Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura

  Рет қаралды 145,280

Travel With Chatura

Travel With Chatura

10 ай бұрын

Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura
#travelwithchatura #chaturaalwis #travel #with #chatura #babarakanda #caravan #caravanlife #caravancamping #srilanka

Пікірлер: 178
@saliyamadu293
@saliyamadu293 10 ай бұрын
ඔයා නම් බාවනාවක්😊 ඒ සුන්දරත්වය නිසා අපෙ සිත් සුවපත් වෙනවා හැමදාම වැඩ ටික කරගන්න ශක්තිය ලැබේවා
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 10 ай бұрын
අද චතුර අයියා
@arunalandekumbura1170
@arunalandekumbura1170 10 ай бұрын
Air බැලූන් වල programme එකක් කරමුකො චතුර අය්යෙ...මම දන්න විදිහට දඹුල්ලෙ...❤
@janithkalhara7166
@janithkalhara7166 6 ай бұрын
කරමු මල්ලි😅
@indumadura3286
@indumadura3286 10 ай бұрын
ඇත්තටම ටෑවල් ගැන බලන්න ගත්තේ චතුරගේ බ්ලොග් වලින් . ටෑවල් විත් චතුර 😘😘එ👍👍🤝
@annashailou3654
@annashailou3654 9 ай бұрын
රකින්න දන් නැති මිනිස්සු ඉන්න රටක් මේ....අපේ රට තරම් ලස්සනයි කියන තව එක රටක් නෑ...වෙන රටක උන්නම වැටහෙයි ඒකේ අගේ...🩷❤️🩷 තෙරුවන් සරණයි ඔබටත් චතුර
@sllivebeat
@sllivebeat 10 ай бұрын
අද නම් කොල්ලට මලපැනල 😌 සාධාරණයි
@ashan2229
@ashan2229 10 ай бұрын
මට නම් දුකයි මෙච්චර ලස්සන රටක් නේද මේ විනාශ වෙන්නෙ කියලා 😢. කැම්ප් කරන අය ත් පොඩ්ඩක් හිතලා බලලා ස්වභාව ධර්මය ආරක්ෂා වෙන විදිහට ආතල් එක ගන්න😊
@indurupasinghe2630
@indurupasinghe2630 10 ай бұрын
මාරම ලස්සනයි ඒ වීඩියෝ එක..කීප සැරයක් බැලුවා ලස්සනයි ආදරෙයි ❤️❤️😘
@Walking_inspire
@Walking_inspire 10 ай бұрын
අපේ හරක් කොච්චර කියුවත් අහන්නෙ නෑ ,යන තැන රී... එන්නෙ,ප්ලාස්ටික් පොලිතීන් හැමතැනම ,
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 10 ай бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අපේ ලංකාවේ මිනිස්සුට කොච්චර කීවත් වැඩක් බුදුසරණයි අයියා රටේ ලස්සන හැමදාම නැති වෙලා යන්නව බුදුසරණයි මගෙ මව් රටට ❤❤❤❤
@punsaramahanama8332
@punsaramahanama8332 10 ай бұрын
සුපිරියි චතුර අයිය .. මම ආසම Travel Programme එක .. ❤👌මීන් පස්සේ අක්බෝව හොයාගෙන යන්න 🐘
@prabathsudarshana1068
@prabathsudarshana1068 10 ай бұрын
චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .විත් ට්‍රවල් විත් චතුර .👍👍👍
@ojooo7927
@ojooo7927 10 ай бұрын
චතුර සෙරෙප්පු දෙකක් දාගෙන යනවා දැක්කම මට ලංකාවේ සරලම මනුස්සයා සංජීව් මතක් උනා 😁
@arunalandekumbura1170
@arunalandekumbura1170 10 ай бұрын
❤...හැම epsoide එකක්ම බලනවා....ආසම programme එකක්
@maxfire5382
@maxfire5382 10 ай бұрын
ආසම වැඩසටහන
@shashikachanaka1222
@shashikachanaka1222 10 ай бұрын
Kara wenna ona
@baabuvlogs
@baabuvlogs 10 ай бұрын
රැක ගන්න බැරිනං කෑම්පින් නවත්තන්න ඔීනෙ . කොච්චර ලස්සන රටක්ද අපේ රට.. අනිත් රටකට ගිහින් බලපල්ල රස්නෙ කාලෙට රස්නෙ සීතල කාලෙට සීතල .. තම තමන් හිතල හැදියල්ල. වෙන රටක ඉදන් මෙීව දිහා බලද්දි දුකක් වගේම ආඩම්බරයක් දැනෙනව ... මගේ රටට බුදුන්ගෙ සරනයි 🇱🇰 ❤
@travelandeventz2742
@travelandeventz2742 10 ай бұрын
👍👍
@Rukshan_bandara
@Rukshan_bandara 10 ай бұрын
😂
@akkaakka9210
@akkaakka9210 10 ай бұрын
ඹබතුමාට .තෙරැවන් සරණයි .ලස්සනයි .පරිසරය දැකිම සතුට අපේ .රට.ලස්සන රටක්
@krishanmax1884
@krishanmax1884 10 ай бұрын
ලස්සනයි අය්යේ video එකත් සුපිරි 👊😊💚🌍
@dvlogs7708
@dvlogs7708 10 ай бұрын
කාලෙකින් quality Production එකක්❤
@bilmalasoysa
@bilmalasoysa 7 күн бұрын
chatura you are a lucky man everything is freee of charge
@slbikeriders9694
@slbikeriders9694 10 ай бұрын
අදත් ලස්සන ව්ඩ්‍යෝවක් ස්තුතිී ...👍
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
බුදු සරණයි චතුර.🙏❤️❤️❤️
@sithumgunarathna6038
@sithumgunarathna6038 10 ай бұрын
Travel නම් චතුර තමයි... 👍
@thilininsg3175
@thilininsg3175 10 ай бұрын
Harima lassanai chathura aiye ❤❤. Budu saranai oyta parissamin
@user-dq8dn8zx3k
@user-dq8dn8zx3k 10 ай бұрын
කියන්න වචන නැ සුපිරියටම දෙනවා විඩියෝ එක Good Luck Chathura Aiyh ❤
@TravelingPisso
@TravelingPisso 10 ай бұрын
video එකත් සුපිරි 👊
@abishekasilva9311
@abishekasilva9311 10 ай бұрын
චතුර අයියා...❤හැම episode එකක්ම බල්නවා..කැමතිම traveling program එක....❤
@travelandeventz2742
@travelandeventz2742 10 ай бұрын
👍👍👍
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 10 ай бұрын
treval ප්‍රමුකයා.. සන්නාමය chathura
@user-uy9np5ck8o
@user-uy9np5ck8o 10 ай бұрын
Best of luck chathura aiya,my favorite travel program
@kavindudilshan9347
@kavindudilshan9347 10 ай бұрын
අපෙ රටෙ රූපවාහිනී නාලිකා වලින් පරිසරය ආරක්ෂා කර ගන්න කිසිම වැඩපිළිවෙළක් කරන්නෙ නෑ .මිනිස්සුන්ව දැනුවත් කරන්නෙ නැ
@supunnirmal3297
@supunnirmal3297 10 ай бұрын
Lassanaiii chathura aiyee ❤❤
@GRajan08
@GRajan08 10 ай бұрын
Dear Chatura and Team, Sri Lanka Nature gifted county hence we don't know the real value of it whenever I meet a guest European Wow .. impression, Belief or not I never seen a such a small natural island weather , Food, Cultures, History, places . I kindly request all views please think about the value of place as well Local govt should organize the area. - It's painful to see such a video. Once again thanks TEAM Greetings from Malta
@indurupasinghe2630
@indurupasinghe2630 9 ай бұрын
මේ වීඩියෝ එක කී පාරක් නම් බැලුවාද..ලස්සනයි ගොඩක් ඒක ආසයි යන්න.අපේ රටේ ලස්සන..❤️❤️❤️😍
@yohandenipitiya4770
@yohandenipitiya4770 10 ай бұрын
Mata travel pissuwa hedune uba nisa bro. ❤
@prashanthagunasekara7
@prashanthagunasekara7 10 ай бұрын
ලංකාවේ ඉන්නේ ඔය වගේ පරිසරයට කිසිම ආදරයක් නැති මිනිස්සු. හැබැයි ඔය වගේ වැඩකරන අය තමයි සෝෂල් මීඩියා වල බොරුව රඟන්නේ. විශේෂයෙන් බේබද්දෝ තමයි ඔය වගේ පරිසරය විනාශකරන්නේ.
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
❤❤❤❤ලස්සනයි යන තැන් බයේ බෑ
@lakyrock123
@lakyrock123 9 ай бұрын
Chatura malliyo patta oyage wadasatahana
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 10 ай бұрын
පරිසරය විනාශකරන කකුල්දෙකේ තිරිසනුන්ට සාපවේවා.
@jayangachamath2248
@jayangachamath2248 2 ай бұрын
Thawa lassana thann pennana chathura mame
@user-il8cs6hj9j
@user-il8cs6hj9j 10 ай бұрын
Supiri Chathura kalaniye Naya thava sarayak gemuda
@MalithAnjana-pc9wh
@MalithAnjana-pc9wh 10 ай бұрын
බයික් එකේ ගියපු ටිකෙ එකම location එක(වාහන නවත්තපු තැනයි පටන් ගත්ත තැනයි)මීටර් උනෙ මට විතර ද😊
@honorhuawei3574
@honorhuawei3574 10 ай бұрын
බුදු සරණයි ❤
@dhupali6071
@dhupali6071 10 ай бұрын
Nice video thanks brother
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 9 ай бұрын
ඔයා ගේ වැඩ සටහන් හැම එකක්ම මම බලනවා හැබැයි හැම එකකටම කමෙට් දන්න බැ.ලස්සන වැඩ සටහන් හොදට තෙරැම් කරලා දෙනවා
@jayanthathunga6864
@jayanthathunga6864 10 ай бұрын
Trawl nam catura❤❤ ඔක්කොම balnwa සුපිරි 👍👍
@sasidu3206
@sasidu3206 10 ай бұрын
අපේ උන් ගිය තැන කාලා..........එන්නේ චතුර අයියේ
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
What a marvelous location Chathura Thank U so much boy❤️ for ur great 👣 experience shared with Us🙏👍👌❤😘 Thank U දෙරණ . V love to watch this program . Please do programs like this in Srilanka . I have travel lots of places sake of Chathura boy❤️ Thanks to all of U...love ❤️ U lot
@dimastraveldiary
@dimastraveldiary 10 ай бұрын
Still favorite ❤
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 10 ай бұрын
Godak lassanye mulu wadasatanama baluwa Godak sstuthe Godak Godak pin budusaranaye jayawewa chtura ayiya good luck good job 😎😎😎💯😎😎🫣🇱🇰🇱🇰🇱🇰🔥❤️🔥🇰🇼🇰🇼🇰🇼🇰🇼
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 10 ай бұрын
Thanks chathura.........❤
@sameeradesilva7972
@sameeradesilva7972 10 ай бұрын
Fantastic Chathu Thank you very much showing Beautiful Sri Lanka 🇱🇰 longlife for u careful presting fabulous ❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 10 ай бұрын
අපේ මිනිස්සු ගැන කියලා වැඩක්නැ චතුර
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 10 ай бұрын
Beautiful ❤🌹
@neetharanjani1692
@neetharanjani1692 10 ай бұрын
මගේ රට බොහොම සුන්දර රටක් හිස් ම්නිසුන් මේ රට වනසනව මේ පාරවල් හදල පිලිවෙලකට තිබෙනවනම් හොද ආදයම් මාර්ගයක් වේව් සොබා දහමට ආදරය කරන්න සොබා දහම ව්දින්න සොබා දහම ව්නාශ කරන්න එපා
@ramaniabeysiriwardena
@ramaniabeysiriwardena Ай бұрын
Great ❤
@malidu7
@malidu7 8 ай бұрын
great ..
@UniqueCreation16
@UniqueCreation16 10 ай бұрын
lassanata widihta shot tika gnna camaraman aiyta hada piri acharaya.. ❤️😍
@ashandinsara861
@ashandinsara861 10 ай бұрын
අපිත් ආව එදා❤❤❤
@priyanthagamhewage6362
@priyanthagamhewage6362 10 ай бұрын
මං ඉන්නේ london වල සල්ලි පහසුකම් මෙහෙ තිබුනට ලංකාවේ තියෙන සුන්දරත්වය කෑම වල රස මෙහෙ නැහැ මං මෙහෙ ඉන්න අයටත් කියන්නේ කියන්නේ ලංකාවට ගිහින් එන්න කියලා එයාල ගිහින් ඇවිත් කියන්නේ අයෙමත් යන්න ඕනේ කියලා
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 9 ай бұрын
Great program 😊
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 10 ай бұрын
Lankawe inne hadanna puluwan heththak neme chathura kaalakanni heththak .
@anomaherath1090
@anomaherath1090 10 ай бұрын
Ooh seems a hard journey .ypur criticism about sinful destruction pf sinful people should be thanked.a good motivation to a careful journey
@user-vq6ql8lz3t
@user-vq6ql8lz3t 10 ай бұрын
❤️👍😍❤️
@epictrailswithish9263
@epictrailswithish9263 10 ай бұрын
Kapila aiya superi bulet eka chat ekak danna😊
@arafathmoh4916
@arafathmoh4916 10 ай бұрын
Background music ❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤❤❤
@travelgrani
@travelgrani 10 ай бұрын
Supiri
@pushpakumara4257
@pushpakumara4257 10 ай бұрын
Good ❤❤❤❤❤
@buddhikamaduranga5656
@buddhikamaduranga5656 20 күн бұрын
@prashakthipabasara5567
@prashakthipabasara5567 10 ай бұрын
rathnapura wewalwath the lassana diya ali thiyannawa
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට වඩා වැඩි මෝඩ කාලකන්නි. ලස්සන තැන්වලට ගිහින් කාලා බීලා ඒ තැන් විනාශ කරනවා. අපේ රට සිංගප්පූරුවක් කරන්න කවදාවත් බැහැ. ඒ රට ඒ විදියට පවත්තගෙන යන්නේ නීති රීති නිසා. අපේ රටේ කිසිම නීතියක් නැහැ. නීතියට මිනිස්සු බයත් නැහැ සල්ලි වලට බලයට නීතිය නවාගන්න පුළුවන් නිසා. රටේ පාලකයෝ විතරක් නෙමේ ඉන්න බහුතරයක් මිනිස්සු රටට ආදරයක් නැහැ. තමන් ගැන විතරයි හිතන්නේ. එහෙම කාලකන්නි බහුතරයක් ඉන්න මේ රට මෙහෙම තියෙනවත් ඇති එක අතකට​
@EyesOfTheNish
@EyesOfTheNish 10 ай бұрын
❤❤❤
@SumuduHansamali
@SumuduHansamali 10 ай бұрын
Adareyiii gdk
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
අයීයා, එදාටම ස්කුල් ට්‍රිප් එක දාගෙන, අපි යන දිහාටම, ස්කුල් එකෙ අයත් එක්ක එනකොට, ඔයාත් බයික් එකෙන් බස් එක පස්සෙන් ආවේ ඔහොමද. 😅😅😅😅
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
එ දවස් වල අපි ට්‍රිප් යනකොටත්, බස් එක පස්සෙන් ආවේ, ඔය විදිහටද, බැරී බැරී ගාතේ. 🤣🤣🤣🤣
@Srilankan188
@Srilankan188 10 ай бұрын
❤🤘
@teddy..gaming6572
@teddy..gaming6572 10 ай бұрын
❤❤
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 10 ай бұрын
Koitgaramtravel program baluwath oya tjaama nm 1
@lakshithadinesh
@lakshithadinesh 10 ай бұрын
e unat e caravan tika tikk durin durin thibunnm godak lassi
@nilanharsha1440
@nilanharsha1440 4 ай бұрын
ඇමති කියන අම්බරුවකුට වැඩි යමක් ස්භාවික පරිසරය අපට උපයා දෙයි එයවත් රැක ගන්න බැරි අවාසනාවන්ත ජාතියක් අපි 😢😢😢
@dayanimendis502
@dayanimendis502 10 ай бұрын
❤❤❤❤❤😊
@tharundinisuru276
@tharundinisuru276 10 ай бұрын
🌍🌍
@Lakmalkumara
@Lakmalkumara 10 ай бұрын
😀
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 10 ай бұрын
😍👌👌👌
@lorastravelvlogs
@lorastravelvlogs 10 ай бұрын
ලංකාවට ආපු දවසකක එන්න ආසයි ❤❤. මෙතන rates කොහොමද?
@omalkushantha1869
@omalkushantha1869 10 ай бұрын
Save the nature 🌍
@ChaturaDulanjan
@ChaturaDulanjan 10 ай бұрын
මම ආසම trawal program එක.ඒත් දැන් vedio එකෙ quality අඩුයි.
@TheMawi1988
@TheMawi1988 10 ай бұрын
Please give large trash bags to all the visitors to collect trash to protect the environnment!
@nirmalawick8290
@nirmalawick8290 10 ай бұрын
😢😢Jara minissu
@SoundOfmyworld
@SoundOfmyworld 10 ай бұрын
❤❤❤❤👈
@kumarimendis3773
@kumarimendis3773 10 ай бұрын
🙏
@allanlabroy7565
@allanlabroy7565 10 ай бұрын
The local people should organized mouthten shoes and mountain walking stick s then the local can make some income.there should be safety to for the guide to.
@aselasandaruwan8023
@aselasandaruwan8023 10 ай бұрын
Video ekanm ada hodatama aul appa😢
@Dharitha_Pramod
@Dharitha_Pramod 10 ай бұрын
මම නම් ආසම වැහිබර දවස් වලට යන්න.වැහිවළාකුළු එක්ක එන අන්ධකාරෙ නිසා මාරම ලස්සනක් තියෙන තැනක්.කූඩැල්ලන්ට බය උන්දලට නම් මේ ගමන යන්න බෑ හැබැයි 😂😂😂😂
@user-ue9ur2ix5p
@user-ue9ur2ix5p 9 ай бұрын
බඹර කන්ද උඩ තියෙන ගස් ටික ආරක්ෂා කර ගත්තොත් ඔය වැටෙන වතුර ටික හරි ආරක්ෂා වෙවි. අපේ රටේ‍ තියෙන ගස් ටික කැපිල යනව මිසක් හිටවන ප්‍රමාණය හරිම අඩුයි. ලෝකයේ රටවල් ස්වභාව ධර්මය විනාශ කිරීමෙන් කාන්තාර බවට පත්වෙලා. මේ‍ සුන්දරත්වය ආරක්ෂා කර නොගත්තොත් ඔය දිය ඇල්ලෙන් වටෙන වතුර ටිකත් අතුරැදහන් වෙන්න පුළුවන්. දැනටමත් ගොඩක් වතුර ගලාගෙන ගිය දියදහරා වල තිරැවානා ගල් ටික දකින කොට දැනෙන්නේ ලොකු වේ‍දනාවක්. ඉස්සර තිබුණ රජයේ කැලෑ වල තිබුන ගස් වෙනුවට අද තියෙන්න අපේ රටට නොගැලපෙන වලාකුලු වල තිබෙන ජල වාෂ්ප ග්‍රහණය කර ගන්න බැරි ෆර්න් හො ටර්පන් ටයින් වැනි ගසුයි. අපේ සුන්දර රට ආරක්ෂා කිරීම ඔබ සතුයි. අපි ස්වභාව ධර්මය විදින්න යන හැම වෙලාවකම තමන්ගේ ප්ලාස්ටික් බෑග් කුණු කසල ආපහු අරගෙන එන්න. එයට ගරැ කරන්න. එවිට එය ඔබව ආරක්ෂා කරාවි. හැමටම තෙරැවන් සරණයි !!!
@kawminajayarathna
@kawminajayarathna 10 ай бұрын
ලන්කාවෙ ඉන්නෙ ගුනමකු කාලකන්නි මිනිස්සු ( (ලොකුවට කයිය ගහන 2000 ට කලින් උන් ))
@dinushabandara1157
@dinushabandara1157 10 ай бұрын
2000 ට පස්සේ උන්ගේ කාලේ වෙද්දි මීට අන්ත වෙනවා බං මේ තැන්... 💔
@hirushamalith7801
@hirushamalith7801 10 ай бұрын
😇💯💢
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 10 ай бұрын
චතුර අයියෙ ඊලග එක කැළණියට යමු😂 දැන් ආයෙ ණයා හොයන්න කාලෙ හරි 😂
@newsltv3157
@newsltv3157 10 ай бұрын
Tawa kal tiyanawa
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 10 ай бұрын
අපිත් ගියා,,අපි නම් අනුන්ගෙ කුණුත් එක්කම පහල ගෙනාව,,,,
@Chira_at
@Chira_at Ай бұрын
මේ වැඩසටහන බලන පිරිසක් ඉන්නව මේ තැනට යන. එතකොට මේ වගේ රටක මේ වගේ මිනිස්සු ඉන්න රටක කොහොහොමද ඔයාල මෙහෙම guide කරන්නෙ. ඔයාලට හරි අවබෝධයක් නෑ. අනිවාරයෙන්ම මෙතනය යන පිරිස වැඩි වෙනව. මෙතන එහෙන බස් වලින් ඇවිත් නඩ පිටින් ඇවිදින්න පුලුවන් තැනක් නෙමේ. ඔයාල සංචාරය කරන්න තැනක් බලද්දි ඒක Adventure type එකක් වෙන්න ඕනෙනම්. ඒකට සුදුසු තැන් තෝරගන්න. රටේ ප්‍රදාන නාලිකාවකින් මේ වගේ අවිධිමත් වැඩ කරනවනම් රටේ මිනිස්සු ගැන කවර කතාද. හොදට මතක තියා ගන්න ඔයාලගෙ මේ video content එක බලන audience එකේ පිරිසක් මේක බලල රසවිඳිනව, තව පිරිසක් මෙතනට යනව. ඒ යන පිරිස මොන වගේ අවබෝධයක් තියන අයද කියල අපි දන්නෙ නෑ. හිතුමතේ ස්වාභාවික පරිසරය තුල මේ වගේ නිර්මාණ කිරීම සම්බන්දව මේ රටේ නීතියක් නැති එක හොදයි ඉතින්. 😢
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 10 ай бұрын
අප්පෙ අපේ හීරෝ කොහෙද හිටියෙ ගොඩ කාලෙකින් දැක්කෙ ලකී බෝයිව
@avishkarandika4473
@avishkarandika4473 10 ай бұрын
politically pennanma bari charithayak unata me programme ekata attama asai
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 40 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 26 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 113 МЛН
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 525 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН