සමහර දවස්වල උදේ 9 ඉදන් රෑ12වෙනකන් Taxi පදිනකොට මං ගැනම දුක හිතුනා|CIMA Qualified Rattaගේ කතාව-HariTv

  Рет қаралды 361,334

Hari Tv

Hari Tv

Күн бұрын

#Ratta #Lahiru_Mudalige #Lahiru_Haritv
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 100
@geethaldesilva5905
@geethaldesilva5905 4 жыл бұрын
පාසලේ එකට හිටිය යාලුවො විදිහට අපි දන්නවා Ratta කොච්චර නිහතමානී යාලුවෙක්ද කියලා. ආඩම්බරයි රතිඳු Keep it up all the Best.
@hashinimadushika6078
@hashinimadushika6078 2 жыл бұрын
Rattage wayasa kiyada
@thetwotravelers1182
@thetwotravelers1182 2 жыл бұрын
@@hashinimadushika6078 34
@beautyoftheworld3314
@beautyoftheworld3314 4 жыл бұрын
ඕලෙවල් ඒලෙවල් වත් කරන්නැතුව ටික් ටොක් කරන එවුන්ට හොද පාඩම් මෙව්වා !!! බලපියව් බලල හැදියව් Respect Ratta !!
@damithakodikara
@damithakodikara 4 жыл бұрын
Un balala bn unlike karagena gihilla thiyanawa
@Amandasilvaworld
@Amandasilvaworld 4 жыл бұрын
😁
@yasiruperera6316
@yasiruperera6316 4 жыл бұрын
Aniva ekanm sira
@chamathperera6163
@chamathperera6163 4 жыл бұрын
එකගයි ඈ 😂😂😍
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 4 жыл бұрын
ඕක බන් face book ,instergram වලටත් අදාලයි!
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
කවදාවත් තමන් ඉගෙනගන්න දේ අපතේ යන්නේ නෑ කියන දේට හොදම උදාහරණයක්
@kadiamudia3358
@kadiamudia3358 4 жыл бұрын
Mawath hukkaib karanna
@chanunuwan9227
@chanunuwan9227 4 жыл бұрын
kzbin.info/www/bejne/gaumYXtsqZp6a68
@Amandasilvaworld
@Amandasilvaworld 4 жыл бұрын
Ow eththa
@ashigifsongs4684
@ashigifsongs4684 4 жыл бұрын
kzbin.info/www/bejne/fHjIp4eYrMlmb7M
@sasankalakshan9051
@sasankalakshan9051 4 жыл бұрын
මම දකින technical කරුණක් තමයි කැමරාව දිහා බලාගෙන කතාකරන්න නැති නිසා හැම ආරාධිතයෙක්ම විවෘතව කතාකරනවා මේ සාකච්ඡා වලදී.
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 4 жыл бұрын
ඇත්තටම ඔව්...
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
ඒක වෙනම ආට් එකක් ( වෙනස් Different view ekak)
@CGRCOOL
@CGRCOOL 4 жыл бұрын
Good point 👍
@kookiethegolden
@kookiethegolden 3 жыл бұрын
oya kiwwata passei matath therune. oya hari
@danukarupasinghe8319
@danukarupasinghe8319 4 жыл бұрын
ඉගෙනගන්න හැමෝම ජොබ් එකක් කරන්න ඕනෙම නෑ කියලා ලස්සනට පැහැදිලි කලා . තමන්ගෙ දෙයකට ඉගෙනීම යොදවන්න. නියමයි රැට්ටා ❤️
@Amandasilvaworld
@Amandasilvaworld 4 жыл бұрын
Hmm
@nadp5541
@nadp5541 4 жыл бұрын
👌🏻
@dilshanwasalaarachchi8562
@dilshanwasalaarachchi8562 4 жыл бұрын
Anivaren
@naveeshafernando874
@naveeshafernando874 4 жыл бұрын
රැට්ටට විතරයි මතක පාස්කු ඉරිදා Respect
@dhgamingpro4543
@dhgamingpro4543 4 жыл бұрын
kzbin.info/www/bejne/jYHNgoCdi7pqe7c
@shehanmsamaraweera
@shehanmsamaraweera 4 жыл бұрын
රැට්ටා සාධාරනයි අවංකයි ❤
@sarojiweerasinghe7321
@sarojiweerasinghe7321 4 жыл бұрын
❤️❤️❤️
@ranmalikongahage7605
@ranmalikongahage7605 4 жыл бұрын
Here to say the same thing.
@threelankan4705
@threelankan4705 4 жыл бұрын
ඉගෙන ගන්න ඕනෙ නෑ කියන උන් අතර වැදගත් දෙයක් කිවුව එකෙක්😍❤
@christinajainudeen7535
@christinajainudeen7535 4 жыл бұрын
අපේ ආදරණීය බොතේජු ටීචර්ගෙ❤️❤️❤️ පුතා මිස්ගේ ගුණ යහපත්කම ඔයාගෙන් පේනවා
@mrtecca2761
@mrtecca2761 4 жыл бұрын
විනාඩියක් වත් ස්කිප් නොකර බලපු කවුද ඉන්නෙ.මටනම් තත්පරයක්වත් ස්කිප් කරන්න හිතුනෙ නෑ.ඇත්තටම වටිනා හරවත් කතාවහක්.හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්!!!...රැට්ට අයියට සහ ලහිරු අයියට ජයෙන් ජයම වෙන්න ඕනෙ...
@giwoshaanuradha8544
@giwoshaanuradha8544 4 жыл бұрын
ආපස්සට skip kala
@shamalierandi4644
@shamalierandi4644 4 жыл бұрын
නොමළ ගේකින් අබ මිටක් ගන්න බෑ වගේ තමා.. success උණ කිසිම කෙනෙක්ගෙ කටින්.. කට්ට කෑවෙ නෑ කියන වචනෙ ගන්න බෑ..come on ratta🔥🔥
@gimhanvisal9120
@gimhanvisal9120 4 жыл бұрын
අන්න ඒකයි
@ruparanjani3945
@ruparanjani3945 4 жыл бұрын
Nik
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
මනුස්සයෙක් ඉගෙනගන්න ඕන කොහෙ හරි ජොබ් කරන්නවත්..සල්ලිම හොයන්නවත් නෙවෙයි.. ඕනම තැනකට ඒකෙ තියන වටිනාකම නියමට පැහදිලි කලා ❤️✌️ නියමයි රැට්‍ටා.. 🙏❤️
@avishkasewmini6999
@avishkasewmini6999 3 жыл бұрын
ඉගෙනගනිපු මිනිස්සු විතරයි දන්නේ එකේ වටිනාකම...කිසිම දැනුමක් නැතුව පිටින් බලන අයට ඒක විහිලුවක් උනාට...ඉගෙනගත්තොත් ගේමක් ගහන්න පුලුවන්✋😑
@youthgarageTharusha
@youthgarageTharusha 4 жыл бұрын
හද රැඳි පැයෙන් හදවත හොරාගත්ත කවදාහරි ළහිරු අයියාවගේ presenter කෙනෙක් වෙන්න හීන මවපු අපිට KZbin එකේ අපේ කාලේ legend ratta අයියාව එක්කන් ආවට ගොඩක් ස්තූතී . රැට්ටා අයියා කියන දේවල් ඇගට නොදැනෙන්න ගාන්ට කියන විදිය තමයි නියම , අදත් ගන්න දේවල් ගොඩයි මේ program එකේ , දෙන්නාටම අපේ වීරයෝ😎 good luck
@Haritv
@Haritv 4 жыл бұрын
🙏🙏🙏
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 4 жыл бұрын
ලහිරු හරිම මාධය වේදියෙක් විදියට වැඩසටහන මෙහෙයවනවා..ආරාධිතයට හොදටම කතා කරන්න අවස්ථාව දෙනවා..ඒකයි මේ එන හැමෝම මේ තරමටම විවෘත වෙන්නේ..ආදර්ශමත් මාධ්‍යවේදියෙක් කියලා හදුන්වන්න පුලුවන්..
@ashigifsongs4684
@ashigifsongs4684 4 жыл бұрын
kzbin.info/www/bejne/fHjIp4eYrMlmb7M
@xiomidarina162
@xiomidarina162 3 жыл бұрын
මේ conversation එකේ හැම වචනෙකම මාරම වටිනාකමක් තියනවා.මෙවැනි බුද්ධිමතුන් තව තවත් සම්බන්ධ කරගන්න.ජය වේවා!!! රතිදු හා ලහිරු ඔබ දෙපලටම...
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 4 жыл бұрын
රැට්ටා කතා කරනවා අහගෙන ඉන්න ආසයි.හරිම ආදර්ශමත් චරිතයක්. ජයවේවා ඔබ දෙදෙනාටම.
@ashigifsongs4684
@ashigifsongs4684 4 жыл бұрын
kzbin.info/www/bejne/fHjIp4eYrMlmb7M
@C424c424
@C424c424 4 жыл бұрын
යූ ටියුබ් කින්ග් කෙනෙක් තමයි අපේ රැට්ටත්...🙏🙏🙏🙏🙏
@Amandasilvaworld
@Amandasilvaworld 4 жыл бұрын
👍
@isurusandaruwan4516
@isurusandaruwan4516 4 жыл бұрын
😂😂😂
@matheeshadineth5666
@matheeshadineth5666 4 жыл бұрын
🤮🤮🤮
@supersonic6734
@supersonic6734 4 жыл бұрын
ආවේ රැට්ට කතා කරන එවුවා බලලා ආතල් එකක් ගන්න. ඒත් අවසානෙට රතිදුගෙන් ජීවිතයට දෙයක් එකතු කරගත්තා.. thank you sir .🙏🙏🙏
@ruvinidilhara9728
@ruvinidilhara9728 4 жыл бұрын
ලහිරු අයියා හරියටම අවශ්‍යම දේ ප්‍රශ්න කරන නිසයි මේ වැඩසටහන මෙච්චරම ලස්සන
@rangeproductions3731
@rangeproductions3731 4 жыл бұрын
අවුරුද්ද මුලම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්මට ලහිරු අයියට ගොඩක් ස්තූතියි..
@Amandasilvaworld
@Amandasilvaworld 4 жыл бұрын
Hmm
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 4 жыл бұрын
ලහිරැ මෙවැනි අයව රෑපරාමුවට ගෙනත් ජනතාවට ඉදිරිපත් කරපු එක ගැන මාගෙ බලවත් සතුට. 1. කෙනෙකුගෙ ජිවිතයට යමක් ඉගෙන ගන්න 2. කෙනෙකුට අවංකව දියුණු වෙන්න 3. තමන්ගෙ තරැණ ජවය රට වෙනුවෙන් වැයකර එයින් තම ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් ඉහත කී 1-3 මෙවැනි කරැණාකාරනා ඉතාමත් කාලොචිතය. කරැණිකව මෙවැනි රාමුවතුල ඔබ සිටිමෙන් ඔබව හා රටද දියුණුවට පත්වෙ. ඒ වගේම රැට්ටාගෙ ධෛර්යවන්තකම ගැන නව පරපුරට විස්තර කිරීම ගැනටද බොහෝම ස්තුති 👏👏💕💕🇱🇰
@thelankanlad
@thelankanlad 4 жыл бұрын
කරන දේ පට්ට විදියට කැප වෙලා කරන කෙනෙක්,මෙහෙවර Blood campaign එකේදී,රුක් රෝපණ එකේ පවා Beast mode හිටපු හැටි දකින්න ලැබුණා. රැtta❤️ පට්ට සුහදශීලී නිහතමානී පොරක් ජය වේවා 💪❤️
@diegol.garcia2921
@diegol.garcia2921 4 жыл бұрын
ඇත්තටම ස්තූතියි ළහිරු අයියේ මේ වැඩසටහන් දාමයට ❤️🇱🇰
@ravinb9151
@ravinb9151 4 жыл бұрын
ඔක්කොම බල්න්න හිතාන් නෙමේ අවේ, මොලකාරයෙක් කියල හිතුවේ නෑ, ඔක්කොම බැලුවා.👍🏻
@anneperera1684
@anneperera1684 4 жыл бұрын
මාත් 👍👍👍👍
@rthomedesignhomagama
@rthomedesignhomagama 4 жыл бұрын
ලහිරු අඩුවෙන්ම කතාකලේ මට හිතෙන්නේ මේ වැඩසටනේ ...
@dilshanmadushanka6402
@dilshanmadushanka6402 4 жыл бұрын
යකොඩෝ රැට්ටා කියන්නේ මෙච්චර සීරියස් පොරක්ද..🤭 හැබැයි ඉගන ගන්න එක වැදගත් කියලා කිව්ව එකට රෙස්පෙක්ට් මචෝ...
@chanunuwan9227
@chanunuwan9227 4 жыл бұрын
kzbin.info/www/bejne/gaumYXtsqZp6a68
@chanunuwan9227
@chanunuwan9227 4 жыл бұрын
kzbin.info/www/bejne/gaumYXtsqZp6a68
@sakalyamalendri5448
@sakalyamalendri5448 4 жыл бұрын
මේ හැම කෙනාගෙම කතාවලින් ගන්න පුළුවන් එකම දේ "උත්සාහය" .. කම්මැලී නොවී උත්සාහ කරන කෙනාට ජීවිතයේ ඉදිරි ඕනම අභියෝගයක් ජය ගත හැකිය . පුහු දේවල් වලට ඇබ්බැහි වෙලා සමාජයට විහිළුවක් වෙන හැම කෙනෙක්ටම හොඳ ආදර්ශයක් ..⁣අපේ රටේ නාලිකා වල නාට්‍ය පෙන්නනවට වඩා මේ වගේ කතා තමයි පුළුවන් තරම් මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්න විකාශනය කරන්න ඕන ..ස්තූති ! ඔබ රටට ගෞරවයක් !
@sriknowledge6555
@sriknowledge6555 4 жыл бұрын
ආණ්ඩු පෙරළියත් එක්ක ඇති වූ තත්ත්වය වෙන අයෙකුට නම් ජීවිතේ කඩා වැටෙන තැනක්. එක දොාරක් වැහුනාම තව බොහෝ ඇ⁣රෙනවා. ඉගෙනීමක වටිනාකම කියපු එක නම් මෙලෝ ඉගනෙීමක් නැතිව බිස්නස් කරන්න හදන ⁣පොඩි උන්ට ආදර්ශයයක් ❤
@chandikamadhushnaka9286
@chandikamadhushnaka9286 4 жыл бұрын
රැට්ටා කියන්නෙ අදහන්න වටින ෆට්ට චරිතයක්. කොරෝනා කේස් එකත් එක්ක ෆට්ට අවුල් වෙලා ජීවිතේ ගොඩදාන්න ෆට්ට ගේමක් ගහන ගමන් ඉද්දි කායිකව මානසිකව මහන්සිවෙලා ඉද්දි රැට්ට කිව්ව දේවල් එක්ක හිතට ෆට්ට සැනසීමක් ආවා. අයියා කිව්වා වගේ ඉගෙනගත්ත දේවල් කවදාවත් අපතෙ යන්නෙ නෑ. රතිඳු අය්යගෙ කතාවත් එක්ක අවුරුද්ද පටන් ගද්දිම ෆට්ට මොරාල් එකක් ආවා. ලහිරු අය්යෙ රැට්ටා අයියේ දෙන්නටම බොහොම ස්තූතියි.
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 4 жыл бұрын
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා - එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ලෝ වැඩ සඟරාවේ කියන මේ කතාව අලුත් පරපුරට ප්‍රායෝගිකව ම ඔප්පු කරලා පෙන්නපු කෙනෙක් තමයි රැට්ටා. සුබ අනාගතයක්.
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 4 жыл бұрын
රැට්ටා කියන්නෙ තනියම ගේම ගහන පට්ට බුලට් එකක්. ❤️
@shakthirathsara4247
@shakthirathsara4247 4 жыл бұрын
රැට්ටා මරු... සමාජය ඇතුලෙ හැසිරෙන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියලා පෙන්නුවට උඹට ගොඩක් ස්තූතියි.. ලහිරු අයියාත් මේ වගේ හරි මනුස්සයො හරි tv එකට ගේනවට ස්තූතියි.. කොහේ හරි ඉන්න 2.50 ගොන් කෙල්ලෙක් ගෙ රෙද්ද ඉස්සුන එක interview කරන එක professional මනුස්සයෙක් ට හරියන්නෙ නෑ කියන එක කියලත් දෙන එක වටිනවා..
@nonamelk9913
@nonamelk9913 4 жыл бұрын
ආතල් දුන්නට කතාකරද්දි තේරෙනව හොද බුද්දියක් තියෙන පුද්ගලයෙක් කියල..
@pubudupriyanga4137
@pubudupriyanga4137 4 жыл бұрын
ඉන්ටවිව් බලලා ඇති. මේක තමා ඉන්ටවීව් එක. ⁣රැට්ටො. රෙස්පෙක්ට්...! ලහිරු ගොඩක් ස්තූතියි... ඉගනගත්ත.හෙන මොරාල් එකක් ආවා..
@Sameera_Wijesinghe
@Sameera_Wijesinghe 4 жыл бұрын
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා සරල උදාහරණයක් ❤️
@shalikapriyadarshani3432
@shalikapriyadarshani3432 4 жыл бұрын
Ratta රතිදු ඔයාට සුභ පතනවා ඉදිරියට යන්න" 2021 වසර සුභ නව වසරක් වේවා
@SupremGeogrAphy
@SupremGeogrAphy 4 жыл бұрын
ඉගෙන ගන්නැතුව ලේසියෙන් සල්ලි හොයන්ඩ ට්‍රයි කරන අයට දීපු නියම කනේපාරක්....👍💎🍎👌🎇🎆
@VSedition
@VSedition 4 жыл бұрын
Thank you lahiruaiyye rattawa ගෙන්නුවට...මෙච්චර open කතා කරලා නෑ රැට්ටා..ජය වේවා ❤️ 2019 .01.01 ලක්සයයි..2021.01.01 මිලියනේට ඔන්න මෙන්න ❤️
@බොනිතරුවboni
@බොනිතරුවboni 4 жыл бұрын
මුලින්ම ලහිරුඅයියට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් නිර්මානය කරාට... මමත් පුංචිම විදියට channel එකක් කරනවා.. රතිදු අයියා කියලා දුන්න දෙවල් ටිකෙන් මාරම මොරාල් එකක් ආවා.. ඉගෙනීමක් නැතුව මේ දේවල් වලට එන එක මේ කලාව අගාදයට ඇද දැමීමක් වගේ.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. විඩියෝ එක බලන අතරේ මාව වෙනම ලෝකෙකට අරන් ගියා.. ස්තූතියි රතිදු අයියේ... අනාගතයේ දවසක දිනනවා ජීවිතයම. හීරෝ කෙනෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න ලැබෙන එක වෙනම ෆීලින් එකක්.. ලහිරු අයියා රතිදු අයියා දෙන්නටම නව වසර වඩ වඩාත් සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. දවසක හමුවෙමු ආදරෙයි ❤️❤️❤️
@shehanmsamaraweera
@shehanmsamaraweera 4 жыл бұрын
ඒ විවෘත බව,ඒ නිහතමානී හිනාව, ඒ සීරියස් රතිඳු, ඇත්තටම කලේ ජීවිත පාඩමක්. මිනිහෙක්ට හැදෙන්න ඉගෙන ගන්න ඕන, ජීවීතේ මැනේජ්මන්ට් එක වගේම අධ්‍යාපනයේ වටිනාකම ලස්සනට කියපු නිහතමානී කතාවක් ❤😍
@sidathsenna
@sidathsenna 4 жыл бұрын
පුංචි පරාජයන් ඉදිරියෙ ජීවිතේ අතෑරලා පලා යන මිනිස්සුන්ට රැට්ටා අපූරු ආදර්ශයක්. ස්තූතියි ලහිරු රැට්ටව කතා කෙරෙව්වට... ඔබ සැමට නිරෝගීමත් නව වසරක්...
@LA-hx5kk
@LA-hx5kk 4 жыл бұрын
ජිවිතයෙ ගෙමක් ගැහුව කියන Point එක.පට්ට මටත් තියනව එහෙම කදුලු.
@Krishankumar-qd5xs
@Krishankumar-qd5xs 4 жыл бұрын
😍😍😍😍😍
@donlalee7736
@donlalee7736 4 жыл бұрын
අඩෝ රැට්ටා.... රැට්ට මෙච්චර සීරියස් චරිතයක් කියල හිතුවෙ නෑ. සුපිරිම වැඩසටහනක් උගත් කම සමස්ථ ජීවිතයටම ගලපගන්න විධිහ ගැන අධ්‍යයනයෙ ඇති වටිනාකම ගැන මිත්‍යා වේ ඇති හරසුන් බව ලෙසටම කියවෙන සුපිරි කතිකාවක්. ජයවේවා..!!
@vinudisdaily9232
@vinudisdaily9232 4 жыл бұрын
NVQ ගැන කීවෙ නම් ඇත්තම ඇත්ත.ගොඩක් අයට ඕක තේරෙන්නෙ නෑ. ලංකාවෙ ළමයින්ට ඒ courses අනිවාර්ය කරන්න ඕනෙ.
@samanthinikariyawasam6567
@samanthinikariyawasam6567 4 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා, ඉගෙන ගත්තා, කවදාවත් කාවවත් follow කරන්න හිතිලා නෑ.. මන් මෙයා වගේ වෙන්න ඕනෙ කියල හිතිලා නෑ... එහෙම උනොත් මමත් copyright එකක් වෙනවා කියලා තමා මන් හිතාගෙන හිටියෙ... ඒක තාමත් එහෙමයි... ඒත් මේ interview එකෙන් පස්සෙ, මමත් රැtta වගේ හිතනවා..... කියන දේ නෙවෙයි මන් හිතාගත්තෙ, මම mr. Rathindu වගේ හිතනවා.... කියලා ඉගෙනිම හැමෝටම හරියන්නෙ නෑ, පිහිටන්නෑ කියලා අහලා තියනවා.. ඒක ලංකාවෙ තියන මෝඩම මෝඩ theory එකක්.... හදහන් පස්සෙ ගිහිල්ලා ජිවිතෙ ඕනකමින් නැතිකර ගන්න මිනිස්සු තමා බහුතරයක් ලංකාවෙ ඉන්නෙ..., ඒත් මේ වගේ වෙනස් විදියට හිතලා ජිවිතෙ වෙනස් කරගන්න ඕනි , වෙන විදියකට කිව්වොත් තමන්ගෙම හදහනට තමන්ම challenge කරගන්න පුලුවන් තරමටම අපි mind එක reset කරගන්න ඕනෙ... එතකොට මේ වගේ තවත් උගත්, බුද්ධිමත් ලාංකිකයන් බිහි වෙයි.... The summary of the interview -- EDUCATION is the best INVESTMENT Respect Mr. Rathindu ❤
@videosrilanka2724
@videosrilanka2724 4 жыл бұрын
මම Skip කරන් නැතුව බලපු දිගම වීඩියෝව. හැම තත්පරයකම වටිනාකමක් තිබුනා. නියමයි රැට්ටා නෙමයි රතිදු
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 4 жыл бұрын
33ක්....මන් හිතුවේ 25ක් 26 ක් කියලා 🙈
@ashigifsongs4684
@ashigifsongs4684 4 жыл бұрын
kzbin.info/www/bejne/fHjIp4eYrMlmb7M
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
රතිදු කොච්චර Serious වෙන්න හැදුවත්..ඒ කතා ඇතුලෙනුත් රැට්ටව දැකපු Set එක Like එකක් දාගෙනම යමු.ජය වේවා..
@Kishanthi-rb6eb
@Kishanthi-rb6eb 4 жыл бұрын
Conversion with Lahiru එකේ හොදම video එක, තරුණ ළමයිට හොද ලස්සන ට කියල දුන්න පාඩමක් වගේ.ලහිරු බාදා කරනේ නැතුව conversion එක ගෙනිච්ච විදිය බලන් ඉන්න ලස්සනයි
@SlMemory
@SlMemory 4 жыл бұрын
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ❤️ 👇
@AnonyStudio
@AnonyStudio 4 жыл бұрын
👍
@buddikaprasad4464
@buddikaprasad4464 4 жыл бұрын
Me inneinne🖐️🖐️🖐️
@lakma1989
@lakma1989 4 жыл бұрын
රැට්ටගේ අම්මා හින්දා අපි රැට්ටා ට ආදරේ ....අපේ අදාරනීය ගුරුතුමිය
@mufeesahamed9558
@mufeesahamed9558 4 жыл бұрын
මේක නම් එනකංම බලාන හිටපු වීඩියෝ එකක්.. ළහිරු අයියෙ මේ වගේම Chanux bro වත් ගෙන්නන්නකෝ ❤️
@dhgamingpro4543
@dhgamingpro4543 4 жыл бұрын
kzbin.info/www/bejne/jYHNgoCdi7pqe7c
@firetv8222
@firetv8222 4 жыл бұрын
@@dhgamingpro4543 pala higanna
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Good idea
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
@@spr1692 එක නම් ඇත්ත😌
@manasiklive
@manasiklive 4 жыл бұрын
ඕකව ගෙන්නුවත් ඕකා කියන්නෑ හිටියේ අනුරාධපුර කියලා.. 😂😂😂
@ammiyaishalombabai5472
@ammiyaishalombabai5472 4 жыл бұрын
ජීවිතේ වෙනස් කරගන්න රැට්ටගෙ කතාවත් ආදර්ශයක්...
@sanusri4036
@sanusri4036 4 жыл бұрын
Marry කළ දවසට ගොඩක් serious උනොත් මළ කෙලියයි රැට්ටො...😂😂❤👍
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 4 жыл бұрын
ගොඩ ගිය මිනිස්සුන්ගෙ ඇතුල් කතාව හරි වෙනස්...ජීවිතේට ගන්න පාඩම් තියනව💐💐💐නියමයි රැට්ටා....
@rdrmendis
@rdrmendis 4 жыл бұрын
WELL SAID RATTA . THEORY OF SUCCESS IS " NEVER GIVE UP ".
@chanunuwan9227
@chanunuwan9227 4 жыл бұрын
kzbin.info/www/bejne/gaumYXtsqZp6a68
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 4 жыл бұрын
රැට්ටා ඔයාගේ වීඩියෝ පනී මම එන්ජෝයි කරනවා ගොඩක් දුකින් හිටපු වෙලාවට මම ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් හිනාවෙලා තියනවා. තැන්ක්ස් රැට්ටා 😍 ඒවගේම ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඔයාට සුබ පතනවා.😍😍
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 4 жыл бұрын
අපේ ඉස්කෝලේ පොරක්! දැනුයි දන්නේ!respect රතිදු🙏💪🏼👍
@pasanliyanage7473
@pasanliyanage7473 4 жыл бұрын
සාකච්ඡාව තුලින් ලබා ගත හැකි ආදර්ශ - * ඉගෙන ගන්න දෙයක් කවදාවත් ඉවත දාන්න එපා.. අනිවාර්යයෙන් ඒවා පසුව අවශ්‍ය වෙනවා * සල්ලි හම්බ කරන්න බලාගෙන ම කිසිම දෙයක් පටන් ගන්න එපා කමෝන් රැට්‍ටා ❤ Good luck ලහිරු අයියා ❤
@SurasLifeStories
@SurasLifeStories 4 жыл бұрын
Fantastic interview. Inspirational personality and thanks for conducting it so professionally.
@isuri013
@isuri013 4 жыл бұрын
අනේ අපේ බොතේජු ටීචර්ගේ පුතා.. ටීචර්ගේ හොඳ ගතිගුණ ඔක්කොම එහෙම්මම පිහිටලා තියනවා..
@erangapramoda1716
@erangapramoda1716 4 жыл бұрын
හැදෙන.කෙනෙක්ට රැට්ටගෙ ජීවිත කතාව මසුරන්.වටිනවා. ආවේ රැට්ටගෙ ජෝක් බලන්න.බලාපොරොත්තු නොවුනු විදිහේ වැදගත් කතාවක් රැට්ටා කරේ 😍😍🙏🙏🙏🙏
@gaiyazyoutube6549
@gaiyazyoutube6549 4 жыл бұрын
අවුරුද්ද මුලම හොඳම වැඩසටහනක් , ස්තූතියි ලහිරු , රැට්ටා
@nickleo831
@nickleo831 4 жыл бұрын
විනීලව ගේන්නකෝ ලහිරු අයියේ please ❤️❤️
@dilukshasandaruwan5652
@dilukshasandaruwan5652 4 жыл бұрын
අයියේ උබෙි කතාව ගොඩක් වටිනවා කටිටක් කාලා ජිවිතේ හදාගන්න ඔිනි ❤😘
@rishshan1990
@rishshan1990 4 жыл бұрын
කවද්ද අපි ලහිරුගෙ ජීවිත කතාව අහන්නෙ 😁💓
@ashigifsongs4684
@ashigifsongs4684 4 жыл бұрын
kzbin.info/www/bejne/fHjIp4eYrMlmb7M
@chinthakar2324
@chinthakar2324 4 жыл бұрын
The best thing I learned from RATTA is NEVER GIVE UP... thank you for both of you and good luck...
@ILTSOverseasEducationSriLanka
@ILTSOverseasEducationSriLanka 4 жыл бұрын
Great Interview! Lot of things to learn from RATTA. This shows the importance of Education 👍
@topfightclips
@topfightclips 4 жыл бұрын
මමත් දවසක ඔයා ඉස්සරහා ඔතන වාඩිවෙනවා ලහිරු අයියේ...♥️ 🎯 ♥️
@anushawaduge5486
@anushawaduge5486 4 жыл бұрын
👍👍👍👍👍
@pamudithasamarasinghe4783
@pamudithasamarasinghe4783 4 жыл бұрын
All the best
@madushagunawardana7970
@madushagunawardana7970 4 жыл бұрын
Good 👍👍
@melaniangela1775
@melaniangela1775 4 жыл бұрын
👍👑
@ksew.9755
@ksew.9755 4 жыл бұрын
All the best
@thusharawathsala1169
@thusharawathsala1169 4 жыл бұрын
ඔක්කම වැඩසටහන් බැලුවා youtubers ගෙන්නපු එත් හරි ආසයි ගප්පියා හරි පොඩ්ඩා හරිත් එනවනම්.. මොකද උන් දෙන්නා කතාකරන එකෙ ඉදන් හිතන පතන විදිහත් හෙනම වෙනස්... . ආහ් අමතක උනා උන් trending එන උන් නෙමෙනෙ
@shanitvhd5369
@shanitvhd5369 4 жыл бұрын
ලහිරැ අයියාගෙන් රැට්ට ගෙන්න කියලා ඉල්ලුවා..රැට්ටව ගෙනල්ලා..සුපිරි චරිතයක්.ආදරේ රැට්ට ආදරේ ලහිරැ අයියා.හරි ටීවී.ලැබුවාවු 2021 වසර සුබ වෙන්න ලංකාවට ලොකේටම,මේ කොරොනා වසංගතය නැති වෙලා අලුතින් හැමොටම හිනා වෙන්න ලැබෙන්න හැමෝම ප්‍රර්තානා කරන්න.බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ceyloninvestor722
@ceyloninvestor722 4 жыл бұрын
O / L වත් නැතුව ටික ටෝක් youtube එකේ උඩපනින ත්‍රිවිල් එලව යට මේවා හොද පාඩම්..ඉගෙනීමක් නැතුව අනාගතයක් නා...
@etipslk
@etipslk 4 жыл бұрын
ජිවිතේ දැකපු පට්ටම චරිතයක් ආදරෙයි ❤️😘
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
ඔයාගෙ interviews වලින් එන කට්ටියගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතුකරගත්තා ❤️ කොරියන් ඉගනගන්න ආස යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න 👍
@judeprasadasanka7782
@judeprasadasanka7782 4 жыл бұрын
I was a banker in sri lanka. Then worked in financial institute in dubai since 2008. But in last year march our company closed due to internal issue. Since then i do taxi in dubai. Hope i can back to normal, in few months ,cause company open in few months . Ratta is a role model for me
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
What about you now dear? Is everything good?
@judeprasadasanka7782
@judeprasadasanka7782 3 жыл бұрын
@@gimhanikk3134 - now im back to normal. Working in a another finance company, as a auditor since last may. Visiting 45 branches all over uae. ( still im a driver for myself😂) thanks for concern dear 😊
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
@@judeprasadasanka7782 i am so happy for you dear. Wish you luck!!!😊💙
@judeprasadasanka7782
@judeprasadasanka7782 3 жыл бұрын
@@gimhanikk3134 -thank you dear😊. Look like you are so kind. Can i have your email , if you dont mind 😊
@malithrangana9592
@malithrangana9592 4 жыл бұрын
ඉගෙන ගත්ත දෙයක් අපතෙ යන්නෑ කියන කතාව මොන තරං ඇත්තද කියල හිතුන... මහාචාර්ය වරයෙක්ගෙ කතාවක් ඇහුව වගෙ... ජය වේවා රැට්ටො..., ළහිරු ඔබටත්.., අන්ලයික් කරල තීන්නෙ අර අන්තිමට කිව්ව ජාතියෙ සමාජෙන් කොන් උන එව්න්ද කොහේද
@ashamaduwanthi5063
@ashamaduwanthi5063 4 жыл бұрын
ඉගෙන ගත්ත දෙයින් ජීවිතේ analysis කරන කෙනෙක්.....😍😍😍😍😍ජොබ් කරන්න විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ කියන එක රැට්ටාගේ කතාවෙන් තේරෙනවා....good luck 💖
@socil2832
@socil2832 4 жыл бұрын
Chanux අයියවත් මේ වගේ ගෙන්නුවනම් අලුතින් You Tube එකට එන්න ඉන්න කට්ටියට හොද උපදෙස් ගන්න පුළුවන්.😊
@ravindum9976
@ravindum9976 4 жыл бұрын
Ow
@techxmafia6298
@techxmafia6298 4 жыл бұрын
Mr bro gennamu
@chanunuwan9227
@chanunuwan9227 4 жыл бұрын
kzbin.info/www/bejne/gaumYXtsqZp6a68
@chanunuwan9227
@chanunuwan9227 4 жыл бұрын
kzbin.info/www/bejne/gaumYXtsqZp6a68
@No1inworl
@No1inworl 4 жыл бұрын
@@techxmafia6298 bduammo 🤣
@munasingheisuru1035
@munasingheisuru1035 4 жыл бұрын
ඇත්තටම රැට්ට අයියේ analysing කරන එක තමයි ජීවිතේ වැදගත්ම පොයින්ට් එක🤩
@user-wn4bk1ke2i
@user-wn4bk1ke2i 4 жыл бұрын
රැට්ටා කියන්නේ නිහතමානී යූටියුබර් කෙනෙක් 😍💛
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
මම මේක බලල රැට්ට Subscribe කරේ.... වැඩි වැඩියෙන් ලැබේවා.... ජය වේවා Mr Lahiru. ජය වේවා Mr Rathidu. Got the best thing from best people . Stay Safe
@dilkinimesha4140
@dilkinimesha4140 4 жыл бұрын
අම්මෝ රැට්ටා මගේ කැමතිම යු ටියුබ් චැනල් එක ආදරෙයි ගොඩක් 💗💗💗(රතිදු ) (රැට්ටා ) විඩියෝ එක බලන්න කලින් කමේන්ට් එකක් දැම්මේ රැට්ටා දැක්ක හින්දා එත් රැට්ටාගේ කතාවේන් කොයිතරම් දෙවල් ඉගෙන ගන්න තියෙනවාද මාත් ඔය කෙන්දරෙ නම් විස්වාස කරා අදින් පස්සේ නම් ආය බලන්නේත් නෑ Thanku Rattoooo
@prasadvithanage153
@prasadvithanage153 4 жыл бұрын
Though he is young .what maturity he has got in speech . Very brilliant character.
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 4 жыл бұрын
කිව්ව කතා සේරම ඇත්ත... ජීවිතයේ කවදාවත් අධ්‍යාපනය කියන දේ වටිනාකම නැති වෙන් නෑ. ඇත්තටම වෙන්න ඕනේ තමන්ගේ ජීවිතයට ඉගෙන ගත්ත දේවල් apply කරගන්න තමන් මොලේ පාවිච්චි කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ එකයි
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
නිධාන හතරක් තියෙනවා... 1 ජංගම නිධාන 2 ථාවර නිධාන 3 අංගසම නිධාන 4 පුඤ්ඤ නිධාන රැට්ටගේ ජීවිත කථාව ඇහුවාම රැට්ටා ඉගෙනගත් දේ %100 ක්ම ප්‍රයෝජන අරගෙන තිබීමයි ,..ඒක අංගසම නිධාන යනුවෙන් හැඳින්වෙන්නේ... තමන් යන යන තැන තමන් පසුපස එන දේ තමයි ඉගෙනගත් දේ ,,...තමන්ගේ අංගප්‍රත්‍ය තමන් එක්කම එන්නේ යම්සේද ඒ වගේ තමයි ඉගෙන ගත් දේ සියලු දෙනා අතහැර ගියත් ඔබ සමගම එනවා,..ඒ නිසා ඉගෙන ගැනීම වැදගත්,... නව වසරට අපෙන් ආසිරි රැට්ටෝ,.. SNOOS LEA
@wideangleusa
@wideangleusa 4 жыл бұрын
කවදාවත් තමන් ඉගෙනගන්න දේ අපතේ යන්නේ නෑ කියන දේට හොදම උදාහරණයක්.
@slchabiya4841
@slchabiya4841 4 жыл бұрын
Nice ගොඩක් ප්‍රසිද්ධ චරිත ගෙනල්ලා එයාලගේ විවෘත භාවය පෙන්නලා දෙනවට ගොඩක් ස්තූති!
@amdatv8697
@amdatv8697 4 жыл бұрын
ස්තුතියී අනිවාර්යයෙන් ඔයාගෙන් ගොඩාක් දේවල් මම ගත්ත රට්ටෝ ඒ වගේම ලහිරු ඔබත් බෝහෝම ස්තුතියී ❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා
@iamera.w
@iamera.w 4 жыл бұрын
43:33 > ගට කියන්නේ ඒකට. 👊 කවදත් ආස කරන චරිතයක් ❤ ජයවේවා රැට්ටා! ✌
@Sanjeewa_Arunasiri
@Sanjeewa_Arunasiri 4 жыл бұрын
වැඩසටහනගැන මොකද හිතෙන්නෙ කියලා අහන එක ලහිරු ඔයාවගේ කෙනෙක්ට හරි නෑ. වැඩසටහන කොහොමත් හොඳයි.ඒක අහපු එක ටිකක් අමුතු දෙයක්. වෘත්තීය මාධ්‍යවේදීයෙක් විදියට ඔයාට ඒක ගැලපෙන්නෙම නෑ.
@ydilruk
@ydilruk 4 жыл бұрын
ඒ කථාවට මමත් එකඟයි. ඒක පුද්ගලිකව අහන්න.
@Sandupoorni99
@Sandupoorni99 4 жыл бұрын
සම්පූර්ණ Video එකම බැලුවා.. මේකෙන් ජීවිතේට ⁣ගොඩක් දේවල් ගත්තා.. Respect රැට්ටා.....
@darshanaudayanga1896
@darshanaudayanga1896 4 жыл бұрын
chanux bro ගේමු ඊලගට❤❤
@ShansarangaVlogs
@ShansarangaVlogs 4 жыл бұрын
වටිනා කතාවක්. ඉගෙනීමේ වටිනාකම ඔබ අපි හැමෝටම මනාවට පැහැදිලි කරලා දුන්නා. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ජයවේවා රැtto❤️❤️❤️💪
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
අපරාදේ රැට්ටාව නැතුව, අන්කල්ව හරි තාත්තව හරි ගෙන්නන්න තිබ්බේ 😁😂
@amazing6357
@amazing6357 4 жыл бұрын
Ou neh🤭
@Yaashdole
@Yaashdole 4 жыл бұрын
Uncle 😋😁✌️
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 4 жыл бұрын
😂😂😂😂😂😂😂
@harinduhimasara1
@harinduhimasara1 4 жыл бұрын
Sirawata
@randilpiumantha4087
@randilpiumantha4087 4 жыл бұрын
රැට්ටාව සෙට් උනා බංගලි vs ලන්කන් මැච් එකේ මං එවෙලේ බදන් කිව්වා රැට්ටට මූ තමයි වස්තිලාට ගේමක් දෙන්නේ කියලා රතිදු වටපිට බලලා අහනවා මගෙන් ආතල් නේ දෙන්නේ කියලා මතකද දන් නෑ Anyway Congratulations Ratta For Your Future ❤️🔥
@itOurdiaries69
@itOurdiaries69 4 жыл бұрын
මේක එනකල්ම බලන් හිටියේ ❤️❤️ ආදරෙයි රැට්ට අයියේ
@ashigifsongs4684
@ashigifsongs4684 4 жыл бұрын
kzbin.info/www/bejne/fHjIp4eYrMlmb7M
@chamaridarshanika5588
@chamaridarshanika5588 4 жыл бұрын
මේ වැඩසටහන පට්ට අනේ....ඉගෙන ගන්න ලමයින්ට මාර දේවල්..සීමා කියන්නෙ ඉන්ගීසි නැතුව කරන්නම බැහැනෙ අපි හිතන්නෙ.6ක් ෆේල් උනා කියන්නෙ ...අපි නම් උපරිම3යි කරන්නෙ..නියමයි...ඉස්කොලේ ලමයින්ට ඔය කතා කියන්න පුලුවන් නම් පාසල් වලට ගිහින්
@nimasenanayake4578
@nimasenanayake4578 3 жыл бұрын
අනිවාරෙන් අයියා.❤️ ඒලෙවල් වලින් පස්සෙ ඒඒටි, සිමා, චාටර්ඩ් වගේ දෙයක් කරොත් ගොඩම තමා නේද 😍
@inokirajapaksha5997
@inokirajapaksha5997 4 жыл бұрын
රැට්ටා ගේ ඇතුලෙ චරිතය හරි ආදර්ශමත්...
@dinukakavinda4238
@dinukakavinda4238 4 жыл бұрын
ඉතා වැදගත් විඩියෝ එකක් ජිවිතයට ගන්න ගොඩක් දේවල් තියනවා ❤️
The perfect snowball 😳❄️ (via @vidough/TT)
00:31
SportsNation
Рет қаралды 77 МЛН
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 30 МЛН
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 81 МЛН
የህይወት ምስክርነት Pastor Esubalew Getachew
31:53
Pastor Esubalew Getachew Official
Рет қаралды 72
Милионери от Игри | Уроци за успеха с Мони Дочев
3:29:11
The perfect snowball 😳❄️ (via @vidough/TT)
00:31
SportsNation
Рет қаралды 77 МЛН