No video

Lesson 502- අගමැති අපේක්ෂක කළුපටිධාරියෙක්ද? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 28,550

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 58
@jandrajandra5712
@jandrajandra5712 4 ай бұрын
ජයවෙිවා කෙට උඩ ❤❤😄😭❤👍👍
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 4 ай бұрын
බලෙන් මැරබලෙන් අත්සන් ගන්න මේගොං බූරුවාට ජම්පරේ ගහන්නම වෙනව ෂුවර්...
@leslieperera5589
@leslieperera5589 4 ай бұрын
මුන්ව අල්ලාගෙන හිරගෙදර දමා හොරාකාපු හැමදේම නැවත ජනසතු කිරීම කල යුතුය. NPP ජය
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐😭🫣😫
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 20 күн бұрын
ජයවේවා ..!!ඊලග මගෙ ප්‍රබල විපක්ෂයට. ජයවේවා!!😊😅😊
@rathnayaka4627
@rathnayaka4627 4 ай бұрын
thanks
@eigochat
@eigochat 4 ай бұрын
Excellent !!! Good job !!!
@ekanayakewm9971
@ekanayakewm9971 4 ай бұрын
නියමයි කොටඋඩ❤❤❤😅😅😅
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 4 ай бұрын
❤🌹🌹🌹🌹🇱🇰♥️♥️♥️
@nihathanirannulu3481
@nihathanirannulu3481 4 ай бұрын
👍👍
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 4 ай бұрын
In my opinion this is the funniest but at the same time most politically pedagogical and effective program out of all. Keep up .
@sandyakumari4172
@sandyakumari4172 4 ай бұрын
❤❤❤❤❤❤❤
@nimalbandara676
@nimalbandara676 4 ай бұрын
Excellent
@sdvlog69
@sdvlog69 4 ай бұрын
අගමැතිලා කීපදෙනෙකුට suits සූත්‍රපුන්ච අන්දවනව sure.
@tribelife7650
@tribelife7650 4 ай бұрын
ඒ වගේම සූත්‍ර පුංචා😎 ඡන්ද පෙට්ටිත් සකස් කළා
@AshokKumar-pb3ki
@AshokKumar-pb3ki 4 ай бұрын
😂😂😂👍🏻👍🏻👏🏼👏🏼🤝🏼
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 4 ай бұрын
එළ Mr.Kota Uda
@user-qu3ge3gr3t
@user-qu3ge3gr3t 4 ай бұрын
3/2 ගන්න හම කපන්නට ඕන ...😅😅😅😅
@anomapavlou3867
@anomapavlou3867 4 ай бұрын
ඔවි....හොරු. අල්ලලා. හිරේ. දමන්නට. පූළුවන්. එකම එක. ජනතාවාදී. ආණ්ඩූව. JVP. NNP. ඇතූළු. එකම..එක්. පක්ෂය. මාලිමාවට. පමණි. ..
@ranukachamara9636
@ranukachamara9636 4 ай бұрын
පක
@tribelife7650
@tribelife7650 4 ай бұрын
මෝඩ මිනිස්සු බෝතලයට යට වෙලා හුස්ම ගන්නෙ හරිම අමාරුවෙන් මේ අවුරුදු යුද්දෙ නිසා
@naveenliyanage3724
@naveenliyanage3724 4 ай бұрын
😂😂😂❤👍
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 4 ай бұрын
ඌ තමයි නියම සුදුස්සා
@user-zh1so6mq8n
@user-zh1so6mq8n 4 ай бұрын
❤❤❤❤
@anilhalangoda3276
@anilhalangoda3276 4 ай бұрын
NEYAMIE!! ELLA.!! SUPERB!!!😂😅🔥👍
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 4 ай бұрын
ජයවේවා කොටේ කාරි ❤❤
@user-tharuka-g8d
@user-tharuka-g8d 4 ай бұрын
Ammo kariy kariya 😂😂😂❤
@urusai232
@urusai232 4 ай бұрын
me thamai jampare no.1
@aloysiusjesuthasan5264
@aloysiusjesuthasan5264 3 ай бұрын
😂😂😂😂😂😂❤❤❤❤
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 4 ай бұрын
හීනෙන් තමා 🤣🤣🤣🤣
@tribelife7650
@tribelife7650 4 ай бұрын
අනික සුත්තර පුංචගෙ හොර ඡන්ද පෙට්ටිත් ලෑස්ති kaරල වගේය
@naufarnaufarnaufar
@naufarnaufarnaufar 4 ай бұрын
😅😅😅
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 4 ай бұрын
ප්‍රසන්නයාගේ අඩු කඩන්න ඕනේ
@ramyafernando4742
@ramyafernando4742 4 ай бұрын
නියමයි කොටේ
@Ameer-cg8xx
@Ameer-cg8xx 4 ай бұрын
Kari.pakeya😮
@piyalyasarathna7207
@piyalyasarathna7207 4 ай бұрын
ප්‍රශන්නයා කප්පම් කාරයා බැංකු හොරාට හරියන්නේ අන්න එහෙම උං
@ChinthakaSujeewa-nk4tp
@ChinthakaSujeewa-nk4tp 3 ай бұрын
😢😢😢😢😢😢😢
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 4 ай бұрын
රටේ ජනතාව ගෙ අත පය කොන්ද කඩලා ඉවරයි .😢😢😢
@kapilagunaratne3751
@kapilagunaratne3751 4 ай бұрын
dennama old Anandians la
@sandyakumari7862
@sandyakumari7862 4 ай бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@antonybenroymiranda766
@antonybenroymiranda766 4 ай бұрын
Majara desapalanaya
@chandrakanthi3162
@chandrakanthi3162 4 ай бұрын
😂😂😂😂😂😂😂😂 cyprus
@erickfaber754
@erickfaber754 4 ай бұрын
අනේ පව්..අපි ගැනත් රට ගැනත්.......ඔය කියන රටේ නීතියත් මට පිස්සුවගේ බං
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 4 ай бұрын
ලබු කිරි හොදි හදන්න බත් උයන්න එකට අනලා ඕකුන් ගිල්ලවන්න නැතිනම් හිර වෙලා මැරෙයි 😂😂😂😂😂😂🤣🤣🤣🤣😭😭😭😭
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 4 ай бұрын
Npp 👍👍👍👍
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 4 ай бұрын
මු කාටද මෙි චන්ඩි පාටි දාන්නෙ. දෙකක් දෙන්න තියෙන්නෙ හොමිබට.
@tribelife7650
@tribelife7650 4 ай бұрын
JVP වෙහෙස මහන්සි වී කන්ද තරණය කරයි - මාලිමා යන්ත්‍රයක් සහිත දර්ශනීය මාර්ගයකිතවද සූත්තර පුංචගෙ හොරචන්ද පෙට්ටි ලෑස්තිකරගෙන ද
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 4 ай бұрын
පට්ටම .....හොරු ...HIRE...DAMAMU .....MALIMAWATA ජයවේවා
@ranilrodrigo9426
@ranilrodrigo9426 3 ай бұрын
මේවගේ ඇග පත පමනක් තියෙන කුඩා ඔළුවක් සහ මොලයක් නැති මී හරකෙක් කියා කවුරුත් දනී
@nalinmedagoda6879
@nalinmedagoda6879 4 ай бұрын
මූට ආපහු නඩු වැටුනොත් irc කේස් එකෙන් ඇතුලට දායි...
@sandradesilva3620
@sandradesilva3620 4 ай бұрын
කොටේ, කාරී සහ මාලිමාවට ජයවේවා 🙏❤️
@user-js8kw5fx3i
@user-js8kw5fx3i 4 ай бұрын
මේ ගොං තඩියව අනිවායෙන් ජම්පරය අන්දවන්නම ඔනේ .මු හිතාගෙන ඉන්නෙ මුලු රටම මුගෙ අම්මගෙ තාත්ත බුදලයක් කියල.
@urusai232
@urusai232 4 ай бұрын
muge ponna hada supiri neda.
@tribelife7650
@tribelife7650 4 ай бұрын
මෝඩ මිනිස්සු බෝතලයට යට වෙලා හුස්ම ගන්නෙ හරිම අමාරුවෙන් මේ අවුරුදු යුද්දෙ නිසා
@gajalanka95
@gajalanka95 4 ай бұрын
නියමයි නියමයි කොටේ 😅🤣🤣
@sithijaabeygunawardhana8992
@sithijaabeygunawardhana8992 7 күн бұрын
❤❤❤❤❤❤❤
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 105 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 105 МЛН