එදා සිරස නිවේදක-මෙදා මාතර විජයසීහ හිමි| සෑයක් හදන්න ගිහින් මට සිද්ධවෙලා තියෙන වින්නැහියක්I

  Рет қаралды 126,774

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 434
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 6 ай бұрын
මෙත්මුණි මහසෑය ඉක්මනින්ම වැඩ නිමකිරිමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදු සරණයි
@rochanwrna2384
@rochanwrna2384 6 ай бұрын
අම්මා ජීවතුන් අතර නැති උනත් මගේ අම්මා මම මේ කරපු දේ බලාගෙන ඉඳලා හාමුදුරුවන්ට මේ අම්මාගේ ඉඩම පූජා කරපු එක ගැන අම්මා අනිවාර්යෙන් සතුටු වෙනවා ඇති
@thegamerslife5951
@thegamerslife5951 6 ай бұрын
ඔබ තුමාට බොහෝමත්ම පිං..
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
මේ වගේ අදහසක් පහල වීමම පෙර පිනක්. මාත් ප්‍රන්ශයේ . මාත් මගේ ගේයි ඉඩමයි පූජා කලා. ඔබත් අනුමෝදන් වෙන්න . සාදූ සාදූ සාදූ .
@krishanthaperera8340
@krishanthaperera8340 6 ай бұрын
🙏🙏🙏🙏
@krishanthaperera8340
@krishanthaperera8340 6 ай бұрын
ඒ පිංවන්ත අම්මාට මේ කුසලයේ බලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේම බුදුන්දැක නිවන්දැකීමට හැකිවේවා!!! 🙏🙏🙏🙏🙏🙏
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 6 ай бұрын
ඔබ තුමාට බොහොම පිං මේ කරපු සේවය වෙනුවෙන්.. එදා අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට ගිහින් බෞද්ධ සිද්ධස්ථාන ටික නැවත නිර්මාණය කරපු නිසා තමා අද වෙනකොට මුළු ලෝකෙටම බුද්ධාගම කියලා දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ.. එදා අනගාරික ධර්මපාලතුමාටත් මඩ ගහපු මිනිස්සු හිටියා ඒත් උන් වහන්සෙ කරපු සේවාව නිසා තමා අදටත් අපිට ආගමක් තියෙන්නේ.. ඔබ තුමා මේ කරපු සේවාව වෙනුවෙන් ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤
@Sameera734
@Sameera734 6 ай бұрын
මෙත්මුණි මහා සෑ රදුන් වැඩ නිම කීරීමට හැකියාව දිරිය ලැබේවා බුදුසරණින් දෙවි පිහිටෙන් 🙏🙏🙏🤍❤️
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
දකූණේ මාතර💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මාතර විජයසීහ ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@sriyanibamunu5193
@sriyanibamunu5193 6 ай бұрын
මෙත්මුණි සෑය ඉක්මනින් සියලුම දෙනාගේ උදවු ඇති අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛ🙏ර්යය ලැබේවා......🙏🙏🙏🙏🙏🙏
@lakshmikv4346
@lakshmikv4346 6 ай бұрын
හාමුදුරැවන්ට මෙ තරුණ සිතුවිලි හදුනාගෙන තරැණ ලමයි යහපත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා අ⁣පේ රටෙි යහපත් සමජයක් බිහිකිරිමටත් හැකිවෙවා කියලමමපුාර්තනාකරනව තෙරැවන්සරනයි
@ajanthafernando2440
@ajanthafernando2440 6 ай бұрын
නිදන් වස්තු තැන්පත් කරන කාලය දැනුවත් කරන්න.පූජා කරන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු .තෙරුවන් සරණයි.
@udayanadeeshanofficial
@udayanadeeshanofficial 6 ай бұрын
තරුණ දම් සභාවේ තේමා ගීතයට මගේ කටහඩින් දායක වෙන්න ලැබීම ගොඩාක් සතුටක් තෙරුවන් සරණයි🙏
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 6 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබීමට හේතු වේවා !!"
@gangakumari2253
@gangakumari2253 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේලා දෙනමට නමස්කාර වේවා මෙත් මුණි මහාසෑයේ සියලුම වැඩ කටයුතු සියල්ල සාර්ථකව නිමකර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය සෙත යහපත සැලසේවා ස්වාමීන් වහන්සේලා දෙනමටත් හරේන්ද්‍ර මහතාටත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
අපේ තරුණ දරුවන්ට කරන සේවය අපරිමිතයි. අපේ තරුණ පරපුර ආරක්ෂා කිරීම ගැන කෘතඥතාවය පිරිනමමි. 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🙏🏾🙏🏾🙏🏾
@wgmangalika4200
@wgmangalika4200 6 ай бұрын
සාදු සාදු සාදු. මේ පුංචි මුතු ඇටය මතු දිනක ධර්මදීපය වී බැබැලේවා.
@bisomenike
@bisomenike 6 ай бұрын
Ai ane dan mee Srilankawa dharmdwepayak neweida
@හීමා1299
@හීමා1299 6 ай бұрын
ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏අපගේ ගෞරණීය ආර්ය මහා සංගරත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏
@AsokaDissanwyake
@AsokaDissanwyake 6 ай бұрын
මෙත්මුණි මහා සෑයේවැඩ ඉක්මනින් නිම කිරීමට ඔබ වහන්සේටදහිරිය ශක්තිය නොඅඩුව ලැබේවා🙏🙏🙏
@Linda-kx7sb
@Linda-kx7sb 6 ай бұрын
මෙත් මුණි මහා සැය දමි සිසිලෙන් බැබලේවා ලෝක වාසි සියලුදෙනාම ⁣ධෙර්මයට සිත් යොමු වෙිවා 🙏🙏🙏
@wijerathnakns251
@wijerathnakns251 6 ай бұрын
ඇත්ත දේසනා කරන කොට ගොඩක් අය හාමුදුරුවන් ගේ අඩු හොයලා වැඩක් නැහැ .කුමන හෝ හොඳ දෙයක් කරන්න හදනව්ට හොදයි කියමු. ඒ ප්‍රදේශයේ තරුණ දරුවෝනට දහම කරා යොමු කිරීම කොයිතරම් හොඳ ද. හාමුදුරුවන් ගේ යහපත් අරමුණු ඉටු වේවා !
@wsfernando9878
@wsfernando9878 6 ай бұрын
බුදු සරණයි සියළු දෙනාට ම ඔබ වහන්සේ ටත් ශක්තිය දහිර්‍ය ලෑබේවා බුදු සරණයි .🙏🙏
@KaveeshSathyanga
@KaveeshSathyanga 6 ай бұрын
දොවා අමා දම් පැන් දෙන සිප්හල. 🙏🙏 තරුණ දම් සභාවේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා. 🙏🙏🙏
@Kumudujwkumudu
@Kumudujwkumudu 6 ай бұрын
මෙත්මුණි මහසෑය ඉක්මනින්ම වැඩ නිමකිරිමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙිවා පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ සරණයි.පින් සිදු වේවා
@sujiwaruwanthi185
@sujiwaruwanthi185 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සමගින් සම්බුදු සරනයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 ай бұрын
Cyprus ඔබ වහන්සේගේ අරමුණු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏යහපත් අදහස් පිරුණු රටක් බිහි කිරීමට ඔබ වහන්සේ මේ කරන මෙහෙවරට ජයවේවා 🙏🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 күн бұрын
ඔබවහන්සේගේ අරමුණ ඉටුකර ගන්නට ශක්තිය නොඅඩුව ලැබේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakij3949
@janakij3949 6 ай бұрын
ඔබ වහන්සේ නිසයි අපි ධර්මයට සමීප වුනේ.සියලු බාදක මැඩගෙන කරගෙන යන ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට දිරිය ශක්තිය නීරෝගී සුවය තව තවත් ලැබේවා...
@amaliahinsa6355
@amaliahinsa6355 6 ай бұрын
ගිහි පැවිදි හැමෝටම තියෙන ප්‍රශ්නයක් කෙනෙක් කරන දේ තව කෙනෙකුට බලාගන ඉන්න බැරි වුනාම එහෙම වෙනවා හාමුදුරුවනේ මොන දේ උනත් ඔබ වහන්සේ පටන් ගත්ත වැඩ කටයුතු සාර්ථකව කරගන්න සක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏
@charakalahiru2705
@charakalahiru2705 6 ай бұрын
සාසනයට ඇතුලත් වී ඉතාම කෙටි කාලයකින් මාහනායක ස්වාමින්වහන්සේ නමක් වැන්නට ඉහලට ගිය ඔබවහන්සේට 🙏 දිර්ඝායු පතනවා
@Sanashdushmita
@Sanashdushmita 6 ай бұрын
මුන්වහන්සේ මහනායක නෙමේ එහෙම හිතන් උන්නට...තාම බිම ඉන්නෙ..උඩ ගියාට
@jmmallikajmmallika8496
@jmmallikajmmallika8496 6 ай бұрын
සැම.දහම් ඇසක්.පහල වේවා මේ.ගවුතම.බුදු.සසුන.බැබලේවා
@devikanilanthi2938
@devikanilanthi2938 6 ай бұрын
එදා දර්මාශෝක රජතුමා වෙහෙර විහාර අසුහාර දහක් ඉදිකලා මේරටේ පාලකයන් විසින් කලයුතු දේවල් දැන් ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වී කිරීම උතුම් කර්ථවයක් තෙරුවන් සරනයි 🙏🙏🙏
@bisomenike
@bisomenike 6 ай бұрын
Mokatada ane සෑම තැනම වෙහෙර විහාර..එව්වා ta කරන්නේ ඇවැසි nathi වියදම් ne Dahama thiyennona thama thamange sith wala..Eyatai බුදුදහම කියන්නේ..Anik ewwa oba වහන්සේ kiyanawa wage.ara wes මුහුණු thamai ..
@skyABC1213
@skyABC1213 5 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂😂😅😅😅😅😅😅😮😮😮😮😮
@skyABC1213
@skyABC1213 5 ай бұрын
​@@bisomenike😢😢😢🎉🎉🎉🎉😂😂😂❤❤😮😮😮😮😮😮😅😅😅😅😅😅😅
@Heart2591
@Heart2591 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේගේ ඉදිරි සියළු උතුම් පුණ්‍ය කටයුතු තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයෙන් සියළු දෙවියන්ගේ ආරක්ෂා අනුග්‍රහ බලයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...🙏🙏🙏
@villagelifewithpiyumi
@villagelifewithpiyumi 6 ай бұрын
සර්ගේ චැනල් එකට මම මාර ආසයි..මාත් ආසයි ඒ විදියට මිනිස්සු නිතර හොයන කෙනෙක් වෙන්න...උත්සාහ ගන්නවා..යූ ටියුබ් පටන් අරන් සතියෙන් අමාරුයි තමයි ඒත් උත්සාහ ගන්නවා..❤
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 6 ай бұрын
ඔබ වහන්සේට බොහොම පින් මෙවැනි උතුම් සේවාවක් අපේ ආගමේ පැවැත්ම වෙනුවෙන් කරනවට.. ඒ කාලේ අනගාරික ධර්මපාලතුමාටත් මඩ ගහපු මිනිස්සු හිටියා ඒත් එදා අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගිහින් බෞද්ධ සිද්ධස්ථාන් ටික බේරගත්තේ නැත්නම් සහා නැවත ඒවා ප්‍රතිසංස්කරණය කරේ නැත්නම් අද වෙනකොට අපිට ආගමකුත් නෑ.. දේශපාලන වහලුන්ගේ කීයෙන් වලට හිත් රිදවා ගන්නේ නැතුව ඔබ වහන්සේගේ මේ සේවාව දිගින් දිගටම කරගෙන යන්න.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි..
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 6 ай бұрын
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ගේ මේ උතුම් ශාසනික මෙහෙවර තව තවත් සාර්ථක වේ වා හැමෝටම උතුම් නිවන් සුව යම ලැබේ වා 🙏🙏🙏
@shyamaliepa3154
@shyamaliepa3154 6 ай бұрын
ඔබවහන්සේලා වැනි ස්වාමින්වහන්සේල මේ බුදුන් උපන් හේලදීපයට තවතවත් බිහිවේවා තේරුවන්සරනයි
@rohan3260
@rohan3260 6 ай бұрын
පිස්සුද ඔගොල්ලන්ට...??? බුදුන් උපන් හෙළදීපය. මොන විකාරයක්ද මේ????
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 6 ай бұрын
බුදු සරණයි සුවාමීන් වහන්සේලාට හරේන්ද්‍ර ඔබටත් 💐🌹💐
@inokamadushanthi3239
@inokamadushanthi3239 6 ай бұрын
නරකම දකින්න එපා හොඳ පැතිකඩත් දකින්න........ හාමුදුරුවනේ බුදු සරණයි
@sumethracol3331
@sumethracol3331 6 ай бұрын
තරුනදරුවන්ට අැහුන්කන් දෙන්න කරුනාවන්ත බුද්දපුත්ත්‍ර යානන් වහන්සේ නමකගේ කරුනාව යොමු වීම අතිෂයින්ම කාලෝචිත අවදියක් පිංවන්ත ස්වාමින් වහන්ස.අපේදරුවො අතර මංවෙලා හැම පැත්තෙන්ම ඔවුන්ට දහමි සිසිලස තුලින්ම දෙලොවම සුවපත් කිරිමට සියලු ෂක්තිය ඔබවහන්සේලාට ලැබෙිවා!! තෙරුවන් සරනික් දෙවිරැකවරනින් සියලු සිත් සුවපත්වෙිවා.
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 6 ай бұрын
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි නිරොගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා ඔබ වහන්සේට
@warunadissanayake
@warunadissanayake 6 ай бұрын
සමහර පේජ් කාරයො අපි හම්බ කරන සල්ලි වියදම් කරන්න ඔනි විදිය කියලා දෙනවා,හම්බ කරන්නෙ අපිනම් දනට පිනට දෙන්නෙ අපිනම් කොහෙවත් යන page කාරයන්ට පුදම අමාරුවක් තියෙන්නෙ..කල යුතුම වැඩසටහනක් අද ඔබ තුමා කලා සුපිරියි.❤
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 6 ай бұрын
ඔබ වහන්සේලා දෙනමටම තෙරුවන් සරණයි හරේන්ද්‍ර ඔයාටත් ගොඩක් පිං මේ වගේ වැඩසටහනක් කළාට
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
ඔබ වහන්සේලාට බූදූ සරණයි. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@ranuranu529
@ranuranu529 6 ай бұрын
Obawahanse sirasa kama taiam aeke diat godak kale thruna mahalu hadawatwsla gatalu souabalaka aee hiat sanasapu aeka aedawagema gihijivitayediat obawahanseta api godak adarei tetuwan saranai harenda mallitat godak oun metanata aviat meevidihata mee pansalagana lowata danaganimata salasuwata tetuwan saranai 💕💕💕💕🍡🍡🍡🍡🍡🙏🙏🙏🙏🙏🙏
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 6 ай бұрын
ස්වාමින්වහන්සේලා දෙනමටම සහ එතුමාට ද උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!! 🙏🙏☸️☸️🙏🙏
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 ай бұрын
දුටු ගැමුණු රජ සමයේ එක්තරා රහතන් වහන්සේ නමක් තම අතින්ම පස් හලා සුවඳ කවා මැටි ගඩොලක් සාදා එම මැටි ගඩොල සිවුරෙහි සඟවා ගෙන විත් ගොඩ නැගෙමින් පවතින ස්වර්ණමාලී මහ සෑ රඳුන්ගේ තැන්පත් කල පුවතත් සිහියට නැගුනා.. 🙏
@pjsamarasekara8580
@pjsamarasekara8580 6 ай бұрын
ඇයි දන්නේ නෑ හංගාගෙන ආවේ .ෂුවර් එකට හොරකම් කරගෙන එන්න ඇති.🤣.මේවා සාහිත්‍යය මහත්තයා .සාහිත්‍යය කියන්නේ හිතලු.
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 ай бұрын
ඔහොම උඩ පනින එවුන් දහම කියලා දන්න මෙලෝ දෙයක් නෑ... දහම ටිකක් හරි අවබෝධ කරගන්න උත්සාහ කරන එවුන් තමයි පන්සලක පින් කැටේට හරි රුපියලක් දාන්නෙ. මොකද උන් දන්නවා මේ කොන්ක්‍රීට් ගොඩවල් ටික තමයි දහම රැකිලා තියෙන උපස්ථරය කියලා.. හරි අපි බමුණා කියමුකෝ උඹ කියහන්කෝ සත්‍ය ඥානය මේ මොහොත තුළ උපදවා ගන්නෙ කොහොමද කියලවත්... තව ලේසි කරන්නම්.. චතුරාර්‍ය සත්‍යය, පටිච්ඡ සමුප්පාදය, ත්‍රිලක්ෂණය එකම තැනකින් දකින්නෙ කොහොමද කියලා..
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 ай бұрын
@@pjsamarasekara8580 ඔය උඹලා උඩ පනින්නෙ බෞද්ධ ඉතිහාසයවත් නොදැනනේ.. අහලා නැත්ද දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයට කිසිම කෙනෙක්ගෙන් නොමිලේ දෙයක් ගත්තේ නෑ කියලා.. පස්සෙ ඒක හිලව්වට අර රහතන් වහන්සේට පිරිකර යවලත් තියෙනවා. හැමදේම දන්නවා වගේ ගොන්නු වගේ උඩ පනින්න කලින් දහම ඕන නෑ අඩුම තරමේ ඉතිහාසයවත් අධ්‍යයනය කරහල්ලා...🤣🤣
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 ай бұрын
@@pjsamarasekara8580 අනේ ඔය ඉන්නෙ සියල්ල දත්...🤣🤣 ඔය වෙහෙර විහාර ටික කඩලා දාලා අතීතයේ එහෙම දේවල් රටේ තිබ්බා කිව්වොත් ඒවත් හිතළු කියලයි කියන්නේ ඔබ තුමන්ලා...😄😄 දුටුගැමුණු මහ රජතුමා සෑයේ කිසිම වැඩකට කිසිම කෙනෙක්ගෙන් නොමිලේ දෙයක් ගත්තේ නැ කියලවත් අහලා නැත්ද? අන්තිමේට මේ රහතන් වහන්සේට හිලව්වට පිරිකර යවලත් තියෙනවා රජතුමා...
@trytopro1373
@trytopro1373 6 ай бұрын
@@dhanushkathisaranuwanjayas3366 මෙතන නිවන් දකින්න තරම්වත් තමා කියලා පුද්ගලයෙක් මෙතන නැ මුලාශ්‍ර ඕනද
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 6 ай бұрын
පින්වත් අපේ ස්වාමීන්වහන්සේ, ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා
@sreemathilka9633
@sreemathilka9633 6 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙසනව මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽
@IreshaSadamli-bj7of
@IreshaSadamli-bj7of 6 ай бұрын
මෙ හිමියන් අනෙකුත් කඩේයන දේසපාලක සාදුලාට ආදර්ශමත් ඇත්තටම ඔවුන් සාදුලා.. තෙරුවන් සරනයි ...
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 3 ай бұрын
පින්වත් ස්වාමීන් wahanseta yoda bala yoda saktiya ධෛර්යය ලැබේවා sadu sadu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandiuduwara9714
@chandiuduwara9714 6 ай бұрын
මෙත් මුනිසෑය නිර්මාතෘ පින්වත් ස්වාමීන් වහන්සෙ⁣ ට තවත් ත රැන පිරිස එකතු විි තරැන දමි සබාව ශක්තිමත් වෙිිවා! ඔබ වහන්සේගෙ වදාල කතාව ඇත්තයි . සෑයක් ඉදිවෙන කොට එන බාදක විවෙිිචන අපූමානයි.ඒ්වගේම තමයි ආරන්‍යවාසි ස්වාමීන් වහන්සේ කට . පින්ඩ පාතයෙ න් යැපෙමින් බන බාවනා කරමින් වැඩ වාසය කරන්න පින්වතෙක් ඉඩමක් පුජ කලොත් එයටත් හරස් වෙන්නෙ.ගමෙිි පන්සලෙ ඉන්න ස්වාමීන් වහන්සේල 😢.එතනත් තියෙන්නෙ කුහක කම .අත්හරින්න කියා අපට බන දෙසමින් සමහරක් හාමුදුරුවන් රැස් කරනව . පින්වත් ස්වාමීන් වහන්සේ ට දිිර්ගායු වෙිිවා 🙏🙏
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 6 ай бұрын
ඔබ වහන්සේ කරන කියන සියලුම වැඩකට යුතු සාර්තක් වේවා දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaikawaladharmapriya4416
@kaikawaladharmapriya4416 6 ай бұрын
තව ටිකක් ගුරුඇසුරේ කටයුතු කළා නම් මෙයට වඩා විනයක් හා අවබෝදයක් ලැබෙයි
@nadunsampath357
@nadunsampath357 6 ай бұрын
ඔබවහන්සේ නිවරදි..අලගද්දුපම වගේ වැරදි තැනකින් අල්ලන් ඉන්නේ..මානය වැඩීම
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 6 ай бұрын
එක හරි මොහු මහණ වුන මුල් දින වල විඩියෝ බලන්න දැන් සමිපුර්ණ වෙනස් කිසිදු සංවර භාවයක් නැති මැරෑටියෙක් වගේ කථා කරන දිහා බලා ඉන්න කැතයි සිවුරැ දාගත්ත නොහික්මුන ගිහියෙක් වගේ *මොවුන් මහණ වෙන්නෙ බුදුහිමි කියපු දේ කරන්න නොවෙයි ගිහියො කරන වැඩ කරන්න සල්ලි සමිමාදමි කරලා ගොඩනැගිලි හදන්න දන්සැල් දෙන්න ? *තමන්ට වඩා වැඩිහිටි භික්ෂුන් වීවෙිචනය කරනවා නේද ලෝකයා ඉදිරියට පැමිණිලා බුදුහිමි දක්වා තිබෙනවා භික්ෂුන්ට මොනම වරදක් තිබුනත් වැඩිහිටි හා සහෝදර භික්ෂුන්ව ලෝකයා ඉදිරියේ විවෙිචනය කරන්න බෑ පුශ්න අභ්‍යයන්තරයේ විදදා ගත යුතු බව . *රජය මහානායක හිමිවරැන්ට වැරදි කල්කිරියාව තිබෙන භික්ෂුන්ට අවවාද කරන්න සිවුරැ හරවන්න නිතිමය බලය දිය යුතුමයි
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 6 ай бұрын
බුදු හිමී භික්ෂුන්ට අවවාද කලේ "පර පටී බද්ධා මෙි ජිවීකාති" යනුවෙනි *භික්ෂුව සෑම විටම අනුන්ගෙන් යැපිය යුතු බවයි *එක්කෝ පංසලට ගිහියන් ගෙනෙන දානයෙන් යැපිය යුතුයි නැතිනමි භික්ෂුව ගෙදොරක් ගෙදොරක් පසා අනුපිළිවලින් ගාෙස් අහර සිගා ගෙන ජිවත් විය යුතු බවයි *නඵවො මහණ වෙලා අමුතු තර්ක ඉදිරිපත් කරමීන් විකට ජවනිකා රගපානවා
@ranokaranoka6016
@ranokaranoka6016 6 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට තාව තාවත් දහිර්ය සක්තිය ලැබේවා චිරත් කාලයක් වැජබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sall8582
@sall8582 6 ай бұрын
සාදු!සාදු !සාදු !!! ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා...
@shewonfdoz407
@shewonfdoz407 6 ай бұрын
කතෝලික කෙනෙක් විදිහට මම කියන්නේ මේ සෑයවල් හදන එකට බනින්නේ බුද්දාගමේම අය ඇයි ඒ කතෝලික පල්ලී හැදෙනවා මුස්ලිම් පල්ලී හැදෙනවා කෝවිල් හැදෙනවා ඇයි තරුණ ළමයි කුඩු වලින් ගලවගෙන පන්සල එක්ක සම්බන්ද කරන එක කොච්චර හොදද . අනික මැරුණම මේ පන්සල අරන් යනවා අනිත් ගෝලහාමුදුරුවන්ට දීලා සාසනට පූජා කරන්නේ ඇත්තම මම කැමති හැම මනුසයම බෞද්ධ දර්ශනය ෆලෝ කරනවා නම් විශේශයෙන් නාමිල දේශපාලන උන උපන් බෞද්ධ ජනතාව හරිට මුලින්ම බෞද්ධ වෙන්න බොරුවට නාමික බෞද්ධ වෙන්නේ එපා 🇱🇰 ❤
@sisithajayamal
@sisithajayamal 6 ай бұрын
අපේ ආගමේ එකම අරමුණ නිවන් අවබෝධය ..මේ ජිවිතය දුකක්..මොන සත්වයෙක් වේලා ඉපදුනත් මිය යනතුරුම කරදර බාදක තමා මුලු ජිවිත කාලේම..ආන්න එ ඉපදිම නැති කර ගැනිමයි එකම අරමුණ.එකට භාවනා කරලා සිත දියුණු කරගන්න ඕනේ...ආන්න එ ඉගෙන ගත්ත දෙවල් බුදුදහම අදහන මිනිසුන්ට කියලා දෙන්න ඕනේ...එ මිනිස්සුත් යහ මගට ගන්න එක...පන්සල් හැදිමේ කිසිම අයිතියක් නෑ භික්ශුන්ට..උන් වහන්සේලාට තමන්ගෙ නිවන් මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය පහසුකම් සැපයිමයි දායකයන් සිදු කරන්න..ඔවුන් විහාර හදනවා..ආවස හදනවා..දානය දෙනවා සියලුම පහසුකම් ඔවුන්ට ලබා දෙනවා..සිවුර දරන්න හැමෝටම බෑ ඔය සිවුර ආතල් එකක් නෙමේ ලොකු වගකීමක්..එ වගකිම සිවුර දරන පුද්ගලයා එක්කමයි..එ ඔහුගෙ අරමුණයි...එ නිවන් මාර්ගයයි... බුදුදහම ගැන පැහැදිලා තමන්ගෙ අරමුනට යන්නයි මහණ වෙන්න ඕනේ..එත් දැන් ගොඩාක් මහණ වෙන්නෙ කන්නනැති නිසයි...ඉතින් උන්ට නිවන් වැඩක් නෑ ..බුදු දහම කියන්නෙ මොකක්ද කියලා උන් දන්නෙ නෑ..කනවා හොදට බඩුවක් සෙට් උනොත් ගහනවා..බොනවා ..ෆ්බ් එකක් එහෙම හදාගෙන ආතල් එකේ ඉන්නවා..ආන්න උන් ට මේ දහමෙන් වැඩක් නෑ සල්ලි ට්කක් ලයින් කරගන්න කොන්ත්‍රත් එකක් කරනවා..ඕන්න ඕකයි ඔය කරන්නෙ...ඉතින් මිනිස්සුන්ට බණ කියන්න උන්ට වේලාවක් නෑ..පන්සල වහලා නිතරම බිස්නස් වැඩ වලට එහෙමෙහෙ දුවනවා..අපේ බුදු දහම සමාජ මාදයෙන් පතුරන්න හදනවානම් ආන්න උ අපේ සාසනය කන පල් හොරෙක්..තාමත් දිබුලාගල වගේ විහාර වල නිර්වාණය පතා භාවනා යොගීව වැඩ වසම උතුම් බුදු භික්ෂූන් ඉන්නවා..ආන්න එ අපේ උතුම් දර්මය විනාස කරන මේ බිස්නස් කාරයන්නම් මට පෙන්න බෑ.ඇති ඈ..අතත් රිදෙනවා😂😂.මේ ස්වාමින් වහන්සෙට මගේ ආදරයක් තාම තියනවා. එ ගිහි ජිවිතේ සැප විදාලා තමන්ගෙ අම්මට ගොඩාක් ආදරෙන් සලකපු ආදරණිය මිනිසෙක් නිසා..
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 6 ай бұрын
මමත් කතෝලික කෙනෙක් විදෙශ් ගතවෙලා ඉන්නෙ ඡූලිමස ලංකාවට යනවා ඒ ගිය පසු මම මේ ස්වාමින් වහන්සේව හමුවී නෙත්මුනි මහාසෑයවෙනුවෙන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉතා සතුටින්...... කියන්නම ඕනා මේ වැඩ කටයුත්තට විරැද්ධව වැඩිපුරම විරුද්ධවාදී අදහස් ප්‍රකාශ කරන්නෙ බෞද්ධ ආගමික අයම තමයි ඒ ගැනනම් අන්‍යාගමික කෙනෙක් හැටියට ගොඩාක් කනගාටු වෙනවා
@wasnthimendes3785
@wasnthimendes3785 6 ай бұрын
Attha kimata kiyanva heliye kunu nebiliyen wahaganna one lejjai Ape sinhala b.d ...gena
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 6 ай бұрын
Kwuru මොනවා කිව්වත් oba වහන්සේ විනාශ වෙන ජීවිත ගණනාවක ගේ ජීවිත රැකගැනීම සඳහා දරණ උත්සාහය නිසා ඔබ වහන්සේ ට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදු සරණායි සුවාමින් වහන්සේ ලා දෙදෙනා ට සහ හරේන්ද්‍ර මහතාට.....මම කිතුනු කෙනෙක්
@asankasameera9573
@asankasameera9573 6 ай бұрын
ලස්සන සැමදේ මොහොතක සුවදේ පුතා 🙏🙏🙏..... විවේචනය කරන්න ඕන ද?...අනේ මන්ද ...කොතනක හරි අවුලක් තියෙනවා ..........
@kusumrathnayake7931
@kusumrathnayake7931 6 ай бұрын
තරුණ දරුවන් වෙනුවෙන් කරනමේ කාර්ය ඉතාමත් වටිනවා අද අපේ රටට ඉතාමත් අත්තියවශිය දෙයක්.ඔබට ගොඩක් පිo සෑයහදනවාට වඩා ලොකු පාරමිතාවක් ජීවිත ගොඩ දාන එක. ඔබ හදා ගතයුතු දෙයක් තමයි ඉවසීම .මීට් වඩා ඉවසීම පූරුදු කර ගන්න එවිට බැදිම්වලින් නිදහස්ව පැවිදි ජීවිතයේ ලගා කර ගත යුතු අධ්‍යාත්මික සුවය ලගා කරගැනීම පහසු වේ
@dammikakodikara2054
@dammikakodikara2054 6 ай бұрын
Ape hamuduruwane mawpiya Agaya duwa daruwan dawasin dawasa duras weddi obawahanse karanne mahamehewarak. teruwan sarani.me kodikara .
@RuwanTharanga-nt5du
@RuwanTharanga-nt5du 6 ай бұрын
තෙරුවණ් සරණයි ඔබවහන්සේට ☸️🌺🙏
@samanexcavator8766
@samanexcavator8766 6 ай бұрын
Budu sarani sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎
@ucherath9042
@ucherath9042 6 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ සරණයි.පින් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
ජය පරාජය දෙකම දරා ගැනිමට ආත්ම ශක්තිය ධෛර්යය ඇති කරගැනීමට මිනිස්සූ ශක්තිමත් විය යුතුයි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@kasunchathuranga1137
@kasunchathuranga1137 6 ай бұрын
මම මාතර අපේ හාමුදුරුවන් ගිහි කාලේ සිටම දනට පිනට ලැදි කෙනෙක් අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏
@udenikumari5337
@udenikumari5337 2 ай бұрын
මෙත්මුනි මහා seyata මගෙ නමස්කාරය වේවා
@salausa3836
@salausa3836 6 ай бұрын
Thank you Harendra!! This is such a great video We will visit this place when we come to srilanka 🙏❤️
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
@Skgamage-we6bx
@Skgamage-we6bx 6 ай бұрын
ලොකු අභිමානය ක් අපේ දකුණු පළාතටම අපේ හාමුදුරුවනේ ,,,,,,,ලොකු ශක්තිය ක් ,,,,,ශාසනයට කරන්නාවූ උදාර පින්කටයුතු ඉදිරියට ත් හොඳින් කරගෙන යාමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@qatarqatar3940
@qatarqatar3940 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරණයි සියලුම දෙනාටම
@srilanka3818
@srilanka3818 6 ай бұрын
මෙත්මුණිි මාහා සෑ රජානන් වාහාන්සෙට මාගෙ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි
@dharmakottegoda7670
@dharmakottegoda7670 6 ай бұрын
බුදු සරනම වේවා ඔබවහන්සේට
@pjsamarasekara8580
@pjsamarasekara8580 6 ай бұрын
මේ රටේ තියෙන සෑයවල් සහ ආරාම ඇති හාමුදුරුවනේ.නිවන් දකින නිවැරදි බුද්ධ දේශනා ඉගෙනගෙන ,චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය.
@mychathura
@mychathura 6 ай бұрын
නෑ වැඩි නෑ. ඉතාලි ගියානම් තේරෙයි කොච්චර පල්ලි තියනවාද හන්දියක් හන්දියක් ගානේ. ඒවා දැන් පුරාවස්තු වෙලා ඒ රට අද ජීවත් වෙන්නේ ඒ උරැමය බලන්න එන සංචාරකයෝ නිසා. අනාගතයේ අපේ උන් බැන බැන හරි කාලා ඇදලා ඉදීවි අද උන් ඉස්සර කල දේවල් විකුණලා කාලා ඇදලා ඉන්නවා වගේ. ඒත් ගුණයක් නෑ ඒකයි ගුණයක් නැත්තේ
@pjsamarasekara8580
@pjsamarasekara8580 6 ай бұрын
@@mychathura ආගම දහම තියෙන්නේ වවාගෙන කන්න නොවේ මහත්තයෝ .තමාගේ අධ්‍යාත්මික නිවීම සඳහාය .😪
@padmaseneviratne8380
@padmaseneviratne8380 6 ай бұрын
පිළිම වහන්සේලාත් හොඳටම ඇති. සද්ධර්මය අනුගමනය කරන එකයි වෙන්න ඕනේ.
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanselata theruwan saranai...atalo dahamin kampa nowi...ediryta yamu ape swamin wahansa
@SrilankaEU
@SrilankaEU 4 ай бұрын
❤❤දීර්ඝායුෂ අපේ ගරු ස්වාමින්වහන්සේට
@myyoutuber369
@myyoutuber369 6 ай бұрын
සසර පිනින්.ඔබවහන්සෙ.එනතුරුසකලවිදිසම්පත්බලාසිටියා එම පුණ්‍ය ලාභය.ලොසත්‍යයාගෙ.යහපතපිණිසයි
@nishanvlogs2399
@nishanvlogs2399 6 ай бұрын
කවිබණ දෙසූ හාමුදුරුවන් වහන්සේගේ හඬ ඉතාමත් මිහිරියි සෙසවන පිනායන පිංබර හඬක් බුදු සරණයි හැමෝටම.
@rajithasampath7323
@rajithasampath7323 6 ай бұрын
ඔබ වහන්සේගේ සියලු අරමුණු සඵත වේවා...ගෞතම බුදු පියාණන්ගේ ශ්‍රී සද්ධර්මය බැබළවීමට හැකිවේවා..රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයයත් රැකීමට ඔබවහන්සේලාගේ සේවය අප්‍රමාණයි...ඔබ වහන්ස්සේ මෙත් මුණි මහා සෑයට මමත් පොඩිම පොඩි මුදලක් මට පුලුවන් විදියට මම ලබා දුන්නා...ධර්මාශෝක අධිරාජ්‍යා චෛත්‍ය 84000ක් හැදුවා ශාසනයට...මටත් තියනවා අරමුණක්...මැරෙන්න කලින් චෛත්‍ය 500ක් හදන්න සල්ලි දාන්න...නිවන වෙනුවෙන් ඉලක්ක තියාගන්න හැමෝම...තෙරුවන් සරණයි 🙏
@trcoperation
@trcoperation 6 ай бұрын
බෞද්ධයෙක් විඳියට මට නොතේරෙන එක් කරුණකී මෙම විශාල ඉදිකිරීම්. මෙවා බුදුන් වහන්සේ අනුමත කල ද, සුදුසුද
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
ඔබගේ දරම ස්‍රවනය දුර්වලයි වගේ. තතාගතයන් වහන්සේම, ශාරීරික , පාරිභෝගික , උද්දේශික දාතූන් වහන්සේලා අනුමත කලා. උන් වහන්සේ පරිහරණය කල දේවල්(උදාහරණ වශයෙන් , කැලණියේ චිවර චයිත්‍ය , ) ශාරීරික දාතූන් , දන්ත දාතූන්, ලලාට දාතූන් වැනි, උද්දේශික යනු අප විසින් සාදන පිලිම, සිරි පතුල්, යනාදී යනුවෙන් . වැටහෙන්න ඇතැයි සිතමි. චයිත්තියේ නිදන් කරන්නෙ උන් වහන්සේගේ ශාරීරික දාතුන්. අපි වන්දනා කරන්නෙ එයටයි. සිත පහදාගන්න. ඔයා ඔය අහපු ප්‍රශ්නය මුස්ලිම් අය කවදාවත් අහන්නෙ නෑ
@trcoperation
@trcoperation 6 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම. ඉතා වටිනවා. දහම් සංවේගය කියන කාරණය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්ද. මගේ අධිෂ්ඨානය නම් යළිත් මේ කෙනාගෙන් කෙනාට මාරු වෙමින් යන වින්යානය මෙතැනින් නතර කර දීමයි. මෙය ඔබ දකින්නේ කෙසේද
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 6 ай бұрын
කවුරු කොහොම කිඋවත් පින්වත් ස්වාමීන් වහන්සේ නිසා තරුණ පිරිස් ආගමට නැඹුරුව කටයුතු කරනව දැකගන්න පුළුවන් , ඒකත් පිනක්,
@deshithanirman9483
@deshithanirman9483 6 ай бұрын
තෙරුවන් සරණයි ... ඉක්මනින් වැඩ කටයුතු අවසන් කර ගැනීමට හැකිවේවා! අපේ හාමුදුරුවනේ ..
@SadakanGomez
@SadakanGomez 6 ай бұрын
ගෞතම මුණිදු කැළණියට වැඩි දා, මැණික් පුටුවට රණ්ඩු කර සිටියෙ, එදා රණ්ඩු කරපු මැණික් පුටුවම, බුදුන්ට පුජා කලේය, ඒ පුජා කර පසු ගෞතම මුණිදු වැඩම කොට තව්තිසාවට, නැවත ඒ මැණික් පුටුව මෛත්‍රි හාමුදුරුවන්ට පුජා කලේ, අනාගත සම්බුද්ධ රජුගේ මුවෙන් වදාල දහම් මග ලොකෙට විවර කරන්නය. එය අමතක වී අද පැවිද්දො, මෛත්‍රි බුදුන් වහන්සේ ගැන ප්‍රශ්න කරති. ගෞතම බුදුන් ඉස්සර වුවෙනම් අද සිටින්නේ මෛත්‍රි බුදුන්ය. එය අමතක වී මිනිස්සුන්ට නිවණද බොහො දුර ගිහින්ය. මෛත්‍රි බුදුන් වහන්සේ කිසිදාක අමතක නොකරනු, උන්වහන්සේද ඔබව සසරෙන් එතෙර කරන්න ගත්ත විර්‍යය අමතක කොට, කෙස්ද ඔබ නිවන් දකින්නේ? කෘතගුණ සලකන්න බැරි ඔබ ගෞතම මුනිදුටද පහර ගසන්නේ.... ගුණ දම් මැකි ගිය යුගයේ, ඔබ වැනි පැවිද්දො මතු වෙවා... සසර ගිණි නිවාලූ උතුම් අර්‍යය උතුමන්, මාගේ හිස මත වැඩම කරන සෙක්වා!!!
@hasithawijethilake7390
@hasithawijethilake7390 6 ай бұрын
සාදු සාදු සාදු .....!!!🙏🙏🙏🙏
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
මැනික් පුටුව දැනට තියෙන්නෙ කොහෙද කියල සොයා බලන්න . එතැන ඔබට වැරැද්දක් සිදුවී ඇත.
@SadakanGomez
@SadakanGomez 6 ай бұрын
@@rachelperaud1945 මැණික් පුටව තියෙන තැන දන්න්වානම් මනුස්සයෙකු ඔය මැණික් පුටුව මිනිස්සු රහත් කරවාවි, කරවා සල්ලි සාකූවේ දාගනි. ඒ නිසා නොකියන තරමටම ඒ පුටුව ආරක්ශිතය, සුදුසු කෙනා ලොකේ ධර්මතාවයකින් දනි. පෙර ආත්ම සිහි කරන්නට බැරි අප කෙසේද මැණික් පුටුව දකින්නේ නෙ?. මිනිස්සු කැමති තමන් සෙරම දේ දන්නා බව කියන්න, නමුත් ගෞතම මුණිදු තරම් ලොකේ වෙන කිසිදු ප්‍රඤඤාවන්තයෙක් නැත. මාගේ මුණිදු රත්නයක් වූ ගෞතම මුණිදුත් සුනිත සොපාවක ආදි අයගේ වචනයක් අහන්න තරම් තමන්ගෙ ඤාණය ඇබ ඇටයකට තරම් පුංච් කර ඇසුවානම්, සවන් යොමු කරානම් මහා වෙද පඩිවරුන්ට, අපි සියල්ල දන්නා ලෙස මාන්නාක්කාර කිරිමෙන් ලැබිමේ ලාභය කිම?. සුදුස්සො දනිති..එයට සුදුසුකම් ඔබ එකතු කරගෙන නතිනම් ඔබටද සුදුසුකම් ලැබෙවා...සම්මා සම්බුදු සරණයි.
@SadakanGomez
@SadakanGomez 6 ай бұрын
@@rachelperaud1945 මේ ලොකෙට ආපු මග නොදනි, යන මග නොදනි, පොත් කියවා අහවල් එක මෙතැන අහවල් දේ මෙතැන, අහවල් තැන මෙතැන කියන ගොඩක් දෙනෙක් සිටිති, ඒ අදහස් තියාගෙන ජාති ජරා ව්‍යාදි වෙවි, කන්නාඩි දමාවි, කොදු ඇට පෙල නැමෙවි. ලෙඩ වී එක්තැන්වෙවි. වැඩ කරගන්න බැරිවෙවි. වයසට ගොස් ආ මග නොදනි යන මග නොදනි කියන වචනයක් මතක නැ, සිහියක් නැ. ඔහේ මැරිලා ගොස් ගද ගහන කුණු වලක ඉපදීවි. බහුතරයකට වෙන්නේ ඔකනේ.
@SadakanGomez
@SadakanGomez 6 ай бұрын
@@rachelperaud1945 දුටුගැමුණු රජු මෙසේ ජනයාට අතිතයේ පවසන්නේ. බඩගින්නේ හිද මුත්, නිවණ නැ දනගන්නේ, බඩගිනි නිවාලුත්, නිවණේ සැනසීමමයි ලැබෙන්නේ.
@namalwithanage7269
@namalwithanage7269 6 ай бұрын
Obavahanseta theruwansaranai siyaluma devi rekawaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwansilva4660
@nuwansilva4660 6 ай бұрын
මං කතෝලිකයෙක් විදිහටයි මේ කියන්නේ මේ පන්සල් සෑයවල් ගොඩනගන එක හොඳයි ඒවට බැන බැන කොමෙන් පෝස්ට් දාන්නේ බෞද්ධ මිනිස්සුමයි, අන්තිමට කොහේවත් නැති දේකට පල්ලි කාක්කෝ ගගා ආගම් කාරයින්ට බනිනවා🥲
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
ගමේ තරුණ දම් සංවිධානයට ජාතික ප්‍රණාමය පුද කරමි.💐🎉💐🎉💐🎉💪🏾💪🏾💪🏾 ආඩම්බරයි ආදර්ශමත්.
@erandawijayasighe8450
@erandawijayasighe8450 3 ай бұрын
බුදු සරණයි ස්වාමීන්වහන්ස
@nadeekakasthuriarachchige6521
@nadeekakasthuriarachchige6521 6 ай бұрын
Ape hamuduruwanta niduk nirogi dirgausha labewa.methmuni mahasayae wada katauthu ikmaninma kara ganimata hakiweva🙏🙏🙏🙏
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 6 ай бұрын
හොඳ වැඩක්.හැබයි ධර්ම අවබෝධය මදි.
@dhammawansahimi690
@dhammawansahimi690 6 ай бұрын
🙏🙏
@ucherath9042
@ucherath9042 6 ай бұрын
Oyata mahana wenna thibbe😅
@ucherath9042
@ucherath9042 6 ай бұрын
Oya dan rahathda ane me hoda wadak agaya karanna beri buru හරක්
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 6 ай бұрын
Oba wahanse mona tharam ekmanin meth muni maha saye nima karanawada sadu sadu sadu ashcharai
@Soma-r4h
@Soma-r4h 6 ай бұрын
Nalh mine saya wada nima kiremata oba wahansata saklhiya daheriya labawa ha harindra mahalh mayata lh lharwan saranai Dave raka waranai api katar rata sita 👃👃👃👃👃👃👃👃🌷🌸🌺🌷
@NoramoNurahammad
@NoramoNurahammad 5 ай бұрын
Harindra jayawewa. Mathmuni Saya wadakatayouthu ekmanin Nima kerimata sakti ya daireya labawa
@dkarunarathne6477
@dkarunarathne6477 6 ай бұрын
බොහොම වැදගත් වැඩසටහනක් .
@bshvhegc3455
@bshvhegc3455 6 ай бұрын
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
Obavahnse karannau me visa sthupaya itha ikmanin nimkarava sasaneta poojakirimata nihathamani siyalu denage udaw upakara noaduva labeva.alpa sakyya mahisakyya sakdevidun satharavaram devidun athulu siyaluma devidevathaun vahanselage ashirvadaya noaduva labeva. Sadu sadu sadu. Theruvan saranai
@prasadharendra3398
@prasadharendra3398 6 ай бұрын
Oba wahanse ta me wada piliwala idiriyata gena yamata shaktiya dairya labewa.බුදු සරණයි
@phnuwan4785
@phnuwan4785 6 ай бұрын
තෙරුවන් සරණයි
@dilhaniperera1401
@dilhaniperera1401 5 ай бұрын
Harima asawen serama baluwa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mallawarupasinghe8372
@mallawarupasinghe8372 6 ай бұрын
මේ හාමුදුරුවරුන්ට වැවක් පොකුණක් හදන්න සිතිවිලි පහළ වේවා. !!!!!!
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
ඔයාටත් එම සිතිවිල්ල පහල වේවා
@SurekachathuraniWeerasinghe
@SurekachathuraniWeerasinghe 6 ай бұрын
මෙත්මුනි මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
@chameladilu780
@chameladilu780 5 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට .🙏🙏🙏 කවුඩාගලටත් , හන්තානෙටත් යන්න හරේන්ද්‍ර මහත්තයා
@bisomenike
@bisomenike 6 ай бұрын
Ape himiyani තුරුණු වියේ oba aapu mee ගමන NIWAN POOR ANAYATAMA Kapa kara gaththa nam nowak වටිනවා
@chinthakaprabath516
@chinthakaprabath516 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 6 ай бұрын
Sahathika eththa ape hamuduruwane wesmunu dagena gihin darma salawe idagannawa eya tharam silwanthayek nhe kiyala loketa prkase🙏🙏🙏
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 6 ай бұрын
තරුන ළමයින්ව බේරගන්න එක ලොකු දෙයක්.පිනක්
@champjanlyn8740
@champjanlyn8740 6 ай бұрын
තරුණ ජවය ප්‍රයෝජනවත්ව යොදා ගනිමින් ගුණයෙන් බැබලෙන්න ඔබ වහන්සේලාගෙ අනුශාසනා වේවා!!!🙏🙏🙏
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 133 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47