IELTS කියන්නේ මොකක්ද? | Introduction to IELTS | IELTS in Sinhala | IELTS Exam

  Рет қаралды 685,883

DP Education - IELTS

DP Education - IELTS

Күн бұрын

Пікірлер: 771
@lkl3975
@lkl3975 2 жыл бұрын
හැමෝගෙම දරුවො එක වගේ කියලා දකින එකත් , රටේ ඈත ඉන්න හැමෝටම වෙනසක් නැතුව මේ විදිහට ඉංග්‍රීසි විතරක් නෙවෙයි බොහෝ දේ ඉගෙන ගන්න සරලම ක්‍රමයන් ඔස්සේ ගෙන එන එකටත් බොහොමත්ම පින්
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍❤
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
💖💖💖💖වටිනාකම කියල නිම කරන්න බෑ🎉️🎉️🎊️🎊️
@nadeeshasiyambalapitiya2996
@nadeeshasiyambalapitiya2996 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thakshilachathurani8591
@thakshilachathurani8591 27 күн бұрын
Really ❤👍
@prabathindika5534
@prabathindika5534 Жыл бұрын
ඉගෙන ගන්න කෙනාගෙ ඔළුව කුරුවල් කරන්නේ නැතුව ඉතාමත් පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් විධියට මෙතුමිය උගන්නනවා.....ස්තූතියි ඔබ තුමියට .....ඒ වගේම DP Education එක්ටත් ස්තූතියි කිසිදු බාධාවක් නැතිව වැඩසටහන එක දිගට බලාසීටීමට අවස්ථාව ලබා දීම ගැන.........
@piyakaru
@piyakaru 2 жыл бұрын
ධම්මික පෙරේරා මහතාටත් ඔබටත් ගොඩක් පිං.ඒවගේම ඔබගේ ද්වීභාෂා දැනුම අතිවිශිෂ්ට යි.
@dineth6711
@dineth6711 5 ай бұрын
Thank you❤
@madhavidinushika7038
@madhavidinushika7038 2 жыл бұрын
ඉතාම පැහැදිලිව, සරලව, ඉගෙන ගන්න ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් විදියට කියලා දෙනවා ❤️❤️ Best teacher ❤️❤️
@janithasupun4211
@janithasupun4211 Жыл бұрын
කොයිතරම්නම් පැහැදිලිද . සන්සුන්ද ඒ කටහඬ. අහන් ඉන්න ආස හිතෙනව.ඉගෙන ගන්න ආස හිතෙනව. ඔබතුමියට බොහොම ස්තූතියි.ගොඩක් පිං.තවදුරටත් සාර්ථකව වැඩකටයුතු කරගෙන යන්න සුබපතනව. මේ තුලින් යම් කෙනෙකු ලබන සාර්ථකත්වයේ සතුට ඔබටත් ඔබ ආයතනයටත් දිනෙන් දින සාර්ථක වෙන්න ආශිර්වාදයක්ම වේවා. 😊❤️
@dilanimadhumekala8028
@dilanimadhumekala8028 9 ай бұрын
ඇත්තටම අද තමා මම පටන් ගත්තේ මේක බලන්න. ගොඩක් හොදට තෙරේන විදියට මිස් උගන්නනවා
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
Thank teacher 💖 AL ඉවර උන ගමන් මෙ course එක පටන් ගන්නවා... 🤍
@thisisme1142
@thisisme1142 Жыл бұрын
හරිම නිරවුල්. ❤️ ඉදිරිපත් කිරීමේ හැකියාව විශිෂ්ටයි. ඉගෙන ගන්න ආස හිතුනා.
@sajitha9009
@sajitha9009 2 жыл бұрын
Excellent Work. Very well teaching very easy to learn Thank you very much Mrs. Sanduni and Mr Dhammika Perera for the effort! මේ වැඩේට දායක වෙන හැමෝටම බොහොම පින් 💓💓💓
@wasantharupasingha3960
@wasantharupasingha3960 2 жыл бұрын
උගන්වන්න නියම ගුරුවරියක් ... 👌👌👌🌷🌷🌷🙏🙏🙏
@madushikasundara7921
@madushikasundara7921 Жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනව අහන් ඉන්නත් ආසයි. 😊Thank you teacher ♥️
@hashithamadushanka3620
@hashithamadushanka3620 Ай бұрын
මේකට පාසල් ලමයින්ටත් යන්න පුලුවන් ද
@m.hansanimendis3123
@m.hansanimendis3123 2 жыл бұрын
First time i watched this video, i really understand about IELTS. This ielts videos are very important with us.Thank you su much mam.🙏❤️
@dpieltslk
@dpieltslk 2 жыл бұрын
Glad you liked it!
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
❤️❤️
@amproductions1785
@amproductions1785 2 жыл бұрын
@@ssrathnayakee7527 aah srimal...😅
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
@@amproductions1785 😅🙉🙉හ් හ්
@isuruudayanga2883
@isuruudayanga2883 2 жыл бұрын
@@dpieltslk k
@heriproduction2352
@heriproduction2352 2 жыл бұрын
කොරියන් exam වලටත් මේ වගේ පාඩම් ටිකක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ....
@starvid5567
@starvid5567 2 жыл бұрын
😂
@nilaniranasinghe2173
@nilaniranasinghe2173 Жыл бұрын
හොඳටම therenne තේරුම් කරලා දෙනවා .ගොඩාක් ස්තුති .ඔබගේ ඉගැන්වීම් follow කරනවා .මම විදේශ රටක job aka කරන්නේ .God bless you teacher❤
@salarelihasareli24
@salarelihasareli24 2 жыл бұрын
මාත් අහම්බෙන් වගේ දැක්කේ නියම වැඩසටහන් පෙලක් ගොඩාක් ස්තූතියි 💕🌸
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
මම මේක අද දැක්කේ , දැකපු ගමන් ඔයාව මතක් උනා... Anyway Many happy returns of the day 💫💖 (i know its your birthday today 03/24) I dont use any socialmedia, so i was thinking about how to wish you, And here we go... 😍 im really impressed looking here your comment, I wanna say I was really thinking about you, Please Take care of yourself, and always be happy 💫 I really missed you
@salarelihasareli24
@salarelihasareli24 2 жыл бұрын
Thanks bro 💐🌼✌🏼
@salarelihasareli24
@salarelihasareli24 2 жыл бұрын
Thank you again
@salarelihasareli24
@salarelihasareli24 2 жыл бұрын
@@princeisha1234 stay safe and stay happy Bless the Triple Gem.
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
@@salarelihasareli24 triple gems bless you too 🌸💖
@ImeshBandara-b4h
@ImeshBandara-b4h Жыл бұрын
Wow. Great explanation about what is IELTS and why that is important.Thank you, Teacher and DP Education team.
@Sandaruwan_ib
@Sandaruwan_ib 2 жыл бұрын
මන් හොය හොය හිටියේ. මන් වගේ කෙනෙක්ට මේක බොහොම වටිනවා🙏🙏🙏
@wasantharupasingha3960
@wasantharupasingha3960 2 жыл бұрын
🙏🙏🙏🙏👌👌👌👌...... මේ වැඩේ ගෙනාව සියලු දෙනාටම ගොඩාක් පිං ...!!!
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 Жыл бұрын
Dp education නිවැරැදි ම දෙ කරලා තියනව මෙ දේ වටිනාකම නම් කිඋආගන්න බෑ
@mahagamatv4018
@mahagamatv4018 Жыл бұрын
හරිම ලස්සනට ..ආසා හිතෙන විදිහට කියලා දෙනවා...තෙරුවන් සරනයි මිස්...❤️❤️❤️
@pradeepachandani3969
@pradeepachandani3969 9 ай бұрын
හරිම පැහැදිලිව කියාදෙනව අහන් ඉන්නත් ආසයි. 😊Thank you teacher
@salanisamudika536
@salanisamudika536 Жыл бұрын
I watched this video for the first time and really, I was amazed at this teaching skill. And also thank you very much Mr. Saduni for helping the Sri Lankan people.
@dpieltslk
@dpieltslk Жыл бұрын
You are very welcome. Please share the details about DP Education with your friends too.
@hashinitharuka9683
@hashinitharuka9683 Жыл бұрын
She is the best teacher & her teaching skills is Excellent. Thank you Sanduni Teacher for help us❤
@parse360
@parse360 Жыл бұрын
ගොඩක් පින් අපේ ධම්මික මහත්තයාට
@nadeeshafernando9654
@nadeeshafernando9654 Жыл бұрын
Saduni madam is the best English teacher I have seen in my life. English is a subject I was bored of, thank you very much for teaching us so lovingly. These lessons are ingrained in my blood. Many thanks to DP Education....🙏
@Motivational_quotes_23k
@Motivational_quotes_23k Жыл бұрын
A real teacher Who teaches In perfect way,god bless you
@Shilpakala
@Shilpakala 3 ай бұрын
Sry no god 😊
@darshipriyangika2492
@darshipriyangika2492 2 жыл бұрын
Mehema free lessons IELTS wage exam ekakata awashya lessons denawata godak pin..thanks for all teachers..
@rasadithenahennedi5401
@rasadithenahennedi5401 7 ай бұрын
හරිම ලස්සනට හොදට තේරෙන විදියට උගන්නනවට බොහොම ස්තූතියි මිස්❤
@hl-vz2md
@hl-vz2md Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගේ මේ පැහැදිලි කිරීම ගැන..❤❤❤❤❤❤❤❤
@teenafernando6338
@teenafernando6338 Жыл бұрын
Today I started my ILETS with watching your videos Ms. Hope I will get good results and if I have questions I will drop here. Thank you
@prabathindika5534
@prabathindika5534 Жыл бұрын
She teaches in a very simple way that the learner can do without any hiccups....Thank you....very useful a programmer gave to us DP education ❤❤
@dpieltslk
@dpieltslk Жыл бұрын
You're very welcome!
@sajeeraharshana6062
@sajeeraharshana6062 Жыл бұрын
@@dpieltslk i need contact miss saduni plz
@Sewhesha
@Sewhesha 2 жыл бұрын
It's very useful for who are going to do IELTS.Thank u so much🙏Keep it up🔥
@hiruferdo8347
@hiruferdo8347 2 жыл бұрын
BBC io
@artkitchen.69
@artkitchen.69 Жыл бұрын
Hi sent me msg I want practice for friends ielts
@nadinipremadasa7902
@nadinipremadasa7902 2 жыл бұрын
වේගෙ අඩුවෙන් කතා කරන එක හොඳයි.කියවගෙන කියවගෙන යනකොට එපා වෙනව නැත්තන්.හොඳට කියල දෙනවා.
@virajvaas1620
@virajvaas1620 Жыл бұрын
Very good course .tks so much for all of you who participate publish this channel
@dpieltslk
@dpieltslk 2 жыл бұрын
DP Education IELTS lesson videos for IELTS Academic and General. These lessons will be covering Writing, Speaking, Listening and Reading modules in IELTS. ➤ DP Education - IELTS 👉🏼 dpielts.com =========== Download the DP Education Mobile App: =========== Google store - play.google.com/store/apps/details?id=lk.databoxtech.dpeducation&hl=en&gl=US Apple store - apps.apple.com/lk/app/dp-education/id1574530050 Huawei App Gallery - appgallery.huawei.com/#/app/C104504493 #DPEducation #DPEducationIELTS
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 2 жыл бұрын
Blessings tripple gems to Mr. Dhammika Perera and all others who are taking the lead in this program! මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන ධම්මික පෙරේර මහතාටත් අනෙක් සියළුම දෙනාටත් තෙරුවණ් සරණයි !
@dpieltslk
@dpieltslk 2 жыл бұрын
ඔබට බොහොමත් ස්තුති ! ඔබට හැකිනම් ඔබේ යහලුවන්වත් Dp Education ගැන දැනුවත් කරන්න. එමෙන්ම, DP Education හි ඉදිරියේදී පළ විය යුතු පාඩම් හෝ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා පිළිබද ඔබේ අදහස් හා යෝජනා මෙම සැබැදිය ඔස්සේ අප වෙත ලබා දෙන්න .forms.gle/JtvSv66uaX8492fD9
@niroshamain9314
@niroshamain9314 2 жыл бұрын
She is very simple to say what is IElTS. Thank you so much . I hope to follow this course.
@thushanpriyankara5903
@thushanpriyankara5903 2 жыл бұрын
I get the feeling that this program may be turning point of my life..
@dpieltslk
@dpieltslk 2 жыл бұрын
Glad you liked it
@storylknew
@storylknew Жыл бұрын
Kudos for making this high quality contents free... Much love ❤dp crew
@dangapusthakaya1264
@dangapusthakaya1264 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි..මේ කරන සේවයට, දීර්ඝායුෂ ලැබේවා ...
@Nayana8984
@Nayana8984 Жыл бұрын
First time I watch this video .. very clearly and understand well..everything tech slowly and lovely about IELTS .. thank you teacher .❤️🧡 Excellent work..keep it up..🧡
@imahansi7436
@imahansi7436 10 ай бұрын
ලස්සනයි පැහැදිලි කිරිම... thankyou very much mam 🤗❤️😍
@HarshaniKodi
@HarshaniKodi 7 ай бұрын
This is big chance for IELTS / English learning peoples, especially This important to English learning people who have'nt money spend for IELTS classes. Respect DP education for your great work❤
@sunethnalintha8304
@sunethnalintha8304 8 ай бұрын
What clear explanation. Great..I have no words to thank you..God bless you 🙏
@ashentharuka3820
@ashentharuka3820 Жыл бұрын
මිස් මම දැනට video ටික fallow කරනවා.මම හිතන්නෙ මම beginner pillar ඉදලා ඉදිරියට යන්න ඕන .ඔබගේ අදහසක් අවශ්‍ය යි.
@dpieltslk
@dpieltslk 11 ай бұрын
ඉතාලි , ජපන් සහ ප්‍රාචීන වැනි භාෂා ඉගෙන ගැනීම සදහා පිවිසෙන්න : www.youtube.com/@DPEducationLanguageSchool/videos ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සදහා පිවිසෙන්න : dpielts.lk
@anjanafernando409
@anjanafernando409 2 жыл бұрын
Excellent teaching style ❤️ I'm going to follow this course 😃
@Nishu__16
@Nishu__16 2 жыл бұрын
👍
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Wow what a great initiative. Very interesting way of presenting. One of the favourite lecturing personalities.. Good Luck Sanduni 😍❤️
@GirithaleNandarathana
@GirithaleNandarathana 5 ай бұрын
ඉතාමත් පැහැදිලි ලබා දුන්නා වූ උපකාරයට බොහොමත් ස්තුතියි.
@kalanimahanama3901
@kalanimahanama3901 2 жыл бұрын
The first time I watched this video, I understand IELTS quite well. These IELTS videos are very valuable to us.
@hirunisiriwardana6715
@hirunisiriwardana6715 2 жыл бұрын
excuse me kalani . I want to get some informations about DP IELTS free courses .
@nadeeshadilhani8495
@nadeeshadilhani8495 2 жыл бұрын
Excellent teaching styles.🌹🌹🌹very easy to learn IELTS.Thank You Very Much 🙏🙏🙏🙏
@nilanmovies2688
@nilanmovies2688 Жыл бұрын
Thank you teacher, හොඳ පැහැදිලි කිරීමක් 🌹
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK Жыл бұрын
You explained it very well teacher💕Thank you so much
@tanujaww7955
@tanujaww7955 2 жыл бұрын
Great work Dammika Sir
@dilukshi.hasintha586
@dilukshi.hasintha586 Жыл бұрын
Very important lesson.hope to follow all lesson 😍
@manorifernando4981
@manorifernando4981 Жыл бұрын
I couldn't find what is the Ielts and where how.. I'm living in Italy and in this my age .. but.. I got maximum information about alla basic knowledge what is the ielts. I'm very appreciating about this video. 🙏
@taekookforever3
@taekookforever3 Жыл бұрын
First time i watched very clear teacher ... . Keep it up ❤🎉🎉🎉
@jani840713
@jani840713 2 жыл бұрын
Good luck Sanduni! 👍🏻
@pawanitharushika1955
@pawanitharushika1955 7 ай бұрын
මේ මිස්ව contact කරගන්න විදිහක් දන්නවද
@sashiwimalasiri2461
@sashiwimalasiri2461 10 ай бұрын
ඉගෙන ගන්න ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් විදියට කියලා දෙනවා
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 Жыл бұрын
THANK YOU SO MUCH MADAM FOR ALL THE EXPLANATIONS YOU DONE.
@thisarunidevindika5071
@thisarunidevindika5071 Жыл бұрын
very useful programme for student s .thank you miss.
@pushpaellapallage
@pushpaellapallage Жыл бұрын
Great teaching skills thanks Ms Sanduni❤
@mekhala7sanji
@mekhala7sanji 2 жыл бұрын
Great work Sanduni !!
@niran_jan
@niran_jan 2 жыл бұрын
Great work Mr.DP. Teaching method excellent
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 2 жыл бұрын
wow teacher.your teching style is very clear and very smart.thank you 👍
@chamathmadusanka3032
@chamathmadusanka3032 Жыл бұрын
This lady is very talanted you are the one ❤️❤️❤️❤️❤️
@sujeewasarojani9904
@sujeewasarojani9904 10 ай бұрын
it is really good explanation teaching to understanding for us. thank you very much teacher
@ishmanawee8591
@ishmanawee8591 2 жыл бұрын
what a wonderful video 🙏🙏🙏🙏 thank u mis..it wil be use ful to every one who interested in ielts
@madarajayawardhana8561
@madarajayawardhana8561 22 күн бұрын
හරිම ආසයි අහන් ඉන්න උගන්නන විදිය❤❤❤
@rumeshmadusanka1469
@rumeshmadusanka1469 Жыл бұрын
Wooow good.really understood what's IELTS GOOD JOB MADAM
@tharangatharanga1660
@tharangatharanga1660 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුති. ගොඩක් පින් !!!!!
@sirimadahanayaka1861
@sirimadahanayaka1861 9 ай бұрын
Excellent explaining thank you so much teacher.god bless you.
@Watch_Arhams_cool_shorts13
@Watch_Arhams_cool_shorts13 2 жыл бұрын
Great job ma'am....gathered almost all the informations...thank you..
@Chethis
@Chethis 2 жыл бұрын
Wery well teaching , i got lot of knowledge of ielts and thankyou for all are this programme 🙏🙏🙏🙏🙏
@marinapereira2259
@marinapereira2259 Жыл бұрын
Good job. Excellent teachings .
@amasha636
@amasha636 2 ай бұрын
Very Usefull ,Thanks Teacher❤🎉
@thalathakumari4615
@thalathakumari4615 2 жыл бұрын
Excellent work 👍
@kimsemi8310
@kimsemi8310 Жыл бұрын
Thanks mam . I really understand well .your are explain is grateful ❤
@aurrasmusic7506
@aurrasmusic7506 Жыл бұрын
I am really great full to you and dp education team 🙏🏻🙏🏻🙏🏻😌😌😌 I suddenly found this video it's really important for all of us.plz continue this work ❣️🙂 Thanks for every single moment that you have sacrifice 🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 Жыл бұрын
Thank you teacher ❤ Thank you team DP Education 🙏
@nilminiwijesinghe5519
@nilminiwijesinghe5519 2 жыл бұрын
Great work thanks ms.Saduni and Mr. Dhammika Perera
@manojpathirana3242
@manojpathirana3242 11 ай бұрын
Great experience ❤❤ thanks
@ShamaliShamali-lh7re
@ShamaliShamali-lh7re 11 ай бұрын
Thank you so much for this video series. Itmeans a lot☺
@madushisathsarani9967
@madushisathsarani9967 2 жыл бұрын
I just saw this & very clear t& fabulous teaching method. Thank you very much madam.
@sathsaranimesh3626
@sathsaranimesh3626 Жыл бұрын
Thank you so much Teacher.🙏❤ Thank you so much DP IELTS🙏❤
@imeshafernando5708
@imeshafernando5708 2 жыл бұрын
❤Thank you so much ma'm for your Great support and 👏 highly appreciate it.....
@dpieltslk
@dpieltslk 2 жыл бұрын
Glad you liked it!
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Excellent teaching style ❤️
@dpieltslk
@dpieltslk 2 жыл бұрын
Glad to hear you liked it
@abeywicrama1337
@abeywicrama1337 Жыл бұрын
ohh very excellent your presentation .i really satisfied your explain .you discussed lot of ideas with our🎉
@lalithpriyashantha5319
@lalithpriyashantha5319 Жыл бұрын
Thankyou so much dp education
@maneeshapremarathne4896
@maneeshapremarathne4896 Жыл бұрын
Thank you verymuch dp education...
@sheliya2357
@sheliya2357 Жыл бұрын
You explain very well .. we can understand perfectly ❤
@udithagunarathne7767
@udithagunarathne7767 2 жыл бұрын
Thank you. Maam you may live long to share your knowledge with us.
@athulaniroshan2147
@athulaniroshan2147 Жыл бұрын
Great work.Thank you all so much
@PriyanthaNawarathne
@PriyanthaNawarathne 2 жыл бұрын
Good explanation and super lesson for learners. Thank you very much.
@nipunimadhuhansi139
@nipunimadhuhansi139 2 жыл бұрын
Such a good explanation 💚💖 Keep it up😇
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 11 ай бұрын
*Sake of the word who ever did this I really appreciate by heart...! Enormous effort one Mr.Dammika Perera & the best team have implemented in real life. We should proud that we have these facilities to learn free of charge anyway. What a real meritful incident....! Appreciate highly you teacher who explained the best way to learn like us people in very basic level. Triple gems will protect you all....!*
@dilinidasuni8106
@dilinidasuni8106 2 жыл бұрын
Thanks for this precious explanation .
@nhaisa6944
@nhaisa6944 Жыл бұрын
IELTS gana wisthara hoyaddi ahamben danagena video eka baluwe,godak pahadiliwa explain karanawa,.Thank you so much Mr.Dhammika perera and Mrs.Sanduni for this great service..🙏
@dpieltslk
@dpieltslk Жыл бұрын
You are very welcome. Please share the details about DP Education with your friends too.
@IsharaDilrukshi-q6h
@IsharaDilrukshi-q6h 9 ай бұрын
Mata wistharayak denna puluwan please loku udauwak
@ranuxbro5223
@ranuxbro5223 Жыл бұрын
Thank you so much mam 😻💗 I really understand about IELTS ♥️
@nirodhiperera858
@nirodhiperera858 2 жыл бұрын
Thank you very much Damika perera for this free service 🙏🙏🙏
@isurupwickramasinghe9015
@isurupwickramasinghe9015 4 ай бұрын
Dhammika Perera sir.... thankyou very much for this DP education project... 💙
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН
IELTS Speaking Test band score 6.5 with feedback 2024
23:14
Ross IELTS Academy
Рет қаралды 473 М.
Band 9 IELTS Speaking interview (Perfect Pronunciation)
9:49
BARC TV
Рет қаралды 4 МЛН
Beginner Level (Grammar) - Lesson 7 | Adjectives | IELTS in Sinhala | IELTS Exam
59:11
IELTS Speaking Success: New Band 9.0 Sample
9:41
IELTS Advantage
Рет қаралды 341 М.
Beginner Level (Grammar) - Lesson 3 | Nouns - Part 1 | IELTS in Sinhala | IELTS Exam
1:00:22
IELTS Speaking Band 9 Expect the Unexpected
14:32
AcademicEnglishHelp
Рет қаралды 1,6 МЛН
මේ ටික නොදැන I E L T S කරන්න එපා !
23:56