HYBRID SAFETY CLIP 05 - (WAGON R JUMP START කිරිඉමෙන් වැඩ වරදීද ?) Sinhala

  Рет қаралды 56,850

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Nuwan Madanayaka Auto Hybrid Training Academy

4 жыл бұрын

HOW TO JUMP START THE VEHICALE
මෝටර් රථ භාවිතයේදී පාරිභෝගිකයන් විසින් දැනගත යුතු මුලික සේවා අතරින්, රථයක බැටරිය විසර්ජනය වී පණ ගැන්වීමට අපහසුව ඇති විට සහයක බැටරියක් නිවැරදිව විදුලි පද්ධතියට සම්බන්ද කිරීම සිදු කරන අයුරු හදුනා ගැනීම මුලික කරුණකි. එසේ නොවුනහොත් රථයේ අන්තර්ගත ඉලෙක්ට්‍රොනික පරිපථ වල හානි ඇතිවීමට වැඩි හැකියාවක් පවතී. එය මේවන විටත් සුලබව අසන්ට ලැබෙන කරුණකි. එම අන්තරාදායක තාවය මගහැරීම සදහා වැදගත් වන පණිවිඩයකි.
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#jumpstart#suzuki#wagonr#battery

Пікірлер: 166
@Pradeepa.rox1
@Pradeepa.rox1 4 жыл бұрын
විශේෂයෙන් Wagon R වලට මහත් හිසරදයක්ව පැවති මෙම Jumpstarts ක්‍රියාවලිය ඔබතුමා වැනි Hybrid රථ සඳහාම ප්‍රවීනයෙකුගෙන් ඉතාම පැහැදිලි ලෙස දැනගැනීමට ලැබීම ගැන සතුටුවන අතර. මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන මෙන් ඉල්ලා සිටිනව. ගොඩක් ස්තුතී ඔබතුමාට.
@erangapramoda1716
@erangapramoda1716 4 жыл бұрын
Thank you sir...sirgen e dwaswala hybrid ඉගෙන ගත්ත නිසා තමයි , අපි වාහනයක් ගොඩ දාගන්නෙ...😍😍😍😍👍👍👍👍
@padmasiri66924
@padmasiri66924 4 жыл бұрын
Thanks a lot.
@ravindu752
@ravindu752 4 жыл бұрын
සුපිරි වැඩක් මේ video එක ගොඩක් වටිනවා .
@buddhikaperera5716
@buddhikaperera5716 4 жыл бұрын
thanks sir, your explanation is very clear...
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
Dr Thank you for instructions 👍
@asankaprasadkaldera2936
@asankaprasadkaldera2936 3 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන මෙන් ඉල්ලා සිටිනව. ගොඩක් ස්තුතී ඔබතුමාට.
@kasunshanaka1423
@kasunshanaka1423 4 жыл бұрын
very important...thank you doctor
@123notshan
@123notshan 4 жыл бұрын
Thanks brother. It worked perfectly. ♥️
@ashani6557
@ashani6557 3 жыл бұрын
හොඳ දැනුවත් කිිරිමක්, ඔබතුමාට ගොඩාක් ස්තූතියි
@harsharajarathna2837
@harsharajarathna2837 3 жыл бұрын
මාර වටිනා වීඩියෝ එකක් . . ස්තූතියි
@pamidumeemaduma386
@pamidumeemaduma386 3 жыл бұрын
Very useful video. Thanks for it. Good job.
@mohamedlatiff7086
@mohamedlatiff7086 3 жыл бұрын
Thank you, very useful 👍
@dilanweerasinghe2917
@dilanweerasinghe2917 3 жыл бұрын
ගොඩක් වැදගත්
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
බොහොම ඉස්තුතියි හොඳ හදුන්වා දිමක්.
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
Superrr work. Thanks
@hdcreations111
@hdcreations111 2 жыл бұрын
Thankyou well explained ❤
@rajeevakash5328
@rajeevakash5328 3 жыл бұрын
හොය හොය හිටපු video ekak
@oliviakabul5063
@oliviakabul5063 4 жыл бұрын
ස්තුතියි doctor ..ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් ඉතාම පැහැදිලිව විස්තර කලා.wagon r වල ac filter clean කරන විදිය ගැන video එකක් කරන්න
@kalananethmal930
@kalananethmal930 3 жыл бұрын
Great job 💪💪
HYBRID SAFETY CLIP 04  - (WAGON R හිමියන්ට නව යෝජනාවක් ) Sinhala
7:48
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 34 М.
HYBRID SAFETY CLIP 06 - (වාහනය නිවැරැදිව Park කරමුද ?) Sinhala
8:31
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 51 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
HYBRID OWNERS GUIDE 1 ( SMART KEY එකේ BATTERY බැහැලද ?  ) Sinhala
11:22
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 32 М.
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 3,6 М.
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 5 М.