Hybrid බැටරි අළුත්වැඩියාවට ඔබත් රැවටුනාද⎮Have you ever been misled by Hybrid Battery repair ?

  Рет қаралды 41,998

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Күн бұрын

Пікірлер: 225
@lashanjayawardhana8191
@lashanjayawardhana8191 4 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. අඩු මුදලකට හයිබ්‍රිඩ් බැටරි අළුත්වැඩියා කරනවා කියලා මිනිසුන් තව තවත් අමාරුවේ දාන කූඨ ව්‍යාපාරිකයින්ට සහ තමන්ගේ චැනල් වල විව්ස් (views) වැඩි කරගන්න දකින දකින ඕනම දේකට ප්‍රචාරයක් ලබා දෙන youtubers ලාට හොඳ කනේ පාරක්. සමාජයේ වැරදි මත නිවැරදි කිරීමට ඔබ ගන්නා උත්සාහයට හිස නමා අචාර කරමි.
@HelaNimnaya
@HelaNimnaya 3 жыл бұрын
පුද්ගික රූපවාහිනී නාලිකා පවා සිංහල භාෂාව විනාශ කරන යුගයක ඔබ අතිශයිනම තාක්ෂණික කරුණු පවා ඉතාමත් සූක්ෂමව සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම මම ඉතාමත් අගේකොට සලකමි. ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා!
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
Hybrid ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට මේ දේ දැනුවත් කරන එක ඔබේ වගකීමක්. ස්තුතියි නුවන් මහත්මයා ඒ වගකීම ඉටු කලාට ❤️
@manojabeysinghe3456
@manojabeysinghe3456 4 жыл бұрын
අනිවා... ගොඩක් ස්තූතියි සර්.. නිළමේ channel එකේ මාතර පැත්තෙ ඔය වගේ හොර, බොරු service කරන කෙනෙක් ගැන කියලා මිනිස්සුන්ව මුළා කරවනව.. කට්ටිය දැනුවත් වෙන්න ඒ ගැන.. අනික toyota company එකෙ අති දක්ෂ engineers ලට බැරි උණ දෙයක් මාතර කෙනෙක් කරනවනම් එයාව toyota එකට අරගෙන chief engineer කරන්න එපැයි... 🤣🤣🤣 රැවට්ව්න්න එපා... ගොඩක් පින් සර් මේ දේවල් සමාජ ගත කරනවට... ❤️🙏
@livemusiczone4968
@livemusiczone4968 3 жыл бұрын
amboo ow bn sapayak un nm mama gallen prius ekak gaththa battery service ekk krnna giyama dakke cicuit ekk gahala kiyala
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Samaharu guu godak danne nathi kamata promote karanawa
@lasithweerasekara2552
@lasithweerasekara2552 4 жыл бұрын
ඔබගේ හසල දැනුම හමුවේ ලබාදුන් අමිල නිර්ව්‍යාජ අවංක අදහස් වලට තුතිවේවා ඔබට. ජයෙන් ජයම වේවා!!!!!
@sunilfernando1056
@sunilfernando1056 Жыл бұрын
Obatumage පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ...ඔබට සුවපත් දවසක් ..සුවපත් දිවියක් ....🙏🙏🙏🙏💎💎💎🎇🎇🎇🎇🎇
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 4 жыл бұрын
ඉතාම සුපැහැදිලි ලෙස ඔබ අපව දැනුවත් කිරීම පිළිබඳව මාගේ හදපිරි ස්තූතිය පුද කරමි. මෙවැනි පැහැදිලි කිරීම් තව ඉදිරියට බලාපොරොත්තු වෙමි.
@nickfernando183
@nickfernando183 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක් ,සහා ස්තුතියි ඔබ තුමාට...
@dineshchaminda2384
@dineshchaminda2384 4 жыл бұрын
හැමෝම දැන ගත යුතු දෙයක්. ඉතාම වැදගත්.
@anukdesilva123
@anukdesilva123 4 жыл бұрын
පැහැදිලි කිරීමට ස්තුතියි. ඉන්ධන කාර්‍යක්ශමතාවට පෙර ආරක්ෂාව ගැන සිතිය යුතුයි.
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
Shaa shaa නියමයිනේ ජය වේවා ඔබ තුමා ට ♥️♥️♥️♥️♥️🏆️🎖️️😎😎😎😎😎😎😎😎
@WIJESINGHEARIYAKUMAR
@WIJESINGHEARIYAKUMAR 4 жыл бұрын
Well timed video. I know you have done a similar video in the past as well. I too watched a recent video about a "new innovation" in fooling the self-diagnosing unit of the hybrid battery in vehicles. Though the mechanic involved did not explain or specify the system he adopts, I immediately felt that something was not right. There are some good and authoritative comments by a few individuals who have shown the dangers involved and harmful repercussions this could bring. I have posted a link to this video. I full appreciate and acknowledge the relief a person could get by being able to use the "faulty" battery for another 50-60K KM without having to spend a huge amount on a new replacement. So these short cuts could be very attractive to most of us, no doubt. As long as the original or good condition replacement batteries become more affordable, people would tend to compromise the safety for cost saving.
@මධුරආරාධනා
@මධුරආරාධනා 4 жыл бұрын
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාම අගෙයි.සුබපැතුම්.
@naminami5317
@naminami5317 4 жыл бұрын
ලංකාවේ හැම තැනම හොර garage, පොඩ්ඩක් දැනගෙන සෝච්චමට වැඩ කරන එවුන් හැම තැනම, THANKS SIR
@rangalakmal9970
@rangalakmal9970 4 жыл бұрын
German tech VRS(2008) eke man dakapu nihathamaanima charithaya.ජය ශ්‍රී නුවන් sir
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Thanks
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👍
@hemamalabandara4506
@hemamalabandara4506 4 жыл бұрын
Really valuable advice to hybrid car holders. Good luck nuwan .
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
Thank you very much for the information. I have done it, but failed within a month. You are correct.
@ravindu752
@ravindu752 4 жыл бұрын
Obathumatha isthuthi hodatama pahadili kara lankava karoth dayak oyavaga boruvak thamai battery ekata budusaranai
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Thanks
@chandulanethmal8528
@chandulanethmal8528 3 жыл бұрын
Really informative. Thank you!
@igcas
@igcas 4 жыл бұрын
බොහොම ස්තුති
@harshanakumara192
@harshanakumara192 4 жыл бұрын
Mama nam oka hithuwa mokada electronic kara kiyala oyawage wada karanna ba Kata hari karanna puluwannam puluwande thamai BMCU eke program eka wenas karana eka
@dreamcar9971
@dreamcar9971 4 жыл бұрын
Honda gp5 wahaneka sells kiyak thiyanwada...podi pahadili kirimak karanna...
@samanthaudunuwara3182
@samanthaudunuwara3182 4 жыл бұрын
වැදගත් විඩියෝවක්.....අති විශිටයි...!
@menakasandaruwan8925
@menakasandaruwan8925 4 жыл бұрын
Thank you very much sir, i watched all your vedios, so i know you are the best in this field..
@danushkasudaraakalanka
@danushkasudaraakalanka Жыл бұрын
Thank you sir, for your valued information's
@ranjithsomasundara3122
@ranjithsomasundara3122 3 жыл бұрын
Thanks sir... I have doubt... Suppose in Toyota prius 20.. Can run without ev... Please explain..
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 4 жыл бұрын
හොඳ නිවැරදි පැහැදිලි කිරීමක් බව පෙනෙනව. ව⁣ටිනා වීඩියො එකක්
@kushangurusinghe3323
@kushangurusinghe3323 4 жыл бұрын
YES GREAT YOU ARE CORRECTED
@dasunmalintha
@dasunmalintha 2 жыл бұрын
බොහොම ස්තූතියි. 🙏
@slegroup1880
@slegroup1880 2 жыл бұрын
background music ekanam niyamai. kelawechcha ayata dana music ekak
@agisanka6467
@agisanka6467 4 жыл бұрын
thans sir auto visinon walath denuwathkaranna
@greshanbandara8007
@greshanbandara8007 4 жыл бұрын
used prius ekak ganne kohomada dan me prashna nisa. battery galawalama chek karanna wenne dan.
@paschinthaka1397
@paschinthaka1397 3 жыл бұрын
Nuwan sir car walin galawana piwas battery tikak dinnako,podi weda egina ganna apita , pelizzz udawwkarannako
@kapilaherath5118
@kapilaherath5118 4 жыл бұрын
Thanks for your great explanation.
@jkjayalath3786
@jkjayalath3786 3 жыл бұрын
ස්තුතියි ඔබතුුමාට
@ediri1289
@ediri1289 4 жыл бұрын
Honda vezel battery eka fail wenne kopamana kalekinda?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
manufactures give 8 years warranty...
@travelwithbosilu
@travelwithbosilu 3 жыл бұрын
මගේ වාහනය 2015 suzuki hustler 60ට විතර පිකප් කරනකෙට hybrid battery යෙන් සැර ගදක් ඒනවා අැයි a
@anuragunaratne4607
@anuragunaratne4607 4 жыл бұрын
සියල්ල නිරවුල්ව පැයැදිලිව ඔබතුමා ඉදිරිපත් කරනව. ස්තුතියි. හොද ගුරුවරයෙක්. මට තව පොඩි දෙයක් කියන්න. වෝල්ටීයතාව සමාන නොවන මොඩියුල දෙකක් එකතු කර උවත් සියලුම බොලොක්ස් වලට වෝල්ටීයතාව සමාන නම් බැටරිය නිවැරදි ලෙස පාලන පද්දතිය හදුනාගන්නවාද? එය නිවැරදිද?
@ravinathaariyarathna6753
@ravinathaariyarathna6753 3 жыл бұрын
Thank you very much Mr Nuwan. This is a very useful video.
@adeekshanachaminda3782
@adeekshanachaminda3782 4 жыл бұрын
ස්තුතියි . ඔබ කිවුවේ ඇත්‍ත..
@rain171-g7w
@rain171-g7w 4 жыл бұрын
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. 😍
@manujatina8089
@manujatina8089 4 жыл бұрын
Tnx for explanation, much appreciated.
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
You are welcome!
@madushanprabodha1095
@madushanprabodha1095 4 жыл бұрын
Oyanam supiriyatama (hybrids) gana supiriyatama iganagatha kamak aiya niyamai 👍👍👍👍
@ajithjayasekara7530
@ajithjayasekara7530 4 жыл бұрын
Excellent explanation, Thank you..
@antonydias8995
@antonydias8995 4 жыл бұрын
Excellent explanation. Thanks
@gimhana_menaka7928
@gimhana_menaka7928 4 жыл бұрын
Thank you & respect ♥️
@asoka1516
@asoka1516 4 жыл бұрын
This video given better advice. Thanks
@romeshshehan4689
@romeshshehan4689 3 жыл бұрын
Hybrid battery fault eka avilla replace karanna nathiva kochchara kalayak duvanna puluvanda?
@brv-tb5lb
@brv-tb5lb 4 жыл бұрын
Dear Dr. Nuwan. Please let us know that when we go to buy a Hybrid car from the market how we could find whether BMU/ ECU is artificially modified by someone in order to continue with bad battery modules? Please advise.
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
brv 1980 have to remove and check the battery assembly..
@pgbjayathilaka6229
@pgbjayathilaka6229 3 жыл бұрын
Thank you for your valuable information .
@ඩප්පිනපියා
@ඩප්පිනපියා 4 жыл бұрын
Thanks for the explanation machan! I too saw that video and almost fell for it. But After watching this I realized the danger in it. Thanks for the Information! Much appreciated! Keep up the good work!
@rohithamahamalage3050
@rohithamahamalage3050 4 жыл бұрын
Excellent presentation, very true, thanks
@thisarasudheera4778
@thisarasudheera4778 7 ай бұрын
Good explanation ❤
@sashikarangify
@sashikarangify 4 жыл бұрын
Great and informative video sir and also if you can explain by a video of battery reconditioning..... All the best
@nishanthaindika1305
@nishanthaindika1305 4 жыл бұрын
Sir mama tangalle mage Prius 2013 car eke batty eka aulwela thiyenne meya sadaganeemata haki tanak thiyenawada
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Nishantha Indika sorry , can’t recommended any places ..if you want please call 0775124747 our hotline..
@isuraabeysooriya7884
@isuraabeysooriya7884 Жыл бұрын
දැන් අලුතෙන් පැමින ඇති ලිතියම් Battery Aqua car එකට දැම්මට කමක් නැද්ද? දැනට අපේ වාහනවල BMS එක හදලා තියෙන්නේ Nickle Metal Hydride බැටරියට හරියන විදියටනේ. ලිතියම් බැටරියක් දැම්මාම BMS එකට ඒක අදුනගන්න පුලුවන්ද?නැත්තම් damage වෙනවද?
@kevinstephen4622
@kevinstephen4622 4 жыл бұрын
Great mr, we proud of you..
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 4 жыл бұрын
Clear theoritcal explain.... Thanks
@kavindulashanrathnayake6334
@kavindulashanrathnayake6334 4 жыл бұрын
Wagon r ekaka wge battery ekkk replace krddi external battery ekakin connection ekk dila parna ekk glwnna oneda?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
set up eta reset wenne nath nam ona ne..
@roshansampath7673
@roshansampath7673 4 жыл бұрын
Li-ion hybrid battery tiyena toyota vehicles nedda?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Prius Alfa 7 seter, Astima ,prius gen4 - four well drive..
@roshansampath7673
@roshansampath7673 4 жыл бұрын
thanks 🙏
@nandanissanka2666
@nandanissanka2666 2 жыл бұрын
Excellent thanks
@lakshmanbandara5420
@lakshmanbandara5420 4 жыл бұрын
Oba thuma muna gasimata hakiyawa Athte kohedida.
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Please call 0775124747
@a1inMil-Experience
@a1inMil-Experience 4 жыл бұрын
හිරු එලියට නිරාවරණය වන පරිදි hybrid cars (Aqua) නිතරම park කර තිබීම hybrid battery issues ඇති වීමට බලපානවාද ?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
ඔවි, බලපැමක් තියෙනව..
@gayanjayawardane3576
@gayanjayawardane3576 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්
@ranjithdissanayake7663
@ranjithdissanayake7663 4 жыл бұрын
Visswasa karanna amaruyi lankawe bettri vitharak neweyi wena ona deyak navikaranaya karana hoda mola ennawa eka paratama kiyanna bene hoda naraka?
@dilakshanrahiman2125
@dilakshanrahiman2125 4 жыл бұрын
Cells danakota cells Wala volte balance karana eka aniwaryada?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Dilakshan Rahiman capacity eka balance karanna ona.
@kusumsirihandun3376
@kusumsirihandun3376 4 жыл бұрын
Thanks sir. Silva Roma italy
@sampathravindra8676
@sampathravindra8676 4 жыл бұрын
Good Technical Advice...God bless u...
@yasapalaliyanagama6890
@yasapalaliyanagama6890 4 жыл бұрын
Good explanation
@infobgm6720
@infobgm6720 4 жыл бұрын
Good explain with technical issues.
@UarLegend
@UarLegend 4 жыл бұрын
There’s a sensor for indicating temperature .🤔. Then how can it be explosive 🧨 without knowing
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Yes, it’s true, BMS self diagnosis function prevents that kind of risk through the temperature measurements, but don’t trust the sensors always working correctly ..
@danu.nirasha7357
@danu.nirasha7357 4 жыл бұрын
Thanks for your vedio
@sunilhemanthapereraperera9165
@sunilhemanthapereraperera9165 4 жыл бұрын
Obata godak thuthi mawan dayak pawaseema
@rukeeauh4395
@rukeeauh4395 4 жыл бұрын
Thank you sir .
@lakranu
@lakranu 4 жыл бұрын
default ena 0.3V veriation eka 0.6 wage wenakam oyawage modulator ekakin wedikaloth eka loku prasnayak wenawada?
@drdle1412
@drdle1412 4 жыл бұрын
Pロック異常駐車時は確実にバーキングブレーキをかけて下さい Me wage error ekak display wela gear shift kalata shift wene natuwa car eka hollana baruwa tibuna P button ekat nimene natuwa tynawa mekata hetuwa mokakda? Please help
@amithbatuwana6452
@amithbatuwana6452 4 жыл бұрын
Great sir..si valuable
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 4 жыл бұрын
Thanks for good advice.
@arushilihinikumara4694
@arushilihinikumara4694 4 жыл бұрын
Sir mage prius eke battery eka 95000km maru kala.aluth ekak damma Rs.380000 una.dan tiyenne 129000km k.eye scan repor 1k gathta.eke 15.97 v,15.96 agayan block wala penwanne.mata ona battery hondaida kiyala dana ganna
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Mahesh Indika lihini kumara block volttiyataha paratharaya gataluwak natha, hariyatama kiyanna nam pareeksha kala yuthu tawath de atha...
@udayajayantha8296
@udayajayantha8296 4 жыл бұрын
වැරදි මත නිවැරදි කිරීමට ඔබ ගන්නා උත්සාහයට හිස නමා අචාර කරමි.
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Thank you worry much..
@sharadawanniarachchi8888
@sharadawanniarachchi8888 3 жыл бұрын
aniwaren
@shimalkawick6598
@shimalkawick6598 4 жыл бұрын
Honda hybrid wahana walata battery prashne enne nadda toyota tharam? (Honda fit gp5 , Honda grace , Honda vezel)?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
They use lithium ion batterys
@shimalkawick6598
@shimalkawick6598 4 жыл бұрын
Means they don't fail very often as toyotas ?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
@@shimalkawick6598 lithium based batterys has high energy dencity and long life, that is the reason ..
@shimalkawick6598
@shimalkawick6598 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 Thank you ♥️
@fightone4944
@fightone4944 4 жыл бұрын
වැදගත් විඩියෝවක්👍 Good Channel #FightONE
@gunawardena66
@gunawardena66 4 жыл бұрын
අපේ අයට අවශ්‍ය ක්ශනික විසදුම් මිස නිවැරැදි විසදුම් නොවේ ක්ශනික නූඩ්ල්ස් වැනි සෑම දේකටම ආයුෂක් ඇත එය ස්වභාව ධර්මයයි
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
සැබැ සත්‍යයකි ..
@asoka1516
@asoka1516 4 жыл бұрын
ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්නේ නිශ්චිත ආයු කාලයක් සදහා. එවිට එය ඉවත් කල යුතුය. වසර 2කට වරක් 12v Battery මාරු කරනව වගේ වසර 7 කදී hybrid Battery මාරු කරන්න සූදානම්ව ඉන්න ඕනෙ. වාහන භාවිතා කරනවා නම් ඒකෙ ක්ෂය වීම් නඩත්තු කරන්න අවශ්‍යයි, අකමැත්තෙන් වුනත් ඒ සත්‍යය පිළිගන්න වෙනවා.
@hiranweerabaddana5740
@hiranweerabaddana5740 4 жыл бұрын
Battery cell maru kreema karta awlk nadda?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Module maru kala haka, namuth ahi capacity gana salakilimath wiya uthuwe
@PasanSanjulaSenanayake
@PasanSanjulaSenanayake 4 жыл бұрын
Meh wage unit ekak set karalada balanna kramayak thiyenawada battery galawanne nathuwa?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Pasan Sanjula Senanayake puluwan, habai sium lesa module voltages analysis karanna ona...
@lahiruliyanage3109
@lahiruliyanage3109 4 жыл бұрын
If we compare honda hybrid battery and toyota hybrid battery a lot issues come with the toyota hybrid battery. Is that correct?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Lahiru Liyanage yes, because of the module design and the manufacturer..
@ruvan73
@ruvan73 4 жыл бұрын
Thanks so much for the explanation, but why don't you come up with a solution,
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Only the best solution is reconditioning or replacing battery modules..
@duleesha
@duleesha 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 I was told that Hybrid batteries in Honda's are somewhat different, especially Honda Insight? is it possible to recondition or replace modules in Honda Insight as well? Please let me know. Keep up the good work!
@cidnyfox4014
@cidnyfox4014 4 жыл бұрын
Ara nilamege channel eke thibuna video eka neda
@masankawijerathneokshk6740
@masankawijerathneokshk6740 4 жыл бұрын
just to know, can this modification be traced through a scan, if somebody done it???
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Masanka Wijerathne (OKS HK) can by professional scanning data analysis..
@hansa531
@hansa531 4 жыл бұрын
Is this problem applicable to Honda gp5?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
No, they use lithium ion batterys ..
@asoka1516
@asoka1516 4 жыл бұрын
Honda Grace is used Li-ion Battery? What is the advance tec?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
@@asoka1516 because lion batterys have high enagy dencity and long life ,small space..
@nissankadesilva6270
@nissankadesilva6270 4 жыл бұрын
great explanation, superb!!!
@ishanlaksitha3621
@ishanlaksitha3621 4 жыл бұрын
මැනුවල් වාහනයක් නිවැරදිව park කරන හැටි කියල දෙන්න.
@ameecw3592
@ameecw3592 4 жыл бұрын
Good Explanation! Great
@thisarakanchana8505
@thisarakanchana8505 4 жыл бұрын
මේකෙ සමහරුන්ගෙ comment දැක්කම හිතෙනව එයාල circuit ගහන අයද කියලත්...😂😂 මොනව වුනත් තාක්ෂණික දැනුමක් නැති සමහර අයට ඒක කොච්චර කියල දෙන්න හැදුවත් අල්ලගන්නෙම වැරදි තැනින් කියන එකනම් පැහැදිලියි. නැත්තන් දැනුවත් කරන මිනිහට දොස් කියන්නෙ නෑ.... thanks brother.. හොඳ පැහැදිලියි කිරීමක්..❤
@Asitha_mg
@Asitha_mg 4 жыл бұрын
Ithamath wedagath danuwath kirimak. Haryakara danuwath vimak nathi weema nisa thamai godak welawata godak aya rawetimata lak wenne. Oba thuma ge me danuma beda deema itha watina karyayak.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 4 жыл бұрын
Denata me modifications eka karapu wahana kopamana pramanayaka battery blast unada? Ma terum gath vidihatanam ema navikaranaya magin dosa sahita battery ekaka cell tikakalak bavita kisimata voltage difference eka balance karadimai. Lankikayan vidihata mehi hodak obata denune nedda?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
nishantha pushpakumara ema naweekaranayen batterya kisima balance weemak wenne ne, balance karanna nam batterye athiwana memory effect eka nathi kala yuthui. Ekata modules wenawenam hybrid battery reconditioning charger ekakin charge, discharge process ekak magin nathiwoo capacity eka yam pramanayak up kala haki,
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 oba niweradi. Namuth mage hegimanam API devaloping country ekak vidihata visikaranna oni battery cell ekak tawa aurudu 2 k 3k pavichchikaranna kramayak heuwata waradak nehe. Anika owage safety margins thiyalai manufacture hadanne. Itin API eke uparima saraya urabomu. Ema navikaranaya adupadu thiyenna puluwan. Oba ratata adarayakarana, rate minissu obata adarayakarana pudgalayek vidihata mewage ewage weradi niweradikaraganna atha denna. Siyaratade sirisepade
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
@@nishanthapushpakumara1552 ow, eka battery reconditionin prosess ekakin karanna puluwan , namuth me modofication eken ehema deyak wenne ne, mein wenne takshanaya nodana karana modification ekak mudal matha samajagatha kireemak , niwatadi de sadaha uparima sahaya, namuth waradi de ideriyata geniyanna sahaya..waridi de waradi ...
@prabhathdissanayake578
@prabhathdissanayake578 4 жыл бұрын
100000rs walata hybrid 🔋 ගේන්න government eka discusses කරන්න yana කතාව attada
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
@@prabhathdissanayake578 danne ne, ekanam hoda wadak..💐
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 4 жыл бұрын
Thank you.
@pamodbawantha2033
@pamodbawantha2033 4 жыл бұрын
Great explanation sir ❤💪
@spridee1
@spridee1 4 жыл бұрын
Nuwan මහත්තයෝ prius 2013 මට දැනගන්න ඕනි ඔබ තුමා කියන විදියට බැටරිය ෆුල්ල්චාජ් උනාම 100% ඩිස්ප්ලේ වෙනවා උදාහරණයක් විදියට 18වංගුව බහිනකොට බැටරි ෆුල් එතකොට පුපුරන්න ඉඩ තියනවාද එහෙම නොවී නම් එක indicate කරන්නේ කොතනද අපිට බලාගන්න පුළුවන් ද
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Battery eka full charge wnne SOC 80% dakwa pamanai, eya metra Bord eke SOC indicator eka magin penwanu labanawa..
@Ruwanman
@Ruwanman 4 жыл бұрын
ඒක 100% නියායත්මකව පෙන්නන දෙයක් නමුත් බැටරිය සැබෑවටම 100%ක් නෑ ,ඔකෙම ප්‍රතිවිරුද්ද දේන් උදාහරනයක් දෙන්නම් , ෆෝන් එකක බැටරිය 0% අවස්තාවට ආවම ෆෝන් එක ඔෆ්ෆ් වෙනව , නමුත් බැටරිය ගලවල වෝල්ට් මීටරයකින් පරික්ශා කරොත් තව දුරටත් විදුලිය ඇතිබව බලාගන්න පුලුවන් , ඒවගෙම තමයි 100% චාජ් කියල පෙන්නුවත් ඒකත් තව කිසියම් ප්‍රමානයක් චාජ් කරන්න පුලුවන් , මේව ඇත්තටම ස්මාට් බැටරි ලෙස හදුන් වන්න පුලුවන් මොකද බැටරි සෙල් ආරක්ශිත ප්‍රමානයට ආරොපනය කිරීම වගෙම බැටරියට හානි නොවන ලෙස විසරිජනය කිරීම අර පරිපත කොටසෙන් කරන දෙයක් , එම කොටස බයිපාස් කරපු වාහනයක් නම් නිතර නිතර ෆුල් චාජ් උනොත් පිපිරෙන්න පුලුවන්
@commerce1450
@commerce1450 4 жыл бұрын
Hybrid vehicle akakata petrol engine akak install karala padinna barida
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Sumudu Siriwardene puluwan, tikak loku modification ekak karanna wei..
@commerce1450
@commerce1450 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 legal prasana nadda registration එහෙම
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
HYBRID OWNERS GUIDE 1 ( SMART KEY එකේ BATTERY බැහැලද ?  ) Sinhala
11:22
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 33 М.
HYBRID OWNERS GUIDE 16  ( Hybrid බැටරි අළුත්වැඩියාව සාර්ථක ද?) Sinhala
10:38
HYBRID OWNERS GUIDE 20 ( NISSAN LEAF බැටරියේ Cell මාරු කල හැකිද? ) Sinhala
12:51