Idalgashinna camping | ඉදල්ගස්හින්න Camping යන අය පරිස්සමින් | travel vlog | The journey of takeshi

  Рет қаралды 11,784

The journey of takeshi

The journey of takeshi

2 жыл бұрын

Idalgashinna camping site | Sri Lanka travel vlog | The journey of takeshi |
🔴ඉදල්ගස්හින්න🔴
පහුගිය කාලේ ගොඩක් අය අතරේ කථා වූන ප්‍රධානම view point එකක් තමයි ඉදල්ගස්හින්න. ඉතින් ඒ කථාවත් එක්ක කට්ටිය රැල්ලට ඉදල්ගස්හින්න යන්න ගත්තා. ඒකේ ප්‍රථිපලයක් විදියට ඉදල්ගස්හින්නේ දැන් තත්ත්වේ තමයි මේ වීඩියෝ එකේ පේන්න තියෙන්නේ, 😓
සුන්දර තැන් මේ වගේ දකිනකොට අවංකව ම කලකිරීමක් විතරයි එන්නේ, ඔයාලා travel කරන්න විනෝද වෙන්න ඒත් ඒ පරිසරයට හානී කරන්න එපා🙏
පා සටහන් විතරක් ඉතුරු කරලා එන්න. මේ වගේ සුන්දර ස්ථාන අපි ම තමයි ආරක්ෂා කර ගන්න ඕනී. ඔයාලා හැමෝගෙන් ම ආදරෙන් ඉල්ලන්නේ මේ වගේ දෙකයි පනහේ වැඩ කරලා පරිසරය විනාස කරන්න නම් එපා කියලා.🙏
අපේ travel vlog;
Galamuduna Village(ගලමුදුන ගම)| මුහුදක් දැකලා නැති ළමයි,වනඅලි පිරුණ ගම්මානයක්|Travel with takeshi; • Galamuduna Village(ගලම...
little Adams peak | Ella |පුංචි සිරිපාදය | Sri Lanka | travel with takeshi; • little Adams peak | El...
Babarakanda waterfall | travel with takeshi | Sri lanka | Travel vlog | Hiking; • Babarakanda waterfall ...
Hawagala| travel with takeshi | අපි දෙන්නා තනියම කර camping 🏕 ; • Hawagala| the journey ...
pahanthudawa (පහන්තුඩාව) | beautiful Sri lanka | travel with takeshi | vlog- #18; • pahanthudawa (පහන්තුඩා...
Instagram : invitescon...
Facebook page : / travel-with-takeshi-10...
Tiktok : vm.tiktok.com/ZGJAxy7Qb/
Track 2: Song: Nekzlo - Palm Shadows (Vlog No Copyright Music) 2:24
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Nekzlo - Palm Shadows ...
Track 12: Song: MBB - Ibiza (Vlog No Copyright Music) 30:28
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB - Ibiza (Vlog No C...
The journey of takeshi
Idalgashinna
Travel more
Travel better
Travel couple
Travel lovers
Beach camping
Travel couple
Hulangala
Night camping
Matale
#idalgashinna #srilanka #thejourneyoftakeshi #idalgashinna #srilanka #travelwithtakeshi #hiking #village #kalametiyabeach #nonagamatravelig #ussangoda_beach_camping #beachcamping #hulangala #matale #night_camping

Пікірлер: 256
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 жыл бұрын
මුදලෙන් වත් මිල කළ නොහැකි ඒ මොහොත ඔයාලට වගේම අපටත් දැනුනා. මෙයයි සැබෑම සතුට ජීවිතය විඳවන්න නොවේ විදින්නයි අප සැම උත්සහ කළ යුත්තේ ඉදිරියටම යමු ජය ❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගේ ඒ ලස්සන comment එකට😍🥰
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
ලස්සනයි.....මැනික video එක ....❤️😘😘😘😘 නියමයි.ඔවූ යන තැන අපවිත්‍ර නොකරවුව නම්....ගොඩක් තැන් ලස්සනයි වෙයී.....❤️❤️❤️❤️ තව ඕනී video 😍😘😘😘😘😘😘😘😘😘😘😘😘 ලස්සනට කරනවා ඔක්කලාම video 🥰
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much darling ❤️❤️
@-eyathekkaman195
@-eyathekkaman195 2 жыл бұрын
බාධක මැද්දෙන් ඉදිරියට ගිය ලස්සන ගමනක්.. සුභ පතනවා දෙන්නටම 🧡💐
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much commnet akata😍🥰
@hera-9719
@hera-9719 2 жыл бұрын
මං දැකපු ලස්සන වගේම හොද කපල් එකක් උඹලා දෙන්නා..... ඉදිරිය සුභම සුබ එකක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...... -හේරා-
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
බොහොම ස්තූතියි හෙරා❤️ අපිට හම්බුන යළුවන්ගෙන් ගොඩක් හොද කෙනෙක් තමයි ඔයා❤️❤️🍃
@bestsell7001
@bestsell7001 Жыл бұрын
Keep it aiyh akkh💚
@ajithjenadhasa1401
@ajithjenadhasa1401 2 жыл бұрын
Ekanam maru asa hituna a vlog ekatanam 😍😍 alut vidiyak kata me para vlog eka hadala teyanna eka maru 😍😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@user-ec8cx6tx3p
@user-ec8cx6tx3p 2 жыл бұрын
Channel එක අද හම්බුනේ නියමයි 💖 ඔක්කොම ටික බලන්න ඕනි
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much brother😁 balala kiynnako video wala hoda naraka🥰😍
@anushashamali2913
@anushashamali2913 2 жыл бұрын
Lassanai manika.........
@rashmina5125
@rashmina5125 2 жыл бұрын
Niyamai idiriyatama anna ona jayen jayama wewa😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@traveldiver8417
@traveldiver8417 2 жыл бұрын
අන්න traveling වැස්සේ තෙමෙන්න ඔනි කූඩෑල්ලන් කන්න ඔනි වැටෙන්න ඔනි තුවාල වෙන්න ඔනි එතකොට තම්‍යි එකේ අතල් එකක් තියෙන්නේ නියමයි ජය වෙවා දෙන්නටම ❤️💪👍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
අනිවාරේන්ම brother 🤙
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
අපේ රට කොච්චර ලස්සනයිද ❤️❤️ලස්සන වැඩක් guys, ජය වේවා!!! ✌️✌️✌️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much brother and sister 😍😍 love you 😍
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 2 жыл бұрын
Ammo ammo wassa.kamal aiyatanm aulak na sapata themenawa.a video eka patta aya api yanna ona hariii ❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Ymu aimth❤️😁
@chalanichamalka6030
@chalanichamalka6030 2 жыл бұрын
Wow. Lassanai Divya petiyooo.. mm dennatama wish krnwa. 💗
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much dear 😍🍃
@diarybysamadhi6456
@diarybysamadhi6456 2 жыл бұрын
Wow this is the best video ,what you have uploaded
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍😍
@indikasilva3370
@indikasilva3370 2 жыл бұрын
Supiri wadak....suba pathanawa dennata...thawath me wage supiri gaman tika issarahata yamu 😍❤😁😁🤜🤜🤜
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Aniwarenma yami aiye api kattiya😍🥰
@dennaekka
@dennaekka 2 жыл бұрын
ලස්සනයි අනිත් එවත් ඔක්කම බලන්ඩ ඕනේ ආදරෙයි ජයවේවා දෙන්නටම ❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
බොහොම ස්තූතියි දෙන්නට ම..😍
@lalithmilroy
@lalithmilroy Жыл бұрын
Super Bro and Sis....
@sanjumohan7713
@sanjumohan7713 2 жыл бұрын
Math asaiy oyala ekka haik ekak yanna dennata good lack ❤️
@dasunweligamagephotography9577
@dasunweligamagephotography9577 2 жыл бұрын
This one is done with lot of experience ❤️.keep it up buddy
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much brother 😍🍃
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
Video eka supiri jaya❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@embilipitiyabadmintonclub960
@embilipitiyabadmintonclub960 2 жыл бұрын
Wow vlog eka enakan balan hitiya 😜 oyala hodatama nala teyanawa neda ade ❤️maru me para vlog eka lassani
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much dear 😍🍃
@gayang1773
@gayang1773 2 жыл бұрын
Patta lassanai yalu bs
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much ❤️ budusaranai ❤️
@dilkesujeewa5703
@dilkesujeewa5703 2 жыл бұрын
😍😍😍 eka maru nangi lassani
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@kavindahansajith2151
@kavindahansajith2151 2 жыл бұрын
ජයවේවා දෙන්නටම🖤😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much brother 😎😍
@bunnix-xc9fy
@bunnix-xc9fy 2 жыл бұрын
Great work ayya❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@chalithayasas
@chalithayasas 2 жыл бұрын
Keep it up 💪💪 superb
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thanks 😊
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
හැමදාම ඔය වගේ තෙමෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😁
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
ආසම හැගීම🥺 thank you so much 😍🥰
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Lassanai...❤️🥰
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@mewanblog317
@mewanblog317 2 жыл бұрын
ජයෙන් ජය ❤😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@travelwithlavindu
@travelwithlavindu 2 жыл бұрын
ජයවේවා අයියා & අක්කී 🥺❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@damithsilva8004
@damithsilva8004 2 жыл бұрын
Ela ela...niyamay...
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@calvinkapila1810
@calvinkapila1810 2 жыл бұрын
Nice vedio guys Tks
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@yasasinduranga8524
@yasasinduranga8524 2 жыл бұрын
Lassana video ekak
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@ramaniguruge2223
@ramaniguruge2223 2 жыл бұрын
😍😍 niymai divya...
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thanks 😊
@kumudumahesh3794
@kumudumahesh3794 2 жыл бұрын
ලස්සන වැඩක් 😘😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@user-sh3hx2eg8u
@user-sh3hx2eg8u 2 жыл бұрын
පට්ට ලස්සන වීඩියෝ එකක් මේක ඊලඟ පාර මාත් එනව යන්න
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Aniwarenma yamu😃
@eprohoda
@eprohoda 2 жыл бұрын
tahnks,insane ! farewell~ 🙌
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍🥰
@isurithilinika9674
@isurithilinika9674 2 жыл бұрын
Wow... lassanai ❤❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@madushangrero489
@madushangrero489 2 жыл бұрын
පට්ට..👊👊
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@r.d.cdilrukshi3727
@r.d.cdilrukshi3727 2 жыл бұрын
නියමයි💗😍🖤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍🥰
@amiltennakoon4461
@amiltennakoon4461 2 жыл бұрын
Niyamai ❤️👍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@dunga_production
@dunga_production Жыл бұрын
Travel with wifelage muldawas wala vlog wage.issarahatama yamu brand name ekak Wemu...🙋
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
Thank you so much 🥹❤️🥰🥰
@dinnavlogs67
@dinnavlogs67 Жыл бұрын
Ela brooo
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
Thank you so much 😊
@nirahikecamping3189
@nirahikecamping3189 2 жыл бұрын
සුපිරි සහොදරයා❤️❤️❤️photo ටික ට්රැවල් මේක්යා එකේ දැක්කා❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
බොහොම සතූතියි brother ❤️😍
@rushxtstreaming8641
@rushxtstreaming8641 Жыл бұрын
wow
@ExploratoryGlory
@ExploratoryGlory 2 жыл бұрын
Nice vlog
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@thetravelcompass
@thetravelcompass 2 жыл бұрын
Superb ❤️😎
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much dear 😍🍃
@hasininavanjana1080
@hasininavanjana1080 2 жыл бұрын
Nice couple 😊🌸🌸🌸🌸
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍😍
@irankumarasinghe2805
@irankumarasinghe2805 2 жыл бұрын
Lassanai
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@ah9429
@ah9429 2 жыл бұрын
සුපර්❤😊
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@ishuabeywickrama436
@ishuabeywickrama436 2 жыл бұрын
Couple 💌♥️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@julanmax
@julanmax 2 жыл бұрын
සබන් ගණන් කාලේ සබන් නැතුවම නා ගන්නවා වගේ දෙන්නා 😂👍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
ඔව්නේ😅 සබන් ගලා නාන්න තරම් දැන් වත්කමක් නෑ ඒ නිසා සබන් නැතුවම නා ගත්තා😂🤣
@khchandana4593
@khchandana4593 2 жыл бұрын
Godak ලස්සනයි niyamay lasana video karala denna budusaranay oyala dennata .mokakda use karana cam aka kiyada mila danaganna kamati
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගේ ආදරණීය comment එකට❤️😍 අපි use කරනේ gopro 9 එකක් ඒක 1 year ago 120000 වුණා.😁
@khchandana4593
@khchandana4593 2 жыл бұрын
@@thejourneyoftakeshi8682 thank you very much
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 2 жыл бұрын
අම්මෝ දෙන්නාගේ ලස්සන
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@m.e.d.k.munasinghe5882
@m.e.d.k.munasinghe5882 2 жыл бұрын
😍😍😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍😍
@irankumarasinghe2805
@irankumarasinghe2805 2 жыл бұрын
Lassani
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@rashmina5125
@rashmina5125 2 жыл бұрын
Ela
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
🌱🌱
@nicolaransiwijesinghe4752
@nicolaransiwijesinghe4752 2 жыл бұрын
😍😍❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍😍
@dilkesujeewa5703
@dilkesujeewa5703 2 жыл бұрын
👍👍👍❤️🥰😍
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
අම්මෙහ් තෙමෙනව නෙවෙ නානවනෙ නෑවිල්ලක්.... හැබැයි පට්ට.❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Maru a feeling aka nm😁😁❤️
@tiktokshortvideo5117
@tiktokshortvideo5117 2 жыл бұрын
😍🥰😍🥰
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@shashi7959
@shashi7959 2 жыл бұрын
😍😍❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️🍃
@kumudumahesh3794
@kumudumahesh3794 2 жыл бұрын
බාදක හමුවේ ආ හින්දාා ජය ගන්න ඇති.❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Aniwarenma 💪❤️🍃
@maheshsaman5225
@maheshsaman5225 2 жыл бұрын
😀😀😀😀😀
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@randunu_fernando
@randunu_fernando 2 жыл бұрын
💪🏼💖
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@travelwithhusband21
@travelwithhusband21 2 жыл бұрын
❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you 😊
@anushashamali2913
@anushashamali2913 2 жыл бұрын
Math ynwaaa
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@samithdasanayake3698
@samithdasanayake3698 2 жыл бұрын
Aiya ❤️❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Brother 🥰🥰
@samithabia
@samithabia Жыл бұрын
❤❤❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
Thank you so much 😊
@nishaniwellappili2150
@nishaniwellappili2150 2 жыл бұрын
🤗🤗
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️😍
@piyumikasl7396
@piyumikasl7396 2 жыл бұрын
😍😘
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@user-sh3hx2eg8u
@user-sh3hx2eg8u 2 жыл бұрын
😊😊😊
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍😍
@chathurasri9213
@chathurasri9213 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
Thank you so much
@bhashanasankalpa
@bhashanasankalpa 2 жыл бұрын
🔥💪🏻
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍🥰
@shiliniamasha7008
@shiliniamasha7008 2 жыл бұрын
❤👍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@nilminikumari6888
@nilminikumari6888 2 жыл бұрын
♥️♥️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@kalumsanjeewa7464
@kalumsanjeewa7464 2 жыл бұрын
👌
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@Sktdanula
@Sktdanula 2 жыл бұрын
💚💚💚💚💚💚
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@madubhagya3614
@madubhagya3614 2 жыл бұрын
🥰❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@k.s1598
@k.s1598 2 жыл бұрын
❤❤❤❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@senalisureshika3098
@senalisureshika3098 2 жыл бұрын
💖💖
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍🥰
@dasunweligamagephotography9577
@dasunweligamagephotography9577 2 жыл бұрын
❤️❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍🍃
@englishclass2438
@englishclass2438 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thanks 😊
@lakshandilupa3741
@lakshandilupa3741 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@kumudumahesh9188
@kumudumahesh9188 2 жыл бұрын
❤️❤️❤️🤟🤟🤟
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@anushashamali1510
@anushashamali1510 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘manika
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
❤️❤️
@ashanibandara6620
@ashanibandara6620 2 жыл бұрын
🥺❤️
@MrLakiya463
@MrLakiya463 Жыл бұрын
යන්න මාරම ආසාවෙන් ඉන්න තැනක් 🥺❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
මේ දවස් වල ප්‍රශ්න නිසා යන්න එපා මල්ලී පොඩ්ඩක් පහු වෙලා යන්න❤️🍃
@MrLakiya463
@MrLakiya463 Жыл бұрын
@@thejourneyoftakeshi8682 ඔව් නේද thankyou 😘🥳❤️
@Subo65
@Subo65 Жыл бұрын
සකරබකස් කරා ඕං. ඇත්තටම ඉදල්ගස්හින්නේ සැබෑ පරිසරය පෙන්නුවාට thanks
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
Thank you so much ❤️
@wasanthajayasingha8420
@wasanthajayasingha8420 2 жыл бұрын
👍👍👍👍👍👍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
😍🥰
@dilrukshibalasooriya4608
@dilrukshibalasooriya4608 2 жыл бұрын
Divya 🥰🥰🌿
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Thank you so much 😊
@dragonone4461
@dragonone4461 Жыл бұрын
oyalage bagi eke geneyana dewal pennannako. eka watenawa....
@kochchiya
@kochchiya 2 жыл бұрын
වහින ගමන් බලන්නෙ මමත් 😇
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
මරුනේ❤️😁
@mohamedrusdy9441
@mohamedrusdy9441 2 жыл бұрын
Its difficult road brother
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Yes, it is a difficult road.. but beautiful 🤩❤️
@k.s1598
@k.s1598 2 жыл бұрын
Wesse nethnam fatta 😥😥
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Ow.. a unata wesaa akath niyamama athdekimak una apita😁❤️🍃
@vimudithakaushan2826
@vimudithakaushan2826 2 жыл бұрын
වෙච්චි දෙයක්🙁🌧
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
වැස්සනේ🥹😁💔
@travelwithrish1407
@travelwithrish1407 2 жыл бұрын
හදිසියේම නවතින්න room එකක්‌ නැති තැනක් උනානම් මොකද කරන්නේ? ඔයලා ♥
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
කොතන හරි හොද තැනක් පහලින් හරි බලලා rent එක set කර ගන්නවා.😁🥲
@rasikanuwan2140
@rasikanuwan2140 2 жыл бұрын
mona mase wgeda yanna oni wessa nathiwa
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
අගෝස්තු මාසේ වගේ හොදයි කියලා තමයි ගමේ අය කිව්වේ.. ඒ වූණාට ඉදල්ගස්හින්නේට නිතරන්තරයෙන් වැහිබර කාලගුණයක් තමයි තිවෙන්නේ..😁🍃
@mohamedimnas1019
@mohamedimnas1019 Жыл бұрын
Den yanna puluwandha ayya idhalgashinna camping krnna puluwandha?
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
Thama hariyatama yanna denawada kiyla danna ne malli. Travel group akakata mg akak dala balanna podk. Camping karanna denawada kiyla sure ne malli❤️
@tripwithudari7905
@tripwithudari7905 2 жыл бұрын
ඉදල්ගස්හින්න camp කරන්න යනවනං යන්න ඕනෙ කෝච්චියේ.උදේ කෝච්චියේ ගියොත් ඉඩ නැහැ
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
පාන්දර කොච්චියේ ගිහිල්ලා ප්‍රශ්නයක් නෑ ඉඩ තියනවා පාන්දර 5.45 😁
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
කබරගල | Kabaragala | First camping experience
22:17
Il Mahe Kurullo - ඉල් මහේ කුරුල්ලෝ
Рет қаралды 314
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН