I Made purple roses | Unforgettable dishes. For my family with lots of love|Poorna-The nature girl|

  Рет қаралды 2,654,944

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 3 000
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
සිරිපාල මාමා එලවලු කොටුව කරන්නේ අපි දන්න කියන කාලේ ඉදලමයි.මට මතකයි මං ඉස්කෝලේ යද්දි,හැමදාම පාර අයිනේ තියෙන වාඩියේ ලී මැස්ස උඩ එවෙලේම කඩලාගත්තු එලවලු පලාවර්ග නම් වරදින්නෙ නෑ.මාමා කවදාවත් එලවලු ටික තියන් පැය දෙක තුනකට වඩා ඉන්නවා මම නම් දැකලා නෑ.වගාවට වස විස ලංකරන්නෙ නැති නිසා එලවලු ටික දාපු ගමන් ඉවරවෙනවා මයෙහිතේ. මේ පාර මාමා කොටුවෙන් බාගෙටත් වඩා දාලා තිබුනේ දන්දිල කුකුලල එක්ක හිඟුරල.සාමාන්‍යයෙන් ඕනම අල වර්ගයක් ගලවන්නෙ දෙසැම්බර් ජනවාරි මාස වල වගේනෙ.මාමා මට අපේ පංගුව ගෙනියන්න එන්න කියලා පණිවිඩේ කලින්ම එවලා තිබුනට යන්න උනේ නම් පහු වෙලා.ඇත්තටම මාමගෙ අල කොටුව දැක්කම ආසාවෙ බෑ.ඇස්වහක් නෑ.හරිම ලස්සනයි.💛🌿 අල ටික ගෙදරට අරගෙන එද්දිනම් මට හොද ගනන්.😄අම්මෝ බිම තියන්න බැරි ලැජ්ජාවට තමයි උස්සන් ආවේ.ඒ තරම් බරයි.අල ටික කුස්සියේ මුල්ලක තියලා සතියකට විතර පස්සෙ තමයි ඔන්න කෑමට ගත්තේ. සාමාන්‍යයෙන් අල කල්තියා ගන්න පුලුවන් මාස තුනක් වගේ තමයි.ඊටත් වඩා කල්තියාගන්න ඕනනම් පිටි කරන්න වෙනවා.මමත් ඉතිං අල ටික තම්බලා වේලෙන්න අවුවට දැම්මා.අර ඇගිලි වගේ අල වර්ගයක් තිබුනෙ.ඒවා තමයි හිගුරල කියන්නේ.ගොඩක් පිටි තියෙනවා.ඒවා තම්බලා පොඩි කරගන,කලින් දවසේ හදලා ඉතුරු උන පොලොස් දාලා තමයි මම තල දාපු පොලොස් හිගුරල රොටි හැදුවේ.ඇත්තටම ඒක හැදුන හැටි නොදැකපු කෙනෙක්ට හැදුවෙ මොනවැන්ද කියනෙකනම් ලේසි වෙන්නේ නෑ..😍 දවස් හතර පහක් තද අව්වේ වේලුනාම හොදට වනේ කොටලා හලලා අල පිටි හදාගන්න පුලුවන්.දන්දිල පිටි වල දම්පාට නම් හරිම ලස්සනයි.ඒ පිටි දාලා තමයි මං හුමාලෙන් තම්බපු ලස්සන දන්දිල රෝස මල් පාන් හැදුවේ.හෙට අනිද්දා දිහාවට එන ආදරවන්තයින්ගෙ දවසටත් ඔයාලට පුලුවන් මේ රෝසමල් වර්ගයත් උත්සාහ කරලා බලන්න..💛හැබැයි මමනම් මේ රෝස මල් හැදුවේ මගේ පව්ලෙ අය වෙනුවෙන් ගොඩක් ආදරෙන්.😍 හොදට අනපු නිසා පාන් ටිකනම් හරිම මෘදුයි.බොරු කියන්න ඕන නෑනේ ඉතිං පිටි මෝලිය අනන්න මට තිරය පිටුපස වීරයත් උදව් කරා..😍 පොඩියට කපාගත්තු කුකුලල එක්ක,බටර් ඉගුරු සුදුලූනු සුවදට කුකුල් මස් පෙති දාලා පැහුන හොද්දනම් හරිම රසයි.රෝස මල් පාන් කන්නම කියාපු හොද්දක් වගේ.කෑම මේසෙට තව මොනාහරි අඩුයි කියලා හිතුන නිසා,දඩිබිඩියට කජු එහෙම දාලා දම්පාටට මං දන්දිල කැද එකකුත් හදාගත්තා කියන්නකෝ..මේ දවස් වල දන්දිල වාරේ නිසා හොයාගන්න අමාරු නෑ.පොලේ එහෙම දැක්කොත් ගෙනල්ලා හදලා බලන්නකෝ..දැක්කනේ අපේ තත්තා කැද එක බීගන ගිය ලස්සන.ඇත්තටම ඒක හරිම රසයි..😍 සොබාදහමට ලංවෙන්න.මනුස්සකම් පිරුනු උතුම් කෙනෙක් විදිහට මේ කෙටි ජීවිතය ගෙවන්න..💛🌸🌿 තෙරුවන් සරණයි...!! ආදරණීය පූර්ණා ♥️🌿
@kavithiya2271
@kavithiya2271 3 жыл бұрын
Home tour pls
@hsradiance2681
@hsradiance2681 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ජීවිතය කෙටියි. ඒ මේ විදිහට ස්වභාවික කෑම කෑවොත් . ජීවිතය තවත් ඉක්මනින් කෙටි කරගන්න තියෙන ක්‍රමයක් තමයි කෘතිම ආහාර ගැනීම . මම දැක්කා මේ ලගදී නිවේදනයකින් කිව්වා ලෝකයේ විෂ සහිත ආහාර ගන්නා ප්‍රදාන රටක් විදිහට ශ්‍රී ලන්කාවත් පෙරමුණේ ඉන්නවා කියලා . අපේ වටිනා දේවල් අපි විහින්ම නැති කරගන්නවා . ස්තුතිය ඔයාට නැවත නැවත අපේ ලාංකික ජනතාවට මේවා මතක් කර දෙනවාට . 🌹🌹❤❤☝☝🙏
@slkorea8748
@slkorea8748 3 жыл бұрын
Lassanay
@prasadidahanayaka7359
@prasadidahanayaka7359 3 жыл бұрын
😍😍😍😘 Lassanama lassanay
@anjaleesudusinghe467
@anjaleesudusinghe467 3 жыл бұрын
❤️❤️❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Since our childhood Siripala uncle had his vegetable square. When i went to school, i still remember Siripala uncle sitting on the wooden plank with vegetables and leaves plucked in his hand. Also i haven't seen Uncle waiting over there for more than two three hours. Since there were no artificial fertilisers added for the crops, all the vegetables becomes finished instantly. This time more than a half of uncle's vegetable square was filled with potatoes such as kukulala, Dindila, and Higurala. Normally most of the potatoes are uprooted in the months like December and January. Though uncle notified me earlier to take our half, I had to go a bit lately. Actually it was very nice and pleasant to see the farm.💛🌿 It was not an easy task for me to bring the potatoes to home.😄 Because of the shame on putting it on the floor, i had to bring it to home with my all strength. I started to cook them after about a week, by placing it in the corner of the kitchen. Normally potatoes are preserved for like about 3 months. If more preservation is needed,it shoul be grinded. So i also boiled the potatoes and put them under the sun to dry. The potatoes which were like fingers are known as Hingurala. There's a lot of flour in it. After they get boiled and after adding the remaining breadfruit, i made the Hingurala Rotti. Actually for someone who saw it can't tell or think how it was made except for the ones who have made it before.n😍 The purple of the dandelion flour is very beautiful. I used that flour to make beautiful steamed dandelion rose bread. For Valentine's Day coming tomorrow and the day after tomorrow you can try this type of rosary too..but I made these roses for my family a lot With love.😍 The bread is very soft because it tastes good. I don't need to lie so the hero behind the screen also helped me to knead the dough..😍 After getting the smaller cut Kukulala with butter,gnnger,garlic with the chicken curry has a very good taste. It was a very nice curry to eat with the rose bread. As i thought that there was something missing in the dining table, i quickly went and grabbed some cashews and made a blue dandila porridge. As these days come to be the Dandila season it wasn't much of a hard task to find them. I think ya'll saw how my father drank it. Actually it was very tasty.😍 So get closed to the nature, live this short life as a person filled with humane qualities💛🌸🌿 Triple Gem bless you...!! Loved Poorna♥️🌿
@evangelinebunao3083
@evangelinebunao3083 3 жыл бұрын
Very well said. Happy Valentine's Day in advance.
@rachabathunidivya1896
@rachabathunidivya1896 3 жыл бұрын
Super
@shivajyothi8
@shivajyothi8 3 жыл бұрын
👌👌👌👌❤❤❤❤
@veerapaneniudayalakshmi4731
@veerapaneniudayalakshmi4731 3 жыл бұрын
Poorna🤝really amazing note super expression 👏👏your open kitchen ,outdoor daining,👌👌you&your parents al so blessed persons🙏🏻నీ లాంటి కూతురు వుంటె బాగుండు😀
@sarunchhin5587
@sarunchhin5587 3 жыл бұрын
Well done Poorna , everything looks so lovely.
@Aswathyshiju3915
@Aswathyshiju3915 3 жыл бұрын
No cooker, fridge, Mixi... and no modern facilities.. We can't imagine a kitchen with out these ones.. But you show me how it is possible ❤
@suvinsagarrai7976
@suvinsagarrai7976 3 жыл бұрын
Fridge is there
@Aswathyshiju3915
@Aswathyshiju3915 3 жыл бұрын
Ok.
@kramdrekram
@kramdrekram Жыл бұрын
They have fridge
@Vinoth-Vini
@Vinoth-Vini Жыл бұрын
100% True
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
எங்கள் குழந்தை பருவத்திலிருந்தே சிரிபாலா மாமா தனது காய்கறி சதுரத்தை வைத்திருந்தார். நான் பள்ளிக்குச் சென்றபோது, ​​சிரிபாலா மாமா காய்கறிகளும் இலைகளும் மரத்தாலான பலகையில் உட்கார்ந்திருப்பது எனக்கு இன்னும் நினைவிருக்கிறது. இரண்டு மூன்று மணி நேரத்திற்கும் மேலாக மாமா அங்கே காத்திருப்பதை நான் பார்த்ததில்லை. பயிர்களுக்கு செயற்கை உரங்கள் சேர்க்கப்படவில்லை என்பதால், அனைத்து காய்கறிகளும் உடனடியாக முடிக்கப்படுகின்றன. இந்த முறை மாமாவின் காய்கறி சதுக்கத்தில் பாதிக்கும் மேற்பட்டவை குக்குலாலா, திண்டிலா, ஹிகுராலா போன்ற உருளைக்கிழங்குகளால் நிரப்பப்பட்டன. பொதுவாக பெரும்பாலான உருளைக்கிழங்கு டிசம்பர் மற்றும் ஜனவரி போன்ற மாதங்களில் பிடுங்கப்படும். எங்கள் பாதியை எடுக்க மாமா முன்பு எனக்கு அறிவித்திருந்தாலும், நான் சற்று செல்ல வேண்டியிருந்தது. உண்மையில் பண்ணையைப் பார்ப்பது மிகவும் அருமையாகவும் இனிமையாகவும் இருந்தது. உருளைக்கிழங்கை வீட்டிற்கு கொண்டு வருவது எனக்கு அவ்வளவு சுலபமான காரியமல்ல, அதை தரையில் வைப்பதில் அவமானம் இருந்ததால், எனது முழு பலத்துடனும் அதை வீட்டிற்கு கொண்டு வர வேண்டியிருந்தது. சமையலறையின் மூலையில் வைப்பதன் மூலம் சுமார் ஒரு வாரம் கழித்து அவற்றை சமைக்க ஆரம்பித்தேன். பொதுவாக உருளைக்கிழங்கு சுமார் 3 மாதங்கள் வரை பாதுகாக்கப்படுகிறது. கூடுதல் பாதுகாப்பு தேவைப்பட்டால், அது அரைக்கப்பட வேண்டும். அதனால் நானும் உருளைக்கிழங்கை வேகவைத்து உலர வைக்க சூரியனுக்குக் கீழே வைக்கிறேன். விரல்களைப் போல இருந்த உருளைக்கிழங்கை ஹிங்குராலா என்று அழைக்கப்படுகிறது. அதில் நிறைய மாவு இருக்கிறது. அவை வேகவைத்ததும், மீதமுள்ள ரொட்டிப் பழங்களைச் சேர்த்த பிறகு, நான் ஹிங்குரால ரோட்டியைச் செய்தேன். உண்மையில் அதைப் பார்த்த ஒருவருக்கு முன்பு அதை உருவாக்கியவர்களைத் தவிர இது எவ்வாறு உருவாக்கப்பட்டது என்று சொல்லவோ சிந்திக்கவோ முடியாது வெண்ணெய், க்னெங்கர், சிக்கன் கறியுடன் பூண்டு ஆகியவற்றைக் கொண்டு சிறிய வெட்டு குக்குலாவைப் பெற்ற பிறகு மிகவும் நல்ல சுவை உண்டு. ரோஜா ரொட்டியுடன் சாப்பிடுவது மிகவும் அருமையான கறி. டைனிங் டேபிளில் ஏதோ காணவில்லை என்று நினைத்தபடி, நான் விரைவாகச் சென்று சில முந்திரிகளைப் பிடித்து நீல நிற டண்டிலா கஞ்சியை உருவாக்கினேன். இந்த நாட்கள் தண்டிலா பருவமாக இருப்பதால் அவற்றைக் கண்டுபிடிப்பது மிகவும் கடினமான காரியமல்ல. என் தந்தை அதை எப்படி குடித்தார் என்று நான் பார்த்தேன் என்று நினைக்கிறேன். உண்மையில் இது மிகவும் சுவையாக இருந்தது. எனவே இயற்கையுடன் நெருக்கமாக இருங்கள், மனிதாபிமான குணங்கள் நிறைந்த ஒரு நபராக இந்த குறுகிய வாழ்க்கையை வாழுங்கள் 🌸🌿 டிரிபிள் ஜெம் உங்களை ஆசீர்வதிப்பார் ... !! நேசித்த பூர்ணா ♥
@vakinivakini4906
@vakinivakini4906 3 жыл бұрын
Wooow....tamil...love you sister😘😘😘😘
@rkumarkumarr998
@rkumarkumarr998 3 жыл бұрын
வணக்கம்.வாழ்த்துக்கள்.
@nallathambykrishnadas3010
@nallathambykrishnadas3010 3 жыл бұрын
කැමැති නම් මට පුළුවන් ඉස්සරහට කරන videosවලට දෙමළ බසින් අවශ්‍යවන දේවල් ලස්සනට ලියලා එවන්න. මට සිංහල එක දුන්න නම් මම ඒක Tamil වලින් පරිවර්තනය කරලා දෙන්නම්. තෙරුවන් සරණයි.
@raghulroshans5662
@raghulroshans5662 3 жыл бұрын
Nice siss
@arshadthajudeen
@arshadthajudeen 3 жыл бұрын
Mata hari Aasai oyage Gamanda enda oyage gama kohetha akke mama negombo girl
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
⁣මේ වගේ ජීවිතයක් ගතකරන්නත් පින සහ වාසනාව තියෙන්න ඕන 🌿☘️🍁🍂💖 Very lucky people 💖🌿☘️🍁🍂
@dinesharumendo116
@dinesharumendo116 3 жыл бұрын
aththamai
@shehanakavindi4328
@shehanakavindi4328 3 жыл бұрын
Ekanam sahathika aththa..
@sudupoddivoice3660
@sudupoddivoice3660 3 жыл бұрын
@@dinesharumendo116 අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු
@sudupoddivoice3660
@sudupoddivoice3660 3 жыл бұрын
@@shehanakavindi4328 අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු
@dimuthunawodya7767
@dimuthunawodya7767 3 жыл бұрын
aya
@chemmishamol2099
@chemmishamol2099 3 жыл бұрын
കാച്ചിൽ കൊണ്ട് ഇങ്ങനെ ഒക്കെ ഉണ്ടാക്കാൻ പറ്റും ന്ന് ഇപ്പോഴാണ് മനസിലായത് 👍❤❤
@shajeershajeer3639
@shajeershajeer3639 3 жыл бұрын
Chechik kurachu edukette
@nirmalakumari304
@nirmalakumari304 3 жыл бұрын
Kachel mathra Athu kanta kalam marannu mallq Valli kishangum undu.
@nirmalakumari304
@nirmalakumari304 3 жыл бұрын
Athu Kansas kalam marannu
@rahelkv7226
@rahelkv7226 3 жыл бұрын
Sathyam .malayalikal aryam puzhungy thinnan
@shameernm8400
@shameernm8400 3 жыл бұрын
@@rahelkv7226 correct bro
@pravinthulungrai8735
@pravinthulungrai8735 3 жыл бұрын
Amazing so natural... peaceful music... beautiful birds sounds...
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@anamariasendralobo1663
@anamariasendralobo1663 3 жыл бұрын
Hi sweet Poorna really missed your videos but I will surely watch them because your videos always bring me closer to the natural beauty of God's creation which gives me really peace of mind, love to your Mom and dad and happy Valentine day to all of you dear God bless and protect you all always and success be there always on the path you walk.........love you....
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@bennajose920
@bennajose920 Жыл бұрын
I like your kitchen & your all dishes,I will try Mam, thanks 🙏🌹
@veerappanmanimaran4376
@veerappanmanimaran4376 3 жыл бұрын
Nature and natural humble living and cooking style are great. No show-up and your parents are so lucky to have a daughter like Poorna. Parents are more valuable assets and need to kind of them always. PURPLE YAM IS A HEALTHY ROOTS.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
🌺🌺🌺Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@studytube_official1
@studytube_official1 3 жыл бұрын
This is my dream life.. Insha Allah.. surely I will move to village like this and will change my lifestyle!!
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@danceduniya3555
@danceduniya3555 3 жыл бұрын
Where is this place?
@studytube_official1
@studytube_official1 3 жыл бұрын
@@danceduniya3555 i think Galle, Sri Lanka 💚
@pasithrahman1886
@pasithrahman1886 3 жыл бұрын
This is not galle . This is hillstation.
@umakrish1129
@umakrish1129 3 жыл бұрын
My mom lived in Sri Lanka for 35 years... Now she is aged.. after seeing your videos she missed the country so much..she's back to cooking all the dishes she learnt there..how I wish we can visit the country once again❤️❤️❤️❤️❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much ♥️💐💐 Poorna ❤❤
@umakrish1129
@umakrish1129 3 жыл бұрын
@@PoornaThenaturegirl thanks poorna❤️❤️..after the pandemic will try visiting the country... If we can we will visit your family just for thanking to help us fall in love with this soil once again..thanks a lot❤️❤️❤️...lots of love and best wishes for your future❤️
@irmabronder
@irmabronder 3 жыл бұрын
I have been to Sri Lanka twice in 2001 and 2003. It is an amazing country. We went to family in Jaffna both times. And the first time I saw most of the country except the south part. I was not so interested in the English influence of the Island at that time. I hope you have been once in your own life. I am still cooking Tamil food most of the week. It is an experience that I never forget. Try to bring your mum once to Sri Lanka next year or so. I hope one day my kids will go to their Father's land to see it. For now they are too young to go on their own. Much love. xx
@umakrish1129
@umakrish1129 3 жыл бұрын
@@irmabronder that's really nice to hear❤️.. Reminiscing all the happy memories always brightens our mood and gives a purpose of life... Tamil food is yummy for sure.. happy that you relish it..my mom is now 70+.. I really hope the situation all around the world gets better and we can travel like before...I want to visit every place she has stayed in all those 35 years.. and I hope your kids visit the place too and get that happiness my mom keeps talking about everytime the topic pops up and am pretty sure the kids father experienced it too..😃
@deepak_kanse
@deepak_kanse 3 жыл бұрын
The Camera, the color saturation, angles, Contrast ratio, everything is so perfect. I wish these videos were shot in VR 360 so the viewers can sometimes enjoy being in those lush green fields of your country. It is heavenly.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@swapnamanjula7844
@swapnamanjula7844 3 жыл бұрын
@@PoornaThenaturegirlvery nice
@PrabhuPriyaHeshnashreefamily
@PrabhuPriyaHeshnashreefamily Жыл бұрын
​@@swapnamanjula7844@@@@
@safreenasafri1739
@safreenasafri1739 3 жыл бұрын
മലയാളീസ്...ഇവിടെ കമോൺ..💥💥💥
@ridhuharsha
@ridhuharsha 3 жыл бұрын
Idhu aedhu naad aanu?
@jestindanivarughese2162
@jestindanivarughese2162 3 жыл бұрын
@@ridhuharsha srilanka
@funwithameya1486
@funwithameya1486 3 жыл бұрын
I am from kerala
@safreenasafri1739
@safreenasafri1739 3 жыл бұрын
@@funwithameya1486 ✌️✌️
@rabithasuresh
@rabithasuresh 3 жыл бұрын
Yes
@robinsonemmanuel2314
@robinsonemmanuel2314 3 жыл бұрын
I am just jealouse with your life style..God created everything to live like this. LIVE WITH NATURE'.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much ♥️💐💐 Poorna ❤❤
@appukathu5124
@appukathu5124 3 жыл бұрын
பார்க்க இத்தனை அழகான இடமா ரம்மியமான சூழலும்கூட வாழ்த்துக்கள் சகோதரி் .என்ன கொஞ்சம் பொறாமையாக இருக்கிறது நானும் இலங்கைதான் எங்கள் ஊர் இவ்வளவு பசுமையானதல்ல.
@sunitisarkar3583
@sunitisarkar3583 3 жыл бұрын
It's 2:45 am.. And I'm suffering from high fever, just couldn't sleep and got the notification of your video... It's just a blessing.. Your videos are soothing to the soul. Thank you..
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much ♥️💐💐 Poorna ❤❤
@DilipPatel-ex8ok
@DilipPatel-ex8ok 2 жыл бұрын
It’s so beautiful life 👍❤️thank you
@มณทาปานโบ
@มณทาปานโบ 3 жыл бұрын
คนทําปรุงน่ารัก และเก่งๆน่ากิน ดูคลิปแล้วจิตใจมีความสุขจร้า สุดยอดน้ะคะ
@mariogordillo4590
@mariogordillo4590 3 жыл бұрын
La princesita mas hermoza de la aldea recojiendo sus alimentos frescos organicos de su jardin saludos ❤
@sunainapatel7452
@sunainapatel7452 2 жыл бұрын
So beautiful and green clean environment . Great receipes
@willynilly7
@willynilly7 3 жыл бұрын
Yes, another new video! Yippee! Thank you! What beautiful food!
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
❤Hello beautiful nature footage and very healthy organic homemade cooking. Nice to watching u do it❤👍✌🇱🇰🇱🇰🇱🇰👌
@dayaninilanthi7254
@dayaninilanthi7254 3 жыл бұрын
කිසිම විදුලි උපකරණය ක් බාවිතා නොකර මේ කරන කාර්‍යය හරිම අගෙයි .මුලු ලෝකය ටම ආදර්ශයක් !♥️♥️♥️සියලු දෙනාටම තෙරුවන් සරණයි !👍👍👍
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
පූර්ණා අක්කගෙ වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් හිටපු අය ඉන්නවද.😍❤️🥰
@arshadthajudeen
@arshadthajudeen 3 жыл бұрын
Aniwaraima mama hari asai videos balabuhama mind rilex venawa mada echachara sinhala kathakaranda thanena werathinam sorry thanks akke 🤗
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
Nathuva...Nathuva.....math harema Aasaven Balanava.....puurna Saha Nade Dula dennatama man Harema Aadarei.....Siriyavanthai dennama....!
@dildil1198
@dildil1198 3 жыл бұрын
Ow ow me dawas tikema balagena hitiya video ekak mokada netthe kiyala
@sudupoddivoice3660
@sudupoddivoice3660 3 жыл бұрын
@@arshadthajudeen අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු
@sudupoddivoice3660
@sudupoddivoice3660 3 жыл бұрын
@@mjayasinghe5567 අපේ පැත්තෙත් සහයෝගයක් අරන් එන්න වස්තු
@wahizahabdulwahid9085
@wahizahabdulwahid9085 3 жыл бұрын
so beautiful gesture poorna u such a talented cook . i love ur purple roses bread so nice beautiful n delicious healthy drinks
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ ඒ සකි බෝලේ අල්ලලා ඉබින්න හිතෙනවා .ශෝක් එයා ඒ වගේම නියම කෑම ටික බුදුසරණයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න
@raghulroshans5662
@raghulroshans5662 3 жыл бұрын
Hi siss nice receipes.wonderful background and music 🎶. thank you so much
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@anandrs6316
@anandrs6316 3 жыл бұрын
Simply you are great, you are a gift of God who can do wonders with your cooking skills with such a grace and beauty, once again thanks for the beautiful and lovely presentation
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@Dr.Fasrina
@Dr.Fasrina Жыл бұрын
So beautiful ❤ Peaceful environment Amazing family Healthy food Best cooking skills Ur effort...... Everything fantastic ❤ keep it up🎉...
@manickavalliammals3186
@manickavalliammals3186 3 жыл бұрын
மிகவும்அருமை பாா்க்க கண் கொள்ளா காட்சியாக இருக்கிறது.இயற்கையோடு இணைந்து வாழும் இயற்கையின் மகள் பூா்ணா.
@leshawnd3793
@leshawnd3793 3 жыл бұрын
Sis thank you for taking good care of mom and dad ❤️❤️❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Always ❤❤
@ashams7710
@ashams7710 3 жыл бұрын
Such a hardworking girl......
@RadhaKrishnan-gv1vp
@RadhaKrishnan-gv1vp 3 жыл бұрын
I'm from Kerala in India please go head God bless you
@nandiniakella2398
@nandiniakella2398 3 жыл бұрын
*ahead
@townsidegirl5410
@townsidegirl5410 3 жыл бұрын
hi plz support my channel TOWNSIDE GIRL from India a food and lifestyle vlog by Shurithi Radhakrishnan
@Make4you
@Make4you 3 жыл бұрын
ഞാനും മലയാളി
@shopaholicgirl4910
@shopaholicgirl4910 3 жыл бұрын
Ur gestures towards animals and nature makes u wonderful person ❤️
@ksa7010
@ksa7010 3 жыл бұрын
മനോഹരമായ രീതിയിലുള്ള ക്യാമറ വർക്ക് കണ്ടാൽ ഒരു കുക്കിംഗ് ചാനൽ ആണ് എന്ന് പറയുകയില്ല. 💚❤️
@pooja912
@pooja912 3 жыл бұрын
😊Athe... Crct
@SherlysMicroKitchen
@SherlysMicroKitchen 3 жыл бұрын
appo namude channel okke eduthu kinattil edatte
@townsidegirl5410
@townsidegirl5410 3 жыл бұрын
hi plz support my channel TOWNSIDE GIRL from India a food and lifestyle vlog by Shurithi Radhakrishnan
@masakanpapua620
@masakanpapua620 3 жыл бұрын
Saya suka suasana dapurmu, terlihat sejuk, salam dari papua Indonesia.
@rosdelgado9880
@rosdelgado9880 3 жыл бұрын
So amazed by this big purple yam ....I love ur dress ...wow
@virusfounds2021
@virusfounds2021 3 жыл бұрын
Better than watching thousands of hollywood ,bollywood movies..All the best
@1114spiralLife
@1114spiralLife 3 жыл бұрын
Been waiting for your video, From cebu Philippines here..
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@1114spiralLife
@1114spiralLife 3 жыл бұрын
@@PoornaThenaturegirl You are very much welcome, Me and my 5year old loves to watch you, Her name is Yona..
@ujjwalanamra522
@ujjwalanamra522 3 жыл бұрын
Very very smart and beautiful cooking. Clever
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 жыл бұрын
පුතා,ඔයා අම්මට තාත්තට ආදරයෙන්, කරුණාවෙන්,සලකන හැටි දැක්කම ඇස් දෙකෙන් කදුළු කඩා වැටුනා. කලාතුරකින් මේ වගෙ දරුවො දකින්න ලැබෙන්නේ.ඔයත් ඔයා පෙන්වන මල් වගෙම ලස්සන වටිනා, දුර්ලභ මලක් පුතා .ඔබට ජය!
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷 තෙරුවන් සරණයි 🌺🌺🌺
@OruThekkanSelfiebyAneeshgopala
@OruThekkanSelfiebyAneeshgopala 3 жыл бұрын
@@PoornaThenaturegirlWhat is the name of those white tubers. looks like potatoes but not potatoes Please reply .. 🥰
@dineshlahiru4555
@dineshlahiru4555 3 жыл бұрын
Camera wata kauruth hodai
@tanukabanerjee1731
@tanukabanerjee1731 3 жыл бұрын
@@OruThekkanSelfiebyAneeshgopala yams
@sunethchampaka
@sunethchampaka 3 жыл бұрын
ඔයවගේ කෑම හදන්න දන්නේ ගම් වල ඉන්න කීප දෙනක් විතරයි අපිට නැතිවෙලා යන අපේ කෑම ජාති හදලා අලුත් පරම්පරාවට පෙන්න එක අක්කට ගොඩක් පින් 👌👌👌👌👌
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷 තෙරුවන් සරණයි 🌺🌺🌺
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
අනේ ඇත්තටම ගොඩක් ලස්සන වැඩක් ....ආස හිතෙනව ඔයාට ගොඩක් පින්..බුදු සරණයි..හැමදාම මේ වීඩියෝ දාන්න..😊😊🥰
@cindymuench5425
@cindymuench5425 3 жыл бұрын
Poorna has the prettiest dresses. She is so beautifu!
@maiatsvetanova9495
@maiatsvetanova9495 3 жыл бұрын
Още едно прекрасно видео. Правиш вашият живот толкова близък до нас. Прегръдки от България!
@amazingunboxinggg
@amazingunboxinggg 3 жыл бұрын
💞♥️👌
@chaitrachaitra4645
@chaitrachaitra4645 Жыл бұрын
ಸೂಪರ್
@ranisanthosh471
@ranisanthosh471 Жыл бұрын
The rose flower bread was awesome. It was so beautifully made. Keep up the good work. God bless you
@deepalakshmanan739
@deepalakshmanan739 3 жыл бұрын
Purple yam and porridge , was a new dish for me👍
@AK-xj2di
@AK-xj2di 3 жыл бұрын
You live in a paradise I wish I lived in a place like yours.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@urmilanayak1537
@urmilanayak1537 3 жыл бұрын
That's true your place is just a God gifted heaven flourish land with so much peace and abundance of nature ❤ . I wish I could live there. Otherwise which place is this called I mean your village name...?
@geethajoseph5428
@geethajoseph5428 7 ай бұрын
Which place is this?
@lathu3420
@lathu3420 3 жыл бұрын
Realy great so love you sister 💯🌹🌹🌹
@flyingfreely6186
@flyingfreely6186 3 жыл бұрын
No words can express my feeling after watching this , Thank you 🙏❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@rosanasalvador5183
@rosanasalvador5183 3 жыл бұрын
I came across to your chnnel while watching KZbin. I love the simple countryside life and your simple cooking. Watching here from the Philippines 🇵🇭 country of smile ang friendly people!🙏🏼
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@amilashirantha8004
@amilashirantha8004 8 ай бұрын
Mahal Kita 😂
@deeptisinghladosingh7207
@deeptisinghladosingh7207 3 жыл бұрын
Your mother and father is very hard working person and your family is very sweet
@jietam_87
@jietam_87 3 жыл бұрын
I love this simple life surrounded by nature. So peaceful and beautiful.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@junramirez7223
@junramirez7223 3 жыл бұрын
I just also recently harvested purple yam from my backyard and made it into ube halaya a delicacy in Philippines:)from abby
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@mariahelena3761
@mariahelena3761 2 жыл бұрын
Lindo demais. Amo ❤ inhame cozido ou ensopado. Você é uma artista. Parabéns pelo belíssimo trabalho. Sou de Belo Horizonte MG Brasil.
@ahasgauwwaahasgauwwa9354
@ahasgauwwaahasgauwwa9354 3 жыл бұрын
මොනවද කියන්නෙ ඉතින්..සින්හල කමට හැදුනු වාසනාවන්ත කෙල්ලක්....බුදු දහමත් එක්ක ජිවත් වෙන මිනිස්සු කොච්චර සුන්දර විදිහට ජිවත් වෙනවා ද...බලා ඉගන ගන්න දෙවල් බොහොමයි ...තෙරුවන් සරණයි ....පුර්නා...
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷 තෙරුවන් සරණයි 🌺🌺🌺
@ranjitm8507
@ranjitm8507 3 жыл бұрын
Thanks for the Video After a long time. My mom was badly missing your upcoming video. She used to ask me everyday what happened and why your video is not coming since a long. This year it is your second video. After I saw this I immediately shared your video to her. She was very happy and told me to request you to upload video atleast twice in a month. Lots of love from my Mom and Odisha ,India.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@maliniehewavitharanage6543
@maliniehewavitharanage6543 3 жыл бұрын
@@PoornaThenaturegirl o
@vijithajayatilleke1522
@vijithajayatilleke1522 3 жыл бұрын
I also like to make new things. Even at the age of 76yrs new recipes give me pleasure. Thanks Du.
@jinelyneran9910
@jinelyneran9910 3 жыл бұрын
So delicious and simple. It makes me back in my childhood favourite food.😇😇😇😇😇 thank you poorna keep it up always. God bless you always and your family.
@mdchano6484
@mdchano6484 3 жыл бұрын
'u
@raso6697
@raso6697 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී ...මම ගොඩක් episode බැලුවා ඔයාගෙ ....දිගටම කරගෙන යන්න ශක්තිය .දහිරිය ලැබේවා ...❤️❤️❤️❤️
@thisismarge
@thisismarge 3 жыл бұрын
Poorna is such a Daddy's girl. Always teasing and offering him more food 😂
@nithyaganesh620
@nithyaganesh620 3 жыл бұрын
Every video I like so much and u
@IBUGAMERYT
@IBUGAMERYT 2 жыл бұрын
After 1 yr ur video got recommendation..wow u r all videos awesome..big fan ❤️🤩💓😍
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 3 жыл бұрын
දුවගෙ ව්ඩීයෝ එකක් එනකම් මග බල බල හිටීයේ හිතුනම පරන එවා අයිමත් බලනවා හිතට හරීම සතුටක් ලැබේනවා ඒ පරිසරය දකිනකොට අදරේයි ගොඩක් බුදුසරනයි 👍👍👍👍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙂🙂💐💐 .තෙරුවන් සරණයි
@donneone
@donneone 3 жыл бұрын
Your videos always bring me back to memories of my childhood with my grandmothers. I remember those types of yams and the delicious aromas and tastes of the foods they made for our family from soups to side dishes and sweet desserts. Although the names for our yams are different, I still recognize them clearly. I share your videos with my parents and we are all taken back to happy memories. Thank you for creating such delicious recipes and sharing some of your lovely peaceful and abundant Sri Lankan environment. Perhaps when the season is ready you will share several Breadfruit recipes too?
@ಕನ್ನಡಿಗಕನ್ನಡಿಗ-ರ9ಪ
@ಕನ್ನಡಿಗಕನ್ನಡಿಗ-ರ9ಪ 3 жыл бұрын
I love nature❤️beutiful place.very nice...
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලට addict වෙලා ඉන්නෙ හරිම ලස්සනයි පූර්නා💓💓 ඒ මොහොතෙ මන් ඔතන ජීවත් වෙනවා වගෙ දැනෙන්නෙ😘 meditation එකක් වගෙ 😌😌😌😌
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷 තෙරුවන් සරණයි 🌺🌺🌺
@arv9033
@arv9033 3 жыл бұрын
I'm relax background music🎶🎶🎶
@farzanamirza6330
@farzanamirza6330 3 жыл бұрын
Your woven mats, baskets and so many other such, very useful items are so pretty
@sudenlepcha
@sudenlepcha 3 жыл бұрын
Soooooo peacefull to watch, amazing
@merajmahar6045
@merajmahar6045 3 жыл бұрын
lots of Love for Poorna the beautiful, from Sindh the heaven on earth.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@shafia5093
@shafia5093 3 жыл бұрын
Really 5 star food your cooking as very good thank you
@selvi2714
@selvi2714 3 жыл бұрын
Natural Food Sister. Thank you Sister
@dasithmaanusari4943
@dasithmaanusari4943 3 жыл бұрын
notification දැක්ක ගමන් චුටි බලු පැටිය මතක් උනේ මට විතරද? 😍😍😍
@dilanigee1551
@dilanigee1551 3 жыл бұрын
සකී නැද්ද
@dildil1198
@dildil1198 3 жыл бұрын
Saki bole hitiya
@dasithmaanusari4943
@dasithmaanusari4943 3 жыл бұрын
@@dilanigee1551 innawa innawa .bolayak peralenawa wage .shoi
@akashrajput3833
@akashrajput3833 3 жыл бұрын
Its too perfect like my village ,village life is tooo beautiful .fresh air,beautiful nature and kind hearted peoples
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much ♥️💐💐 Poorna ☕ ☕ 🍃🍃🌿🌿
@akashrajput3833
@akashrajput3833 3 жыл бұрын
@@PoornaThenaturegirl thanks for reply mam
@trannguyen-wm4gi
@trannguyen-wm4gi 3 жыл бұрын
Your videos are awesome! What a peaceful, beautiful rural scene! Love from Vietnam.😉
@SHUBH123123
@SHUBH123123 3 жыл бұрын
Saki is a cutie ❤️wonderful dishes. The bread was amazing 👍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@mrdengeryt3966
@mrdengeryt3966 2 жыл бұрын
O saki saki re saki saki aa pass aa reh na jave koi khwaishwa....
@nancyoliveros6107
@nancyoliveros6107 3 жыл бұрын
I like sweet potato bread it's yummy beautiful flowers
@ramanayakethara
@ramanayakethara 2 жыл бұрын
Dear Poorna, Thank you and your brother for the amazing work you both do in bringing true Sri Lankan culture and our local food with your creativity. Thank you for capturing true beauty of Sri Lanka and wonderful dishes made from locally grown fruits and vegetables. Sending you and your family all the best to keep growing, cooking, and creating these inspiring videos. Sending lots of love to your adorable pets:)
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 3 жыл бұрын
Thank you for the treat Poorna. You have come a long way in a short while! Now you have set your style and I can see the others following you. Congratulations and well done to you and your brother. His vediography and editing has become like that of a pro! Your environment is beautiful as always and I am so happy to see our country's abundance. Stay blessed. May the noble Triple Gem bless you and your family!
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@rajk1818
@rajk1818 3 жыл бұрын
Very nice, pure nature food. Very nice place
@faizafami6619
@faizafami6619 3 жыл бұрын
I love your Saki, you are so blessed with your nature and the agriculture.✊💗💝
@nusaiba-bahasthi
@nusaiba-bahasthi 3 жыл бұрын
Nothing to say it’s awesome 👏😍😍😍lots of love from Kerala
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@nusaiba-bahasthi
@nusaiba-bahasthi 3 жыл бұрын
@@PoornaThenaturegirl 😍😍😍
@anushaanu231
@anushaanu231 3 жыл бұрын
Beautiful nature and very helthy dishes making u ..ur so lucky mam
@multiplug5054
@multiplug5054 3 жыл бұрын
පෘථිවිය මේ වනවිට නව මානයක් කරා ගමන් කිරීම ආරම්භ කොට ඇත. මෙවැනි චැනල් මගින් සිදුකරන්නේ එම ගමනට අවශය ඉන්ධන සැපයීමයි.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷 තෙරුවන් සරණයි 🌺🌺🌺
@karunaduraje586
@karunaduraje586 3 жыл бұрын
Oyaga. V. Man. Nitharama. Balanawa
@adelinalechugagrajeda1163
@adelinalechugagrajeda1163 3 жыл бұрын
@@karunaduraje586 hola desde Veracruz Mexico, todas sus recetas de cocina se ven apetitosas, pero no conocemos muchos de los ingredientes, sería magnífico que lo traduzcan al español. Hermoso lugar, un paraíso!!
@rathnakariyawasam1768
@rathnakariyawasam1768 3 жыл бұрын
@@adelinalechugagrajeda1163 o
@nawanawa8971
@nawanawa8971 3 жыл бұрын
This make me remember of my childhood day with my mom when i was young,even if the time never be returning,( music is very sad or i feel sad) but i still have not forgeten the taste of Yam , :) and i plan to plant yam again at least to return a memory in a good time of the old day. Love your hometown..From deep south thailand, (Malay+Tamil+Chinese)
@bhagyashreeghadage34
@bhagyashreeghadage34 3 жыл бұрын
Very nice farming and all that so sweet of you dear poorna
@chamudiumashaliyanage1594
@chamudiumashaliyanage1594 3 жыл бұрын
බොහොම ආසාවෙන් බලන චැනල් එකක්.එක tutorial එකක් එනකම් හැමදාම මග බලන් ඉන්නවා.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.❤️
@imaamshafi1751
@imaamshafi1751 3 жыл бұрын
Ohh my God😍... Poorna , u taking ur viewers for next level.. I'm sooooo impressed with this video.. no words to express dear.. yam recipes were awesome, specially the purple yam.. my mouth watering when watching the clip.. keep it up poorna.. I wish u always n keep supporting u.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@amazingunboxinggg
@amazingunboxinggg 3 жыл бұрын
💞♥️👌
@bonakruja6583
@bonakruja6583 3 жыл бұрын
Hello a wonderfull family especiall your hardworking parents and you as an angel carting for them .Succes in your work.💋❤💜
@beautifullife9236
@beautifullife9236 3 жыл бұрын
The most lucky parents ❤️❤️❤️
@anjuyapa4724
@anjuyapa4724 3 жыл бұрын
නැවතත් කියනවා මම ඔබ ඉතා වාසනාවන්තයි පූර්ණා..පුංචි කාලේ ඉඳහිට අහපු කතාන්දරයක තිබුණ මඟේ හීන ගම්මානයක ඔබ ජීවත් වන බවක් දැනෙනවා.. මොන වැඩ කොහොම තිබුණත් ඔබේ මේ විඩීයෝ එකක් එක හුස්මට බලන්න මම අමතක කරන්නේ නෑ.. මේ දම්පාට අල මම කවමදාවත් දැකලා තිබුණේ නෑ.. අනේ ඒ වගේ ආදරණීය පවුලක් ඒ වගේ අප්පච්චියෙක්ගේ ආදරයක් විඳින්න ඔබ වාසනාවන්තයි.. මේ සියලු ඉගෙනුම් සහ රැකියා කටයුතු අතෑරලා එකමෙක දවසක් ඒ ආදරය විඳින්න මට වාසනාව ලැබෙයි නම්... ඔබට සුභ අනාගතයක් පූර්ණා...
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට❤🌼 තෙරුවන් සරණයි 🌾🌾🌾🌻☘️☘️☘️🌺🌺🌺
@sandipsachdev2573
@sandipsachdev2573 2 жыл бұрын
U remind me of my village days when I was 5-10 years old nd my grandfather nd grand mother was alive.We were farmers then...So peaceful life... today I hv all the so called modern luxurious machines bt no peace and happiness all around....Just we r taking breath but no life is there....God bless u Poorna...Always be happy...Never come to this towns and cities of hell...U r living in a heaven...💓
@gracestanislaus4886
@gracestanislaus4886 3 жыл бұрын
very talented , never seen this before, loving every bit of this cooking.
@nuraishah1184
@nuraishah1184 3 жыл бұрын
As usual Poorna, what can I say, when your culinary skills, go way beyond my imagination. Just my hats off, to a wonderful chef in the woods. A wonderful country, with beautful landscape, with sunshine and fresh air, graceful damsels preparing varieties of food with soothing background music. It is simply awesome. I love this channel. All the best. God bless.😍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@mariamendes2040
@mariamendes2040 3 жыл бұрын
@@PoornaThenaturegirl L
@amazingunboxinggg
@amazingunboxinggg 3 жыл бұрын
💞♥️👌
@HungTran-zw3tp
@HungTran-zw3tp 3 жыл бұрын
Elegance, Beauty and Charm above and beyond purple loves.
@jeyappiriyaprathees9833
@jeyappiriyaprathees9833 3 жыл бұрын
Lovely poorna . Keep rocking From Switzerland ❤️
@uthpalakulatunga3798
@uthpalakulatunga3798 2 жыл бұрын
Wish you all the very best Poorna! I really enjoy your videos. You and your family are a wonderful example to Sri Lanka and others as well, for taking the best out of what mother nature gives us. Your ideas are inspired by many all around the world. Thank you very much for providing such videos. You are truly the "nature girl".
@memchoubiksh1869
@memchoubiksh1869 3 жыл бұрын
👍👍👍preparation of food, Very very skill girl , HAPPY FAMILY🙏🙏🙏
@dilrubaakhter2608
@dilrubaakhter2608 3 жыл бұрын
When I had covid, I couldn't sleep at night and I watched your every episode. Nice!
@sheepyleepy..2806
@sheepyleepy..2806 3 жыл бұрын
you still sick?
@hajjar_alsyub
@hajjar_alsyub 3 жыл бұрын
Take care...get well soon
@manpreetsidhu1390
@manpreetsidhu1390 3 жыл бұрын
likes lene kei liye log kya kya krte hai
@armygirl2335
@armygirl2335 3 жыл бұрын
How are you now? Mr. Akhter
@Xxx3gamer
@Xxx3gamer 3 жыл бұрын
Now it's me
@adooooono1696
@adooooono1696 3 жыл бұрын
මේක දැක්කම හිතුනෙ ඔබ සහ පවුලේ සියලු දෙනාගේ පෙර පින් ඇති බව සහ මල්ලි ගන්න shots වල තියෙන නිර්මාණශීලි බව අතිවිශිෂ්ටයි අපට තවත් මෙවැනි දේ ලබාදෙන්න හැකියාව ලැබේවා ❤❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷 තෙරුවන් සරණයි 🌺🌺🌺
From the home garden to lunch table|Winged bean special |Poorna - The nature girl|
22:08
Poorna - The nature girl
Рет қаралды 2,5 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
The day of Sour | Poorna - The nature girl
15:55
Poorna - The nature girl
Рет қаралды 2 МЛН
Golden harvest helps to celebrate the new year with lots of sweets|Poorna-The nature girl|
29:54
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
21:11
Poorna - The nature girl
Рет қаралды 2,8 МЛН