වාහනයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න! I Check before buy a Vehicle (Sinhala)

  Рет қаралды 44,462

Auto Hub

Auto Hub

Күн бұрын

Пікірлер: 291
@ChainaDissaYOUTUBE
@ChainaDissaYOUTUBE 4 жыл бұрын
Vega 1st review එක කවදාහරි මේ චැනල් එකෙන් දෙයි කියලා බලාපොරොත්තුවනවා..
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤❤
@mrj7528
@mrj7528 4 жыл бұрын
😍
@nimsara_z
@nimsara_z 4 жыл бұрын
mazda rx8 eke rewive ekak denna
@sastudio389
@sastudio389 4 жыл бұрын
Day light එකේ වාහනේ බලන්න යන්න කියද්දී හිතුනා මේක පට්ට ඇති කියලා ඇත්තටම අපි හිතපුවත් නැති දේවල් තියනවා 🤙😍❤️
@Shashika_Akalanka
@Shashika_Akalanka 4 жыл бұрын
කවදාවත් අහල නොතිබුණු ගොඩක් දේවල් දැනගත්ත... නියමයි අයියා....❤️
@___z__a__m___2038
@___z__a__m___2038 4 жыл бұрын
කවදාවත් නොදැන හිටිය දේවල් ගොඩක් දැනගත්තා..ගොඩක් වටිනව...❤️💯අයියේ ඔහොමම bikers hub එකෙත් දාමුකෝ bike එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනා මොන වගේ දේවල් ගැනද කියලත්...🤗🤗🤗
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම. ❤❤ හොද අදහසක්
@suraspam
@suraspam 4 жыл бұрын
සෑහෙන්ඩ වැදගත් වෙන කරුණු ටිකක් හොඳටම explain කරනවා. පට්ට හසිත 👍👍
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@nandanapiyal2840
@nandanapiyal2840 4 жыл бұрын
මේකනන් හොද වීඩියෝ එකක් මේකාලේ පාවිච්චි කල වාහන විකිනෙන නිසාම.
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@nandanapiyal2840
@nandanapiyal2840 4 жыл бұрын
@@AutoHubSLගොඩ වටිනවා දැනුවත් කිරීම
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 4 жыл бұрын
වාහන ගන්න ඉන්න මුලු ලංකාවෙම අයට වැදගත් වීඩියෝ එකක්
@judetyrron
@judetyrron 4 жыл бұрын
සුපිරි 👍 දැනගන්න ඕනේ හැම දේ ගැනම වගේ විස්තර කරා. නියමයි.
@slgossipshorts1005
@slgossipshorts1005 4 жыл бұрын
අයියේ වාහනයක් ගද්දී මුදල් ගෙවන විදිහ ගැන විඩියෝ එකක් කරන්න කො❤️❤️🙏🙏
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි 🤔
@slgossipshorts1005
@slgossipshorts1005 4 жыл бұрын
@@AutoHubSL අයියේ වාහනයක් ගද්දී online ගෙවන්න පුලුවන් ද පුලුවන් නම් ඒ මොන මොන වගේ විදිහට ද සහා චෙක් බාර දෙන්න පුලුවන් ද ලීසිං කරලා ගන්න වාදිහ හා ලීසිං කරලා ගද්දී අනුගමනය කළ යුතු දේ මොනවද කියන දේ ගැන ❤️😍
@charithwickramasinghe2208
@charithwickramasinghe2208 4 жыл бұрын
සෑහෙන්න වටිනවා ❤️ තෑන්ක්ස් බ්‍රෝ
@nwjdissanayake9982
@nwjdissanayake9982 4 жыл бұрын
හදවතින්ම සුබ පතනවා... 👍👍
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 4 жыл бұрын
අනේ මචන් පොඩ්ඩක් ස්පිඩ් අඩුකරල කතාකරානම් තවත් සුපිරි .ජයවේවා
@dhananjayamanampery2332
@dhananjayamanampery2332 4 жыл бұрын
Wow thumbs up bro 👍. Very informative. Also wear and tear of the steering wheel and the paddles might give us a clue on the mileage 😊
@chamathsankalpa6037
@chamathsankalpa6037 4 жыл бұрын
වාහනයක් බලද්දී ගත්ත ගමන් පුලුවන් තරම් හය්යෙන් යනන බලනවට වඩා වටිනවා නේද ටිකක් ස්මූත් විදිහට යන වෙලාවේ එන සද්ද ටික බලන එක මොකද අපි නිතරම හයියෙන් යන්න හදන්නේ නෑ .පෙලක් අය කරන්නේ පලවෙනි පාරම යන්න පුලුවන් උපරිම යන්න හදනවා😂😂
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
ගොඩක් Usefull Video එක ❤️
@minimobileplay1704
@minimobileplay1704 4 жыл бұрын
Oya vehicle 1ke review ekak denna puluwan hodai aiye 😍😍
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
Sure
@ranilabeyasinghe
@ranilabeyasinghe 4 жыл бұрын
Very useful tips. Thanks for sharing.
