I Need You More - Sinhala - Oba One - ඔබ ඕනේ - Tyrone Michael Enas

  Рет қаралды 487,510

Tyrone Michael Enas

Tyrone Michael Enas

Күн бұрын

Пікірлер: 414
@nethminimasha444
@nethminimasha444 Жыл бұрын
මට විස්වාසයි මාත් එක්ක දෙවියන් වහන්ස මා සමග සිටින බව ..................... ආමෙන් ✝️✝️✝️
@alasom6636
@alasom6636 2 жыл бұрын
ඔබ ඕනේ තාත්තේ. මේ ගමන කොතරම් අමාරු වුවත් ඔබ සමග සිටිනවා පියාණනි. .මාත් එක්කම ඉන්න ජේසුනි..
@rameshrazzak1883
@rameshrazzak1883 Жыл бұрын
Adarei jesu තාත්තේ
@shamshehan3115
@shamshehan3115 4 ай бұрын
Amenn❤❤❤
@udithapeirisudithapeiris9182
@udithapeirisudithapeiris9182 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ ජීවමානයී.ඔබට ප්‍රසන්සා වේවා මගේ ආදර ජේසුනේ
@srilankachristiancongregat2809
@srilankachristiancongregat2809 2 жыл бұрын
ඔබ ඕනේ පෙර දිනයටත් වඩා ඔබ ඕනේ කිව හැකි තරමටත් වඩා ඔබ ඕනේ පෙර සිටියටත් වැඩ ඔබ ඕනේ ඔබ ඕනේ මා ගන්නා හුස්මටත් වඩා මා ගයනා ගීයටත් වඩා මා හද ගැස්මටත් වඩා සියලු දේටත් වඩා මා දිවි තිබෙනා තුරා ඔබ හා මා සිටිමි පෙර සිටි ජිවිතයට නැවතත් නොයන්නේ මා ඔබ ඕනේ
@sitharadissanayaka6168
@sitharadissanayaka6168 3 жыл бұрын
මා ගන්නා හුස්මටත් වඩා ඔබ ඕනි මගේ ස්වාමිනි🙏🙏🙏🙏
@k-poplove1659
@k-poplove1659 3 жыл бұрын
ඔබ ona
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
ඔබ ඕනේ පෙර සිටියාටත් වඩා ඔබ ඕනේ ජෙසුනේ 🙏🙏🙏
@VmMishu
@VmMishu 2 ай бұрын
Mage jivithe man waten hamawelawem mg jesu mawa shakthimth karanawa ❤ හාලේලුයියා අමේන්.. මට ජේසුනි ඔබ ඔනේ පෙර සිටියටත් වඩා මට ඔබ ඔනේ..❤
@greshiladeckker384
@greshiladeckker384 4 жыл бұрын
ඔබ ඕනේ පෙර දිනයටත් වඩා ඔබ ඕනේ කිවහැකි තරමටත් වඩා ඔබ ඕනේ පෙර සිටියටත් වඩා ඔබ ඕනේ ඔබ ඕනේ///🙏🙏🙏❤❤❤
@shamilkapeterson54
@shamilkapeterson54 4 ай бұрын
පෙර සිටියටත් වඩා ඔබ ඕනේ... කිව හැකි තරමටත් වඩා ඔබ ඕනේ.....ජේසුනී ඔබ ඕනේ...
