Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා MRJ

  Рет қаралды 82,442

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 553
@lahiruwijesinghe6549
@lahiruwijesinghe6549 4 жыл бұрын
Great work Aiyya ❤️👌 as you’re saying our watch time won’t be wasted by watching your videos since we all learn something really important to our daily life to keep ourselves safe on road and also it will help build well mannered drivers with a good sense and it would help to reduce accidents.🚨🚑‼️⚠️So please keep doing this aiyya. Let’s take this channel to one of the top most in SL 🇱🇰 . You are doing a pretty amazing service to all of us and things are well explained. Best of luck 🤞🚙
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
oh that comment is really wonderful ..thanks a lot..
@Sltiktok55
@Sltiktok55 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලල හිනාවෙන්න කරන්න අමතක කරන්න අමතක එපා 🙏
@dilusha6172
@dilusha6172 3 жыл бұрын
වාහන ගැනම විතරක් නෙවේ.... ජීවීතය ගැනත්, හොඳ නරක පින් පව් ගැනත් ඉගෙන ගන්න දැන ගන්න පුලුවන් පුලුවන්. අයියගේ වීඩියෝ බලන වෙලාව කෙනෙක්ට අපතේ යන්නේ නෑ.ෂුවර්.... ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි අයියා🙏💖
@maheshkarunarathna9205
@maheshkarunarathna9205 4 жыл бұрын
Mr MRJ වැදගත්ම දේ තමයි ඕනම කෙනෙක් අහන දේට reply එකක් දෙන එක . ඒකට thanks මේ රටේ මිනිස්සු වාහන පදින්නෙ 80%ක්ම කිසිම විනයක් නැතුව. නීතිය කොහොම උනත් මිනිස්සු විනයගරුක වෙන්න ඕන. 👏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@chrishanmadushanka6185
@chrishanmadushanka6185 3 жыл бұрын
100% agreed
@oshadhavimukthi239
@oshadhavimukthi239 Жыл бұрын
රටට ,මිනිස්සුන්ට ආදරය කරන ඔබවන් මිනිසුන් දැකීමත් වාසනාවක් ❤️❤️
@kawee999
@kawee999 4 жыл бұрын
දක්ෂයෙක්..සුපිරි මනුස්සයෙක්..හැමදේම සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනව...ජය වේවා 😍😍😍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank you very much for watchin my video and please keep in touch
@rasikailleperuma3812
@rasikailleperuma3812 4 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක්.....රියදුරු අසුනේ අපි අවුරුදු ගානක් වාඩිවෙලා ගියත් අද තමයි ගැබුරින් ඒක ඉගන ගත්තේ කකුලට හා බෙල්ලට අනතුරකින් හානි නොවන ලෙස නිවැරදිව අසුන්ගන්න විදිය.... විනය හා මිනිස් ජීවිතයක වටිනාකම ඔබ කියූ අයුරින්ම හැමෝම සිතයි නම් මහමග අද සිදුවන බොහෝ අනතුරු අඩු කරගත හැක... ඔබට ගොඩාක් ස්තුතියි වගේම ගොඩක් පින් මෙවන් වීඩියෝවක් ගෙනාවට......
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
සතුටුයි මටත් මේ කමෙන්ට් එක දැක්කම
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
මේ වීඩියෝ එක දැං පැලුවෙ අයියට වැස්සක් නම් කොහෙන්හරි සෙට්වෙනව නේ 😂❤❤❤
@supunchamara7383
@supunchamara7383 3 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ගොඩක් දෙනවා. හරිනම් මේ වීඩියෝ ඕනි trending වෙන්න.❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks supun
@imeshabeysinghe9181
@imeshabeysinghe9181 4 жыл бұрын
මහන්සි හරි එහෙම නැත්තං නිදිමතනං වාහනයක් එලවන්න එපා කියලත් කියන්න තිබ්බා අයියෙ ඒකනං ගොඩක්ම වැදගත් මොකද ගොඩක් අය රෑට වාහන අඩු උනත් පොඩි නිදිමතකදි වාහන අඩුයි කියලා එලවනව...ගොඩක්ම දුරගමන් යන අය...නමුත් ඒක ගොඩක්ම අනතුරුදායකයි තමන්ට වගේම අනිත් අයටත් ....පොඩ්ඩක් නැවතිලා විවේකයක් අරගන තේ ටිකක් හරි බීල යනවනං වෙන්න තියන අනතුරක් වලක්ව ගන්න පුළුවන්...තෙරුවන් සරණයි අයියේ...🤘♥️🤘
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Ididriye ewagedi kiynnmko :)
@sanoskapharmacy8006
@sanoskapharmacy8006 2 жыл бұрын
Best guider of road safety...highly appreciate your effort MRJ ayye..thkz for doing such documentaries.
@sajaangeethshandissanayaka1510
@sajaangeethshandissanayaka1510 4 жыл бұрын
හෝන් එකේ කතාව නම් සෑහෙන වටිනව... එල... සුපිරි ...
@tironisuru
@tironisuru 4 жыл бұрын
අයියා සුපිරිම පොරක්.. review එකත් සුපිරියටම කරනවා.. manners ගැනත් කියනවා.. පව පින ගැනත් කියනවා.. අනිත් යූ ටියුබ් චැනල් වල නම් කියලා ඒවත් බලන්න කියනවා.. ඔයාගෙ දැනුම හැමෝටම කාරුණික විදියට හොදටම කියලා දෙනවා.. මං දැකපු හොදම කෙනෙක්.සුභ පැතුම් ❤️❤️
@achalanga7533
@achalanga7533 4 жыл бұрын
නියමයි., දිගටම කරගෙන යන්න. 👍👍❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thankyou..
@mask726
@mask726 4 жыл бұрын
විඩියෝ එක ගොඩක් වටිනවා 🖤
@mahathirmaha1478
@mahathirmaha1478 Жыл бұрын
Godaaak watinw aiya..Godaaak pin oyata.budu saranai 🙏❤
@Deeptharohansuranga
@Deeptharohansuranga 4 жыл бұрын
මේ කරන වැඩ සටහන හුකක් වටිනව. එ වගේම මේ වැඩ සටහනේ දි ඔබත් නිතිමය දෙවල් යම්තාක්වත් පිලිපදින්න. විඩියෝ එකේ පෙනෙන පරිදි වංගුවකදි වාහනයක් නවතා තැබිම සපුරා තහනම්. එක ඔබට වගේම අනෙක් අයටද අනතුරැ කැදවිමක්. 🙁
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඔබ හරි. මේ තැන වාහන් එන්නෙම නැති පාලු තැනක්. ඒකයි මෙහෙම කලෙ.. බොහොම ස්තූතියි මන් ඒකත් හදාගන්නම් ඉස්සරහට
@Deeptharohansuranga
@Deeptharohansuranga 4 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි . අප අවදානයෙන් සිටිමෙන් අනෙක් අයව හොද මගට ගන්න උත්සහා කරමු.
@madurangaamunugama4658
@madurangaamunugama4658 4 жыл бұрын
මෙ විඩියෝ එක ගොඩාක් වැදගත්.බොහොම ස්තූතියි.
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
ඔබේ මේ කරුණු ඉතාමත් වැදගත්, අද සමහරු වාහන එළවන්නේ අවදානමෙන්
@udaradanansooriya4256
@udaradanansooriya4256 4 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක්.‍තමන්ගේ වගේම අනුන්ගේ යහපත වෙනුවෙන් මේ දේවල් හරි වැදගත් අපිට.ස්තූතියි ඔබට,ආකර්ෂණීය ආකාරයෙන් සිදුකරන දැනුවත් කිරීම් වලට.ඔබට ජය....!!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ස්තූතියි උදාර
@udaradanansooriya4256
@udaradanansooriya4256 4 жыл бұрын
MRJ inspire ❤️
@nilanthiweerasingha6329
@nilanthiweerasingha6329 2 ай бұрын
Mamanam drive karanne obage videos balalamai. Godak dewal igenagannawa. Me danuma apata denawata Thankyou very much
@thusithakumara193
@thusithakumara193 4 жыл бұрын
You are real jentle sir. My respect for your respect for others
@kwassociates9806
@kwassociates9806 4 жыл бұрын
Thank you. Very rare content.
@sandaruwanbandara9346
@sandaruwanbandara9346 2 жыл бұрын
Thanks a lot for your valuable advice!!
@indikakapukotuwa6591
@indikakapukotuwa6591 4 жыл бұрын
R.A.E Anuradha sir science වටිනා දැනුවත් කිරීමක්
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Budusaranai devipihitai
@rishanfernando9077
@rishanfernando9077 4 жыл бұрын
Nice comments aiya.thanks
@gaminigunasena2346
@gaminigunasena2346 4 жыл бұрын
Hedrest eken bella kadena nathuwa berenwa kiyala danagaththe adai..thans you..malli.....