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤❤
@dbkingsl2586
@dbkingsl2586 4 жыл бұрын
ඔය වහනෙ revew එකක් ඔනෙ
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@yohanavinash9172
@yohanavinash9172 4 жыл бұрын
Mokakda model Eka?
@PahanBandara19
@PahanBandara19 3 жыл бұрын
@@yohanavinash9172 Land cruiser Prado 95 series
@IamCurrie
@IamCurrie 4 жыл бұрын
Toyota Corona CT141 කා එක ගැනත් වීඩියෝ එකක් ඕනේ.
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@IamCurrie
@IamCurrie 4 жыл бұрын
@@AutoHubSL අනිවා ඕන
@sinethbandara9994
@sinethbandara9994 4 жыл бұрын
Thak you brother , this videos is so useful .😎❤️
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤
@ranjithpremarathne
@ranjithpremarathne 3 жыл бұрын
තවත් වැදගත්ම දෙයක් තමයි මීටරේ පස්සට කරකවල Milage එක ගොඩක් අඩුකරල වාහන විකුනනව. used වාහන ගැන ලොකු අවබා්ධ යක් තියෙන කෙනෙක්ට පුලුවන් වෙනව Steering wheel එක, Brake padle එක Gear knob එක, Horn switch එක වගේ තැන් ගෙවිල තියෙන ප්‍රමානය අනුව ආසන්න වශයෙන් Milage එක කියන්න.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@wasanthaindika9641
@wasanthaindika9641 3 жыл бұрын
Piaggio ape ත්‍රීවිල් එක ගැනත් video එකක් දාන්න
@kaveehome5548
@kaveehome5548 4 жыл бұрын
Second hand toyota vios car ekee review ekak ikmanata genei kiyala balaporoththu wenawa 🙄
@deepalnishan6483
@deepalnishan6483 4 жыл бұрын
Hilux vigo smart aeka review karanna puluwanda.👍👍👍
@ranleyevarts
@ranleyevarts 4 жыл бұрын
Thank you. Does this also apply to all other vehicles? Also what if its an open papers vehicle from a car sale?
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
Specially for gasoline vehicles
@ranleyevarts
@ranleyevarts 4 жыл бұрын
@@AutoHubSL Thanks
@sachinthadeshan4937
@sachinthadeshan4937 4 жыл бұрын
95 review එකක් ඔනී. Tx Tz අතර වෙනස, මේව්ත් එක්ක full review එකක් ගේන්න ❤️
@prashanfernando6985
@prashanfernando6985 4 жыл бұрын
Hodata tibba video eka godak watinawa ❤️💪
@ekanayakekavishka2060
@ekanayakekavishka2060 4 жыл бұрын
අයිය හොද දෙයක් අපිට කියල දුන්නෙ
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤❤
@TheKamalpriyantha
@TheKamalpriyantha 4 жыл бұрын
Hi bro... Good presentation with vital points... If u r possible please make a review of hyundai Tucson 2011 petrol... My congratulations will bset wishes..
@Shashika_Akalanka
@Shashika_Akalanka 4 жыл бұрын
පුලුවන් නම් මෙහෙමම toyota noah එකෙත් video එකක් දාන්න❤️
@anudithadissanayaka1953
@anudithadissanayaka1953 4 жыл бұрын
Superb video.Thank you very much.Can you review interooler 2.8 pajero.
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤ Sure
@nizamfawanizam5730
@nizamfawanizam5730 4 жыл бұрын
Good job bro. Pls update new electric car. God bless you
@nipunasarathchandra5638
@nipunasarathchandra5638 4 жыл бұрын
වටිනා වීඩියෝ එකක්.. ස්තූති..
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤❤
@eyeshaniathukorala994
@eyeshaniathukorala994 3 жыл бұрын
Mitsubishi pejero ගැන කියන්න කෝ.
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 4 жыл бұрын
Sehenna wedagath una brooo 👏👏👏👏thank you
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@LifeLaneChronicles
@LifeLaneChronicles 4 жыл бұрын
Hi Bro, just a suggestion. It's better if you can slow down a bit when you telling the facts. You tell a lot of information in a fast manner and its bit difficult to absorb in. Anyway keep doing videos like these :-D
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
Sure bro.thanks ❤
@thisarapeiris4103
@thisarapeiris4103 4 жыл бұрын
Peugeot 406 executive ekak review karannako , 2003 awrudu wala apu hoda car ekak❤️
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි අනිවාර්යයෙන්ම
@anilthilakarathne993
@anilthilakarathne993 Жыл бұрын
Excellent video ...... Thankyou verymuch
@nishantharaka6243
@nishantharaka6243 4 жыл бұрын
Godak watina video ekak brother 😊❤️
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤❤
@mrMONSTER_00
@mrMONSTER_00 4 жыл бұрын
Aiye Nissan Patrol Y62 ekai Toyota Land Cruiser 200 ekai compare krla video ekk daannako
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
Kia sorento 2012 7 seater model eke review ekak gennako
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි අනිවාර්යයෙන්ම
@nimsara_z
@nimsara_z 4 жыл бұрын
@@AutoHubSL mazda rx8 eke review ekak aniwa onaaaa
@ecorehabitat5099
@ecorehabitat5099 4 жыл бұрын
Suspension check karana widiyath kiywwa num niyamai.
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්
@ranfarm283
@ranfarm283 3 жыл бұрын
වාහනයේ දැන පවතින මාකටි වෙලිවි ඒක දල වසයෙන් දැනුවත් කරන්න ඒක ලොකු පහසුවක්
@janakamaldeniya3673
@janakamaldeniya3673 4 жыл бұрын
Thanks... peugeot 406 exclusive (diesel ) revw ekak puuwan nam karanna.
@anujaekmal2467
@anujaekmal2467 4 жыл бұрын
Meh wahanaya genath review ekak karanna 😊
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@UThejan97
@UThejan97 4 жыл бұрын
Engine number, chassis number wage ewa ganath mention karanm hondai kiyala hithuna ❤️
@vishwaashinshana7186
@vishwaashinshana7186 4 жыл бұрын
Loku silencer ekak set karala thiyena sport ekaka engine noise eka test hariyatama test karanne kohomada ❤
@ktilan22
@ktilan22 4 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@RiddlerShorts
@RiddlerShorts 4 жыл бұрын
Used navara gena video ekak karanna
@charithwickramasinghe2208
@charithwickramasinghe2208 4 жыл бұрын
Review එකකුත් ඕනේ 😁
@MilindaJayawardhana
@MilindaJayawardhana 4 жыл бұрын
Toyota landcruicer 2011 vx v8 ekka review ekk oni(face lifted)
@buwanekalewke9039
@buwanekalewke9039 4 жыл бұрын
meke review ekk onegh aiya
@ckcreations1289
@ckcreations1289 4 жыл бұрын
ආසම වාහනයක්...
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@mohannethsara5778
@mohannethsara5778 4 жыл бұрын
අනිවාර්යයෙන් review ekak onee
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරී
@mohannethsara5778
@mohannethsara5778 4 жыл бұрын
Aiye puluwannam 2020 aluth hiace van eka review karannako
@pathumchandana2066
@pathumchandana2066 4 жыл бұрын
Auto hub 1k nisa mamath dan wahana gana yamak kamak dannwa.thanx.oya jeep 1k rewew 1k denna bro
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
නියමයි . අනිවාර්යයෙන්ම
@sachinimesh
@sachinimesh 4 жыл бұрын
Mitsubishi Prado intercooler ekak review ekak karamuko
@gayanchameera9688
@gayanchameera9688 4 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤
@udarakandy
@udarakandy 3 жыл бұрын
Superb program...
@geethansameera2985
@geethansameera2985 4 жыл бұрын
ay milage service records gana salakilimath wena epa kiyane. hetuwa pahadili karana puluwanda.
@tharangapushpakumara6081
@tharangapushpakumara6081 2 жыл бұрын
ගොඩක් වටිනවා 💗
@sivapathasundaramsrikaran8392
@sivapathasundaramsrikaran8392 4 жыл бұрын
valuable information. thanks!
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
Superb video.. godak watinawa
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you
@rasinduanuththara1273
@rasinduanuththara1273 4 жыл бұрын
Oke review ekak ona🙌
@nazriahmedd
@nazriahmedd 4 жыл бұрын
Hasitha, can u pls make a review on sorento 2012 and a separate review on prado 2016?
@rusiru7339
@rusiru7339 4 жыл бұрын
Honda civic fd series eka gana video ekak karanna. Sinhalen videos hoya ganna na e gana.
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි අනිවාර්යයෙන්ම
@danenjayamadusanka4113
@danenjayamadusanka4113 3 жыл бұрын
niyamai ft noha wan ekakuth condition balamuda aiyee
@Kaveesh_Wijayathilaka
@Kaveesh_Wijayathilaka 4 жыл бұрын
Aiye prn montero ek (2000-2006) review ek genko
@senukasandeepa8845
@senukasandeepa8845 Жыл бұрын
වැදගත් වීඩීයෝවක් සහෝ, කාර්මික ශිල්පියෙක් ගෙනත් චෙක් කරන එක ගොඩක් හොදයි නේද
@fakeworld8300
@fakeworld8300 4 жыл бұрын
Good luck...best..💯🙏
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@vidurajayaratne4889
@vidurajayaratne4889 4 жыл бұрын
Review ekk oni........ Mage asama jeep walin ekk
@akinduweerasinghe8470
@akinduweerasinghe8470 4 жыл бұрын
Aiyye Mitsubishi pajero mk1 1989 wahane review ekek denneko!
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 4 жыл бұрын
Godak watina video ekak niyamai
@dakshitha92
@dakshitha92 3 жыл бұрын
thanks machan. very helpful
@DuluYD
@DuluYD 4 жыл бұрын
Oke review ekak one Aiye 👍🏻
@dinilajayawardana9168
@dinilajayawardana9168 4 жыл бұрын
ප්‍රාඩො 2013 වගේ රිවීව් එකක් කරන්නකො
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි 😊
@SHAN-we6ri
@SHAN-we6ri 4 жыл бұрын
ඊළඟ vehicle review එක විදිහට Toyota Land Cruiser prado එක ගැන review කරන්න. Old or New
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sonalseyahansaka8695
@sonalseyahansaka8695 4 жыл бұрын
Mitsubishi pajaro aketh video akk karannako
@geeththarusha6410
@geeththarusha6410 4 жыл бұрын
Mitsubishi montero sport 2008 model eke review ekk dennko
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි අනිවාර්යයෙන්ම
@shehanwijesinghe12
@shehanwijesinghe12 4 жыл бұрын
නියමයි🥰🔥
@mrj7528
@mrj7528 4 жыл бұрын
Nissan x trail old model ake aul thiyenawa da 2005 wage
@manusatha
@manusatha 4 жыл бұрын
godak watina video 1k. supiri
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@slnuck9513
@slnuck9513 4 жыл бұрын
Good video 👍
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤
@slnuck9513
@slnuck9513 4 жыл бұрын
@@AutoHubSL 💕💕💕
@rameshdushmantha1496
@rameshdushmantha1496 4 жыл бұрын
Toyota land cruiser prado oya wagema wahanayak ona review
@sayurulakdula4314
@sayurulakdula4314 4 жыл бұрын
2nd generation pajero eka review ekak karanna
@RaviGunarathna-n2p
@RaviGunarathna-n2p 18 күн бұрын
Great video
@dhanushakavinda798
@dhanushakavinda798 4 жыл бұрын
oya wahanayak ganna inne full revive ekak one
@sanidudinethma8771
@sanidudinethma8771 4 жыл бұрын
Nissan patrol y61 review එකක් ඕනි👍
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lahiruweerasingha9837
@lahiruweerasingha9837 3 жыл бұрын
Hilux vigo eka gena review ekak oniii
@aqeelmarikkar9425
@aqeelmarikkar9425 4 жыл бұрын
Aiya need a review for this Prado♥️
@ishandilruksha1461
@ishandilruksha1461 4 жыл бұрын
Machan pls pajero io eke review ekak karanna
@fakeworld8300
@fakeworld8300 4 жыл бұрын
Aiye me kaale vaahana modified karanna honda place tikakui modification tikakui gana video ekak karanna barida
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
හරි උත්සාහ කරන්නම්
@fakeworld8300
@fakeworld8300 4 жыл бұрын
@@AutoHubSL thank you aiye....
@udayasiriperera4762
@udayasiriperera4762 4 жыл бұрын
Japan wahana wala onima deyak kade ganna thiyanawa .aka nisha loku awulak japan wahana walata na ..
@devonfernando1254
@devonfernando1254 4 жыл бұрын
Nissan Leaf Eka gana review ekak one. Eh gana adahasak one
@janiduakalanka1345
@janiduakalanka1345 4 жыл бұрын
ඔය වහනේ review එකක් ඔනේ
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
❤❤❤❤
@mjhasanmjhasan7306
@mjhasanmjhasan7306 4 жыл бұрын
Toyota land cruiser prado riwiw eka genna
@sumagaakalanka5053
@sumagaakalanka5053 4 жыл бұрын
Aniwa review ekak oneee🤩
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@zahinabdeen3104
@zahinabdeen3104 4 жыл бұрын
Ac eka itawada watinne nadda test kranna.
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 4 жыл бұрын
Very useful video.. 👌👌👌❤️
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 4 жыл бұрын
මේකෙත් review එකක් ඕනි ❤
@tiktokmax157
@tiktokmax157 3 жыл бұрын
danna oke review ekek aiye
@luxmansooriyabandara4367
@luxmansooriyabandara4367 4 жыл бұрын
Can you review Toyota Prius 2nd generation car? 👍
@AutoHubSL
@AutoHubSL 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
How to choose a suitable Vehicle Easily (Sinhala) | Auto Hub
12:54
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,5 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 74 МЛН
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 453 М.
Toyota KDH, this is madness! - Vehicle Reviews with Riyasewana
42:00
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,5 МЛН