Рет қаралды 17,298
Hybrid රථයක මුලික බල පද්ධතියේ ප්‍රධාන ඒකකයක් ලෙස Hybrid බැටරිය හැදින්විය හැක. ඒ ආශ්‍රිතව පැතිර ඇති දුර්මත නිසා වාහන පාරිභෝගිකයන් විවිධ අපහසුතා වලට පත්ව ඇති තත්වයක් දක්නට ලැබේ. එය Hybrid රථ පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරන තත්වයක් ලෙසට වර්ධනය වෙමින් පවතී. එබැවින් ඒ පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිකිරීම සදහා මුලිකව Hybrid බැටරිය සමිබන්ධව සිදු කලයුතු විශේෂ සේවාවන් , එහිදී අවධානය යොමු කල යුතු වැදගත් දේවල් යනාදී නිවැරදි තාක්ෂණික දැනුම ලබාදෙනු ලබන වැඩසටහනකි.
Web: www.autohybrid.lk
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#battery#cell#repair#cell#module#service