@niroshanpathum8576
@niroshanpathum8576 2 жыл бұрын
Oba hoda kenek apita godak oyawa watinawa budusarani
@888de
@888de 4 жыл бұрын
itha wadagath prayojawath upades obata theruwan saranai
@amarajeewakonara7453
@amarajeewakonara7453 4 жыл бұрын
Waw very great video ,thank you sir
@anurapothuwila5510
@anurapothuwila5510 2 жыл бұрын
ඔයාගෙේ video ඔක්කොම හරිම ප්‍රයෝජනවත්
@darshikapriyadarshani6141
@darshikapriyadarshani6141 3 жыл бұрын
Driving ඉගෙන ගනිමින් ඉන්නෙ.ඔයාගෙ videos හුඟක් වටිනවා.හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ස්තූතියි. ❤.steering wheel එක නිවැරදිව control කරන හැටි ගැන වෙනම video එකක් දෙනවා නම් වටිනවා.🙏
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Mama karala thiyenwa sis..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Poddak search krnnko video list eke athi
@888de
@888de 2 жыл бұрын
Theruwan saranai dewpihitai deergayusha labewa puthata
@DushanRangana7
@DushanRangana7 4 жыл бұрын
🌟ඒ උපදෙස් නම් ගොඩක් වැදගත් සර්. 👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
@erandakasun
@erandakasun 4 жыл бұрын
Good tips. Digatama karagena yanna
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
Congratulations ,all are good comments and appreciations so I have nothing to write everything is here.Great video .Thank you for sharing your knowledge with kindness .This blessing will always with you .✌
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
ස්තුතියි ඔබට ! සුවපත් වේවා !!!
@ruwanbandara3219
@ruwanbandara3219 4 жыл бұрын
හරිම වැදගත් .ඔබට ජයවේවා බුදුසරණයි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thnks
@csuranga89
@csuranga89 4 жыл бұрын
නියමයි අයියා ඔයාගේ ව්ඩියො විස්තර කරන ආකාරය පට්ට
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 4 жыл бұрын
Niyamai aiye. 👌❤️ watina godaak dewal oyaa saralawa kiyala denawaa. ❤️
@sumiththilakarathna568
@sumiththilakarathna568 3 жыл бұрын
The most inspiring vidioe in this chanel
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanku
@fannchanl9617
@fannchanl9617 10 ай бұрын
Godaka watinawa oyaga අදහස් tikanam good sir
@hapugaswattaranjith9777
@hapugaswattaranjith9777 3 жыл бұрын
Great job Ayya…
@anuradhapradeep3027
@anuradhapradeep3027 4 жыл бұрын
විඩියෝ එක නියමයි වැදගත් වන ගොඩාක් දේවල් දැන ගත්තා මේ වගේ විඩියෝ දිගටම කරන්න
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
tha k u Praddep
@kasundissanayake3405
@kasundissanayake3405 3 жыл бұрын
Godak watinawa aiyee. oya wage katiya adui danna hama dema kiyala denawa oya respect 🙏❤️😍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u ada ekak demma balanna.
@kasundissanayake3405
@kasundissanayake3405 3 жыл бұрын
@@MRJInspire hari ayiya pauluwan nam manuwal wahana ganath kiyala denna loku deyak ❤️🙏
@achiya1526
@achiya1526 4 жыл бұрын
සුපිරිම අයියා හැමදාමත් බලනවා ඔයාගේ වීඩියෝ 👍👍💪💪💪❤️❤️
@dhammikadarshana1898
@dhammikadarshana1898 4 жыл бұрын
බොහොම පින්..... ඔබට ජය වේවා......
@nisaltharinda1274
@nisaltharinda1274 4 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක් 🙌👌❤️
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/qIPRh3Vmm510iK8
@prasanthajayalath2720
@prasanthajayalath2720 3 жыл бұрын
Excellent.
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
You are trying to make Sri Lankan roads safer place than it used to be. Actually Sri Lankan roads are the most unsafe places in Sri Lanka except parliament😂😂. Respect you.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
@maheshmahesh3287
@maheshmahesh3287 4 жыл бұрын
⁣ගොඩක් වටිනවා...ස්තුතියි
@Mr.BizBoy
@Mr.BizBoy 4 жыл бұрын
Thank you soo much aiya , your valuable advises 😊❤
@anuradhasirscience1169
@anuradhasirscience1169 4 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්
@sandunj1981
@sandunj1981 4 жыл бұрын
MRJ the most impressive channel .all the best. Keep it up sir
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thnk u
@shawnderrick5634
@shawnderrick5634 4 жыл бұрын
Oyage video walata compare karanna lankawe nan wena vlogger kenek na. Oyage advises 100% accurate and soo true. Obata jaya 👌
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank you very much
@prasaddilshan5528
@prasaddilshan5528 3 жыл бұрын
Learners ekaka ugannanne neti dewal mrj kiyala denawa. Thank you so much. Hemawelema anith kena gena hitala drive karanna.
@seneshdshaan3454
@seneshdshaan3454 2 жыл бұрын
Thankyou sir❤
@thepsychfusion-i9i
@thepsychfusion-i9i 4 жыл бұрын
Superb Bro you show that your humanity in this video Thanks for these helpful tips All the best
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanku
@sarangaabeykoon770
@sarangaabeykoon770 4 жыл бұрын
Godak watinawa oyage videos...tnx
@manojsanjeewa4718
@manojsanjeewa4718 4 жыл бұрын
Thank You MRJ
@maintenance-100
@maintenance-100 4 жыл бұрын
Tnx brother ..godak watinawa
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@janakabandaranayaka8425
@janakabandaranayaka8425 3 жыл бұрын
great advises.. thanks
@roshancooray4799
@roshancooray4799 3 жыл бұрын
බොහොම වැදගත් පණිවිඩයක් 🙏💪👍
@nishanabeysinghe2230
@nishanabeysinghe2230 2 жыл бұрын
Excellent video malli 🙏🙏🙏
@dilshanchanuka9146
@dilshanchanuka9146 4 жыл бұрын
Big thumbs up bro👍👍❤️❤️
@udenibuddhika9115
@udenibuddhika9115 7 ай бұрын
හොදයි හොදට කරපු වැඩසටහනක්,ස්තුති ❤️❤️❤️
@MRJInspire
@MRJInspire 7 ай бұрын
Thank you Udeni
@buddikamaduranga4637
@buddikamaduranga4637 4 жыл бұрын
Godak hoda wedak aiyee budu saranai 🙏
@nuwanFortunate
@nuwanFortunate 4 жыл бұрын
Oyage videos walin noddanna godak dewal igenna gatha,"Actually,as I think ,you 're doing the best work,Most of people very selfish while they're riding time.you promote good advices through your videos.triple gems blessed you...! well done.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/qIPRh3Vmm510iK8
@manouploads1606
@manouploads1606 4 жыл бұрын
Oya niyama manussayek. Godak dewal igenagaththa. Thank you brother!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks bro
@cpdantha
@cpdantha 4 жыл бұрын
Thanks for all the videos. I have gone through them and It's really worth of watching them as I learned a lot. so now I am getting used to them. If you can, please do a video on washing our cars. That would do great, Thanks.
@ashaneranga8679
@ashaneranga8679 4 жыл бұрын
Godak hoda video ekak aiye 👍👍👍
@rexshonfrancis3897
@rexshonfrancis3897 3 жыл бұрын
Very Handy tips new drivers like me
@nopi6127
@nopi6127 2 жыл бұрын
Thank You 😊
@25athula
@25athula 4 жыл бұрын
1.අපි කොහොමද කාර් එකක ප්‍රමාණයක් හිතාගන්නෙ? 2.අපිට Drive කරනකොට වම් පැත්තේ රෝද තියෙන්නෙ කොතනද කියල හිතාගන්නෙ කොහොමද? 3.වාහනය park කරනකොට ඉදිරියෙන් බිත්තියක් තියෙනව නම් අපි කොහොමද හිතාගන්නෙ බිත්තිය සහ වාහනයෙ ඉස්සරහ අතර දුර? 4.අනිත් එක drive කරනකොට අපිට කාර් එක වාහන දෙකක් අතරෙන් අරගෙන යන්න පුළුවන් ද බැරිද කියල හිතාගන්නෙ කොහොමද? පුළුවන් නම් video එකකින්ම විස්තර කරල දෙන්න 👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hodai video ekk krnnm 1,2,3 & 4 හැම එක්කටම උත්තරය ලැබෙනව වාහනය හොදට හුරු උනාම. හුරුවම තමයි තියෙන්නෙ... කාලයක් ගොඩක් වෙලා හෙමින් හෙමින් වාහනය පදින්න
@Badiya1
@Badiya1 2 жыл бұрын
@ajithliyanage3323
@ajithliyanage3323 4 жыл бұрын
Thank you very much...
