පැතුම් අති විශිෂ්ටයි I අවස්ථාවක් ලැබුනොත් මම ලෑස්තියි - චන්දි I Lanka Premier League 2024

  Рет қаралды 46,356

SL SPORTS

SL SPORTS

Ай бұрын

පැතුම් අති විශිෂ්ටයි I අවස්ථාවක් ලැබුනොත් මම ලෑස්තියි - චන්දි I Lanka Premier League 2024
#LPL2024 #readytowin #slsports #savsind #t20wcfinal #t20worldcup #invssa #icc #ipl2024 #icct20worldcup2024
ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
PIC & Video - SLC
...........................
📲 Follow on:
KZbin : / @slsportslk
Facebook: / slsportsyoutube
Twitter: / slsports5
Instagram: / slsports17
Web - www.slsports.lk

Пікірлер: 238
@user-kc6rm4kb5w
@user-kc6rm4kb5w 29 күн бұрын
නිහතමානී දක්ෂයා චන්දිමාල්.❤
@himalfonseka9587
@himalfonseka9587 29 күн бұрын
තමාගේ නායකත්වය සතුටු සිතින් මාලිංගට බාර දුන් නිහතමානී ක්‍රීඩකයෙක්...❤
@nilanthinilanthi22
@nilanthinilanthi22 28 күн бұрын
පැතුම් චන්දි ඕපන් කරන දවසක අසාවෙන් ක්‍රිකට බලනව😊❤
@user-ox2gq1xn5o
@user-ox2gq1xn5o 29 күн бұрын
නිහතමානී ආසම චරිතයක් චන්දි ❤❤❤
@maduyanthiwijesinghe
@maduyanthiwijesinghe 28 күн бұрын
ලොකු අසාධාරණයක් දරාගෙන ඉන්න අහිංසක දක්ෂ ක්‍රීඩකයෙක් . ඉදලා ඉදලා මැච් එකක් දෙකක් දෙනවා. ඒවා සාර්ථක නොවුනහොත් අයින් කරනවා. අසාධාරණයක් ඒක. විනය අතින් සුපිරි . රට දිනවන්න තමයි චන්දිට ඕන. ඇන්ජී චන්දි දස්සා කණ්ඩායමට අවශ්‍යයි .
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 28 күн бұрын
කතාකරන විදියයෙන්ම පේනවා විනය චන්දි ඉන්දිය සංචාරයයට සිටියයුතු ආරම්භක පිතිකරුවා පැතුම් සමග
@Creationseye
@Creationseye 28 күн бұрын
ක්‍රිකට් බෝඩ් එක කැමති නෑ චන්දිමාල්ට
@DilipSanjeewa-jm8ii
@DilipSanjeewa-jm8ii 16 күн бұрын
upul kiyana paraya ayin wela palayalla ban
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 29 күн бұрын
කාලයක් මිනිස්සු මෙයාටත් බැන්නා. ඒත් චන්දිමාල් කියන්නේ ගොඩාක් දක්ශ team එකේ ඉන්න ඕන ක්‍රීඩකයෙක්.♥️✌️
@niroshalwis7525
@niroshalwis7525 28 күн бұрын
2000 න් පස්සේ ලොන්ත බං ඒ 😂😂😂. උන් දන්නේ වණිය.. දනා. මෙන්ඩ 😂😂😂
@Lordsecond6969
@Lordsecond6969 28 күн бұрын
2014 wc winner mchn
@Boralu_Goda
@Boralu_Goda 26 күн бұрын
සිරා 😅​@@niroshalwis7525
@rivi6449
@rivi6449 29 күн бұрын
මම ආසම චරිතයක් දැන් ඉන්න ලොන්ත හැත්ත වගේනෙමේ මෙයාල හිටියනමි ලෝක කුසලානෙට මෙහෙම වෙන්නේ නෑ
@kasunwickramasooriya8789
@kasunwickramasooriya8789 28 күн бұрын
Aniwa
@SuranjaLakmal-nk6mj
@SuranjaLakmal-nk6mj 29 күн бұрын
කුසල්ට චාන්ස් දුන්න හොදටම ඇති. චන්දිමාල් වගකීමෙන් සෙල්ලම් කරන විනයගරුක player කෙනෙක් ❤️
@gayanmaduranga4962
@gayanmaduranga4962 29 күн бұрын
චන්දි කියන්නේ අපේ ටීම් එකේ ඉන්නම ඕනේ කෙනෙක් ඇන්ජි වගේම.. ඇයි මොහුට දිගට චාන්ස් දීලා තියාගන් නැත්තේ කියලා තේරෙන් නෑ මෙන්ඩිස් ව අයින් කරලා වත්.. චන්දි ඕපන් කරනවා බලන්න ආසයි පැතුම් එක්ක ❤❤❤
@Creationseye
@Creationseye 28 күн бұрын
ක්‍රිකට් බෝඩ් එක කැමති නෑ චන්දිමාල්ට
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 29 күн бұрын
චන්දිව ජාතික කණ්ඩායමට අරගෙන කන්ඩායමේ නයක කම චන්දිට දෙන්න ඕනි එතකොට අපිට 2026ලොක කුසලානය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් . මොකද 2014 ලෝක කුසලානයට නායකත්වය දුන්නෙත් චන්දි.. හොද ක්‍රිඩා විනයක් තියෙන නිහතමානි ක්‍රිඩකයෙක් .
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 29 күн бұрын
චන්දි ආපහූ කැප්ටන් කරලා පැතුම් එක්ක ඕපනින් දාලා වර්තමානයේ ක්‍රිකට් ගහන ගමන් ඉස්සරහට අවශ්‍ය දක්ශ ක්‍රීඩකයින් තෝරගෙන 2026 ලෝක කුසලානය එල්ල කරගෙන හරි විදියට කලානම් අපේ කංඩායම හොඳින් හැදෙයි.. චන්දි මාස්ටර් මයින්ඩ් වගේම පහල ක්‍රීඩකයින් දිරිමත් කරනවා වැරදි හදන් ඉදිරියට එන්න..
@sajjaroxtv1183
@sajjaroxtv1183 28 күн бұрын
ඒක තමයි මචන් මගේ අදහසත්
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 29 күн бұрын
ටැටූ නෑ පඩ නැ ,විනය සුපිරි,අරක්කු බඩවල් නෑ ,බොරු රැගිලි නැ,එ වගෙම ටීම් එකෙ තැනකුත් නෑ ඔන්න ඕකයි ශම්මි ප්‍රමුක නඩෙ කරන්නෙ💗 වැඩ්ඩා එලියෙ පඩ්ඩා ඇතුලෙ ලංකාවෙ ක්‍රිකට් වෙලට මේම වෙලා තියෙන්නෙ ආයි කියලා අහන්න දෙයක් නැ
@user-nl5cb4hp6n
@user-nl5cb4hp6n 29 күн бұрын
චන්දි මේ මැච් එකඑනකන් මම බලන් හිටියේ.ඔයාගේ වැඩ පාරක් දකින්න.මට සතුටුයි.මගේ ආසම ක්‍රිකට් ක්‍රීඩකයා ඔයා චන්දි
@charithavimu7450
@charithavimu7450 29 күн бұрын
❤❤❤❤ නියමයි චන්දි..
@dagayaputha91011
@dagayaputha91011 29 күн бұрын
නිහතමානී චන්දි❤❤
@SamanKumara-ym6fv
@SamanKumara-ym6fv 28 күн бұрын
❤❤❤❤
@user-mr1sk1lc8b
@user-mr1sk1lc8b 28 күн бұрын
හිත හොද කොල්ලෙක් ජාතික කන්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පැතුම් චන්දි❤
@user-gj7in5lf8u
@user-gj7in5lf8u 29 күн бұрын
සුපිරි ම ගැගිල්ල ඇහුවෙ අද ❤️❤️❤️❤️❤️❤️
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 29 күн бұрын
නිහතමානි පොරක්❤ කොච්චර ගහලා ඇද්ද එත් එද වගෙමයි අදත්❤ එක ඉනිමක් ගහලා පඩ කියවන්නැ සරලයි වචන කිහිපයයි පම්පොරි නැ❤
@user-rc4wq8te5l
@user-rc4wq8te5l 29 күн бұрын
Come back ekk demu chandi❤😊
@chandrikasoysa
@chandrikasoysa 28 күн бұрын
චන්දිමාල් ආදරෙයි
@ayomsilva6066
@ayomsilva6066 29 күн бұрын
ඉන්දියා සීරීස් එකට චන්දිව ඕනෙ අපිට
@slsudda5645
@slsudda5645 28 күн бұрын
Aniwaren ❤
@AjitSair
@AjitSair 29 күн бұрын
චන්දිමාල් ඔබ‍ට ජයවේවා
@ar.3764
@ar.3764 29 күн бұрын
ආදර්ශමත් චරිත❤
@Encyclopedia01
@Encyclopedia01 29 күн бұрын
In the 2014 T20 WC, he brought the Sri Lankan team to the final and had to give the final to another captain. He has not spoken a word about it till today. Dinesh Chandimal is such a humble player.
@RAVANA724
@RAVANA724 29 күн бұрын
අපේ captain ❤❤❤
@NuchinAmarawansha
@NuchinAmarawansha 29 күн бұрын
කිසිම ලොකුවක් නැති ක්‍රිඩකයෝ❤❤❤
@dilandarshanasilva4812
@dilandarshanasilva4812 28 күн бұрын
ආසම ක්‍රීඩකයෙක් ❤
@chanakakularathna8653
@chanakakularathna8653 29 күн бұрын
ඇත්තටම niyama kridakayek ❤❤❤❤chandi.🎉
@kamalgoonaratne
@kamalgoonaratne 29 күн бұрын
නිහතමානී ක්‍රීඩකයා.❤ ඒත් බෝඩ් එකේ උන් මේවගේ ක්‍රීඩකයන්ට කැමති නෑ. බැක් කරනවා වෙනුවට පන්න පන්න කපනවා.🙃
@lakshmangeeganage6208
@lakshmangeeganage6208 28 күн бұрын
චන්දි....❤❤❤
@sl_artz3392
@sl_artz3392 29 күн бұрын
Good luck chandi pattama nihathamani cricker kenek
@kngboys4861
@kngboys4861 28 күн бұрын
Pathum & chandimal open
@m.a.yamuna5607
@m.a.yamuna5607 27 күн бұрын
🔥ඔබ හොඳ අත්දැකීම් බහුල නිහතමානී ක්‍රීඩකයෙක් .❤🎉
@ajithkumara2401
@ajithkumara2401 29 күн бұрын
My Respect to you ❤❤❤❤
@Srilankan20246
@Srilankan20246 27 күн бұрын
❤ආඩම්බරයි පැතුමෝ & චන්දිමාල් උඹලා දෙන්නාම උදරෙයෙන්ම උදාරයි.🎉❤
@SekarSekar-it4qq
@SekarSekar-it4qq 29 күн бұрын
Super chandi ❤❤❤❤❤
@ajithkumara2401
@ajithkumara2401 29 күн бұрын
Chandi Respect
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 27 күн бұрын
චන්දි දිගටම හිටියනම් අද අපේ කිුකට් ලෝකේ එකට ඉන්න තිබ්බා නිහතමානිි දක්ෂයා චන්දි ❤❤❤
@philippinesmassu7245
@philippinesmassu7245 29 күн бұрын
Great cricket he deserves better
@S_S12723
@S_S12723 28 күн бұрын
නිහතමානී රියල් වැඩ්ඩෙක් ❤❤
@chandrasirijayawardhana
@chandrasirijayawardhana 28 күн бұрын
නිහතමානී චණ්ඩි ❤❤❤❤❤❤
@code_with_sr
@code_with_sr 29 күн бұрын
Genuinely gentlemen in sport
@chamarakasun8514
@chamarakasun8514 27 күн бұрын
venasak venna nam pathum, an chnadi open kara nam hari t 20 eke venasak veii ❤❤❤❤🎉🎉🎉
@user-bn2zq6sq2m
@user-bn2zq6sq2m 29 күн бұрын
Chandi❤
@promodagunasekara4977
@promodagunasekara4977 29 күн бұрын
Chandimal wage humble player kenek aye captain Karala gattot aththtama anit teams walin respect ekak ape rate cricket walata labenawa. Captain hoda wenns oni team membersla a tanata ganna. Sarthaka wena asarthaka wena cricket player knk tama chandi, et rata gana kakkumak tyna respect player kenek. Best of luck chandi ❤❤❤come back strong
@dsampath651
@dsampath651 26 күн бұрын
චන්දිව අනිවාර්යෙන්ම 20/20 හා 50 තරග වලට ගතයුතුමයි නිහතමානී සුන්දර ක්‍රිඩකයෙක්
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 27 күн бұрын
නිහතමානි චන්දි 🥺❤️
@user-wt3du5vz5q
@user-wt3du5vz5q 24 күн бұрын
Srilankawe inna nihathamanima kridakayek... adarei chandi🙏🙏🙏🙏
@user-dd3bv1dt2x
@user-dd3bv1dt2x 29 күн бұрын
chandi maru
@sajjaroxtv1183
@sajjaroxtv1183 28 күн бұрын
මමනම් කියන්නෙ odi .t 20 .test 3 නේම නායකත්වය චන්දිමාල්ට දුන්නොත් වෙනසක් කරයි බනින්න එපා මගේ අදහස මම කීවෙ
@anuththarawansa9700
@anuththarawansa9700 28 күн бұрын
අනතිමානි ක්‍රීඩකයෙක් එදා ඉදන් දැකපු❤
@ShenalKelly
@ShenalKelly 28 күн бұрын
ජයවේවා budu saranai ❤❤
@island48
@island48 27 күн бұрын
නිහතමානී චරිතයක් හොඳ නායකයෙක් ,
@nuwan7477
@nuwan7477 23 күн бұрын
❤ ජයවේවා චන්දිමාල්
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 29 күн бұрын
මොහුට අවස්ථාවක් දිය යුතුයි. ඇත්තටම නායකත්වය ට සුදුසුයි. නිහතමානී ක්‍රීඩක යෙක්.
@lasavijaya2
@lasavijaya2 28 күн бұрын
චන්දි❤❤❤
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 28 күн бұрын
චන්දි මාල් ,පැතුම් ඔපන් එන මැච් එකක් දකින්න ලැබේවා.... පෙරෙත කුසල් මෙන්ඩිස් බන්ග වෙවා
@Creationseye
@Creationseye 28 күн бұрын
ක්‍රිකට් බෝඩ් එක කැමති නෑ චන්දිමාල්ට මෙන්ඩිස් තමයි බෝඩ් එකට අනුව හොදම ක්‍රිඩකයා
@ravimario1882
@ravimario1882 27 күн бұрын
All the best chandimal keep it up ❤❤❤❤❤❤❤❤❤❤
@vikumdeshan598
@vikumdeshan598 29 күн бұрын
Oyata chance ekak hambenawa ayiye❤❤❤
@ajithkumara2401
@ajithkumara2401 25 күн бұрын
Chandi is humble captain ❤❤❤❤
@RajithaDananjaya-o7e
@RajithaDananjaya-o7e 26 күн бұрын
එ වචන ටික මාරම නිහත මානි❤
@romeshdilshan7419
@romeshdilshan7419 26 күн бұрын
ඇත්තටම දක්ශයෙක් ආවසානවට දක්ශතාවය එක දිගට පවත්වාගෙන යන්න බැරි උනා ඒකෙන් ටීම් එකෙන් එලියට ගියා ඒත් දැන් හොදින් දක්ශතා අතරේ ඉන්නවා ..කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් එක්ක ඕපන් කරන්න පුලුවන් 😊
@oneofus4164
@oneofus4164 28 күн бұрын
සුපිරි වැඩ්ඩේක්‌ ♥️
@jeewankumara2528
@jeewankumara2528 28 күн бұрын
පැතුම් Kusal janith අවිශ්ක චන්දිමාල් Vikkarama sinha ආන්ජලෝ දසුන් Wanidu තීක්ෂණ Nuwan thusara Pathirana D මධුසංක Charith දික්වැල්ල
@maheshakyagem7635
@maheshakyagem7635 27 күн бұрын
නායකයා විය යුතු සැබෑ දක්ෂයා ❤❤❤❤❤❤
@SalmanKhan-dz3qq
@SalmanKhan-dz3qq 26 күн бұрын
56 DINESH CHANDIMAL I LOVE YOU MY HERO WORLD CRICKET
@ajithkumara2401
@ajithkumara2401 25 күн бұрын
My Respect chandi❤❤❤
@Lakmal_Premasiri
@Lakmal_Premasiri 28 күн бұрын
කැමතිම එකා ❤
@nuwan7477
@nuwan7477 23 күн бұрын
2014 World Cup 🧢 captain chandimal ❤
@nilankulasuriya3215
@nilankulasuriya3215 29 күн бұрын
Issara performance dakka chandige...fastest 100🥺
@chamarakasun8514
@chamarakasun8514 27 күн бұрын
ekk taraa vaddek tamaii ithinn ❤❤❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 29 күн бұрын
❤❤❤
@sinhalmove1215
@sinhalmove1215 28 күн бұрын
Asama eka chandi ♥😴
@user-cf8ib3er7x
@user-cf8ib3er7x 26 күн бұрын
Candiya tim Ake innama one akek ❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 29 күн бұрын
දස්සා කැපා වෙලා චන්දි ටීම් එකට එන්නොනේ ඉදිරි අවුරුදු 2ක සදහා වත්...❤❤
@dananjayafernando4274
@dananjayafernando4274 28 күн бұрын
අනිවාර්යයෙන්ම මම දැක්ක හොඳම ගුණාත්මකම කමෙන්ට් එක
@gayanmaduranga4962
@gayanmaduranga4962 28 күн бұрын
@@dananjayafernando4274 Thank you අයියේ 🔥
@manjulapradeep2493
@manjulapradeep2493 28 күн бұрын
❤❤❤ chandi good luck
@UdaraDhanushka
@UdaraDhanushka 29 күн бұрын
Give him the captain of the Sri Lankan team
@Gkhlp
@Gkhlp 28 күн бұрын
අඩෝ ඒ ගැහිල්ලනම් ආයෙ කියල වැඩක් නෑ... පැතුම්,චන්දි ❤❤🔥🔥
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 28 күн бұрын
Best cndi best
@udithahettiarachchi1121
@udithahettiarachchi1121 29 күн бұрын
Dassa wageema නිහතමානී ,,,intelligent player kenek,,e wagema dassa wageema වාසනාවන්ත manussayak
@tdmrsaduwa7055
@tdmrsaduwa7055 26 күн бұрын
Mage eka chandimal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maheshakyagem7635
@maheshakyagem7635 27 күн бұрын
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤
@jokerz7892
@jokerz7892 28 күн бұрын
Dinesh chandimal (C) Pathum nisanka Kusal perara Niroshan dikwella Chamidu wikramasinga Charith asalanka Angelow Mathews Dasun shanka Chaamika karunarathna Wanindu hasaranga Matheesa pathirana Nuwan thushara Dilshan madushanka Dushan hemantha T20 squad
@sumithpriyangana8010
@sumithpriyangana8010 28 күн бұрын
Supiri chandi.. aniwaryen team eke inna oni kenek
@kaviplays98
@kaviplays98 29 күн бұрын
Chandi & pathum set wuna nm mru❤
@VpsMusic5671
@VpsMusic5671 25 күн бұрын
Chandimal ❤❤
@shasikapresanga3713
@shasikapresanga3713 29 күн бұрын
Adarai chandi aiya. indiyawatth ohoma gahamu
@shahoodarayaa
@shahoodarayaa 28 күн бұрын
@kalanamadusanka-zm3bd
@kalanamadusanka-zm3bd 29 күн бұрын
Pathum&Chandimal 1st Bat
@kavindhumalinda4038
@kavindhumalinda4038 28 күн бұрын
Asama player kenek❤
@kalpanihapuarachchi529
@kalpanihapuarachchi529 26 күн бұрын
Chandi ❤
@vasanthgodamunna
@vasanthgodamunna 28 күн бұрын
Well said about nissanka!!
@sanathjayashantha530
@sanathjayashantha530 28 күн бұрын
Humble clever batter❤
@ugcmadu3286
@ugcmadu3286 28 күн бұрын
ලොකු ටැලන්ට් එකක් තියන නිහතමානී ක්‍රීඩකයෙක් .....❤ ඇත්තටම කනගාටුයි ඔහුට ජාතික කංඩායමේ ස්තානයක් නැති එක ගැන....😢
@everything113world
@everything113world 28 күн бұрын
Next opening ❤
@K-DramaDreamland
@K-DramaDreamland 28 күн бұрын
he deserves another chance like a dinesh karthik , Come back strong chandi we all waiting for you
@MoneyhuBLK
@MoneyhuBLK 28 күн бұрын
චන්දි ❤❤❤❤❤❤❤❤❤
@niroshanalakshitha8202
@niroshanalakshitha8202 26 күн бұрын
චන්දිමාල්ගේ මූහුනේ අහිංසක සිනාහව ..දක්ෂයෙක් මෙයාටත් අවස්තාවක් දෙන්නම ඕනේ
@user-mx5jr8wq6o
@user-mx5jr8wq6o 24 күн бұрын
චන්දි ඉන්දියාව ට දීපම් රිදෙන්න😮
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 51 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,1 МЛН
Punished for insolence! #mma
0:28
IMBALANCE
Рет қаралды 6 МЛН
Легендарный прыжок 😱
0:15
Story-Bytes
Рет қаралды 8 МЛН
Kids' kindness shines bright on the soccer pitch #shorts
0:40
Fabiosa Best Lifehacks
Рет қаралды 1,1 МЛН