Sooriya Daruwo (සූරිය දරුවෝ) | Sinhala Teledrama | Part 01 | Director's Cut | Nalan Mendis

  Рет қаралды 166,422

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණයෙන් 2002 දී රුපවාහිනී තිරයේ තිරගත වුනු "සූරිය දරුවෝ " ටෙලි නාට්‍ය ..
🎥Director : Nalan Mendis
🎥Scriptwriter : Edwin Pieris
🎥Producer : Sandya Mendis for Susila Productions
🎥Music Director : Rohana Weerasinghe
🎥Camera Director : Chandana Arandara
🎥Make-up Artist : W. Jayathissa
🎥Art Director : Mangala Fernando
🎥Editor : Sisira K. Senarathne
🎥Cast :
Yashoda Wimaladarma, Roshan Pilapitiya, H. A. Perera, Channa Perera, Manel Jayasena, Wijeratne Warakagoda, Janak Premalal, Priya Ranasinghe, Srinath Maddumage , Deepani Silva, Ananda Wikramage,Nayana Kumari, Suneetha Wimalaweera, Chathurika Pieris, Suraj Mapa, Dayadewa Edirisinghe, Gihan Fernando
#SooriyaDaruwo #SinhalaTeledrama #NalanMendis

Пікірлер: 116
@oushadiwijesinghe605
@oushadiwijesinghe605 2 жыл бұрын
මේකත් ඒ දවස් වල ආසවෙන් බලපු තවත් කතාවක්.. අවුරුදු 19කට කලින්...😍😍😘😘😘😍😍😍😍
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 Жыл бұрын
සත් පුර වැසියෝ සූරිය දරුවෝ අනිවාර්යයෙන්ම බලපු නාට්ටි ..දැන් තියෙන බොලද කතා වගේ නෙවෙයි.හරිම ලස්සනයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
යශෝදගෙ ලස්සන දැන් ඉන්න අයගෙ නෑ...හරිම අහිංසකයි ,ලස්සනයි ❤️❤️..අනිත් නලුනිලියොත් ඒ වගේම ලස්සනයි ❤️❤️චන්න, රොෂාන් එයාල හරිම හැන්ඩ්සම්❤❤
@user-ge3np8bl7d
@user-ge3np8bl7d Жыл бұрын
සංගීතෙයි දෙවෙනි ඉනිමයි බල බල ඉන්න ගෝතයන්ට කියන්න තියෙන්නෙ මේවා තමයි ටෙලි නාට්‍ය
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
මේ නාට්ටිය බලනකොට මම ඉස්කොලේ දෙක වසරේ හරීම ලස්සන කතාවක් දැන් කතා එක්ක බලනකොට නම්.....මට මතකයී ජාතික රූපවාහිනියේ බැලුවා ඒ දවස් වල හැමදේම වගේ මතක නෑ පොඩ්ඩ පොඩ්ඩ මතකයී....
@rooseadikari1458
@rooseadikari1458 2 жыл бұрын
දෙන් ඉන්න අයගේ ලගින්වත් තියන්නේ බේ මෙයාල 💕💕💕💕
@A.D.C477
@A.D.C477 2 жыл бұрын
ලංකාවේ මේ කොන්ඩේ පැටන් එකත් ආවේ මේ ටෙලි නාට්‍යයෙන් පස්සේ..යශෝධා කට්, අමන්දා කට් කිය කිය හැමෝම කපන්න ගත්තා..💞😘
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Issra kale mecap thibe neda lassanata mecap gala ne
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 2 жыл бұрын
@@sithumieimasha1557 Isssra phone tibbe nadda? Tibba habai touch ( smart phone) tibbe na.. oya ea wage prashnayak ahuwe Nangi..
@danushkabro4008
@danushkabro4008 5 ай бұрын
❤​@@sithumieimasha1557
@shanikapiris4423
@shanikapiris4423 2 жыл бұрын
මෙන්නනළු නිළියො,ඒකට දැන් ඉන්න උන්
@hashinidilshani8205
@hashinidilshani8205 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ කතාවත් ආසාවෙන් බලනව. 🥰🥰🥰🥰❣️
@ranjithchinthaka2153
@ranjithchinthaka2153 2 жыл бұрын
අන සර් කෙ දන් මෙ අය
@shashibandaranayake8815
@shashibandaranayake8815 Жыл бұрын
ඉස්සර කතා හරිම ලස්සනයි මම බලන්නෙම චතුරිකා අක්කි ඉන්නඑ්වා දැන් අයවගේ නෙමේ හරිම දක්ෂයි මමවැඩියෙන් කැමති චතු අක්කිට අනිත් අයත් දක්ෂයි.
@dilhanthilina6781
@dilhanthilina6781 2 жыл бұрын
ඉස්සර තිබ්බ ටෙලි නාට්‍යය කොච්චර ලස්සන ද
@DS-kb3vn
@DS-kb3vn 2 жыл бұрын
දැන් ඉන්න එකීලට වඩා කොච්චර ලස්සනද?
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 Жыл бұрын
ඒ කාලෙත් මේ පහසුකම් තිබුනා නම් පලු යන්න බනියි
@shiranikanthisamaraweera208
@shiranikanthisamaraweera208 Жыл бұрын
@@suneethrahettiarachchi1529 0
@saumya4820
@saumya4820 Жыл бұрын
🙄🙄🙄
@gaysuchagu9638
@gaysuchagu9638 Жыл бұрын
Ekanam eththa
@Sampathi.Gamlath
@Sampathi.Gamlath 5 ай бұрын
අනේ ඒවගෙ ලස්සන....කියන්න වචන නැහැ .....යශෝධ අක්ක සමනලියක් වගේ....අනිත් අයත් dakkath ඇති .....❤❤
@michico76
@michico76 Жыл бұрын
Thank you so much for uploading this Mr. Nalan Mendis. Really appreciate and am really grateful to you ❤️🌼 මම චූටිම කාලෙ මේ tele එක රූපවාහිනී එකේ ගියා මතකයි. හැබැයි ඒ දවස් වල චූටී තේරෙන්නෙ නෑ බලන්න දුන්නෙත් නෑ චූටි හන්දා. ආසාවෙන බලන්නෙ ❤️🌼
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 Ай бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
මට යන්තම් මතකයි මේ ටෙලිනාට්‍ය,මම 6 වසරේ අම්මා, පුංචිලා එක්ක පල්ලෙහා ගෙදරට ගියා t.v බලන්න , 😁
@ShamaMasha-ne6go
@ShamaMasha-ne6go 2 ай бұрын
අම්මො.ඉස්සර .ඔය.කට.බලන්න .බෙලි.කඩගෙන.යන්නෙ ❤😢
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 Ай бұрын
මට මතක විදියට 2003මන්ද බැලුවේ හැම ඉරිදා තමා ගියේ
@apple24tl
@apple24tl 21 күн бұрын
2002😊
@bhagyasubodhani1003
@bhagyasubodhani1003 Жыл бұрын
කිසිම දෙයක් නොතේරුන පොඩි කාලෙ බැලුවෙ..මේ මියුසික් එක විතරමයි මට මතක..
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
මේ නාට්ටිය ඉස්සර අපි ගොඩක් අසාවෙන් බැලුව තවත් ආසයි බලන්න. යශෝද අහිංසක ලස්සනක් තියෙන්නේ
@sampathkumara8806
@sampathkumara8806 Жыл бұрын
යශෝගෙ ලස්සන ❤
@suwahassipthera9461
@suwahassipthera9461 2 жыл бұрын
Thank you very much mage asama drama ekak kochchara baluwath asay
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
ඉස්සර ටෙලිනාට්‍ය හරි ලස්සනයි
@SR-ip4xt
@SR-ip4xt Жыл бұрын
Wow මම මේ නාට්‍ය හොය හොය හිටියේ. නම මතක නැති තරමට මම ඒක බැලුවා. නැවත විකාශනය කිරීම ගැන බොහොම ස්තුතියි
@SR-ip4xt
@SR-ip4xt Жыл бұрын
@mihirisauwandi2104
@mihirisauwandi2104 5 ай бұрын
නීල පබලු වගේ විකාර ඒවාට වඩා මේවා කොච්චර හොදද
@songstore4416
@songstore4416 2 ай бұрын
👏
@suwahassipthera9461
@suwahassipthera9461 2 жыл бұрын
Harima lassana kathawak
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
ශා..මරු නේ
@GayaniDipthika
@GayaniDipthika 8 ай бұрын
Harema.lassanae❤
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
කොච්චර ලස්සන කතාවක්ද
@mangalikadias8223
@mangalikadias8223 2 ай бұрын
ඊයේ මට මතක් උනා. ගිහාන් ඉස්සර කොච්චර ලස්සනද කියලා. හොඳ චරිත රඟපෑවා. හෙක්ටර් ජයවංශ වගේ නරි චරිත නෙවෙයි
@rsrengineering1054
@rsrengineering1054 Жыл бұрын
ලස්සන නාට්‍යක් ඒකාලේ බලපු🤗
@lazylizard6682
@lazylizard6682 2 жыл бұрын
වාසනා වේවා ටෙලි නාට්‍යයත් දාන්න..👍👍👍
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 2 жыл бұрын
කොච්චර ලස්සනයිද
@HASITHA2009.
@HASITHA2009. Жыл бұрын
Kochchara asawen balapu kathawakda harima lassani
@thamarakumari3026
@thamarakumari3026 Ай бұрын
මේක ලස්සනට පටන් අරගෙන අන්තිමට එපා වෙලා තමා ඉවරකලේ
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Marama maara lassanai appa.. Apita balanna bare una a kaale.. Godaak stuti
@user-cj5fx1ge4n
@user-cj5fx1ge4n 5 ай бұрын
E kale balapu telidrama ekak❤❤
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Thank you
@subhanimarasinghe1149
@subhanimarasinghe1149 3 ай бұрын
Katha bageata danna apa.full danna
@sachiaththaragama6858
@sachiaththaragama6858 2 жыл бұрын
❤️🥀🌺🌺
@kalyanipathma7853
@kalyanipathma7853 5 ай бұрын
කොච්චර ලස්සනයි ද මේ නලු නිලියන්ගෙ තෙලිඩ්‍රෙම්
@herblinewithsanju7993
@herblinewithsanju7993 2 жыл бұрын
අනේ...ගොඩක් ස්තුතියී...
@renurenu7857
@renurenu7857 2 жыл бұрын
Godakma asawen balapu kathawak e dawas wala irida wenaka n maga bala inne kathawa balanna oba thumata godak sthuti nawatha me kathawa balanna dunnata
@lahirufernando7330
@lahirufernando7330 11 ай бұрын
Drama eka baladdi awurudu 6k athi eth mathakai❤
@hashanduleep613
@hashanduleep613 2 жыл бұрын
❤️😍
@manjulaperera7297
@manjulaperera7297 2 жыл бұрын
Thankyou....sathpurawesiyo full drama eka dannako....pls......
@godzilagrero1041
@godzilagrero1041 2 жыл бұрын
meaninful drama
@nimalrathnayaka8653
@nimalrathnayaka8653 2 жыл бұрын
Man asama tawath drama ekak,,
@anslemwarahena2232
@anslemwarahena2232 Жыл бұрын
itamat lasseneme katavak .iTAMAT STUUTI NALEN MANDIS OBETE DAVIPIHTAI.♥♥♥♥♥♥
@surekadissanayaka224
@surekadissanayaka224 2 жыл бұрын
මම කැමැති කතාවක් ....thanks sir.....❤❤❤ kochchra බැලුවත් epa wenne nee.......godak adarei........
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Issara mecap neda lassata ganna
@shalikasolani1250
@shalikasolani1250 2 жыл бұрын
Thank u
@nimanshalakshani9280
@nimanshalakshani9280 2 жыл бұрын
Mama asama kathwak
@himanethmi843
@himanethmi843 Жыл бұрын
හරිම හැන්සම් චන්න පෙරේරා
@hansaniwijekoon7320
@hansaniwijekoon7320 2 жыл бұрын
Maruuu 😁
@ehelepolagepatricia4107
@ehelepolagepatricia4107 2 жыл бұрын
Why don't you start to telecast all your old teledramas. We r waiting hopefully. Plz
@anupriya542
@anupriya542 Жыл бұрын
😍😍❤️❤️
@dumindaheshan9950
@dumindaheshan9950 2 жыл бұрын
Nalan sir mawan teledrama ayhta karanda obatumge teledrama balnda maralm asiy oba hadna teledrama kawdatma eph wania ne
@theruwansaranai6124
@theruwansaranai6124 Жыл бұрын
පට්ටම.ආසාකතාව
@niroshakumarikumari5761
@niroshakumarikumari5761 2 жыл бұрын
Api asawen balapu tele nirmana mewa.
@letslearnenglish5997
@letslearnenglish5997 Жыл бұрын
Thanks sir
@nalanmendis-nmtv9233
@nalanmendis-nmtv9233 Жыл бұрын
Welcome
@vishakaraman2094
@vishakaraman2094 Жыл бұрын
Mara dukak hithenwa kathawa dakiddi man isskole yanwa e kale godak asawen baluwe
@danudinu2949
@danudinu2949 Жыл бұрын
අනේ මගෙ පොඩි කලේ මතක් වෙනවා..කොච්චර ආසාවෙන්ද බැලුවෙ...smart 4n නැති කාලේ..සතියට පාරක් මේවා යනකම් බලන් හිටියා අපි
@chamindafrenando2656
@chamindafrenando2656 Жыл бұрын
ඔක්කොම හොඳයි ,teledrama eka madin kata karana eka e teledrama ekata karana apradayak,ey eka terum ganna bari
@dushanthipriyanga5201
@dushanthipriyanga5201 Жыл бұрын
ආසාවෙන් බලපු කතාවක්
@user-im8ds2ve4p
@user-im8ds2ve4p 4 ай бұрын
ජිවිතයට.අමතකනෙවන.කතා..හදවතටදැනෙන.කතා.ඒඅනිතය.ආය.එනවනමිකොචර.ලස්සනද..💞🌹🌹🌹🌹🌹🌹🫶🇱🇰🇸🇦✈️
@hasinthaanjulaanjula1285
@hasinthaanjulaanjula1285 2 жыл бұрын
පුලුවන්නම් T. V චැනල් එකක විකාශය කරවන්න
@anslemwarahena2232
@anslemwarahena2232 Жыл бұрын
ovu eake attai
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 5 ай бұрын
ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය
@gracieperera473
@gracieperera473 Жыл бұрын
Nice telegram old is gold thank you for sharing from Canada 🇨🇦
@nalanmendis-nmtv9233
@nalanmendis-nmtv9233 Жыл бұрын
Glad you enjoyed it
@PrasaNawo
@PrasaNawo 10 ай бұрын
වාසනා වේවා ඉතුරු කොටස් දාන්න
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
සූරිය දරුවෝ (2002)
@praneethaperera5277
@praneethaperera5277 Жыл бұрын
💞💞💞💞💞💞💞💞
@diiiiiiiiiii514
@diiiiiiiiiii514 3 ай бұрын
Balanna puluwan widiyata dannako appa
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 4 ай бұрын
කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද දැන්.වටින කලාකරුවන් කලාකාරිනියන් ජීවිතෙන් සමු අරන්. ප්‍රියා රනසින්හ කොහේද දන්නෙ නෑ දැන්
@user-rd8qx1ls4o
@user-rd8qx1ls4o 2 жыл бұрын
Director teledrama eka madin katha karanne neththam hodai.
@kaumadibandara6676
@kaumadibandara6676 2 жыл бұрын
Pls upload full episodes!
@sriyanidesilva1852
@sriyanidesilva1852 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤❤❤
@letslearnenglish5997
@letslearnenglish5997 Жыл бұрын
When I was a child I watch this teledrama where are the other characters Hemantha , Sameera
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
මම එතකොට 2වසරේ.අපිට tv එකක් තිබ්බේ නෑ😓😓
@Suranganayanajith-uy7up
@Suranganayanajith-uy7up 2 ай бұрын
Yashoda wimaladarma wani kalaa tharuwak galapenne channa pererata vitharamayi hariyatama surajj mapa manjula wageyi
@DogLove459
@DogLove459 Жыл бұрын
යශෝදා තාමත් ඒ වගේමයි
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 3 ай бұрын
Dan..aun..dageta..haluvan..natanva...kisma...hadiyavak..na..😮
@someshdarshana8928
@someshdarshana8928 Жыл бұрын
Balanna asai mewage katha dan tiyenne monawada paathalayai mini maruwoi bolada love vikara reddawal me kathawa liyana adyakshaka waru kochchara arthawath vidihatada liyala tiyenne
@letslearnenglish5997
@letslearnenglish5997 Жыл бұрын
Sir put teledrama full episode
@danushasilva6747
@danushasilva6747 Жыл бұрын
Ow ane.api Podi etakota.
@hashikathamodani4123
@hashikathamodani4123 Жыл бұрын
සුරිය දරැවෝ මොන අවුරැද්දේද ද ගියේ කියලා කියන්න පුලුවන් ද
@kumariranasinghe3057
@kumariranasinghe3057 Жыл бұрын
Me katawa ayeht yanawanam
@surangasanjeewa5709
@surangasanjeewa5709 Жыл бұрын
2002 mata aurudu 8..oyata kiyada..
@kusumakusuma8578
@kusumakusuma8578 2 жыл бұрын
සිනාත්අයියත්ලස්සනටරගපානවා🌹🌸🌷🌺🌼🌻
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 Жыл бұрын
Mata 08 meka telecast weddi
@upekshapiyadarshani7661
@upekshapiyadarshani7661 Жыл бұрын
Kochara lasana kathawakda apahu balana hithena tharam
@dilgango7850
@dilgango7850 2 жыл бұрын
Meka blnn epa kotas aduwen pehedili ne. Anika kuthu halyen bln htpu kisima dyk phdili ne. Aparade kalaya. Ayenm mette me wdyt dana ewa blnn hthnnewath ne.
@chamindafrenando2656
@chamindafrenando2656 Жыл бұрын
මිනිස්සුන්ගෙ කාලය අපරාධ දෙ,
@mallikaweerasekara1995
@mallikaweerasekara1995 2 жыл бұрын
Angana drama eke 79 sita kotas tika daannako
@dishanpiyumoka4323
@dishanpiyumoka4323 Жыл бұрын
Lelasena hitiye me kathawe neda?
@galaxy87121
@galaxy87121 Жыл бұрын
Nehe senehewanthayo eke..
@surangaprasad2478
@surangaprasad2478 Жыл бұрын
ඔක්කොම හොඳයි යශෝදාගේ වොයිස් එකෙයි හිනාවෙයි කිසිම සුකුමාල බවක් නෑ.
@sampathkumara8806
@sampathkumara8806 Жыл бұрын
ඒ උනාට ඉතින් මෙ කතාව යන කාලෙ වෙද්දි ලංකාවෙ හිට්ම කෙනා යශොදා නෙ
@realtalk4969
@realtalk4969 Жыл бұрын
Ara wal parayage kana talan epai...mara joke
@hduehejdjdjd3297
@hduehejdjdjd3297 Жыл бұрын
Daninna.niliyo.haluwen.natagan.katheba.okomaeliyadamga.daninnaun
Thara Episode 01 | Sinhala Teledrama With English Subtitles
20:06
Fahim Mawjood Productions
Рет қаралды 209 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 89 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 40 М.
THANI WEEMA ll තනිවීම
42:27
Swarnavahini TV
Рет қаралды 268 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 34 МЛН