හාමුදුරුවන්ගේ කවි ගායනා අභියෝගයට අත්තනායක සර් මුහුණ දුන් අයුරුIවැරදීම සහ පැරදීම ජීවිතේට අත්දැකීමක්I

  Рет қаралды 243,439

Harindra Jayalal

Harindra Jayalal

Жыл бұрын

පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරI
අතුරුගිරිය සිරි සීවලී අසපුවේ සිටI
සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
#srilanka#sudamsabhawa#

Пікірлер: 523
@hettiarachchisathsarani1508
@hettiarachchisathsarani1508 Жыл бұрын
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@user-do8xr7vo2x
@user-do8xr7vo2x Жыл бұрын
තෙරැවන්සරණයි 🙏🙏🙏
@madushanidinushika7883
@madushanidinushika7883 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් අඑතුලු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
හරිම ආසාෙවන් බලනවා හරිම අර්ථවත්
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
නමෝ.බුද්ධාය තෙරුවන් සරණයි ඔබ.සැමට 🙏🙏🙏☸️☸️☸️
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් උතුම් දලදා සමිදු පිහිටයි
@dammikakalansooriya3341
@dammikakalansooriya3341 Жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
Thunuruwan saranai ape hamuduruwan wahansela ethulu pinwat oba semadenatama 🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🌹🌹🌹🌹
@seethajayasingha8520
@seethajayasingha8520 Жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේ ට සහ ඔබතුමන් දෙදෙනට ම තෙරුවන් සරනයි
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 Жыл бұрын
තෙරුවන් සරනයි පදලන්ගල හාමුදුරුවෝ ඇතුලු හැමෝටම
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 Жыл бұрын
හරිම වට්නා වැඩ සටහනක් මම කොහොමටත් හරේන්ද්‍ර ගේ වැඩ සටහන් බලනවා all the best.
@sumaneds7306
@sumaneds7306 Жыл бұрын
පින්බර පෝහෝ දිනයක් වේවා ලෝවාසි සැමට පින්වත් අපේ ස්වාමීන් වහන්සේට අත්තනායක සර්‍ර්ට හරෙන්ද්‍ර ඔබටත් තෙරුවන් සරන ලැබේවා
@deepikamalkanthi422
@deepikamalkanthi422 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් ට සහ අත්තනායක මහත්තයා ඇතුළු හරෙන්දු පුතාටත් වට්නා දෙයක් ගැන දැනුවත් කරාට
@malikaa7749
@malikaa7749 Жыл бұрын
බුදු සරණයි සුභ උපන් දිනයක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ගොඩක් සතුටුයි ඉතා වැදගත් කරුණු කාරණා අවබෝධ කර ගැනීමට උත්සාහ කරනවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
උතුම් බුදු සිරිපා පහසින් සිරිලක පූජනීය වූ පිංබර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා. 🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻 🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻
@sanathkumarrajapaksha6628
@sanathkumarrajapaksha6628 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන්,සරණයි🙏🙏🙏 අත්තනායක මහතාට තෙරුවන් සරණයි🙏🙏🙏. හරෙන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 Жыл бұрын
ගරු තර ස්වාමින් වහන්සේටත් අත්තනායක මහත්මයාටත් හරේන්ද්‍ර ජයලාල් මහත්මයාටත් සුභ උපන්දිනයක් වේවා.!!!!! සුභ නව වසරක් වේවා.!!! තෙරුවන් සරණයි... දෙව් පිහිටයි........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandane4647
@nandane4647 Жыл бұрын
තරුවන්. සරණයි. 🌹🙏🙏🙏🌹
@ranjianigodakanda6873
@ranjianigodakanda6873 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අත්තනායක මහතාටත් හරේන්ද්‍ර මල්ලිටත් තෙරුවන් සරණයි දීර්ගායු වේවා
@nilanthihettigodage777
@nilanthihettigodage777 Жыл бұрын
🙏🙏🙏අපේ ස්වාමීන් වහන්සේට අත්තනායක කථිකාචාර්ය තුමාට හරේන්ද්‍ර ජයලාල් මහතාට නිදුක් නිරොගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා!!! යහපත් බලාපොරොත්තු ඉටුවන සතුට සෞභාග්‍ය සපිරි ශ්‍රී සුභ නව වසරක් වේවා!!!
@wasanthadiwakara3927
@wasanthadiwakara3927 Жыл бұрын
ලස්සන අර්තවත් වැඩසටහනක්
@SDMusic197
@SDMusic197 Жыл бұрын
ගරු ස්වාමින් වහන්සේ ඇතුලු ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුති ආයුස බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
තෙරුවන් සරනයි . පින්බර පොහෝ දිනයක් වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඉතා අගනා වටිනා කදිම ව්‍යාපෘතියක්.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽 ජයවේවා.🇱🇰 🇩🇪
@ramyagamage6333
@ramyagamage6333 Жыл бұрын
හොඳ වැඩ සටහනක් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට අත්තනායක මහතා සහ හරෙන්දා පුතා ට
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ම දෙනාටම නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@apsararathnayaka861
@apsararathnayaka861 Жыл бұрын
Ape හාමුදුරුවෝ ඇතුළු ඔබ depalata suba aluth අවුරුද්දක් weva 🙏🙏🙏godak කලෙකින් mata වැඩසටහන බලන්න bari una mage ammage asanipa තත්වය නිසා dan mage ammata suwai ඉතින් අලුත් aurudde ඉඳලා ආපහු ඔබගේ වැඩසටහන් බලන්න puluwan .theruwan saranai ලෝකවාසීන් සියලු දෙනාටම 💐💐💐
@nandanakumara1019
@nandanakumara1019 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අත්තනායක මහතාට තෙරුවන් සරණයි 🙏🙏🙏 හරේන්ද්‍ර අයියා 🙏🙏❤❤🎤👍
@piumisadamali3978
@piumisadamali3978 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි නිදුක්
@nishanthisilva5171
@nishanthisilva5171 Жыл бұрын
මේ කට හඩ තුනම බාවනාවක් ....බුදුසරණයි
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ රත්තරන් ස්වාමීන් වහන්සේ හරේන්ද්‍ර අයියා අත්තනායක ගුරු තුමා ඔබ ලාතුන්දෙනාගේවැඩසටහනට තුනුරැවන් සරණයි 🙏🌹🏵️🏵️🏵️🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේටත් හරේන්ද්‍ර ඇතුළු සියලු දෙනාටමත් 🙏🙏🙏
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 Жыл бұрын
ලොකු හරයක් ඇති වැදගත් වැඩසටහනක් විනෝදාත්මකව ඉදිරිපත් කළ හරේන්ද්‍ර මහතාටත්, ගරුතර ස්වාමීන් වහන්සේටත්, අත්තනායක සර්ටත් බොහොම පිං 🙏🙏 වගේම බොහොම ස්තූතියි
@chamaridineshika2378
@chamaridineshika2378 Жыл бұрын
බොහොම පිං අත්තනායක සර් ටිකිරි ලියා කවිය තේරුම කියල දුන්නට මගෙ හිතේ මේ කවිය තේරුම් ගැන ලොකු ප්‍ර්ශ්නයක් හිතේ තිබුන
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
හරේන්ද්‍ර මැතිදුනී ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
සුභ නව වසරක් වේවා,ඔබවහන්සේටත් අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබ තුමාටත්. සැමට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
අපේ හාමුදුරැවන්ටත් අත්තනායක මහත්මයාටත් හරින්ද්‍රටත් සුබ උපන්දිනයක් වගේම සුබ නව වසරකුත් වේවා. හරින්ද්‍ර කරන වැඩසටහන් හරිම ලස්සනයි . ❤
@karunasenaperera9634
@karunasenaperera9634 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට අත්තනායක මහතා හා ඡයලාල් මහතාඇතුලු සැමටම තෙරූවන් සරනයි
@indu8232
@indu8232 Жыл бұрын
Swamin.wahansata.apa.sarta.harandra Mahathata.tharuwan.saranai
@sarathmaddumabandara5463
@sarathmaddumabandara5463 Жыл бұрын
අද කාලයට වටිනාම අදහස් ධර්ම ධානයක් කළ හාමුදුරුවන්ටත් මහාචාර්ය තුමාටත් නිවේදක ඔබටත් ජාතියේ් ප්‍රනාමය.
@kumaripankoon3169
@kumaripankoon3169 Жыл бұрын
තෙරුවන් සරණයි ,සුවහසක් සිත් සුවපත් වන සුදම් සභාව හරිම ආසාවෙන් බැලුවා අති පූජනීය ස්වාමීන් වහන්සේටත් ගරු අත්තනායක සර් ටත් හරෙන්ද්‍ර සර් ටත් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ තුමාලාටත්...සුභ උපන්දිනයක්.. වේවා.. හැම මොහොතකම. සෑම කෙනෙක්..තුලම දක්ෂකම් ඇත.. හඳුනා ගන්න.. ජීවිතයට මුහුන දෙන්න..ජීවිතය හැඩි නොකර ගෙන..හැඩ කරගන්න..
@dilanipeiris8623
@dilanipeiris8623 Жыл бұрын
අපෙ ස්වාමින් වහන්සේට සර් අත්තනායකට හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් තෙරුවන් සරණයි
@nilukakumari2120
@nilukakumari2120 Жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා අත්තනායක සර් .....! සියලු දෙනාටම තෙරුවන් සරණයි ..මෙවන් ඵලදායී වැඩසටහන් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏❤️❤️❤️❤️
@ranalidinushi8272
@ranalidinushi8272 Жыл бұрын
තෙරුවන් සරණයි.
@raniheen281
@raniheen281 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු අපේ අත්තනායක මහත්මාසහ හරේන්ද්‍ර මහත්මා ආදරයෙන් සිහිපත් කරමි අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@nishanthafernando6632
@nishanthafernando6632 Жыл бұрын
අපි හැමදාම ගරුකරන සුදම් සභාවට තෙරුවන් සරණයි 🙏🙏🙏. මම හදවතින්ම ගරු කරන නියතමානි චරිතයක් තමයි පදලංගල හාමුදුරුවෝ සහ අත්තනායක මහතා අපි හරිම ආශාවෙන් නරබන වැඩසටහනක් . හරේන්ද්‍ර මහතා . මගේ ජීවිතයේ දැකපු සුන්දරම
@mahindakumarawitharanage6014
@mahindakumarawitharanage6014 Жыл бұрын
තෙරුවන් සරණයි
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
තෙරුවන් සරණයි ..අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 . ..සුවපත් වෙත්වා .....අත්තනායක මහතාට සුභ උපන්දිනයක් වේවා , හරේන්ද්‍ර පුතාටත් තෙරුවන් සරණයි ....
@noorksa4466
@noorksa4466 Жыл бұрын
අපේ හාමුදුරුවෝ දේශනා කරනවා අහන් ඉන්න අාසයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@Chandrapala44
@Chandrapala44 Жыл бұрын
In Km ..mm... M. M? Mo
@shalikafranndo155
@shalikafranndo155 Жыл бұрын
සුදම් සභාව තව දිගු කාලයක් කරගෙන යන්නට අපේ හමුදුරුවන් වහන්සේලාටත් අපේ සර්ටත් හරේන්ද්‍ර මහත්මයාටත් තුනුරුවන්ගේ ආශිර්වාද ය නිදුක් නීරෝගී භාවය ලැබේවා
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
සුබ නවවසරක් වේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක මහතාටත් හරෙන්දු මහතාටත් වට්නා අර්ථවත් කරුණු සමාජයට දයාද කලාට බොහෝම පිං
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ... අත්තනායක මහාතාටත් අපේ හරේන්ද්‍ර මාතාටත් එක්ක... 🙏🙏🙏
@mallikaperera383
@mallikaperera383 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පුදුම ආසාවකින් හාමුදුරුවන් ගේ බන කතාව අහන්නේ
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .හාමුදුරුවනේ ..තෙරැවන් .සරණයි .ඔබදෙපැලට.🙏🙏🙏🙏❤️❤️
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ධම්මදේව හාමුදුරුවනේ අත්තනායක මහතා නෙනි හරේන්ද්‍ර ජයලාල් මහතා ඇතුළු විද්වත් මණ්ඩලයේ සියලු දෙනාටම 2023වසර සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
2023 පලමු මාසයේ පොහෝ දිනය අපේ හාමුදුරුවන් ට සහා ඔබ දෙපළට සහා සියලු ම සත්වයෝ සුව පත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ගෞරවණීය පදලංගල ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේ සුදම් සභාවේ දැකීමත් හරිම සතුටක්. එ එමෙන්ම අත්තනායක මහත්මයාටත් ,හරේන්ද්‍ර මහත්මයාටත් බොහෝම පින් ! 🙏 සැමට සුභ නව වසරක් වේවා !
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
මම ආසාම තුන්දෙනෙක් එකතුවෙලා හිතාගන්නත් බz අනේ හරීම සතුටුයි අපේ හාමුදුරුවෝ මම දzක්කේ හුගාක් දවසකින් හරීම සතුටුයි සම්මා සම්බුදූ සරනයි ! චීරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද නිදුක් නිරොගි සුවයම ලzබේවා තිසරන සරනයි !
@sureshkumaradas126
@sureshkumaradas126 Жыл бұрын
Hnaf Haito
@malanic.hapuarachchi3754
@malanic.hapuarachchi3754 Жыл бұрын
💅
@maddumagehemamali2863
@maddumagehemamali2863 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 taruwan saranaei
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට aththanayaka මහත්මයාටත් හරේන්ද්‍ර ජයලාල් මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් වේවා වේවා ප්‍රථම බෝධියකින් අමා මහ නිවනට පත් වේවා හැරෙන්ට ජය ජය මහත්මයා බොහොම ස්තූතියි මේ වැඩසටහන මෙහෙයවනවා
@manelrajapaksha3058
@manelrajapaksha3058 3 ай бұрын
lllllll ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 28:18 😅😊😮p lakshita
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් 🙏 පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 , පින්වත් අත්තනායක මහතාට, පින්වත් හරේන්ද්‍ර මහතාට මාගේ හදපිරි ආචාර්ය පුදකරමි ! 🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! පින්වත් අත්තනායක මහතාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 සුභ උපන්දිනයක් වේවා ! සුදම්සභා මණ්ඩපයත් දිගුකාලයක් වැජ්ඹේවා !
@user-vu8qh4en2d
@user-vu8qh4en2d Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අත්තනායක සර් හරේන්ද්‍ර සහෝදරයාට.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏.
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ට සියලු දෙනාටම තෙරැවන් සරනයි සුබමසුබ සුබ අලුත් අවුරැද්දක් වෙිවා
@channasanjeewa9535
@channasanjeewa9535 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැකීමත් ලොකු සතුටක් හරෙන්ද්‍ර් ඔබටත් අත්‍තනායක සර්ටත් තෙරුවන් සරණයි
@wgpathmini8191
@wgpathmini8191 Жыл бұрын
Suwaming wahansa athlu athtanayaka mahathmatath haridmndra mahathmatath nirogimath wasanawantha nawa wasarak wewa budu saranai🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
මේ පුන්‍ය කටයුත්තට මූලික වූ ,සහභාගි වූ සියලු දෙනාට පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏
@subashanisuba866
@subashanisuba866 Жыл бұрын
Harendra mahata sambanda kra ganna puluwan nm1 dennko
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේටත්. අත්තනායක මහත්මයාටත්..හරේන්ද්‍ර මහත්මයා. ඔබටත්. සම්මා සම්බුදු සරණයි..
@anulamapa4725
@anulamapa4725 Жыл бұрын
අපේ හාමුදුරැවන් වහන්සේ අත්තනායක මහත්මා සහ හරේන්දා ජයලාල් මහත් මයානෙනි ඔබ සියඵ දෙනාටම නිදුක් නිරෝගිමත් සුබ නව වසරක් වෙිවා...දිිෆායුවෙිවා....
@vinishiyaperera5956
@vinishiyaperera5956 Жыл бұрын
පදලංගල ධම්මදේව ලොකු ස්වාමීන් වහන්සේටත්, අත්තනායක මැතිතුමාටත්, හරේන්ද්‍ර මල්ලිටත් නිදුක් නිරෝගී සුබම සුභ උපන් දිනයක් සහ සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවායි පතමින් මෙවැනි සාර්ථක වැඩසටහන් මතුවටත් සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....!!!!!!
@chandrawathiherath4956
@chandrawathiherath4956 Жыл бұрын
මම ආසම කරන වැඩසටහන.අපේ.හාමුදුරුවන්ට සහ.හරේන්ද්‍ර මහතාට අත්තනායක සර්ටත්..ත්‍රී විදධරත්නයේ.පිහිට ආශිර්වාදය ආරක්‍ෂාව ලැබේවා.🙏🙏🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
තෙරුවන් සරණයි ☸️❤🙏🙏🙏
@eropahandhi1790
@eropahandhi1790 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@AbcAbc-xd4gg
@AbcAbc-xd4gg Жыл бұрын
බුදුසරණයි හැමෝටම
@chethiya574
@chethiya574 Жыл бұрын
දකින්න අසවෙන් හිටපු හාමුදුරුවෝ කෙනෙක්. සසුන් පින් කෙත බැබලේවා. දළදා සමිදු පිහිටයි 💝💝💝
@airajasingha5667
@airajasingha5667 Жыл бұрын
ආදරනිය වැඩ සටසහන් ගෙනඑනා ඔබතුමා ට අපෙහාමුදුරුවන්ටත් ඒවගෙ ම අත්තනායක මැතිදුන්ටත් පසුගිය මස සැමරු උපන්දිනෙ වගෙ ම ලැබු නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා තෙරුවන් සරනයි
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
බුදු සමිඳුන් phitai හැමෝටම සුබ නඅව වසරක් wewa
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
සාධු ..!!! සාධු ..!!! සාධු ..!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ත් , අත්තනායක හේරත් සර් ට සහා හරේන්ද්‍ර මහතාට ත් තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
තේරුවන්සරණයී අපේ හාමුදුරුවන්ට සහා අත්තනායක මහාත්තයා ඇතුළු හරේන්ද්‍ර මල්ලී ඇතුළු සැමට 🙏🙏🙏
@dayaniherath5548
@dayaniherath5548 Жыл бұрын
Tunurruwange pihita aarakshawa lebeewa suba nawa wasarak weewa
@sumithkarunawathie6836
@sumithkarunawathie6836 Жыл бұрын
L
@mallikachandrasekara8962
@mallikachandrasekara8962 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට නිරොගිමත් වාසනාවන්ත නව වසරක් !!!
@ygbu
@ygbu Жыл бұрын
5
@modithbanuka9523
@modithbanuka9523 Жыл бұрын
ස්තුතියි
@panamayayesusangathero
@panamayayesusangathero Жыл бұрын
⁣ හාමුදුරුවෝ තෙරුවන් සරණයි.🌼🙏🌷 සියලු දෙනාටම⁣ තෙරුවන් සරණයි..
@manikemani733
@manikemani733 Жыл бұрын
අපේ හාමුදුරුවනේ අවසරයී අත්තනායක මහත්තයෝ හරෙන මහත්තයෝ සුබ නව වසරක් වේවා බුදු සරනයි
@sunilprematilaka5663
@sunilprematilaka5663 Жыл бұрын
අපේ හාමුදුරැවන් අැතුලු අත්තානායක ස්ටත් හරේන්දු් අයියටත් දිර්ග අායුස ලැබෙවා .මෙවන් වැඩ සටහන් ඉදිරිට තබන්නත් . සුභ අලුත් අවුරැද්දක් වෙවා සැමටම.
@monikaban9511
@monikaban9511 Жыл бұрын
Pus
@cityshop51
@cityshop51 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
වැරදුම සමග පැරදුම කියන දෙකම තමයි සාර්ථක ගැහැණියක් හෝ පුරුෂයෙක් බිහිකරන්නේම.... හැබැයි ඒ වරදින පරදින කෙනාට බුද්ධිමත්බව, දරාගැනිම, අධිෂ්ඨානය , ඉවසීම තියෙන්නම ඕනී.... ඒ වරදින පරදින ගානේ , වරද හදාගෙන ඉස්සරහට යහපත්ව අරමුණු වලට යන්න , ඒවා ජයගන්න..කවදාවත් අරමුණු වලට යන අය , අරමුණු දිනන ,ජිවිතය දිනන අය කූඩැල්ලෝ, කිනිතුල්ලෝ , මැක්කෝ වෙන්නේ නැහැ.. අනුන්ගෙන් යැපෙන පරපෝෂිතයින් වෙන්නේ නැහැ ..එයාලා වට්ටපු , වැරදුනු, රැවටූනු, හැම තැනම ...ජිවිතේ දිනන්න ලබපු හොදම අඩිතාලමක් කරගන්නවා... ජිවිතේ වැඩියම ස්තූතියි කරන්න ඕනී, අපිට උදව් ඕනී වෙලාවේ අපිව ප්‍රතික්ෂේප කල අයට...අපිව මග ඇරපු අයට...අපිව රැවටුව අයට....මොකද එයාලා තමයි අපිට අපිව, අපේ ශක්තිය , අපේ තුල ඉන්න සාර්ථක යහපත් මිනිසා හොයාගෙන , එයාව ක්‍රියාවේ යොදවන්න උදව් කලේ....ගෙවල් වල සැපට ඉන්න කවුරුත්, ලස්සන කතාවල වීරයෝ වෙන්නේ නැහැ.... ලෝකේ වීරයෝ උනේම , වැරදිලා , පැරදිලා .. ජිවිතේ දිනපු අයයි..... නමස්කාරය අති ගෞරවණිය ස්වාමින් වහන්සේට , 🙏🙏🙏 ගෞරවණිය ස්තූතිය අත්තනායක මහතාට 💜️ සහ දයාබර හරේන්දා මහතාට 💜️
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
වටිනාම අදහසක්🙏🙏🙏
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
සියලුම දෙනාට.. සුබම සුබ. නව වසරක් වේවා.. තේරැවන. සරණයි..
@geethikawileperuma7778
@geethikawileperuma7778 Жыл бұрын
ගෞරවණීය අපේ හාමුදුරුවන්වහන්සේටත් හේරත් මහත්මාටත් හරේන්ද්‍ර මහත්තයාටත් නිරෝගීබවත් දීර්ඝායුත් වේවා ! සුභ උපන්දිනයක් වේවා ! සුභ නව වසරක් වේවා ! තෙරුවන්සරණයි !
@MSMA1982
@MSMA1982 Жыл бұрын
☸🙏සාදු 🙏සාදු🙏සාදු අද ධම්ම සාකච්චාව ඡීවිත ඡයගන්න ලැබුණ උපදෙස් ටික කලකිරීමට පත් සෑම අයටම හදවතටම දැනෙනවා අපේ හාමුදුරුවන් වහන්සේ ට අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලී තෙරුවන් සරණයී 🙏🙏🙏🙏
@pushpagamage3482
@pushpagamage3482 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 Жыл бұрын
,,සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු මමත් මෙි පිං අනුමොදන් වෙිනවා අපෙ හමුදුරුවන් වහන්සේටත් අත්තනායක මහත්මයාටත් හරෙන්ධර මහත්මයාටත් තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා
@rasikaprasanga1487
@rasikaprasanga1487 Жыл бұрын
සාදු! සාදු! සාදු! ⚘️🙏🙏⚘️
@lakshmanrajapaksa1908
@lakshmanrajapaksa1908 Жыл бұрын
එදාත් අදත් ඔබ සමඟින් සිටිනවා තෙරුවන් සරනයි ...
@r.sumedha8198
@r.sumedha8198 Жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි !!
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
අපේ හාමුදුරුවන් ඇතුළු අත්තනායක සර් හරේන්ද්‍ර මල්ලිට සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏❤තෙරුවන් සරණයි දීර්ගායු වේවා
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි !!🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@rmkisandamali5731
@rmkisandamali5731 Жыл бұрын
තෙරුවන් සරණයි !
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ tumata නිදුක් නිරොගි සුභ උපන් දිනක් weawa theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏💐💐
@nishanthiamarathunga5189
@nishanthiamarathunga5189 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nd3vu3mk2r
@user-nd3vu3mk2r Жыл бұрын
කාලෝචිත වැඩ සටහනක් හරිම වටිනවා .අපේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏💐💐💐💐
@mhthilakarathna3708
@mhthilakarathna3708 Жыл бұрын
තිදෙනාටම තෙරැවනේ සරනයි
@seethajayasingha8520
@seethajayasingha8520 Жыл бұрын
හරිම වැදගත් දේශනයක් 🙏🙏🙏
@smantya1717
@smantya1717 Жыл бұрын
සුබඋපාන්දිනාක්,ආතනායකමහතාට
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН