishtai......thawa ඉදිරියට yanna mahesh man Anuradhapura ......sidasna ..
@Husma-
@Husma- Жыл бұрын
රැදීසිටින්න අපත් සමග... ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@sachinisandeepani498
@sachinisandeepani498 Жыл бұрын
Bara husamak 💕💕💕
@Husma-
@Husma- Жыл бұрын
එන්න එකතුවෙලා හුස්ම ගමු
@rozan4276
@rozan4276 5 күн бұрын
Great , Great , Great
@sandayakumari8549
@sandayakumari8549 Жыл бұрын
නියමයිනේ
@Husma-
@Husma- Жыл бұрын
මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු ❤🙏
@gayaniumangasamarakoon7853
@gayaniumangasamarakoon7853 Жыл бұрын
ඇත්ත අමුවෙන් 💝
@Husma-
@Husma- Жыл бұрын
අමුවෙන් අහන්න රැදෙන්න අපත් සමග
@sadaruwan2004
@sadaruwan2004 Жыл бұрын
මහේෂ් මහත්තයා මම අනිවාරෙන්ම බලන වැඩසටහනක් තෙරුවන් සරණයි..🙏🙏 සමාජයේ බොහෝ කරුණු දැනගැනිමට හැකි...
@Husma-
@Husma- Жыл бұрын
තෙරුවන් සරණයි..🙏 වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@shiranigunawardana9866
@shiranigunawardana9866 Жыл бұрын
👍👍👍👍👍👍 ❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹
@Husma-
@Husma- Жыл бұрын
❤🙏
@UdeniBandarage
@UdeniBandarage Жыл бұрын
Omg I like last song I'm so sorry for those ladies
@Husma-
@Husma- Жыл бұрын
Thank you very much 🙏 ♥
@wasantha2160
@wasantha2160 Жыл бұрын
හුස්ම ❤
@jayaladinithi2310
@jayaladinithi2310 Жыл бұрын
Haima lassani obe pahadili kirima budu sarani❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී තෙරුවන් සරණයි! 🙏 ♥
@teenahansani7928
@teenahansani7928 Жыл бұрын
කාලෝචිත මාතෘකා පිලිබදව ඉතාමත් වටිනා සාකච්ඡාවක්
@Husma-
@Husma- Жыл бұрын
දිගටම රැදෙන්න හුස්මත් සමඟ .. බොහොමත්ම ස්තූතියී ❤🙏
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏😍💐
@Husma-
@Husma- Жыл бұрын
❤🙏
@swisslifewithindika4192
@swisslifewithindika4192 Жыл бұрын
මේක ඇත්තටම දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක්. අනීෂා වැනි තෘප්තිමත් කාන්තාවක් මෙවැනි විග්‍රහයක් කිරීම ගැන සතුටුයි. මෙවැනි දේවල් සමාජගත වෙන්න ඕන. අද කාලේ අපේ රටේ ලිංගික අධ්‍යාපනය ගැන ගොඩක් කතා කරන්නේ පූජ්‍ය පක්ෂය. යුරෝපීය කාන්තාවන් ගැන කතා කරපු නිසා එක දෙයක් කියන්නම්, යුරෝපීය කාන්තාවන් බහුතරයක් වයෝවෘද්ධ වෙන තෙක් තමන්ගේ ශරීරය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. හැබැයි ලංකාවෙ කාන්තාවන් කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් ලැබුණට පස්සේ ඔහේ ජීවත් වෙනවා. ජීවිතයේ හොඳම කාලය මේ මැතිනිය කියනවා වගේ නාස්ති කර ගන්නවා. මේකට සමාජ ක්‍රමය වගේම, වැඩිහිටියන් දෙදෙනෙක් අතර නිසි සන්නිවේදනයක් නැති එකත් ගොඩක් දුරට බලපානවා.
@Husma-
@Husma- Жыл бұрын
සහතික ඇත්ත... බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@KIRIWELLAGERamya
@KIRIWELLAGERamya Жыл бұрын
Newathath husma ganna awasarai❤❤❤❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@sumithpriyantha6504
@sumithpriyantha6504 Жыл бұрын
වැදගත් මිනිස්සු හොරු එක්ක සිටීම ට වඩා ඔබ තුමා ඔය කරන කාර්‍ය ඉතාම වැදගත්.
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ♥♥ වැඩසටහන හැකිතාක් සමජගත කරමු...
Anisha Jayakody සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 56 | 24th August 2024
1:32:03
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 9 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Romantic Getaway: The Ultimate R&B Playlist
31:56
LyricSmith
Рет қаралды 5
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН