අපේ අම්මා රට ගියාට පස්සේ | Anjali Rajkumar | Rose Melody Divyanjali

  Рет қаралды 1,528,672

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

So this is how we spent 3 days when our mom left to #dubai !
Hope you liked this video!
Subscribe to watch more videos like this! 👇🏻
Subscribe -
/ swaranjalirajkumar
Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: / iamswaranjali
▶ Instagram: / anjaliofficiall
▶ Tik Tok: / anjaliofficiall1
▶ Twitter: / anjaliofficiall
#anjalirajkumar #youtube

Пікірлер: 992
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
මගේ අම්මත් hospital නවත්තලා සති 2ක් හිටියා. ගෙදර හැම වැඩක්ම කරට අරගෙන මම කලා. ඇත්තටම හරිම පාලුයි අම්මා ගෙදර නැති වුනාම. අම්මා ගෙදර ඉන්නකොට පුදුම සතුටක් තියෙන්නේ. ඒත් අම්මා ගෙදර නැති වුනාම සොහොන් පිට්ටනියක් වගේ පාලුයි. අම්මා මට ජීවත්වෙන්න කියලා දුන්නත් අම්මා කවදාවත්ම මට කියලා දීලා නෑ එයා නැතුව ජීවත්වෙන්නේ කොහොමද කියලා. ඒ ගැන හිතද්දිත් මට බයයි. අම්මා තාත්තා සහෝදරයෝ කියන්නේ ඉතිං මගේ මුලු ලෝකයම ❤️❤️
@uk-zx7qz
@uk-zx7qz 2 жыл бұрын
Aneee 🥺🥺🥺💔
@damayanthiwijerathne2645
@damayanthiwijerathne2645 2 жыл бұрын
ඇත්තමයි ලක්ශි.....මටත් එහෙමයි දැනෙන්නේ මගේ අම්මා ගැන....😍
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
@@uk-zx7qz 🥺🥺
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
@@damayanthiwijerathne2645 😘😘
@bubbles941
@bubbles941 2 жыл бұрын
චෝටුගෙ දෙවෙනි අම්මා අංජලී අක්කා......මං ඔයාලා තුන්දෙනාටම මං ගොඩක් ආදරෙයි 💝 තුනුරුවන්ගෙම සරණයි ඔයාලට
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 2 жыл бұрын
අම්මා එනකම් නංගිත් එක්ක පරිස්සමෙන් ඉන්න අංජූ .ආදරෙයි ගොඩාක්
@hansaneenisansala3767
@hansaneenisansala3767 2 жыл бұрын
අංජලී අක්කට මං හෙනම ආසයි.වීඩියෝ දිග වෙන තරමට මට සතුටුයි.චුට්ටක් හරි හිත සතුටින් ඉන්නෙ ඔයාලයි වීඩියෝ බලද්දි.ආයෙ ඉක්මන්ට වීඩියෝ එකක් දාන්න අක්කෙ😍❤️
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝
@sanjusanasha7476
@sanjusanasha7476 Жыл бұрын
අම්මා වෙනදට බැනලා කරන්න කියන දේවල්...අපි අද හිතලම කළා.... ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා... හැමදාමත් සතුටින් ඉන්න ...ආදරෙයි...🌹💞🌹🙏
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
ඔයාට විතරයි පුතේ අනිත් අම්මල රට ගිහාම ඒ දරුවන්ට දැනෙන වේදනාව දැනුනෙ .බුදු සරණයි .අම්ම එනතුරු පරිස්සමෙන් inna හොඳේ ආදරෙයි හැමදාමත් ♥️♥️
@isurumadushanka4033
@isurumadushanka4033 2 жыл бұрын
අම්මා පරිස්සමෙන් ගිහිල්ලා එයි❤️🥺 අක්කා ඔය දෙන්නත් ඉන්න හරිද❤️ආදරෙයි ගොඩාක්❤️❤️❤️❤️
@indikasuranjith4010
@indikasuranjith4010 2 жыл бұрын
මම දැකපු සුවිශේෂී පිංවත් කෙනෙක් ඔබේ අම්මා.. කෝට්ටේ රජ මහා විහාරෙදි මට මුණ ගැහුණු පිංවත් ගැහැනියක්.මොකා මොනා කිව්වත් අව්‍යාජ නිරංකාර අවංක ගැහැනියක්. තෙරුවන් සරණයි!!!
@nisansalavlogsjayaninisans8826
@nisansalavlogsjayaninisans8826 2 жыл бұрын
අංජලී ශෝක්.. හරිම ජොලියෙන් ජීවිතේ විනෝදෙන් ජීවත් වෙන නිහතමානී ගෑනු ලමෙක්.. එහෙම තමයි ඉන්නත් ඕන.. ගෑනු ලමෙක් කියලා ගෙවල් ඇතුලෙ ඉදලා හරියන්නෙ නෑ.. ඕන දේකට මූන දෙන්න ජීවිතේ හයිය තියෙන්න ඕන.. ඒ හයිය අංජලී නංගට තියනවා.. බුදු සරණයි.. සුජීවා මිස් එනකම් දෙන්නම පරිස්සමෙන් ඉන්න..
@sanda2813
@sanda2813 2 жыл бұрын
අම්මා පැයකට කොහෙහරි ගියත් මාර පාලුයි.🥺
@PM-bt8lm
@PM-bt8lm 2 жыл бұрын
Mage nm amma nathi wune meeta awuruddakata withara kalin jeewithe kawuruth kawadawath hamadam lagin inne ne api ekata purudu wenna one
@sanda2813
@sanda2813 2 жыл бұрын
@@PM-bt8lm 🥺
@madumajula804
@madumajula804 2 жыл бұрын
අමිමා නැති පාලුව මුහුනෙන්ම පේනවා ඔයා කොල්ලෙක් වගේ හැමදේම කරනවා සතුටියි හැමදාම සතුටින් ඉන්න
@ameliyawijesooriya4937
@ameliyawijesooriya4937 2 жыл бұрын
ලස්සන පවුලක් ,හොද යාලුවො , හොද අම්මා කෙනෙක් , හොද සහොදරියක් ඉන්න ලස්සන පවුලක් ❤️💖ආදරෙයී ඔයාලට 🌸
@shanthidhammika8978
@shanthidhammika8978 2 ай бұрын
Puh තාමත් එහෙමද හිතන්නේ?
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
"දවස් තුනකටනෙ බං යන්නෙ මොන රෙද්දකටද ඉතින් අඬන්නෙ" ඒත් අම්මා අම්මමනෙ නේද අංජි අක්කි😢❤️..එයා ලඟ නැති විනාඩියත් කල්පයක් වගේ🙏 safe journey ඇන්ටි කෙල්ල❤️
@kaumadi801
@kaumadi801 2 жыл бұрын
Mage amma na
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
@@kaumadi801 Feel sad about you!!❤️
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 2 жыл бұрын
ඇත්තටම අංජලී අක්කා අම්මා වගේමයි 😍😍 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම ආදරෙයි 🥰🥰❤️❤️❤️❤️❤️
@SL-og6wh
@SL-og6wh 2 жыл бұрын
අංජලි අක්කා පට්ට එයාලා හරි ශෝක් ❤️❤️
@kavindavitharana7084
@kavindavitharana7084 2 жыл бұрын
@@SL-og6wh N
@ramanifernando7760
@ramanifernando7760 2 жыл бұрын
@@SL-og6wh a
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
@@SL-og6wh hhhhhhhhhhhh
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@woshi99lifevloge11
@woshi99lifevloge11 2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා කට්ට කාලා ඔය වගේ මීටින් එකක අපේ යාලුවෙකුත් ඉන්නවා දකිද්දි හරිම ආඩම්බරයි ඒ වගේම ගොඩක් ජනප්‍රිය අය අතර අපේ බැජී නායක අසේල අයියා ඉන්නවා දැක්කාම හරිම සතුටුයි. ❤️
@mayanthiferdinandis6303
@mayanthiferdinandis6303 2 жыл бұрын
තැඹිලි පාට ශර්ට් එක ඇදන් ඉන්න මල්ලි මරු ජොලි පොරක් නේහ් ❤
@malipathirana6033
@malipathirana6033 2 жыл бұрын
Ow ane kawda a aiya
@thiliniekanayake617
@thiliniekanayake617 Жыл бұрын
P⁰
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 2 жыл бұрын
මම හරිම ආදරේ ලස්සන පවුලක්...අම්මා පොඩිවෙලාවකට ගෙදර නැති උනත් පුදුම තරම් පාළුයි...ආදරේයි තුන්දෙනාටම..🥰😍❤️
@janangajayamali9903
@janangajayamali9903 2 жыл бұрын
මම කවදාවත් සෙලෙබ්‍රිට් පොස්ට් වල කොමෙන්ට්ස් දාලා නැහැ. එත් මට මේක කියන්නම ඕනේ කියලා හිතුනා. අවංකව හදවතට දැනුන දෙයක්. අම්මා කියන ඒ හැගීම හරිම ලස්සන දෙයක්. එයාගේ වටිනාකම ඔය වයසට ඔයාලට දැනෙනවා කියන්නේ ඔයාලා ජීවිතේ හරි මොහොත විදිනවා. අපේ සමාජේ ගොඩක් මොඩන් අය පහු වෙලා ඒක තේරුම් අරගෙන බට් එතකොට ටූ ලේට්. සමහර විට අර අදරණීයන් එතකොට ලග නැහැ. ගියපු මොහොතක් ආයේ කවදාවත් එන්නේ නැහැ. So enjoy the precious moments of life. They can be very little things but will be forever precious memories in your lives later. ❤️ this also reminded me of loving moments we had with our Mother when she was alive. She is no more with us today but the precious moments are 🥰🥰🥰
@chinthagunasena5429
@chinthagunasena5429 2 жыл бұрын
ඔය දෙන්නත් අම්මා වගේම ගොඩක් දක්ශයි.තුන් දෙනාම එකතු වෙලා සිංහල . දෙමල භාශා දෙකම එකතු කරලා කර්ණාටක සංගීතයත් එකතු කරලා සිංදුවක් කරන්නකෝ.ඔයාලා වේගරිද්ම ගීත ලස්සනට ගයනා කරනවා.ඒත් මට හිතෙනවා sentimental songs වලටත් ඔයගොල්ලන්ගෙ කටහඩ ගොඩක් ලස්සනයි කියලා .ඒ රසිකයන් වෙනුවෙන් සිංදුවක් කරන්න.❤️❤️❤️
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 2 жыл бұрын
🤣🤣දවස් තුනකටනේ බං යන්නේ මොන රෙද්දටද අඩන්නේ😁ඒ කෑල්ල මරුවට කිව්වා
@dinukumuduni2303
@dinukumuduni2303 2 жыл бұрын
ඔයාලා තුන් දෙනා මාර බැඳීමකින් ඉන්නෙ❤️ අපේ ගෙදරත් ඔය වගේ තමයි අම්මා නැති උන දවසෙ ඉඳන් අක්කලා දෙන්නයි මමයි හැමදේටම ඉන්නෙ.හැමදාමත් ඔය වගේ සතුටින් විනෝදෙන් ඉන්න ❤️❤️
@rozbopage7381
@rozbopage7381 2 ай бұрын
Munge bsdem balannata hodai hamuduruwo. Tawattagena. Sasane. Salli horakana. Amnsla dula nodakin thopieage haththa
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී....රෝස්ව ආදරෙන් බලාගත්තා ආදරනීයක් අක්කෙක්.....ආදරනීය මවක්....ලෝකයා මොනා කිව්වත් තවත් මොනාද ඕනා ජීවිතයකට..ඔය හිනාව හැමදාමත් පරිස්සමින් තියාගන්න.අන්ජලී අක්කී..රෝස් ,සුජීවා ආන්ටි.....ඔයා හරිම ආදරනීයයි ....බුදුසරණයි ඔයාලට
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝💝💝💝💝
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
නංගි කෙනෙක්ට අක්කා ඉන්නවා කියන්නෙ දෙවෙනි අම්මා වාගෙ තමයි ❤️🥰❤️🥰
@TheRosy12345
@TheRosy12345 2 жыл бұрын
Mula amataka wena Nangila th innawa ... 😕
@kaweeshajayawardhana9635
@kaweeshajayawardhana9635 2 жыл бұрын
අම්මා ගෙදර නැති වුනත් අංජලී නංගිවත් හොඳට බලාගෙන ගෙදර වැඩ ටිකයි තමන්ගෙ වැඩ ටිකයි හොඳට කරනවා 🥰💖හොඳ අක්කා කෙනෙක් වගේම හොඳ දුවෙක් 😍තුන් දෙනාම සතුටින් ඉන්න 💝මං ආසයි අංජලී අක්කා එක්ක කතා කරන්න 🙈
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
අම්මා ගෙදර නැති උනාම හරි පාලුයි නේද 😥 ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
@numayawijesiri3268
@numayawijesiri3268 2 жыл бұрын
අනේ මන් ඔයාලාට ගොඩාක් ආසයී.. හරිම සතුටින් ඉන්නේ ඔයලා.. හැමදාම සතුටින් ඉන්න.. ❤️ ගොඩාක් ආදරෙයී ඔයාලට..
@shikarawijesekara6512
@shikarawijesekara6512 2 жыл бұрын
දේදුන්නක් වගේ දිලෙන සුජී නගේ හැදු කොල්ලො වගේ නුඹේ කෙල්ලො අගේ ලොකු දුව අංජලී නොම වී කම්මැලී රැකන් රෝස් කෙලී හිටි හැටි හරි ජොලී
@nalikathushari5096
@nalikathushari5096 Жыл бұрын
Harima lassanai
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
@@nalikathushari5096 Thanks ❤️
@virajniroshan4430
@virajniroshan4430 2 жыл бұрын
අංජලි නංගි විසින් නංගියා හොදින් බලා ගන්න ඕන අම්මා එනකම් තෙරුවන් සරණයි! පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන හොදද 👍🙏 ❤️❤💖
@rozbopage7381
@rozbopage7381 2 ай бұрын
Mune monawa balannda
@nadeeshanidarshika5771
@nadeeshanidarshika5771 2 жыл бұрын
අපෙ අම්මත් ගෙදරින් පිට ගිහින් ඉද්දි මුලු ගෙදරම කාන්තාරයක් වගේ 😞😞
@nishnish9832
@nishnish9832 2 жыл бұрын
නියමයි..Aura Lanka පොසොන් කලාපය තිබුණා.රාජාංගනය යාය 18.අපිත් ගියා.Aura Lanka ඇසල සැණකෙළිය පදවියේ තියෙනවා දවස් 10ක්...ඔයාලා ඒකට එන්නෙ කවදද....ඒකට එන artistලාද video එකේ හිටියෙ....
@Saliya_madushanka
@Saliya_madushanka 2 жыл бұрын
අක්කා කෙනෙක් නැති මට අක්කෙක් හිටිය නම් කොච්චර වාසනාවක්ද????💔😭 අම්මා වගේ බලා ගන්න ආදරණිය අක්කෙක් ලබන්න පිං කරන්න ඕන...🙂❤✌️ අනික් එක ඔයා කිව්වා වගේ හොඳ යාලුවො සෙට් එකක් ඉන්න එකත් ⁣කොච්චර හයියක් 💪 ද❤😎
@Beautygirl-go9su
@Beautygirl-go9su 2 жыл бұрын
Akka hitiyama Hari karadari Habay nathi vunama palui
@kavindyasamarathunga2901
@kavindyasamarathunga2901 2 жыл бұрын
අනේ මටත් හිටියනම් එ වගේ අක්කා කෙනෙක් 😍
@roshaninimasha8356
@roshaninimasha8356 2 жыл бұрын
Wow ❤. මන් හරිම ආසයි ඇංජි අක්කිටයි රෝස් නංගියටයි සුජීවා අම්මිටයි❤❤❤❤. ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න ඔක්කොම ආදරෙයි ❤❤❤❤❤. ඒ වගේම අයියත් හරි ම funny 💛
@tharushihimaya1103
@tharushihimaya1103 2 жыл бұрын
අපෙ අම්මා පැයකට ගෙදර නැති උනත් හිතට හෙන අමුතුයි පාලුයි දවස් 3ක් හිටිය විදිය හිතා ගන්න පුලුවන් පරිස්සමින් නංගිව බලාගන්න අක්කියො..
@piumibhagya9171
@piumibhagya9171 2 жыл бұрын
අංජලී සුජීවා අක්කගේ හැඩරුවමයි තියෙන්නේ.තෙරුවන් සරණයි (යකඩ ගැහැණියක් සුජීවා අක්කා).
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
අක්කි නන්ගි පරිස්සමෙන් ඉන්න....😊💖 අම්මා ඉක්මනට එයි...........🥺💖
@danukashan9836
@danukashan9836 Жыл бұрын
Mun me hark gembiyo
@himashiperera4590
@himashiperera4590 Жыл бұрын
@@danukashan9836 😹
@sewaaa201
@sewaaa201 2 жыл бұрын
අනේ දැක්කහම ආස හිතෙන ෆැමිලි එකක්.බුදු සරණයි තුන් දෙනාටම 🙏
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
අම්මා නෑති උනාට දුක් වෙන්න එපා අක්කා ඉන්නවනේ අම්මා වගෙ😍🙏
@isurikadananjani5111
@isurikadananjani5111 2 жыл бұрын
ඔයාලා තුන් දෙනා හරි ශෝක් අනෙ...දවසක් ඔයාලා එක්ක ඉන්න ආසයි අක්කියෝ❤️😘අම්ම එනකන් පරිස්සමට ඉන්න නංගිත් එක්ක❤️
@dilushikawaya1548
@dilushikawaya1548 2 жыл бұрын
අම්මා වගේම ආදරෙන් අක්කලාටත් පුලුවන් නන්ගිලාව ආදරෙන් බලාගන්න..
@anojad7275
@anojad7275 2 жыл бұрын
නංගිලා ලොකු උනාම අක්කිලාටත් උදවු කරලා බලාගන්නවා.....
@mickeypullicreation2009
@mickeypullicreation2009 2 жыл бұрын
අපේ අම්ම ලබන මාසෙ රට යනවා මගෙ දෙව්නි අම්ම වෙන්නෙ මගෙ අක්කා අන්ජලි අක්ක රෝස්ව බලාගන්නෙත් දෙවෙනි අම්මා වෙන්නෙ ඔයාලා දෙන්නම පරිස්සමෙන් ඉන්න අක්කියෝ 🥲🥲🥲💞
@wajirarathna3609
@wajirarathna3609 2 жыл бұрын
සහෝදර බැදීම ශෝක් හැමදාම ඔහොම ඉන්න 💖💖
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
අම්මා රට ගියා කෙල්ලෝ දෙන්නා පරිස්සමින් ඉන්න ඕනේ හැමදාම ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න හැමෝටම බුදු සරණයි
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝
@savindiramesha2957
@savindiramesha2957 2 жыл бұрын
අනෙ අක්කා and රෝස් සුජීවා නැන්දා පරිස්සමින් සතුටින් වැඩ ටික කරන් ඉන්න ආදරෙයි ❤️😘😘😘
@tharanya7133
@tharanya7133 2 жыл бұрын
විනාඩි 40 ක් ගියා දැනුනෙවත් නෑ .පොඩ්ඩක්වත් skip කරේ නෑ. ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤️
@pramilakumari5957
@pramilakumari5957 2 жыл бұрын
ආදරෙයි ඔයාලට අනේ අම්මි එක්ක යන්න තිබුනෙ චෝටූ අන්ජලී ආදරෙයි
@augustm2056
@augustm2056 2 жыл бұрын
චූටි දෝණි හරිම සුරතල් දරැවෙක්. හොඳ ගතිගුණ, සිරිත් විරිත් දීලා පරිස්සම් කරගන්න.
@ameliyawijesooriya4937
@ameliyawijesooriya4937 2 жыл бұрын
අංජලී අක්කාත් හරි හොදයී ආදරෙයි broo 😁❤️
@musicwouldwithchandu5169
@musicwouldwithchandu5169 2 жыл бұрын
අම්මිට බුදු සරණයි 🙏 ඒවගේම අක්කිත් නංගියාත් පරිස්සමෙන් ඉන්න .
@nadeeshakavindi2488
@nadeeshakavindi2488 2 жыл бұрын
ඔයා නම් හොදම හොඳ අක්කා කෙනෙක්...අම්මට ඔයාලා දෙන්නා හරි ශක්තියක්♥️🌹
@chamodya6939
@chamodya6939 2 жыл бұрын
අක්කි ❤️ නංගී ඔයාලා හරිම ෆන් අනේ🥰❤️ හරිම ආදරණීයයි. අම්මා දවසකට වත් ගෙදර නැතිවුනාම දුක දරාගන්න හරිම අමාරුයි. හැමදාමත් ආදරෙයි අක්කි ඔයාලට❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න✨💫❤️❤️❤️❤️❤️❤️💫✨
@ramashaperera98713
@ramashaperera98713 2 жыл бұрын
රිද්දන්න හැදුවට රිදෙන්නෑ පවන් 😂😂 ඒ අයිය නම් ශෝක් අප්පා 😒❤️❤️🥺
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
ආතල් එකෙ ඉන්න නිහතමානී චරිතයක් අන්ජලි අක්ක කියන්නෙ ❤️‍🩹
@amayamandakini7235
@amayamandakini7235 2 жыл бұрын
මම ඔයාලා තුන් දෙනාට ගොඩක් ආදරයෙයි.පරිස්සමින් ඉන්න .බුදු සරණයි .❤️❤️❤️❤️
@Senu_emily
@Senu_emily 2 жыл бұрын
අක්කේ ඔයාට බුදු සරණයි පරිස්සමින් ඉන්න නංගි මැණික එක්ක අම්මා එනකන් අම්මටත් පාලු ඇති ඔයාලා නැතුව 🥺❤️
@malinthi47
@malinthi47 2 жыл бұрын
මරු අක්කේ ඔයාලගේ කෑමා හැදිල්ල හිනා කළ මැරෙන්න 🤣🤣🤣🤣❤️
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
"ඇය නිළියක්"😌❤️ පදවිය ට ඔගොල්ලෝ ආපු ගමන් සෙල්ෆි ටිකක් ගන්න එන්නම් කෝ.😍
@Saliya_madushanka
@Saliya_madushanka 2 жыл бұрын
අවංකවම කියන්නේ මටත් අක්කා කෙනෙක් hitiyanam කියලා හිතුණා 💔😭 හරීම ආදරණීයයි...❤🌎👣
@liyanangesli3725
@liyanangesli3725 2 жыл бұрын
සුජීව දාන හැම දේම බලන මම දෙවි පිහිටයි ඔයාලට ❤
@dulaniamisha1349
@dulaniamisha1349 2 ай бұрын
කවුරු මොනවා කීවත් ආදරණීය චරිත ❤. මගේ dream eka ඔයාලව සැබෑවටම දකින්න..
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
ඔය තුන්දෙන මාර සෝයි අනේ... අම්මී නැතුව අපිටත් පාලුයි වගේ... ඔය දෙන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි...... ඔයා මුසල නෑ ඒ මොකද්ද කිවුවේ 😔
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
@@Mr.DCL_Memes 🤛
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
@@Mr.DCL_Memes 🤛
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
@@chathurangigunarathna5010 😂😂
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 2 жыл бұрын
දුක් වෙන්න එපා අම්මා ඉක්මනින් එයි..😘 love you
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
ඒ විහිලු කරන කෙට්ටු බෝයි හරිම හොදයි ගුණ යහපත් දැනුම තියෙන කෙනෙක්
@uthpalagunawardhana6332
@uthpalagunawardhana6332 2 жыл бұрын
වීඩියෝ එක ශෝයි අක්කි ගොඩක් enjoy කලා ආදරෙයි ඔයාලා 3න් දෙනාටම ❤️ බුදුසරණයි 🙏
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝💝💝💝
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයාලා නම් සුපිරියි මාර ආතල් එකේ ඉන්න ෆැමිලි එකක් මන් ආසම ෆැමිලි එකක් ඔයාලා මාර සතුටින් ආතල් එකේ ඉන්නො මරු🥰ආදරෙයි තුන් දෙනාටම♥️🥰...ජය වේවා...තව වීඩීයෝස් ඕන🥰♥️👍
@thisariangela4154
@thisariangela4154 2 жыл бұрын
ඒ ගැන කියලා වැඩක් නෑ මැනිකේ චූටි පුතාව මතක් වෙනවා ඒත් මොනා කරන්නද..ලමයි වෙනුවෙන්ම් මේ දුක විදින්නම ඕනා..💕💕💕💕
@FairySDiary1234
@FairySDiary1234 2 жыл бұрын
මගේ අම්මා රට ඉන්නෙ 🥺💔 අම්මා නැති අඩුව ගොඩාක්ම දැනෙනවා කවුරු හිටියත් අම්මා තරම් කවුරුත් නෑ 💛
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
මගෙත්🫤🫤🫤
@kofficial1493
@kofficial1493 2 жыл бұрын
නංගි බබා සික්කා මල්ලි වගේ...ආදරෙයි ඔයාලා හැමෝටම..ඔයාලගෙ අම්ම ආපු ෂෝ එකට මාත් ගියා...මම ඩුබායි
@hiruniimasha6642
@hiruniimasha6642 2 жыл бұрын
ඔය දෙන්නා ශෝක් අනේ.🤭 හරිම genuine 😍
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝💝💝💝
@erandidilhara1537
@erandidilhara1537 2 жыл бұрын
ආදරණීය පවුලක්.හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න.ආදරෙයි ඔයාලට
@amazing6357
@amazing6357 2 жыл бұрын
අඩෝ අරුන්ගෙ රයිස් එක . හැබැයි රස ඇති.. ☺️❤️ඔන්න යාලුවො .බැනුම් අහ අහ උයනව
@ramyaliyanadurage2893
@ramyaliyanadurage2893 Жыл бұрын
එ කතාවට මට ගොඩාක් දුක හිතුනා මොකද මමත් දැන් අවුරුදු 14 රට මගේ දරවන්ට කොච්චර දුක දැනෙනවා අැත්තද? පවි කොච්චර පාලුව දුක ඇතද?
@jeewakamadusanka7370
@jeewakamadusanka7370 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් මගෙ නම් ආසම තුන් දෙනා,ආදරෙයි ,❤️❤️
@deshinianuradha1338
@deshinianuradha1338 2 жыл бұрын
ඔයාලාට ඇත්තටම ආදරේයි නංගී ...පරිස්සමෙන් ඉන්න
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
අම්මා නෑ කියලා ප්‍රසිද්ධ කරන්න එපා ආවට පස්සේ කියන්න, මේ දවස්වල හොරු 😁
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 2 жыл бұрын
අනේ මරු අනේ අක්කියෝ නංගියෝ මට ඔයලාව හම්බෙලා කතා කරන්න තිබ්නම් කියලා හිතුනා 🙈 බුදු සරණයි තුන් දෙනාටම 😘😘 ආදරෙයි හැමදාම
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
ලස්සනයි video එක .අම්ම උයන ව්ඩිඔ එකක් ගේන්න අන්ජලි .ඔයාල තුන්දෙනාම ඉන්න එකක් . Bye අන්ජලි 🙂🙂
@nayanapathirana4627
@nayanapathirana4627 2 жыл бұрын
මගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. නැති උනා . 🥲 මායි මල්ලියි විතරයි ගෙදර හැමදාම.ඔයාලා දෙන්නා වගේ.එපා වෙනවා අනේ ඒ ජීවිතේ
@lakminiherath6102
@lakminiherath6102 2 жыл бұрын
Oyala hare shooi appa..paressamen inna budu saranai.
@hansihimasha9476
@hansihimasha9476 Жыл бұрын
තැඹිලි pata shirt eka eda inna aiya thama maruma aya niyamai jolly karana kenek anjali akkitai rostai sugeeva ammstai adare vage a aiyatath adarei oyala set ekama maru 4 dena සුපිරි love you aiya thama pattama
@annekaushalya5512
@annekaushalya5512 2 жыл бұрын
අපෙ අම්මත් ගියා රට අවුරුදු දෙකකට.. දුකයි තමා ඉවසන් ඉන්නවා🙂😴😔
@dilshanimadushika855
@dilshanimadushika855 2 жыл бұрын
ඔයාලගෙ videos බලද්දී ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න ලැබෙන්න.
@bottom0043
@bottom0043 2 жыл бұрын
Aneee you two very strong missing sujeewa akka. Yes she got such a big personality. Even i miss her dingling 🥺But may God protect your family your mum done so much for you two . As well as you two are blessed kids 💖 We are in overseas watching missing parents from so long. Sometimes thinks what kinds a life we have here 🥺
@DulanjiDuvindya
@DulanjiDuvindya 5 ай бұрын
අක්කේ ඔයාලා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න කවුරුත් කියන දේවල් ගණන් ගන්න එපා කියන මිනිස්සු ගණන් ගන්න එපා ඔයාලා ට හැමදාමත් ගොඩොක් ආදරෙයි ඔයාලා අපිට ආදර්ශයක් අපි බලාගෙන ඉන්නවා අයි ලංකාවට එනකන් බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤ අපි ඔයාලා ගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්
@degodamanagepamithamihiran3290
@degodamanagepamithamihiran3290 2 жыл бұрын
Ammata kisima karadaray wenne na mokd ee tram hitha hoda kenk api dakala na parismen inna akki adarei❤😀❤
@geethanigeethani5619
@geethanigeethani5619 2 жыл бұрын
අන්ජලී කොන්ඩේ බැදලා ලස්සනයි බුදු සරණයි
@sithmi5424
@sithmi5424 2 жыл бұрын
දිනිත අයියා ශෝක් කොල්ලෙක් අප්පා😍
@Akarrshaa
@Akarrshaa 2 жыл бұрын
You two are really lucky to have a mother like her ! 🥺🤌😍❤️ Bless you three akki Love you😊🥺❤️
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝
@OddesseyOnline
@OddesseyOnline 2 жыл бұрын
පදවි පරාක්‍රමපුරට කවද්ද එන්නෙ..ඒක ඇහුනම උඩ ගියා..ඔයාලා එනකන් බලන් ඉන්නෝ💞
@samishapriyantha
@samishapriyantha 2 жыл бұрын
🙋
@dilhanipeiris8781
@dilhanipeiris8781 2 жыл бұрын
Ane ogollo shoi ane...happy family ....hamadama sathutin inna.godaaak adarei hemadama...❤❤❤❤❤❤
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
3 දෙනාටම ගොඩක් ආදරෙයි doni man kuweit ඔයාලගෙ program aniwa.... බලනව godak ආදරේ paw ammitath ඔයාලටත් සුබ පැතුම් අනාගතයක් adarei❤❤❤❤❤❤❤❤
@feruzazainudeen6910
@feruzazainudeen6910 2 жыл бұрын
Such a joyful video!! This is my first time watching your video until the last...I loved watching every bit of it!! I really appreciate your "down-to-earth" attitude and simplicity. You both are such sweet darlings and I am sure your mom must be very proud of you both! May God bless all three of you!
@thilamax748
@thilamax748 2 жыл бұрын
Ane man oyalata godak godak kamathi Oyala inna wedasatahan man nitharama TV eken KZbin eken balanawa,😍 Oyalage tiktok walata thamai godak kamathi balanna 😍❤️😍 Oyala hamadama satutin inna Budu saranai
@pushpaliyanage2305
@pushpaliyanage2305 2 жыл бұрын
ඔයත් මගේ අක්ක වගේ අම්ම වගේ ලගින් ඉන්නවා 😍 oya dennt asai godk oyi chotui q&A ekk krnnko akke 🥰 budusarni parissmin inna adarei ❤️
@thuruligamage7607
@thuruligamage7607 2 жыл бұрын
ape ammath ratanam neme habay colombo gihin inne job ekata sathi dekakata sarayak wage thama enne 😊♥️ god bless akka,nangi!
@udatisewwandi1313
@udatisewwandi1313 2 жыл бұрын
Amma gedarin giya winadi 5ta unath gedara musala paatai.gedara nikan sohon pitiyak wage.saddayak baddayak ne.amma innakota gema eliyai.harima lassanai.amma love you sooo much
@vishaninirudhika1326
@vishaninirudhika1326 2 жыл бұрын
අනේ අපේ අතුල සර්.අවුරුදු ගානකින් දැක්කේ සර්ව.❤️🤗
@sandyfernando6391
@sandyfernando6391 2 жыл бұрын
අන්ජලිට අම්මගෙ වලලු සද්දෙ කොච්චරනම් සමීපද...❤️❤️❤️❤️❤️
@nawanjanajayasinha4881
@nawanjanajayasinha4881 2 жыл бұрын
දිනිත අයියයි ඇන්ජි මාර ආතල් 😂 nice couple 😁❤️
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@shanruchiranga8942
@shanruchiranga8942 2 жыл бұрын
මාත් ආසයි ඔයාලැ ෆැමිලි එකට . මාත් සින්දු ලියනවා රැප් ලියනවා සන්තොසයි දවසක හමුවෙමු..ජෙසු පිහිටයි.
Trending යන්නෙ මෙහෙමයි! Anjali Rajkumar Vlogs
39:42
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
සුජීවා බැල්ලි හාමුදුරුවෝ මරාගත්තා
48:36
Hiru TV - Mage Hathara Maima - K. Sujeewa | 2015-05-27
15:25
HiruTV Sri Lanka
Рет қаралды 945 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН