Idalgashinna | Horton Plains | 4K ඉදල්ගස්හින්න කදු මුදුනෙන් හෝර්ටන්තැන්නට ( රෝද දෙකේ සවාරිය ) SOLO

  Рет қаралды 145,620

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 963
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
බොරැ කතන්දර නැති ඔයාගේ Travel blogs මාරම ලස්සනයි, හැමෝම කරන ඒවට වඩා වෙනස්.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... ❤️👏🌿
@irashchinthaka5457
@irashchinthaka5457 2 жыл бұрын
ලොකු pirisa නැද්ද
@dulajsankalpa3259
@dulajsankalpa3259 3 жыл бұрын
අවාරේ සිරිපාදෙ වීඩියෝ එකෙන් අහම්බෙන් දැක්කෙ චැනල් එක අද උදේ.මේ වෙද්දි (දවල් 12) මේ බලල ඉවර වෙන 3 වෙනි එක ..ඇබ්බැහි වෙලා ඉවරයි.දිගටම කරන් යන්න අයියේ..ජය ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@tharu4846
@tharu4846 3 жыл бұрын
Same here
@joyfulpeace7131
@joyfulpeace7131 3 жыл бұрын
Sirawatama ❤️❤️ math eken thama awe
@kushanmaduhara123
@kushanmaduhara123 3 жыл бұрын
මාත්
@MaheshJayasuriya
@MaheshJayasuriya 3 жыл бұрын
me too
@chamaljanadara3208
@chamaljanadara3208 3 жыл бұрын
අවාරේ සිරිපාදෙ වීඩියෝ එකෙන් අහම්බෙන් දැක්කෙ චැනල් එක. ඇබ්බැහි වෙලා ඉවරයි.දිගටම කරන් යන්න අයියේ.
@thushann
@thushann 3 жыл бұрын
මාත්♥️
@empxunister3978
@empxunister3978 3 жыл бұрын
Math❤
@harindukarunika8711
@harindukarunika8711 3 жыл бұрын
Math♥
@poornawijesinghe
@poornawijesinghe 3 жыл бұрын
තනියම ජීවිතය විදින පොරක් ❤️😍 එකෙන්ම මරු 👌
@aziishorts5273
@aziishorts5273 2 жыл бұрын
🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🔥
@hasiyavlogs
@hasiyavlogs 3 жыл бұрын
මං දැකපු හොදම traveller කතාව අපිත් ඔතන වගේ ආදරෙයි ❤
@indikassdon3409
@indikassdon3409 Ай бұрын
ඔබතුමා නිහතමානී කෙනෙක්, ඉතාමත් වටිනා vedio මාලාවක් කරගෙන යන ඔබට ජයෙන් ජයම වේවා. අපි ඔබතුමාගේ vedio බලන්නේ හරිම ආසාවෙන්. ඔබට ස්තූතිය පුද කරනවා.❤ ❤❤❤
@lahirumadusanka1376
@lahirumadusanka1376 3 жыл бұрын
සිරිපාද ගමන පටන් ගත්තේ බලන්න දැන් පිස්සුවෙන් වගේ ඔක්කොම බලනවා❤️ගොඩක් පින් අයියෙ යන තැන් පෙන්නලා පරිසම්න් එනවට.බුදු සරණයි🖤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@lasanthalaksiri3591
@lasanthalaksiri3591 Жыл бұрын
@@DineshAPathum a aiye oyage number aka awanna
@______ashan_69_
@______ashan_69_ 3 жыл бұрын
අවාරයෙ සිරිපා කරුනාව video එක බලල channel එක subscribe කරා දැන් පිස්සෙක් වෙලා ඉන්නෙ 😅 ... අයිය වගෙම ලංකාව වටේම ඇවිදින්න hiking කරන්න campaign කරන්න කැමතිති අයට මෙ වගෙ තැන් වලට යන්න ලැබෙවා... ඒ වගෙම යන තැනක පරිස්සෙම් යන්න අයියෙ බුදුසරණයි
@lankagamage7579
@lankagamage7579 3 жыл бұрын
මං සරන්නා එකේ පෝස්ට් එක දැකලා නිතමට වගේ බැලුවේ ඇත්තටම එතන ඉන්නවා ව⁣ගේ ෆීලින් එකක් එනවා සුපිරි ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තුති .....!!!!
@sarojakusum3973
@sarojakusum3973 2 жыл бұрын
පටිටම විදිහට ජිවිතේ විදින මාර පොරක් මල්ලි ඔයා ආසයි ඔය ජිවිතේට
@tst8926
@tst8926 3 жыл бұрын
බොහිමියානුවෙක්..😍❤️ කොහොම හරි අපිට හෝර්ටන්තැන්නෙදී හොල්මනකුත් පෙන්නුවා නේ..?😅🤭 පරිස්සමින් අයියණ්ඩි...හරිම ලස්සනයි වචන හැසිරවීම.✌😊
@dineshwannipura4070
@dineshwannipura4070 3 жыл бұрын
2012 දී හාවාගල Camping එකෙන් පටන් අරගෙන ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා ලස්සන විදපු ජිවිතේ මතක් උනා මචන්, නුවරඑළිය හෝර්ටන් ගියපු වාර ගාන කියන්න බැරි තරම්, ඒ නැවුම් හුස්ම ගන්නකොට තමයි තේරෙන්නේ ජිවිතේ අපි ඒ කාලේ විදපු නිදහසයි සැහැල්ලුවයි, මම යකාගේ පඩිපෙළෙන් හෝර්ටන් ආවා 2014 දී. 4wd එකකින් වෙනම ආතල් එකක්. දැන් නම් ඉස්සර වගේ ට්‍රැවල් කරන්නේ නැහැ, උබේ මේ වීඩියෝ එක බලනකොට ඒ නිදහස් ජිවිතේ අවුරුදු ගාන මැවිලා පේනවා, සුපිරි මචන්..අනික් විඩියෝස් සෙට් එකම අනිවාරෙන් බලනවා. ජය!
@malithajayawardana468
@malithajayawardana468 3 жыл бұрын
අම්මෝ ඉදල්ගස්හින්න ආයෙම ගියා වගේ දැනුනා...අපි ගිය දවසේ තමා හොදටම වැස්සේ..හවස 6ට විතර පටන් ගත්ත වැස්ස වැහලා ඉවර වෙද්දී පාන්දර 1ට විතර උනා..මරුම experience එකක්..ආයේ යන්න ආසයි වැස්ස නැති කාලෙක..😁😁❤️❤️
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 2 жыл бұрын
වීඩියෝ ඔක්කොම ආයෙ මුල ඉදලා බලන මම 🙂 My Favorite You tube Channel ❤️🍃
@lakafitness2732
@lakafitness2732 3 жыл бұрын
Ayye niyamai මාර සරල පැහැදිලි කිරිම් එකක් යන ලස්සනම තැන් මගෙත් ලස්සන මතකයන්😍
@lakafitness2732
@lakafitness2732 3 жыл бұрын
kzbin.info/www/bejne/rXq7laqZpMh-qJY&feature=share
@thiwankadilshan3521
@thiwankadilshan3521 3 жыл бұрын
ඔයා නම් අයියේ ගූගල් මැප් එකක් 🙈💜️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
මම මේක දානවා story එකකට.. ❤️😋😀
@චේතනකාවින්ද
@චේතනකාවින්ද 2 жыл бұрын
පට්ට දිනෙශ් අයියා සුබ පතනවා ඔයාට.❤️❤️❤️ ආදරෙයි ☺️☺️☺️ 😊😊😊🤘🤘🤘🤟
@Kaveesha200
@Kaveesha200 3 жыл бұрын
අවාරෙ සිරිපා කරුණා කරන් විඩියෝ එකත් පට්ට...එකෙන් තමා අයියාගේ චැනල් එක සෙට් උනෙ...දිගටම විඩියෝ දාන්න...good bless you...👍💪💪💪💪
@sandeepdharmawardhana6221
@sandeepdharmawardhana6221 3 жыл бұрын
අහම්බෙන් දැකපු අවාරේ සිරිපා වීඩියෝ එක බලලා දැන් ඔක්කොම වීඩියෝස් ටික බලන ගමන්.අපේ රට කොච්චර ලස්සනද😍😍😍ස්තූතී සෙට් එක.තෙරුවන් සරණයි
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වල විශේශත්වෙ තමා බලලා ඉවර වෙනකන් අපිත් ඇත්තටම ඔතන ඉන්නව වගේ දැනෙනව...
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ... 👏❤️🌿
@ashenkothalawala4157
@ashenkothalawala4157 3 жыл бұрын
එකගයි ❤
@lakminadhananjaya995
@lakminadhananjaya995 3 жыл бұрын
Aniwa
@පැල්පත
@පැල්පත 3 жыл бұрын
Eken maram sundharthwayj
@picscollege8697
@picscollege8697 3 жыл бұрын
අනිවා අපිත් ගියා වගේ😍🔥
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
❤ හැමදාම වගේ ලස්සනයි ... පරිස්සමෙන් 🙏
@ashaniperera8151
@ashaniperera8151 3 жыл бұрын
ඔයා නම් සුපිරි අයියේ... කතා කරන විදියත් නියමයි... තව තවත් ලස්සන තැන් වලට යන්න ලැබේවා...❤❤
@tharagamahesh2308
@tharagamahesh2308 3 жыл бұрын
මමත් ඔය පාරෙම බයික් එකේ ආවා යකාගෙ පඩිපෙලේ ඉදල මේ විඩියෝ එක දැක්කම ආයිත් යන්න හිතෙනවා ...👍👍 සුපිරි ඔබට ජය වේවා 💐💐💐💐
@soosthi8871
@soosthi8871 3 жыл бұрын
අබ්බැහි වෙන සුළුයි....❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තුති .....!!!!
@traveljanna4667
@traveljanna4667 3 жыл бұрын
ලගදි දැක්කෙ. මරු. දැන් මේ ඔක්කොම වීඩියෝ ටික බලාගෙන යනගමන්
@wickramaarachchigelakshika6600
@wickramaarachchigelakshika6600 3 жыл бұрын
කොල්ලෙක් වෙන්න හිතුනා.😊 තෙරුවන් සරණයි !
@chamikakulasekara5373
@chamikakulasekara5373 3 жыл бұрын
තුන් පාරක් විතර ඔක්කොම videos බැලුවා. පට්ට වැඩක්
@Kaveesha200
@Kaveesha200 3 жыл бұрын
ඊළග පාර යනකොට drone එකකුත් අරන් යන්න අයියේ...ඩ්‍රෝන් view එක තමා ඔය වගේ තැන් වලට නියමෙට ගැලපෙන්නේ...💪👍👍💪👍💪
@lahirusadaruwan6093
@lahirusadaruwan6093 3 жыл бұрын
Hoda lassana gaman tikak aiye hoda adarsha denawata godak pin oyata ......oyata budu saranai ..kadawara deviyangema pihitai
@janpriyantha6559
@janpriyantha6559 3 жыл бұрын
ජිවිතේ කියන්නේ වාසනාවට අපිට ලැබුන දෙයක්, එක හැම වෙලාවෙම සතුටින් ඉන්න ඔනි, ඔය විදින ජිවිතේ දැකලා අපි සතුටු වෙනවා
@madushanthushara
@madushanthushara Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ දිනේශ් අයිය මේක නම් පිස්සුවක් ඇත්තටම...ගැම්මක්❤🥰
@Cookiee777
@Cookiee777 2 жыл бұрын
You are one of a kind of person. So unique and amazing. You love nature so much that you capture the tiniest images and bring it out so well in words. I am a crazy fan of your vlogs. So much to see and and i feel that i'm right there with you traveling all around so amazing to see these beautiful places. Thank you so much and god bless you and keep you safe always.. Love from Canada.
@raviya8650
@raviya8650 3 жыл бұрын
අවාරේ සිරිපා video එකෙන් දැක්කේ මේ channel එක. එක video එකක් ඉවර වෙන්න තව එකක් බලන්න හිතෙන්වා... keep it up Dinesh aiya❤️❤️❤️🇱🇰🇱🇰
@rashmisandakelum8467
@rashmisandakelum8467 3 жыл бұрын
😉 හරි ලස්සනයි අයියේ ..... මේ කොරෝනා එක්ක ගෙවල් වලට වෙලා ඉන්න උන වෙලාවේ හිතටත් ගතටත් සුවයක් ගෙන එන විඩියෝ..... බුදුසරණයි අයියේ තෙරුවන්සරණයි ....
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@nawira2353
@nawira2353 3 жыл бұрын
සුපිරි.... 💚
@kelumsperera1538
@kelumsperera1538 3 жыл бұрын
වචන නම් නැ අයියේ ...පුලුවන් හැම වෙලාවෙම බලලා ඔක්කොම විඩියො බලලා තමයි නවතින්නේ....බුදු සරණයි පරිස්සමෙන් අයියේ එනම්
@sakuworld96
@sakuworld96 3 жыл бұрын
අවාරේ සිරිපා කරුණාව වීඩියෝ එක නිකමට බැලුවේ .....මාරම ලස්සනයි .......දැන් හැම වීඩියෝ එකක්ම බලනවා .......ඔයා හරිම lucky කෙනෙක්.....මෙහෙම රටේ හැමතැනම ඇවිදින්න යන්න හැමෝටම ලැබෙන්නේ නැහැ ......
@gamingkabbayt3868
@gamingkabbayt3868 3 жыл бұрын
අවාරේ සිරිපා කරුනා කරන වීඩියෝ එකෙන් තමා ඔයාව සෙට් උනේ සුපිරි අයියේ good luck ❤️🇱🇰
@vimansinisielman7638
@vimansinisielman7638 3 жыл бұрын
ඔන්න මගේ අදහස.... ඇබ්බැහි වෙලා ඉවරයි .......coment 509 මම 👍 kara ..... අයියා වින්ද තරමටම විදින්න පින නැතිඋනත් ඒ feel එක්ට ❤ ......
@rangasankalpa5436
@rangasankalpa5436 3 жыл бұрын
මං සරන්නා මලයෑ පොස්ට් එකෙන් නිකමට අවේ මත් 😍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තුති .....!!!!මං සරන්නා වගේ මිනිස්සු අඩුයි... ඒ වගේම තමා ඔයාලත් .... ගොඩාක් ස්තුති ....!
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 3 жыл бұрын
@@DineshAPathum මමත් එහෙම්මයි මං සරන්නා බල බලා ඉද්දි ඔයාගෙ වීඩියෝ එකක් ආව.මරු ඈ
@rangahansa3644
@rangahansa3644 3 жыл бұрын
ඇබ්බැහි වෙනසුලුයි.🌷🌷🌷
@thilinidarshika5641
@thilinidarshika5641 3 жыл бұрын
අහම්බෙන් තමා අයියා ඔයාගෙ අවාරේ සිරීපාදේ වීඩියෝ එක දැක්කෙ එදා ඉදන් ඉතිම් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ඇත්තටම හරිම ලස්සනයි ❤️
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
හරිම ලස්සනයි
@nalaka.perera
@nalaka.perera 3 жыл бұрын
Travel with wife අත් ඇරලා මේ පැත්තට ආවා
@explorer9967
@explorer9967 2 жыл бұрын
උන් ලමයව දාල marketing 😂
@ashenweligalla
@ashenweligalla 3 жыл бұрын
Presentation skill එක perfect 😍 අවාරේ සිරිපා video එක දැකලා සබ්ක්‍රයිබ් කරේ..
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
පට්ට අයියා තනියම ඇවිදින එකත් වෙනම ආතල් එකක්😍😌
@imeshasewwandi8118
@imeshasewwandi8118 2 жыл бұрын
තනියම ට්‍රැවල් කරන එකත් වෙනමම කලාවක්..වෙනමම ෆිල් එකක්❤️🌱
@isurukavinga68
@isurukavinga68 3 жыл бұрын
හරි නිහතමානි චරිතයක්..❤️ එවගෙම ඔයාගෙ 1 විඩියෝ එකක් බැලුවම අපිත් අහෙ ගිහින් අවා වගේ දැනෙන්නෙ.💘 අපෙ රටෙ තියන තව තව මෙ වගේ ලස්සන තැන් අපි හැමොටම පෙන්නන්න විස්තර කියල දෙන්න ඔයාට ෂක්තිය දහිර්‍ර්‍ය ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව අයියෙ..❤️😍ඔයාට බුදු සරනයි..❤️👑🙂..!
@chamidudilshan3490
@chamidudilshan3490 2 жыл бұрын
Ane හරිම ලස්සනයි aiye api oyage videyo balanwa jp..👍😍
@dilukshanmahendra
@dilukshanmahendra 3 жыл бұрын
මෙහෙම ජීවිතයක් ගෙවන්න මාරම ආසයි සහෝ ❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
අමාරු නෑ.. එක හිතුවක්කාර තීරණයක් තිබ්බ නම් ඇති.. "තනියම හරි යනවා" කියලා.. ගොඩාක් ස්තූති සහෝ
@nishanprasad5443
@nishanprasad5443 3 жыл бұрын
ලස්සන මගෙ රට ඔයාගෙ වීඩියොත් පට්ට ❤️❤️❤️🤟🤟
@wasanthagamage4649
@wasanthagamage4649 3 жыл бұрын
මල්ලි ඔයාගෙ travel එක පට්ට. Live ඔයත් එක්ක මමත් ඔතන හිටිය වගේ දැනෙන්නෙ.බලන්න බලන්න අාස හිකතනවා.දිගටම කරන් යන්න. තෙරුවන්සරණයි !
@jana9770
@jana9770 2 жыл бұрын
Skip නොකර බැලුවා සම්පුර්ණ විඩියො එකම අනිවාර්යයෙන්ම යනව දවසක ගොඩක් ස්තුතීයි අයියේ
@yasaschaminga497
@yasaschaminga497 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ දිනේශ් අයියේ ඔයා නම් පිං කරලා තියෙනවා ❤️👍
@manishaasangi6683
@manishaasangi6683 3 жыл бұрын
හරිම ලස්සනයි ...සුපිරි ගමනක් 👍
@tharanganadeeshan6533
@tharanganadeeshan6533 3 жыл бұрын
එක දවසින් දෙකෙන් ඔක්කෝම ටික බැලුවා. පිස්සුවක්... ඇබිබැහි වෙලා ඉවරයි. දිගටම කරන්න සුභ පතනවා සහෝදරයා...❤❤❤
@dulanjanasandaruwan814
@dulanjanasandaruwan814 3 жыл бұрын
අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ....සුපිරියක් තමයි
@ghostkiller3752
@ghostkiller3752 3 жыл бұрын
ඒක නම් ගොඩක් ලස්සනයි , මමත් යනව යාලුවො එක්ක විබාගෙ ඉවර උන ගමන්ම 🥰❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
විභාගෙට හොදට පාඩම් කරලා.. හොදට විභාගේ ලියලා... කන්දක් නැගල එන්න පරිස්සමෙන්. විභාගේ පාස් වෙලා සුන්දර අනාගතයකට ඉඩ සැළසෙන්න කියල මමත් පාර්ථනා කරන්නම් මල්ලි
@prasaretouching915
@prasaretouching915 3 жыл бұрын
Dinesh Brother. Oyage Traveling video tika supiri brother. Digatama karagena yamu. Budusaranai.. kohe giyath monawa karath parissamen brother. Good Luck...
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much brother..!!!!!!!!!!!!!!!!
@p.mohotti9356
@p.mohotti9356 3 жыл бұрын
තැන කොහොම උනත් ඔයාගෙ "ගුඩ් මෝර්නින්ග්" එක නෑ නම් වැඩක් නෑ වචන 2 යි.. ඒක නම් මරු
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
hehe good morning
@chamirawewakumbura5412
@chamirawewakumbura5412 3 жыл бұрын
Super traveling ඇත්තටම මන් ඇබ්බැහි වුණා ❤️❤️❤️මේ videos වලට
@chamilranathunga6275
@chamilranathunga6275 3 жыл бұрын
තනියෙන්ම ගේම ගහල කරපු වැඩේ ලස්සනයි අයියේ. ජය 🥳💛
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. හරිම නිදහස් තනියම යන ගමන
@samaliyanaarachchi2081
@samaliyanaarachchi2081 3 жыл бұрын
Godak lassanayi.apita gihin balanna bari godak than oya nisa dakinawa harima sathatui ae gana. 💚💚💚💚
@sachinisewwandi3096
@sachinisewwandi3096 3 жыл бұрын
කොල්ලෙක් වුණානම් මම 😢. යනවා හැම තැනකම ❤.
@WhiTeR_Lahiru
@WhiTeR_Lahiru 2 жыл бұрын
be strong! make traveling friends!
@dileeshinawodya1785
@dileeshinawodya1785 2 жыл бұрын
kellek una kiyala noya inna epa
@gune99
@gune99 3 жыл бұрын
නියමයි brother vlogs ටික ලස්සනට කරනව. සිරාවට ඇබ්බැහිවෙන සුලුයි. Work from home අස්සේ stress එක release කරගන්න මරු❤️👍 දිගටම කරන් යන්න. Good luck
@sunethradilhani6367
@sunethradilhani6367 3 жыл бұрын
Great job.. 4 වෙනි jorney එකත් බැලුවා.. කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි.. පරිසරය මෙච්චර ලස්සනට capture කරන එක නම් අගය කරන්නම ඕනි..තව forest වල ඒවා පුලුවන්නම් කරන්න.
@ruchirathathsara447
@ruchirathathsara447 3 жыл бұрын
සුපිරි අයියේ, කියලා වැඩක් නැ. ඔයා ලංකාවේ ලස්සන ලෝකයටම පේන්න මේ කරන වැඩේ ඇත්තටම ගොඩක් අගය කරනවා. සොබාදහමට ආදරය කරන්න , සොබාදහම විඳන්න අනිත් අයව පෙළඹෙනවා ඔයාගේ videos බැලුවම. All the best brother!!!❤❤❤
@mansaranna
@mansaranna 3 жыл бұрын
I watched many videos of your channel. Videos are superb! Your videos should gain more views. when you upload videos Type the title in English because it's easy to search and also use tags related to the video . thank you for sharing experience with us! wait I'll upload a community post for you💙💫
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
🙏❤️
@shammifernando5093
@shammifernando5093 3 жыл бұрын
I wanted to say the same Machan. This should have more views than other /@:&;$;@2$ stuff.
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Room akata dawasata kiyada bro
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
ආය ආය වීඩියෝ බලනව ඔයානම් brand එකක් අයියේ ආදරෙයි ගෙදර එකෙකුට වගේ ❤️🙂
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
ආසාවෙන් බලන 04 වෙනි ගමනාන්තය ජය ❤️🚶
@heshan973
@heshan973 3 жыл бұрын
සිරාවටම පට්ට අයියා ඔයාගෙ මේ ට්‍රැවලින් videos..😍❤️ ඇත්තටම අපිත් ඒ ඒ තැන් වලට ගියා වගෙම feel එකක් දැනෙනවා video බලද්දි ඔයා ට්‍රැවල් කරපු❤️ ඔක්කොම Video ටික බලන ගමන් ඉන්නේ මේ දවස් වල.😍 ජය වේවා සහොදරයා🖤😍👍
@Dhanuka_Wickramage
@Dhanuka_Wickramage 3 жыл бұрын
අයිය විස්තර කරන විදිය කතා කරන විදිහ මරු .ජය වේවා❤️❤️
@addedkwtt4542
@addedkwtt4542 2 жыл бұрын
මරු අයියා යන ගමන සියලුදේවි රැකවර්නය ලැැබෙවා මාද හරිම ආසාවෙන් කුවෙිිටිි වල ඉන්දලා බලනවා අයියා හරිම අගේයි
@ushaasridharan4462
@ushaasridharan4462 2 жыл бұрын
Nicely taken and described. Editing work looked really great
@dilshanpradep8823
@dilshanpradep8823 3 жыл бұрын
ලස්සනයී ❤❤❤❤ දිගටම කරගෙන යමු අයියා .. පට්ට කට්ටියම හිටියනම් සුපිරි.❤❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තුති .....!!!! kattiyawa allaganna bari una me para
@sachithamalsika7338
@sachithamalsika7338 3 жыл бұрын
අපිටත් එකතුවෙන්න අසයි එ තරමට අසහිතුනා ❤️ft ජය වෙවා!
@windhyademel225
@windhyademel225 3 жыл бұрын
සුපිරි බ්‍රෝ❤️🔥 (Addicted❤️❤️)
@namaldabare1338
@namaldabare1338 2 жыл бұрын
Api harima asawen balana vlog ekak.harima pahadili wa therenawa.thanks brother
@ireshnayanajith6566
@ireshnayanajith6566 3 жыл бұрын
සුපිරි අයියේ.යන්න ආසම තැනක්.❤️❤️❤️
@sulochana7558
@sulochana7558 2 жыл бұрын
The best traveller in sri lanaka ..
@shenalmaduranga6955
@shenalmaduranga6955 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය නිසා travel කරන්න බැරුව ඉන්න අපි වගේ අයට මේ videos වල වටිනාකම ගොඩාක් දැනෙනවා ❤️ ඉදල්ගස්හින්න මා ගිය සංචාරය සිහිපත් උනා ❤️ ඔබට ස්තුතියි 🇱🇰
@geethmichamodya4653
@geethmichamodya4653 3 жыл бұрын
Channel eka subscribe කරලා පිලිවෙලට මේ බලන 6 වෙනි වීඩියෝ එක අයියේ. පිස්සුවක්. මම විතරක් නෙමෙයි ගෙදර හැමෝම....ඔක්කොම බලනවා...තව ඕන අයියේ....🙏🙏🙏🙏🙏🙏 ඔයාගේ කකුල් දෙකට තව හයිය ලැබෙන්න ඕන....බුදු සරණයි...
@sudunuwara
@sudunuwara 3 жыл бұрын
Dinesh bro you are doing a wonderful work... small request... when you visit mountain areas use a light BG Music... that will be icing on the cake... cheers mate...
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
sure... thank you so much 😊
@gayananishani5030
@gayananishani5030 3 жыл бұрын
හතර වසරෙ සිංහල පොත මතක් උනා අයියෙ. හරිම ලස්සනයි.
@samaelshen
@samaelshen 3 жыл бұрын
අයියා සෑහෙන මහන්සියක් වෙනවා අපිට ලස්සනට creative and quality එකට video එක ගෙන්න. 😊❤️🔥👍
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 3 жыл бұрын
Super presenter, lankawe dekapu nethi lassn ten walt akkn ynwt oyt godaak thnk you ayye,good job,keep it up
@sawasanasama2353
@sawasanasama2353 3 жыл бұрын
I’m addicted to your vlog bro..supiriyak thamaa❤️✨
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much 😊
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
සුපිරියටම කරනවා vlog එක...💪❣️ අපිත් හරියට ඔයත් එක්කම ගියා වගේ...ජය..බුදුසරණයි,,ජේසුපිහිටයි ..... ❤️🙏🥺
@ashen.wickramasinghe
@ashen.wickramasinghe 3 жыл бұрын
කතා දෙකක් නෑ 💪 තදයෙක් ❤
@randikalakshan3151
@randikalakshan3151 3 жыл бұрын
අවාරෙ සිරීපාදෙන් හම්බවුන මේ ලස්සන චැනල් එක. නියමයි අයියා ❤️ ආදරෙයි අයියේ සුබ පතනව ඔයාට. වීඩියෝ ඔක්කොම බැලුව පටන් ගත්ත වෙලාවෙ ඉදන් යව්න්නෙ නැතුව බලනව
@shammifernando5093
@shammifernando5093 3 жыл бұрын
Machan, this is a great job 👏. Thanks. Please keep up the good job.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much
@warunadreems7861
@warunadreems7861 3 жыл бұрын
නියමයි සහෝදරයා❤ video එක අවසානය වෙනකන්ම අපිත් ඔයා එක්ක ඇවිදින්න ගියා වගේ.❤ ජය වේවා🙏🙏
@mithiladamzy3820
@mithiladamzy3820 2 жыл бұрын
මම වගේ මේ vlog එක කරන්න ගියා නන් තනියම කැමර් එක අටව අටව කරන්න මාර කම්මැලී.ඒ අතින් බලද්දි සුපිරි චරිතයක්.Travel කරලම හදාගත්තු mind එකක් වෙන්න ඇති.God bless ayyh❤️
@kithminihiranya7357
@kithminihiranya7357 3 жыл бұрын
හරිම ලස්සනයි අයියා 😍😍😍❤️❤️❤️
@hirujapathiraja6421
@hirujapathiraja6421 3 жыл бұрын
මේක නං නියමයි අයියේ ❤️
@kushanjanith6371
@kushanjanith6371 3 жыл бұрын
Oyath ekka mamath gamana awa ayye vedeos ekka balanakamma mm oyt ekka gamana giya wage dekke ayye . Budu saranai oyat...
@tharindudhananjaya9530
@tharindudhananjaya9530 3 жыл бұрын
Ela kollekne oya ❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
thank you so much 👏❤️🌿
@travelmind3359
@travelmind3359 3 жыл бұрын
Accidentally seen this video by now. Its brings my memories back. Good luck aiye. One of real travelers I ever seen...
@travelyamuko
@travelyamuko 3 жыл бұрын
නියමයි අයියේ...👍😘
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තුති ....!
@kumaraishan4722
@kumaraishan4722 3 жыл бұрын
Very nice and attractive present, congratulations
Ohiya to Pattipola Solo Railway Journey....
28:16
Flying Me
Рет қаралды 26 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
සුන්දර ගල්ගමුව  | Travel with Chatura  | Galgamuwa
23:18
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН