නැපෝලියන් | Napoleon - Bio Map with Chamara Sumanapala (Sinhala)

  Рет қаралды 7,603

eLearningLK

eLearningLK

3 жыл бұрын

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 06 වන වැඩසටහන... අද කතාව සුප්‍රසිද්ධ නැපෝලියන් බොනපාට් ගැනයි.
The 06th program of Bio Map Documentary series with Chamara Sumanapala (Veteran Author and Foreign Political Analyst) about Worlds Greatest Personalities. Today let's explore the biography of Napoleon Bonaparte.
#NapoleonBonaparte #Napoleon #Bonaparte #French #FrenchMilitary #Waterloo #Paris #WaterlooBattle #FrenchRevolution #War #Revolutionary #Empire #Emperor #LouisXVIII #NapoleonII #NotreDame #Toulon #Vendemiaire #EgyptianExpedition #FrenchEmpire #FrenchArmy #FrenchMilitary #HundredDaysWar #PeninsularWar
---------------------------------
චාමර සුමනපාල මහතා eLearning.lk බ්ලොග් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවෘත්ති පිළිබඳ ලිපි මාලාව - elearning.lk/blog/author/cham...
චාමර සුමනපාල මහතා eLearning.lk වෙබ් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් තොරතුරු පිළිබඳ නොමිළේ පාඨමාලාව - elearning.lk/course/trending-...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* වෙබ් අඩවිය - elearning.lk/
* Facebook Page - / elearninglk
* Blog එක - elearning.lk/blog/
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

Пікірлер: 30
@pulinachamantha888
@pulinachamantha888 3 жыл бұрын
ගෝත්‍රික ආක්‍රමණ හමුවේ රෝමය බිදවැටුනු ආකාරය පිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව ..
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
මේ අදහස මේ සීරීස් එකේදි නම් කරන්න වෙන්නෙ නෑ. අපි අනාගතේදි කරන වැඩ සඳහා නෝට් කරගන්නම්. ස්තූතියි.
@adventuresofpodinilame
@adventuresofpodinilame 3 жыл бұрын
නියමයි චාමර අයියා! දිගටම කරන්න ♥️✨ ජය
@kavindulakshan6322
@kavindulakshan6322 3 жыл бұрын
නියම වැඩක් දිගටම කරගෙන යමු ❤️✌
@Randomstuff12362
@Randomstuff12362 3 жыл бұрын
This is awsome work chamara!! Well done!! Looking forward to more. ❤️
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
Thank you very much 🙏
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
අයියෙ ස්ටාලින්,පුටින් ගැනත් videos කරන්න.Good luck 👌👍
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ස්තූතියි. ටිකක් දවස් දෙන්න ඒ අය ගැන කරන්න. ආවාට ගියාට කරන්න බෑ නෙ.
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
@@ChamaraSumanapala ඔව් ඒක ඇත්ත.
@akilashehara8375
@akilashehara8375 Жыл бұрын
නියමයි දිගටම කරගෙන යමු 👍
@malithpeiris2638
@malithpeiris2638 3 жыл бұрын
Waiting 🔥
@supunsameera4299
@supunsameera4299 3 жыл бұрын
සුපිරි
@mayanthadeshan9495
@mayanthadeshan9495 3 жыл бұрын
Well done. Try to do a vedio about julias caesar.
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
Thank you for the suggestion. Will definitely do in future.
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 3 жыл бұрын
Thanks
@gayadisanayaka5128
@gayadisanayaka5128 Жыл бұрын
hodai digatama yanna
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * Telegram - t.me/elearninglk
@StillSahan
@StillSahan 3 жыл бұрын
❤️
@LokaKatha
@LokaKatha Жыл бұрын
❤️❤️❤️
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
ලුවී නැපෝලියන් ගැන කරපු වැඩසටහන : kzbin.info/www/bejne/aX_claeojMiinNU
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
නියමයී චාමර අයියා, නැපෝලියන්ගේ සොහොන බලන්න හිට්ලරුත් ගියා නේද
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
1940 දි. මට මතක විදියට හිට්ලර් පැරිස් ගියපු එකම වතාව.
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
සියලුම කොටස් මෙතනින් බලන්න : kzbin.info/aero/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr
@DAABDS
@DAABDS 7 ай бұрын
Hitler ganath dannako
@sunerapattiwila7191
@sunerapattiwila7191 Жыл бұрын
නැපොලියන් ලග තිබුන පීරමීඩ් වලින් හොයා ගත්ත ජයග්‍රහණයේ නිමිති පොත....අද යුරෝපයේ ධන කුවේරයෙක් ළග තියෙනවා...අන්න හොයනවා නම් අබිරහස්....🕵️🕵️
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 Жыл бұрын
Americawata udew jathikyan balawath ai
@user-hs3wh7em8n
@user-hs3wh7em8n 6 ай бұрын
Aye udata prsnyakda
@josephfernando8255
@josephfernando8255 6 ай бұрын
තම්බි සරණපාල උබ දන්නවා ද නැපෝලියන් බොනපාට්ට යුද්ධය සදහා මුල්‍ය ණය ලබා දුන්නේ කව්ද කියලා තෝ ජීවිතයට වත් මෙයට පිළිතුරු දෙන්නේ නැහැ
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
❤️❤️❤️❤️
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 53 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 30 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 47 МЛН
The Rise Of Emperor Napoleon Bonaparte | History Hit | Timeline
45:38
Timeline - World History Documentaries
Рет қаралды 2 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 53 МЛН