KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ශිව තාණ්ඩව ස්තෝත්‍රය | Shiva thandav stotram
9:36
Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2 | TV Derana
3:04
Правильный подход к детям
00:18
Сестра обхитрила!
00:17
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
IL'HAN - Qalqam | Official Music Video
03:17
ශිව තාණ්ඩව ස්තෝත්‍රය! කිව නොහැකි තරම් ප්රතිලාභ ලැබෙන ප්‍රබල බයිනුරල් සංඛ්‍යාත සමඟ,සිංහල තේරැම සමඟ
Рет қаралды 368,761
Facebook
Twitter
Жүктеу
1
Жазылу 159 М.
Hypnotic Rahas
Күн бұрын
Пікірлер: 720
@hypnoticrahas
8 ай бұрын
ශිව තාණ්ඩව ස්තෝත්‍රය! ප්‍රබල බයිනුරල් සංඛ්‍යාත සහිතය🙏🙏 ශිව තාණ්ඩව ස්තෝත්‍රය පද 16 කින් සමන්විත වන අතර එය තාණ්ඩව ලෙස හඳුන්වන ශිව දෙවියන්ගේ දිව්‍යමය නර්තනය විස්තර කරයි. මෙම ගීතය රචනා කරන ලද්දේ ලංකාවේ යක්ෂ රජු සහ ශිව දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වූ රාවණා විසින් බව පැවසේ. පුරාවෘත්තයට අනුව, රාවණා ශිව දෙවියන් සතුටු කිරීමට සහ ඔහුගේ අනුග්‍රහය ලබා ගැනීමට මෙම ගීතය රචනා කළේය. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කිරීමට හෝ සවන් දීමට නිශ්චිත "හොඳම" වේලාවක් නොමැති අතර, බොහෝ විට එය සුබ වේලාවන්හිදී හෝ ශිව දෙවියන්ට සම්බන්ධ විශේෂ අවස්ථා වලදී කියවීමට නිර්දේශ කරනු ලැබේ. ශිව තාණ්ඩව ස්තෝත්‍රම් ගායනා කිරීමට හෝ සවන් දීම සෑම දිනකම කල හැකිය. මෙම ශිව තාණ්ඩව ස්තෝත්‍රයට ප්‍රබල බයිනුරල් සංඛ්‍යාත යොදා ඇති බැවින් කිව නොහැකි තරම් ප්රතිලාභ ලබාගන්න පුලුවන්. ඔබට ශිව දෙවියන් සමඟ ගැඹුරු සම්බන්ධයක් සහ යාඥාවන් සහ භක්තිය පිරිනැමීමට අවංක ආශාවක් දැනෙන විට. කාලය හෝ අවස්ථාව නොසලකා ගෞරවයෙන්, සමාධියෙන් හා භක්තියෙන් ගායනා කිරීම හෝ සවන් දීම අත්‍යවශ්‍ය වේ.🙏🙏 මෙම ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ සිංහල තේරැම මෙම වීඩියෝවේ විස්තර සදහන් කරන තැන ( Description section ) සටහන් කර ඇත.🙏🙏
@chathurikaharshani1669
8 ай бұрын
අනේක වාරයක් ස්තූතියි ඔබතුමියට ❤🎉🙏
@ChandrikaPriyathna
8 ай бұрын
ස්තුතියි❤
@janakaprasad6723
8 ай бұрын
ශව දෙවියන්ටත් ❤විශ්ව මතාවටත් අක්කටත් ❤ මම මාගේ හදපතුලෙන්ම නමස්කාර කරමී❤❤❤
@gustinna7805
8 ай бұрын
ස්තූතියි
@shashiniwickramasinghe2330
8 ай бұрын
Mata meke sinhala meaning eka hoya ganna naane.
@Imasha_Welivita
8 ай бұрын
මේක අහන හැමෝටම යහපතක් ම වේවා! 🙏
@SaduniImalkapriyanthiWejarathn
2 ай бұрын
ඔබටත් එසේම වේවා
@ChathuriDinesha
8 ай бұрын
ඕං නමඃ ශිවාය , මාගේ දකුණු කනේ ශ්‍රවණය ස්නායු ශක්තිමත් වේවා
@KumbukTree
Ай бұрын
ශක්තිමත් වේවී ශක්තිමත් වේවී ශක්තිමත් වේවී ❤❤❤❤❤❤❤❤
@madushakularathna9078
20 күн бұрын
ඔබ සුවපත්.
@gayaniudarika6632
16 күн бұрын
ඔබ සුවපත් වෙනවා 🙏
@agrathi
3 ай бұрын
මේ කමෙන්ට් එක කියවන ඔබට යහපතක්ම වේවා. ✨සියලු ශාරීරික හා මානසික පීඩා දුරු වේවා.
@NadeeshaMaduwanthi-x2x
8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන්.මගේ කිරි සිහිනයට ඇති සියලු බාදක දුරුවී.මට මවක් වෙන්න ලැබේවා,🙏🏼
@NkKariyawasam
7 ай бұрын
ව්ශ්වබලයෙන් ඔබේ කිරි සිහිනය සැබැවේවා
@IreshaWijaysooriya
7 ай бұрын
Shiwa Deweyange asherwadayen ma pathuma ikmanin ituwewa🙏🙏🙏
@visalgameing3795
7 ай бұрын
එසේම වේවා... 🙏
@apsarapiumi4263
6 ай бұрын
ඉක්මනින්ම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා ❤️❤️❤️
@samudrikasamudrika7311
6 ай бұрын
Obe kiri sihinaya saba wewa!!❤
@Anudeesithseya
8 ай бұрын
මම ගොඩ කාලෙක ඉඳන් ශිව තාණ්ඩවය අහනව.හරිම ප්‍රීතියෙන් අහන්නෙ.හරියට ශිව දෙවියන් මගේ ලඟ ඉන්නව වගේ හැඟීමෙන්.සහ මට ඕනෑම දෙයක් කියන්න පුළුවන් මිතුරෙක් ලෙස මම ශිව දෙවියන් දකිනව.අනික් දේව රූප ලඟදි දැනෙන බය ගෞරවය ට වඩා මිතුරු හැඟීමක් මට දැනෙනව.දුක හිතුන වෙලාවල් වල ඒක අහද්දි හරිම ප්‍රීතිමත් උද්යෝගිමත් හැඟීමක් එනව.ඇස් පියා ගත්තම දෙවියන් මැවිල පේනව.❤❤මට අදාල දෙවියන් විෂ්ණු උනත් මට ගොඩාක් දැනෙන්නෙ ශිව දෙවියන්.
@disanayakadisa3937
8 ай бұрын
Hmm matath❤
@RamishkasandeeshNilenthi
8 ай бұрын
Mate ehamai
@phkeerthi2298
7 ай бұрын
එහෙම අදාල දෙවිවරුත් ඉන්නවද
@Anudeesithseya
7 ай бұрын
@@phkeerthi2298 ඔයා Hypnotic Rahas එකෙ තියෙන වීඩියෝ එක බලන්න.
@ladysungreat2406
7 ай бұрын
බොහො විට එහෙනම් ශිව දෙවියො ඉටු දෙවියන් වෙන්න ඇති
@lakminiwimalasuriya577
2 ай бұрын
මගේ ආදරණීය අම්මව ආරක්ෂා කරල දුන්නට ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා❤
@apsarapiumi4263
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මම දරුවන්ට කරන්න යන පුන්චි පන්තිය ඉතාමත් සාර්ථක වේවා.ඒකට එන හැම බාධාවක්ම දුරු වේවා.
@Imasha_Welivita
8 ай бұрын
ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🥺
@godzgamer2267
2 ай бұрын
ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය හ්
@උදයන්ගනී
8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ මවගේ පියාගේ ලෙඩරෝග ඉක්මනින් සුවය වේවා .🙏🙏🙏මගේ පැතුම් ඉටුකර ගැනීමට මට ශක්තිය ලැබේවා .🙏🙏🙏
@UmiduMadushan
Күн бұрын
ශිව දෙවියන් සැරදේවා!!!🙏🙏🙏
@piyuminimesha7882
8 ай бұрын
මතු බුදුවෙන්න පෙරුම් පුරන ශිව දෙවියන්ට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@maheshnishan8582
7 ай бұрын
God bles you.. ❤❤❤❤
@SleepyBreakingWaves-yu2vf
7 ай бұрын
😂😂😂කොහෙද බන් උබ ජිවත් වෙන්නේ😂😂😂
@SleepyBreakingWaves-yu2vf
7 ай бұрын
😂😂😂
@ssdagayayt
6 ай бұрын
Ooi
@Damsana_Sachintha
14 күн бұрын
😂😂
@WasanthaBandara-r9m
13 күн бұрын
ශිව දෙවියන්ගෙ ආනුභාවයෙන් මගෙ මුදල් ගැටලු වලට විසදුමක් ලැබේවා. මානසික කායික සුවය ලැබේවා 🙏🙏🙏
@ireshashamalee2245
27 күн бұрын
ශීව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏💝 තව තවත් අසනීප සුව කරන්නට දෑතේ ශක්තී ලැබේවා 🙏❤🕉️ රාවණා රජූද ජීවමානයී...... ඒ ශක්තිය ද ලැබේවා 🙏❤️
@kosalakb1743
8 ай бұрын
මට මේ ශිව ස්තෝතරයේ පිහිට ලැබුණා අත්දැකිමේන් කියන්නේ සත්තයි සත්තයයි..🙏🙏🙏🙏💐💐💐 ඔම් නමක් ශිවාය...
@subashiperera6804
8 ай бұрын
ඕම් නමක් ශිවාය !!!🕉️🔱 මම හැමදාම උදේට ශිව මන්ත්‍රය අහනවා. ඒක මට ලොකු ආශිර්වාදයක් ඒ වගේම දවසම සුභ වෙනවා ඒක ඇහුවාම!!! ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපි හැමෝගෙම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා ❤❤ ආදරණීය ටාශියා ඔයාටත් ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 ❤❤
@MallikaEkanayaka-q3m
3 ай бұрын
😱😱😱😱🌾🌾🌾🌾
@SakeeenaMeedin
4 ай бұрын
...ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගෙ ණය බරින් නිදහස් කරන්න සෑමදාම ඔබ වහන්සේගේ ආසිර්වාද ලැබේවා ...
@niroshadayasiri3194
6 ай бұрын
මගේ සියලු ණය බරින් නිදහස ලැබේවා. මුදල් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ❤
@PoornimaWeerasinghe-b2s
7 ай бұрын
මට මෙන්ම සැමට ශිව දෙවියන්ගේ ඇල්ම බැල්ම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏼
@ManushikaSamarakoon
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් mage ආත්මීය සහකරු ma wetha ආකර්ෂණීය වේවා 🙏🙏🙏🙏🙏
@Sarannawarige
5 ай бұрын
ඔයා කවුද කෙල්ලෙක් ද
@LeelaWithana-vk8uo
5 ай бұрын
❤
@bosscell7172
6 ай бұрын
ශිව දෙවියන්ගේ බල මහිමයෙන් මාගේ පුතාලා දෙදෙනාටම හොද රැකියාවක් ලැබෙිවා ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වෙිවා
@Priya-i1j9m
7 ай бұрын
මට ආදරය ආකර්ෂණය සතුට සැනසීම නීරෝගීකම සෞභාග්‍ය බහුලත්වය මුදල් ආකර්ෂණය කර මාව දීනෙන් දීන දියුනුවෙන් දියුනුවට පත් කර සාර්ථක ත්වය යට පත් කෙරැ මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏
@shiromiranaweera9385
6 ай бұрын
Mage පුතාට ඉක්මනින් newzealand pr ලැබේවා .ශිව දෙවියන් ge පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@chathuguruge3719
8 ай бұрын
මේක අහන හැම දෙනාටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා .ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ සැමියගේ ආදරෙ මට හිමි වේවා .❤❤
@sonaliyashodara9140
7 ай бұрын
අවංකව ආදරේ කරන හැම කෙනෙක්ටම සැනසීම ලබා දෙන්න කියලා විතරයි මම ශිව දෙවියන්ගෙන් ඉල්ලන්නෙ.මට වගේ හැමදාම දුකම ලැබෙන්නෙ නැතුව😢😢😢😢
@SamadhiManeesha
6 ай бұрын
Hamadema ikmanata hari yai...
@sonaliyashodara9140
6 ай бұрын
@@SamadhiManeesha 😢😢😢😢😢
@dedunurajanayaka6172
6 ай бұрын
මමත් ඒකමයි ඉල්ලන්නෙ
@asankayohan-q4v
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@suwarnamallika164
6 ай бұрын
ශිව දෙවියන් ගේ පීහීට ලැබේවා මගේ පීහීට ට එන්නෙම ශිව දෙවියන්ම තමයී අද හිතුවා විතරයි ශිව දෙවියන්ගේ කෝනේශ්වරම් දේවාලයට යන්න තීරැකුනාමලේට අපි යනවා ස්ථානයට මට හරි පිහිටක් ලැබෙනවා සාදු සාදු සාදු
@ranjanimunasinha7517
7 ай бұрын
බොහොම ස්තුතියි බොහොම පිං මම හරිම ආසයි සතුටින් අහන්නේ. මම Cancer patient කෙනෙක්. ස්තූතියි ස්තූතියි ස්තූතියි. සතුට සැනසුම සෞභාග්‍ය උදාවෙනවා. ❤❤❤😊😊😊😊
@hypnoticrahas
7 ай бұрын
Ikman suwaya labenna prarthana karanawa .. sathutin inna dear....
@MihiGamage
5 ай бұрын
Budu saranai Ikmnt suwapath wewa ❤
@ContentMixcher
4 ай бұрын
ඔයාට ඉක්මන් සුව ලබා දුන් විශ්ව මාතාවට ස්තුති....❤
@damindakumara7206
4 ай бұрын
Theruwan saranin ikman suwaya lebewa kiyala prarthana karanawa 🙏🏿🙏🏿🙏🏿
@anasofia1076
3 ай бұрын
❤️suwapath wewa
@Priya-i1j9m
8 ай бұрын
මහා ශීව දෙවීයන්ගේ පීහීට ආශීර්වාද යෙන් මාගේ සචීගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සතුට සැනසීම ලැබී ඵයා මගේම විතරක් වෙලා හැම දාම ත් අපී දෙන්න ට සතුටීන් ඉන්න ලැබේවා අපේ බැදීම ආදරයෙන් පීරේවා ආත්ම යක් ආත්ම යක් පසා ඵකට ඉන්න ලැබෙන ශක්තිමත්.බැදීම ක් වේවා මහා ශීව දෙවී පිහිට ආශීර්වාද ය ආරක්ෂාව ලැබී අපේ බැදීම ආරක්ෂා වේවා 🙏🙏🙏
@anushaniasa8113
2 ай бұрын
මේ ස්තෝත්‍රය හැමදාම උදේ හවස මං අහනවා.. මගේ හිතේ සැනසීම ඇතිවෙනවා.. කාරනාව හිතේ තියන් ඇහුවාම ඒක ඉශ්ට වෙනවා❤
@dilhaniiroshika7345
6 ай бұрын
ආදරනීය ශිව දෙවියනේ ඔබවහන්සේගේ පිහිටෙන් මටයි මගෙ චාමර අයියටයි ඉක්මනින්ම විවාහා වීමට හැකී වේවා...අපේ ආදරේ අපේ බැදීම තව තවත් ශක්තිමත් වේවා...අපි අපේම වේවා..ශිව දෙවියනේ ඔබවහන්සේගේ පිහිට නිතරම අපිට අපෙ ආදරේට අපේ බැඳීමට ලැබේවා..මගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉශ්ට වේවා..ආදරනීය විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටී වාරයක් ස්තුතියි වන්ත වේවා......♥️🙏♥️
@vinu-sasithya69
6 ай бұрын
ඕඕඕඕම් නමං ශිවාය.......ශිව දෙවිදුගේ බලයෙන් මගේ සියලු පීඩාවන් දුරු වී මට සැනසීම ලැබේවා...මගෙ විසදගන්න බැරි ප්‍රශ්නයන්ට පිලිතුරු ලැබේවා..❤❤❤
@nisansalarathnayaka2942
Ай бұрын
මාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක් වගේ ම සියලු දෙනාගේ හිත්වල ඇති ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏♥️
@evarathnayake1304
8 ай бұрын
මහා ශිව දෙවියන්ගේ පිහිටෙන් එංගලන්තයේ ග්ලාස්ගෝ නගරයේ සිටින මගේ පුතා රසික ශාම්න්දට ඉන්න නිවසක් ලැබේවා🙏🙏🙏
@SasenInduwara
7 ай бұрын
පුතාගෙ නම්බරෙ දෙන්න
@chandanimanike3738
6 ай бұрын
ශිව දෙවිඳුනේ මා හිතන පතන ආදරය සෙනෙහස මගෙ ජීවිතයේ පිරි ඉතිරේවා❤🙏 ඔිමි නමහ් ශිවාය🙏
@sunethragunathilaka6398
6 ай бұрын
ස්තුතියි මගේ ආදරණීය ශීවදෙවියන් වහන්ස..මා සමග කතා නොකරන මගේ මිතුරියට මා සමග කතා කිරිමට අවස්ථාව උදාකර දෙන්න...🍀💙💙💙
@RamyaGuneththi
Ай бұрын
ගේ හදා ගැනීමට මට ධන වාසනාව ලබා දුන් ශිව දෙවිඳුන්ට කෝටි වාරයක් පින් ලැබේවා....... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RamyaGuneththi
2 ай бұрын
ශිව දෙවිඳුන්ගේ පිහිටාරක්ෂාවෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා........... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakminiwimalasuriya577
2 ай бұрын
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ අම්මා නීරෝගී වේවා ආයු බල වැඩි වේවා,ආරක්ෂා වේවා🙏
@SupuniSammani
5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරයට දෙමවිපියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤
@RamyaGuneththi
2 ай бұрын
ශිව දෙවිඳුන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TilankaMadushan
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙවා .සාදු සාදු සාදු
@nilaniwickramasinghe752
6 ай бұрын
ශිව දෙවිදුගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා
@Shanu_3333
8 ай бұрын
ශිව දෙවියන්ගෙ ආශිර්වාදයෙන් මම බලාපොරොත්තු වෙන විශිෂ්ට විභාග ප්‍රතිඵලය මට ලැබේවා ❤
@B.M.ChamodiMadushika
6 ай бұрын
ඕම් නමහ: ශිවාය !!!🙏🙏🙏මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කර දෙන්න දෙවියනි🙏🙏🙏
@sujeewaperera4301
2 ай бұрын
මගේ සියලු ප්‍රස්න විසදේවා... මගෙ විනාසවුන පවුල එකතු කර දෙන්න ශිව දෙවියනි😢😢🙏🙏🙏
@chalanianunadi259
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා. ශිව දෙවියනේ මගේ හිතේ තියන ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න. මම ආදරය කරන කෙනාගෙ හිතේ මම ගැන මුලදි තිබුන වගේ ආදරය සෙනෙහස නැවත ඇති කර දෙන්න. මාව මග අරින එක නතර කර දෙන්න. මුලදි වගේ මම එක්ක සතුටින් ඉන්න එයාගේ හිතට ඒ හැගීම ඇති කර දෙන්න. මේ විවාහයට එයාගේ කැමැත්ත ඇති කරල දෙන්න. එයාව ආරක්ෂා කරන්න. 🙏🙏🙏🙏
@dkanchanauj5325
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මටයි මහත්තයටයි යුරෝපා රටකට පදිංචියට එන්න ලැබුණට ස්තුතියි ස්තුතියි ස්තුතියි !
@ThakshilaUdayangani-gh4ot
7 ай бұрын
Mage yaluwa i c u eke inne ane eyat hod wenna oom namah shiwaya 🥺🙏
@APEdirisinghe
4 ай бұрын
මගේ සියලු යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉටුවනවා❤ මම සාර්ථකයි .❤
@RoshanRoshan-w5y
2 ай бұрын
උතුම් වූ ශිව දෙවියන්ගේ පිහිටෙන් මදුශානිව මට වශීකර ආකර්ෂණය කර දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaniEdirippuli-ck4et
8 ай бұрын
මගේ චරිත් පුතාගේ අසනීප සුවකාරදෙන්න සිව දෙවියනි ඔබවහන්සේ බලාපොරොත්තු වෙන බුද්දත්වය ලැබේවා!!!!! ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!"""
@nikilfernando5678
2 ай бұрын
උතුම් ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ හිතේ තිතිබෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ! මාහට හොද රැකියාවක් ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@sanuthroshen4675
6 ай бұрын
ශිවදෙවියනෙ මගෙ සිතේ ඇති සියලු පුර්ථනා ඉස්ට වෙිවා අතමිට සරැවෙිවා දුක්කරදර දුරැවෙිවා මාරියමිගෙ න් වත් ලමයිගෙ න් වත් මෙි ටිකකලයතඅල කිසිම දුක්කරදර යක් ඇති නොවෙිවා ඔබවහන්සෙගෙ පිහිට මට ත් මගේ පවුල ටත් ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි
@ChamilaRajapaksha-d3o
6 ай бұрын
Siva deviyange ashirwadayen mage kusata niduk nirogi daru sampathak lebewa 🎉🎉🎉 sthuthi vishwa mathawata
@hypnoticrahas
6 ай бұрын
kzbin.info/www/bejne/l4K4Y6aVpcirprs mekath ahanna......
@evarathnayake1304
8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් ග්ලාස්ගෝවල සිටින රසික පුතාට ඉක්මනට නිවසක් ලැබේවා🙏
@PinkiKapukotuwa
2 ай бұрын
ජීව්තේ සතුට සැනසීම ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🤗💖 !!!
@lalithnandakumara7471
5 ай бұрын
මෙය ඇසීමට සැලැස්වූ ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමියටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@PTDPKPTDPK
2 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි සියලු දෙනාට
@girlworld-fq6yn
7 күн бұрын
ශිවාදෙවියන්ගේ පිහිටෙන් මගේ මැදපෙරදිග ගමන සාර්ථක වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chulaniranawana2825
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ දියණියන්ගේ සහ පුතාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේවා 🙏🙏 මාගේ නිවසක සිහිනය සැබැ වේවා 🙏
@shiromalashiromala6502
5 ай бұрын
Thank you sister🙏 කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටපු වෙලාවක මගේ හිත හදාගන්න මේ ශිව තාන්ඩවය උදව් උනා..පාඩම් කලාට කිසිමදෙයක් මගෙ මනසෙ තිබුනේ නෑ කියල දැනුන හරිම පීඩාකාරි මනසක් තිබුනු වෙලාවක මේ තාන්ඩවය අහන්නෙ ..ඒ මොහොතේ ඉදන් පුදුමාකාර ශක්තියක් ජවයක් හිතට දැනෙන්නෙ...ශිව දෙවියන්ට මගේ නමස්කාරය වේවා!! විශ්වමාතාවටත් ඔබටත් ඒ වෙනුවෙන් ස්තූතියි ❤ 🙏 🙏
@hypnoticrahas
5 ай бұрын
sathutin ahanna dear.
@SandaliWijesooriya
2 ай бұрын
❤
@NiroshiniPerera-n9i
8 ай бұрын
උතුම්වු මහා ශිව දෙවියන්ගෙ ආශිර්වාදය මගෙ පුංචි පවුල තුලට ලැබේවා🙏ආදරණීය ටාෂි ඔයාටත් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි ❤️
@ShyamGeethamali
Ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය මටත් මගේ පවුලේ සියල්ලටමත් ලැබේවා 🙏🏻🙏🏻 🙏🏻
@chamindulakshitha5928
8 ай бұрын
ශිව දෙවින්ට මාගේ නමස්කාරය වේවා.ඒ වගේම මෙය රචනා කල මහා රාවණ නිරිදුන්ටත් මාගේ නමස්කාරය වේවා 🙏
@NaturesSrilanka
2 ай бұрын
ශිව දෙවියන් විශ්වාසවන්තයි! ශිව දෙවියන් සත්‍යයයි! විඳි සියලු කම්කටොළුවලට සාධාරණයක් කරනවා! යහපත් ප්‍රාර්ථනා ඉටු කර වාසනාව කැන්දනවා..ඒ බලය ගැන කියන්න වචන නෑ.නමස්කාර වේවා ශිව දෙවියනි !!
@dewmimalisha1065
24 күн бұрын
Har har maha dew🙏
@anushaperera451
3 ай бұрын
උතුම් ශිව දෙවියන්ගේ පිහිට ලැබී 🙏🙏🙏 මගේ මහත්තයාට මට හැමදාම විශ්වාසයෙන්, අවබෝධයෙන්,ආදරෙන් විවාහ ජිවිතය ගත කරන්න ලැබෙවා..!! සියලුම බාධක දුරැවෙවා..!! ❤❤ මා හට ඉක්මනින් උතුම් මවිපදවිය ලැබි අප දෙදෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!!❤❤
@nishanbandara9820
8 ай бұрын
මේ පිළිබඳව මම ඔබට බොහොමත්ම ස්තූති වන්න වනවා...මට හමුවූ හොදම track එක මේක.. ඔවු මම නිවැරැදියි..😇🙏 ඔබට ජය ..!!! ජය ශ්‍රී...🙏💖
@hypnoticrahas
8 ай бұрын
TKS....
@ssdagayayt
6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏
@sadagalatanna-u3c
Ай бұрын
ශිව දෙවියනේ මට මදල් ටිකක් ලබා දෙන්න ඔබ වහන්සේට කෝටි පුකෝටි වාරයක් පුශංසා වෙිවා ඹබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SAsa-bf4jv
4 ай бұрын
මගේ ඉගෙනුම් කටයුතු සර්තක කර දුන් විශ්ව මතවට අනේක වාරයක් ස්තුතියි 💖🎑️
@Priya-i1j9m
7 ай бұрын
දෙවීමීට උසස් පෙල විභාග යෙන් Aසමාර්ථ තුනක් ලබා දී විශ්ව විද්‍යාල යට තෝරා පත් කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව අනේක වාරයක් ස්තුති🙏🙏🙏
@Priya-i1j9m
8 ай бұрын
මහා ශීව දෙවීයන්ගේ පීහීට ආශීර්වාද ආරක්ෂාවෙන් ආකර්ෂීක පුතාගේයී දෙවීමී දුවගෙයී සීයලු ලෙඩ රෝග සුව වීඅපල උපද්‍රව දුරැවී නීදුක් නීරෝගී සුවය ලැබේවා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා තරග වීභාග ජය ලැබේවා 🙏🙏🙏
@desimiurani-en9oh
6 ай бұрын
මා හට මුදල් ආර්ෂනය වෙිවා දුකින් තොර සැපවත් ජීවිතයකට මග පෑදේවා පිං දහමි කරන්නට ම ග පෑදේවා විෂ්ව ශක්ථියේ ආශිර්වාය ලැබෙිවා
@roshiniwejayakoon8445
Ай бұрын
ශිව ස්තොත්‍රයෙ පිහිටෙන් මගෙ හිරි වැටෙන අත් සාහ ඇගිලි සුවපත් වෙවා හැමොගෙම ලෙඩ දුක් සුව පත් වෙවා🙏🙏🙏❤❤❤
@hypnoticrahas
Ай бұрын
kzbin.info/www/bejne/aYfKZmCpa8SrqKs meka ahagena nidaganna ( dawasata 2warak ahanna tika tika aduwela yayi)
@tharikamadushani6372
7 ай бұрын
Siva davi yana maga sarath wena adaraya kata mawa dala mata eya ganath daninko davi yana hada watana mata pihita wenina daviyana ❤❤🙏🙏🙏🙏🙏🙏
@nisansalapererandp
8 ай бұрын
අපි හැමෝටම සිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@samanrathnayaka523
6 ай бұрын
ඔම් නමඃ ශීවාය 🙏🙏🙏
@Imasha_Welivita
8 ай бұрын
අක්කේ ඔයාට යහපතක් ම වේවා!🥰💗😘
@priyanganiwijerathna1444
5 ай бұрын
ශිව දෙවියනේ මට මාගේ මහත්තයාට පිහිට වෙන්න අපි දෙන්නට ඉන්න තැනක් නෑ හෙට දවසේ අපිට ලැබෙන්න තිබ්බ නිවසම අපිට ලබාදෙන්න ශිව දෙවියනේ අපිට ඔබගේ පිහිට ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanikrishan9224
5 ай бұрын
මගේ මෙන්ම සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා .ශිව දෙවිදුන් ගේ පිහිටයි .
@chathurikaharshani1669
8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ ස්නායු ආබාධය ඉක්මනින්ම සුවපත් වූවාට ස්තූතියි ❤❤️❤️❤️🙏🙏🙏🙏🙏
@WasanaKumari-ov5zs
4 ай бұрын
ශිව දෙවියන්ට නමස්කාර කරමි🙏🙏🙏🙏
@Priya-i1j9m
6 ай бұрын
මට සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම ලබා දුන් මාගේ ආදරණීය ශීව දෙවීදුන්ටද විශ්ව මාතාව ටද මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏
@samikaekanayake6051
18 күн бұрын
මටත් මාගේ මව්පියන්ටත් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ වේවා..සියලු සතුන්ට යහපතම වේවා...!!!
@pethumiwasana1501
7 ай бұрын
ශිව දෙවි පිහිටෙන් මාගේ විනොද් අයියාගේ ආදරේ මට ලැබේවා... ඒ සදහා පවත්නා බධා දුරු කරත්වා ඉක්මනින් අපි එකතු කරත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DiliniKaushalya-n1x
8 ай бұрын
ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...🙏✨️🙏
@PinkiKapukotuwa
2 ай бұрын
මගේ ජීව්තේ අභියෝගයන්ගෙන් සාර්ථකව ජය ගැනීමට පිහිට වූ ශිව දෙවිදුන්ට මාගේ වන්දනාව වේවා!!!(ඕම් නමහ් ශිවාය 🙏🙏🙏 !!!) ජීව්තේ සතුට,සැනසීම,ආදරය ,මුදල් සියල්ල ආකර්ශනය කරදෙන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🤗💖 !!! Thank you my guardian angel💖🧚🙏🤗🙏🙏🙏🙏🙏🙏🙏 !!!
@ThathsaraniLiyanage-fh3jy
2 ай бұрын
මගේ සියලු ආර්ථික ගැටලු ඉක්මනින් විසදි අපේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වෙිවා!ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වෙිවා! ශිව දෙවියන්ට මගේ නමස්කාරය වෙිවා.
@madhukasamanmali7987
6 ай бұрын
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ ආදරය හැමදාම මාගේ වෙවා
@sachithnimantha6885
8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙනි මගේ සියළු පැතුම් ඉක්මනිනි ස්ටවෙිවා
@SasenInduwara
7 ай бұрын
ශිව දෙවියන් ගෙ ආෂිර්වාද බලයෙන් මගෙයි අමාෂා ගෙයි ආදරය සදා රැක දෙවා ❤ සියලුම බාදක තුරන් වි අපි දෙදෙනාට එකට එකතුවිමට ඉක්මනින් වරම් ලැබෙවා
@user-ig2er
7 ай бұрын
Dear කවදාවත් ආදරය පතන්න එපා ❤plz වැරදියට වටහාගන්න එපා බුදු සරණයි ඔයාට
@MadushanKarunarathna-l9y
Ай бұрын
siyalu dewi pihitai mage siyalu balaporoththu itu wenna kiyala parthana karawa e wagema mage yaluwa ikmanin sanipa wenna kiyala parthana karawa 😢😢😢😢😢😢😢😢😢😢😢parissamin inna 🙏🙏🙏😥😥😥😥😥😥😥😥😥😥
@sachiniSarangika
8 ай бұрын
Shiwa deviyange pihiten mage jiiwithe sarathaka wewaa. Ikmanin hoda rekiya sihinaya sebe wewaa. Manasa shakthimath wela swadiina weemata hekiwewaa. Kagenwath yepenne nethuwa magema mudal walin mata jiiwath wiimata hekiyawa lebewa.karadarakaarii bahira balapeem walin mawa nidahas wewa.
@hgperera6038
15 күн бұрын
උතුම් රාවණ අප්පච්චිට මාගේ නමස්කාරය වේවා !!! 🙏
@asankayohan-q4v
2 ай бұрын
ශිව දෙව්යගේ පිහිට ආශිර්වාදයෙන් මගේ සියලුම කටයුතු පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adventures94
2 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මතක ශක්තිය වැඩි වැඩියෙන් ලැබී විභාග කටයුතු සාර්ථක වේවා 🙏
@SithumChanaka-p4h
Ай бұрын
Mata oba wahansege haskam mage hada pathulatama denenawa debiyane.me mohethe idan oba wahanse mahata sakthiyak wenna devihane. Mage illakketa yanna mata sakthiya dairya lebewa deviyane..mage namaskaraya wewa....!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐
@RamyaGuneththi
2 ай бұрын
ශිව දෙවිඳුන්ගේ පිහිට ලැබේවා.. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@ramyaramya-fx9kk
29 күн бұрын
Oon නමk shiwaya.mage podi duwage hiinaya sabaweewa.shiwa දෙවියන්ට ස්තුති වේවා .padam kirimata mathaka shakthiya lebewa
9:36
ශිව තාණ්ඩව ස්තෝත්‍රය | Shiva thandav stotram
දේව කතා - Dewa Katha
Рет қаралды 4 МЛН
3:04
Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2 | TV Derana
eTunes
Рет қаралды 1,9 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
8:39
දවස පුරාම විශ්ව ශක්තිය ලබාගන්න සෞභාග්‍යය වාසනාව ලැබෙන 432Hz ශිව ගයාත්‍රී මන්ත්‍රය සෑමදා වාදනය කරන්න
Hypnotic Rahas
Рет қаралды 343 М.
14:46
ඔබට ජයගත නොහැකි අභියෝග ජය ගැනීමට, වාසනාව පිරැනු සෞභාග්‍යමත් ජීවිතයකට, මිනිත්තු 10ක් ඇහැව්වත් ඇති
Hypnotic Rahas
Рет қаралды 173 М.
6:12
විශ්වයේ බලවත්ම ආශිර්වාද මන්ත්‍රය. ඔබේ යහපත් ප්‍රාර්ථනා සිහිකර දිනපතා සවන්දෙන්න ඒකාන්තයෙන්ම සපල වනවා!
Hypnotic Rahas
Рет қаралды 45 М.
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 83 М.
29:28
නීරෝගිමත් සුවපත් ජීවිතයක් සඳහා බයිනුරල් භාවනාව දිනපතාම රාත්‍රි නින්දෙන් අහන්න සුවපත් නින්දට භාවනාව
Hypnotic Rahas
Рет қаралды 343 М.
10:05
🙏හිතේ ධෙෙර්ය ශක්තිය වාසනාව වැඩිකරන ශිව මන්ත්‍රය, සංඛ්‍යාත 432 Hz ,diyunu wenna, mudal labena mantra
Hypnotic Rahas
Рет қаралды 162 М.
14:32
මහිෂාසුර මර්දිනි ස්තෝත්‍රය | Mahishasuramardini Stotram
දේව කතා - Dewa Katha
Рет қаралды 1,1 МЛН
12:49
මේ විශ්ව ස්තුති භාවනාවට දිනපතා සවන්දීමෙන් විශ්ව ආකර්ෂණ බලය ලබන්න, ඔබේ ඕරාවේ කිරණ ආලෝකමත් කරගන්න.
Hypnotic Rahas
Рет қаралды 37 М.
12:59
මුදල් මන්ත්‍රය Om Zambala Zalen Draye Soha මිල මුදලින් පිරි ධනවත් සැපවත් ජීවිතයකට, සැමදා වාදනය කරන්න
Hypnotic Rahas
Рет қаралды 331 М.
14:42
OM Meditation for Positive Energy | කරදර දුරුකරන බලගතු ඕම්කාරය | Omkar | ओंकार | AUM | Om Chanting
Ayumantram
Рет қаралды 750 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН