No video

ඉඩි අමීන් | Idi Amin - Bio Map with Chamara Sumanapala (Sinhala)

  Рет қаралды 8,837

eLearningLK

eLearningLK

Күн бұрын

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 54 වන වැඩසටහන... උගන්ඩාවේ හිටපු ඒකාධිපති පාලක ඉඩි අමීන් ගැනයි.
The 54th program of Bio Map Documentary series with Chamara Sumanapala (Veteran Author and Foreign Political Analyst) about Worlds Greatest Personalities. Today let's explore the biography of former dictator of Uganda, Idi Amin.
---------------------------------
චාමර සුමනපාල මහතා eLearning.lk බ්ලොග් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවෘත්ති පිළිබඳ ලිපි මාලාව - elearning.lk/b...
චාමර සුමනපාල මහතා eLearning.lk වෙබ් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් තොරතුරු පිළිබඳ නොමිළේ පාඨමාලාව - elearning.lk/c...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* වෙබ් අඩවිය - elearning.lk/
* Facebook Page - / elearninglk
* Blog එක - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#IdiAmin #Uganda #PresidentofUganda #Militarydictator #MustafaAdrisi #MiltonObote #YusufLule #MauMauUprising #1971UgandanCoupd'état #1972InvasionofUganda #UgandaTanzaniaWar #ChamaraSumanapala

Пікірлер: 22
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
* eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාව මෙතනින් : bit.ly/3btpwZv * Bio Map සියලුම කොටස් මෙතනින් : bit.ly/3EpjOV6
@amanjanafernando9730
@amanjanafernando9730 2 жыл бұрын
සර් ලන්කාවේ එදා මෙදා තුර හිටපු ජනාධිපතිවරුන්ගැනත් මේ වගේ නිර්පාක්ශික විචාරකයක් ඕනේ.
@keshanranjitha3646
@keshanranjitha3646 2 жыл бұрын
දෙවෙනි ලෝක යුද්ධය ගැන සිංහල document series එකක් කරන්නකෝ..පට්ට වැඩක් වෙයි👍
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
The raise fall of idi amin(1981) Film කියලා එකකුත් තියෙනවා😍😍😍
@chamithathukorala1985
@chamithathukorala1985 3 ай бұрын
සරත් ෆොන්සේකා චන්දේ ඉල්නකොට මහින්ද itn ඕක දවස ගානේ දැම්මා
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
Good explain.President Richard Nixon ගැනත් ගේන්නකෝ
@wapasela
@wapasela Жыл бұрын
ලබාදෙන දැනුමට ස්තුති 😊
@tkosilva7903
@tkosilva7903 2 жыл бұрын
Ilangata Vladimir Lenin gana video ekak karannako
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
Nice
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 2 ай бұрын
👍👍👍👍👍👍
@adithyarox8787
@adithyarox8787 2 жыл бұрын
චිලියේ සැල්වදෝර් අයියන්දෙයි ඔගස්ටෝ පිනෝචෙස්ට් ගැන වීඩියෝ කරන්න
@sriyanihgd7479
@sriyanihgd7479 2 жыл бұрын
Good. Please select popular topics.
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * Telegram - t.me/elearninglk
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
Love
@user-mc9wl3zr5m
@user-mc9wl3zr5m 3 ай бұрын
😢😢
@anilwickramarathna1710
@anilwickramarathna1710 2 жыл бұрын
ඉන්ටරෙස්ටින්
@arterynosferatu672
@arterynosferatu672 8 ай бұрын
💜️
@lakshmidapana1569
@lakshmidapana1569 9 ай бұрын
🙏🙏🙏🙏🙏💛🙏💛🙏❤🙏❤🙏
@sherinfernando8932
@sherinfernando8932 7 ай бұрын
නම්බු පිස්සුව.
@sixstringsmusicstore4155
@sixstringsmusicstore4155 2 жыл бұрын
11 15 17 18
@chamithathukorala1985
@chamithathukorala1985 3 ай бұрын
සරත් ෆොන්සේකා චන්දේ ඉල්නකොට මහින්ද itn ඕක දවස ගානේ දැම්මා
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН