No video

Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Yasha Manu

  Рет қаралды 422,208

Believers Fellowship (Sinhala)

Believers Fellowship (Sinhala)

Күн бұрын

Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Christian songs Sinhala | Sinhala Christian worship songs | Christian Sinhala cover songs | worship songs Sinhala | kithunu geethika Sinhala
Written by Yasha Manu | Believers Fellowship Sinhala
__________________
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁:
believersfello...
__________________
𝗟𝘆𝗿𝗶𝗰𝘀:
මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙට
පැසසුම් ගී ගයමී
සමිඳුන් ඔබ මා පළිහකින් මෙන්
කරුණාවෙන් වට කරයි
(x2)
උතුම්ය ඔබෙ නාමේ - උතුම්ය ඔබෙ නාමේ
උතුම්ය ඔබෙ නාමේ මුළු පොළොවේ
උතුම්ය ඔබෙ නාමේ
(x2)
ඔබගේ නාමය දන්නෝ
ඔබ කෙරෙහී විශ්වාස තබයි
ඔබගේ නාමෙට ප්‍රේම කරන්නන්
ඔබ කෙරෙහි ප‍්‍රීතිවෙයි
(x2)
බලවත්ය ඔබෙ නාමේ - බලවත්ය ඔබෙ නාමේ
බලවත්ය ඔබෙ නාමේ මුළු පොළොවේ
බලවත්ය ඔබෙ නාමේ
(x2)
දෙවිඳුගේ පියාපත් සෙවනෙහි මා
සඟවාගෙන ඇත්තේ
ඇසේ කළුරුව මෙන් මගේ සමිඳුන්
මා ආරක්ෂා කළේ
(x2)
උසස්ය ඔබෙ නාමේ - උසස්ය ඔබෙ නාමේ
උසස්ය ඔබෙ නාමේ මුළු පොළොවේ
උසස්ය ඔබෙ නාමේ
(x2)
__________________
𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝘁𝗿𝗮𝗻𝘀𝗹𝗮𝘁𝗶𝗼𝗻:
I will sing praises
To the name of the most high God
Lord You surround me
By Your mercy like a shield
(x2)
Your name is great - Your name is great
Your name is great in all the earth
Your name is great
(x2)
Those who know Your name will trust in You
Those who love Your name will rejoice in You
(x2)
Your name is mighty - Your name is mighty
Your name is mighty in all the earth
Your name is mighty
(x2)
I am hidden under the shadow of God's wings
My Lord protects me as the apple of His eyes
(x2)
Your name is exalted - Your name is exalted
Your name is exalted in all the earth
Your name is exalted
(x2)
Your name is exalted - Your name is mighty
Your name is great - Your name is mighty
Your name is exalted
__________________
⛪ ඉරුදින දේව මෙහෙයට එක්වන්න!
සිංහල - උදෑසන 8ට
ඉංග්‍රීසි - උදෑසන 11
📍 ලිපිනය:
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා.
𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗦𝗨𝗡𝗗𝗔𝗬 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘𝗦
8am - Sinhala
11am - English
Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka.
👦👧 ඇදහිලිවන්තයන්ගේ සහභාගිකමේ ළමුන්! දරුවන්ට ස්වාමීන්වහන්සේ තුළ වර්ධනය වන්නටත් හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් විනෝදජනක ස්ථානයකි! ඉරුදින උදේ 8ට අප හා එක්වන්න.
__________________
📞 යාච්ඤා සඳහා අමතන්න: +94 72 2340440 / +94 71 7695195
📞 For prayer call: +94 72 2340440 / +94 71 7695195
__________________
► සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක!
දීමනා සහ පරිත්‍යාග සඳහා: believersfello...
__________________
🔔 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝘁𝗼 𝗼𝘂𝗿 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
ඔබව දිරිගන්වන දේශනා හා ගීතිකා ලබා ගැනීමට අපගේ යූ ටියුබ් (KZbin) චැනලයට Subscribe කරන්න, 🔔 Click කරන්න, Like කරන්න, Share කරන්න.
/ believersfell. .
__________________
📱 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧 𝗪𝗜𝗧𝗛 𝗨𝗦:
𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘: www.believersfellowship.lk
𝗘𝗠𝗔𝗜𝗟: info@believersfellowshipsl.org
𝗙𝗔𝗖𝗘𝗕𝗢𝗢𝗞: / believersfel. .
𝗜𝗡𝗦𝗧𝗔𝗚𝗥𝗔𝗠: / believersfe. .
__________________
📚💿 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘
පොත්පත් CD/DVD/MP3 මිලදී ගැනීම සඳහා ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම පොත්හලට පිවිසෙන්න නැතහොත්. තැපෑලෙන් පොත් ඇණවුම් කිරීමට අමතන්න.
Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730
ලිපිනය:
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා.
► 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘
Books, CDs, DVDs, MP3s available to purchase at Believers' Fellowship Bookshop.
Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka.
Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730
__________________
sinhala christian songs | sinhala gospel songs | namaskara geethika | sinhala songs | sinhala kithunu geethika | sinhala christian songs with lyrics | sinhala worship songs | kithunu gee sinhala | kithunu geethika | Sinhala Christian Worship song | geethika sinhala
#believersfellowshipsinhala #christiansinhalasongs #yashamanu #sinhalagospelsongs #sinhalagospel #sinhalasongs #sinhalageethika #sinhalapraiseandworship #sundaylivestream #churchlivestream #sinhalasundayservice #sinhalachurchservice #sundaylive #sundayservice

Пікірлер: 380
@BelieversFellowshipSinhala
@BelieversFellowshipSinhala Жыл бұрын
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁: believersfellowship.lk/media/attachments/2022/09/15/mahothamavu-chords.pdf
@user-fd6vj5br1x
@user-fd6vj5br1x Жыл бұрын
jlka.❤ahlkjma
@hasithasham7095
@hasithasham7095 8 ай бұрын
​@@user-fd6vj5br1x❤❤
@GhazalMobile-un7ji
@GhazalMobile-un7ji 8 ай бұрын
❤❤❤❤​@@user-fd6vj5br1x
@chanukaniroshani3476
@chanukaniroshani3476 5 ай бұрын
@user-ug4zv7rs5x
@user-ug4zv7rs5x 2 ай бұрын
❤❤❤
@PumaneshanManimlan
@PumaneshanManimlan 2 ай бұрын
ස්වාන්මීන්ගේ පිලිතුර දෙන වේලාවයි මේ ❤❤❤❤❤100ට 100 විශ්වාසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@sheronfernando898
@sheronfernando898 3 ай бұрын
සිතට ලොකු සහනයක් මේ ගීතිකාව ඇතුලේ තියෙනවා ස්තුති ජේසු පිහිටයි!
@janakamadduma5475
@janakamadduma5475 Жыл бұрын
කෝචිචර අැහුවත් අැති වෙින්නැ දෙවියන් වහන්සෙට ස්තුති
@user-gp2cr3lc3o
@user-gp2cr3lc3o 11 ай бұрын
ආමෙින්
@AchalaSudarshani-io5bf
@AchalaSudarshani-io5bf 9 ай бұрын
By ybis
@ksmsilva4783
@ksmsilva4783 8 ай бұрын
Amen
@shasravijithaperera1606
@shasravijithaperera1606 7 ай бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි
@AnuraAnura-po1nj
@AnuraAnura-po1nj 2 ай бұрын
Amen❤❤❤
@cookingwithammaduu5359
@cookingwithammaduu5359 Жыл бұрын
දෙවිදුන්ට ගෞරවය වේවා මම එදා ඉදන්ම අහන මිලදි ගන්න අලංකාර අර්ථාන්විත ගිතිකා ❤
@nandaniwasantha9616
@nandaniwasantha9616 Жыл бұрын
ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ස්වාමීන් වහන්සේට ගෞරව මහිමය වේවා හාලේලූයියා හාලේලූයියා හාලේලූයියා
@danushkaherath3272
@danushkaherath3272 11 ай бұрын
ලස්සන නමස්කාරයක් ජෙසු පිහිටයි.. 🤍
@rosecarmel1705
@rosecarmel1705 Жыл бұрын
පුදුම දෙව්යන් වහන්සේගේ ස්පර්ශයක් .....🙏 ජෙසු පිහිටයි
@user-gp2cr3lc3o
@user-gp2cr3lc3o 11 ай бұрын
පුදුම ආත්මෙි පිපිදිමක් ඇතිවෙිනවා ..මෙි ගිතිකාව අසන විට..කොචිචර ඇසුවත් මදි...ජේසුපිහිටයි
@nadeeshamadushanimarasingh9901
@nadeeshamadushanimarasingh9901 11 ай бұрын
දෙවියන් වහන්සේට සදාකාලෙටම ප්‍රශන්සා වේවා 🙏
@ashenshalika5929
@ashenshalika5929 Жыл бұрын
තව තවත් ගීතිකා දාන්න...ඉතාමත් අලංකාරයි..
@user-fi2bt5kf8k
@user-fi2bt5kf8k Ай бұрын
Gghgkk
@MallikaWeerasinfhe-ky1cl
@MallikaWeerasinfhe-ky1cl Жыл бұрын
සුවාමින් සියලු ගව්රවය මහිිමය ංබවහන්සේටයි හාලෙලුයියා ජෙසුස් කිස්තුස් වහන්සේගේ නාමෙන්
@naveenmadushanka4406
@naveenmadushanka4406 Жыл бұрын
Jesu pihitai.!
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 Жыл бұрын
ගිටාරය සුපිරි ප්ලේ කරනවා. ආලේලුයියා..
@rosecarmel1705
@rosecarmel1705 Жыл бұрын
අපි හැමදවසකම ....උදේ දවල්,හවස,රාතියේ...සැමවෙලෙම මේ ගිතිකා අසමින්....දයිරියමත් කම,ශුද්දාත්මයානන්ගෙ ස්පර්ශය ලබනවා..........🙏❤
@chithrairangani9968
@chithrairangani9968 Жыл бұрын
ඒ ගීතිකාව හරිම ලස්සනට කියනවා සියලු දෙනාම ජේසු පිහිටයි
@danushkaherath3272
@danushkaherath3272 10 ай бұрын
ජෙසුස් වහන්සෙගෙ දායාදයක් ලෙස ලැබුන ලස්සන කටහඩක්... God bless ✨🤍
@user-ng5js9vb4m
@user-ng5js9vb4m 19 сағат бұрын
ආදරෙයි යෙසුනි.❤ජීවිතේ තියෙන තුරාම ආදරෙයි යෙසුනි .සෑම දෙනාටම ජේසු පිහිටයි.ආමේන්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
ඉතාමත් අලංකාරවත්ව ජ්වලිතකමෙන් යුක්තව ගායනා කරනවා,,ජේසු පිහිටයි ! ඔබ සියලු දෙනාටම...❤️✝️
@user-ij2ee1ts2m
@user-ij2ee1ts2m 9 ай бұрын
හරිම ලස්සනයි❤ ආමෙන් හාලෙලූයියා ❤ ප්‍රශංසා වෙවා පියාණනි❤
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ✝️හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏
@akanuradha7099
@akanuradha7099 5 ай бұрын
@akanuradha7099
@akanuradha7099 5 ай бұрын
ලස්සන මලස්සනයි😊
@tharanga16
@tharanga16 Жыл бұрын
දෙවියන්වහන්සේට මහිමය වේවා.... ලස්සනම ලස්සන ගීතිකවක් ලස්සනටම ගයනව.. දෙවියන්ගෙ කරුනව ඔය සියල්ලන් සමගම පවතීවා.. ආමේන්... ❤️❤️❤️
@shayamalim5669
@shayamalim5669 Жыл бұрын
❤❤❤ආමේන් ජේසු පිහිටයි සියලු දෙනාටම ලස්සනට ගායනා කරනවා අනර්ගයි දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා ජේසුස් වහන්සේගේ නාමේන් ආමේන් ❤❤❤❤
@ramyashamalee6539
@ramyashamalee6539 Жыл бұрын
අපේ දෙවියන් වහන්සේ මොන තරම් නම් යහපත්ද ගීතිකා වල තිබේන අර්ථවත් බව කොපමණද ..ආමේන් ආමේන් ජේසු පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏❤️❤️❤️
@h.d.hashanmadhusankha8756
@h.d.hashanmadhusankha8756 Ай бұрын
සිංහල නමස්කාර ගීතිකා වලින් දැකපු ලස්සනම ගීතිකාවක්
@nadeeshanifernando
@nadeeshanifernando 2 күн бұрын
ජීවමාන පියානෙණී ඔබගේ නාමයට ගෞරව වේවා 🙏මහිමය වේවා 🙏🙏🙏
@manikesuravira3623
@manikesuravira3623 Жыл бұрын
ආමේන් ආමේන් හලෙලූයා දෙවියන්වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා නමස්කාරවේවා ආමේන් 🙏🛐🙏✝️🙏❤️💛🌹🕎
@playbuddy1865
@playbuddy1865 12 күн бұрын
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ❤❤❤❤🎉🎉🎉🎉මමහරිම ආසම ගීතිකාවක් මෙගිතිකාව හදපු කෙනාට ජීවමාන දෙවි පියානන්ගෙ පිහිටයි ආමෙන් ආලෙලූයීයා ❤❤❤❤🎉🎉🎉🎉
@playbuddy1865
@playbuddy1865 11 күн бұрын
❤🎉 ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා ❤❤❤❤❤🎉🎉
@SajivaniNilika
@SajivaniNilika 12 күн бұрын
ස්තුතියි ස්වාමින් වහන්ස, ඔබගේ ගුණ වර්ණනා කිරීමට වචන මට මදි තරම් එතරම් ඔබ වහන්සේ නාමය අති බලවත් ය නමස්කාර කණ්ඩායමේ සියළුම දෙනාටත් ස්තුතියි, අලංකාර යී 🙏❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshaamarasekera2833
@nimeshaamarasekera2833 Күн бұрын
මහෝත්තමවූ ස්වාමින්ගේ නාමෙට ප්‍රශංසා වේවා! 💝💝💝
@darrellfrancis2568
@darrellfrancis2568 Жыл бұрын
Wow ...the music is superb....well done... Glory be to GOD...🙏🙏🙏
@madumadavidilrukshi787
@madumadavidilrukshi787 Жыл бұрын
Amen...Thank God...praise my Jesus....🙏🙏💗💗
@ashenyeshel2057
@ashenyeshel2057 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanichandrika6983
@nilanichandrika6983 Жыл бұрын
AMEN ❤❤❤🙏🙏🙏🙏🙏🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@user-gn5ku5gz4x
@user-gn5ku5gz4x 10 ай бұрын
Amen
@mymix636
@mymix636 Жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා!
@MadusankaJayarathna-rn9jj
@MadusankaJayarathna-rn9jj 5 ай бұрын
Halaluhiya daviyan vahansata prasansava geuravava amen 🙏 🙌 👏 ❤️ ♥️ ✨️ 🙏 🙌 👏 ❤️ ♥️ ✨️ ❤😊
@nipunakarunarathne9306
@nipunakarunarathne9306 Жыл бұрын
Glory to our most high God and Our Lord Jesus Christ....🍇🫀🙏
@asankakumara1485
@asankakumara1485 Жыл бұрын
ඔයාලා සියලූම දෙනාටම ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාද ය බහුලව ලැබේවා...ආමේන්..........බලවත්‍ ය ඔබෙ නාමේ...මේ පොලොවේ උසස්‍ ය ඔබෙ නාමේ....ආමේන්...!!!
@jayanthiperera3260
@jayanthiperera3260 Жыл бұрын
SAAMA DENATAMA JESU PIHITAI.🙏🙏🌻🌻💐💐
@ShanthiBatuwita
@ShanthiBatuwita Жыл бұрын
උතුම්ය ඔබෙ නාමේ
@nalakaponnamperumage8011
@nalakaponnamperumage8011 Ай бұрын
❤ මේ ගීතිකා ව හරිම ලස්සනයි දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏🙏
@pastorjohnamir
@pastorjohnamir Жыл бұрын
Wonderful, glory to God amen
@rishanfernando589
@rishanfernando589 2 ай бұрын
ජීවමාන සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා!❤❤❤
@thushangasrimal7817
@thushangasrimal7817 Жыл бұрын
God bless you pastor and sister🙏
@noelinejayawardana478
@noelinejayawardana478 Жыл бұрын
Noeline. Praise. The. Lorde
@ManoranjithKaluarachchi
@ManoranjithKaluarachchi Ай бұрын
Amen amen thank you jesus ආදරෙයි ගොඩාක් ඔයාට ma jesus amen
@amaliarundika2355
@amaliarundika2355 Күн бұрын
දෙවියන් වහන්සේට මහිමය වේවා 🎉🙏🤩
@thilini658
@thilini658 Жыл бұрын
Praise The lord I Love my Jesus❤
@srinathfernando
@srinathfernando Жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@manoj683
@manoj683 Жыл бұрын
ආමෙන් ආමෙන් ආලේලූයා
@Imashransika
@Imashransika 29 күн бұрын
❤❤❤❤අාදෙරයි මැනික. මට. කැමතිනම් මැසේච් එකාක් එවන්කො❤❤❤❤❤❤
@ranjithanthony-ce5nu
@ranjithanthony-ce5nu 4 ай бұрын
ආමෙන් ආමෙන් ජේසු පිහිටයි
@thushariedirisinghe118
@thushariedirisinghe118 Жыл бұрын
❤ Praise the Lord ❤
@christopherisaac9015
@christopherisaac9015 Жыл бұрын
Consolation to the mind when hear the song
@anushkalakmal1477
@anushkalakmal1477 Жыл бұрын
glory be to my jesus amen amen amen 🙏🙏🙏
@mihikasonali4814
@mihikasonali4814 4 ай бұрын
ගොඩක් ලස්සනයි දෙවියන් වහන්සේට පැසසුම් වේවා ආදරෙයි පියාණනි❤❤❤
@madulcsm1932
@madulcsm1932 Жыл бұрын
Glory be my lovely jesus.....hallelujah 🌹🌹🌹
@nilanthikirieldeniya2700
@nilanthikirieldeniya2700 Жыл бұрын
Hallelujah 👏 praise the Lord 🙏
@user-er7gv9lh8l
@user-er7gv9lh8l 4 ай бұрын
මහත්වු බලවත් ගිතිකාවක් අහන්න හරි ආසයි
@geraldesiliva62
@geraldesiliva62 10 күн бұрын
Amen hallelujah amen
@vimalchandana1375
@vimalchandana1375 2 ай бұрын
දෙවියන් වහන්සේට ස්තූති වෙිවා ප්‍රසන්සා වෙිවා
@kumuduniramya9716
@kumuduniramya9716 5 ай бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayomitv9349
@nayomitv9349 Жыл бұрын
හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා 🙏🙏🙏💘💘💘💘💐💐💐💐💐💐💘🙏💐💐💘💘🙏💐💐💘💘🙏🙏💐💐💐💘💘💘🙏🙏💐😏💘💘🙏🙏💐💐💐💐
@user-fj2bj9xf3z
@user-fj2bj9xf3z 8 ай бұрын
Puduma alepayak geethikawa purawatama amen
@pastorjohnamir
@pastorjohnamir Жыл бұрын
Hallelujah, hallelujah, wonderful song
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent Prise to the God
@patabendigedon1372
@patabendigedon1372 Жыл бұрын
Praise the lord Amen hallelujah 🙏
@user-ny7wm9mb1y
@user-ny7wm9mb1y 28 күн бұрын
❤kohhara hauwath apawanna jasu ga namaya
@malanigunasekara6425
@malanigunasekara6425 Жыл бұрын
Amen 🙏🙏🙏
@playbuddy1865
@playbuddy1865 Ай бұрын
, ජීවමාන ජෙසූනී අලෙල්‍රයියාආමෙන්❤❤❤❤❤❤❤❤🎉🎉
@V.mVineetha-xi7sd
@V.mVineetha-xi7sd 6 ай бұрын
Aman❤halaluya Amen❤❤❤ aman❤halaluya Aman❤halaluya Amen❤❤❤ 🙏🙏aman❤halaluya Aman❤halaluya 🙏🙏
@Raja-jx6wb
@Raja-jx6wb Жыл бұрын
Praise the Lord 🙏🙏🙏 WOW very butiy full song
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
Praise the lord ...🙏🙏🙏
@rohithafernando4697
@rohithafernando4697 Жыл бұрын
Praise the lord ❤🙏
@pactriciaranasinghearchchi9520
@pactriciaranasinghearchchi9520 Жыл бұрын
Glory to god 🙏🙏🙏🙏
@badslayer7955
@badslayer7955 Жыл бұрын
Amenn hallelujah mage jeewithe me geethikawa mahath wenasak kala Amenn
@user-ui5gs9bz1p
@user-ui5gs9bz1p 2 ай бұрын
දෙවියන් වහන්සේගේ වචනය ශුද්ධ යි❤❤❤
@priyadharshaniperera7648
@priyadharshaniperera7648 Жыл бұрын
sister ge voice 1 hari lassanai. God Blessings.
@dilshanm7791
@dilshanm7791 Жыл бұрын
Wow amazing... prise the lord
@millanjayashanthaofficial652
@millanjayashanthaofficial652 Жыл бұрын
Glory to God ❤
@user-dc5hf2io3h
@user-dc5hf2io3h 10 ай бұрын
Amen❤ 6:06
@chanakaasintha6927
@chanakaasintha6927 Жыл бұрын
Wooooooow නියමයි MAY GOD BLZ U
@ksmsilva4783
@ksmsilva4783 11 ай бұрын
Amen යේසු pihitai
@KRCISAJM
@KRCISAJM 5 ай бұрын
Super, simply awesome. Glory to GOD almighty. Blessings 🙏🙏🙏
@SAJI769
@SAJI769 Жыл бұрын
Praise the lord ❤️❤️❤️
@pushpakaanthi-1737
@pushpakaanthi-1737 2 ай бұрын
හාලේලුයිය ආමේන්
@priyankajayasekara3750
@priyankajayasekara3750 Жыл бұрын
Ou. Jasu thaththa oba kiya nimakaranna baha maga jasu piyanani aman halaluya❤❤❤❤❤❤❤❤❤❤
@user-yf4ob7dr8e
@user-yf4ob7dr8e 11 ай бұрын
අමෙන් හාලේලුයා ජෙසුපිහිටයි පාස්ට මම නෙලුවෙි නායෝමි ❤❤❤❤❤❤❤
@shiyamashiyama4211
@shiyamashiyama4211 28 күн бұрын
ආමේන් ආමේන් 🙏🙏🙏🙏
@ToWijesinha-sl9qc
@ToWijesinha-sl9qc Жыл бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏දෙවිදුන් හට නමස්කාර වේවා 🙏🙏
@V.mVineetha-xi7sd
@V.mVineetha-xi7sd Жыл бұрын
Jasus gewamanei❤❤aman❤
@InokaDamayanthi-xv4ox
@InokaDamayanthi-xv4ox 2 ай бұрын
ජෙසුට පසංසා වෙවා,
@hansafernando5101
@hansafernando5101 10 ай бұрын
Heart melted and eyes filled ❤
@PadipapadipaPadipa-zh6dd
@PadipapadipaPadipa-zh6dd Жыл бұрын
Àmen amen amen amen amen amen amen amen amen ❤️🙏❤️ Thanks Jesus Amen amen amen amen amen ❤️🙏❤️ Thanks pastor ❤️ God bless you all family ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🇱🇰
@fbpushpagrace4783
@fbpushpagrace4783 Жыл бұрын
🎉Koccahara yahapat devidunda god bless u all ❤❤
@chandanyinawaththam9027
@chandanyinawaththam9027 Жыл бұрын
ආමේන් ආමේන් ආමේන් 👏👏👏
@tilinasadaruvan3363
@tilinasadaruvan3363 9 ай бұрын
රිදමුයි ලීඩ් පාටුයි දෙකම ගහනවා .... එක වෙනමම ලෙවල් එකක්......❤❤❤
@swaranalatha351
@swaranalatha351 Жыл бұрын
Amen praise GOD 🙌
@KusumaLatha-em8tm
@KusumaLatha-em8tm 22 күн бұрын
Jesu panthi amen
@ireshalakmali611
@ireshalakmali611 10 ай бұрын
ජේසුස් වහන්සේ බලවන්තයි❤
@jahrajahra9818
@jahrajahra9818 Жыл бұрын
🙏🏾🙏🏾Amen hallelujah thank you pastor God bless your 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nilanichandrika6983
@nilanichandrika6983 Жыл бұрын
Amen amen jesu pihitay❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞😀😀😃
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 11 ай бұрын
Dewiyan wahanseta presansa wewa.puduma balayak me geethikawa asenakota.ata puduma shakthiyak.agata danenawa.sthuthi wewaaaa.amen ///////.🎉🎉🎉🎉🍇🍇🍇🍇🍇🍇🍇🎀🎀🎀
@PriyangikaPerera-jt6ry
@PriyangikaPerera-jt6ry 6 ай бұрын
❤❤❤
@user-ex4kv7tg7c
@user-ex4kv7tg7c 11 ай бұрын
Amen,amen,haleiluya 🙏🙏🙏🙏❤❤❤❤❤
@nandanapushpakumara697
@nandanapushpakumara697 10 ай бұрын
දෙවියන්වහන්සේට ස්තුතිවෙි,
@nadeekasiriwardana7415
@nadeekasiriwardana7415 Жыл бұрын
Amen Amen 🙏🙏
@nihennihen4466
@nihennihen4466 11 ай бұрын
Beautify done thanks to god
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 658 М.