රැට්ටාගෙ අලුත්ම වාහනේට මොකද උනේ? I Ratta (Rathindu Senaratne) with Toyota Raize!

  Рет қаралды 123,777

hasitha9225

hasitha9225

Күн бұрын

#autohub #ratta #hasitha9225
රැට්ටාගෙ අලුත්ම වාහනේට මොකද උනේ? I Ratta (Rathindu Senaratne) with Toyota Raize!
Subscribe AUTO HUB - / autohub
Subscribe Ratta - / @ratta
Subscribe Rattek - / @adsbyratta
Follow RattaonInsta on Instagram - / ratta
Contact me on - hasitha9225.info@gmail.com
Instagram: / hasitha9225
Facebook: / hasitha9225
Main Channels -
KZbin: / autohub
KZbin: / bikershub

Пікірлер: 174
@sadunsanka1037
@sadunsanka1037 3 жыл бұрын
Ela ela hasitha jayawaewa
@පිස්සුපූස-ඨ2ර
@පිස්සුපූස-ඨ2ර 3 жыл бұрын
🤗💪
@malithamaradeepa6544
@malithamaradeepa6544 3 жыл бұрын
හසිත අයියේ රැට්ට අයියාගෙ කාර් එකේ වර්ගෙ මොකක්ද
@thisukainol
@thisukainol 4 жыл бұрын
6:10 අම්මෝ යකෝ අය්යෙ උබ 😂 රැට්ටගෙ වයස leak කරා උගෙ කටෙන්ම ❤😂
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 3 жыл бұрын
😂
@thisukainol
@thisukainol 3 жыл бұрын
@@rammipadmahewamadduma4945 මාර ඇම්ඩ නේ 😂
@DaysofDilshan
@DaysofDilshan 4 жыл бұрын
මාසෙට ලක්ශ 50+ හොයන මනුස්සයෙක් කටක් ඇරල කියන කතාද රට්ට අය්යෙ ඔය කිව්වෙ 🤣🤣🤣🤣
@pamalpahasara14
@pamalpahasara14 4 жыл бұрын
😂😂😂
@adeepajay1793
@adeepajay1793 4 жыл бұрын
Ai oya😂
@imoslgaming5689
@imoslgaming5689 4 жыл бұрын
හරි සෝයි දිල්ශාන් අයියා
@S.Gamage01
@S.Gamage01 4 жыл бұрын
උබ පුද්ගලිකව දන්නවා වෙන්න පුලුවන් Ratta ගෙ ආදායම...ඒත් ඒක ප්‍රසිද්ධියේ කියවන්න එපා බ්‍රෝ...😂✋ඒක ඒච්චර Ethical නැහැ.. අනික ratta කියන්නෙ CIMA qualified හොදට ඉගෙන ගත්ත ඩයල් එකක්..එහෙම එකෙක් සල්ලි තිබ්බ පලියට සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැහැ 😂
@privet9129
@privet9129 4 жыл бұрын
ඇයි ඔයත් ඒ ගානම හොයනවනෙ ඩිලා අයියේ 🤭😂
@nidula_yasan
@nidula_yasan 4 жыл бұрын
පිටිපස්සෙන් රැට්ටගෙ පරණ කාර් එක එනවා දැකපු අය කෝ 😂
@navanjaladevindi6923
@navanjaladevindi6923 4 жыл бұрын
Ow ow ettamai
@AUTOREP1
@AUTOREP1 4 жыл бұрын
Nah e colour eka unata car eka wenai lights balanna..
@nidula_yasan
@nidula_yasan 4 жыл бұрын
@@AUTOREP1 ne bro eka tama enne.eya aye yannet ekene 😅
@carloverslk4477
@carloverslk4477 4 жыл бұрын
කාපට් ටික ගෙදර තියල පලයං ඈ.. 😂
@malinda31075
@malinda31075 4 жыл бұрын
ow ow hapo okun carpet horu
@sarangakodithuwakku3961
@sarangakodithuwakku3961 4 жыл бұрын
🤣🤣
@dineshtharindu2265
@dineshtharindu2265 4 жыл бұрын
ඔටෝ මිරාජ් කියන්නෙ හොර ගුහාවක්
@nissankapush
@nissankapush 4 жыл бұрын
රැට්ටගෙ ආරම්භයෙ ඉදන් වීඩියෝ බැලුව. ලොකු ගමනක් තියන පරිකල්පනයකින් හෙබි පොරක් කියල එදාම හිතුන. නියමයි 👍👍👍
@samdoon2660
@samdoon2660 4 жыл бұрын
ආපෝ ඔටෝ මිරාජ්... හොර ගුහාවක්නේ. ඔයාටනම් අවුලක් නෑ free හින්දා
@thisukainol
@thisukainol 4 жыл бұрын
ඇයි බන් එහෙම කියන්නෙ 😂 අපි දුන්නොත් දෙන්නෙ උන්ට
@dineshtharindu2265
@dineshtharindu2265 4 жыл бұрын
නැනෝ කෝටින් ඔටො මිරාජ්ලගෙ කොලිටි නෑ රත්මලානෙ සෙන්සායි කියල තැනක කරනව මාර කොලිටි එකෙට
@threelankan4705
@threelankan4705 4 жыл бұрын
හපෝ auto miraj නම් ජරාවක්😂😂 කාපට් තියල යමන්😂😂
@sujeewanalaka4907
@sujeewanalaka4907 4 жыл бұрын
Niyamai
@musicdude6939
@musicdude6939 3 жыл бұрын
නෙද්දකිං ඔටෝ මිරාජ්
@sathsaradananjaya802
@sathsaradananjaya802 4 жыл бұрын
Mustand eka nedda rattage
@hasitha9225
@hasitha9225 4 жыл бұрын
❤❤
@jayawardhenakoswaththagame4399
@jayawardhenakoswaththagame4399 4 жыл бұрын
Autohub ekete wada hodai ayyawena s wadak
@nipunasarathchandra5638
@nipunasarathchandra5638 4 жыл бұрын
රැට්ටටයි ඔයාටයි දෙන්නටම සුබපැතුම් මල්ලී..
@chanu8123
@chanu8123 4 жыл бұрын
තාත්තා කිව්වාමත් මටනම් මතක් වෙන්නෙ රැට්ටගේ විඩිඔ වල ඉන්න තාත්තාව 😂
@dilankanilupul3889
@dilankanilupul3889 4 жыл бұрын
adooo rathpure kiyl hithgen idyt aiya kuruwit inne
@pk8172
@pk8172 4 жыл бұрын
Carpet horuu sakkili😂 අත්දැකීමෙන් කියන්නෙ😂😂
@soapgaming99
@soapgaming99 4 жыл бұрын
නුවව auto miraj එකට යන්න හිතන්නවත් එපා😐
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
ඔයා කියපු හින්දා දැන් නුවර auto miraj එකට මිනිස්සු යන්නෙ නැ සර්විස් එක වහන්න හදන්නෙ 😂
@soapgaming99
@soapgaming99 4 жыл бұрын
යන නොයන එක යන අය බලාගනී මන් කිවුවෙ මට උන දේ, මොන බූරුවාද කියාන්කො වාහනේ හෝදනව කියල දොරවල් ඇරල දොර බෝඩ් වලට වතුර අල්ලන්නෙ ඒකත් ප්‍රාඩො එක්කට😂 ඒ මදිවට engine එක්ටත් වතුර අල්ලනව😂
@soapgaming99
@soapgaming99 4 жыл бұрын
@@danushkasankalpa9978 ..
@youcenon
@youcenon 4 жыл бұрын
@@danushkasankalpa9978 උබ Automiraj එකේ අයිතිකාරයා ද?
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
@@youcenon ඔව් ඇයි උබට පාන්ද 😂
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
Good yaluwa
@jeewanthawijesinghe3902
@jeewanthawijesinghe3902 4 жыл бұрын
Auto miraj පට්ට හොරු😂
@destination9391
@destination9391 4 жыл бұрын
ඔයාලට අවුලක් නෑ අපි දැම්මොත් කාපට් එහෙම හොයන්න යන්න ඕනෙ
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
ඇයි දාන්නෙ 😂
@hasharahashan5724
@hasharahashan5724 3 жыл бұрын
හසිත අයියට වාහන කීයක් තියනවද 😀😀😀😀
@isuruthushantha1828
@isuruthushantha1828 4 жыл бұрын
6:22 රැට්ටා අයියගෙ ඔළුව අතගාලා වයස අහගත්තා නේ 😂😂😂
@ramyalathawijesundara4410
@ramyalathawijesundara4410 4 жыл бұрын
Rattata ford mustang ekak nadda!red color ekak drive krnwa dkla thyenwa
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 4 жыл бұрын
Chanux bro ekka vlog ekak karannako 🤗
@sudda_off
@sudda_off 4 жыл бұрын
Master Podda you tube chanel eka peththeth poddak enno Rettage car eka dekkada mam dekka
@gamegame4284
@gamegame4284 4 жыл бұрын
රැට්ට කියන්නේ හෙන සරල කොල්ලෙක් නේහ්. සිරාවට සුපිරි වීඩියෝව! ජයවේවා සහෝලා.!
@channalaleen3527
@channalaleen3527 4 жыл бұрын
ඕ එම් ජී ඔටෝ මිරාජ් 😂🙈
@IsaraShalindaJayalath
@IsaraShalindaJayalath 4 жыл бұрын
රැට්ටා ෆෑන්ස් මේ කොනට
@dushenepaulusha7210
@dushenepaulusha7210 4 жыл бұрын
Ceramic pro LK is better!
@iamsandaru
@iamsandaru 4 жыл бұрын
හසිත අයියා වාහනේ යතුර තියන්නෙ මල් පෝච්චිය අස්සෙද?😂
@imlost9356
@imlost9356 4 жыл бұрын
horekta hoda tip ekak
@mohamedjabbar3473
@mohamedjabbar3473 4 жыл бұрын
Suzuki hustler review karanna
@charithajayathilaka67
@charithajayathilaka67 4 жыл бұрын
KR42 කියන්නෙ ඔරිජිනල් පෙට්‍රල්නෙ... පස්සෙ ඩීසල් එන්ජින් එක්ක් තියල වෙන්න ඕනි
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
හැම කොල්ලෙක්ගෙම හීනයක් තමයි Super car එකක් කියන්නෙ......ගන්න බැරි උනත් ඒ හීනෙ පස්සෙ හැමදාම දුවනවා 💔😭
@goose-ir1tc
@goose-ir1tc 4 жыл бұрын
දුවල දුවල මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක් ? 😂😂
@HirushanNXT1
@HirushanNXT1 4 жыл бұрын
@@goose-ir1tc 💦💦
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
@@goose-ir1tc බොමු 😁
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න තවත් සුපිරි Samsung F41 unboxing and සිංහල review එක. kzbin.info/www/bejne/n4nPn2eoaMiVlbs ❤️❤️❤️❤️
@nidda4442
@nidda4442 4 жыл бұрын
Ayye ohommama celerio eka ganath review ekak karannako auto ekak
@gagulkavishwara8535
@gagulkavishwara8535 4 жыл бұрын
1:30 මෙයා අපේ බොඩරෙට අවිල්ලා නේ
@gagulkavishwara8535
@gagulkavishwara8535 4 жыл бұрын
අම්බෝ මේ record කරල ගොඩක් කල් නේ
@nipunanupama71
@nipunanupama71 4 жыл бұрын
good luck aiya ❤️❤️
@lahirunagaspitiya3337
@lahirunagaspitiya3337 4 жыл бұрын
රැට්ටට 32ක් වයස 🤭❤️
@srilankagaming9757
@srilankagaming9757 3 жыл бұрын
Thuuuu automiraj worst customer care
@rasinduanuththara1273
@rasinduanuththara1273 4 жыл бұрын
Ratta daapu aluth video eken passe meka balana un ko? 🤚❤️
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
Auto miraj...👅🤣🤣 0% වගකීම..
@youcenon
@youcenon 4 жыл бұрын
AutoMiraj එකේ උන් carpet උස්සනව කියන්නේ ඇත්තද බන්?
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
ඔව්නේ බන් උන් කාපට් උස්සලා ඒ සල්ලි වලින් තමයි ලoකාවේ සවිස් 40 විතරයි තව පිට රටයි සර්විස් දාල තියෙන්නෙ 😂😂😂😂
@youcenon
@youcenon 4 жыл бұрын
@@danushkasankalpa9978 ආ එහෙමද බන් 🤔😂
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b 4 жыл бұрын
@@danushkasankalpa9978 uba auto miraj ekeda bn weda karanne😂
@KalpaWanninayake90
@KalpaWanninayake90 4 жыл бұрын
Automiraj Ceramic coating karala awul giya wahana godak thiyenawa.. ceramic coating wala durability eka adui asian countries wala.. mage Yaluwekge wahane awuruddak yaddi awul una.. poddak research karala balanna Ceramic coating gena
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
😍❤️ hasitha bro...🤭😍
@pavithjayaweera2742
@pavithjayaweera2742 4 жыл бұрын
ඒ කියන්නේ රැට්ටා ට වයස 32ක් වෙනවා නේද😛😛😛
@praveenmeegallearachchige8528
@praveenmeegallearachchige8528 4 жыл бұрын
සුජියා ❤ ඇයි මැනික චුට්ටක් හිනාවෙන්නකො රවං ඉන්නෙ
@bimsaraweerasekara5090
@bimsaraweerasekara5090 4 жыл бұрын
රුටටගෙ mustang එකට මොකද වුනේ?
@SanujaSachinthakadrift
@SanujaSachinthakadrift 4 жыл бұрын
ඒක රැට්ටගෙ නෙවෙයි
@thevindugunathilaka5124
@thevindugunathilaka5124 4 жыл бұрын
ඒක cameralk එකේ අක්කගෙ 😂💔
@ddyNX
@ddyNX 4 жыл бұрын
bro broge gewal kohed bn paradise kituwada?
@suraspam
@suraspam 4 жыл бұрын
පට්ට හසිත 👍
@sanjanakawshan4354
@sanjanakawshan4354 4 жыл бұрын
Luxury vehicle walata thamai mama asma
@lankaexport7127
@lankaexport7127 4 жыл бұрын
Mamath ❤👍👍👍
@youcenon
@youcenon 4 жыл бұрын
Toyota එකක් ගත්තු එක හොදයි බන්... ⚠️️
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
Gopro hero 8 ද හසිත අයියේ ඔය කැම් එක ??
@sanjayakosala8325
@sanjayakosala8325 4 жыл бұрын
ඔටෝ මිරාජ් horu horu
@chamodsasindu3352
@chamodsasindu3352 4 жыл бұрын
2006 liscene eka 18 panapu gaman gatta nam rattata dan vayasa 32 ne
@pakaya5065
@pakaya5065 4 жыл бұрын
Ethkota ratta aiyge mustang ekta mkda une
@sldramaushika2846
@sldramaushika2846 4 жыл бұрын
Ratta panthi cut karala giya neda
@ShansarangaVlogs
@ShansarangaVlogs 4 жыл бұрын
Elaaa hasitha supiri episode eka.😍😍😍👌👌👌onna man oyage video eka 9m balala sub kara. Mage channel eka patheth awith matath sup ekak denna. Good Luck👍👍👍👍
@brianmadushan1848
@brianmadushan1848 4 жыл бұрын
Gewna ganata me wahane watinne na kiyna aya kawuda inne meka toyota unata plastic godak mekata wada hoda vezal aka or CHR Aka hodai kiyla hithna aya kawda
@chamarasenarathne8779
@chamarasenarathne8779 4 жыл бұрын
දෙයි වගකීමක් 😂😂
@rivirueren3383
@rivirueren3383 4 жыл бұрын
Eiya mu me mala jarawa gaththe mokatada?
@The_Lankan_Voice
@The_Lankan_Voice 4 жыл бұрын
👊👊👊👊👊😁👊👊👊👊👊😎👍
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
ratta kiyanne brand eka broo. Good luck
@amdatv8697
@amdatv8697 4 жыл бұрын
ආදරෙයි ඔක්කෝටම ආ
@pulithaindusara1540
@pulithaindusara1540 4 жыл бұрын
Nice video 👍
@arunaprabath8307
@arunaprabath8307 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@sandaruwannethmina
@sandaruwannethmina 4 жыл бұрын
Ara titi tik gala ena warninnig sound eka mokakda
@devlokka
@devlokka 4 жыл бұрын
Ah ape sirase amila ayyane me. Parana bokkak thama mage. Jaya
@thisarakavinda1058
@thisarakavinda1058 4 жыл бұрын
රැට්ටා අයියෙ කිව්වට හසිතත් එක්ක බලද්දි පෙනුම රැට්ටා මල්ලි වගෙ
@buwaneshkarunaratne7740
@buwaneshkarunaratne7740 4 жыл бұрын
car eka maru unama rattage hasireema maru wechcha eka dakka aya ko balanna🤔🤔
@erandisamarakoon4981
@erandisamarakoon4981 4 жыл бұрын
Ow wenas una thamai..ratta full comfortable wage parana wahanee..aluth wahane thama uncomfortable wgee..😁😁
@sllogic9668
@sllogic9668 4 жыл бұрын
ඔරජිනල් කාපට් මාරු කරපු ඔටො මිරාජ් අයියා🌚
@mithunnisansala3360
@mithunnisansala3360 4 жыл бұрын
එතකොට කෝ මස්ටෑන්ග් එක😬
@navanjaladevindi6923
@navanjaladevindi6923 4 жыл бұрын
Ratta godak welawata ath deka atherala yanawa penne mata witharada
@sldramaushika2846
@sldramaushika2846 4 жыл бұрын
Palayankoo Gedara hambei thathagen
@isuruchathuranga5316
@isuruchathuranga5316 4 жыл бұрын
Apo auto miraj hora guhawak oka...bill maruwo
@sariduridmika1021
@sariduridmika1021 4 жыл бұрын
Mama garage karaya Hinda hodai okkoma free
@sandaruwannethmina
@sandaruwannethmina 4 жыл бұрын
Bro yatin brackground music eka danna plese
@janithbandara8592
@janithbandara8592 4 жыл бұрын
Ratta aya alut vidiyo ekak enne kavadda
@channelsn3821
@channelsn3821 4 жыл бұрын
කෝ අර මට්‍රෑන් එක රැට්ටගේ 😒
@ng8554
@ng8554 4 жыл бұрын
9225 කියන එකේ තේරුම මොකක්ද මචන්? 1992-02-05 උපන්දිනයවත්ද 🤔
@rashmika3853
@rashmika3853 4 жыл бұрын
Hasitha ගෙ වාහනේ number එක
@isuruyash3383
@isuruyash3383 4 жыл бұрын
Meka sahena kal karapu video ekak wage.ma eliye wathura dala thiyeddine karala thiyenne
@ruchithudara
@ruchithudara 4 жыл бұрын
Superb❤️❤️❤️❤️
@gunasiridenipitiya2463
@gunasiridenipitiya2463 4 жыл бұрын
රැට්ටගෙ පිටින් ගොඩදාන්න වගෙ යන්නේ , ගූ 70යි
@sandaruwannethmina
@sandaruwannethmina 4 жыл бұрын
Background music eka kiyanako please bro
@sasindu555
@sasindu555 4 жыл бұрын
නිකන් කරලා දුන්නත් මම නම් Auto Miraj එකෙන් කරගන්නේ නෑ
@amdatv8697
@amdatv8697 4 жыл бұрын
ඔන්න හසිත ඔයාට උදව් කර සබ් එකෙන්
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න තවත් සුපිරි Samsung F41 unboxing and සිංහල review එක. kzbin.info/www/bejne/n4nPn2eoaMiVlbs ❤️❤️❤️❤️
@imoslgaming5689
@imoslgaming5689 4 жыл бұрын
කෝ රැට්ට අයියා, ඔයාගේ mustang එක
@lahirushehan3547
@lahirushehan3547 4 жыл бұрын
එක රැට්ටගෙ නෙමෙ 😂💔
@BikerMotion
@BikerMotion 4 жыл бұрын
Eka dawasak battery dead wela kapu katta mathakada ratto? :D
@pamalpahasara14
@pamalpahasara14 4 жыл бұрын
1st like and view
@nethmalsilva2793
@nethmalsilva2793 4 жыл бұрын
Oww rs 100000k dinanawa
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 4 жыл бұрын
❤😍🤘
@chamaridinesha2476
@chamaridinesha2476 4 жыл бұрын
පට්ට්
@samiwoon
@samiwoon 4 жыл бұрын
Customer service nam hondai hebei wahane service eka thama.......☹️
@pasinduweerasinghe9262
@pasinduweerasinghe9262 4 жыл бұрын
kr42 kiyanakotama driver side eken e wahanema dakunata harawanawa..
@rhythmframe237
@rhythmframe237 4 жыл бұрын
👌
@rehanhansaja7618
@rehanhansaja7618 4 жыл бұрын
Supiri
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 4 жыл бұрын
Ratta ge wayasa dana gattha un kooo....
@nwjdissanayake9982
@nwjdissanayake9982 4 жыл бұрын
❤❤❤
@buddhimmi
@buddhimmi 4 жыл бұрын
Dang 37i license natha. EA unaata waahanayak gannai kalpanaawa. 😂🙊
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Toyota Raize G 2020 Review (Sinhala)
21:33
Auto Hub
Рет қаралды 197 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН