ශ්‍රී ලංකා හුරේ... නල්ලම් නල්ලම් පට්ට සතුටුයි / ඉන්දියාවට ගේම දුන්නා I India Tour of Sri Lanka 2024

  Рет қаралды 25,255

SL SPORTS

SL SPORTS

Күн бұрын

Пікірлер: 66
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 ай бұрын
අසලංක වුනත්, චමරි වුනත් දෙන්නාම දිනවන්නේ අපේ ලංකාව..අපි ඒ දෙන්නාටම ගොඩාක් ආදරෙයි .. සනත් ජයසූරිය මහත්මයාට බොහොම පින්!
@Imtheboss6905
@Imtheboss6905 2 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤
@SashaaSd-dt9yx
@SashaaSd-dt9yx 2 ай бұрын
Chamari unath asalanka unath dinawanne lankawa .enisa eyalata mokuth kiynna epa . Rata wenuwen sellan krna krpu. Hemotama respect krnna purudu wenna
@Imtheboss6905
@Imtheboss6905 2 ай бұрын
@@SashaaSd-dt9yx ඔව් ඔයා හරි හැබැයි උඩ කමෙන්ට් එකේ කාටවත් මුකුත් කියලා නැහැ නෙ
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
ගැහුවේ ඉන්දියාවට, ඒකයි මේ සීරිස් එකේ ලොකුම වටිනාකම 🇱🇰💪💪💪
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
කිසිම වටිනාකමක් නෑ දන්න ඵකා දන්නවා මේ වගේ කුඹුරැ පිච් වල මැච් ගහලා දිනලා පලක් නෑ කියලා වාසනාවට තුනේම ටොස් දිනුවා නැත්නම් බලන්න තිබුනා
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
Aniwaren duwannda dunnee sirjta
@deshgaming5632
@deshgaming5632 2 ай бұрын
@@creativeschool9788Duwnnm dunne na 😂
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
@@creativeschool9788 එයාට ඇඬෙන්න දුන්නේ 😆😂😂
@IsuruSamarasinghe-ym5lg
@IsuruSamarasinghe-ym5lg 2 ай бұрын
​@@deshgaming5632moda ktha kiynn epa ithn 😂
@virajrathnayake-k6e
@virajrathnayake-k6e 2 ай бұрын
සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම රට වෙනුවෙන් ප්‍රීතිගෝසා නඟනකොට කොච්චර සතුටුද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chandimaweerakkodi2860
@chandimaweerakkodi2860 2 ай бұрын
සුපිරියක් කොල්ලනේ.අපි හැමදාම බලන් හිටියෙ මේ දවස එනකන්❤❤
@ude3333
@ude3333 2 ай бұрын
චමරි අසලංක සහ චරිත් අතපත්තු තමයි හොදම නායකයො දෙන්නා ❤❤
@HashanMadhushika
@HashanMadhushika 2 ай бұрын
2:36 අනෙ පැතුම් ❤ කොහෙද යන්නෙමෙ
@Mashi_girl26
@Mashi_girl26 2 ай бұрын
Ee pathum nemene 😅😮
@raneeshaheshan230
@raneeshaheshan230 2 ай бұрын
යකෝ ඒ පැතුමා නෙවෙයි 😂
@silent24x7
@silent24x7 2 ай бұрын
කවුරු කොහොම කිව්වත් කුබුරෙද තාර පාරෙද ගලි වලෙද අපෙ උනුත් ගැහුවෙ මෙකෙ උනුත් ගැහුවෙ මෙකෙ mach එක දින්න එච්චරයි🎉❤ ක්‍රිකට් කියන්නෙ batting විතරක්ම නෙවෙ එහනම් මෙකත් baseball වගෙ වෙනවනෙ bat/ball/field තුනෙන්ම් හොදට කරා ODI එකෙ අගය කරන්න ඕනදෙ අගය කරන්නම ඕන අනිව superb❤🎉🇱🇰
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
වාසනාවට දිනුවෙ
@ashwingunathilaka
@ashwingunathilaka 2 ай бұрын
@@Dammikakrishantha-yc7ox uba wage kunu ktha kiyna ekekth inna epai oona thnkta 😂
@sameerakiri
@sameerakiri 2 ай бұрын
@@Dammikakrishantha-yc7ox karumeta ipadune uba
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
@@sameerakiri තොපි වගේ හරක් ඉපදුනෙ වැරදිලා
@sameerakiri
@sameerakiri 2 ай бұрын
@@Dammikakrishantha-yc7ox palayan pako yanna, mechchara mahansi wela dinnama wasanawata dinna kiyanna yjo mona kariyekda, balapan rohith sharma ge kathawa, thopi wage un lankawata barak ban, bere wewe nwae thopi wage huththige puthala
@RukshanDharmapala
@RukshanDharmapala 2 ай бұрын
දින්නා යකෝ දින්නා.🎉 අපේ කොල්ලෝ. හැමදාමත් දින්නත් පැරදුනත් මේ වගේ ගේමෙන් සෙල්ලම් කරමු කොල්ලනේ.මාරම සතුටුයි අදනම්.❤🇱🇰🏏💪🫡
@Imtheboss6905
@Imtheboss6905 2 ай бұрын
අද නම් සිරාවටම සතුටු දවසක්.අර්ජුනගෙන් පස්සෙ සනා,මහේල,සංගා වගේ ලෙජන්ඩ්ලා ගොඩකට කරගන්න බැරි උන දෙයක් සනාගෙ පුහුණු කාරීත්වය යටතේ අසලංකට කරන්න පුළුවන් උනා❤
@ruvinipeeris946
@ruvinipeeris946 2 ай бұрын
අනිවාර්යයෙන්ම target එකක් අනුව වැඩ කරහම , ඔිනෑම කිුයාවලියක අවසාන පුතිථලය .... ජයගුුුහණයයි. කාන්තා කිුකටි කණ්ඩායමත් ජයග්‍රහණය කරන්න මුල ඉදන්ම හේතු වුණෙත් ඒකමයි . ඒනිසා ඉදිරියටත් දුරදර්ශීව කටයුතු කර ජයග්‍රහණය කරා ලගා වීම පිණිස ඔබ සියලු දෙනාට අවශ්‍ය ශක්තිය ලැබේවා . ජයග්‍රහණය පිණිස කැපවීමකින් කටයුතු කල සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි . මගේ උණුසුම් සුභ පැතුම් !!! මගේ මවිබිම දිනේවා !!!
@nilnethu6637
@nilnethu6637 2 ай бұрын
මේ ළමයි අර සිරාජ් තාත්තිට සලකන්නෙ ඔහොමද 😂😂 කැත වැඩ ඕවා
@Userleo-messi
@Userleo-messi 2 ай бұрын
Congratulations 🎉🎉🎉🎉
@LakshanSk-sd5dt
@LakshanSk-sd5dt 2 ай бұрын
2:37 e nissanka match eka iwara una witharai gedarath yanawa😅
@A_N_Y_T_H_I_N_G_
@A_N_Y_T_H_I_N_G_ 2 ай бұрын
Haththikke 🤦😁
@ThusharaDhammika-of1xf
@ThusharaDhammika-of1xf 2 ай бұрын
Sanath aiyawa isthira head coch karanna dan eya ekka ape kollo tika supiri team ekak wei thawa issarahata dan therenawa pita rata coch kenekgei ape coch kenekugei wenasa ape kollanta ape basawa ona ape coch thamai galapenne sanath aiya issarata ape kollo tika supiri hadai sanath aiya vinaya haduwa shoals media ragili nahane dan issaratath ehemai wenna sanath aiya wage kata sara coch kenek thamai ona ape loke hollai lagadima congratulations sri lanka
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 2 ай бұрын
We are srilankan❤❤
@danidulakshan6309
@danidulakshan6309 2 ай бұрын
සුපිරි
@senuthhansana-j7c
@senuthhansana-j7c 2 ай бұрын
Jaya wewa
@januleo-m5y
@januleo-m5y 2 ай бұрын
1:19 anurata jaya wewa🎉😂😂 ⏰
@JaniduNimsara-xg4bb
@JaniduNimsara-xg4bb 2 ай бұрын
After a long time . ❤❤❤❤
@Dlab-u4v
@Dlab-u4v 2 ай бұрын
1:18 අනුරට ජය වේවා 🧭
@SiriLanka-f9p
@SiriLanka-f9p 2 ай бұрын
Supiri kollane
@thamalsuraweera3000
@thamalsuraweera3000 2 ай бұрын
❤🇱🇰❤️
@judeperera5183
@judeperera5183 2 ай бұрын
ඉන්දියන් කාන්තා කන්ඩායම ගේමක් ඉල්ලුවා නේද දැන් පුලුවන් දෙන්න හෝටලයට යන්න ලන්කාවේ ටීම් එක ඉන්න😂
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
ලංකාවෙ ටිිම් ඵකට හොද හෝටලේකින් කන්න දෙනවා මේ අව්රැද්දෙ ඉංදියාවට තරගාවලියකට ගෙන්නලා
@MR_Lankan
@MR_Lankan 2 ай бұрын
Sanath Erra begins 🥹❤️💥🏏💪🇱🇰
@Yujipro95
@Yujipro95 2 ай бұрын
Sri lankam wanakkam England hei pitches next
@kusumkumarasinghe6103
@kusumkumarasinghe6103 2 ай бұрын
චන්ද ප්‍රතිපල පැහැදිලී
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 2 ай бұрын
Oka therune nehe ne ape kollanta. Methanin idiriyata misak passata yanna behe.🎉
@ErangaSandaruwan-dq5kn
@ErangaSandaruwan-dq5kn 2 ай бұрын
පැරදුනානම් බලන්න තිබ්බා , ඔක්කොම ලා ඉන්දියන් කොඩි ය අරන් ඉන්දියාවට සපෝට් කරන විදිහ 😂😂
@chandimanayana5484
@chandimanayana5484 2 ай бұрын
කව්ද බන් ඒ අනුරට ජයවේවා කියපු පම්කයා😂😂😂😂😂😂😂😂😂
@romesh.wijetunge
@romesh.wijetunge 2 ай бұрын
වයසක ගෑනුත් කියන්නේ "මේ මගේ first time" කියලා තමයි.😂😂😂😂.ඒ උනාට දාන වැඩ කෑලි මියා කලීෆටවත් බෑ.
@sumudithadananjaya8699
@sumudithadananjaya8699 2 ай бұрын
මුං යකෝ දින්නත් හූ තියෙනවා පැරදුනත් හූ තියෙනවා
@sameeramm
@sameeramm 2 ай бұрын
ශම්මි සිල්වා ,හොදද දැන් 😂😂?
@vikumjayaruwandishanayakag8135
@vikumjayaruwandishanayakag8135 2 ай бұрын
කාසියෙ වාසිය තමයි වෙන දෙයක් මෙතන නැ
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 ай бұрын
කරැමෙට හරි ටොස් ඵක පැරදුනානම් මුඃ ඉවර වෙලා යන්නෙ කොඩි පුකේ ගහගෙන
@LashanKumaranayak
@LashanKumaranayak 2 ай бұрын
Kari sirj karaya
@anishaambrosefan
@anishaambrosefan 2 ай бұрын
මෙහෙමත් හරක් ඉන්නවනේ 😂😂
@DarshanaSunet
@DarshanaSunet 2 ай бұрын
ඇයි පර දෙමලො
@SanuriKirishani
@SanuriKirishani 2 ай бұрын
Ai හරක් kiyanne
@SasankaLiyanage-yp6ub
@SasankaLiyanage-yp6ub 2 ай бұрын
අන්න සිරාජ් තාත්ති 10.00ට නිදාගත්ත😂
@Im-Aj
@Im-Aj 2 ай бұрын
හරක්ට මිනිස්සු පේන්නේ හරක් විදිහට 😂😂😂
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2,1 МЛН
1st ODI | Highlights | West Indies Tour Of Sri Lanka | 20th October 2024
12:57
Sony Sports Network
Рет қаралды 563 М.
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН