Golden harvest helps to celebrate the new year with lots of sweets|Poorna-The nature girl|

  Рет қаралды 3,857,523

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 6 600
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
සිවුහෙලේ අපේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ ගොයම් කරල් රත්තරං පාට වෙද්දි තමයි.ගොයම් කපන කාලෙ වෙනකන් මමනම් ඉන්නේ ඉවක් බවක් නැතුව.අනේ ඒත් ගොයම් කපනදාට දවස් කීපයකට කලින් මගෙ අත පිච්චුන නිසා,කාමරේ ජනේලෙ ලගට වෙලා තාත්තලා කියන ගොයම් කවි අහගන මෙදා පාර මං හිටියෙ හූල්ල හූල්ල😢 සාමාන්‍යයෙන් තද අවුවේ දවස් කීපයක් වේලලා තමයි වී ටික අටුවට දාන්නේ.ඊට පස්සෙ අපි කොටාගන්න හාල් වලින් මුල්ම කොටහ අයින් කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්.ඒක ඉතිං අපේ හෙල සිරිත.ඊට පස්සේ තමයි අලුත් සහල් මංගල්‍යය පවත්වන්නේ.ඇත්තටම අපේ අතීතය ගත්තොත් අපේ රටේ තිබුනෙ පිරිසිදු කෘෂිකාර්මික ආර්ථිකයක්.රටේ ප්‍රධාන ආහාරය සහල් සහ ධාන්‍යය වර්ග තමයි.මේ අලුත් සහල් මංගල්‍යයත් බුදුරජාණන් වහන්සේගෙ කාලේ ඉදලම පැවැත්වෙන හෙලයන්ගේ උත්සවයක්. ඊලගට ලග ලග එන්නේ අපේ සිවුහෙලයම එකතුවෙලා සූර්ය දෙවියන් වෙනුවෙන් පවත්වන සූර්‍ය මංගල්‍යය..🌞🌻 ඇත්තටම මේ ලෝකෙ ජීවය රැදිලා තියෙන්නේ කව්රු නිසාද කියලා හිතලා බැලුවොත් මේ හැමදේම අපිට ලැබිලා තියෙන්නේ සූර්‍යා නිසා.ගස් වැල් ඇල දොල සතා සීපාවෝ මිනිස්සු මේ හැමදේටම ශක්තිය දෙන්නෙ සූර්‍ය දෙවියන්..🙏🏼 ඉතිං ඒකට කෘතගුණ දැක්වීමේ උත්සවය තමයි හෙලයන් මේ සූර්‍ය මංගල්‍යය ලෙස පවත්වන්නේ.♥️ මේ කාලෙට එරබදු ගස් වලත් රතු පාටට එරබදු මල් පොට්ටු පිරිලා.හීන් සීතල හුලගත් එක්ක ටික ටික කොහාගෙ හඩත් ඇහෙද්දි අවුරුද්ද ලගයි කියන්න කැලන්ඩර් බලන්න ඕනෙ නෑ..කුස පුරවන බත් පතට වගේම අවුරුද්දක් තිස්සේම උයපු ලිපට අපි ණයගැති නිසාම ගොම මැටි ගාලා අම්මලා ලිපත් අලුත් කරනවා. අලුත් අවුරුද්දට දින තුන හතරකට කලින් තමයි අලුත් හාල් වලින් අපි කැවිලි හදන්න පිටි කොටන්න පටන් ගන්නේ. තෙල් පැණි ඇත්නම් කැවුම්ද පඤ්ඤං කිව්වලු.. මේ පාර අවුරුද්දට මම මුලින්ම තල කැරලි ටිකක් හදලා තියලා,අපේ ගෙදර අය ආසම පොල් කේක් එකකුත් හැදුවා.අම්ම කොටපු හාල් පිටි වලින් කොටහක් අරගන සැර ජාතිත් දාලා කොකිස් මිශ්‍රණය ඒදුවෙ අවුරුදු කෑම මේසෙ මොනවා තිබ්බත් සැර කොකිස් නැත්තන් මල්ලිට අවුරුදු නැති නිසා..😁 කැවුම් හදනකොට හැන්දයි කූරයි හරහට තියලා තෙල් දාන්නේ දිශා හතර සංකේතවත් වෙන්නලු.මුල්ම කැවුම පැත්තකින් එල්ලලා තියන්නෙ කෝදුරුවන්ටලු.ඒකෙන් වෙන්නෙ අවුරුදු කාලෙට බෝ වෙන ලෙඩ රෝග අවම වෙන එකලු. කලින් දවසෙ අම්මා ඒදපු පිටි වලින් පහුවදා රතු ලමිස්සියොන්ගෙ කොණ්ඩ ගෙඩි ටික නම් මං ලස්සනට බැන්දා.මට එහෙම කොණ්ඩ බදින්න කියලා දුන්නේ මගෙ අම්මා තමයි😍 කලින් හදලා තියපු කටු ආස්මී ටිකත් බැදලා පැණි දාලා අරන් තියලා තමයි මම ගිහින් ඉක්මනින් අම්මගෙ අවුරුදු ඇදුමෙ ඉතුරු ටික මැහුවෙ. තාත්තයි සුමිත් මාමයිත් කයියක් දාගන මොකක් හරි ලොකු වැඩක්.ඇග පත හෝදගන මං එයාලට තේ අරන් යද්දි මෙන්න බොලේ දොදොල් හදනවා.හොද පදමට පැහි පැහි බුබුලු දානවා.කොහොමහරි දොදොල් කිලෝ දා හතරෙන් පොල් තෙල් බෝතල් එකහමාරකුත් හම්බුනා.. කැවිලි පෙවිලි ටිකත් හදාගන ගෙවල් දොරවල් අස්පස් කරගන නොනගත කාලේට වැඩ සේරම අතරින්නේ හිත ටිකක් නිවාගන්න වගේ කියලයි මටනම් හිතෙන්නෙ.පන්සල් ගිහින් ඇවිත් ඇදට වැටුන ගමන්ම මට හොදටම නින්ද ගියා.