KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයාගේ ආදරයේ අගය එයාට දැනෙන්න, ඒයාටම ඔයා නැති දුක දැනිලා ඔයාව හොයාගෙන එන්න මේ ප්‍රාර්ථනාව කරන්න.
8:59
ඉබේම එයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න ගන්නවා..🌷🙏💯 hodama washi manthra dewa katha
27:08
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
Beat Ronaldo, Win $1,000,000
22:45
Why no RONALDO?! 🤔⚽️
00:28
VIP ACCESS
00:47
ඔයාගේ ආදරය අවංක නම්, එයාට මිනිත්තු 4ක් මෙහෙම කියන්න. හාස්කමක් මෙන් එයා ඔයාටම අවනත වෙයි.
Рет қаралды 154,594
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
Hypnotic Rahas
Күн бұрын
Пікірлер: 1 400
@hypnoticrahas
17 күн бұрын
❤මේ මෙතඩ් එක වීඩීයෝ එකත් සමඟම බලාගෙනම කරගෙන යන්න ඕන. ඒනිසා මේ වීඩීයෝ එක තැනින් තැන බලන්න එපා.. මෙය කරන අවස්ථාවේ සිටම ප්‍රථිපල ලැබෙන ඉතාම සාර්ථක ක්‍රමයක්. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ තත්කාලයට අනුව බැවින් ඔන්ලයින් කරගෙන යන්න ඕන. ❤🥰❤
@pushpapriyadarshani1835
17 күн бұрын
@@hypnoticrahas ha miss mama godak dukin hitiyei welawei meka hambaunei anei pin sidda wenawa miss
@sulochanadhananjani7026
16 күн бұрын
Thank you ❤
@ireshaekanayake796
16 күн бұрын
ස්තුතියි ❤❤❤❤
@shamalideepangani8877
16 күн бұрын
❤
@SewwandiThennakoon-wc9wt
16 күн бұрын
Akki mata wedgath deyak kata karanna ona
@kaveeashi5036
13 күн бұрын
මගේ ලහිරු මගේම වෙන්න ඕනා. මං තරම් එයාට කවුරුත් ආදරේ කරන්නෑ. අපි මුණ ගැහුනේ ඇයි මෙහෙම වෙන්න නම්.... මගෙ එකම ආදරේ එයා විතරයි. මේක දකින හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. මං එයාට ගොඩක් ආදරෙයි
@priyangaabeysinghe190
11 күн бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔයාට ලහිරු ලැබෙනවා ❤❤❤
@MaduwanthiDisanayaka-q6d
8 күн бұрын
Oyage adare oyata labewa❤
@GayaniSilva-vl1if
3 күн бұрын
ඔයාගේ ආදරේ ඔයාට ලැබෙනවා ❤️
@AgniVideos
3 күн бұрын
මාගේ ආදරේ මට ලැබේවා කියලා මාත් ප්‍ර්‍ර්ර්තනා කරනවා
@Wimukthini
Күн бұрын
😂😂😂😂😂😂mokatada bn adare higa kanne .
@top5tips480
15 күн бұрын
දෙයියනේ මේකනම් 1000% k ඇත්ත ...හිතේ විශ්වාසෙන් කරන්න ප්‍රාතිහාර්යයක් වගේ හරියනවා ❤️... ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි !
@hypnoticrahas
15 күн бұрын
mage subapathum dear.......
@salmansohdar
8 күн бұрын
ඇත්තමයි මෙික සත්‍යයක් මම රැට කරා අවුරැද්දක් විතර බොලොක් කරපු නමිබරය ඇරලා උදෙ කතා කරා මට හරිම පුදුමයි විස්ව මැනියන්ට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@hypnoticrahas
7 күн бұрын
Good luck 😮😊😊
@NisansalaHansamali-em2qp
3 күн бұрын
Eyaa තරහ වෙලාද හිටියෙ
@MalshaYalindi
4 сағат бұрын
අනේ ඇත්තටමද. මටත් එහෙම වෙයි මං කරා දැං
@nethu8580
11 күн бұрын
අද මන් මේ මෙතඩ් එක කරන හත්වෙනි දවස🙂මගේ ප්‍රාර්තනාව වගේම අනිත් අයගෙත් ප්‍රාර්තනාවන් ඉශ්ට වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤ටාශ්‍යා අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි මෙ වගේ වටිනා වීඩියෝ දානවට
@punyaninavodya1474
10 күн бұрын
Hari giyda.oyta
@MilaniMilanihansika
6 күн бұрын
හරි ගියාද oyata
@punyaninavodya1474
6 күн бұрын
@@nethu8580 hi
@chamilapriyangani6076
4 күн бұрын
ස්තුතිය 🙏🙏
@indunilbhagya3296
17 күн бұрын
මේක සත්‍යයි.අක්කෙ මට මේක කරල ටික වෙලවකින් මගෙ බොයි මැසෙජ් කරා විශ්වයට ස්තූතයි.අක්කට ගොඩක් ස්තූතියි
@hypnoticrahas
17 күн бұрын
mage subapathum dear.........
@Chandichandima-ez4yk
14 күн бұрын
mata oya vesway .veswase
@RikaDen-k4b
17 күн бұрын
මේක මම රාත්‍රියේදි කරා උදේ වෙනකොට ප්‍රතිඵල තිබුනා මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤❤❤🙏🙏🙏
@hypnoticrahas
17 күн бұрын
Good luck dear.....
@WORLDWIDE-se6sf
17 күн бұрын
මේක සහතිකම ඇත්ත.. මම මේක කරලා පැය බාගයක් යන්න කලින් මැසේජ් කලා.. ටාශී ඔයාට බොහොම ස්තූතියි.. රන්ඩුවට හරි එයා මැසේජ් කලා අද වෙනකන් මට මැසේජ් නොකර දවස් ගානක්.. හරිම සතුටුයි මට විශ්වයට ස්තූතියී... ❤❤
@hypnoticrahas
17 күн бұрын
Good luck dear..
@Nimnaya-v6s
11 күн бұрын
@@WORLDWIDE-se6sf හරියනවා ඒක aththa..ඒත් නිරායාසයෙන් ලගට එන අයගෙන් විතරයි..සදාකාලික සතුටක් ලබන්න පුලුවන්...මේ ක්‍රම හරි...
@WORLDWIDE-se6sf
10 күн бұрын
@@Nimnaya-v6s පැහැදිලි නෑ මට .. නැවත කියන්න පුලුවන්ද
@Nimnaya-v6s
10 күн бұрын
@@WORLDWIDE-se6sf මොන බැඳීම තුල වුනත් අපි පස්සෙන් ගිහින් ගිහින් ට්‍රයි කරල ප්ලන් කරල දා ගන්න මිනිස්සු ඉන්නව නේද එහෙම මිනිස්සු එක්ක ජීවත්වෙන්න ගියාම ලොකු ආයාසයක් දරන්න ඕනේ..ලොකු රoගනයක් කරන්න ඕනේ....නිරායාසයෙම්ම අපේ පෙලඹවීමකින් තොරව ජීවිතේට එන මිනිස්සු ඉන්නව නේද කිසිම රoගනයක් අවශ්‍ය na ඒ මිනිස්සු එක්ක ඉද්දී අපිට පහසුවෙන් අපිම වෙලා ඉන්න පුලුවන් අනික එහෙම අය පුංචි පුoචි දේවල් වලදී අපිව දාලා යන්නෙත් na..කොයි වෙලේ යද්ද කොයි වෙලේ තරහවෙයිද බයේ මොකටද ඔච්චරටම මහන්සි වෙලා badim ඇති කරන්...මගේ addakim වලට අනුව නම් නිදහස් සැහැල්ලු මේ මන් කියන ව්දියේ මිනිස්සු එක්ක එකට ඉන්න එක.....ඕනම බැඳීම කදී....
@wathsalanaduni1167
7 күн бұрын
මේක ඇත්තක් මෙතඩ් එක කරල ඉවර වෙන්නත් කලින් තරහ වෙලා ඉන්න එයාගෙන් මැසේජ් එකක් ආව විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි❤
@Rashirajapaksha738
17 күн бұрын
ඕනෙම වෙලාවෙ ඕනෙම video එකක් thanq අක්කේ මගෙත් මෙය නරඹන සියලු දෙනාගේමත් සියලුම යහපත් අවංක බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🥰❤️
@chandrikaniroshani3671
16 күн бұрын
1111
@Nadee_Wickramasinghe
8 күн бұрын
ආදරය බලාපොරොත්තු වෙන හැම ගැහැණු, පිරිමි හිතකටම ඒ බලාපොරොත්තු වෙන ආදරය ඊටත් වඩා ලැබේවා! ලැබේවා! ලැබේවා! හිත සතුටින් පිරෙන දේ පමණක්ම වෙන්න ඕන! මටත් මේක කියවන ඔයාටත් ආදරණීය විශ්වය අවංක ආදරය බලාපොරොත්තුවෙන කෙනාගෙන්ම සසර පුරාවටම අඩු නැතුව ලබා දෙනවාමයි❤❤
@damayanthi8590
3 күн бұрын
ආදරය බලාපොරොත්තු වෙන හැම ගැහැණු පිරිමි හිත්කටම එ බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා....
@thanujafonseka8070
6 күн бұрын
මගේ අද 7වෙනි දවස.. බලාපොරොත්තුවෙන් ඉන්නවා.. විශ්ව මාතාවට ස්තුතියි ❤️ස්තුතියි ❤️ස්තුතියි ❤️
@ShaliniJayakodi-g4v
11 күн бұрын
මම එයාට addict වෙලා වගේ ආදරෙයි.ඒත් එයාට මාව දැනෙන්නේ නෑ.එය කියන්නේ එයටත් දුකයි ඒත් එය ඒකට මොක්ද කරන්නේ කියලා.. 😢 මම මෙ vdo එකෙ විදියට ඊයේ කලා...hmm කියලා reply එකක් හරි ඊයේ මට එයාගෙන් ආවා.😊 මම ප්‍රාර්තනා කරනවා.එයාට ටිකක් හරි මාව දැනෙන්න කියලා.....ස්තූතී..මේ vdo එකට ❤️
@SachiniKaushalya-i7u
3 күн бұрын
මේක ඇත්තම ඇත්ත... ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤❤❤ මාගේ ආදරය ලබා දීම පිළිබඳව ස්තූතියි ❤❤❤
@NiroUdayangani-h5v
17 күн бұрын
මගේ මහත්තයා සමග වෙනදට වැඩිය ආදරෙන් සතුටින් ඉන්න ලැබීම ගැන විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@nethmishehara3428
14 күн бұрын
මේක ඇත්තම ඇත්තක්...විශ්වාසයෙන් කරලා කරලා බලන්න ❤..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏 ❤
@hypnoticrahas
14 күн бұрын
subapathum dear...
@PriyadarshaniKarunarathna-n1z
2 күн бұрын
අනේ මේක සත්‍යයක් .මටත් ඉක්මනින් ප්‍රතිඵල ලැබුන.හිතට ලොකු සැනසීමක් ලැබුණා .අසිරිමත් විශ්වයට බොහොම ස්තුති..❤
@sulochaniforest3161
15 күн бұрын
මේක හරියට හරි.මම ලොකු ගැටළුවක හිටපු වෙලාවක මම එක පාරක් මෙහෙම කරේ.ස්තූතියි ඔබට
@hypnoticrahas
14 күн бұрын
Good luck dear..........
@shyamilakarasnagoda
7 күн бұрын
මේක ඇත්තක්. විශ්වාසයෙන් කරන්න. ගොඩක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි ❤️❤️❤️🙏🙏🙏
@IndeewariRathnayake
17 күн бұрын
විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි.. ❤🙏 හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම ලැබෙන්න ඕනේ ❤
@SadamaliDisanayka
15 күн бұрын
මෙක නම් සම්පුර්ණ ඇත්ත විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති
@hypnoticrahas
14 күн бұрын
Good luck
@SewwandikaMadumali
10 күн бұрын
අදන් මගේ මෙතඩ් එක ඉවරයි. ඔබ තුමිට ගොඩක් පින්. මට මෙම වීඩියෝ එක බැලීමට සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් මාගේ ස්තුතිය
@chekaru
11 күн бұрын
මගේ ආදරෙත් ඉක්මනටම මගේ උනා අපි කලින් හිටියටත් වඩා ආදරෙන් ඉන්නවා මගේ 🐣 අපිට මේ වගේ දේකට ආයේ කවදාවත් මුහුණ දෙන්න වෙන්නේ නෑ අපි මැරෙනකම්ම ආදරයෙන් ඉන්නවා එක දශමයක්වත් අඩු කරන්නේ නෑ ස්තූතියි විශ්ව මාතාවනි
@VishmiDeshanika
13 күн бұрын
අනේ මේක ඇත්තටම සත්‍යක්. විශ්වාසෙන් කරන්න.. හාස්කමක් වගේ.මගේ ආදරෙ ආරක්ෂා කර දීම පිළිබඳව මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🥰❤️
@hypnoticrahas
12 күн бұрын
Good luck
@SithminiGithma
7 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි. එයා මට ආදරෙ කලේ හරිම සතුටින්...මමත් හරිම ආදරෙයි එයාට.නොහිතපු වෙලාවක අපි අතරට තුන් වෙනියෙක් ආවා...මොනව වුනත් මම මගේ පනට ආදරෙයි..එයාට සමාව දිලා එයා බාර ගන්න කිව්වා.මට හිතා ගන්න බැ මම ගන්න ඕන තිරනය...විශ්ව මාතාව මට පිහිට වෙන්න.මට සැනසිම ඕන
@HimashiMadumika
14 күн бұрын
මේ වීඩියෝ එක බලන හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏❤️.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .මට මගේ ආදරය ආයෙත් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥺🙏❤️
@DayaniFernando-v7i
5 күн бұрын
මේක සියට දාහක් හරි ..මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා.විෂ්වයට ස්තුති ..❤
@LakmaliNisansala-m6g
8 күн бұрын
ගොඩක් ස්තුති විශ්ව මාතාවට මම දවස් දෙකයි මෙතඩ් එක කලේ එයා මට කතා කලා මට ගොඩක් විශ්වාසයි විශ්ව මතාව❤️❤️❤️❤️❤️❤️
@DiliniSadareka-v4y
9 күн бұрын
විශ්ව මතාවට ස්තුතිය මෙක ඇත්ත මෙක කරලා දවස් 3ක් ගියෙ නැ cush එක මට ආදරෙයි කියලා කිවුව මන් විශ්වස කරෙ නැ කවදවත් එයා ආදරෙයි කියයි කියලා අවුරුදු 4ක් ආදරෙ කරා එයම අන්තිමට ආදරෙයි කිවුව🤗🥺🙏
@hypnoticrahas
9 күн бұрын
Dennatama Mage subapathum dear .. cake nam onemay.......................
