Shri Wickrama Rajasinghe King's Cell | Tomb and Udarata Giwisuma | Kandian Agreement | Sinhala

  Рет қаралды 19,526

Nonimi Denuma | My Diaries

Nonimi Denuma | My Diaries

Күн бұрын

Пікірлер: 44
@ranugaarunaka8769
@ranugaarunaka8769 2 жыл бұрын
නියමයි.කැප්පෙටිපොළ නෙවේ අයියේ.පිලිමතලව්වේ එයාව රජු කරේ
@nonimidenuma
@nonimidenuma 9 ай бұрын
බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️ වැරදීමක් වුනානම් සොරි 😊😊
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
හොඳ පෙන්වීමක්,අපේ ජාතිය විනාශ වුනේම බලයටත් මුදලටත් කැදර වුනු අපේම පාලකයෝ නිසයි .නැවත එය සිදු වෙමින් පවති
@asela1priyankara
@asela1priyankara 2 жыл бұрын
මෙම ස්මාරකය සෑදුවේ පසුකාලීනව ය . රජ්ජුරුවෝ සිරකර තැබුවේ මේ අසල වූ නිවසකය.
@nonimidenuma
@nonimidenuma 2 жыл бұрын
නැහැ.. ස්මාරකය පිටුපසින් සිර කුටිය තිබෙනවා.. එය අද පුරාවිද්‍ය ස්මාරකයක් ලෙස සංරක්ෂණය කෙරෙනවා.. වීඩියෝවේ තිබෙන්නේ ඇත්ත සිර කුටිය..
@shashimuthukuda
@shashimuthukuda 3 жыл бұрын
Valuble information 🙏
@sanjeewapetikiriarachchi9068
@sanjeewapetikiriarachchi9068 Жыл бұрын
Its verry good
@nonimidenuma
@nonimidenuma 9 ай бұрын
බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️
@annesilva2886
@annesilva2886 2 жыл бұрын
නියමයි
@PRSW-vb8gr
@PRSW-vb8gr 2 жыл бұрын
උන් අපේ රජ පවුල් විනාස කරලා උන්ගේ මහාරැජින කියා ගත් ගැණිව පොෂණය කරලා අදටත් බුක්ති විදිනවා! මුන් අද උන් එක්ක එකතු වෙලා අදටත් අපේ රටට ඩිල් දනවා! හරිනේ විස්තරේ!!
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔබේ විස්තරේ වැරදිය් ..ස්‍රී වික්‍රමලා අපේ රජපව්ල් නොවෙය්....විදේසයකින් පාත් උනු පිරිසක් . සුද්දදොත් එහෙමය්....නමුත් සුද්දො 1948 අපිට රට බාර දුන්න ...නමුත් වඩිගයො හිටියනම් දිගටම ඉන්නෙ එයාලාම තමය්
@sdarmashenasadusadusadu4853
@sdarmashenasadusadusadu4853 2 жыл бұрын
Para demalaa palayanda
@vimukthithilakarathna8946
@vimukthithilakarathna8946 2 жыл бұрын
මොහුව රජකලේ කැප්පෙටිපොල නිලමෙ මුල්වෙලා නෙවෙ පිලිමතලාවෙ දිසාවගෙ මූලිකත්වයෙන්
@tinula
@tinula 2 жыл бұрын
ඔව් පිලිමතලාවේ ඒක කලේ වැඩිමහල් මුත්තු සාමිට වඩා කන්නසාමි කුමරු තමන්නට නංවාගෙන පසුව උපක්‍රමයෙන් රජකම ඩැහැ ගැනීමේ උපායෙන්. නමුත් රාජසිංහ ලෙසින් රජබවට පත්වූ කන්නසාමිට අනපේක්ෂිත ලෙසින් උපායශ්‍රීලී වුනා සහ පිලිමතලාවගේ කුමණ්ත්‍රණය අවබෝධ වී ඔහුව ඝාතනය කලා එතැන් පටන් රජ සියලු නිලමේ වරුන් ගැන බැලුවේ විපරමින් නමුත් මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ වැනි පාපකාරී නිලමේ වරුන්ගේ ගැටයට රජ අසුවෙලා තමයි ඇහැලේපොළ මහනිලමේ සමග වෛරබදින්නේ ඒ ඔහුගේ බිරිද පිලිමතලාවේ මහ අධිකාරම් ගේ දියනිය වීමට හේතුවක්
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
@@tinula අ¿හ¿ලෙපොලගෙ බිරින්ද පිලිමතලාවගෙ.දියනිය නොවෙය් ගොලහෙල නිලමෙගෙ දුවය්...ක¿ප්පෙටිපොල නිලමෙගෙ සියිර්කිය වන්නෙත් අ¿යය්......
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
ක්¿ප්පෙටිපොල නිලමෙගෙ සොහොයුරිය වන්නෙත් අ¿හ¿ලේපොල කුමරිහාමිය්
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
ස්‍රි වික්‍රම රාජසින්හ යනු අපෙ රටෙ කිරුල හිමි කුමරෙක් නොවෙය්....ඔහු එවකට ලන්කාවෙ රජකල රාජාදිරාජසින්හ නම් ඉන්දීය ජාතිකයාගේ සහ පිලිමතලාවගෙ හොර අම්බුවක්ලෙස සිටි රජවාසල සෙවිකාවක් වූ සිරියම්මාගෙ පුතය්... ඔහුගේ කාර්‍ය වූයෙ රජවාසලෙ තම්පලා කොටුව බලාගෙනීමය්........ස්‍රි විජය......කීර්ති......රාජාදි හා ස්‍රී වික්රම යන නම්වලින් සිටි රාජසින්හලා හතර දෙනාම දකුනු ඉන්දියාවෙ උතුරු පලාතෙ හෙවත් වඩුගෙ ප්‍රදෙශයෙ අයය්...ඒ ප්‍රදෙශය අන්ද්‍රාව නමිනුත් හන්දුන්වනවා....ඒ නිසා ඔව්න් බාවිතා කල බාශාව අන්ඩ්‍රා දෙමල හෙවත් අන්ඩර දෙමල යනුවෙනුත් හන්දුන්වනවා.... ඔව්න් නරෙන්ද්‍ර සින්හ රජුගේ ඉන්දීය බිසොවරුන්ගේ නාතින් ඔව්න්ම හන්දුන්වාගත් " මරුම කත්තායම්'" නම් නීතියකින්..ඉතා කපටි ලෙස අපේ රජකම ඔව්න් ඩෙහෙගෙන අ¿ත ... ඊට අපෙ රටෙ නිලමෙලාගේ අසමගිය තදින්ම බලපා අ¿ත
@tinula
@tinula 2 жыл бұрын
@@kularathnakodithuwakku8823 can you explain it further. Im bit confused there. Thanks
@maheshchathuranga7835
@maheshchathuranga7835 2 жыл бұрын
Urumaya arumayak ve chandaya karumayak ve atha.
@nonimidenuma
@nonimidenuma 2 жыл бұрын
මේ වීඩියෝව මාස 9කට කලින් හදපු එකක්.. හැබැයි දැන් ඒක ඉතිහාසයේ දෙවෙනි වතාවටත් වෙලා.. චන්දය මේ තරම් වැදගත් කියල දැන් හැමෝම තේරුම් ගන්න ඕනේ.. ❤️❤️
@maheshchathuranga7835
@maheshchathuranga7835 2 жыл бұрын
Aka patta pan digatama Ethihasa vidio dapan.
@kumaraperera4874
@kumaraperera4874 2 жыл бұрын
ආයත් මෙි රට හැදෙන්න නමි මෙි රාජ නිතිය ඔින මෙි නිතිය අපේ උරුමය දේසපාලු නිතිය සුද්දන්ගේ මෙිි රටෙි හරියන් නෑ
@CeylonTiktok6507
@CeylonTiktok6507 2 жыл бұрын
ඇත්ත
@12nilantha78
@12nilantha78 2 жыл бұрын
දැං ඉන්න පාලකයන්ටත්,,,ඕටිකවෙනකම් බලාඉන්නේ😂
@shanthidevek7071
@shanthidevek7071 2 жыл бұрын
Molligoda ekneligoda...yana. Dennaaa..tamai.. Deshahitesheee...rhelepola weerayaanan saha raju atara amanaapakam etikarala ...ehelepola kumaarihaami..weerodaara kula kaantaawat kiri sappayo t weera mafdumabandaara kumaarayaa pawaaa maha polowa nuhulana aakaarayen ..amaaaanusika lesa maranayata pat kota mahaaa vinaasayak kale ehelepola adikaaram tumaaa rata paawaaa dunne neta molligoda ekneligoda kiyana dusta minisun depala me kumantrana kale etihaasaya niweradiwa soyaaa balaa kiyanna awsyai wedasatahana hondai
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
ඉන්දියාව ටද පිටුවල් කෙරුවේ.නැත්නම් මුරුසියස් වලටද
@nonimidenuma
@nonimidenuma 2 жыл бұрын
ඉන්දියාවටයි පිටුවහල් කළේ.. මුරුසියස් වලට පිටුවහල් කළේ ඇහැලෙපොල නිලමේව.. :)
@tharinduniranjan2734
@tharinduniranjan2734 2 жыл бұрын
Oya thawath ithihasaya pilibada vidio Karanna eka watina deyak ape ithihasaya watinne apita.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
හිර කර තැබූ ගොඩනැගිල්ල ලොකු එකක් . ඒක දැන් නෑ....ඒක කඩා.දැම්මෙ හැත්තෑ ගනන්වල...මේ තියෙන්නෙ ඒ ආදර්ශයට හැදූ ආකෘතියක්.... ශ්‍රී වික්‍රම සමග රන්ජම්මල්....ජන්ගම්මල් මුත්තුඅම්ම යන බිරින්ද 3 ය් සුබ්බම්ම නම් මවය් උපෙන්ද්‍ර අම්ම නම් ලොකු අම්මය් දෙගල් දෙය්යො හා ගම්පොල දෙය්යො නම් මමලය් වේනුසාමි සහ විනයාගසාමි නම් බෑනලාය් මුත්තුසාමි නම් නෑයෙකුය් ඇතුලු ලොකු පිරිසක් රදවා සිටියා......ඒක විශාල ගොඩනැගිල්ලක්..
@nonimidenuma
@nonimidenuma Жыл бұрын
එහෙමනම් ඇයි මේක පුරාවිද්‍යා ස්ථානයක් විදියට නම් කරලා ආරක්ෂා කරන්නෙ??
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
@@nonimidenuma එම භූමිය ශ්‍රී ලන්කාවෙ අය්තිහාසික සන්දිස්තානයක් සනිටුහන් කරන ස්තානයක් සන්කේතාත්මකව හෝ හැදින්වීම..සදහා...*********.........ඔතන මීට් පෙර ඇචිලන් චතුරශ්‍රයය්....සින්හ රෙජිමේන්තු කද වුරකුත්..ඔතනම තිබුනා....ඒ සියල්ල ඉවත් කලා..ලන්දේසි රොහල් ගොඩ නැගිල්ල රජගෙදර. නම්.ඒ විදියටම තිබෙනව.. සෙලින්කෝ මන්දිරය ලන්කා බැන්කුව...ලෝක වෙලදපොල..සහ අනෙකුත් ගොඩනැගිලි .සදහා එම නටබුන් ඉවත්ක.ර.ඇත..
@sprathna3600
@sprathna3600 2 жыл бұрын
Obama.hari.india.murisi.diwaina.neda
@nonimidenuma
@nonimidenuma 2 жыл бұрын
මුරුසියට පිටුවහල් කලේ ඇහැලෙපොල නිලමෙව.. 🥺🥺
@chamarasadaruwan5889
@chamarasadaruwan5889 Жыл бұрын
සින්හලෙ අවසාන රජුලු මුඩන්න පකක්
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මේ වීඩියෝවේ කියවෙන බොහෝ තොරතුරු වැරැදියි
@nonimidenuma
@nonimidenuma Жыл бұрын
මොනවද තියෙන වැරදි?? කමෙන්ට් එකේ ඒවත් එක්ක දැම්මනම් වඩා හොදයි.. ☺️
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
@@nonimidenuma අය්තිහාඩික සිදුවිම්. ඉදිරිපත් කිරීමට ඔබ ගන්නා උත්සාහය.ඉතාමත් හොදය්...වැරදි පෙන්වා දෙන ලෙස කීමට තරම් නිහතමානි වීමත්.ඉතා හොද දෙයක්...එය නිවැරදි දැනුම ලබා ගැනීමට තිබෙන හොදම.මගය් ******අය්තිහාසික සිදුවීම් විශ්ලේශනයේදී ස්වාදීන මනසකින්..එදෙස බලන්න.....සින්හල....හෙල....ලාන්කීය...ඉන්දීය....බව්ද්ධ.....දේශප්‍ර්‍ර්මි ...දේශහිතේශි ආදි කෝන ව්ළින්.. බැලුවොත් ඔබට සත්‍ය ඉතිහාසය ලබාගන්න බැරි වෙනවා...අපේ ඉතිහාසය සත්‍ය උවත් .එහි ඉස්මතු.වී ඇත්තේ විකුර්තියක්. ඊට හේතුව.. විවිද පාට කන්න්නඩිවලින් බලා ඉතිහාසය් ලිවීමය්
@dhanushka6834
@dhanushka6834 Жыл бұрын
ර්ද්ද තමයි සුද්ද තමයි ටිකක් හරි ගොඩදැම්මෙ මෙ රට එවගෙන් තමයි තාම කාලා බිලා ඉන්නෙ
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔබ ඉතා නිවැරදිය්...සුද්ද නොහිටියනම්..අපි අදටත්. වඩිගයන්ගෙ වහල්ලු....නිලමෙලා ලන්කාවෙ උපන් අය...වඩිගයො කියන්නෙ කොඑන්දෝ රටකින් පාත් වෙච්චි උන්....උන්ට ලන්කා රාජ්‍ය අය්ති නෑ....අපෙ උන්ගෙ නිවට කමට. ඒක තාමත් තේරුම් ගන්න බෑ ....ඒ කියන ගමන්ම මූ .කියනවා ප්‍රව්ඩ ජාතියක්ලු.....
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Why Islam Won’t Survive the 21st Century: A Quiet Collapse
18:09
The Cyberpunk Dingo
Рет қаралды 2 МЛН