බඩගිනියි කිය කිය මල්ලි අම්මට මුණු මුණු ගානවා අඩ නින්දෙ වගෙ මට ඇහුනා මතකයි.මේකා රෑ දෙගොඩ හරියෙ නැගිටලා හොරෙන් කෑවදෝ කියලත් මටනම් සැකයි..😂 පහුවදා උදේම ඇහැරිලා අම්මත් එක්ක නැකතට ලිප ගිනි මොලවලා කිරිබත් එක්ක ලුණු මිරිස් හදලා කෑම මේසෙ ලස්සන හැදුවා.ඊට පස්සෙ තාත්තා නැකතට වැඩ අල්ලද්දි,අම්මා ලිදත් එක්ක ගණුදෙනු කරා.සූර්‍යාගෙන් ශක්තිය අරගන අවුරුද්දක් තිස්සේ බොන්න පිරිසිදු වතුර දීපු ලිද මේ අලුත් අවුරුද්දේදි අපි අමතක කරන්නෙ නෑ කියන හැගිමෙන් තමයි මේ ගණුදෙනු කිරීම නිර්මාණය වෙලා තියෙන්නේ.ඇත්තටම සොබාදහමයි මිනිස්සුයි කියන්නෙ දෙකක් නෙවෙයි එකක්.💛 ආහාර අනුභවයෙන් පස්සේ අම්මලටත් බුලත් දීලා වැදලා,කලින් ලෑස්ති කරලා තිබ්බ කැවිලි ටිකයි ඇදුම් ටිකයි අරන් සකියා එක්ක මං ගෙදරින් පිටත්වුනේ මිටින් හල කිරිල්ලියක් වගේ හරිම සතුටින්..ජීවිතේ තනිවුනු අයගෙ වේදනාව මට හොදට දැනෙනවා.අවුරුද්දට එයාලට සතුට දීලා මං සැනසීම අරං ආවා..♥️♥️ සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගත කර නික්ම යන්න.🌿 තෙරුවන් සරණයි..!! මේ හෙල සූර්‍ය මංගල්‍යයයේ හිතේ සැනසීමම වේවා!!!💛💛 ආදරණීය පූර්ණා..❤❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
හරිම ලස්සනයි නංගි ."අපේකම" අපිට හරිම වටිනවා..නැතිවිගෙන යන "අපේකම" හිතට ලංකර දෙන්න මෙි දරන කැපවිමට හදවතින්ම ස්තුතියි නංගි .ඔයාටත් පවුලේ සැමටත් ලැබුවාවු මෙි අළුත් අවුරැද්ද සතුටින් ,සාමයෙන්,පිරි නිරෝගිමත් අවුරැද්දක් වෙිවා..!!❤️🙏
@shiromishiro5258
@shiromishiro5258 3 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අපේ රටේ දේවල් ලෝකයටම ගෙනියනවාට ඔයාටයි,මල්ලිටයි,අම්මටයි ,තාත්තටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@gayansameera1359
@gayansameera1359 3 жыл бұрын
💖💖
@maptuhamasut1763
@maptuhamasut1763 3 жыл бұрын
you are awesome, amazing and i love you
@ayeshikauthpala6731
@ayeshikauthpala6731 3 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සැමටමත්... 💐💐🤩
@Claudia_Jayakody
@Claudia_Jayakody 2 жыл бұрын
ඔයා ගත කරන්නේ හීනයක් වගේ ජීවිතයක්...🥺❤️පුදුම පිංවන්තයි අක්කෙ ඔයා මේ වගේ යුගයක ඔය වගේ ජීවිතයක් ගත කරන්න ලැබෙන්න තරම්. ඔයාගේ videos බලලා මං මෙච්චර හිත පුරෝගන්නවා නම් ඒ ජීවිතේ ගත කරන ඔයාට මොන තරම් සතුටක් සැනසීමක් ඇතිද..බොහොම ස්තූතියි ඔයාට මෙහෙම හරි ඒකට අපිව හවුල් කරගත්තට.. ඔයාට ජය!!!❤️
@rusiruthirasara4824
@rusiruthirasara4824 3 жыл бұрын
අර ආච්චිට කැවිලි පෙට්ටිය දෙනකොට ආච්චිගේ මුණේ තිබුණ සතුට දැක්කම අපේ ඇස් වලට කදුළු ආවා !! අක්ක්ටත් පවුලේ කට්ටියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! අක්කගෙ ඉදිරි වැඩ කටයුතුත් හොදින් සාර්ථක වේවා !! 😘😘💕💕💗💗
@exploringwithsolwalk3726
@exploringwithsolwalk3726 2 жыл бұрын
The great regard and respect you have for your parents, grandparents, elders, Buddha, nature, neighbors, and of course your concern for all the animals.... Gives me hope for humanity and makes me thankful for beautiful people like You. 🙏💗
@Luiz-hw8gn
@Luiz-hw8gn Жыл бұрын
👏👏👏
@indikatharanga7767
@indikatharanga7767 Жыл бұрын
අංඨධට
@indikatharanga7767
@indikatharanga7767 Жыл бұрын
මේ කෙල්ල ට හැමදෙයම පුලුවන්😮😮
@vasundhararao5046
@vasundhararao5046 3 жыл бұрын
Your parents are blessed to have a daughter like you.
@syriakumudu4537
@syriakumudu4537 3 жыл бұрын
Taruwn sarni දුවට
@ammusvlog4695
@ammusvlog4695 3 жыл бұрын
👍👍👍
@perumalsharda775
@perumalsharda775 2 жыл бұрын
Hi, I'm watching your videos from mauritius, you are so beautiful and cultured ,I like all your videos god bless you dear you are very nice and I like your simple life style
@navoddilshan8569
@navoddilshan8569 3 жыл бұрын
පිංවන්ත පවුලක් ❤️ සතුටින් අනුමෝදම් වෙනවා අලුත් සහල් බුද්ධ පූජාව ! 🙏🙏🙏 සාදු සාදූ සාදූ !!!
@poojamehta6629
@poojamehta6629 2 жыл бұрын
I think shrilankan people true nature lover ❤️😊 Love from India 🇮🇳❤️
@pathumdarshana5262
@pathumdarshana5262 Жыл бұрын
Thank you
@kumarapiyashantha3183
@kumarapiyashantha3183 Жыл бұрын
Thanks
@MadanJena-wr2do
@MadanJena-wr2do 2 ай бұрын
Odisha 😊😊😅
@rinkikumari2356
@rinkikumari2356 Жыл бұрын
Mai apki video roj dekhti hu Dil ko bahut सकून मिलता है l meet you 🥰🥰🥰🥰😍😍😍
@kunalkanchanputra785
@kunalkanchanputra785 2 жыл бұрын
Poorna the way you caressed your grandma in the end made my heart melt. Respect for our elders especially the very old ones makes us who we are. Im delighted Happy and overwhelmed to see you respect one and all. Sending you love from India.
@rrtomoling765
@rrtomoling765 3 жыл бұрын
What a rich culture!! Love from Philippines!
@linailias6830
@linailias6830 3 жыл бұрын
You're such a kind soul & gorgeous too, Poorna... Love to see the preparations... Such a beautiful family & tradition...
@ravinarayana6147
@ravinarayana6147 3 жыл бұрын
someone commented, she looks like Monalisa, it's absolutely TRUE!!! Way to go, Poorna, God bless you!
@devadasubonthu9375
@devadasubonthu9375 2 жыл бұрын
I love Budda because Budda born in india I love Sri Lanka.... from Indian citizen
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
අද කොටස දැක්කම හරි ආස හිතුනා නංගී.....මේ තමා නියම අවුරුදු .....ලංකාවෙන් පිට ඉන්න අපිට ඒක හොදට දැනෙනවා......හරිම ලස්සනයි
@20phubodinprakop21
@20phubodinprakop21 3 жыл бұрын
Love from thailand♥️♥️♥️ Buddha bless you🙏🙏🙏 sadhu sadhu sadhu🇹🇭🇹🇭😍😍
@Sophialatha
@Sophialatha 3 жыл бұрын
🙏🙏🙏
@lucleoni
@lucleoni 3 жыл бұрын
Dear lady Poorna, you have a good pure soul, I had tears in my eyes from watching this video. I saw the bandage is no longer needed, your wrist is healed. I wish you and your family, good health and good luck.🙏👨‍👩‍👦🙏
@Prem-aila
@Prem-aila 3 жыл бұрын
Great words
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
Absolutely sir..This is the Srilanka life styles long years ago..But with time everything slowly disspeared..Minimum three hundred years back if u come here I'm sure u will never go back to ur country. Srilanka is a amazing natureful country..but now 😥😞😔😔
@Prem-aila
@Prem-aila 3 жыл бұрын
@@yasithagalakumbura6037 you there 300 years back ?
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
@@Prem-aila Yes I was. We knew who we are before..👍🔥💪
@rajeshkb5159
@rajeshkb5159 2 жыл бұрын
Best part of this video was when the lady pays obeisance to elders with folded hands and touching their feet. True beauty of the culture of its place !
@musicalheart4576
@musicalheart4576 3 жыл бұрын
The camera person is truly a generous person and nature lover❤️
@kasuntharindu8516
@kasuntharindu8516 3 жыл бұрын
Yes good
@niwarthanadissanayake1962
@niwarthanadissanayake1962 3 жыл бұрын
Its her brother
@AsikaSuraweera
@AsikaSuraweera 3 жыл бұрын
Camera and Editing
@shrikanttambe332
@shrikanttambe332 3 жыл бұрын
@@niwarthanadissanayake1962 I thought husband or professional team
@navodjanith4194
@navodjanith4194 2 жыл бұрын
@@shrikanttambe332 no its brother 😏
@ritaenimil4633
@ritaenimil4633 3 жыл бұрын
Poorna am from Ghana. Though i dont understand most of the things you do as is mostly culture but I love you very much and my love for nature is also enormous..bless you ..
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@ritaenimil4633
@ritaenimil4633 3 жыл бұрын
Aww you welcome my dear ...💟💟
@praharshanichamika7210
@praharshanichamika7210 2 жыл бұрын
I love animals. I love your dog. Super cute dog 🐕 😍 ❤
@abiramiabi9416
@abiramiabi9416 3 жыл бұрын
வாழ்ந்தால் இந்த மாதிரி இயற்கையோடு வாழவேண்டும். 'வாழ்க வளமுடன் 'பூர்ணா மற்றும் அவர் குடும்பத்தினர் 😍🙏
@bharathidarshanram249
@bharathidarshanram249 3 жыл бұрын
Ama sagodhari
@naturequeen2503
@naturequeen2503 3 жыл бұрын
ஆம்
@manojkumara8990
@manojkumara8990 3 жыл бұрын
oya kiyanne aththa
@yasheevlogs2353
@yasheevlogs2353 3 жыл бұрын
ආදරණීය පූර්ණා❤ ඔයා හැමදේටම දක්ෂ කෙනෙක්. වාසනාවන්ත දුවෙක්. ඔයාට ගොඩාක් වටින පවුලක් ලැබිලා. ඔයාට ලස්සන රූපයක් ලැබිලා. සකීට ආදරණීය අක්කා කෙනෙක් ලැබිලා. ඔයාගේ වීඩියො ඔක්කෝම මම බැලුවා. ඒ හැම එකම බැලුවා. අද වීඩියො එකේ ලස්සන කියන්න වචන නෑ මට❤ බොහොම ස්තුතියි අපිට මෙහෙම දෙයක් බලන්න හදලා දුන්නාට. 🙏 ගන්න දේවල් බොහොමයි. අන්තිමට මට හිතුනෙ ඔයාවගේ දුවෙක් වෙන්න තිබ්බනම් කියලා❤ හැමදාම හොද දේවල් කරන්න. ඔයා වගේ අය මගේ රටට ආශිර්වාදයක්❤ හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නවා❤ සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා🙏
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි 🍂🍂🍀 ඔබටත් පවුලේ සියලු දෙනාටත් නව වසර සුභම සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌾🌾🏵️🏵️💮💮🦋🦋🌺🌺 තෙරුවන් සරණයි ❤
@AshaKumari-wh2sb
@AshaKumari-wh2sb 3 жыл бұрын
කෙනෙකුගෙ මුවඟට සිනහවක් දෙන්න පුළුවන් ඒක තමයි සැබෑ අවුරුද්ද, ඇත්තටම නංගි ඔයා හැම දේකීන්ම සර්වසම්පූර්ණයි ඔයාගේ දෙමාපියන් ගොඩාක් වාසානාවන්ත යි ඔයා වගෙ දියණියක් ලබන්න, හැමදාම හොද දේවල් කරන්න අපි යද්දී අරන් යන්නෙ එච්චරයි ,good job keep it up❤️😘
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 3 жыл бұрын
සත්තකින්ම
@andreaeyzaguirre6208
@andreaeyzaguirre6208 2 жыл бұрын
I just love your traditions! It’s so nice the blessings from the elderly to the young ones. And how your mom bless the kitchen.I did touch me very deeply.
@อัมพุจันทร์แก้ว
@อัมพุจันทร์แก้ว 3 жыл бұрын
When I see how you harvest your rice My childhood memories come back. Familiar traditional harvesting methods Now, I have come to live in a big city and don't do agriculture anymore. Everything changed In Thailand, the traditional harvest has been replaced by machinery. Thank you for making me think of memories from the past. With love from Thailand
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@rasuaraj528
@rasuaraj528 3 жыл бұрын
உங்கள் பிரதேசம் மிகவும் குளிர்ச்சியானதாக காட்சி அளிக்கிறது. உங்களைப் போன்று, அழகான பரிபூரணமான மகிழ்ச்சியை மனதிற்குத் தருகிறது..!! மிகவும் அன்போடு உங்கள் அப்பா அம்மாவை நேசிப்பதும் மகிழ்ச்சியாக உள்ளது. உங்கள் திறமையும் ஆற்றலும் பாராட்டுக்குரியது ஆகும்..! 👌🙏☺️
@jasmin-pb7hc
@jasmin-pb7hc 3 жыл бұрын
தமிழ் 🔥🔥🔥நான் தேடிட்டு இருந்தேன் தமிழ் ஆளுங்க இருக்காங்களான்னு.... அருமை
@rasuaraj528
@rasuaraj528 3 жыл бұрын
@@jasmin-pb7hc தமிழன் உலகிலேயே முதன் முதலாகத் தோன்றிய மூத்த தமிழ்குடி தமிழினம் ஆகும்.! எல்லா இனத்தவருக்கும் பண்பாடுகள், கலைகள், கலாச்சாரங்கள், அறிவுகளையும், மாண்புகளையும் முதலில் கற்றுக் கொடுத்த தமிழன் உலகமெங்கும் பரந்து வாழ்ந்து கொண்டுதான் வருகிறான். யாதும் ஊரே யாவரும் கேளீர்..!! அன்புக்கும் உண்டோ அடைக்கும் தாழ்...!!
@kovaihoneyproperty6337
@kovaihoneyproperty6337 3 жыл бұрын
Which place this
@jasmin-pb7hc
@jasmin-pb7hc 3 жыл бұрын
@@kovaihoneyproperty6337 srilanka
@sumathivaratharaj5968
@sumathivaratharaj5968 3 жыл бұрын
இவங்க எந்த ஊர்னு உங்களுக்கு தெரியுமா rasua raj
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
පූර්ණා ...අවසාන කොටස මට ඇස් වලට කදුලු ආව නංගී ....අනේ ඔයාට පිං...🙏🏼❤️ඒ ආච්චිඅම්මා හරිම සිරියාවන්තයි...මේ පිං බලෙන් ඔයාගේ මව්පියන්ට දීර්ඝායුෂ ලැබේවා 💙❤️🙏🏼බුදු සරණයි ජේසු පිහිටයි 💙❤️🙏🏼
@SunitaSingh-u2m
@SunitaSingh-u2m 12 күн бұрын
I'm late 3.5 years. Happy to click on this vid. Really beautiful tradition/custom/culture/LOVE/LOVE/LOVE/appreciation/life. You are an amazing woman and family. Your home is a temple of love ..... ♥☯🕉🛐
@dinushikasurangi3893
@dinushikasurangi3893 3 жыл бұрын
සිංහලකමේ අගය රැකගන්න දරණ උත්සාහයට තුති....... සුභ නව වසරක් වේවා . පූර්ණා අක්කා ඇතුළු පවුලේ සැමට.. 🙏
@aharanjith
@aharanjith 3 жыл бұрын
Ayubhuvan.. We also celebrate this festival.. In the name of UGADI.. hindu new year... Love from UDUPI KARNATAKA.
@JoseFernandes-fv5dl
@JoseFernandes-fv5dl 3 жыл бұрын
What a lovely girl she is..and very helpful to her parents 🙏 God bless her 🤚
@mandalayzak5935
@mandalayzak5935 2 жыл бұрын
Lo más hermosos de las culturas son sus tradiciones. Este episodio está hermoso. Que bonita celebración.
@NCNCreation
@NCNCreation 3 жыл бұрын
පූර්ණා..... ඔබ ලෝකයටම ආදර්ශයක්.. දහසක් ලෙඩුන් ආශිර්වාදයෙන් සුවපත් කරන වරයක් ඔබට ලැබේවි...තෙරුවන් සරණයි 🙏
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Atthatama me siyalu de agayiya yuthui oya nangiyo diriya kellak siyaluma denata samma sambudu saranai
@sandhandeka2320
@sandhandeka2320 3 жыл бұрын
Kii
@sandhandeka2320
@sandhandeka2320 3 жыл бұрын
Kii
@eswarvajrapu
@eswarvajrapu 3 жыл бұрын
Nice
@ss.27
@ss.27 3 жыл бұрын
Very cultural and traditional celebration. It's interesting how your culture teach how to respect your parents and prepare so much for the celebration. Luv Sri Lanka. God bless.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@SChFood
@SChFood 3 жыл бұрын
Yes, it's very cultural.
@aswathyc5706
@aswathyc5706 3 жыл бұрын
Such a heartwarming video Poorna. Your grand mother stole my heart.
@farzanamirza6330
@farzanamirza6330 3 жыл бұрын
Everything your mom and you makes looks heavenly...love and hugs...from Karachi Pakistan...🇵🇰🇵🇰🇵🇰🇵🇰
@zohaibjamal307
@zohaibjamal307 3 жыл бұрын
The sounds of birds are so peaceful. You are so lucky enjoy full God's nature.💞
@LuzGarcia-zp2vv
@LuzGarcia-zp2vv 3 жыл бұрын
It is so amazing to see such a wonderful young lady embrace what she has been taught and share her beautiful culture for all of us to see. Through your videos we can see the love and compassion between family friends and nature. Its truly an honor.....it brought tears to my eyes!!! Thank you and God Bless
@abdulsamadsalam3728
@abdulsamadsalam3728 3 жыл бұрын
ഓ O🤣😝🤪🤣🤣🤣🤣🤣🤣🤣
@mariaedilamarvitalsanches4851
@mariaedilamarvitalsanches4851 3 жыл бұрын
True friend, I was stricken with great sadness (depression), but when I saw this girl's videos, I started to have more strength in my daily life, to think that there is a place like this and a wonderful human being like her.GOD YOU ABEÇÃO FRIEND.
@olipei2297
@olipei2297 3 жыл бұрын
One of the luckiest families in the world. Stay togther forever ❤️
@shamikamadurangi0779
@shamikamadurangi0779 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙවා . ලස්සනයි ඔයාට සුභ පතනවා අනාගතය හොඳින් ඉන්න
@kannanmkannanm2107
@kannanmkannanm2107 2 жыл бұрын
Wounderful and Beautiful Video Clips! (This is generation ) I am Very Happy ! THANKS TO POORNA !
@naveenkulkarnijc
@naveenkulkarnijc 3 жыл бұрын
We can hardly see girls like you Poorna. So down to earth, traditional, hardworking, creative what not. I hope you are indeed like this I mean not just for video sake.
@merajmahar6045
@merajmahar6045 3 жыл бұрын
you are blessed Poorna, father is hard worker, mother is graceful and kind.....Lovely family
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@elisachinx3426
@elisachinx3426 3 жыл бұрын
Wonderful family, culture and tradition, may Buddha always bless you and your family
@RahulPatel-so8wj
@RahulPatel-so8wj 2 жыл бұрын
With small things yes but even word of gratitude can make others happy ,coz word is god ..... Amen .....love u fly and blessings of our creator...
@jijirebeka2010
@jijirebeka2010 3 жыл бұрын
Farmers are the the food feeders of this universe, i am glad to see the harvesting of paddy, it was a remembrance of my child hood days. I am from kerala. Everything now only old memories!!!. Thank you very much for your wonderful presentation of village life in srilanka, i like you people and your country. God bless all🌷🙏
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
අපිට මේ අද්දැකීම් මේ විදිහට රූප රචනා ලෙසින් ගෙන ඒමට ඒ නංගී මල්ලී වනතුරු පරම් පරාව බිහිකරපු එක් පරම් පරාවක් වන ඒ ආච්චි අම්මා ඇතුලු සියලු දෙනාහට නිදුක් නීරෝගී දීර්ගායු වේවා... සූභ අලුත් අවුරුද්දක් වේවා...!!!
@gracieraizada609
@gracieraizada609 3 жыл бұрын
So much respect for your parents and elders, they must be so proud of you
@ushaganesh8085
@ushaganesh8085 3 жыл бұрын
This tradition is followed throughout India also. We in the south all 5 states bow our head with kneels to the ground at elders feet to get blessings
@ayushisharma3005
@ayushisharma3005 2 жыл бұрын
Smile u bought to grandma's face and the way u caress her at the end on her head...todays generation need to learn that all our elderly want is some respect and love...🥰🥰 Nd food was looking amazing..😘😘 Both of u siblings are very talented...😇😇
@ndk8130
@ndk8130 3 жыл бұрын
අනේ ඒ අත්තම්මාගෙ හිනාව😍♥️ ඒ හදවතට ඒ වෙලේ දැනුන සතුටම ඇති පූර්ණා අක්කෙ, පූර්ණා අක්කා අත ගහන ඕනම වැඩක් කිරි උතුරන්නම හරියන්න හැම වීඩියෝ එකක් ඇතුලෙම ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ ඇත්තමයි අන්තිමට ඇස් දෙකට කදුලු කැට ආවෙ නොදැනීමයි මගෙ එකම ප්‍රාර්ථනාව මේ හැම වීඩියෝ එකක්ම හැම කෙනෙක්ටම බලන්න රූපවාහිනියෙන් පවා ප්‍රචාරය කරන්න ලැබේවා කියන එකයි පූ අක්කෙ🙋‍♀️🌍🌱 කතාවක් බැලුවා වගේ හරිම ආසාවෙන් බැලුවෙ පූ අක්කියෝ😍🤗 තෙරුවන් සරණයි අම්මාට තාත්තාට අක්කාට මල්ලීට ඒ අත්තම්මාට සියලු දෙනාටම
@sheejajijo5328
@sheejajijo5328 3 жыл бұрын
ഏതെങ്കിലും മലയാളികൾ ഈ പരുപാടികാണുന്നുണ്ടോ 😃😃
@sanaff275
@sanaff275 3 жыл бұрын
Indelloo
@ആലപ്പുഴകാരി
@ആലപ്പുഴകാരി 3 жыл бұрын
😁😁ഉണ്ട്
@aamiskitchentips1286
@aamiskitchentips1286 3 жыл бұрын
@@ആലപ്പുഴകാരി Njaan Allavareyum sahayikkaan Varaaam 😅
@aamiskitchentips1286
@aamiskitchentips1286 3 жыл бұрын
@@malayaleehouse6396 contact, Comment 🍉🍉😁
@savinsangeetharocks
@savinsangeetharocks 3 жыл бұрын
Yes
@Santhiyasanthiya-bw9qe
@Santhiyasanthiya-bw9qe 3 жыл бұрын
I cried watching this episode.. Specially grandma is so cute and adorable I really miss srilanka god bless you all.. I really love your videos and happy sinhala and tamil new year wishes.. Tc stay safe..
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Same to you dr🌾🌾🌻🌻🍂🍂🌸🌸🍀🍀Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@Santhiyasanthiya-bw9qe
@Santhiyasanthiya-bw9qe 3 жыл бұрын
@@PoornaThenaturegirl thanks for the reply I didn't expect that and this is a pleasant surprise you made my day girl lots of love 💜 🤗
@shankarr7812
@shankarr7812 2 жыл бұрын
Hi,poorna welcome, no words to say ,very nice and excellent.
@sandamalawickremaratne6807
@sandamalawickremaratne6807 3 жыл бұрын
Amazing!!! Speechless!!! Took us back to our memories of good old days. All these traditional customs and rituals are fading away from our society!! Thank you so much for showing those to our people. Most of us don’t even know such customs and traditions are there. You are a Gem to our people, culture and society! May triple gem bless you and your family!
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@nossamlakshmaiah985
@nossamlakshmaiah985 2 жыл бұрын
Im impressed 😍.. Poorna All the best Gudl and healdy
@Noell-u1y
@Noell-u1y 3 жыл бұрын
Это точно сказано;Даже небольшая вещь которую мы делаем может сделать кого-то счастливым! Счастья тебе,моя девочка и здоровья и благоденствия твоим родителям! 💐🎉🙋🇺🇦
@sangeetamotwani1727
@sangeetamotwani1727 3 жыл бұрын
Purna you are very hardworking where are your village
@deepikadiaries5306
@deepikadiaries5306 3 жыл бұрын
Can't express how much I loved this video..It's soulful 🙏🙏❤️🇮🇳
@vishakadv5481
@vishakadv5481 Жыл бұрын
Beautiful nature. Poorna your are beautiful talented young lady amazing budusarani
@charlesmanickam2055
@charlesmanickam2055 3 жыл бұрын
Your Dad is very hard worker. Very proud of him. I love sesame seed rolls. Very expensive in Canada. You brought back all childhood memories. Happy New Year & God's richest blessings.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@prachibhatt1945
@prachibhatt1945 3 жыл бұрын
The vibes in ur home....food...family ...dog...cats.... flowers everything is so positive ❤️ God bless you with a lots of success ❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@suvethakamaleswaran2682
@suvethakamaleswaran2682 3 жыл бұрын
I am in tamilnadu firsttime I speak to poorna. Happy new year and God bless you
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
She will thanks to you personally, may be after few days later course of this kind of girl are really busy these days with New year festival.
@kuntiemathura2357
@kuntiemathura2357 4 ай бұрын
Beautiful values of thsnksgiving and sharing, reverence and respect.Absolutely touching.
@singha6372
@singha6372 3 жыл бұрын
සිව්හෙළයේ මහා සූර්‍ය මංගල්ලයට පෙර සූදානම. අපූරුයි සුන්දර අපේ ගමට ගියා. ස්තූතියි බොහෝම . අපේ පෞඩත්වය අභිමානය ලොවට රැගෙන ගියා අද ඔබ පූර්ණා නැගනියේ .☸️🇱🇰🙏❤😃🌄🌞
@supa9149
@supa9149 3 жыл бұрын
Very good production.... Thai - Srilanka are the family of rich cultures
@kalanaviraj7540
@kalanaviraj7540 2 жыл бұрын
Namo Buddhaya from Buddhist of Sri lanka.
@Teshperer
@Teshperer 3 жыл бұрын
Probablyvthe most culturally appropriate Sri lankan video ever made here on KZbin.. you made me miss home till i saw you grandmother.. then my heart just broke. God bless you and your family Poo.. loads of love from Colombo girl livibg in Denmark.❤️❤️❤️
@ketankumar8561
@ketankumar8561 Жыл бұрын
Best farm life... Best Newest Form of Cooking Namo Buddhay Be Happy...
@obilibang
@obilibang 3 жыл бұрын
Such a blessing to see you honor your culture and your parents! You make my heart full. I’m Asian too. Japanese and Chinese and New year is a very important holiday for us as well. Thank you for sharing a part of your beautiful culture. ♥️🥰
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@janicewright6176
@janicewright6176 3 жыл бұрын
I love this video. The family structure, the respect & love for family Wow the detailed preperation and execution of the dishes. I watched this video a dozen times. Really love the culture. Thank you I am Jamaican, we are in the caribbean
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@dharmalingamselvarajan2186
@dharmalingamselvarajan2186 3 жыл бұрын
Great intact with nature and culture . Wish you all happy and prosperious new year
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Same to you🌾🌾🌻🌻🍂🍂🌸🌸🍀🍀
@sheebashee2123
@sheebashee2123 2 жыл бұрын
I really my heart touching dear your special video god bless you
@yohanmilroy1814
@yohanmilroy1814 3 жыл бұрын
The real rich people's in life. Seeing your family togetherness in the video made me cry. All the best to you and your family 💐💐
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@gladcrasta4420
@gladcrasta4420 3 жыл бұрын
Love from Mangalore🥰India🇮🇳 the way of presentation, nature love, pets, village life impressed😍
@Mynaturefindings
@Mynaturefindings 3 жыл бұрын
The bond between people and nature is so pour. Mother earth has bless your family for treating her creations with love and respect. I am so touched by the beauty and the conscious attitude to life in the bounty of our planet🙏❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@monikaparvin1277
@monikaparvin1277 3 жыл бұрын
আমি বাঙালি আমার নাম মনিকা পারভীন বাড়ি বসিরহাট। তোমার সমস্ত কিছু আমার খুব ভালো লাগে। আর মনে হয় আমি তোমার কাছে চলে যায়। আমি একা আমার কোনো বোন নেই। তুমি কি আমার বোন হবে। I love you so much❤❤❤❤❤
@sarahp1383
@sarahp1383 3 жыл бұрын
Poorna what a sweet , loving child you are, putting in so much effort to prepare all those tasty delicacies for the New Year, packing them with great care into beautiful boxes and taking them to your aunt and grandma. I love the small touches of warmth I observed , as when your father offers the first bite of a rice cake to your mother first, and then to you and your brother. Such gestures are the most beautiful. The deep respect and affectionate regard you have for each other is so heart warming. And the love you lavish on your pet dog and cats, makes you special. Bless you and your close knit family. Love from India.
@LimMengLonLalani
@LimMengLonLalani 10 ай бұрын
My dear girl long life and blessed your family and friends good health and long life and good luck good health happy family ❤❤❤
@luciadocarmocunha6591
@luciadocarmocunha6591 3 жыл бұрын
Que gesto mais lindo, você presenteado as pessoas com os doces, que por sinal ficaram maravilhosos e as embalagens ficaram lindas, você é muito talentosa. Beijos. 🌺🌸💐🌷🇧🇷
@aseenayunuss7692
@aseenayunuss7692 3 жыл бұрын
I think this place is a heavenly atmosphere. Lots of good people.
@fazilahamed4547
@fazilahamed4547 3 жыл бұрын
Sri lanka
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
ආදරෙයි පූ නංගි පැලෙන්න ඔයාට..මුලු ලෝකෙටම අපේකම අරං යනවට...😘😘😘😘
@prasadchaitanya4878
@prasadchaitanya4878 2 жыл бұрын
This is a very satisfying video. Feast of the Eyes
@kasunniroshan2317
@kasunniroshan2317 3 жыл бұрын
තිසරණ සරණ ආනුභාවයෙන්,නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සම්පත් ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
@anusreeanusree6672
@anusreeanusree6672 3 жыл бұрын
Back ground music and yur place and everything is amazing
@crazyappe
@crazyappe 3 жыл бұрын
മലയാളികൾ ഇല്ലേ? ഇവർ ചെയ്യുന്നത് നമുക്ക് ചെയ്യാൻ പറ്റില്ലെങ്കിലും കണ്ടിരിക്കാൻ നല്ല രസമാണ്... beautiful...
@shani5661
@shani5661 3 жыл бұрын
Unde
@stonesandpebbles6570
@stonesandpebbles6570 3 жыл бұрын
Nanum
@TheVizkan
@TheVizkan 3 жыл бұрын
Undallo
@muneerpoondoli2614
@muneerpoondoli2614 3 жыл бұрын
ഉണ്ട്
@Rayshas
@Rayshas 3 жыл бұрын
Und
@shivanya9389
@shivanya9389 2 жыл бұрын
I love this channel alsooo poorna her family an beautiful nature Very very beautiful truely 💜✨
@debbieaguirre3066
@debbieaguirre3066 3 жыл бұрын
Happy New Year. Look forward to seeing more videos from Dallas Texas USA 🥳
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@fana4870
@fana4870 3 жыл бұрын
අනේ ඒ කැවිලි පෙට්ටයක් මටත් ලැබුනා නම් කියලා හිතුනා ❤️ හරිම අර්ථාන්විත විඩීයෝවක්. ලස්සනට විඩීයෝ කරලා දෙනවට මල්ලිට පින් ආදරෙයි හැමෝටම ❤️❤️❤️
@nataliya9260
@nataliya9260 3 жыл бұрын
අන්තිම ටික බලද්දී ඇස් වලින් කදුළු ආව.. අනේ පවු ඒ ආච්චි අම්ම 😔😔😔 ලස්සනයි💖💖💖 video එක සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට...
@sararanatunge9712
@sararanatunge9712 3 жыл бұрын
Matath ehemai.
@ridmamadhubashini4491
@ridmamadhubashini4491 3 жыл бұрын
Matath
@nataliya9260
@nataliya9260 3 жыл бұрын
@@sararanatunge9712 😓😓😓😓
@nataliya9260
@nataliya9260 3 жыл бұрын
@@ridmamadhubashini4491 😢😢😢😢😢
@CountryLifeAsia
@CountryLifeAsia 2 ай бұрын
Such a wholesome way of living. Thank you for giving us a glimpse of this peaceful. I like [7:20]
@jabychador5923
@jabychador5923 3 жыл бұрын
Poorna is a mother,daughter,sister,a complete woman💪👍🇸🇷
@jabychador5923
@jabychador5923 3 жыл бұрын
@@DrRamyaC if you dont know the meaning of the comment dont reply!!brainless persons everywhere😎
@SeemaDevi-kq6ti
@SeemaDevi-kq6ti 3 жыл бұрын
ഒരു സ്റ്റീൽ പത്രമോ പ്ലാസ്റ്റിക്കോ കാണാന്നില്ല എന്തൊരു അത്ഭുതം 🙏🙏🙏👌👌👌👌
@priyasingh3217
@priyasingh3217 3 жыл бұрын
Wow 🤩 one more amazing video watching you cook and making so much delicious sweets are a so cool and spot on .You are very talented your mother should be very proud to have a daughter like you god bless you dear .Your cameraman is very talented also and that music is so beautiful to listen to great job 👏
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@babitasingh8868
@babitasingh8868 Жыл бұрын
Poorna didi, you are the best👍💯 we are love from odisha
@rosanasalvador5183
@rosanasalvador5183 3 жыл бұрын
Happy New Year, peace on earth and goodwill to all mankind. From the friendly and smiling people ... Philippines!
@ligibinoj3545
@ligibinoj3545 3 жыл бұрын
Poorna..you are humble & simple ♥️♥️ no words to say..god bless you& your family..visualization super brother👌👌👏👏🤝
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@kumudsvlogscorner
@kumudsvlogscorner 3 жыл бұрын
Your brother is very hard working...he manages all the gears...hats off to him also
@kashanofficial1705
@kashanofficial1705 3 жыл бұрын
Very very very nice i hope and pray god bless your family many thanks
@nedskiechannel3892
@nedskiechannel3892 3 жыл бұрын
Wow that’s beautiful rice I remembered when I was young harvested the rice fields and we some for hanging in our home nice vedio I love it I miss those days especially drying the rice then grinding the rice ok beautiful vedio 👍👍👍🥰🥰🥰
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@sharmileemayekar6290
@sharmileemayekar6290 3 жыл бұрын
I’m So Glad You didn’t light Fireworks and Didn’t like When others did too God Bless You Always Poorna ❤️🙏🏻
@kaleemahmed7788
@kaleemahmed7788 3 жыл бұрын
You are so lucky live in nature
@musichero8327
@musichero8327 3 жыл бұрын
@@kaleemahmed7788 দিদিতুমারহাতেরখাবারপাঠিয়েদিওখুবভালো
@madushi8331
@madushi8331 3 жыл бұрын
අක්කී ඔයාටත් ඔයාගෙ පව්ලෙ හැමෝටමත් සුභම සුභ අලුත් අව්රුදු උදාවක් වේවා!.ඒ වගේම කොරෝනා වෛරස ලොවින් තුරන් වී සෑම කෙනෙක් හටම නිරෝගි සුවය ලැබේවා ! සියලු දෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා
@susini1712
@susini1712 3 жыл бұрын
Esema wewa
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
ඔබටත් එසේම වේවා🌻🌻🌷🌷 🐦🌾🌾🌾🍂🍂 තෙරුවන් සරණයි ❤
@user-rj1qx9wr7u
@user-rj1qx9wr7u Жыл бұрын
I am Sri Lankan but now in abroad. All these traditions reminded me lots childhood memories that made me cry. Amazing Video and it gives me peace ❤
@deepikawarnakulasuriya1317
@deepikawarnakulasuriya1317 3 жыл бұрын
භාවනාවක් කරනවා වගේ විඩියෝ එක දිහා බලන් හිටියේ එච්චරටම ලස්සනයි ,ඔයාටත්,පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏😘
@raiesraies4546
@raiesraies4546 3 жыл бұрын
hi
@angelalink666
@angelalink666 3 жыл бұрын
I love all the respect and love shown to the family members. Bless you all.💕
@SuniSunitha-dm7yn
@SuniSunitha-dm7yn 3 ай бұрын
@asankasampath6125
@asankasampath6125 3 жыл бұрын
ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් බත බුලතින් සපිරුණු සාමය සතුට වඩවන.... උදාවූ වසන්තය සියලු හදවත් එක් කරන එක්ව හිනැහෙන..... වසංගත නිමා වී ප්‍රීතියෙන් දිවි ගෙවන..... යහපත් සිතුම් පැතුම් දළුලමින් ලියැලෙන..... ආදරය, සෙනෙහස හදවතේ පිරී ඉතිරෙන.... නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!😍❤️😘
@hirudahasini8211
@hirudahasini8211 2 жыл бұрын
No words to explain how I felt this, perfect
@juliadossantos7745
@juliadossantos7745 3 жыл бұрын
Que coisa mais linda amei muito esse vidio bjos sou Júlia do Brasil 🇧🇷🇧🇷🇧🇷
I made my father's tea time peculiar |At his own tea plantation | Poorna - The nature girl
20:28
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Calm beautiful life of Tatars
42:16
The Nurulla
Рет қаралды 12 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.