No video

ඔබ මෙතැනයි - Way Maker - Sinhala cover By Tyronne M. Enas

  Рет қаралды 382,178

Tyrone Michael Enas

Tyrone Michael Enas

Күн бұрын

සියලු ගෞරවය, ප්‍රශංසාව, පැසසුම් හා මහිමය අහස පොළොව මැව් දෙවියන් වහන්සේටමය!
Original English song by Sinach

Пікірлер: 300
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 3 жыл бұрын
මං අද ජීවත් වෙන්නේ මගේ ජේසූ නිසා මගේ දෙවියන් වහන්සේ නිසා ආමෙන් හාලෙලුයියා ජේසුනි ✝️✝️✝️✝️🙏
@pubududasanthakaththriarac465
@pubududasanthakaththriarac465 3 ай бұрын
Amen
@WeakaralageMalakanthi-mc7dx
@WeakaralageMalakanthi-mc7dx 6 ай бұрын
රජුන්ගේ රජවු ස්වාමීන් ගේ ස්වාමීන් වු .දෙවියන් වහන්සේගේ ස්වරුපය වූ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියලු මහිමයත් ප්‍රශන්සාවත් ස්තුතියත් වේවා .name of jesus .❤❤❤
@shaluiresha1974
@shaluiresha1974 5 жыл бұрын
ඔබ ⁣මෙතනයි අප අතරේ සැරි සරනා නමදිමී නමදිමි... ඔබ මෙතනයි අප අතරේ වැඩ සිටිනා නමදිමි නමදිමි ...// මඟ සඳනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදී ආලෝකේ ඒ ඔබම වේ...// ඔබ මෙතනයි අප හදවත් අත ගසනා නමදිමි නමදිමි... ඔබ මෙතනයි අප හදවත් සුව කරනා නමදිමි.. නමදිමී......// මඟ සඳනා පොරොන්දු රකිනා...............////////// ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා නමදිමී නමදිමි... ඔබ මෙතනයි අප හදවත් ගොඬනගනා නමදිමි නමදිමි.... ඔබ මෙතනයි අප දිවි අත ගසනා නමදිමි නමදිමි..... ඔබ මෙතනයි අප හිඟකම් සපයන්නා නමදිමි නමදිමි.... මඟ සඳනා පොරොන්දු......//////
@ronalkapilsharma
@ronalkapilsharma 4 жыл бұрын
Thank you
@ronalkapilsharma
@ronalkapilsharma 4 жыл бұрын
Metana okoma vachana tiyenava da
@niroshaganeshan9187
@niroshaganeshan9187 4 жыл бұрын
Thank you
@chamilapeiris4610
@chamilapeiris4610 4 жыл бұрын
Praise the lord
@wimeshjanath4276
@wimeshjanath4276 4 жыл бұрын
Thank you
@gayanasanka8895
@gayanasanka8895 2 жыл бұрын
Oba apiwa thani nokarana nisa sthuthiy jesuni
@PadipapadipaPadipa-zh6dd
@PadipapadipaPadipa-zh6dd 2 ай бұрын
Amen amen amen amen amen amen amen ❤️🙏🏽❤️
@user-xh9ie8jg8n
@user-xh9ie8jg8n 2 жыл бұрын
මගේ දරුවන් තුන් දෙනෙක් ළුක්ක මම. ළුක තැනක මගේ සැමියා ළුක තැනක අපි වෙනුවෙන් යළුඤ කරන්න
@isharamahesh2816
@isharamahesh2816 Жыл бұрын
මේ මොහොතේත් මන් දෙවියන්වහන්සේගේ නාමය ඔසවනවා.මග සදන ශුද්ධ දෙවියන්වහන්සේ ඔබයි.ඔබගේ නාමයට ප්‍රශංසා වේවා.❤
@romena22-.
@romena22-. 5 ай бұрын
මං ජීවත් වෙන්නෙ මගෙ ජේසු නිසයි 🙏❤️🙏
@nishadilakshani58
@nishadilakshani58 2 жыл бұрын
මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ ඒ ඔබම වේ.....🙏
@user-fd6vj5br1x
@user-fd6vj5br1x 11 ай бұрын
🙏🙏🙏 ආමෙන් ජේසු පිහිටයි
@DiniduPerera-wd2er
@DiniduPerera-wd2er Жыл бұрын
යෙසුපිහිටයි පස්ට මට හැදෙම මගේ දෙවියන්වහන්සේ යෙසුස් වහන්සේ මං තුල් ඉන්න්වා.❤️🌹❤️🌹❤️🌹
@DiniduPerera-wd2er
@DiniduPerera-wd2er Жыл бұрын
පස්ට මං ඔයගේ වශිප් එක ට කැමතියි .මං මගේ පල්ලියේ වශිප් කරනවා. මගේ අඩුපඩු පස්ට ගෙන් බලලා හදගන්නවා. මං ගරුකරනවා සපලත්වය දෙසනාවත් මං හැවුවා.නියමයි .🌹❤️පස්ටට යෙසුපිහිටයි .🌹❤️
@Pastortyrone
@Pastortyrone Жыл бұрын
God be with you 😊🙏🏼
@annjuliya9116
@annjuliya9116 2 жыл бұрын
Amen amen hallelujah
@rishanfernando589
@rishanfernando589 3 жыл бұрын
පොරොන්දු ඉටු කරනා ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා මහිමය වේවා!!!
@gihangisadunikasadunika8016
@gihangisadunikasadunika8016 Жыл бұрын
Devyn wqhqnsa man hitana de mata laba duna menawa❤❤,hema endakarqykmq paha karqnna sowamen wahqnsa❤
@samankumara9896
@samankumara9896 4 жыл бұрын
මාගෙමාර්ගයඔබයි. මාගෙඅාලෝකයඔබයි මාගෙඅාරක්ෂාවඔබයි මගෙසියල්ලඔබමපමනයි🙏🙏🙏🙏
@wdsilveren9686
@wdsilveren9686 Жыл бұрын
Thank you 🙏🙏
@user-eh6dj5ws6c
@user-eh6dj5ws6c Ай бұрын
ආමේන් ❤❤❤
@jayanthiperera3260
@jayanthiperera3260 11 ай бұрын
HARIMA DUKAI ME GEETIKAWA...ANE PASTOR OBAGE ATHMAYA SUWARGAYE JESUS WAHANSEGE SRI CWATA MADALE ALOKAYA WETATA OSAWA LANU SEKWA...STUTI PRASANSA WEVA SAMIDUNI..NAMASKARA WEVA, AMEN..🙏🙏🙏🌸🌺🌻🌺🧚🧚
@geethmajeewani3750
@geethmajeewani3750 Жыл бұрын
ආදරෙයි ජේසුනී මගේ ජීවිතේ හැම මොහොතේම මන් ලගින් ඉන්නවා ස්තූතී ජේසුනේ.මගේ ජීවිතේ හොද නරක හැමදේම ඔබ වහන්සේ මට කියලා දෙනවා.මට ගැලපෙන දේ නොගැලපෙන හැමදේම මගේ ජීවිතේන් ඈත් කරනවා❤
@msdsilva2268
@msdsilva2268 5 жыл бұрын
මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරේදී ආලෝකේ ඒ ඔබම වේ .....
@ruwanindika7813
@ruwanindika7813 4 жыл бұрын
Aman
@acts238thespokenword2
@acts238thespokenword2 3 жыл бұрын
00919842064922
@maleeshadewmina3266
@maleeshadewmina3266 2 жыл бұрын
God bless you paster🙏🙏
@lathahoothi7182
@lathahoothi7182 5 жыл бұрын
අමෙින් අමෙින් 🙏🙏ජේසු පිහිටයි පාස්ට
@roshanvijitha7880
@roshanvijitha7880 9 ай бұрын
❤❤❤
@prabathranjitha6095
@prabathranjitha6095 Жыл бұрын
ප්‍රශන්සා වේවා
@geethikanishantha7387
@geethikanishantha7387 4 жыл бұрын
Amen in Jesus Mighty Name ..! I have a Big God ,who can do Big Miracles.. Our God is an Awesom God
@niroshahashini909
@niroshahashini909 Жыл бұрын
පාලකතුමනි ,ඔබ නිවැරැදියි. මේ කාලයේ තියෙන අභියෝගය OL වේ.ඒක දිනන්නම යනවා
@JanakiSilwa-xw4gg
@JanakiSilwa-xw4gg 4 ай бұрын
Amen haleluiya👋👍👏
@danushkahashani1554
@danushkahashani1554 4 жыл бұрын
Amen දෙවිදුනි ඔබ ජීවමානයි සදා කල්හිම
@sandyasumali242
@sandyasumali242 4 жыл бұрын
මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ ඒ ඔබම වෙ
@acts238thespokenword2
@acts238thespokenword2 3 жыл бұрын
00919842064922
@NishaNisha-zy9er
@NishaNisha-zy9er 10 ай бұрын
😢❤Ltd6dyt
@ChampaNirmala
@ChampaNirmala 3 ай бұрын
Aduredi aloke e obawa we mage samiduni yesunu mage dewidu mage raju swamini prasansa wewa mage samidu mawa bera gath mage jeewithe ahaskam karapu ekama dewidu adarei mage samidune
@sryanisigel
@sryanisigel 3 жыл бұрын
Amen jesu phitai
@NethmiVimashaMuthugalped-vz4vf
@NethmiVimashaMuthugalped-vz4vf 25 күн бұрын
Ane mage amma wetila ukul ate kedila.wesak poya dawase une thama hoda nehe.anee mage amma godak duk widinawa mage ammawa ikmanatama suwa karala ewiddawanna kiyala yachcha karanna.jesu pihitai 😢😢😢😢😢❤❤❤❤
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
Ow piyanani, e Obama weeeeeee❤️❤️❤️❤️❤️❤️❤️
@jiyoo6769
@jiyoo6769 3 жыл бұрын
Way make Promise keeper Light in a darkness My God that is who you are. AMEN🙏
@mohamedajmeer5273
@mohamedajmeer5273 4 жыл бұрын
ආමෙන්
@pickme2951
@pickme2951 2 жыл бұрын
Tharuna javayen jesuta sevaya karana akaraya dakkama sathutui.davith men unvahanse oba samaga siti
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ගොඩක් ලස්සන ගීතීකාවක් ආමේන් ජෙසු පිහිටයි 🙏🙏
@chalanibotheju9135
@chalanibotheju9135 Ай бұрын
Amen
@chootinangi1435
@chootinangi1435 3 жыл бұрын
Jesu jeewamanai
@user-vs4bc3yg7t
@user-vs4bc3yg7t 4 ай бұрын
නමදිමී යේසුනි ඔබට සැමදා❤❤
@mtg6355
@mtg6355 3 жыл бұрын
Amen Athisudda Athmayanani mahimaya wewa thakyou pastor jesuspihitai .🙏♥️🙏
@hansalaperera7747
@hansalaperera7747 Жыл бұрын
ජේසු නි ප්‍රසංසා වේවා ස්තුති වේවා ආදරේ යි ජේසු නි
@manoj683
@manoj683 5 ай бұрын
❤❤❤ ජේසු ජීවමානයි
@desahandeshapriya1196
@desahandeshapriya1196 5 жыл бұрын
Oba mage jeeewethee jesuni .....😇😇😇😇😇parana jeewethen a th kala nisa thuthi wewa
@lalanidesilva4941
@lalanidesilva4941 3 жыл бұрын
Oba methanai apa hadawath atha gasana,suwakarana haskame dewiyan wahanse dayabara piyanani.Amen,halelughya...
@isharadilhani5646
@isharadilhani5646 5 жыл бұрын
Namadimi mage yesuni. Mage jeevithe aloke obai samiduni. Amen.
@gayanisamanmali2014
@gayanisamanmali2014 11 ай бұрын
I'm nothing without you my heavenly father. Thank you for everything. 🙏🙏🙏❤️
@sacherudisanayaka3525
@sacherudisanayaka3525 4 жыл бұрын
Mage jivith anthima dakwama mage husma r mage jiwamana dwidun ethumae Amen
@victorypereira68
@victorypereira68 4 жыл бұрын
PRAISE THE LORD... THANK U JESUS❤
@sujathajh6406
@sujathajh6406 2 жыл бұрын
Amen amen amen
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 Жыл бұрын
ස්තූතියි පියානනී 😍
@sheshanboy6695
@sheshanboy6695 2 жыл бұрын
ආමේන් ප්‍රෙමය දෙවියන්වහන්සෙට ප්‍රශන්සා වේවා 🙏🙏
@tharushanonis8046
@tharushanonis8046 5 жыл бұрын
Amen...hallelujah my lord jesus christ
@senaliperera2947
@senaliperera2947 2 жыл бұрын
Thank you, Pastor Tyronne. It feels wonderful to hear the worship and to watch it. I don't feel alone when I watch this. It's beautiful to see how you all serve Him. We're all His children. Eventhough we don't know one another, we're family - all of us, His children, all across the world. His church, His kids. We praise Him together, we pray for one another, He loves us all the same way. He's our Dad and we're family. Praise Him for all of you, praise Him that I came across this this morning. For once, I feel less alone. Thank you. May He bless you all!
@Pastortyrone
@Pastortyrone 2 жыл бұрын
Amen! All praises to our God the Father! Yes indeed we are all one family of our Heavenly Father. Stay strong 💪🏽 for God is with you! May God bless you absolutely!
@user-xz1te1pn6f
@user-xz1te1pn6f Ай бұрын
Amen amen 🙏🙏🙏🙏🙏🙏🙏
@ireshasanjeewani6479
@ireshasanjeewani6479 3 жыл бұрын
Mage jivithe siyalla obai mage jesune. Me jivithe me dawasa dakwa dun siyallata obata sthuthi jesune. Thank you pastear
@Pastortyrone
@Pastortyrone 3 жыл бұрын
සියලු මහිමය දෙවියන් වහන්සේට!!! Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!
@Shayni7906
@Shayni7906 3 ай бұрын
Amen amen 🙌🏻✝️❤️‍🔥
@dilankagayan1869
@dilankagayan1869 2 жыл бұрын
ආමෙන්! ජේසුනි! හලෙලුයියා!
@pinibidu9074
@pinibidu9074 3 жыл бұрын
i love my jesus and i know you always with me
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 2 жыл бұрын
Wonderful brother.🖐🖐🖐💪💪🙌🙌🛐🛐😂🗣
@thiliniishanka6076
@thiliniishanka6076 Жыл бұрын
ආමේන්... great worship pastor ❤️
@marianrajaguru7610
@marianrajaguru7610 3 жыл бұрын
Amen praise the Lord 🙏 God bless you.pastor
@sarahfaith6417
@sarahfaith6417 3 жыл бұрын
Beautiful lyrics GOD is great all the time
@udaramadushani1483
@udaramadushani1483 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏
@pujapuja9482
@pujapuja9482 2 жыл бұрын
💐💐💐Amne💐💐💐Amne💐💐💐Amne💐💐💐Amne💐💐💐
@ranjith2120
@ranjith2120 2 жыл бұрын
AMEN AMEN
@dissanayakamenike6269
@dissanayakamenike6269 3 жыл бұрын
අමෙන් ආමෙන් 🙏🙏🙏👏👏👏
@timothycabral7262
@timothycabral7262 4 жыл бұрын
Nice song.. glory to be God.. God bless you dearest pastor..
@roshaniroshani4796
@roshaniroshani4796 3 жыл бұрын
Amen amen
@mababu2719
@mababu2719 3 жыл бұрын
Ameen..jesu.pihitai.pasta
@kishap4200
@kishap4200 5 жыл бұрын
All glory to God 🙌🏽this is one of my favourite songs in English version but very beautifuly pastor has translated it with the meaning and music.
@emalshakumarasiri9444
@emalshakumarasiri9444 2 жыл бұрын
Amen..You are here my lord.. Thank you... 🙏
@dilankagayan1869
@dilankagayan1869 2 жыл бұрын
God bless.! ✝️thank you!✝️
@prabathranjitha6095
@prabathranjitha6095 Жыл бұрын
Halleluijah ..Amen
@manoshichamika6668
@manoshichamika6668 27 күн бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@onlinebusinesssrilanka3115
@onlinebusinesssrilanka3115 4 жыл бұрын
Pastor pray for me to success in my job jesus with u
@user-wv4rm5tp7e
@user-wv4rm5tp7e Жыл бұрын
Hallelujah ❤
@chilanachalanka2116
@chilanachalanka2116 3 жыл бұрын
Amen hallelujah glory to GOD
@chanakaasintha6927
@chanakaasintha6927 5 жыл бұрын
Halluya!
@dilankagayan1869
@dilankagayan1869 2 жыл бұрын
✝️✝️✝️🙏🙏🙏
@sandayabalasuriya2454
@sandayabalasuriya2454 2 жыл бұрын
Namaaademeee.//Amen.Hallalujah
@sandayabalasuriya2454
@sandayabalasuriya2454 2 жыл бұрын
Pastr .geethikaa lashshanai.Amen.God bl..u mulu shabavatama.🙏🙏🙏
@madavipriyanga4713
@madavipriyanga4713 2 жыл бұрын
Amen ..🙏🙏🙏🌹🌹🌹
@nimashasewwandi3483
@nimashasewwandi3483 3 жыл бұрын
Amene
@mekalamekala3906
@mekalamekala3906 2 ай бұрын
Haleluya❤
@pathiranagpb9680
@pathiranagpb9680 5 жыл бұрын
ආමේන් ...ආලේලුයියා.....
@malakamihira206
@malakamihira206 11 ай бұрын
I love jesu ❤❤
@user-wf9sx1cd9y
@user-wf9sx1cd9y 5 ай бұрын
Nathmi❤❤😍😌😌
@bridgetperera7683
@bridgetperera7683 3 жыл бұрын
Hallelujah
@AkshayThala
@AkshayThala 3 ай бұрын
AMEN HAALLELHUIYAH
@charunijeewanthi707
@charunijeewanthi707 2 жыл бұрын
GOD bless you paser.
@niagarafernando81
@niagarafernando81 5 ай бұрын
Amen❤
@PrabhaPrabha-bw7sy
@PrabhaPrabha-bw7sy 2 жыл бұрын
Jesus loves you
@sumiabevikkrama5829
@sumiabevikkrama5829 Жыл бұрын
ජෙසු ජිවමානයි
@tharushahimasara5546
@tharushahimasara5546 3 жыл бұрын
Amen Amen🤝🤝🤝🤝🤝
@Pastortyrone
@Pastortyrone 3 жыл бұрын
සියලු මහිමය දෙවියන් වහන්සේට!!! Subscribe කර මාගේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ජේසු පිහිටයි!
@nimashasewwandi3483
@nimashasewwandi3483 3 жыл бұрын
Amen🙏
@rainerschmitz6821
@rainerschmitz6821 Жыл бұрын
Very nice brother
@user-qy2ry4rf6i
@user-qy2ry4rf6i 7 ай бұрын
ආමෙන්,ඡේසුනී ඔබමයීමගේ ජීවිතය ,
@shenuliThindara
@shenuliThindara 5 ай бұрын
Amen❤❤❤❤❤❤❤❤❤❤❤
@malinijayasuriya8112
@malinijayasuriya8112 3 жыл бұрын
Amen hallelujah Jesus your my. Helar provider and my life
@salmanalenezi5414
@salmanalenezi5414 3 жыл бұрын
Ameeenn.ammeeeennn
@sasdunuaa6608
@sasdunuaa6608 3 жыл бұрын
jesu pihiti
@TLT74
@TLT74 3 жыл бұрын
Amen !!
@jinmonica8105
@jinmonica8105 2 жыл бұрын
Amen.god.bless.you
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 658 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 74 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 71 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 90 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,5 МЛН
දෙවියන් වහන්සේගේ සතුරෝ
10:39
Tyrone Michael Enas
Рет қаралды 10 М.
රජ කරන්න ආත්මයානනී - Raja Karanna athmayanani
9:22
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 74 МЛН