Рет қаралды 51,998
නවීන මොටර් රථ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, සැප පහසුව, මුලික කර ගනිමින් දිනෙන් දින නවීකරණය වේ. එහිදී මොටර් රථ වල බොහෝ යාන්ත්‍රික ක්‍රියාකාරි පද්ධති නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වැලදගනිමින් ඉතා නිවැරදි තාර්කික ක්‍රියාකාරිත්වයක් ඇති කරන ලෙස නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය. ඒ අතරින් Electronic Shift Control යාන්ත්‍රණයද සුලබව මොටර් රථ වල දක්නට ලැබේ . එබැවින් දෝෂ අවම කරගනිමින් එම යාන්ත්‍රණය භාවිතා කීරීම සදහා වු වැදගත් පණිවිඩයකි.