@lazylad3446
@lazylad3446 4 жыл бұрын
Brilliant explanation..timely valuable thing..
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
Wonderful yet again. Ruwani Thalagala.
@kanchanavd
@kanchanavd 4 жыл бұрын
Great video. I like your words " parartha kamiwanna Pinak sidu wenawa, ea pine vipakayak lesa anathurak sidu nowei" I really admire that. its really the truth. "Dhammo hawe rakkathi dhammachari" Theruwan Saranai....
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඒක ඇත්ත ... තෙරුවන් සරණයි
@wijayanathdharmasena8777
@wijayanathdharmasena8777 4 жыл бұрын
Thank you so much for your valuable instructions, advise and other information to the drivers,and others
@maheshikasewwandi6459
@maheshikasewwandi6459 3 жыл бұрын
Good review thanks.
@dhanushkayohan2097
@dhanushkayohan2097 4 жыл бұрын
Thanks a lot👍👍💪💪
@kanchanaudayanga216
@kanchanaudayanga216 4 жыл бұрын
Niyamai ayya good luck.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks malli
@kanchanaudayanga216
@kanchanaudayanga216 4 жыл бұрын
@@MRJInspire ❤️
@asithakumara9743
@asithakumara9743 4 жыл бұрын
Excellent
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 4 жыл бұрын
Very important
@chamalkawickrama5834
@chamalkawickrama5834 4 жыл бұрын
Very very Important tips brother.. thank you.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗🤗
@LahiruSamaraweera
@LahiruSamaraweera 4 жыл бұрын
Theruwan saranai obata. Watina wadagath wadak. !!!!
@spn5579
@spn5579 4 жыл бұрын
නියමයි අයියේ හොඳ විඩියෝ එකක්
@buddhijanith4962
@buddhijanith4962 3 жыл бұрын
Hustler eke review ekak dannako plz
@poptop8558
@poptop8558 4 жыл бұрын
❤️ මසුරන් වටින උපදෙස් ටිකක් . ❤️
@amila19870129
@amila19870129 4 жыл бұрын
Good advise. Thanks.
@shenanmendis9411
@shenanmendis9411 4 жыл бұрын
හැම වෙලේම අනික් අය ගැන හිතන්න👍🏻👍🏻🙏🙏🙏 Keep up the good work aiya !!!!!
@udsanjaya9544
@udsanjaya9544 4 жыл бұрын
අපේ රටේ අනතුරු වෙන්න ප්‍රධාන හේතුව දකුනේ නීතිය පිලිබද නොදනුවත් කම,සමාජගත කරන්න පුළුවන් මේය අනතුරු ඉබේම වැලකේ යන්න මාගේ මතයයි💐
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
good idea.. meka man issraha video ekakadi kiynnmko
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 4 жыл бұрын
ස්තූතියි
@dhanushkaroshan8386
@dhanushkaroshan8386 4 жыл бұрын
ගොඩාක් වටිනවා අයියා
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@sajaangeethshandissanayaka1510
@sajaangeethshandissanayaka1510 4 жыл бұрын
හැම අදහසක්ම ගොඩක් වටිනව...
@manjulalakmal8899
@manjulalakmal8899 4 жыл бұрын
ගොඩක් වැදගත් උපදෙසක් ...🙏🙏🙏
@sampathsandaruwan9713
@sampathsandaruwan9713 4 жыл бұрын
Good job brother .tnx for the vedeo .
@thaniduthennakoon6828
@thaniduthennakoon6828 4 жыл бұрын
Really a very good video... Thank you aiye...
@malanbandara
@malanbandara 3 жыл бұрын
Thank you MRJ. You're awesome 😎❤️
@asankarathnayaka8360
@asankarathnayaka8360 4 жыл бұрын
Malli wahanayak gena kiyaddi podak eke watina kama gana podak kiyalama yannako
How to Learn Clutch Control Quickly
14:45
Conquer Driving
Рет қаралды 1,8 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Can too much weight BREAK a Dacia Jogger?
11:22
carwow
Рет қаралды 2,4 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН