මොනවද මේ ICF Coaches..? ||

  Рет қаралды 19,963

Life On Rails

Life On Rails

Күн бұрын

Пікірлер: 78
@sithijarandunu5654
@sithijarandunu5654 2 жыл бұрын
අපේ රටේ තන්ත්‍රි සමාගම අඩු මුදලට හදන කෝච්චි පෙට්ටි කොච්චර වටිනවද...අපි මේ ගෙන්වන ඒවටත් ණය ගෙවන්න එපැයි..🥺
@nimanthamandula6300
@nimanthamandula6300 Жыл бұрын
😔😔
@nadheeshansivakumar1799
@nadheeshansivakumar1799 3 жыл бұрын
Expected video.. really good..♥️♥️♥️ keep rock...
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Thanks 😊
@itrainodyssey
@itrainodyssey 2 жыл бұрын
Super video. Good details. I joined with your channel. Keep it up.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 2 жыл бұрын
thanks
@lkl3975
@lkl3975 2 жыл бұрын
TANTRI එකට මැදිරි Repair කරනවට වඩා පහසුවෙන් අලුත් මැදිරි හදන්න පුලුවන්ලු... වඩා හොඳ නිමාවක් පැවැත්මක් සමඟ මිලියන ගණන් රටට ඉතිරි කරගන්න පුලුවන්... ඇයි ඒකට අවස්ථාවක් නොඳී වැඩි මිල බාල බඩු ගන්නේ...
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 2 жыл бұрын
කොමිෂ් තමා 😏
@pradeepmaduranga7628
@pradeepmaduranga7628 2 жыл бұрын
උඩරට මාර්ගයේ ඉන්න අපිට මේවගේ යන්ඩ බැරි වෙයි නේ 🥺
@chakjhumrajunction
@chakjhumrajunction 2 жыл бұрын
Amazing capture 👍❤👍
@TheEpicTrainChannel
@TheEpicTrainChannel 3 жыл бұрын
Video eka super
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Thank you
@Travelguide14
@Travelguide14 3 жыл бұрын
Thanks 💓
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
Owa natuwa power set genna bari ai 😒..welawa ituruine
@dilangapiyumal4084
@dilangapiyumal4084 Жыл бұрын
සුද්දාගෙ කාලේ ගෙනාපු දිරච්ච පට්ට කට්ට කබල් කොච්චි පෙට්ටි රෙපෙයාර් කර කර කිසි පහසුකමක් නැතිව දුවන කාලෙක මේ වගෙ සුපොගිබෝගි පෙට්ටි ලංකාවට ආනයනය කිරිමම පට්ටයි වචනෙක් කිවොත් ඉස්සර ගිය කසිකබල් කොච්චි පෙට්ටි එක්ක බලන කොට මෙක නම් සුපිරියක්
@teshandilisara4817
@teshandilisara4817 3 жыл бұрын
Super video
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Thanks bro ♥️
@maheshnarayan6440
@maheshnarayan6440 3 жыл бұрын
Nice video bro. What could be done to make the coaches meet the expectations better? Authorities on both sides would have discussed the requirements I guess. Interior comfort needs to be enhanced, or the design has flaws?
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
I think the brake system here needs to be upgraded, because some drivers complain about it.
@maheshnarayan6440
@maheshnarayan6440 3 жыл бұрын
@@LifeOnRailsChannel Oh ok, interesting! ICF has been paying attention to braking and coupling on Indian trains also. One would expect that they would have taken care of this. Do you know if this has been taken up with them by the authorities there?
@banugopanthevarajah4314
@banugopanthevarajah4314 2 жыл бұрын
It's sad to hear about braking system issue in new ICF Coaches. Did Sri Lanka Railways reported these to supplier after doing the 1st trial run?
@pradeepcooray6178
@pradeepcooray6178 2 жыл бұрын
Apo s11 wag tama. S11 case walath icf company akan gana ak tama case ak.
@thth9372
@thth9372 Жыл бұрын
Me mediri hariyata gessenawa. Wahanayak para kadapu tenaka wetenawa wage mulu mediriyama hellenawa e gessima atulata godak denenawa.
@MR-ROCKY-7
@MR-ROCKY-7 2 жыл бұрын
What is the deference of s series vs m series ?
@amilasadaruwan5841
@amilasadaruwan5841 2 жыл бұрын
Pure quality
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
❤❤❤❤👍👍👍👍
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
❤️
@numeshmihiranga8000
@numeshmihiranga8000 3 жыл бұрын
Interjel couch factory එක ඉන්දියාවේ කොහෙද තියෙන්නේ ?
@damianxavier7343
@damianxavier7343 3 жыл бұрын
Chennai වල
@jareenanona4825
@jareenanona4825 Жыл бұрын
Chennai vala
@SakithStreams
@SakithStreams 3 жыл бұрын
NICE VIDEO 🙂
@Ceylonrailway123
@Ceylonrailway123 2 жыл бұрын
❤❤❤
@janakaperera1256
@janakaperera1256 2 жыл бұрын
Meka video kale oyada?
@gayanarunashantha1222
@gayanarunashantha1222 9 ай бұрын
මොනවා ගෙනාවත් වැඩක් නෑ කිසීම නඩත්තුවක් නෑ කාබාසිනියා කරලා දානවා. අපරාදේ. 😔
@SriLink
@SriLink 2 жыл бұрын
🙏
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
Supar
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@kalanaenterprise611
@kalanaenterprise611 3 жыл бұрын
lankave hadanna barida owa.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
රුමේනියන් මැදිරි ටික නම් නවීකරණය වෙනවා Tantri සමාගම යටතේ.
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
ලංකාව් වගේමයි කෝච්චි ටිකත්
@kalanaenterprise611
@kalanaenterprise611 3 жыл бұрын
@@tashcreation1130 Ai ee
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
@@kalanaenterprise611 ලංකාව වගේම ලංකාවෙ ක්ච්චිත් සඋත්තු ඒවා
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
@@LifeOnRailsChannel icf ,rumanian සමාගම් දෙක එකතු වෙලා පෙට්ටි හැදුවොත් හොදයි,රුමේනියන් පෙට්ටි හොදයි,icf වල suspention හොදයිනේ,,
@yenukanethsara3484
@yenukanethsara3484 3 жыл бұрын
රුමේනියානු මැදිරි තරම් හොඳ ඒවා තවත් නැ අයියා
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
මමත් ඒක පිළිගන්න කරුණක්
@isurumadushan6828
@isurumadushan6828 2 жыл бұрын
Mageth asma ewa😘
@thth9372
@thth9372 Жыл бұрын
Atta
@tuktukbro
@tuktukbro 3 жыл бұрын
Dematagoda guwan palamen bus eke yaddi duke be kela wela tiyn trian dakkma
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
ඕක m11 එකට ගහන්න බෑ එන්ජිම ඕෆ් වෙනවා
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
පෙට්ටි වලට ගොඩක් කරන්‍ට් එක ඕන නිසා,m11 එකට extra engine එකක් නැති නිසා
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
Dan eka Hari sahena durata
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
​@@LifeOnRailsChannel ඔව් නේද 🙄. මමත් එක පාරක් ගියා මේකෙ. හැබැයි පෙට්ටි වලට කරන්ට් එක ඕන කියලා නම් මටත් හිතුනා. ඒවා තිබ්බ විදිහට. හැබැයි M11 engine එකට මේ පෙට්ටි හයි කරලා යනවා 😊🤗🤗
@TreshinS
@TreshinS 3 жыл бұрын
පොද්ගලිකව මම ඉන්දියන් දුම්රිය වලට ආස නෑ ඉන්දියාවට මිලියන 80 දෙනවට වඩා ඕක ලංකාවෙම හදන්න තිබ්බා ජපන් බඩු ටිකක් ගෙනාවනම් හරි
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
ජපන් ඒවාත් හරි නෑ m5 එක පේන්නෙ නැද්ද 3516 ditaengine එකෙන් යන්නෙ
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
නරකමත් නෑ ටිකක් හරි නෑ
@tashcreation1130
@tashcreation1130 3 жыл бұрын
@Dinuja Ekanayake ගොඩක් දුවන්නෙ නැති එන්ජින්
@crazyeye686
@crazyeye686 3 жыл бұрын
පොඩ්ඩක් වැඩිපුර සල්ලි ගියත් කමක් නැහැ මිනිස්සුන්ට ආරක්ශිතව සුව පහසුවෙන් යන්න යුරොපා රටවල් වල මැදිරි එන්ජින් ගෙන්න තිබුනෙ
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඒකට මාත් එකඟයි
@lkl3975
@lkl3975 2 жыл бұрын
TANTRI ට දීලා හඳවල බලන්න එපැයි මුලින්
@jagathfernando6433
@jagathfernando6433 3 жыл бұрын
Video eka asarthakai.madhirivala ethula pennuvema nethi tharam.nikam vinadi atak aparade.
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
මෙම මැදිරි මේ වනතුරු ධාවනය වුනු මගී දුම්රිය වාර ගණන සීමිත නිසා අපිට ඇතුළෙ දර්ශන ගොඩක් ගන්න බැරිවුණෙ . ගත්ත දර්ශන සුලු ප්‍රමානය අපි වීඩියෝවට ඇතුලත් කරා . මෙම මැදිරි S13 දුම්රිය මැදිරි වලට 99% සමාන නිසා ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව 😍❤️ මාගම් කුමාරි දුම්රිය ICF මැදිරි සමගින් ධාවනය වන විට ලබාගත් ඇතූලත දර්ශන කීපයක් පහත ලින්ක් එකෙන් බලාගන්න පුලුවන් ♥️ kzbin.info/www/bejne/sHm4dKGroc-Ij8k
@dharshanaw5926
@dharshanaw5926 2 жыл бұрын
බලවේග දුම්රිය යන නාමකරණයට අයත් දුම්රිය ලංකාවේ දැනට භාවිතයේ නොමැත. දැනදැනත් එම වැරදි ව්‍යවහාරය නැවතනැවතත් භාවිතා කරන්නෙ ඇයි ? Why r u misleading the larger reader base, who has little knowledge of the correct terminology?
@MYGUIDELK
@MYGUIDELK 2 жыл бұрын
අන්තිම ජරා පළවෙනි පංති මැදිරි තියෙන්නේ.... සීට් ලෑලි වගේ
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu 5 ай бұрын
Jarawak 😢
@nilushihemamali8770
@nilushihemamali8770 2 жыл бұрын
මේ මැදිරි ඉන්දියාවෙන් ගේන්වනවට වඩා හොදයි පරන රුමේනියානු මැදිරි ටික ලංකාවේ TANTRI සමාගමට දීලා අලුත්වැඩියා කරවලා,ඒකෙන් ඉතුරු වෙන සල්ලිවලින් DYNAMIC BRAKE තියෙන එන්ජින් ටිකක් යුරෝපා රටකින් ගෙන්වලා උඩරට මාර්ගයට දාන එක..ඉන්දියාවෙන් ගෙන්වපු M8 .M10. M11 එකකට වත් උඩරට මාර්ගයේ දුවන්න බෑ නේ 🤔🤔🤔🤔🤔
@rohanivan5297
@rohanivan5297 3 жыл бұрын
මව්බිම nnewspaper report once again 80 indian compartment to import as soon as in this situation so what happen our tantri compartment why our mother land lost million of million Money .please think about transport minister take imitate action .
@ipoint421
@ipoint421 3 жыл бұрын
මම නම් එච්චර මේ ICf ඒවට ආස නෑ අයියෙ 🥺
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ඒ මොකො 😃
@ipoint421
@ipoint421 3 жыл бұрын
@@LifeOnRailsChannel Class s13 වගේම Finishing අවුල් තියෙනව කියල හිතනව 🤟
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
ගිහිල්ලත් නැතුව තීරණ වලට එන්න එපා මල්ලි 😃❤️
@ipoint421
@ipoint421 3 жыл бұрын
@@LifeOnRailsChannel හරි Thanks අයියෙ 🙂🤗
@sithumsandeepana4734
@sithumsandeepana4734 3 жыл бұрын
Mama icf walata kamathi ne ayye
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
හේතුවක්...?
@lahiruperera3307
@lahiruperera3307 2 жыл бұрын
Apo Indian jarawa 🤮
@malshasilva6582
@malshasilva6582 3 жыл бұрын
ඒක එච්චරයි අල්ලන්නේ නෑ ඉන්දියන් 🤢
බක ජාතකය | 2D Animation | @STVAnimation_Studio
15:48
STV Animation Studio
Рет қаралды 201 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
When a B-17 Tail Fell With a Gunner Inside
14:08
Yarnhub
Рет қаралды 7 МЛН
Sri Lanka Railway M10A 942 Shunting M8 841 & 847 @ Electric Locomotive Shed Maradana
5:10
Sri Lanka Railway Fan Club Association
Рет қаралды 14 М.
Garden Steam Railway
10:27
Parkinsons Walks
Рет қаралды 133 М.
Brand New ICF Coaches Sri lanka Railway
2:14
CMB DISSANAYAKA
Рет қаралды 31 М.
බෙලිඅත්තට ගිය මංගල ගමන
5:23