Рет қаралды 18,861
මේවනවිට ඉතා ජනප්‍රිය විදුලි මොටර් රථ මාදිලියක් වන Nissan Leaf මොටර් රථ වල පාරිභෝගිකයන් හට ඇති ප්‍රධාන ගැටලුවක් වන EV බැටරියේ අළුත්වැඩියාව, බැටරි අළුතින් යෙදීමෙිදී එය නිසිආකාරව සිදු නොවීම මත ඇතිවන ගැටලු යනාදී පාරිභෝගිකයන් විසින් මුහුණදෙනු ලබන ප්‍රශ්න සදහා විසදුමි ලබාදීමට අත්වැලක් වන වැඩසටහනකි.
web : www.autohybrid.lk
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#nissan#leaf#ev#battery