@alasom6636
@alasom6636 2 жыл бұрын
Pastor. Tiron නිසා ඔබට ස්තූතියි ඔහුව ඇදහිල්ලෙන් ගෙන යන්න තාත්තේ. .ආදරෙයි ඔබට ගොඩාක් 💙💙💙
@rukmalgregory210
@rukmalgregory210 Жыл бұрын
Amen දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
@Dananjanadesilva
@Dananjanadesilva 2 жыл бұрын
ගන්නා හුස්මටත් වඩා ඔබ ඔනේ මගෙ පියාණනි ❤️
@වංශක්කාරතනුවංශක්කාරි
@වංශක්කාරතනුවංශක්කාරි 6 жыл бұрын
යෙසුස් වාහන්සෙ අපිව අමතක කරන්නෙ නැත Amen
@sashininayanathara5042
@sashininayanathara5042 5 жыл бұрын
Hema thapparayakama obawa onee swaminii... Oba මාගේ ශක්තියයි. පියානනී
@lahirukodithuwakku2684
@lahirukodithuwakku2684 4 жыл бұрын
පෙර සිටි ආකාරය මතකද? විශ්වසයි උන්වහන්සෙ අත් ඇර යන්නෑ කියලා .මොකද උන්වහන්සෙව මට ඔනෙ. ඔබ ඕනෙ පියානනි♥️✝️💞
@malshiwathsala8570
@malshiwathsala8570 3 жыл бұрын
Amen🙏
@deepashyamali5336
@deepashyamali5336 2 жыл бұрын
ඔබ ඕනේ....සමිදුනී....ඔබ ඕනේ ...ආමෙන් ❤️🌹✝️
@alasom6636
@alasom6636 2 жыл бұрын
අනිවාර්යයෙන්ම තාත්තේ
@fatmhfatmh9476
@fatmhfatmh9476 3 жыл бұрын
පෙරසිටි ජීවිතයට නැවතත් නොයන්නෙ මා....දෙවි පියානෙනි ඔබට ස්තුති ප්‍රශංසා කරමි
@SheharaMaduwa
@SheharaMaduwa 5 ай бұрын
ඔබ වහන්සේගේ බලයෙන් මා සුවය ලැබුවෙමි මන් ආදරෙයි මගේ ජේසූනී
@wasanthichathurani4174
@wasanthichathurani4174 2 жыл бұрын
පෙර සිට්යටත් වඩා අන් සැමට වඩා ඔබ ඔනි මගේ ආදර දෙවිඋුනි ❤️🙏🙏🙏
@indushani1
@indushani1 3 жыл бұрын
මා ගන්නා හුස්මටත් වඩා.....ඔබ ඕනේ🙏❤
@mishelperera7916
@mishelperera7916 Жыл бұрын
මාගේ දෙවියන්වහන්ස,ඔබවහන්සේ මා සමඟ සෑම මොහොතකම සිටින නිසා ස්තුතියි ස්වාමීනි...මා අමාරු කාලයක ගමන් කරත්..ඔබවහන්සේ නිරන්තරයෙන් මා සමඟ සිටිනවා🥺♥️✝️ දෙවියන්වහන්සේට මහිමය වේවා !
@shehanrasindu7463
@shehanrasindu7463 Жыл бұрын
Mn kohomda hoyaganne..... jesuuwa
@uthpalaabhayawardana3724
@uthpalaabhayawardana3724 Жыл бұрын
@@shehanrasindu7463 oya hoyaganna deyak na.yesus wahanse oyawa hoyagena atte.danna widihakata pray karanna.yanna puluwan christian sabawakata yanna.
@tharu5412
@tharu5412 2 жыл бұрын
Those who walk with God always reach their destination …💥🌟❤️ Jesus , I need u more and I love u so much 😊❤️
@uthpalaabhayawardana3724
@uthpalaabhayawardana3724 Жыл бұрын
මට මගේ අම්මටයි තාත්තටයි වඩා මගේ යේසුස්වහන්සේව මට විශ්වාසයි❤
@w.gnilukshiwasanaw.gwasana108
@w.gnilukshiwasanaw.gwasana108 7 жыл бұрын
ඔබ ඔනේ සමිදුනි ඔබ ඔනේ පෙර සිටියටත් වඩා ඔබ ඔනි........ Amen
@tharakatharaka.5379
@tharakatharaka.5379 6 жыл бұрын
swamini obage karunawa apita one........
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Oba one peradinayatath wada
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Kiwa haki taramatath wada
@malekawejesinghe7246
@malekawejesinghe7246 Жыл бұрын
ජේසුනි මගේ පවුල ආරක්ෂා කරනු මැන 🙏🙏🙏 මගේ නෑ න්දාම්මා එක තැන කන්නෙ බොන්නේ නෑ ජේසුනි අමේන්
@anishkaoshadhi976
@anishkaoshadhi976 3 жыл бұрын
i need you more jesus🙏🙏🙏🙏🙏
@janakicabral5170
@janakicabral5170 2 жыл бұрын
Kiwa hali taramatath wada oba oo
@sarawijekumara4496
@sarawijekumara4496 3 жыл бұрын
Mata oba one piyani......Oba nathuva mata ediriyata yanna ba.....thaththe. Mata adareya kale ,mava suva kale obay...................mama mage panatath vada........obakta adarey.............😘😘😘😘 .
@rishanfernando589
@rishanfernando589 3 жыл бұрын
පෙර සිටියටත් වඩා, අන් සැමටත් වඩා ඔබ ඕනේ ජේසුනී!
@lakshmisubashini4978
@lakshmisubashini4978 3 жыл бұрын
🤝🤝👍👍👍
@wasanthagunarathne5291
@wasanthagunarathne5291 2 жыл бұрын
Amen
@wendydejong3668
@wendydejong3668 2 жыл бұрын
@@lakshmisubashini4978 🙏
@kanishkasaranga9746
@kanishkasaranga9746 2 жыл бұрын
@@wendydejong3668 be
@janakicabral5170
@janakicabral5170 2 жыл бұрын
Oba one edatath wada
@roshanmadushanka3151
@roshanmadushanka3151 2 ай бұрын
සියලුම දෙටවාඩා ඔබ ඕනෙ..
@PathumBandara-s8b
@PathumBandara-s8b 3 ай бұрын
දෙවියන් wahasewa one ඔබ oeneee🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WiniFernando-uc7ss
@WiniFernando-uc7ss 2 ай бұрын
ේසුනේ මගේ දනිස් අමාරැව ඉවත් කරන්න යේසුනේ හිට සැනසිම ඔනැමට මේ ජිවිතයට වඩා ඔබඔනැ
@heshandenessha
@heshandenessha 5 ай бұрын
පාස්ට ඔයාලාට බොහෝම ස්තුතියි අසරන මාවෙනු වෙනුවෙන් දෙවියන් වහන් සේ ඉදිරියේ මරදි වන කිසා❤❤❤❤
@chamodagimhani3576
@chamodagimhani3576 9 ай бұрын
මට ඔබව ඕනේ ජේසුනි.මන් ඉන්න ප්‍රශ්නවලින් මිදෙන්න මට ඔබව ඕනේ ස්වාමිනී.පෙර සිටියටත් වඩා මට ඔබ ඕනේ
@lahiruudayanga8594
@lahiruudayanga8594 10 ай бұрын
ජිවනයේ අධිපති වු සර්වබලධාරී සර්වබලප්‍රරාක්‍රම අති ශුද්ධ බලවන්ත ජීවමාන දෙවියන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා .... මහිමය වේවා.. ගෞරවය වේවා ..ස්තුතියි වේවා ...// හාලේලුයියා... Praise the lord 💞🙏💞
@udanadeshan4713
@udanadeshan4713 2 жыл бұрын
Thank god in the name of Jesus 😇🙏🙌👑
@FfDd-zd3oy
@FfDd-zd3oy Жыл бұрын
මට ඔබවහන්සේ ඔිනේ සමිදුනි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@dishnukakavinda5606
@dishnukakavinda5606 Жыл бұрын
මට ඔබව ඔන මගෙ පියානනි මගෙ ජිවිතෙ මෙ මොහොතේදී වෙන කිසි කෙනෙක්ටත් වඩා ඔබව ඔනා ජේසුනෙ. මං තනි වෙලා මගේ තත්තේ මට ඔබව ඔනා ජේසුනී.
@priyanthisilva8597
@priyanthisilva8597 3 жыл бұрын
Jesuni oba one mage jivitheta nethuwa mata issarahata yanna be
@nimshirashinika3865
@nimshirashinika3865 2 жыл бұрын
Amen amen♥️♥️♥️♥️
@niclasniki99
@niclasniki99 3 жыл бұрын
ඔබ ඔනි සමිදානන් වහන්සේ
@HinahemuSamada-hj4wk
@HinahemuSamada-hj4wk Жыл бұрын
ඔබ ඕනේ ජේසුනි මට ...මන් ගාවින්ම ඉන්න ජේසුනි ...🥺😫❤
@nishaniahinsaa3527
@nishaniahinsaa3527 3 жыл бұрын
Jeesuni....saaama mohothakama mata...oba oone mage jeesuni...aamen....
@shamilkapeterson54
@shamilkapeterson54 4 ай бұрын
සියලු දේටත් වඩා ඔබ ඕනේ....
@SampathPrasad-y2x
@SampathPrasad-y2x 5 ай бұрын
අනේ මගේ ජේසුනි .මේ ප්‍රශ්න සියල්ලෙන් මාව නිදහස් කළ මැන .
@shenelrozanna6257
@shenelrozanna6257 4 жыл бұрын
Dewiyan wahanse jeevamanai ♥️
@rifazasweety520
@rifazasweety520 3 жыл бұрын
Aniwaryenma.
@rikshisilva5916
@rikshisilva5916 3 жыл бұрын
Amen
@meherancuttilan9478
@meherancuttilan9478 5 жыл бұрын
oba one hemadeyakatath wada jesu thaththe
@AaGg-js4vb
@AaGg-js4vb 11 ай бұрын
AMEN Amen Amen ✝️ 🙏 🙌 👏
@marypiag659
@marypiag659 3 жыл бұрын
Haleluya
@subahemachandra2263
@subahemachandra2263 4 жыл бұрын
පියාණනි ඔබ ඔනේ
@nishadilakshani58
@nishadilakshani58 2 жыл бұрын
ආමේන් ස්තූතියි ස්වාමීනි ආදරෙයි මගේ ජේසුනි
@SittyGunny
@SittyGunny 10 ай бұрын
❤❤amen❤❤jesus❤❤love❤❤u
@kavindhukavisha7174
@kavindhukavisha7174 Жыл бұрын
මගේ යේසුනී මට ඔයාව ඕනී
@sadunisaththaranisadunisat6412
@sadunisaththaranisadunisat6412 3 жыл бұрын
මේ ජීවීතේ හැම දේකටම වාඩා ඔබ ඕනේ ස්වාමීනී...
@erannadeesh7903
@erannadeesh7903 2 жыл бұрын
ආමෙන්
@mylove8204
@mylove8204 8 ай бұрын
මට ඔබ ඔනේ පියානනී.
@malekawejesinghe7246
@malekawejesinghe7246 Жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏 අමේන්
@OmanOman-sb9wl
@OmanOman-sb9wl 2 жыл бұрын
Amen amen amen haleluya mage adara jesune obatan prasansawewa
@champachampa4508
@champachampa4508 3 жыл бұрын
Amen amen 🙏🙏🙏🙏
@aogdehiattakandiyamountzio2399
@aogdehiattakandiyamountzio2399 2 жыл бұрын
🙏oba one pera sitiyatath wada swamini🙏
@ilekacute5524
@ilekacute5524 4 жыл бұрын
හාලේලුයියා ආමෙින් ඔබ ඔනෙ ජේසුනි මාගේ මිනුරය හාලේලුයියා
@raniasevarani7265
@raniasevarani7265 3 жыл бұрын
ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalikosala5117
@nimalikosala5117 2 жыл бұрын
Oba one suwamini amen
@shriyaperera2841
@shriyaperera2841 Жыл бұрын
Swami pawukara Mata obawahansege aadaraya Mata one Swamini!
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 2 жыл бұрын
Oba nethuwa kisima diyak karaganna be .
@desahandeshapriya1196
@desahandeshapriya1196 5 жыл бұрын
Jesus balawanthai samadama .............oba oniiii.......kiwahaki tharamatath Wada oba oniiiiii............mage jewethe Tath wada obawa onii jesuniiii ..........love me Jesus
@jinalilk1525
@jinalilk1525 4 жыл бұрын
Oba one piyanani ✝️✝️✝️✝️✝️✝️❤❤❤❤❤❤❤🙏🙏🙏
@kushanrashmika3469
@kushanrashmika3469 4 жыл бұрын
Mage mulu jivithem wens karpu magem deviyanwhans mata one one magem piyanni.....
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 7 ай бұрын
Amen amen gawravaveva deviduni
@කාංචනාමධුවන්ති
@කාංචනාමධුවන්ති 3 жыл бұрын
Oba oni pera dinayatathwada wada.. Oba ha ma sitimi pera siti jiwithayata ma newatha noyannemi.. mage jesune oba oni.. ❤
@kniroshan4165
@kniroshan4165 4 жыл бұрын
Oba one deviduni hama mohothe . Hama detamath wadiyen mage jivitheta oba one deviduni.
@shalini8706
@shalini8706 7 жыл бұрын
mama bauda agamin apu kenek.eth mge dewiyan wahanse mawa atha ariye na.mata hadema dunne mage jeewithe jaya gaththe piyanan nisa.sthuthi pudami.
@shaneranda110
@shaneranda110 6 жыл бұрын
dawiyan wahansege karunawa hamadamat tiyeii
@pathumchathuranga769
@pathumchathuranga769 5 жыл бұрын
Mamat Ahemay.. Praise the Lord 💐 💐 💐 💐 💐 💐
@chathuminiliyanage5805
@chathuminiliyanage5805 4 жыл бұрын
My kind of story.. obe mahimayen maa husma gannawa swameeni🙏🏼🙏🏼🙏🏼
@akashahemachandra236
@akashahemachandra236 3 жыл бұрын
who is the highest king will welcome u.please guide me i konw you love me than anyone you loyal my jesus
@dilhanideepika8155
@dilhanideepika8155 7 жыл бұрын
mage jesu balawanthai.unwahanse sabawinma jeewamaanai.mage jesu thaththa nathiwa apita mokuth karanna ba.aththatama ape jesus wahanse apita oneeee
@jdjfjfhfjdjfldkfnfnfjd2422
@jdjfjfhfjdjfldkfnfnfjd2422 Жыл бұрын
Oba one pera sitiyatat wadha oba one piyanani🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@Shasheeanne
@Shasheeanne 2 жыл бұрын
I need you Lord I can't live without you you are my all in all 🙏🙏
@iroshikarathnayaka7209
@iroshikarathnayaka7209 6 жыл бұрын
ඔබ ඔනි මට ඔනි ජෙසු තාත්තෙ ....."!
@mishelperera7916
@mishelperera7916 Жыл бұрын
මට ඔබවහන්සේ ඕනේ ස්වාමීනි 🥺♥️
@sinhalageethika3842
@sinhalageethika3842 4 жыл бұрын
ආමෙින් ආමෙින් ආමෙින් හලේලුයා👏👏👏👏 හලේලුයා👏👏👏👏 හලේලුයා👏👏👏👏
@dilshanmathew7599
@dilshanmathew7599 5 жыл бұрын
ඔබ ඔනෙ සමිදේ මට ඔබ ඔනෙ❤❤😘
@anneannetnxumiakki4649
@anneannetnxumiakki4649 8 жыл бұрын
amennnnnn mage jesune mage husmatath wada mata mage jesu thathtawa mata oniiiiiiiiiiiiiii aleluiya
@shermilashermi4218
@shermilashermi4218 Жыл бұрын
ජේසු පිටයි ❤️❤️❤️
@sinhalageethika3842
@sinhalageethika3842 4 жыл бұрын
ඔබ ඔිනේ ඔබ ඔිනේ
@veronasdiary5343
@veronasdiary5343 6 жыл бұрын
Wonderful words... and god bless all...
@kandinadilrukshika9152
@kandinadilrukshika9152 6 жыл бұрын
Ow jesuni Mata oba oni pera sitiyatath wada oba oni mage husmatath wada Mata oba oniiiiiiiii
@Dil1223
@Dil1223 20 сағат бұрын
ආමේන්❤
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 4 жыл бұрын
අාමින් ආමින් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා
@anushkalakmal1477
@anushkalakmal1477 4 жыл бұрын
amen ma samiduni mata oba one ma samiduni oba hitiyatath wada mata one
@kumudupereraperera1405
@kumudupereraperera1405 3 жыл бұрын
ආමෙන් මගෙ ජසු මම පව්කාරයෙක් මට සමා වෙන්න
@sSsS-tu2cl
@sSsS-tu2cl 7 жыл бұрын
පේසු මගේ අදරෙයායි පේ සුපිහිටයි අමො අමො
@chethikademel4051
@chethikademel4051 6 жыл бұрын
oba oone Jesuni .....
@shashinidisanayake2362
@shashinidisanayake2362 2 жыл бұрын
Mam baudda .namuth mam asarana una hema thpparekam ma lagin hitiye jesu samidun...aththatam unwahanse thamai mawa rekagaththe...unwahanse jiwamani....
@Pastortyrone
@Pastortyrone 2 жыл бұрын
Unwahanse obata sebawinma Prema karana dewiyan wahanseya! Obama Jesu pihitayi
@lakshmisubashini4978
@lakshmisubashini4978 3 жыл бұрын
ජෙසු🙂🙂🙂🙂
@NimashaMaduwanthi-gf3ze
@NimashaMaduwanthi-gf3ze Жыл бұрын
Hallelujah dewiyan wahanseta siyalu mahimaya ❤️🔥
@skvlogs489
@skvlogs489 4 жыл бұрын
Hamadetath wada mata oba wahanse one. Jesuni ashirwada karanna. Amen.
@ashokapremakumada4012
@ashokapremakumada4012 5 жыл бұрын
Amen . Amen . Amen.................................
@ගිත්මහසරල්
@ගිත්මහසරල් 3 жыл бұрын
Mage jeewithaya obaii
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 696 М.
ඔබ මෙතැනයි - Way Maker - Sinhala cover By Tyronne M. Enas
9:07
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
රජ කරන්න ආත්මයානනී - Raja Karanna athmayanani
9:22
Happy Day - Sinhala - ප්‍රීතිමත් දිනකි
12:54
Tyrone Michael Enas
Рет қаралды 232 М.
Sinhala Geethika - Oba Namadinnata - ඔබ නමදින්නට ආවෙමි
6:15
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 1,7 МЛН
Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Yasha Manu
8:41
Believers Fellowship (Sinhala)
Рет қаралды 533 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 6 МЛН