පස් නැති මුකුණුවැන්න වගාව | නිර්පාංශු වගාව | Hydroponic Mukunuwenna

  Рет қаралды 242,999

DIYwithGAMINI

DIYwithGAMINI

Күн бұрын

Пікірлер: 172
@ajanthawimalarathna2110
@ajanthawimalarathna2110 15 күн бұрын
ඔබතුමාගේ මේ වැඩසටහනක් බලපු පලමු දවස අද... බොහොම පැහැදිලිව කියලදෙනව අපූරුවට.... වැඩි වැඩියෙන් අප්ලෝඩ් කරන්න...
@thushariSagaraika
@thushariSagaraika Жыл бұрын
ඉතාමත් ම හොඳ පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තූතියි, ඔබතුමාට .
@dilhanirathnayaka769
@dilhanirathnayaka769 9 ай бұрын
ගොඩක් වටින අදහසක් .ජලය පිරිමසාගෙන වගා කරන්න පුලුවන් නිස ගොඩක්ම වටිනවා.ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි .
@piyalchandrasiri848
@piyalchandrasiri848 11 ай бұрын
හොදම පැහැදිලි කිරිමක්,,ආයෙත් මෙවැනිම විඩියෝ ලබාදෙන්න ලොකුම සේවයක් මෙය ජනතාවට ,,ජයවේවා ඔබතුමාට,,නිදුක් නිරෝගී දිවියක් සමග තෙරුවන් සරන ප්‍රාර්ථනා කරමි,,
@diywithgamini4949
@diywithgamini4949 11 ай бұрын
ස්තුතියි, තව එකක් සැලසුම් කරගෙන යනවා..
@slgayan1540
@slgayan1540 9 ай бұрын
මමත්.හරිම ආසයි වගාවට.ප්ලාස්ටික් තැටි ගන්නේ කොහෙන්ද.
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
@@slgayan1540 මේ වගේ භාජන ආර්පිකෝ වැනි තැන්වල ඇති. හැඩය ගැටලුවක් නැහැ, අවශ්‍ය කාර්යය වෙනවනම් ඇති.
@ruwanpalitha9547
@ruwanpalitha9547 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 👍👍
@flasidasfernandochilaw
@flasidasfernandochilaw 9 ай бұрын
ඔව් මමත් වගාවට ඉතාමත් ආසයි මේ video එකෙන් හොද අවබොද යක් ගත්තා ❤
@JayasiriAmarawansha-d8e
@JayasiriAmarawansha-d8e 7 ай бұрын
ස්තුයි ඔබට පැහැදිලි කිරීම සාර්ථක යි
@dasanayakadisa2245
@dasanayakadisa2245 8 ай бұрын
තෙරුවන් සරණයි සැම දෙවිපිහිටයි බොහෝම පිං ඔබතුමාට ✋✌️👍💪🙏🙏🙏🌹❤️🌹👍🙏🙏🙏
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්👍
@SamarasingheAthukoralaar-lj8en
@SamarasingheAthukoralaar-lj8en Жыл бұрын
හොඳට පැහැදිලි කරා බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට.
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම
@gkwimalasena9042
@gkwimalasena9042 8 ай бұрын
වටිනාම දැනුවත් කිරීමක් ඉස්තූතියි
@Sinna-SL
@Sinna-SL 8 ай бұрын
ඉතා සරළව හොඳින් පැහැදිළි කරනවා. බොහෝම ස්තූතියි.👍
@kumariuae3589
@kumariuae3589 28 күн бұрын
Aniwaryen Sthuti
@ranjithsinghe8623
@ranjithsinghe8623 20 күн бұрын
මට ඔන දියර පෝරවල අනුපාතය සහ ඔබතුමාගෙ දුරකතන අංකය ස්තුතියි.
@mic3301
@mic3301 Жыл бұрын
නියමයි...
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට !!👍💐💕
@samankumar3218
@samankumar3218 10 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරිමක් බොහොම ස්තුතියි ඔබටත්❤
@nishanthigamage1449
@nishanthigamage1449 Жыл бұрын
ඉතාමත් හොඳ වැඩක් මේ හැම ප්ලාස්ටික් බඳුනක් වෙනුවට ම නිවසේ ඉවත් කරන ප්ලාස්ටික් බදුන් බඳුන් පාවිච්චි කරන්න පුළුවන්
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
ඔව් ඒවාගේම තමන්ට ගැලපෙන විදියට මේ දේවල් වෙනස්කරල අත්හදා බලන්නත් පුලුවන්
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
ලස්සනයි ඉතාම පහසුයි මෙම ක්‍රම යට මැල්ලුම් කොල හැම එකක්ම වගේ හදාගන්න පුලුවන් නේද ඔබතුමා ට බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුබ දවසක් වේවා ස්
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සුපිරි නියමයි ❤❤❤❤
@isharapiyarathne400
@isharapiyarathne400 Жыл бұрын
ගොඩක් වටිනවා ❤ thank you 👍
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
බොහොම පැහැදිලියි..🙏🙏🙏
@anuradhammika8215
@anuradhammika8215 8 ай бұрын
බොහොම වටිනවා.ස්තුතියි
@uwrodrigo1140
@uwrodrigo1140 Жыл бұрын
The best presentation in hydrophobic cultivation
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
Thanks
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
බොහොම වටිනවා ස්තූතියි මහත්මයා
@psenanayaka218
@psenanayaka218 9 ай бұрын
බොහොම වටිනවා. ස්තුතියි ගොඩක්. 👍👍👍
@PriyankaManel2
@PriyankaManel2 9 ай бұрын
Watina video ekkak aiye. Mamath vaga Karana kenek. Aluth deyak danagatha ❤❤
@abdeendeuffer502
@abdeendeuffer502 Жыл бұрын
Niyamai
@SheelaWickramarachchi
@SheelaWickramarachchi 8 ай бұрын
Harima pehedili video ekak obata yet it wan saranai😮😮😮😮😊
@gunapalak.h.g.6050
@gunapalak.h.g.6050 Жыл бұрын
Dear Brother ! You have given complete lecture? Well done !!! God bless you !!! Thanks Guna.
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
Thanks
@subasinisubasini6407
@subasinisubasini6407 Жыл бұрын
Great👍👍👍
@thilinamadushanka9592
@thilinamadushanka9592 Жыл бұрын
වාව් .සරුවට හැදුණු වගාවක් ❤❤
@omanjalan4643
@omanjalan4643 7 ай бұрын
Ou
@wasanthadesilva59
@wasanthadesilva59 9 ай бұрын
වටිනා අදහසක්!
@t.wchandra3347
@t.wchandra3347 7 ай бұрын
හොඳ අදහසක් thank u
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
Good luck
@chandrikadamayanthi9210
@chandrikadamayanthi9210 Жыл бұрын
හොඳ ගුරුවරයෙක්!
@carrollatchman985
@carrollatchman985 Жыл бұрын
Thank you very much for your information. 👍👍
@indunilrathnayake4753
@indunilrathnayake4753 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@susanthakumarasiri6858
@susanthakumarasiri6858 9 ай бұрын
බෙහෙම ස්තුතියි
@2807jay
@2807jay 15 күн бұрын
I made a hydroponic system and planted mukunuvanna and it grows nicely. I have a problem with fruit flies since they lay eggs on the plants and little flies are growing at the tip. I have to remove them manually by cutting tips off. Is there any humanely way to repel them. Please let me know. Thank you.
@AmalFernando-v3t
@AmalFernando-v3t 9 күн бұрын
Baruwala hatemulla dumreyapala paran go's ralpara pasuwe dakunta m200yk Pamna yanna atakota kohumolahmu wawe
@thissagamunu4478
@thissagamunu4478 9 ай бұрын
Mamath inne pitarata. Winter yanawa -20C. Mn mukunuwenna danne lamayinge play pools wala. 1 m diameter wage. Bageta danna peat moss. Loku bail nam labai. Hondata wathura purawanna wahenakam. Hitawanna mukunuwenna. Gotukola, kan kun, watercress unath ok. Hodak wathura thibbata prashnayak naha. Fertilizer? Lawn fertilizer good enough. Ewata godak oni nitrogen, once a season danna osmocoat hari fruiting fertilizer. Dan 15 years no trouble. Winter eke okkoma marenawa. Eth seeds pala wenawa spring eke. Excess mallun karala freeze karanna winter use ekata.😊😊
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
ඔව්.. lawn fertilizer වල N හා k තියන නිසා පලා වලට හොදයි 👍
@DinuNadirangani
@DinuNadirangani Жыл бұрын
Godak watina video ekak
@ecohomespvtltd8879
@ecohomespvtltd8879 2 ай бұрын
මේ විදිහට රෝස වගා කරන්න පුලුවන්ද?
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 2 ай бұрын
එතකොට ප්ලාස්ටික් බදුනක වගා කරන එක හොඳයිද රසායනික එකතු වෙන්නැතිද😊
@aruniroshan5896
@aruniroshan5896 7 ай бұрын
Thanks for everything 🙏
@sarojikajayamini227
@sarojikajayamini227 9 ай бұрын
ස්තුතියි ,🙏🙏
@godwinsuriyarathne5963
@godwinsuriyarathne5963 8 ай бұрын
Bohoma thanks
@thegreenzone365
@thegreenzone365 9 ай бұрын
Niyamai.. ithamath wadagath video ekak.
@yapacreation
@yapacreation Жыл бұрын
Informative ❤❤❤
@sisiraperera91
@sisiraperera91 Жыл бұрын
Thank u
@2807jay
@2807jay 7 ай бұрын
It is very good presentation. Can you please let me know from where I can buy seeds
@diywithgamini4949
@diywithgamini4949 7 ай бұрын
I am not sure about seeds, you can start with cuttings. You can purchase from SL grocery stores.
@2807jay
@2807jay 7 ай бұрын
@@diywithgamini4949 Thank you for prompt reply
@scienceforfuture4476
@scienceforfuture4476 2 ай бұрын
ලැල්ල විදින්න බවිතා කල උපකරනය මොකක්ද එක ගලයින්ඩර් එකට සවිකලහැකිද
@batuwitamaithri9789
@batuwitamaithri9789 9 ай бұрын
මටත් පොලවක් නැ එනිසා දැනට වසර කිපයක ඉදල යුරෝපයේ ගෙදර වතුරේ හිටවල තියනවා සිත කාලයට ටිකක් අවුල් එත මැරෙන්නේ නැ?
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
thank you.
@shanthasunil909
@shanthasunil909 9 ай бұрын
Good luck 🍀
@sagithsomathlaka2185
@sagithsomathlaka2185 9 ай бұрын
Good job ❤❤❤
@NishadhDayanga-l8i
@NishadhDayanga-l8i 9 ай бұрын
Hodai
@dgamage2832
@dgamage2832 7 ай бұрын
good සර්
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 8 ай бұрын
Pale thawanen ganne puluwan
@mrs.melani6194
@mrs.melani6194 4 ай бұрын
thank you sir
@subasinisubasini6407
@subasinisubasini6407 Жыл бұрын
👍👍👍
@ChamilaShriyangani
@ChamilaShriyangani Жыл бұрын
Good job😊
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මේ ප්ලාස්ටික් පෙට්ටි ගත්තේ කොහෙන්ද ? පෙට්ටියක් කීයක් වෙනවද ?
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
මේකනම් වෙන රටකින්, Arpico එකේ ඇති. ආදේශකයක් සොයාගන්න පුලුවන්වෙයි. ස්ටයිරිපෝම් පෙටිටිවලත් පුලුවන්...
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
ප්ලාසිටික් බේසමක් ආදේශකයක් වෙයි...
@sandyasubawickrama2200
@sandyasubawickrama2200 Жыл бұрын
​@@diywithgamini4949චස NJ CT L
@nomanperera2803
@nomanperera2803 10 ай бұрын
Mahataya me vidiyata asamodagam hadanna puluwand
@diywithgamini4949
@diywithgamini4949 10 ай бұрын
අසමෝදගම් පැල කොපමණ උස යනවද දන්නෙ නැහැ. ජලයට කැමැත්තක් දක්වන ඕන පැලයක් පුලුවන්, ලොකු ගස් හැර. උත්සාහ කරල බලන්න.
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Mallum walata waha gahanawa neda mama mukunuwanna kanne na
@lathaudagedara2749
@lathaudagedara2749 7 ай бұрын
එලියේ ඉඩ නැති අයට හොදම විසදුම හැමදේම හදන්න පුලුවන්
@diywithgamini4949
@diywithgamini4949 7 ай бұрын
එලියෙ ඉඩ නැති මෙන්ම පස් සොයාගන්න බැරි නාගරික වැසියන්ටත් හොඳ විකල්පයක්...
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Oya hariyata adinawane !!!¡¡¡!!!
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 Жыл бұрын
කාබනික කෘමි විකර්ශක භාවිතා කළාට කමක් නැද්ද ?
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
ඔව්... කෘමිහානිවලට ඒවා භාවිතාකිරීම හොඳයි. කොහොඹ තෙල්, පැගිරි තෙල් වගේ විකර්ශක තියනව...
@acnaufal
@acnaufal 10 ай бұрын
කෙලින්ම , කෙටියෙන් කිව්වනං ගොඩාක් හොදය්!
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 9 ай бұрын
මාලු මිරිස්, ලීක්ස් ,ගෝව වගේ දේ වවන්න පුලුවන්ද මහත්මයා,?
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
ලීක්ස් පහසුවෙන් පුලුවන්. මාලුමිරිස් වලට ලොකු භාජන යොදාගන්න වෙනව. ඉදිරි වීඩීයෝවකින් ඒක කරනහැටි පෙන්වාදෙන්න පුලුවන් වෙයි.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 9 ай бұрын
@@diywithgamini4949 👍
@RupaRanasingha
@RupaRanasingha 3 ай бұрын
Kohu bath ගන්නේ පොහොර kaden
@a4-best865
@a4-best865 Жыл бұрын
business ekak වශයෙන් karannat මෙම ක්‍රමය හොඳයිද?
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
ඔව්, ඇත්තෙන්ම. නමුත් මුලදි පොඩියට කරල බලන්න. කාලයත් සමග විවිධ ප්‍රායෝගික ගැටලු එයි, ඒවාට විසදුම් හොයාගෙන ලොකුවට කරන්න ගන්න. රාක්ක වගේ ගැහුවොත් අඩු ඉඩක කරන්න පුලුවන්.
@a4-best865
@a4-best865 Жыл бұрын
thanks ayye
@irosKumar
@irosKumar Жыл бұрын
👍👍
@dilrukshifernando6058
@dilrukshifernando6058 Ай бұрын
Hoda phadili kirimak spurui
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Mukunu wanna kanne wal yakku
@padinirupasinghe1321
@padinirupasinghe1321 Ай бұрын
පලාවල රසායනික පොර ගයෙරැදෙනවා
@sherindilani870
@sherindilani870 Жыл бұрын
Me phora warga sarirayata ahitha karanne nedda
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
පොහොර ගස්වලට ඕන, ඒව නැතිව ගස් හැදෙන්නෙ නැහැ. ගසකට දමන පොහොර ශරීරයට අහිතකරයි කියල වාර්ථාවෙලා නැහැ. නමුත් පොහොර වැඩි වුවොත් ගස්වලට හානිකරයි. පලිබෝධනාශක නම් ශරීරයට අහිතකරයි...
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 8 ай бұрын
Maduru keetayo hadenne naddai pahada denawada
@diywithgamini4949
@diywithgamini4949 8 ай бұрын
ආවරනය වෙලා තියන නිසා මදුරුවන් බෝවෙන්න බැහැ. එමෙන්ම ජලයේ පොහොර තියන නිසාත් මදුරැවන්ට හිතකර තත්වයක් නැහැ.
@prsanthiniluka3461
@prsanthiniluka3461 Жыл бұрын
මදුරුවන් boo wenne නැද්ද
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
ආවරනය වෙලා තියන නිසා එහෙම වෙන්නෙ නැහැ..
@onamagulak6883
@onamagulak6883 Жыл бұрын
❤❤❤❤
@travellerj5319
@travellerj5319 9 ай бұрын
👍👍👍
@JayasiriAmarawansha-d8e
@JayasiriAmarawansha-d8e 7 ай бұрын
@premrathne5468
@premrathne5468 Жыл бұрын
හැකි නම්, කරුණාකර ඛනිජ සහ විටමින් පරීක්ෂණයක් කර පස මූලික ශාක සමඟ සංසන්දනය කිරීමට උත්සාහ කරන්න. එය විශිෂ්ට වනු ඇත
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
අපැහැදිලි වුවත්, ඛනිජ පරීක්ෂණ කිරීම පහසු දෙයක් නොවෙයි...
@T.A.NandaniThewarapperumaAppuh
@T.A.NandaniThewarapperumaAppuh Жыл бұрын
කොහු බත් මට්ටා වලකින්කියන්නෙ පොල්ලෙලිතලන් මෝල් වල් තියෙනව
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
කාෙහුබත‍් පොල‍්‍ මුඩු වලින‍් නෙ‍්ද?
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
නැහැ, පොල් ලෙලිවලින් කෙදි වෙන්කරගත්තාට පසු ඉතිරිවන කුඩු. පොල් කොහු හදන තැන්වල ඉවතලන දෙයක්...
@kumudugamage7359
@kumudugamage7359 9 ай бұрын
Rasayanika pohora nisa hithata hari na
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
කාබනික පොහොර පමනක් යොදල හොද වගාවක් කරන්න අමාරැයි. අපි කන එලවලු, පලතුරැ වල රසායනික පොහොරවලට අමතරව ගමකට පලිබොිධනාශකත් තියනව....
@funworld3587
@funworld3587 8 ай бұрын
sarane waga karanne barede
@diywithgamini4949
@diywithgamini4949 8 ай бұрын
පුලුවන්, සාරන වතුර තියන තැන්වල හොදට වැවෙනව...
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
රසායනික පොහොර වල බැර ලෝහ තියනවා විශේෂ යෙන් ඉංදියාවෙන් ගෙන්වන ඒවා
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
විශ්ලේෂිත තොරතුරැ නැතිව කියන්න බැහැ.
@ayeshnonis
@ayeshnonis Жыл бұрын
👌👌👌👌😊
@thilukshigunawardana8766
@thilukshigunawardana8766 Жыл бұрын
Maduruwo bowenne nadd
@diywithgamini4949
@diywithgamini4949 Жыл бұрын
ආවරනය කරල තියන නිසා එහෙම වෙන්නෙ නැහැ.
@chamindhapradeep4678
@chamindhapradeep4678 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏
@KalingaWijeratne
@KalingaWijeratne 9 ай бұрын
කෘමිනාශක යොදන්න අවශ්‍ය නැද්ද
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
අවශ්‍ය නැහැ. නමුත් කෘමි හානි ආවොත් වෙනත් පාලන කුුම යොදන්න වෙනව.
@nandaniegunawardhana9286
@nandaniegunawardhana9286 9 ай бұрын
මිරිස් වවන්න බැරිද
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
පුලුවන් වෙන්න ඕනි. නමුත් මම කරල නැහැ. ඉදිරියෙදි ලොකු පැල ගැන කරන්න බලාපොරොත්තු වෙනව.
@kasunilakshika6525
@kasunilakshika6525 13 күн бұрын
කරල්හැදෙන​ නිස සන්ධාරකතාවය අඩුය් නෙද මෙ NFT වල@@diywithgamini4949
@ManjuPerera-j2p
@ManjuPerera-j2p 11 ай бұрын
මට ඔබ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දෙන්න . දැනට මම රුසියාවේ හරිතාගාරයක මෙවැනි වගාබිමක රැකියාව කරන අයෙක්මි.
@diywithgamini4949
@diywithgamini4949 11 ай бұрын
මමත් විදේශයක රැකියාවක නිරත නිසා හා වේලාවෙ වෙනස්කම් නිසා, පහත අංකයට whatsapp message කරන්න. +14168021962.
@vindyaperera7386
@vindyaperera7386 9 ай бұрын
කොහුබත් ගන්න ඇමරිකාවට යන්න
@rohanarohana364
@rohanarohana364 9 ай бұрын
පොලොවෙ හදල කනඵක කොචිචර පෝෂදායීද මේවතනිකර වසනේ
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
මේ ආකාරයට වවන දේවල විෂ තියනව කියල මෙතෙක් වාර්තාවෙලා නැහැ. මෙය බහුලව කෙරෙන වගා කුුමයක්...
@KsdSilva-hs4pj
@KsdSilva-hs4pj 9 ай бұрын
මෙයට කාබනික දියර පොහොර යෙදිය හැකියි...
@KsdSilva-hs4pj
@KsdSilva-hs4pj 9 ай бұрын
ගිනිසීරිය කොල තලල එ් ඉස්ම යොදල මම හදනව සාර්තකයි....
@diywithgamini4949
@diywithgamini4949 9 ай бұрын
@@KsdSilva-hs4pj එවන් ආදේශක යොදාගන්න පුලුවන්නම් හොදයි.
@mohammadshafeeq4074
@mohammadshafeeq4074 9 ай бұрын
👍👍👌👌🙏🙏❤️❤️
@ChandrikaHoranage-rb7gc
@ChandrikaHoranage-rb7gc Жыл бұрын
A
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Wa😢🎉😢
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 62 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Growing peppers in plastic bottles is easy and requires no watering
9:04
Gardening at Home
Рет қаралды 10 МЛН
The easiest way to grow onions hydroponically at home
11:18
DHD Garden
Рет қаралды 1,5 МЛН
Growing Hydroponic Vegetable Garden at Home - Easy for Beginners
16:09