මේ සර්පයො දෂ්ට කරද්දිත් මම අතින් කවනවාIඋග්‍ර විෂ තියෙන දරුණුම නයි පොලොංගු කාමරේ දාගෙන ඉන්න තරුණයා|

  Рет қаралды 1,469,102

Harindra Jayalal

Harindra Jayalal

Жыл бұрын

බස්නාහිර පලාත ඇතුලත සර්පයන් ඉවත් කර ගැනීම සඳහා 0774 078871 හෝ 0752 098871 අංකවලින් බාසුරු ප්‍රභාෂ්වරට කතාකරන්න.
#srilanka#snake#

Пікірлер: 1 300
@komarekomare7517
@komarekomare7517 Жыл бұрын
මෙි වගේ දෙයක් කරන්න පුලුවන් ලස්සන හදවත් තියෙන කෙනෙක්ට එ මල්ලි හරිම නියතමානි කරුණාවන්ත කෙනෙක් බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 2 ай бұрын
හරිම සංතෝසයි මෙවැනි උගත් කොල්ලෝ දැක්කම ,,ප්‍රවේශමෙන් කොල්ලෝ ,උඹ වටින සම්පතක් රටට,,තෙරුවන් සරණයි බං!!!❤
@taridunimsara1963
@taridunimsara1963 Жыл бұрын
ස්වර්ණමාලී මහා සෑ යේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 Жыл бұрын
ඔබට ගොඩක් පින් පුතේ මේ කරන සත්කාරයට. විශඝෝර සර්පයින් වෙනුවෙන් ජීවිත අවධානම ද නොතකා කරන මේ උතුම් මෙහෙය අති විශිෂ්ඨයි. සරසවි අධ්‍යාපන කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි පතන අතරම ඔබගේ ජීවිතය නිදුක් නීරෝගී වාසනාවන්ත වේවායැයි පතමි!!!🙏🙏. ස්තූතියි හරින්ද්ර මහතාට සැමදාම ජනප්රිය බොල් චරිත වෙනුවට සැබෑ මිනිසුන් ලොවට නිරාවරණය කිරීම ගැන 🙏🙏❤️❤️
@movies7615
@movies7615 Жыл бұрын
අපි පොඩි කලේ ඔහොම කරානම් සෑහෙන්න මිනිස්සුන්ගෙන් කතා අහනවා ඔයා සුපිරිම වැඩ්ඩෙක් අයියේ♥️
@PRAMODEmusic
@PRAMODEmusic Жыл бұрын
සර්පයෝ අල්ලන මිනිස්සුත් දැකලා තියෙනවා. මෙහෙම Confident තියෙන මනුස්සයෙක්නම් දැකලා නෑ. අනික සතාගේ පරෙස්සම ගැනත් මාර විදියට හිතනවා. 💜💜💜
@chathunidileesha7788
@chathunidileesha7788 Жыл бұрын
අනේ හරිම නිහතමානී අහිංසක කොල්ලෙක්😥❤ කවදාවත් මේ වගේ වැඩ කරන්න යද්දි කරදරයක් වෙන්න එපා🙏❤❤
@tharukadananjaya8647
@tharukadananjaya8647 Жыл бұрын
අපේ තත්තටත් ලොකු පොළගෙක් දෂ්ඨ කරා මාසයක් බෙහත් ඔරුවක හිටියා,මාසේකින් වගේ පස්සේ තමයි යන්තම් ඇගිල්ලක් හරි හොල්ලන්න පුළුවන් උනේ.දැන් නම් ගොඩක් හොදින් නිරෝගීව ඉන්නවා.
@ashiyafernando44
@ashiyafernando44 Жыл бұрын
හරිම අහිංසක සිතුම් පැතුම් තියන හදවත පිරිසිදු ලමයෙක්..බුදුසරණයි
@k.kadeesh44-vf2ht
@k.kadeesh44-vf2ht 2 ай бұрын
Hariyatama kiwwa❤
@gihanjayaweera3735
@gihanjayaweera3735 Жыл бұрын
භාසුරුව මම දන්නේ ඉංග්‍රීසි තරග වලට ගිහින්! ඒ පැත්තෙන් හොදම වැඩ්ඩෙක්! ආයේ බස් වලට පට්ට ලව් චරිතයක්! පස්සේ ෆ්බී එකෙන් තමා දන්නේ සර්පයෝ මෙහෙම පරිස්සම් කරනවා කියලා! ඉස්සර නම් දැකපු ගමන් සර්පයෝ මැරුවා පස්සේ භාසුරුයි භාසුරුගේ සර්පයෝ සුරකිමු නිරතුරු ගෲප් එක නිසයි අපේ ගෙවල් පැත්තේ දැන් ලේසියකට සර්පයෙක් මරන්න දෙන්නේ නෑ! ඒ ගෲප් එක ගැනත් කිව්වා නම් වටිනවා!
@jayapalakurera8581
@jayapalakurera8581 Жыл бұрын
දුටුතැන උරගයින් තලාදමන සමාජයක ඔබ වැනි පින්වන්තයින් මෙමගින් දැකීම අපමන සතුටකි. Video වලින් මෙවැනි දෑ එලිදක්වන මහත්මාටද අපගේ හෘදයාංගම ස්තුතිය. තෙරුවන් සරණයි.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
බොහොම ස්තුතියි මේ සතුන් වෙනුවෙන් කරන සේවයට ඔබත් SNAKE GUARDIAN සම්පත්ගේත් මේ රටට දායාදයක් තෙරැවන් සරණයි ඔබ දෙපලටම 🙏🙏🙏
@nuwanyudara5705
@nuwanyudara5705 Жыл бұрын
දුර්ලභ මනුස්ස ආත්මයෙන් අසරන සත්තු වෙනුවෙන් උපරිම දෙයක් කරන පින්වන්තයෙක් මල්ලී ඔයා ❤👏
@aselaamaranath3812
@aselaamaranath3812 Жыл бұрын
ස්වභාව ධර්මයට ආදරය කරන ඔබ වැනි අයෙක් ගැන අහන්නත් ආසයි වාසනාවන්ත කෙල්ලෙක් ලැබේවා
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
සම්පත් අයියගේ වැඩසටහනක් කරන්නකො ... ඔහු සර්පයින් මනා දැනුමක් ඇති මනුස්සයෙක් ... 1M වෙන්න තව ටිකයි ... ජය වේවා Harindra අයියේ ...
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
අදයි මේක දැක්කේ. බාසුරු මල්ලි දක්ෂයෙක්. බාසුරු මල්ලි විතරක් නෙවෙයි අපේ හැමෝම දක්ෂයෝ. බාසුරු මල්ලි, ජෙගන් අයියා, වැද්දා,ජාදු අයියා, ලපයා වගේ අය විශේෂයෙන් මතක් කළ යුතුයි.
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 Жыл бұрын
භාසුරු අයියා..හිත හොඳ අහිංසක කොල්ලෙක්...💕
@dineshchaminda2384
@dineshchaminda2384 Жыл бұрын
පින්වන්ත හොද මල්ලි කෙනෙක් ... සුභ අනාගතයක්...
@rashaninawodya8461
@rashaninawodya8461 Жыл бұрын
බලද්දි සතුටට ඇඩුනා..ඔයානම් නියමම බෝධිසත්වයෙක් අයියේ..ඔයාට වරදින්නේ නෑ..ගොඩාක් පිං අයියේ..මංනම් නයින්ට එහෙම බයයි ඒත් ආදරෙයි...❤❤❤
@Hansi4
@Hansi4 7 ай бұрын
අනෙ හරෙන්ද්‍ර සර් ඉල්ලීමක් තියනවා .තඹුත්තේගම snake guardian ( සම්පත් uncle )මාමා ගාවටත් ගිහින් මේ වගෙ විඩියෝ එකක් කරන්නකෝ .එයා සත්තු ගැන ගොඩක් අවබෝදයක් තියන සත්තුම්ට ඉතාමත් ආදරේ කෙනෙක් .එයාගෙ video ගොඩක් අය බලනවා මාත් ඒ අයගෙන් කෙනෙක් .එ uncle ඒ දෙවල් ගැන ඉගෙන ගත්ත කතාව අහන්න ආසයි . එයත් මේ uncle වගෙම දක්ශයි🥺❤
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
අනේ පුතා පරිස්සමෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා
@sachiramalika1988
@sachiramalika1988 Жыл бұрын
භාසුරැ ඇත්තෙන්ම සම්පතක්. තෙරැවණ් සරණයි මල්ලි.
@dhanukahettithanthri6684
@dhanukahettithanthri6684 Жыл бұрын
සර්පයො අල්ලනව දැකලත් තියෙනව අල්ලලත් තියෙනව හැබැයි සබන් ගාල නාවනව දැක්කෙ අද තමයි පලවෙනි වතාවට.බුදුසරණයි සහෝ
@itv4455
@itv4455 2 ай бұрын
ඔබවැනි තරුණ හදවත් මේ අපේ බෞද්ධ රටට ආදර්ශමත් තෙරුවන් සරණයි -♥️♥️🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
සියලු සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය අත්‍යවශ්‍ය දෙයක් ඒ දේවල් හදවතින් ම දෙන්න පුලුවන් නම් යමෙකුට එයාට පුලුවන් සියලු සතුන්ගෙ න් ආරක්ෂා ලබාගැනීමට..ස්ව්භාව ධර්මය පවා ආශිර්වාද කරනබව සත්‍යයි .... සියලු සත්වයෝ සුවපත් වෙත්වා .. වටිනා vedio වක් ..බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්මා ....
@saloonwarangana
@saloonwarangana Жыл бұрын
මාර මනුස්සයෙක්..වැඩේ අවසානය තෙක්ම අවන්කවම ඒ සතා ගැන හිතන්නේ .කරනවට කරනවා නෙමෙයි ..සහ ...කරුනාවන්ත කෙනෙක් . මේ වගේ කෙනෙක් ට කැමති වෙන කෙනාට උසස් මනුස්සයයෙක් ලැබීමේ පින තියෙනව. නිදුක් වේවා.නිරෝගී වෙවා..සහොදරයා
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ගොඩක් ලොකු සේවයක් කරන හිත හොඳ කාරුණික කෙනෙක්..තෙරුවන් සරණයි ..
@gamininavarathne5170
@gamininavarathne5170 Жыл бұрын
සතුන්ට ආදරය කරන නිහතමානී පුද්ගලයෙක් ❤️
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
මෙයානම් සුපිරිම වැඩ්ඩෙක්💓💓💓
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
Snakes Guardian සම්පත් මහත්මයාත් මේ වගේ. නියමයි මේ අයියත්...😍😍😍
@dinaragamlath2812
@dinaragamlath2812 Жыл бұрын
සතුන්ට ආදරය කිරීම හොඳයි .. නමුත් ප්‍රවේශම් වෙන්න. විශේෂයෙන් දෙමව්පියන් සමඟ එක ගෙදර මේ විශ ඝෝර සතුන් තබා ගැනීම නම් භයානකයි .. සුළු අත් වැරැද්දක් ඇති ලොකු විපතක් වෙන්න.. තමන් කරන දේ ගැන විශ්වාසය තබා ගැනීම හොඳයි නමුත් ගණුදෙනු කරන්නෙ තිරිසන් සතුන් සමඟ බැවින්... සතුන්ට පලමුව ඔබ ආදරය කරන ඔබේ අයගේ ප්‍රවේශම තහවුරු කරගන්න....
@fai3379
@fai3379 Жыл бұрын
අන්න ඒකයු අතින් කවනවා ගොන් කම නෙ,ඕක ආදරෙ නෙමෙ මොලෙ අපිට අපෙ බය ඇතිකරන එක නැතු උනාම ලෙඩක්
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
සියලුම සතුන්ට ආදරය කරුනාව දක්වන එක හරිම හොදයි.එයාලගේ ජිවිත බේරන්න ඉන්නෙ කිපදෙනයි සම්පත් මහත්මයා එක්කනෙක්.
@ishikaranga
@ishikaranga Жыл бұрын
කථා කරන විදිහෙන් තේරෙනව. මේ දේවල් කරන්නෙම මාරම දැනුමක් එක්ක කියල. Video එකේ හැම තප්පරයක්ම මාරම හැඟීමකින් බැලුවෙ. ආඩම්බරයි ගොඩක් ❤️💪 සර්පයින්ට මාත් බයයි. හැබැයි ආදරෙයි. මේ වගේ ලොකු සේවයක් කරන්න හැකි අය තව තවත් මේ ලෝකයේ බිහිවෙන්න ඕන.. ❤️
@anushaudayarathna5563
@anushaudayarathna5563 Жыл бұрын
අවංක ....අයියා කෙනෙක් ...අනේ🥺🥺🥺 ඒ වගේම සත්තුන්ගෙ දුකත් හොදට තෙරෙන හොදටම සත්තු ගැන හිතන කෙනෙක් ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jcprashantha6698
@jcprashantha6698 Жыл бұрын
ඇත්තටම මිල කල නොහැකි මෙහෙයක් කරන මහත්තයෙක්.
@Akila9819
@Akila9819 Жыл бұрын
කැමරා කරපු අයියගේ දෑතට දෙවි පිහිටයි...
@sachinthamadushan4296
@sachinthamadushan4296 Жыл бұрын
හරි අවංක කතා කරනව.. සුභ අනාගතයක් මිත්‍රයා ...👍👍
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
හරේන්ද්‍ර අයියෙ ගොඩාක් පින් මේ වගේ සමාජයීය වැදගත්කමක් තියෙන වැඩසටහන් කරනවට...❤️
@truthvadan2144
@truthvadan2144 Жыл бұрын
මොන වීඩියෝ එක ගෙනාවත් බලන්න පුළුවන් සාර්ථක තත්වෙන් ඉදිරියට 🌹🌹🌹හරින්ද්‍ර 🌹🌹🌹ඔයාට සහ ඒ මල්ලිට ජයවේවා 👍👍👍ගොඩක් පරිස්සමින් වැඩ කරන්න මල්ලි මේ කරන කාරණය නිසාම ඔබ‍ට ජිවිතේ ජයග්‍රහණය ලැබේවා 👍👍👍
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
මේවගේ සතුන්ට හිරිහැරයක් නොවන විදියට ගෙනත් රැකබලාගෙන සුදුසු පරිසරයකට මුදාහැරීම වටිනා කුසල කර්මයක්.
@nilangasuresh2413
@nilangasuresh2413 Жыл бұрын
හරින්ද්‍ර අයියා බය වෙලා නේ හිටියේ හොදටම මුනෙන් පෙනුනා..හරිම ලස්සනයි. බුදු සරණයි 🙏🙏
@semasingherani705
@semasingherani705 Жыл бұрын
අම්මෝ මම නම් මේ ලෝකයේ බයම සර්පයන් ට තමා බලාගෙන ඉද්දිත්, බය හිතෙනවා .හැකියාව සහ ලොකු හපන්කමක් පරෙස්සම් වෙන්න .හරේන්ද්‍ර ඔබ
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 Жыл бұрын
haiyoo me wadasatahana balala hitiye tea bona gaman . baya pettiyen eliyata pennane mage tea knope biduna watuna parata. kiri appata bollo panapi kiwwalu.
@dilaniudenika2653
@dilaniudenika2653 Жыл бұрын
​@@sheelasenathilaka7863 🙊🤭
@chamis1958
@chamis1958 Жыл бұрын
කරුණාවන්ත හදවතක්❤️දීර්ඝායුෂ ලැබේවා.
@sridhara-4226
@sridhara-4226 Жыл бұрын
" සබ්බ දානං ධර්ම දානං ජිනාති " සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය. 🙏 දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි. ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි. ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න... සාදු...!!!සාදු...!!!සාදු...!!!
@ridergamingandridertech5781
@ridergamingandridertech5781 Жыл бұрын
මෙයා නම් යකෙක් ☠️☠️☠️☠️🙏🙏🙏💜💜. බුදු සරණයි කොම්ලො ❤️❤️❤️❤️❤️❤️
@menukathusharika7259
@menukathusharika7259 Жыл бұрын
තෙරුවන් සරනයි .පෙනුමෙන් කතා වෙන් හොද උගත් මනුස්සයෙක් බව පේනවා..
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
හොද පිං වත් පුතෙක් ඔව් මිනිස්සුන් වත් ආරක්ෂා කරනව.සත්තුන් වත් ආරක්ෂා කරුනා වන්ත පුතෙක් .ඒ වගේමයි හරෙන්ද්‍ර පුතත්.අරිම හොද ගුන යාපත් කමි වලින් පිරි දෙ⁣දනෙක්.බුදු සරණයි දෙදෙනාටම
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
පරිස්සමින් සහෝ........මටත් ඒ වගේම කෙනෙක් හමු වෙනවා රාජාංගනේදී එයාගේ වීඩියෝවත් බලන්න කැමති නම් එන්න මගේ නාලිකාව පැත්තටත් කියලා ආදරෙන් ආරාධනා කරනවා. ස්තූතියි.❤❤🙏
@thenupayumeth1249
@thenupayumeth1249 Жыл бұрын
Eala eala
@hasankasomarathne5474
@hasankasomarathne5474 Жыл бұрын
සහෝදරයා ඔබ සැබෑ දක්ෂයෙක්..
@dayah8296
@dayah8296 Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබේ හැකියාවන් තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා
@smithowsome
@smithowsome Жыл бұрын
හරෙන්ද්‍ර අය්යා ඔයාගෙ video සුපිරි අදත් නියමයි බුදු සරනයි ඔබ දෙදෙනා ටම🙏💓💓💓
@slloratech
@slloratech Жыл бұрын
හරෙන්ද්‍ර අයියත් හොදටම බය වෙලා 😂💔සර්පයා අල්ලන වෙලාවෙ 🙂🔥🔥වැඩසටහන හොදයී සර්පයන් ගහලා මරනවාට වඩා මෙ වැඩෙ හොදයි නයි අල්ලන අයියත් පරිස්සමෙන් 🙂🔥🔥🔥♥️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සුපිරි මනුස්සයෙක්❤️🙏
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 11 ай бұрын
ඇත්තටම සම්පත් කියන මහත්මයාගෙ එක වීඩියෝ එකක් බලලා ඇඬුණා. අපේ ප්‍රදේශයේ ඉන්නවා චමින්ද කියලා මහත්මයෙක්. ඔයාලා හැමදෙනාටම බුදුසරණයි. සතුන්ට වගේම මිනිසුන්ටත් ලොකු සේවයක්. බුදුසරණයි. හැබැයි තරුණ මහත්තයෝ මට හිතෙනවා ඔයා ඔයිට වඩා පරිස්සම් වෙනවා නම් හොඳයි. බුදුසරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roadmicsl
@roadmicsl Жыл бұрын
මල්ලි මේ රටට ඉතා වැදගත් සේවයක් ජය ! 😍
@wijelionpragee1008
@wijelionpragee1008 Жыл бұрын
Much love Brother, thanks for saving these creatures, many in Sri Lanka have a twisted understanding of reptiles in SL 🙏❤️
@jontijonti1692
@jontijonti1692 Жыл бұрын
සුපිරි කොල්ලෙක්, හැමදාම නිරෝගීව ඉන්න ඕනා
@thilinapriyankara6864
@thilinapriyankara6864 11 ай бұрын
කොමෙන්ට් නොකර බෑ.....❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි . ...සතුන්ට හිංසා නොකර කරන...වැඩේ....සුපිරි
@shani1234fly
@shani1234fly Жыл бұрын
බාසුරු මල්ලි ඇතුලු මේ සතුන් වෙනුවෙන් වෙහෙසන සෑම කෙනෙකුටම... තව තවත් මේ කාර්‍යය කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා...! 🙏❤️🙏 ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.
@vgmadhushanka4661
@vgmadhushanka4661 Жыл бұрын
🙌🙌🙌🙌ඇතුලේ ඉන්න සත්තු එලියට එන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් අභිජනන කාලයේදී ඇතුලේ ඉන්න ගැහැණු සත්තු හොයාගෙන එලියේන් පිරිමි සත්තු ගෙට එන්න පුළුවන්.ඒ නිසා ඔය සත්තු එලියෙන් කූඩුවක් හදලා ඒකට දාන්නකියන්න.🙋🙋🙋
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
සත්තු එක්ක හිටියට නිහතමානි උගත් මනුස්සයෙක් කියල බැලූ බැල්මට හා කතාවෙන් පේනව. පුදුමාකාර කරුණාවන්ත මනුස්සයෙක් ❤
@shukrimohamed2599
@shukrimohamed2599 2 ай бұрын
මම අද තමයි මෙයාගේ vedio clip එක බැලුවේ, අපේ දේශය වෙනුවෙන් කොච්චර වැඩක් මේ දරුවා කරනවද, දෙවියන්ගේම පිහිටයි මේ දරුවට, හොඳ වටිනා වැඩක් මේ දරුවා කරන්නේ ❤️🌹
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 Жыл бұрын
What a compassionate heart you have. Even the most venomous snakes must surely feel your kindness to them. May you be protected by the power of the Supreme Triple Gem. 🙏
@umayangisenanayaka6825
@umayangisenanayaka6825 Жыл бұрын
පරිස්සමෙන් හොදේ අයියේ....☺️☺️
@danielfernando7098
@danielfernando7098 Жыл бұрын
Awesome bro I really appreciate the way u act with snakes it's like ur born with them in a way u catch them Nd with out any injuries u take care of them 👍.. May God bless Nd be with yourl always 🙏🙏❤️
@nayanafashion5228
@nayanafashion5228 Жыл бұрын
ෆේස් බුක් එකෙන් අදුන ගත්ත සුපිරි ම චරිතයක් ..ආඩම්බරයක්
@thisithkwt4478
@thisithkwt4478 Жыл бұрын
කොයි කාටත් ජිවත් වෙන්න නිදහස ඔනේ ඔබට ගොඩාක් ස්තුතියි පරිස්සමින් ඉන්න හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි ඔබටත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි
@comment....2257
@comment....2257 Жыл бұрын
1M ඔන මේ විඩියෝ ව තුලින්ම ❤️🇱🇰
@pathumDperera
@pathumDperera Жыл бұрын
මට දැක්කගමන් හිතුනේ පිස්සු huttekne කියලා පස්සේ තමයි තේරුනේ එල වැඩ්ඩෙක් කියලා 😍👍
@nishaubesiri4080
@nishaubesiri4080 Жыл бұрын
හරිම lassana වැඩක් ගොඩාක් sthuthi harindra e වගේම me malliyatath suba pathanawa හරිම කාරුණික hithak thiyena malliyek ඔයාට ගැලපෙන ඔයාව තේරුම් ගන්න පුළුවන් pem wathiyak ලැබේවා කියලා mama prarthana කරනවා මල්ලියේ oyatath harindratath j p බුදු සරණයි
@disanayakadilshan1160
@disanayakadilshan1160 Жыл бұрын
කතාවෙන්ම නිහතමානි පුද්දගයෙක්😍.. ඒ වගේම මේක වැදගත් විඩියෝවක්😍
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
Snakes Guardian සම්පත් අයියවත් interview කරමු හරේන්ද්‍ර අයියේ
@starwings8984
@starwings8984 Жыл бұрын
මේ ජාතියේ අබ ගෙඩි පහාලොවක් තියෙනවා .....ඊට අමතරව පැනි දොඩං ගෙඩි හතරක් තියෙනවා ගානට බං ඒක කීවෙ .........🤔😁😁👍😍
@shehanwithanage8351
@shehanwithanage8351 6 ай бұрын
සම්පත් අයියත් මෙවගෙ .සුපිරි වැඩ්ඩෙක් රාජාංගනේ ඉන්නෙ
@mellowpranks7143
@mellowpranks7143 Жыл бұрын
You are a treasure to this country. Wish you the best.
@kavidumadushan6065
@kavidumadushan6065 Жыл бұрын
සිංහ පුතෙක් respect brother ❤️
@sumeda9886
@sumeda9886 Жыл бұрын
පෙර සංසාර බැදිමක් වගේ තමයි සත්තූ එක්ක සම්බන්දේ🙏🙏🙏
@SupunLakpriya-un4dv
@SupunLakpriya-un4dv Жыл бұрын
මමත් සර්පයින් ගැන ඉගෙන ගත්තේ මේ අයියගේ මුහුණු පොතේ සමූහයෙන් ❤️
@slgupthawedamantha838
@slgupthawedamantha838 Жыл бұрын
ආදරය රැක වරනය ගොඩාක් වැදගත් ස්තුතිය ඔබට ජයවේවා බුදු සරනයි 🙏🙏🙏🙏
@shehanmadhushanka6486
@shehanmadhushanka6486 Жыл бұрын
මෙයාව බදින කෙනාට ඉවසීමේ බය නැති වීමේ හැකියාව විස්මිත විය යුතුයි 😁
@nuwansandaru7876
@nuwansandaru7876 Жыл бұрын
හරේන්ද්‍ර අයියේ මම දන්න කෑම්ප් එකක් තියෙනවා සර්ප රැදවුම් මධ්‍යස්ථානයක්. ඒ වගේම ඔසු උයනක්. දුර්ලභ ඔසු පැලත් තියෙනවා. පුළුවන් කමක් තියෙනවනම් ආරක්ෂක අමාත‍යාංශයෙන් අවසරයක් අරගෙන ඇවිල්ලා වීඩියෝ එකක් කරන්නකො. තැන විශේෂ බලකා පුහුණු පාසල
@mewanthalakshan2997
@mewanthalakshan2997 Жыл бұрын
ඔයාට කවදාවත් කරදරයක් වෙන්නෑ අයියේ❤ හිතේ තියෙන ආදරයට කරුනාවට❤ බුදුසරණයි 🙏
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 ай бұрын
ලස්සන හදවතක් තියෙන උතුම් පුතෙක්.....ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා...!!!
@uthumsadu7285
@uthumsadu7285 Жыл бұрын
ගල් මුල් ගහලා මැරෙන සතුන් ගොඩක් බේරෙනවා..පරිස්සමෙන් තෙරුවන් සරනයි 🙏🙏
@sanathgamini7381
@sanathgamini7381 Жыл бұрын
දැක්මට ප්‍රිය, නිහතමානී, කාරුණික
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
තෙරැවන් සරණයි අයියේ ඔයාට.🙏💓 කිසිම කරදරයකින් තොරව ඉදිරිවැඩකටයුතු කරගෙන යැමට වැසනාව ලැබෙිවා ...🙏🙏🙏
@shanthasampath5104
@shanthasampath5104 2 ай бұрын
සියලු දේ සාර්ථක වේවා... ගොඩක් වටිනා සම්පතක්... තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...
@lonithawithanimals1417
@lonithawithanimals1417 Жыл бұрын
කුරුණෑගල තරිඳු + snake gardian දෙන්නම හොද සේවයක් කරනවා
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
හොමගම කියන්නෙ ගෙවල් පැත්තෙනෙ.කොහෙද අයියා ඉන්නෙ.අති දක්ශ විදිහට සර්පයො අල්ලනවා😘 බුදු සරනයි අයියෙ පරිස්සමෙන් වැඩ කරන්න😘
@thisaraya8997
@thisaraya8997 Жыл бұрын
හෝමගම නෙවේ බන් හබරකඩ වත්තෙ
@user-kp2yt4on5t
@user-kp2yt4on5t Жыл бұрын
ගොඩාක් වටින පුද්ගලයෙක්.....ලංකාවෙ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.... භයානක දෙයක් වුනත් .....ලොකු සමාජ සේවයක්....ඉදිරි අනාගතය සාර්ථක වෙිිවායි පාර්තනා කරනවා අයියේ
@prasannajayavardana2413
@prasannajayavardana2413 Жыл бұрын
Tnx,
@gayanimenaka4358
@gayanimenaka4358 Жыл бұрын
ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් පින්..කරන සේවයට.බුදු සරණයි ප
@sihashussain6516
@sihashussain6516 Жыл бұрын
වන ජිිවි එක මේ වගේ සත්ව දැනුම කරැණාව තියන තරැණයන්ට අවස්ථාව දිය යුතුයි
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
ඔබගේ කාරුණික බවට ගොඩක් පිං...
@pawannirasha2253
@pawannirasha2253 Жыл бұрын
කියන කරන සියලුම දේ සාර්ථක වේවා!!! 🙏 රටට විශිෂ්ඨ සේවයක් ඔබගෙන් සිදුවේවා!!!
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
අම්බෝ යකෙක් යකූ බාසු ඔයා නියමයි කොල්ලෝ ගෙදර ඔහොම තියාගන්නවා කියන්නේ වැඩ්ඩෙක් ෆට්ට ජය වේවා බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 🙏 පරිසමට ඔබ නිවැරදිම කරනවා සතාට හානියකුත් නෑ
@amilagamage6988
@amilagamage6988 Жыл бұрын
සුපිරි හිත හොද කොල්ලෙක්..සත්තුන්ට හරි කරුනාවන්තයි. දුරකතන අංකයක් තියනවනම් දාන්න
@sagarikasandamali8231
@sagarikasandamali8231 Жыл бұрын
හොද සමාජ සත්කාරයක්..අපෙ ගෙවල් වලට ආවොතින් මෙයාට නතර වෙන්න තමා වෙන්නේ..මොකද ඉතිං වතු එක යායාට ගස් කොලං තියෙද්දි නයි,ගැරඩි,පොලොංගු,පලා පොලොංගු,ඇහැටුල්ලෝ,කුනකටුවො ඉන්නවා...ගෙවල් මිදුල් අපිරිසිදු නැ..නමුත් වතු නිස එනවා.මොකද අපෙ වත්තෙන් පස්සේ දිගටම තියෙන්නේ ගම්මිරිස් වතු ටිකක්..ගෙවල් නැ හුගක්..වැහි කාලෙට නම් එන්නැ..ඒත් ඉඩෝරෙට එනවා.මම සමහරදාට වත්තෙ තැන තැන වතුර පොල්කටු තියනවා .එයාල බිලා නිදහසෙ යනවා.වතුර හොයාගෙන එන්නෙ නැති නිසානෙ..අපි කරදර කරොත් තමා අපිට කරදර කරන්නෙ නැ ..💜️ඕනිම සතෙකුට අපි ආදරෙයි..
@chanakaruwan8006
@chanakaruwan8006 Жыл бұрын
Oya kohada sahodari
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐
@ramisha3270
@ramisha3270 Жыл бұрын
ඔයාටත් පව්ලේ අය සැමටත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා 🙏🙏❤❤
@dineshlakmal5287
@dineshlakmal5287 Жыл бұрын
නියමයි මචො සුපිරි සුපිරි සුපිරි
@sagarikasandamali8231
@sagarikasandamali8231 Жыл бұрын
@@chanakaruwan8006 නුවර
@shakiedirisinghe1420
@shakiedirisinghe1420 11 ай бұрын
Dear Basuru, you are a wonderful person that produced by Mother Srilanka. you are a true son of our soil. I wish you all the best in your future. My dream is for you to become a world-class animal lover like the legendary late Mr Irvin and Srilankan SnakeGuardian Mr Sampath. God Bless you and guard you always by The Tripple Gem.
@michico76
@michico76 Жыл бұрын
අනෙ අම්මෝ මට මේක බලනකොටත් පණ බයෙන් බැලුවෙ. හරීන්ද්‍ර අයියා එකපාරට පනිනකොට මටත් කෑගැහුනා බයට. මම නම් බයටම මැරෙයි. නිර්භීත ක්‍රියාවක් මේක. හැමෝටම කරන්න බෑ. ඔබට තෙරුවන් සරණයි. මේ වැඩසටහන මුළු ජාත්‍යන්තරය පුරාම විහිදෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුභ පතනවා හරීන්ද්‍ර අයියා ඔබට ❤🌼
@ceylonegems6970
@ceylonegems6970 Жыл бұрын
වන් මිලියන්....❤❤සුබ පැතුම් අයියේ
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 13 МЛН
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 30 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 10 МЛН
Fearless kids play with Snakes 😱 | TRIP PISSO
31:47
Trip Pisso
Рет қаралды 410 М.
കോഴികൂട്  മാറ്റി വെച്ചപ്പോൾ!!
9:35
භූත මන්දිරය | The Demons House | Vini Productions
29:46
Vini Productions - විනී
Рет қаралды 15 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 13 МЛН