අත හුරු නැති කෙනෙකුට මේ කේක් එක නම් ලස්සනට හදන්න පුළුවන්😍 | icing cake sinhala | easy cake recipe

  Рет қаралды 47,251

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

cake recipe sinhala
කොච්චර ලේසිද බලන්නකෝ කේක් හදන්න
කේක් එකට
බටර්-200g
සීනි -200g
බිත්තර-3
කිරි-50ml
පිටි-200g
බෙකින් පවුඩර් -තේ හැදි 1,1/2
වැනිලා තේ හැදි භාගයක්
අයිසිං සීනි -300g
බටර් -150g
කොන්ෆලා මේස හැන්දක්
***************************************
icing cake sinhala,cake recipe sinhala,icing cake hadana hati ,icing cake my easy recipe,easy icing cake recipe,icing cake,butter icing cake sinhala,icing cake recipe,icing cake in sinhala,butter icing cake,icing cake,icing cake my easy recipe,my easy recipe
#cakerecipe
#cakeideas
#cakedesign

Пікірлер: 91
@ireshasanjeewani6826
@ireshasanjeewani6826 Жыл бұрын
නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුති
@sanukinehara5489
@sanukinehara5489 Жыл бұрын
කොන්ෆලා එකතු කරාම රසය වෙනස් වෙනවද
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 4 ай бұрын
Oyage cake recip harima lesi igana ganna mama kipa wathawakma ewa balanawa thankyou dear 👍👍❤🥰🥰🇧🇬
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
😍
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g Ай бұрын
ගොඩක්. හොද. දැනුමක් අවා පුතේ. බුදුසරණයි 👍🏿❤️
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
බුදුසරණයි
@pushpawikramage5270
@pushpawikramage5270 Жыл бұрын
අයිසින් කරනකොට කේක් කුඩු ගැවෙන්නේ ඇයි ..?
@anomawijerathna137
@anomawijerathna137 Жыл бұрын
Oya saralawa kiyala denawa nangi.thank you ❤😊
@tresshawijerathna5595
@tresshawijerathna5595 Жыл бұрын
❤ thank u godak harima pahadiliwa kiyala dunnata
@dilrukshikarunarathne7644
@dilrukshikarunarathne7644 6 ай бұрын
Harima hodata hama dema kiyala denwa ane oy❤ thnk u 👏👍
@nethuc3443
@nethuc3443 9 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූති . ❤️ කේක් එක අයිසිං කරද්දි කේක් කුඩු ගෑවෙන එකට විසදුමක් කියන්නකෝ. 🥺🥺🥺
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
sini sirap eka ganna
@dumindakumara5909
@dumindakumara5909 8 ай бұрын
Backing powder frige ekethibbata kamak nadda nangi
@savidilakshani
@savidilakshani Жыл бұрын
Thank you akkiyo♥️. Ane BOONDI hadana widiha video ekk karannako.
@savidilakshani
@savidilakshani Жыл бұрын
Pan piti walin hadana widiha kiyala denna puluwanda?🙏
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Ane mama asawen hitiye oyage cake video ekak balanna.අයිසින් karanakota cake kudu godak gewenawa ane.wisadumak kiyannako sudu.
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody 9 ай бұрын
ඇත්තෙන්ම Easy බොහොම ස්තුතියි දුව
@w.samithmaduwanthapiris2623
@w.samithmaduwanthapiris2623 Жыл бұрын
Akke icing ekata fat spread ganna barida
@sumithragulawita8576
@sumithragulawita8576 Жыл бұрын
Hari pahadili oyate hodai sthithi
@DayaHera-m8g
@DayaHera-m8g 11 ай бұрын
ලස්සනයි ගොඩාක් ඔයාට ජයම වේවා
@priyadarshaninimalasena3428
@priyadarshaninimalasena3428 Жыл бұрын
Thanks nangi,,
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Thanx a lot....❤
@poojanishashinika2434
@poojanishashinika2434 Жыл бұрын
තැන්කූ අක්කියෝ 🥰🙏🙏.අනේ මගෙ request එක ඕනි ඊලඟට 🥺🙏[ලාවා කේක්].අක්කේ rice cooker eke hadana widiha oni...🙏🙏🙏
@Artisticpiano8636
@Artisticpiano8636 Жыл бұрын
Highko margarine kiyanne kirala ganna ekatada
@rocketnily6800
@rocketnily6800 Жыл бұрын
Cake aka kohomada usata hathaganne ??
@hasithamadubashini7892
@hasithamadubashini7892 Жыл бұрын
Oya ganna butter eka mokadda nangi
@samanfernando1670
@samanfernando1670 Жыл бұрын
buttrr kirala ganna nane. nangi
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Ane raththaran ❤❤thank u
@sandrafambeck2172
@sandrafambeck2172 Жыл бұрын
Thank you ❤
@satp9197
@satp9197 Жыл бұрын
🎉🎉🎉🎉❤❤❤❤ ගොඩාරියක් ස්තුති 🙏
@chathunihansika2527
@chathunihansika2527 Жыл бұрын
Kirala ganna ewa kiuwe බී හයි ද
@mazeeramisbah653
@mazeeramisbah653 Жыл бұрын
Dr oya cream of tartar add karane kalin icing recipe ekata😕
@sanjuminru9908
@sanjuminru9908 Жыл бұрын
Mage cake beter eka beter ekak wage enne ei e.eka nika ara pena wage wenawa හැමදාම
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
අවුරුද්දකට අපේ දිහා එන්නකෝ කෑම ටිකක් හදාගන්න🥺🥰
@senethyalendini2708
@senethyalendini2708 Жыл бұрын
Me astrada, butterda, nangi
@sampath6581
@sampath6581 2 ай бұрын
Thank you
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@iresharuwanmali6195
@iresharuwanmali6195 Жыл бұрын
Dear oyage class nadda mn harima kamati oya kiyadena vidihata oyagen igena ganna
@chashinipriyadarshani
@chashinipriyadarshani Жыл бұрын
Wate deco karapu nozel numb eka mokakda dr?
@fatimarisna6127
@fatimarisna6127 Жыл бұрын
2 kg cake ekata icing karanna....icing sugar and butter kochcharak oneda
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
butter 250g icing sini 500g athi..godak wada danne nathnam ita wada aduwenawa
@nikinidissanayaka
@nikinidissanayaka Жыл бұрын
first viewer and comment
@malmishihara9976
@malmishihara9976 Жыл бұрын
1kg cake ekta kochchara pramaanayan ganna oneda
@tharikahansani2384
@tharikahansani2384 11 ай бұрын
Nangi bithara dala iwarawela kochchara welawak bit karanna onada
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
sini tika diya wenakal
@gunawardana7558
@gunawardana7558 8 ай бұрын
kirala gana butter nane thiyene fat spread witharai
@LS1764
@LS1764 Жыл бұрын
Me tray eke size eka mokakda
@LS1764
@LS1764 Жыл бұрын
@@MyEasyRecipe thanqq
@geethanisiriwardena8412
@geethanisiriwardena8412 Жыл бұрын
butter kirala dena shops tikak kiyannako . Pls
@nilushinilushi309
@nilushinilushi309 Жыл бұрын
අක්කේ බටර්,මාගරින් වෙනුවට ඇස්ට්‍රා ගන්න බැරිද 🙂
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@hanalara831
@hanalara831 Ай бұрын
Icing eka diyaru wedine?
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
ehema unama thawa icing sini danna
@RuviniUdara-bg3nx
@RuviniUdara-bg3nx Ай бұрын
Wow
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😍
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
thanks puthe
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 8 ай бұрын
cake eka haiyai na. kiyadanna
@sayurikaveesha5593
@sayurikaveesha5593 Жыл бұрын
කෝන්ෆ්ලා දාද්දි රස වෙනස් වෙනවද
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
na godak danna epa
@mahendragunwardana5248
@mahendragunwardana5248 11 ай бұрын
Godak situthi saralawa kiyadima ganna ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@samanfernando1670
@samanfernando1670 Жыл бұрын
what is butter name
@DhanushikaMadu
@DhanushikaMadu 8 ай бұрын
වික්ස් එකෙන් හදන්න බැරිද
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
puluwan
@anjanalakshan1780
@anjanalakshan1780 Жыл бұрын
Akke coonfla demme neththam aisin ak diyawenawada
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
na ..hodatama diyawenawa nam vitharak danna..samahara welawata ushnathwaya wadi unama diyawenawane e welaawata
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Good ok
@rcbkingkohli
@rcbkingkohli Жыл бұрын
👍👍👍👍👍
@saduniprabuddika8271
@saduniprabuddika8271 Жыл бұрын
1kg cake ekaka pramanada me
@saduniprabuddika8271
@saduniprabuddika8271 Жыл бұрын
🙂 ha ha
@AmishaKumari-dw3rc
@AmishaKumari-dw3rc 5 ай бұрын
Me cake කොච්චර pramanekatada.
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
500g
@SanduniRamya
@SanduniRamya 10 ай бұрын
Kg kochcharakda me
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
800g cake eka
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
❤wooow goo ok
@achinisamudrika7734
@achinisamudrika7734 Жыл бұрын
තැන්ක් යූ..❤️
@pradeepchaminda1512
@pradeepchaminda1512 9 ай бұрын
අනේ අක්කේ කේක් අයිසිං කරද්දි කැරකෙන එකට කියන නම මොකක්ද.දන්නේ නැති නිසා අහන්නේ.අනේ කියන්නකේ.🙏🙏
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
Cake stands
@pradeepchaminda1512
@pradeepchaminda1512 9 ай бұрын
Thank you akka ❤❤❤❤❤❤❤
@thamalibhagya2376
@thamalibhagya2376 2 ай бұрын
ටර්නින්ග් ටේබල්
@nehamathews611
@nehamathews611 Жыл бұрын
චූටි මේ කේක් එකේ මලට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. මාරම කැතයි. කේක් එකේ ලස්සන ඔක්කෝම ඉවරයි. චූටි මේ වගේ කැත මල් කේක් හදන්න එපා පැටියෝ
@nehamathews611
@nehamathews611 Жыл бұрын
චූටි , හෙට අවුරුදු . ඔයා නම් කෑම ගොඩාක් හදල ඇති.. මං කොකිස් හැදුවා . එක කොකිස් එකක්වත් ලස්සනට ආවේ නෑ. ඔක්කෝම කොකිස් ඇද වෙලා කුඩු වෙලා . ඔක්කෝම පොලවෙ ගහන්න හිතුණා. එහෙම දෙයක් වත් අපිට බෑ. Photo එවන්න පුලුවන් කමක් තිබුණා නම් මං එවනවා. අපිට කිසිම දෙයක් පිහිටලා නෑ. පෙර අකුසල් තමයි. ඔයා හොදට පිං කරලා තියෙන නිසා තමයි හුග දෙයක් දන්නේ . අපි දානමාන ආදිය දීලා නෑ. ඔයා මේ ආත්මයෙත් ප්‍රණීත ආහාර වලින් දාන දෙන්න . තව තවත් කුසල්ම කරන්න . මේ තමයි අපි ලබා උපන් හැටි. මං බුදුහාමුරදුරුවන්ගෙන් අහනවා, ඇයි මට කිසිම දෙයක් බැරි වුනේ කියලා . අපි ගොඩක් පව් කරලා තියෙනවා . සුබම සුබ අවුරුද්දක් වේවා .... ! චූටියෝ ...
@nehamathews611
@nehamathews611 Жыл бұрын
හොදයි චූටි , ඔයා කියන විදියට හිතන්න පුරුදු වෙන්නම්. ජයවේවා චූටි ට
@nehamathews611
@nehamathews611 Жыл бұрын
චූටි ඔයාට මං ගැන දුකයි. එහෙම තමයි හිත හොද අය. අනුන්ගේ දුක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ කොච්චර ටික දෙනෙකුටද. ඔයා මං ගැන හිතනවාට ගොඩාක් ස්තූතියි චූටි . ඔයාට තෙරුවන් සරණින් හොදට හරි යන්න ඕනේ. ඔයාගේ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට සිද්ද වේවා .. ඔයාට සම්මා සම්බුදු සරණයි .
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 758 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,4 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39