නවසීලන්තේ වගකීමත් සනත්ට / සිංහයින් දිවයිනට I සනත් - ධනා තරගාවලිය ගැන කියයි

  Рет қаралды 52,563

SL SPORTS

SL SPORTS

Күн бұрын

Пікірлер: 83
@thisunijayawardane4065
@thisunijayawardane4065 6 күн бұрын
"වැටුනු කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා.."වැටුනු අපේ ක්‍රිකට් හිම්න් හිමින් නැගිටිනවා. සතුටුයි . තවත් ශක්තිමත් වී පෙරටම යමු ලංකා ...!💐
@mohanmouva7762
@mohanmouva7762 5 күн бұрын
අනිවාර්යයෙන්ම මහත්මයා😊❤🙏
@ThilinaDayas
@ThilinaDayas 6 күн бұрын
Ai sath jayasuriya mahathmayawa isthira pradana puhunu karu nokaranne sanath jayasuriya thamai ape kandayamata hari yana puhunu karu❤
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 6 күн бұрын
අයියො සනත් සර් තාවකාලිකව නෙමෙ දිගටම ඉන්න මේක ගොඩ ගමු❤ මෙකෙ ලොකු දෙවල් වෙනස් කරන්න නැ ක්‍රිඩකයන්ගෙ පොඩි පොඩි අඩුපාඩු බැටින් වලහදන්න ඔනි❤💗
@hackingworld6703
@hackingworld6703 6 күн бұрын
ඉතින් ගිහින් හදපන්කො එහෙනම්, නැත්තම් උන් හදාගන්නකම්, උඹ පලයන් ටීම් එකට
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 6 күн бұрын
@@hackingworld6703 මන් කොච් කෙනෙක් වෙන්න පුරුදු පුහුනු වෙන කෙනෙක් සහ මන් අන්ඩර් නයිටීන් වෙනකල් ප්ලෙ කරපු කෙනෙක් ඉතින් දැක්කාම අඩුපාඩුවක් පෙන්නන්න පුලුවන් එච්චරයි අපිට ඉන්ටනැශනල් ලෙවල් එකට යන්නලෙසි නැ💗 එකටතවගොඩක් දෙවල් ඉගෙන ගන්න ඔනි💗 යන්න පුලුවන් උනොත් මහන්සි වෙලා එදාට මන් හදන්නම් ස්තුති දිරිගැන්වීමට💗
@kamaldammika7280
@kamaldammika7280 6 күн бұрын
Ow megolange Morale Hadanna vitharai, thiyenne
@ThamaraShanthi
@ThamaraShanthi 6 күн бұрын
Ithin uba palayankob katawath kiua kiua inne nethuwa
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 6 күн бұрын
@@kamaldammika7280 ඕ ෆොමැට් වලට ඇජස් වෙද්දිත් අවුල් තියේ මෙන්ඩිස්ගෙ ඒම 🤧🙆‍♂️
@randi_085
@randi_085 6 күн бұрын
Congratulations ❤️🇱🇰❤️🇱🇰 Boys ❤️🍾❤️🎊❤️🎉❤️👏👏👏
@vasanthgodamunna
@vasanthgodamunna 6 күн бұрын
Isitha wejesundere is a nother fabulous fast bowler selectors should consider picking him for the up coming newzeland matches is a must!!
@dushanaravinda4542
@dushanaravinda4542 6 күн бұрын
Keep it up gayas..well done.
@AshaIroshani-v2i
@AshaIroshani-v2i 4 күн бұрын
Sanath thamai jemadama enna one budusaranai ape lankawe cricket walata
@prabathperera8638
@prabathperera8638 6 күн бұрын
සර් මේජර් දිනේෂ් චන්දිමාල් ❤️❤️❤️
@arunayoutube8960
@arunayoutube8960 6 күн бұрын
සනත් නිත්‍ය ප්‍රධාන පුහුණුකරු විය යුතුයි ❤❤❤❤❤
@slpatriot2296
@slpatriot2296 6 күн бұрын
It’s a good win but don’t get carried away! We lost the series 2-1 and batsmen failed miserably in the first innings of all matches..to qualify for the WTC final we must win 6/6 or 5/6 of remaining matches…
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i 6 күн бұрын
දෙවෙනි තරගයේ මීට වඩා කරන්න තිබ්බා. අර ගස් ඇටිකින්සන්ට 100 දුන්න එකෙන් අපේ අතෙන් මැච් එක ගියා.
@Jkks97
@Jkks97 6 күн бұрын
Sanath jayasuriya deserves permanent head coach in sri lanka cricket 🎉😊
@pubudu15
@pubudu15 6 күн бұрын
SLC එකට දැන් කරගන්න එකක් නැතුව ඉන්නේ. සනාව යවලත් බෑ තියාගෙනත් බෑ 😂😂
@Suneth.malinga1
@Suneth.malinga1 6 күн бұрын
💯💯💯💯💯💯 tharangawa kapapu anjaloo thama inna dila thina tharanga patta porak au 5 tharanga oka dila thiyanna cricket wath hadanna ❤❤❤
@maxliya466
@maxliya466 6 күн бұрын
Sanath earned the head coaching job👍
@jeewanabhayawardhana1612
@jeewanabhayawardhana1612 6 күн бұрын
දිනුවත් පැරදුනත් සැමදා ක්‍රිකට් සමගයි
@Buddys-hole
@Buddys-hole 6 күн бұрын
Team eka thibuna hatiyata godak hondai. Batting side eka godak durwala. Eka hada gaththanam good Team. 👍
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 4 күн бұрын
Well done 👍
@thorrandmore1080
@thorrandmore1080 4 күн бұрын
සනත්ගේ තනතුර ස්ථිර කරනු! 😅
@achinthanawa5329
@achinthanawa5329 6 күн бұрын
Media match දින්නම පිලිගන්න යනවා වගේම pls පරදුනාමත් යන්න එකයි වෙන්න ඔනේ
@sumisumi6512
@sumisumi6512 6 күн бұрын
❤❤❤❤❤ sajith dinawamu
@ChamaX4454
@ChamaX4454 5 күн бұрын
සජියාට පුක දීපන් 😂🖕🐂
@Ztvp22
@Ztvp22 4 күн бұрын
සනත් ට පුහුණුකාරකම දෙන්න කියන බහුතරයක් ම මම හිතන්නේ ක්‍රිකට්වල ඉන්ටර්නල් පොලිටික්ස් ගැන දන්නේ නෑ.. සනත් ලංකාවට ගහන කාලේ හොඳ ක්‍රීඩකයෙක් වුණාට ශ්‍රී ලංකා ක්‍රිකට්වල හිටපු අසාර්ථක ම පරිපාලකයෙක්.. සනත් චීෆ් සිලෙක්ටර් ඉද්දි තමා ටීම් එකට 55ක්ද කොහෙද ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා සිම්බොත් ලංකාවට ඇවිත් සීරිස් දිනලා යන්න හොදි නැතිව කෑවේ.. ලංකාවේ ක්‍රිකට් වැටෙන්න පුළුවන් උපරිම පහලට වැටුණේ සනත් චීෆ් සිලෙක්ටර් ඉද්දි.. මට තවම අභිරහසක් චමින්ද බංඩාර කියන පොර එක පාරක් ඉංග්ලන්ඩ් ටුවර් එකකට සනත් උඩින් ගෙනාව හැටි.. මේ පාර මිලාන් රත්නායක වුණත් එහෙම තමා.. එකපාරට ම උඩින් ආවේ කොහොම ද කියලා හිතාගන්න බෑ.. ඩොමෙස්ටික් ක්‍රිකට් බලන උන් දන්නවා මිලාන්ට වඩා හොඳ ෆාස්ට් බෝලර්ස්ලා කොච්චර ඉන්නවද කියලා ඩොමෙස්ටික්වල.. හැබැයි මිලාන් උට දුන්න චාන්ස් එකට සාධාරණයක් කරා.. අනික් අතට මේ ටුවර් එකේ කුසල් මෙන්ඩිස් ආරක්ෂා කරගන්න සනා ගහපු ගේමත් වැඩිය හයිලයිට් නොවුණට පට්ට චාටර් වැඩක්..
@virajdananjaya9893
@virajdananjaya9893 2 күн бұрын
Who is චමින්ද බණ්ඩාර.milan was playing sri lanka A team.
@Ztvp22
@Ztvp22 2 күн бұрын
@@virajdananjaya9893 chaminda bandara is a player who selected for the england tour when sanath was a chief selector.. btw i know milan played in A team.. but there has many talented fast bowlers than him in the domestic cricket
@ArunaAsantha
@ArunaAsantha 6 күн бұрын
Chandimal ❤❤❤❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 6 күн бұрын
එංගලන්තේ එක මැට්ච් එකක් ගහලා කියෙව්වට කමක් නෑ එහෙ අමාරු නිසා කොහොමත්.. හැබැයි පුතෝ මෙහේ නවසීලන්තේ එක්ක තියෙන දෙකම දිනන් නැතුව ආයේ වෙන ප්‍රතිඵල අපිට වැඩකුත් නෑ කියන්නත් එපා ඈ කැමරා වලට 😅
@janakaherath1482
@janakaherath1482 6 күн бұрын
Good comment
@prabhathniroshan7722
@prabhathniroshan7722 6 күн бұрын
Meya hodai aye eke dekak ne❤
@GHOST-MAN599
@GHOST-MAN599 4 күн бұрын
Ajantha mendis hitiyada ethana❤😊
@kaveenrox
@kaveenrox 6 күн бұрын
Kawda me prashan ahana ekaa? Tournament eka dinna da peraduna da danne nah u 🤣
@Nandana-fc1gu
@Nandana-fc1gu 6 күн бұрын
👌👌👌👌👌💖💖💖💖👍👍👍
@AshaIroshani-v2i
@AshaIroshani-v2i 4 күн бұрын
Kollange baya arinne sana thamai
@asankadesilva361
@asankadesilva361 6 күн бұрын
Pakee cricket team 1ka...hoda cricket ekak gehuwalu....2kak kaala ......
@prabhathniroshan7722
@prabhathniroshan7722 6 күн бұрын
Meyage heti api okkoma dannawa
@kal869
@kal869 6 күн бұрын
2:12 - ඒ මූ මොනවා කරලා ඇවිල්ලාද බං ලෝඩ් පකීර් වගේ අත දෙන්නේ . හිකනලයා
@chinthakalakmal844
@chinthakalakmal844 6 күн бұрын
Sanath jayasooriyata aurudu 5 k denna
@sumisumi6512
@sumisumi6512 6 күн бұрын
Banuka /dasun drop karapu kuhakaya tamy sanath 😢😢😢 sadaranawa wada karanna mendis special nokara 😂😂😂😂
@bsam7944
@bsam7944 6 күн бұрын
Are they crazy…? Lost the series and we are talking high of Winning a one test match ?
@yomalsanjeewa9221
@yomalsanjeewa9221 6 күн бұрын
ජය ingland ගිහින්..දිනන්න අමාරුයි
@sportsfacade888
@sportsfacade888 5 күн бұрын
කව්ද මේ ප්‍රශ්න අහන්නේ ? 😂මුකුත්ම දන් නැතුව ඔහේ කටට එන එක අහනවා 😂
@naveenperera7118
@naveenperera7118 6 күн бұрын
සනත් දැන් ලන්කාව නැගිට්ටවීමෙ මෙහෙවරට මාලිමාවට සපෝර්ට් කියලා ආරන්චි.
@chamodsenarathne7902
@chamodsenarathne7902 6 күн бұрын
Appata hu....===&&
@sandunkekulawalassck
@sandunkekulawalassck 6 күн бұрын
😂😂😂😂😂😂
@Ashas70sin
@Ashas70sin 5 күн бұрын
Ane nodkin ponnya. Sanath ta malimawt denn wde mayi 😂
@NuwanjithBattery
@NuwanjithBattery 5 күн бұрын
Mendis innawada danna neh
@AjithKumara-s2p
@AjithKumara-s2p 6 күн бұрын
අම්මො මේ කෝච් සර් එක්ක බැ...මූ අපිට බනිනවා....මීට සිරිලංකා කිරිකට් ...😂😂😂
@neeldimuthu9684
@neeldimuthu9684 6 күн бұрын
Dekak peradila akak dinala loku kaewaru epa thopita cricket behe
@srilanaka-qy4dk
@srilanaka-qy4dk 6 күн бұрын
Ane hutto 2014 idan england waladi win ekak na .... Lonthoyonta ba උඹෙ අම්මට පුළුවන්ද cricket kiyapn ko issalma
@sumisumi6512
@sumisumi6512 6 күн бұрын
😂😂😂😂 2 paraduna
@PawanMalli-fv4dr
@PawanMalli-fv4dr 6 күн бұрын
රට අනුරට
@chinthakalakmal844
@chinthakalakmal844 6 күн бұрын
Ai bola sanath jayasooriyage aula mokadda.
@madushamalshan8659
@madushamalshan8659 6 күн бұрын
😂😂😂
@Sahannim.123
@Sahannim.123 6 күн бұрын
.
@tharakamalli4366
@tharakamalli4366 6 күн бұрын
ගහපු එක 50ක් වගේ වැදුනා මහත්තයා
@umeshwijeratne999
@umeshwijeratne999 6 күн бұрын
Kauda ban uba.
@lakshithasandaruwan7006
@lakshithasandaruwan7006 6 күн бұрын
ලගදි match බලන්න ගත්තු කෙනෙක් 😂😂
@thediscoverex7141
@thediscoverex7141 6 күн бұрын
උන්ට අමතක වෙලාද උඹට cricket තේරෙන්නෙ නැද්ද?? උඹ දන්නවාද පැතුම් ගහපු විදියක් එක්ක අපි WTC eke ඉස්සරහට ආවා,එක නිසා අපි NZ එක draw hri win hri karoth apita 3rd place hri 4th place wtc point table eke inna puluwn wei...එක තමා වටින්නේ
@umeshwijeratne999
@umeshwijeratne999 6 күн бұрын
Mun wage un loke hema thenama ennawa. Ekmanata wanda wela yai. Ponnayo
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 6 күн бұрын
First comment 😊
@yomalsanjeewa9221
@yomalsanjeewa9221 6 күн бұрын
සනාට අනුර අවාම පට්ටම ලේසියි
@UmeshSahan
@UmeshSahan 5 күн бұрын
Ai anura coach gmmvd😂
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 31 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 62 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 31 МЛН