@Prarthana774
9 күн бұрын
Aneeeee❤🥺
@nimashamadhavi2974
3 күн бұрын
🥺❤️
@DhananjanaDewmini-lv3tz
3 күн бұрын
Anee 🥹❤️sathutui 😊🩷
@ashaKumari-f8g
6 күн бұрын
❤❤ මම ප්‍රාර්ථනා කරපු එකම ආදරය ඔහු දැන්මගේම ස්වාමියා වෙලා මමත් ඔහුත් ඉතාමත් ආදරයෙන් හරිම සතුටින් ගොඩාක් ආදරයෙන් අපි දෙදෙනා ඉතාමත් ප්‍රීතිමත් යුග දිවියක් ගත කරනවා මට මේ සතුට පිරුණු ජීවිතයක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukanilmini3120
12 күн бұрын
මේ මෙතඩ් එක ඇත්තටම හරියටම හරි මගේ ex මට call කලේම නැහැ එක දවසයි මම මේක කලේ රෑ 11:30 ඉඳන් උදේ 4:00 වෙනකල් මගෙත් එක්ක call එකේ ස්තූතිය මගේ ආදරණීය විශ්වයට ඔබ තුමියටත් ගොඩක් පිං ගොඩක් ස්තූතියි
@hypnoticrahas
11 күн бұрын
mage subapathum
@Dewmi-04
17 күн бұрын
මට මෙ වීඩියෝ එක දකින්නට සැලැස්වූ මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී🙏
@nethu8580
17 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි😇💗මාගේ ප්‍රාර්තනාව වගේම අනිත් අයගෙත් හිතේ තීන ප්‍රාර්තනා ඒ විදියටම ඉශ්ට වේවා!හැමෝගේම හිත් ආදරයෙන් පිරේවා!
@rashmidulashani
22 сағат бұрын
අනේ මට හිතාගන්න බෑ මං මේක කරාට පස්සෙ මං කවදාවත් හිතුවෙ නැති විදියට මගේ ක්‍රශ් එක මට ආදරෙයී කිව්වා 🥺❤ මන් කවදාවත් හිතුවේ නෑ එයා මට ආදරෙයි කියයි කියලා මට තවම හිතාගන්න බෑ 🥺 අපි දෙන්නා දැන් තුන් දෙනෙක් වෙන්න යන්නේ ❤මේ වීඩියෝ එක දාපු ඔයාට ගොඩක් තෑන්ක්ස් ❤
@sheha6785
22 сағат бұрын
ඇත්තමද මේ 🥺 මන් කෙනෙක්ට ගොඩක් ආදරෙයි මේක කරොත් එයා මට ආදරෙයි කියයි නේද 😢 මං එයාට ගොඩක් ආදරෙයි 🥺❤️🩹 මට එයාව නැතිවෙයි කියලා බයයි 😢
@rashmidulashani
21 сағат бұрын
@sheha6785 අනිවාර්‍යෙන්ම..එයා ඔයාගෙම වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️🥺
@user-Anu85g
21 сағат бұрын
අනේ මේ ඇත්තමද 🥺 මං කාලයක් තිස්සේ කෙනෙක් ගැන හිත හිත ඉන්නවා. ඒත් එයා මට කැමති නෑනේ😢 මේක කරොත් එයා මට කැමති වෙයි නේද ? 🥺💔
@rashmidulashani
21 сағат бұрын
@@user-Anu85g අනේ ඔව් ඔයත් කරලා බලන්න..ඔයාට හිතා ගන්න බැරි වෙයි..මේක ඇත්තටම ඇත්තක් ❤️🩹
@gihanikavisha7674
21 сағат бұрын
අනිවාර්යයෙන්ම කැමති වෙයි . මේක නිසා මගේ ක්‍රශ් එකත් මාත් එක්ක කතාකරා,හිතුවෙවත් නැති වෙලාවක💖 එයා දැන් ටිකකට කලින් කැමතියි කිවුවා🥰 අක්කි ඔයාට thanks ❤
@KumariKumari-st6gy
12 күн бұрын
මේක මං කලා මගේ දාල ගිය ආදරය වෙනුවෙන්.දවස් 4යි කලේ එයා මට කෝල් කලා අදහගන්නත් බෑ මට කිවුව අයෙනම් දුම්මල ගැහුවත් මාව දාල යන්නෑ කිවුව .ඔබ තුමියට දීර්ගායුස ලැබේවා විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hypnoticrahas
12 күн бұрын
😊sathutin inna dear...... mage subapathum dennatama
@NawodyaJanani
16 күн бұрын
මගේ ආදරනීය කරන එයා කතා කරන්නට සැලැස්සූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏❤️❤️
@NiroshKumar-gv6jz
15 күн бұрын
මම අද කරා මගේ නෝනා තරහ වෙලා ඉන්නේ මම පාර්තනා කරනවා මගේ නේනා මම ලගට එන්න කියාලා🥰🥰🥰🙂
@anushachathurangi2598
3 күн бұрын
මම එයාට කියාගන්න බැරි තරම් ආදරෙයි වගේම එයාව මට ලැබෙනව කියල විශ්වාසයි. එයාව මට ලබා දුන් විශ්වයට ස්තූතියි
@sahansamendis4062
3 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤ මම මේ මෙතඩ් එක කරපු 1 දවස අද මම මේක කරලා විනාඩි 5 යන්නත් කලින් මට මගේ ආදරවන්තයා massage දාලා තිබ්බා ❤ මට හරිම සතුටුයි ❤ විශ්ව මාතාව විශ්වාස කරන්න. කවදාවත් වරදින එකක් නෑ කිසිම දෙයක්.❤
@hypnoticrahas
3 күн бұрын
mage subapathum dear..
@AvikaAvika-d4h
6 күн бұрын
මගෙ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
@warunayasantha
3 күн бұрын
ආදරය හොයන හැමෝටම ඒ ආදරය ලැබේවා!
@kumudunijayamali3858
16 күн бұрын
මම මේක කරල ටික වෙලාවකින්ම මගේ මහත්තය මට ආදරෙන් කතා කල...එයා රට ඉන්නෙ....ගොඩක් ස්තුතියි ඔබ තුමියට..❤
@hypnoticrahas
16 күн бұрын
Mage subapathum dear....
@NisansalaHansamali-em2qp
10 күн бұрын
මාත් ප්‍රාර්ථනා කරා..මගේ ප්‍රාර්ථනාවත් ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල කියනව..❤
@ImashaMadushani-g5e
3 күн бұрын
මේක ඇත්තක් . මටනන් හිතා ගන්න බෑ . ආදරේ කරන හැමෝම සතුටින් ඉන්න ඕනේ හැදොම ❤
@SkylyaKalapani
14 күн бұрын
එයා කතා කරා අක්කෙ හරිම සතුටුයි .විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤
@hypnoticrahas
14 күн бұрын
mage subapathum darling
@SkylyaKalapani
14 күн бұрын
Thankyou akki❤.eth eyat dn vena kenek innvlu.eth eyata mva amtaka krgnn ba kiynva mava matak vevlu.ane ekt mn mokd krnne eya ayith eyid mn lagta
@hypnoticrahas
13 күн бұрын
@@SkylyaKalapani Dear api apita awankawama adraya karana ayata thamai adaraya karanna one
@AdmiringJellyfish-gn3ey
3 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි මම පණ වගේ ආදරේ කරන ඔහු මං ලගට ඉක්මනින් එයි කියලා මං බලාගෙන ඉන්නවා
@SithumiHimasha-eo5vs
7 күн бұрын
මන් මේක බලද්දි වීව්ස් 111k❤ Thank ypu universe❤🎉
@oshaniprabodha7905
3 күн бұрын
අනෙ මේ දේ ඇත්තක් මම කලා පහුවදා රැම එයා මැසෙජ් එකක් දලා ඩිලිට් කරලා තිබ්බා මම ඔන්ලයින් හිටපු නැති වෙලාවක මාව හැමදෙකින්ම බ්ලොක් කරාලා තිබ්බේ ❤❤️ thank you HypNotic & universe 😊❤
@hirunihiruni2002
13 күн бұрын
මේක ඇත්තක්... විශ්වාසයෙන් කරලා බලන්න.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
@hypnoticrahas
13 күн бұрын
Good luck
@thesarahettiarachchi6702
19 сағат бұрын
මා බලාපොරොත්තු ආදරය මා හට ලබා දුන් විශ්වයට ස්තුතියි!!!
@ssin2550
15 күн бұрын
මටත් එහෙමයි මේ method එක කරලා ඊළඟට මැසේජ් එකක් තිබුනා .❤❤❤❤ මම විශ්වාස කරනවා . ස්තූතියි විශ්ව මාතාවට . ඔබටත් ස්තූතියි ❤❤
@hypnoticrahas
14 күн бұрын
Good luck
@nilupulidilushi4420
15 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
@Ima-1111
11 күн бұрын
මං මේක 1 දවසයි කරේ මාස 7 ක් තිස්සේ මාව බ්ලොක් කරලා හිටපූ මගේ ex අද පාන්දර මට මැසේජ් කරලා තිබුනා 🥰 ගොඩක් ස්තුති ටාශ්‍යා මිස් ඔයාට 🙏 ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️🙏❤️
@Sandali002
11 күн бұрын
Oya meka kle ude da rata da time ekath kiynn
@Ima-1111
11 күн бұрын
@Sandali002 පාන්දර
@hypnoticrahas
10 күн бұрын
Good luck
@lakshmikaushalya3833
Күн бұрын
අහම්බෙන් හරි මේ වීඩියෝ එක දකින්නට සැලස්වූ විශ්ව මාතාවට ස්තූතියී
@OshanthaDilruksha-ol1tl
15 күн бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුති🙏🙏 මේ ක්‍රමය හරියටම හරි මම කල මොහොතේ ම මගේ ආදරය මට කතා කලා ඔබතුමියට විස්වයෙ පිහිට තම ලැබෙනවා
@hypnoticrahas
15 күн бұрын
Mage subapathum dear..
@ImashaSewwanthi
Күн бұрын
ඇත්තටම මේක ඇත්තක් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏
@sadunilakmali6628
14 күн бұрын
,wow ඒකනම් ඇත්තම ඇත්තක්.... මට ඒ වෙලේම හරි ගියා...උපරිම විශ්වාසෙන් කරන්න ❤❤❤❤❤🌙🌷🌷🌷
@hypnoticrahas
13 күн бұрын
good luck..
@MadhushaniAriyarathna-we6sf
9 күн бұрын
මේකනම් ප්‍රාතිහාර්‍යක් 🥰🥰🥰 ස්තුතියි ටාශි ගර්ල් ❤️❤️❤️❤️
@hypnoticrahas
9 күн бұрын
Good luck
@MadhushaniAriyarathna-we6sf
9 күн бұрын
@@hypnoticrahas ❤️🥰🙏
@kumarikumari8463
8 күн бұрын
එයා මාව මට කතා නොකර මාස තුනකට කිට්ටුයි.මට ව්ස්වාසයි මේ මෙතඩ් එකින් මට කතා කරයි කියලා.ව්ස්වයට ගොඩක් ස්තූතියි
@dilandananjaya8550
17 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී 🙏🙏🙏❤
@ASrimathi
17 күн бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️. මෙම වැඩසටහන් කරන ඔබටත් ස්තූතියි 🙏❤️
@sujeewasandamali4152
17 сағат бұрын
විශ්ව මාතාවට ස්තුතියි🙏🙏🙏මන් මේක 3 පාරක් කලා හැම පාරම හරි ගියා.මේක ඇත්තක්ල්❤❤
@slheroedits
14 күн бұрын
අනේ ටාෂියා මිස්... ඇත්තටම මේක නම් හාස්කමක්... මං මේක කරේ අද උදේ 11.11ට විතර... අනේ දවස් දෙකක් මාව block කරල තිබුණ එයා ආයෙම මාව unblock කරලා.. මැසේජ් එකක් දාලා... මේ දැන් විනාඩි විස්සකට විතර කලින්.. මේක නම් හාස්කමක්ම තමයි.. මං පුදුම තරම් විශ්වාස කරා law of attraction... අද ඒ විශ්වාසෙ තවත් ගොඩක් වැඩිවුණා... අනේ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.. ඒ වගේම මිස් ටාෂියා ඔයාටත්... බොහොම පින්... සතුටට ඇඬුනත් එක්ක මට❤❤❤❤❤
@hypnoticrahas
14 күн бұрын
Mage subapathum dear.. sathutin inna
@imalshadinushika9355
15 күн бұрын
ගීතාංජනගේ ආදරේ මට ලබා දුන් විශ්වයට ස්තූතියි... මිස් ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ. හිත පතුලටම දැනෙනවා. 🙏
@hypnoticrahas
15 күн бұрын
Adarai dear.. sathutin inna
@HewageEndika
4 күн бұрын
අනේ විශ්ව මෑණියනි මගේ රත්තරං මාව තේරුම් අරගෙන මාත් එක්ක කතා කරන්න.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@samanthigajasinghe4384
14 күн бұрын
❤ ඇත්තෙන්ම මෙය සත්‍යයකි ❤❤ ස්තුතියි විශ්වයට ස්තුති ❤❤ ඔබටත් ස්තුතියි ස්තුතියි ❤❤
@hypnoticrahas
14 күн бұрын
Good luck
@Rosi42-rh6jr
17 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබතූමිටත් ස්තුතියි ❤️❤️🙏🙏
@Dil-o9x
16 күн бұрын
Thankyou so much akkaa ❤🥰 Thankyou so much my loving mother universe ❤️ ආදරේ වෙනුවෙන් සියලුදෙනාගෙම හිත් වල තියෙන බලාපොරොත්තු ඒ විදියටම සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තූති වේවා....!!!
@shyamilakarasnagoda
15 күн бұрын
මගේ ප්‍රාර්ථනය ඉශ්ඨ කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏
@DayaniFernando-v7i
6 күн бұрын
මගේ ප්‍රර්තනා ව ඉෂ්ට උනා,විෂ්ව මාතාවට ගොඩක් ස්තුති ❤
@DinushiLakmali-n7z
17 күн бұрын
මට වගේම අනිත් අයගෙත් බලාපොරොත්තු ඉෂ්ට වී සියලුදෙනාගෙම පැතුම් ඉටු වේවා....ඒ වගේම මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙන අක්කී ඔයාට ගොඩාක්ම ස්තූයී ,ගොඩාක් පිං...... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූයී🙏🙏🙏
@VishmiDeshanika
13 күн бұрын
මගේ ආදරය ආරක්ෂා කර දීම පිළිබඳව මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🥰❤️
@surekaamarasingha5235
17 күн бұрын
ආදරණීය විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏 ආදරණීය හැම හිතකටම තමන් බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා ❤❤❤❤🙏🙏🙏
@NimeshalaSithumini
15 күн бұрын
මගේ ආදරය මා වෙත ලබාදුන් ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤️
@chamindubandara6721
16 күн бұрын
එයා මට මැසේජ් කරා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .
@hypnoticrahas
15 күн бұрын
Good luck
@nalisunethra
5 сағат бұрын
මම මේ මෙතඩ් එක කරනවා එයා අවුරුදු 20ක් මමත් මේ එක්ක එකට ජීවත් වෙලා කිසිම දෙයක් හේතුවක් නැතිව මාව දාලා යන්න ගිහින් අවුරුද්දක් පෝන් ඕප් කළා කට්කළා බිසී දැම්මා ගෙදර එනවද ඇහුවම බනිනවා එන දවසක එන්නම් කියලා තියපන් කියලා කට් කරනවා දැන් ආදරෙන් කතා කරනවා ඔබතුමියට පින් ආදරණීය විශ්වයට ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි මෙතෙක් ලබා දුන් හැම දේටම ස්තුතියි විශ්ව මෑණීයනි මගේජිවිතයට මෙතෙක් ලබාදුන් සියලු දේටම ස්තුතියි විශ්ව මෑණීයනි මම දැන් සතුටින් ඉන්නෙ ඔබතුමීට ස්තුතියි
@hypnoticrahas
2 сағат бұрын
sathutin inna dear ........
@MadhubashiniPoornima
15 күн бұрын
කරනකොටම මැසෙජ් එකක් ආවමට 🥰😘 thank you akke thank you universe
@hypnoticrahas
15 күн бұрын
Good luck dear.......
@MathishaMaduranga-i9f
5 күн бұрын
ඇත්තමයි මේක ඇත්තක්.මම මේක කරන්න පටන් ගත්ත දවසෙම මගේ මැනික මට නැවත මැසේජ් කලා.විශ්ව මාතාවට අනේක වාරයක් ❤ ස්තුතිවන්ත වේවා.
@deshapriya.asanka119
16 күн бұрын
විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා ස්තුතියි වේවා ස්තුතියි වේවා මගෙ හදවතෙ දැනෙන අවන්ක ආදරෙ හoසී නිෂාන්තීට දැනෙවා හැගෙනවා අපි හැමදාම ආදරෙ එකට ජිවත් වෙමු කියලා හoසී නිෂාන්තීට දැනෙනවා අපේ ආදරෙ සක්තිමත් වේවා මට වගෙම ආදරෙයක් අපි දෙන්නට එක වගෙම හදවත දැනෙනවා මේ පින් විස්ව මාතාවට ලැබේවා විස්වය ආරක්ෂා වේවා විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🌻🌷🌷🌻❤❤❤🙏🙏🙏
@chathuamanda290
7 сағат бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@IndikaPiyadarshani-n2e
14 күн бұрын
ඔබ තුමියට istuti man දවස් 7 විස්වසයන් කරනවා මට අසිරි wada කරන්න 🙏🙏🙏🙏❤️❤️❤️
@NishuHansi-n2o
14 күн бұрын
මේක සත්‍යයි.විශ්ව මාතාවට ස්තූති.❤මගේ bf වෙනදාට වැඩිය සතුටින් මාත් එක්ක කතා කරා ❤
@hypnoticrahas
14 күн бұрын
Good luck....
@anushkadrums8744
16 күн бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@SachiniNimsara-z1o
5 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි 🙏🙏❤️❤️
@SahanChathura-s6h
17 күн бұрын
අක්කෙ ඔයාට බොහොම ස්තූතියි .විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏
@thiliniwijesinghe9394
5 күн бұрын
ස්තුතියි විශ්ව මාතාවෙනි..... හැමෝටම ආදරේ ලැබේවා ❤❤❤
@shamalideepangani8877
16 күн бұрын
හරියට ම හරි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@hypnoticrahas
16 күн бұрын
Good luck....
@sheshyumihen9339
9 күн бұрын
මගෙ ආදරේ ගෙනත් දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
@MauraKumara-d4p
9 күн бұрын
හරි පදුමයි මෙක සත්තයක්❤ ස්තුතියි🙏
@hypnoticrahas
9 күн бұрын
Good luck
@shamalnanayakkara396
9 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..මගේ බලාපොරොත්තුව ඉටු උනා..
@Dulmisenarathna2
17 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී...ටාෂි ඔයාටත් ස්තූති ❤❤
@athulaathula7606
4 күн бұрын
මගේ මහත්තය සමග වෙනදට වැඩිය සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා විශ්ව මාතාවණි🙏🙏
@sandyakonara5119
17 күн бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි ස්තූතියි ටාශි ඔයාටත් ස්තූතියි
@achinisilva1355
15 күн бұрын
මම කරා.විශ්වයේ අපරිමිත බලෙන් අචිනි සසිතගේ ආදරය උපරිම ලැබේවා.විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තූතිය් ,ටාශියා මිස්ටත් අනේකවාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
@nishanikumari4045
12 күн бұрын
මේක සහතික ඇත්ත මන් අද කරා පැයකින් පසු මට msg එක call එකක් අවා බොහෝම ස්තුතියි ❤️❤️❤️
@hypnoticrahas
12 күн бұрын
Good luck....
@sudaramadushanka861
12 күн бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏
@kavindiiroshika4548
10 күн бұрын
මේ වීඩියෝව පෙන්වපු මගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤♾️🦋මේ මෙතඩ් එක හරියටම හරි 100%❤❤❤ටාශ්‍යා අක්කි ඔයාට ගොඩක්ම ස්තූතියි ❤❤❤
@hypnoticrahas
10 күн бұрын
Good luck
@gayaninadeesha1704
11 күн бұрын
ස්තුතියි ව්ශ්ව මාතාවෙනි ස්තුතියි ටාශී මට අද ගොඩාක් සතුටුයි ඔයා මගේ ජිව්තේ ව්ශේෂම කෙනා කියලා එයා අද මට කෝල් කරද්දි කිව්වා මන හරිම ආදරෙයි මැනික කියලත් කිව්වා එහෙම කියද්දි මට මන් ගැනත් මේ රහස් ක්‍රමය ගැනත් තව ව්ශ්වාසය වැඩ් උනා අද මගේ පලවෙනි දවස
@akshayannaapaoyagoyotkataw666
17 күн бұрын
විස්වයට ස්තුතියි ඔයගෙ මන් බලනවා එ විදිහටම කරනවා හරියටම හරි ගොඩාක් ස්තුතියි මිස් ගොඩාක් පින්
@madushikajayamali9468
17 күн бұрын
මගේ ආත්මීය ආදරණීය ජීවන සහකරු මට ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤🦋🦋 මම වීඩියෝ එකේදි 3333views දැක්කා ටාෂියා අක්කි ❤
8:59
ඔයාගේ ආදරයේ අගය එයාට දැනෙන්න, ඒයාටම ඔයා නැති දුක දැනිලා ඔයාව හොයාගෙන එන්න මේ ප්‍රාර්ථනාව කරන්න.
Hypnotic Rahas
Рет қаралды 67 М.
27:08
ඉබේම එයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න ගන්නවා..🌷🙏💯 hodama washi manthra dewa katha
දේව කතා - Dewa Katha
Рет қаралды 613 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 858 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 152 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 121 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 23 МЛН
22:57
ආයෙත් තනිකඩව ඉන්න වෙන්නේ නැහැ. උරුම ආදරය සොයා ගන්න මේ ක්‍රම 15 අනුගමනය කරන්න. #sanathgamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 42 М.
4:37
Attract your soulmate or twinflame | Law of attraction guided meditation (Sinhala)
Cabin Crew. Com
Рет қаралды 610 М.
15:20
ඔබේ ජීවිතයට ආදරය ගෙන එන බයිනුරල් සංඛ්‍යත භාවනාව💖 ආදරණීය බව වැඩිකර ඔයාගේ ආදරයට පමනක් අවනත කරගන්න..
Hypnotic Rahas
Рет қаралды 126 М.
10:35
මේ විශ්වීය සලකුණු 07 දැක්කද? එහෙනම් ඔයගේ හීනේ හැබැවෙන්න ලගයි
vinadiyak - විනාඩියක්
Рет қаралды 88 М.
15:34
ප්‍රභල වශී තන්ත්ර ක්‍රමයක් - ගෙදරදී තනියම කරගන්න පුලුවන් | දවස් 7න් අනිවාර්යයෙන් එයා ඔයා ළඟ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 315 М.
1:48:40
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 973 М.
9:43
ඔයා ගැන හිතේ රහස් කැමැත්තක් තියන් ඉන්නේ කවුද? මේ වීඩියෝ එක බැලුවොත් එයාගේ නමේ පලවෙනි අකුර කියනවා.
vinadiyak - විනාඩියක්
Рет қаралды 280 М.
22:19
ඕනම කෙනෙක්ගේ සිත ඔබට වසඟ කරගන්න පුළුවන්. විශ්මිත NLP සරල ක්‍රම අත්හදා බලන්න. Sanath Gamage Talks
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 614 М.
16:00
ඔබේ සහකරැ ඔබටම ආදරණීයව ඇබ්බැහි කරගන්න සතුටු කරන්නBuild your Romantic sex connection with your lover
Hypnotic Rahas
Рет қаралды 91 М.
19:23
ඔක්කොම එකතු වෙලා ගෙදර ගොම ගෑවා🤣 අලුත් උන අපේ කුස්සිය😍-Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 88 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 858 М.