මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 05 | 2024.01.11 | සඳමාලි සකුන්තලා තෙන්නකෝන්

  Рет қаралды 20,718

Husma - හුස්ම

Husma - හුස්ම

Күн бұрын

Пікірлер: 323
@sandamalitennakoon5865
@sandamalitennakoon5865 11 ай бұрын
විඩාබර ජීවිතේක අස්වැසිල්ල "හුස්ම" ...ස්තූතියි සියලුම දෙනාටම මගේ හඩ ලෝකයට ගෙනියන්න දුන්න ඉඩට..... 🙏 "හුස්ම " වැඩසටහන ට සුවහසක් ජනතාව සමග දිනෙන් දින ඉදිරියට යාමට ශක්තිය ලැබේවා
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
මේ සොඳුරු කතා බහ ඉතා ම හරවත්, නිශ්ශංක මහතා , ඒ ගුරු මෑණියන් ඇතුළු මේ සියල්ල අපට දැක බලා ගන්නට සැළසූ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏💝
@senusamuditha7963
@senusamuditha7963 11 ай бұрын
ඔබ තුමියටත් බොහොම ස්තුති 🙏 මගේ දියනියත් ජීවතුන් අතර සිටියානම් ඇයත් ගුරු මෑණියක් 😢
@udayakulathunga7909
@udayakulathunga7909 11 ай бұрын
@chamikakarunathilaka8702
@chamikakarunathilaka8702 11 ай бұрын
ගුරුතුමියනි ඔබේ කතාව අපේ හුස්ම නතර කලා.❤❤ ඔබේ අව්‍යාජත්වය නිහතමානීකම ආදරය සංවේදීතාව දස දහස් සංඛ්‍යාත දරුවන්ට ලැබේවා.❤
@priyandinie6355
@priyandinie6355 11 ай бұрын
ගුරු මෑණියන්ටත් බොහොමත්ම ස්තූතියි දුවා දරුවන්ට මවක් වී රැකියාවෙන් ඔබ්බට ගොස්‌ ආදරණීය,කාරුණික මවක් වූවාට 💝❤✌️👌 Cyprus 🇨🇾
@sampathrajapakshe9460
@sampathrajapakshe9460 10 ай бұрын
හරිම ලස්සන ආදරණීය ආමන්ත්‍රණයක්. දරැවන්ට තව තවත් සෙවණක් වෙන්න ලැබේවා… සුභපැතුම් අක්කේ… ❤️❤️❤️
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@wijesirisilva8065
@wijesirisilva8065 10 ай бұрын
ලියන්න දේ අනන්තයි ඒ සේරටම වඩා ඔබට ගොඩක් පිං ගුරුතුමිය මහේශ් මල්ලී ඔබේ හුස්ම ට ජයවේවා
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
@nirmalajayakody1677
@nirmalajayakody1677 11 ай бұрын
හිතට පුදුම සහනයක්.ඇඩුන වාර වැඩියි ඔබ දෙපලට පිං.❤❤❤
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමඟ
@sagarasusantha9814
@sagarasusantha9814 10 ай бұрын
ආදරයනීය වැඩසටහනක් .බොහෝම ස්තුතියි විදුහල්පතිනියනි.මහේෂ් මහත්තයා සින්දු 10 අරගෙන එන්න.
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා. බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@wsfernando9878
@wsfernando9878 11 ай бұрын
මහේශ අයියට විතරයි මේ වැඩසටහන කරන පුළුවන් හදවත් සොරා ගන්න ලස්සනයි ඉදිරියටම යන්න සින්දු 10 ගේනතෙක් ඉදිරියට ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤
@Husma-
@Husma- 11 ай бұрын
ජේසු පිහිටයි...❤ බුදු සරණයි 🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@somalatha3761
@somalatha3761 11 ай бұрын
මේවාගේ ගුරු උතුමන් රටට ජාතියට වාසනාවක් ඒ පාසලේ ඉගෙනුම ලබන දරුවන් හරිම වාසනාවන්තයි🌷🌷🌷🌷🌷🌷🌷 ඒ වගේමයි ගායනයත් ස්තුතියි ඔබසැමට
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@somalatha3761
@somalatha3761 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 11 ай бұрын
තෙරුවන් සරනයි මහේස් මහත්මයා මේ වගෙ ගුරුවරුන් ලබන්නට පිනක් තියෙන්න ඕන
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු... තෙරුවන් සරණයි
@erandisenatathna7340
@erandisenatathna7340 11 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්.හැම වචනයක් ගානෙම පපුව හෑරෙන තරමටම දැනුනා.හදවතින්ම සුබ පතනවා ගුරුතුමියගේ ගමන් මඟට.හුස්ම හිර කරන් තරමටම හුස්ම ලස්සනයි ❤️
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 11 ай бұрын
සිහිනයකී රෑ මතක් උනා 😍 ඊටත් වඩා ඉහලට ම යන්න ලැබේවා ආයේ ප්‍රේක්ෂකයන් ගෙනත් ඉස්සරහා තියාන 🙏
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@ruwanthikasenarathna8982
@ruwanthikasenarathna8982 11 ай бұрын
" හුස්ම " නතර කරන් නැරඹුවා. ඒ තරම් ලස්සනට අදහස් දැක්වුවා. අර්ථවත් සංගීතමය වැඩසටහනක්.ඔබතුමියට හදවතින්ම සුබ පතනවා.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@slsayyabro1511
@slsayyabro1511 11 ай бұрын
අදනම් වැඩ සටහන ගෝඩාක්ම අර්ථවත් රසබර මගේ ජීවිතේටත් කොනක් සම්බන්ද වැඩ සටහනක් මට ඇඩුණා මහෙෂ් මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පිං ඒ වගේම මම පෞද්ගලිකව කතා කරලා කිවුවා ඉන්දික මහත්තයා ගෙන්නන්න කියලා ඔබතුමා එය අපිට අපි වෙනුවෙන් ඉස්ඨ කරා ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැඩ සටහනට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබතුමාට සුබ අනාගථයක් තෙරුවන් සරණයි මහෙෂ් මහත්තයෝ අපි හැමදාම ඔබතුමාට ආදරෙයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@slsayyabro1511
@slsayyabro1511 11 ай бұрын
@@Husma- ❤️❤️❤️❤️👌👌👌👌👌👌 අනිවාර්යයෙන්ම මහෙෂ් මහත්තයා තෙරුවන් සරණයි
@Husma-
@Husma- 11 ай бұрын
මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න ❤🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 10 ай бұрын
ඔබ දේපළ ට දීර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වටිනා පණිවිඩය ක් රැගෙන නැවතත් හමුවේ මු 🎉🎉🎉❤
@Husma-
@Husma- 10 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@niroshananayakkara2806
@niroshananayakkara2806 11 ай бұрын
ගොඩක් හොද ගුරුතුමියක්.❤ .මෙවැනි ගුරුවරු පහල වීම ම රටට වාසනාවක්.
@Husma-
@Husma- 11 ай бұрын
ඇත්තටම ඔව්... ❤🙏 ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී
@kusumkudum8684
@kusumkudum8684 11 ай бұрын
දිනෙන් දින "හුස්ම" වැඩසටහනේ ගුණාත්මක බව වැඩිවෙනවා .අද ගායනා ඉතා මනහරයි.මෙවැනි චරිත හඳුන්වා දීම ගැන මහේෂ් මහතාණනි, ඔබට ස්තූතියි."හුස්ම" දිනේවා !
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@gakgeetha
@gakgeetha 8 ай бұрын
Yes,we will do it ❤
@hithannatv202
@hithannatv202 11 ай бұрын
අදත් විශිෂ්ඨ වැඩ සටහනක් බලන්න වාසනාව ලැබුණා. එතුමිය ඉතා ආදරණීය ගුරුමවක් ..නිදුක් නීරෝගි යහපතම වන ජීවීතයක්.. මහේෂ් මහත්මයා ගීත අටකටවත් යන්න වෙනව. මෙවන් සංවාද තුලින් උගත හැකි දේ බොහොයි. වාද්‍ය වෘන්දය ගායන වේදින් වේදීනිය වැඩ සටහන සම්පාදනය කල ශිල්පින් සියලු දෙනාට ස්තුතියි . මහේෂ් ඇත්තටම ඔබ විශිෂ්ඨ යි. ජයෙන් ජය සැමට.
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා. ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තු වන්න. රැදීසිටින්න අපත් සමග ❤🙏
@NKNATURELNE2009
@NKNATURELNE2009 6 ай бұрын
විශිෂ්ඨ වැඩසටහනක් ඉතා ආදරනිය ගුරු මවක්
@sanjeewasenavirathna515
@sanjeewasenavirathna515 11 ай бұрын
හුස්ම අද වෙනස්ම ආකාරයක වැඩසටහනක් අනිත් වැඩසටහන් වලට වඩා හදවතට සමීප අත්දැකීම් එක්ක කතා කලා විදුහල්පතිතුමිය ස්තූතී ඔබට මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළාට මහේශ් මහතාටත් හුස්ම වැඩසටහනටත් ගොඩක් ස්තූතියි.....🙏
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු.
@ashokachandani4842
@ashokachandani4842 11 ай бұрын
හොඳ අර්ථකථනයක් ඒ ගීතවලට ලැබුණා. ඒක දැනෙන ආකාරයට දුන්නා.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙයි...
@nihalsomachandra9869
@nihalsomachandra9869 11 ай бұрын
❤ Mahesh.vani jesta nivedakayekge mevani vadasatahan kirima gana harima sathutui avagema obata sarashvathi maniyange pihitai ❤❤❤❤❤❤❤❤❤. Mama Qatar sita. Pamini siyaluma denata subama suba Nava vasara k veva. Bs❤❤❤❤❤
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග
@gangakithsiri3886
@gangakithsiri3886 11 ай бұрын
ගුරැවෘත්තිය ඉතාම උතුම් රැකියාවක්.මමද ගුරැවරියක් ලෙස සේවය කලා.ඒ ක තුලින් පුදුමාකාර සතුටක් ලබන්න පුලුවන්.අද මෙතමිය කියු අත්දැකීම් සත්‍යයයි. ඉතා සුලු වැටුපක් එදා මා ලැබුවත් තෘප්තිමත්.ඒත් මා අද ස්විස්ටර්ලන්තය වැනි රටක ජීවත් වුනත් ඒ ලැබු සතුට නැත.අදටත් මා දරැවන් සමග කතා බස් කරමින් සිදුවු සිදුවීම් මතක් කරමින් සිටිනවා.අදටත් ඒ පුතුන් මා සමග සිටිනවා.ඒක තමයි ජීවිත සතුට.මගේ ගුරැ දිවියට අදටත් ආදරෙයි. අද ගීත තේරීමත් හරිම අපුරත්වයක් ස්තුතියි එතුමියට.ගීත ගායනය කල තිදෙනාම ගීතවලට ඉතාම මිහිරි ලෙසත් භාවාත්මකවත් ඉදිරිපත් කලා.වාද්‍ය වෘන්දයටත් ස්තුතියි.එසේම මහේෂ් ඔබගේ හුස්ම අපට අහන්න සැලැස්සුවාට ස්තුතියි.මමද සංගීත ගුරැවරියක් නිසා මට ඒ සතුට ඉතාම වැදගත් .ස්තුතියි හුස්මට.❤
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී. අපි එකතුවෙලා හුස්ම ගමු. ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@chandanimalkanthi416
@chandanimalkanthi416 11 ай бұрын
හරිම ලස්සනයි වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි හුස්ම කණ්ඩායමට 🙏
@Husma-
@Husma- 11 ай бұрын
ඔව් හරිම ලස්සනයි ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏 තෙරුවන් සරණයි
@somalatha3761
@somalatha3761 11 ай бұрын
හරීම අර්ථවත් මේ වැඩසටහන ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි
@Husma-
@Husma- 11 ай бұрын
තෙරුවන් සරණයි බොහොමත්ම ස්තූතියී ❤🙏
@nilupiyanayake6315
@nilupiyanayake6315 10 ай бұрын
අනේ මම සඳා නංගිගෙ යාලුවෙක්.පුලුවන්නම් මට phn number එක දෙන්නකෝ
@andyandy7194
@andyandy7194 11 ай бұрын
❤❤හොද අර්ථකථනයක් ගීතවලට ලබා දෙමින් ගුරු වෘත්තියට ගරුත්වය දෙමින් ඉතාමත්ම ලස්සන වැඩසටහනක් වුනා.වැලිකතරේ සිට හුස්ම ට එකතු වුනා.අගෙයි හැමදාමත් වගේ.
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු
@upalithilakarathna7149
@upalithilakarathna7149 11 ай бұрын
ඇත්තටම කියන්න වචන නැහැ ..මාරම සුසංයෝගයක්..විදුහල්පතිතුමිය,ඉන්දික, ඔබ හා අනිත් අය....ස්තුතියි ඔබට ...
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු.
@chandichandi7173
@chandichandi7173 11 ай бұрын
Adath godak rasa vinda.ane Mahesh aiye sindu 4 nam hondatama madi.budu saranai hemotama.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 ඔබේ අදහස අපිට ඉතාමත් වටිනවා
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 11 ай бұрын
කිසිම විවේකයක් නැති අපේ ජීවිත වලට ලැබුනු අස්වැසිල්ලකි හුස්ම හුස්ම දිගු කලක් රැදෙන්න කියා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා❤❤ මහේෂ් ඔබ නිවේදන කටයුතු කරන විදිය හරිම අපූරුයි හරිම ලස්සනයි ඔබට ස්තුතියි හැමදාමත් මෙම වැඩසටහන කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මම නිහතමානී ඔබට මගේ ප්‍රණාමය මහේෂ් මැතිදුනි🙏🙏
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@janiruInduwara-w5w
@janiruInduwara-w5w 11 ай бұрын
මහේස් පුතේ ,ඇසට කදුලක් එකතු වුනු වැඩ සටහනක් .තෙරුවන් සරනයි ඔබලාට !❤️🌹🌺🥀
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... ❤🙏 තෙරුවන් සරණයි
@sunilrathna9587
@sunilrathna9587 11 ай бұрын
Kuhakayan Obawa ainkalath api Oba samagai. Budusaranai Dewephetai.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 11 ай бұрын
ස්තුතියි ,, ව්ඩාබර ගතට ,, හිතට ,, හුස්මක් ,, දුන්නාට,,, සුභ පැතුම් from Switzerland
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි...❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@shiamwickram3424
@shiamwickram3424 10 ай бұрын
ස්තුතියි මහේස් මහත්තයා මම කැමැති ගුරැතුමියක් හුස්ම මම අදයි නරබන්නේ මොකද වැඩ වැඩියි නමුත් ලැබෙන්නේ කොයිවෙලාවේද මම අනිවාර්යයෙන්ම බලන්නේ හරිම ආසාවෙන් තෙරැවන් සරනයි දෙනොටම මම ජොර්දාන් සිටයි🎉🎉🎉🎉
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
@jayathnandana7955
@jayathnandana7955 11 ай бұрын
මෙන්න ගුරුවරු ! ඇත්තටම නැගණිය ඔබ සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් ඉද්දිරියටම යන්න ඔබට ජය !
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු
@hirushasandesh9344
@hirushasandesh9344 10 ай бұрын
ලියන්නට බොහෝ දේ තිබුනත් කොහෙන් පටන්ගෙන මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ .වචනයේ පරිසමාප්තයෙන්ම නියම ගුරුවරියක් ❤
@Husma-
@Husma- 10 ай бұрын
100% ඇත්ත... බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග ❤
@shiamwickram3424
@shiamwickram3424 11 ай бұрын
ස්තුතියි නැවතත් අපඅතරට හුස්ම තුලින් ආවාට සුබනවවසරක් වේවා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉 මම ජෝර්දාන් වල. ඉදන්
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@priyandinie6355
@priyandinie6355 11 ай бұрын
අද නම් හුස්ම ගත්තද කියල මට මතක නැහැ . ඇඬුනා 😢 ඒකයි...... අනේ ඒ උතුම් ගුරැ මාතාවගේ යහපත් පැතුම ඒ ආකාරයටම ඉෂ්ඨ වේවා! ඇය නිදුක් නිරෝගී දීර්ඝායු වේව!!! මම වැඩ ඉවර වෙලා ආ විගසම බලන්න ගත්තේ හුස්ම. ස්තූතියි මහේෂ් මහතාණනි ❤ ඔබට සුභ නව වසරක් ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේව! 🙏 Cyprus 🇨🇾 👉❤🇱🇰
@Husma-
@Husma- 11 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏 සුභ නව වසරක් ! තෙරුවන් සරණයි! මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු❤🙏
@wkccweerasooriya245
@wkccweerasooriya245 11 ай бұрын
සදමාලී,විදුහල්පතිනිය ව නැවතත් වැඩසටහනකට ගෙන්වන්න..හරිම අර්ථවත් සංවේදී වැඩසටහනක් අද ...ස්තුතියි මහේශ් මහතා ට.
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමඟ
@chandanimalkanthi416
@chandanimalkanthi416 11 ай бұрын
අනේ අද තමයි බලන්නෙ හරිම ආදරනීය වැඩ සටහනක් තෙරුවන් සරණයි
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 තෙරුවන් සරණයි
@PodiMenike-cc6zm
@PodiMenike-cc6zm 11 ай бұрын
මහේෂ්.මහතානෙනි.ඔබ මේ වගේ අය කැදවා අපට දෙන දෙයට ඔබට පින්.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග
@chandrikaweerasinghe
@chandrikaweerasinghe 10 ай бұрын
සදමාලි විදුහල් පති තුමියනි, ඔබ ගීතය රසවිදිමින් ගුරු හදවත් විවරණය කළත් අද ඔබේ මේ හදවත මම වැළඳ ගත්තේ මීට බොහොම පෙර දිනකයි. මතක ද ම.ප්‍රාථමික විදුහලේ දී තාත්තා ගෙදරින් එළියට දැමූ...දරුවන් අම්මා වැඩ ට ගිහින් එනතුරු පුංචි දරුවන් ගේ වග්කීම ගත්තු ඔබට අපි කියපු දේවල් මතක ද. ඔයාගෙ , ඔයා වැඩසටහන ට සහභාගී කරගත් මහේශ් මහත්මයා ඇතුලු සැමත් ඉතා අගේ ඇති හුස්මක් ගත්තේ සතුටුයි සතුටුයි අදයි මම බැලුවේ නිදහසේ........❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
@janithasamarakkody6128
@janithasamarakkody6128 11 ай бұрын
හදවතට, සිතට බරට දැනුන හුස්මක්.. වැඩසටහන කෙටියි වගේ දැනෙනවා... තව පැය භාගයක් වත් එකතු කරන්න හැකි නම් හරිම වටිනවා මහේෂ් මල්ලි.... ස්තුතියි ඔබ‍ට... ගුරු මවකගේ අදහස් බෙදා හදා දීම ගැන.... 💐❤️
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏 රැදෙන්න අපත් සමග
@roshannaweesha19481
@roshannaweesha19481 11 ай бұрын
අැත්තටම අද ගිත ඔන නැ.විශ්වයටම වටින අද වැඩසටහන❤❤❤ හුස්මක් තරම්ම දැනුනා. සියලු දෙනාටම බුදු සරනයි 😂😂😂😂❤❤❤❤❤❤❤
@Husma-
@Husma- 11 ай бұрын
බුදු සරණයි 🙏❤ ආදරෙන් රැදෙන්න අපත් සමග
@Indiramohotty
@Indiramohotty 11 ай бұрын
අති විශිෂ්ටඉ. 🙏. මෙවැනි ගුරු මෑනිවරු දසදහස් ගනනක් මගෙ රටට බිහිවෙවා ! මහේශ් මහතා කොහොන් හොයා ගන්නවද මේ මැනික් කැට. ❤
@Husma-
@Husma- 11 ай бұрын
මේ මුතු ඇටය ඇතුලෙන්ම තමයි හොයගත්තෙ ❤🙏 රැදෙන්න අපත් සමග
@weeragardens
@weeragardens 10 ай бұрын
කියන්න වචන නෑ. රටක් වටින ඔබ.
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@bandarawimala2294
@bandarawimala2294 11 ай бұрын
මහත්තයො පලමු හැදින් වීම හරිම සන්වේදී යි සර් ඒක අහගෙන හිටියෙ තාත්තෙක් හැටියට ඇස් වලින් කදුලු වැටි වැටී ඔබ තුමාගෙන් කරන ඉල්ලීම මෙතුමිය නැවත වැඩසටහනකට ගෙන්වන ලෙස මෙතුමිය ගෙ ගුණ බොහො මැයි සර්
@Husma-
@Husma- 11 ай бұрын
ඔව්...හරිම සංවේදී අවස්ථාවක්...රැදීසිටින්න අපත් සමග ❤🙏
@nimalikulathunga184
@nimalikulathunga184 11 ай бұрын
Adambarai thenne oya gena.. ❤
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@nirodharathna
@nirodharathna 11 ай бұрын
ස්තූතියි මහේෂ් මහත්මයාට
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@ariyasenamunasinghe7512
@ariyasenamunasinghe7512 11 ай бұрын
husma 👍👍👍👍👍👍 ❤❤❤❤❤!
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@sirilalranjith5857
@sirilalranjith5857 11 ай бұрын
ඇත්තටම, විඩාබර ජීවිතයට හුස්මක් ගෙන හුස්ම..ගැන හිතට දැනෙන දේ ලියලා නිම කරන්න බැහැ මහේෂ්.....
@Husma-
@Husma- 11 ай бұрын
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
@bandulaariyasena5882
@bandulaariyasena5882 11 ай бұрын
මහේෂ් මල්ලි මම ආයිමත් පාසැල් ගියා ආදරය කරපු කාලේ මතක්වුනා මරණයේ විරහව හිතට දැනුනා.හරිඅපුරුයි.
@Husma-
@Husma- 11 ай бұрын
ඇත්තටම ඔව්... එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@geethikalakmine6948
@geethikalakmine6948 11 ай бұрын
දවසක අභි⁣ෂේකා එකතු කරගන්න හුස්මට❤මහේෂ් අය්යේ
@Husma-
@Husma- 11 ай бұрын
ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@nimalitennakoon2842
@nimalitennakoon2842 11 ай бұрын
මගේ නංගී මං හැමදාමත් ඔයා ගැන ආඩම්බර වෙනවා.❤️❤️මට හැම ආත්මෙම ඔයා මගේම නංගී වේවා !!ජීවිතේ වාසනාවන්ත වේවා !
@erangakarunathilaka4375
@erangakarunathilaka4375 11 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@venukumarasinghe
@venukumarasinghe 11 ай бұрын
Wow, what a heartwarming and touching moment! The emotional speech delivered by my aunt, a principal by profession, really resonated deeply with their emotions. The cousin's words were not only a testament to the family's bond but also a celebration of the unique relationship they share. The sincerity and genuineness of their expression of love created a beautiful atmosphere of warmth and unity. Equally moving was the teacher's speech, which went beyond the conventional boundaries of education. The teacher's ability to connect with the audience on an emotional level demonstrated the profound impact that genuine care and mentorship can have. It was evident that the teacher viewed their role not just as an educator but as a guide and supporter in the journey of life. Overall, the combination of these sensible words created a powerful and emotional experience. It's heartening to witness the different facets of love - familial and mentorship - coming together in a shared moment of celebration and connection. Such speeches serve as a reminder of the profound impact that love and support can have in shaping our lives. ආදරෙයි නැන්දී.... ❤🥰
@Husma-
@Husma- 11 ай бұрын
You have given a good comment to your නැන්දී . Please share this program with your friends. Thank you very much... ❤🙏
@rohanrajawardena2962
@rohanrajawardena2962 11 ай бұрын
ඔබගේ වැඩසටහන් හැමදාම ඉතාමත් ඉහළ අගනා බව සටහන් කරමි
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 11 ай бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️
@Husma-
@Husma- 11 ай бұрын
තෙරුවන් සරණයි ❤🙏
@nethuhiru
@nethuhiru 11 ай бұрын
ඉතාමත්ම රසට සිංදුවල අරුත් කියා දුන් ඔබතුමියට ස්තුති. සෝමතිලක ජහමහ මහතාගේ සිංදුව මගෙ මහත්තයා මට නිතරම කියනවා මගෙ නිවන මගේ පැල්පතයි කියලා. මගෙ තාත්තාගේ මරණය මට බලන්න බැරි වුනා. ඒ සිංදුව අහද්දී මම හැමදාමත් අඬනවා. මා ආදර මහේශ් නිශ්ශංකයානෙනි මා ඔබට කෙසේ තුති කරම්ද.ආදරෙයි ඔබට සැමදාමත්...
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ... අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
@swarnarodrigo6389
@swarnarodrigo6389 11 ай бұрын
අදත් හුස්ම පොඩිඩක් වැටුනෙ නෑ.....වගේ දැනුණා ..මමත් ගුරුතුමියක් නිසා වෙන්න ඇති ,.සමහරවිට..... ගුරු වරැ කියන්නෙ දෙවනි මව්පිය වරැ වගෙ දරැවන්ගෙ හදවත් වල ජීවත්වන.....මහේෂ් මැතිතුමනි ඔබට අනේක වාරය ක් ස්තුතිය. අපට ,සමාජය ට මෙවන් ජීවිත සමීප කරවනවාට ...🙏
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
@wsfernando9878
@wsfernando9878 11 ай бұрын
හුස්ම මට හුස්ම ගන්නත් මතක නැ❤ලස්සනයි
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@shanamarasinghe5190
@shanamarasinghe5190 11 ай бұрын
අද කාලේ බහුතරයක් ගුරු හොරු ඉන්න රටේ ඔබ තුමිය වගේ ගුරුවරියක් දකින්න අහන්න ලැබීමත් අපිට සතුටක් වගේම වාසනාවක්
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@Dadayama22
@Dadayama22 11 ай бұрын
ආදරෙයි පුංචි හැමදාමත්😢
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@jagathpriyantha929
@jagathpriyantha929 10 ай бұрын
මේ ගුරු මෑණියන් ගෙ පාසැලේ ඉන්න උදවුවක් අවශ්‍ය දරුවෙකුට උදවුකිරීමට මට අවස්ථාව ලබාගැනීමට එතුමිය සම්බන්ධකර ගතහැකි තොරතුක් ලබා දෙන්න.පාසැලේ දු අංක හෝ වෙනත් ක්‍රමයක් දන්වනමෙන් ආදරයෙන් ඉල්ලාසිටිමි තෙරුවන් සරණයි.
@nihalsomachandra9869
@nihalsomachandra9869 11 ай бұрын
❤indika .liyange kiyanne .rate . Enna nihathamani gayakayek ohuge. Samata.gethayakma.ahuva..obata...saho...sarashwathi..maniyange..pihitai...bs...❤❤❤❤❤❤❤❤❤❤❤ Qatar sita
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 BS
@IndikaLiyanage
@IndikaLiyanage 11 ай бұрын
බොහොමයක් ස්තූතියි මගෙ චැනලයට ගොඩ වන්නට ආරාධනා
@Husma-
@Husma- 11 ай бұрын
ප්‍රවීන ගායන ශිල්පී ඉන්දික ලියනගේ මහතා (ආදරණීය ඉන්දික අයියා) ඔබ ඉතාමත් දක්ෂ නිහතමානි අව්‍යාජ හදවතක් ඇති සහෘදයකි. අපි වෙනුවෙන් හුස්ම ගන්න පැමිනි ඔබට ජය@@IndikaLiyanage KZbin චැනලයත් Subscribe කරන්න
@sriyanisamara4382
@sriyanisamara4382 11 ай бұрын
Ada husmata jiwaya dun guru meniyantath mahesh sr, tath sthuthy❤❤❤❤
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@nilankakumre637
@nilankakumre637 11 ай бұрын
එ පැහැදිලි කිරිම නමි නියමයි
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@deepawijeratne2861
@deepawijeratne2861 11 ай бұрын
මහේෂ් බොහොම ස්තුති .
@Husma-
@Husma- 11 ай бұрын
එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
@GayanShan-wt4fr
@GayanShan-wt4fr 9 ай бұрын
මහේෂ් මල්ලි චිත්‍ර කලාවේදියෙකුත් සම්බන්ධ කරගමුද තෙරවන් සරණයි
@Husma-
@Husma- 9 ай бұрын
රැදෙන්න අපත් සමග ❤🙏
@mallikaperera3288
@mallikaperera3288 11 ай бұрын
සකුන්තලා ගුරු මෑණියනි,ඔබ උතුම් ගුරු මවකි,දරුවන් සිටින මවක් වන මා ඔබට ගරු කරමි. මාත් ඔබ වන් මවක් වීම ගැන සතුටු වෙමි.මහේෂ් මෙවන් අදහස් ඇති උගතුන් සැමවිට හුස්මට කැදවන්න ඔබට වාසනාව ලැබේවා.
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@sugathperera6198
@sugathperera6198 11 ай бұрын
සදමාලි විදුහල්පතිතුමියගෙ වචන ඉන්දික ලියනගේ ශිල්පියාගෙ ගායනය අපේ මහේෂ් අයියගෙ හුස්ම ❤ අපිට ජීවයක් ආස්වාදය ක් වෙච්ච අපූරුව 🎼🌹🙏
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 11 ай бұрын
Heart touching program and wonderful principle. Well presented Mahesh. Thank you. Budusarani obasamata
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much ❤ බුදු සරණයි 🙏
@samanthagunasekar5327
@samanthagunasekar5327 4 ай бұрын
හුස්ම නැවතුණා මොහොතක් තෙන්නෙ අක්කෙ ජය වේවා😍
@Husma-
@Husma- 4 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@samanthilakeamadoru1718
@samanthilakeamadoru1718 11 ай бұрын
හරවත් වින්දනීය වැඩසටහනක්. සුබපැතුම්.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@chandisamarasooriya
@chandisamarasooriya 10 ай бұрын
ඔබ තුමියත් මම වගේමයි කියල මට හිතුනා.මටත් හරිම ආඩම්බරයි ඔබ ගැන🎉❤
@Husma-
@Husma- 10 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@DilhaniNiranjala
@DilhaniNiranjala 11 ай бұрын
It felt to my heart. It's a great honour to be a friend of you my fellow. Good on u. 🥹🥹
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much ❤🙏
@pushpakrathna2181
@pushpakrathna2181 11 ай бұрын
මගේ තාත්තා අපේ පවුල දාලා ගියේ මේ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා මම අවුරුදු විසිහතරක් අම්මා තාත්තා බලාගත්තා හරි පරිස්සමෙන් ඒ දුක නම් කියන්න වචන නෑ මම කියන පුද්ගලයා සම්පූර්ණයෙන්ම ජීව්තය කනපිට ගැහුවා මගේ රැකියාව කර ගන්න අමාරුයි වගේ තාත්තා ගැනම කල්පනාවට එන්නේ ඊශ්‍රායල් යුද්ධය සමග හැමදේම ප්‍රශ්නයක් වෙලා අන්තිමට මූණ බලන්නවත් වාසනාව මට නැති වුනා 😢
@Husma-
@Husma- 11 ай бұрын
අපි හැමොටම ප්‍රශ්න ගැටලු තියනවා. ගොඩාක් ප්‍රශ්න කාලය විසදනවා. එතෙක් අපි එකතුවෙලා හුස්ම ගමු ❤🙏
@ChandaniKudahetti
@ChandaniKudahetti 11 ай бұрын
Harima agai Mahash
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much... 🙏❤
@pradeepcreation6863
@pradeepcreation6863 11 ай бұрын
සින්දු 10ම ඕනි කියන අය මේ පැත්තට like ❤
@chandralathagalbokka2014
@chandralathagalbokka2014 11 ай бұрын
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@Husma-
@Husma- 11 ай бұрын
@xeroxb2152
@xeroxb2152 11 ай бұрын
Mama asama wachna asama gurutumiya...
@Husma-
@Husma- 11 ай бұрын
රැදෙන්න අපත් සමග ❤🙏
@thrisalajayalath6515
@thrisalajayalath6515 11 ай бұрын
හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිසලන්න ලය මා......අපිට අපි දුර නෑ.....
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@dammikathilakaratna5309
@dammikathilakaratna5309 11 ай бұрын
Very great program. All the best
@Husma-
@Husma- 11 ай бұрын
Thank You Very Much ❤🙏
@ChanpikaSumanarathne
@ChanpikaSumanarathne 11 ай бұрын
සදමාලි නංගි ඔයා ගැන ගොඩක් සතුටුයි .ඒ වගේම ආඩම්බරයි.අතීතයේ දී පාසලක අපි දරුවන්ට ආදරණීය ගුරුවරු වුනා.සුන්දර ගුරු ජීවිතයක් අපිට තිබුණා.අද ඔයා විදුහල්පතිනියක්.අසරණ අහිංසක අපේ දරුවන්ට ජීවිතය ගැන කියාදෙන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන..
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... බොහොමත්ම ස්තූතියී ❤🙏
@thamalarodrigo4999
@thamalarodrigo4999 11 ай бұрын
Great program. Thankyou 🙏❤
@Husma-
@Husma- 11 ай бұрын
Thank you too! 🙏❤
@kamani229
@kamani229 11 ай бұрын
Aruth sun wadasatahan yana kalaka mawan wadasathan oba thumanta thuthi
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@visalandlasimax876
@visalandlasimax876 10 ай бұрын
හිත හදාගන්න මීට වඩා මොනවද.
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@rajithaperera3549
@rajithaperera3549 11 ай бұрын
We are still lucky to have these type of teachers of this caliber and values. Thank you MADAM ! Great service.
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much... ❤🙏
@indikapathirana4394
@indikapathirana4394 8 ай бұрын
Only Mahesh can do this program. Thanks Sadamali ❤️
@Husma-
@Husma- 8 ай бұрын
Thank you very much ❤️🙏
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 11 ай бұрын
Madam may you be blessed to serve the children more and more and wish you all the best.
@Husma-
@Husma- 11 ай бұрын
Thank you so much ❤🙏
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
හදවතින්ම ඔබ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@gunap7326
@gunap7326 9 ай бұрын
දන් තමයි නරඹන්නට පුළුවන්වුනේ. මිට කලින් හා පසු වැඩසටහන්වලට සහභාගි වුනු කතිකයන්ට වඩා නිහතමානී සත්‍ය ඒසැටියෙන් ප්‍රකාශ කලාපමනක් නොව ජිවත්වන බවත් පෙනේ. අපි දැක්කා සමහරු නිරුත්තර වෙනවා. ඔබ තුමියට ජය හා ස්තුති.
@Husma-
@Husma- 9 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@kamani229
@kamani229 11 ай бұрын
Ana mahama guruwaru namaskara karanna ona
@Husma-
@Husma- 11 ай бұрын
සහතික ඇත්ත...❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
@achinidesilva4341
@achinidesilva4341 10 ай бұрын
Respect the voice of this dedicated teacher, Hats off Mahesh, bring her into the program...
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much ❤🙏
@dilhaniranasingha7334
@dilhaniranasingha7334 11 ай бұрын
"හුස්ම "අරන් ආපු නිශ්ශංක ඔබට බොහොමත්ම පිං 🙏🙏🙏ගුරු මාතාවට තෙරුවන් සරණයි. මට මගේ පාසල් කාලේ මතක් උනා. හුස්ම ගෙනාපු සියළුම දෙනාට ගොඩක් පිං
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏 තෙරුවන් සරණයි
@sunithiwijewickrema6287
@sunithiwijewickrema6287 11 ай бұрын
May you be blessed with God's blessings and good health teacher except my love and appreciation
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much & God bless you ❤🙏
@indifashion6919
@indifashion6919 11 ай бұрын
Hats off to this teacher…
@Husma-
@Husma- 11 ай бұрын
Thank You Very Much ❤🙏
@deepawijeratne2861
@deepawijeratne2861 11 ай бұрын
ඇත්ත අම්මා තාත්තා තමන්ගේ දරුවෝ කියන්නේ ape හුස්ම .mage තාත්තා නැති වෙලා අවුරුදු ගණනාවක් ගියත් මතක් වෙනවා ඇසට කඳුළු එනවා dukai.
@Husma-
@Husma- 11 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@NiroshaGamage-f9x
@NiroshaGamage-f9x 11 ай бұрын
මේවාගේ ගුරැ වරැ රටට වාසනවක්❤❤❤❤
@Husma-
@Husma- 11 ай бұрын
සහතික ඇත්ත...❤🙏
@sujithkaruna2250
@sujithkaruna2250 4 ай бұрын
You are great and talented gentlemen in our planet. (Thanks my dear mahash)
@Husma-
@Husma- 4 ай бұрын
Thank you so much ❤🙂
@jacinthakannangara5648
@jacinthakannangara5648 11 ай бұрын
Thank you, good program
@Husma-
@Husma- 11 ай бұрын
Thank you very much... ❤🙏
@RiseAboveRoots987
@RiseAboveRoots987 11 ай бұрын
අයියෙ, ප්‍රොග්‍රම් එක මැදින් සිංදු කොටස් දාන එකට වඩා ලස්සනයි, විචාරයෙන් පස්සෙ සිංදුව එකපාරම ප්ලේ කරන්න. පොඩ්ඩක් බලන්න, අදහසක් විතරයි. අපි කොහොමත් මේක බලනවා.🙏🙏🙏
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 වෙනස්කම් විවිද වෙනස්කම් සමඟ අපි ඉදිරියට යමු
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 11 ай бұрын
අනිවාර්යයෙන්ම සඳමාලි ..ඔබ දරුවන් ගැන හිතන විදිහට මුලු ගුරු ප්‍රජාවම සිතල කටයුතු කරනව නම් අපිට හොඳ සමාජයක් නිර්මාණය කරන්න පුලුවන්.
@Husma-
@Husma- 10 ай бұрын
සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@vasanthapiyasekara1047
@vasanthapiyasekara1047 11 ай бұрын
❤❤❤🙏🙏🙏👍👍👍
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@KumuduRanasinghe-i4p
@KumuduRanasinghe-i4p 11 ай бұрын
❤❤⚘⚘⚘⚘
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@kalyaniadikari203
@kalyaniadikari203 11 ай бұрын
👍❤️✊👏♥️🎉🙏!!!!
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
@sujathanilmini2544
@sujathanilmini2544 11 ай бұрын
❤️❤️❤️❤️
@Husma-
@Husma- 11 ай бұрын
❤🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 44 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 155 МЛН
pushpopahara Amaradeva Avarjana
52:58
Pandit W. D. Amaradeva
Рет қаралды 500
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01