No video

If Tomorrow Never Comes || 2022-09-24

  Рет қаралды 185,446

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 117
@jalanijayawardena5615
@jalanijayawardena5615 Жыл бұрын
මට එක ගොඩක් දැනුනා.. අපිට ජිවිතෙ සල්ලි වලට ගන්න බැරි කොච්චර දෙවල් තියනවා ද.. නදිශා ලස්සනට රගපානවා. දිනේෂ් ඔයවා මෙහෙම දැකිම සතුටක්.
@youaremybestfriend077
@youaremybestfriend077 Жыл бұрын
Dinesh ව දන්නවද ? 😁
@jayamadufernando2990
@jayamadufernando2990 Жыл бұрын
සෝමාගෙ චරිතය කරන කෙනා හොදට , ලස්සනට රගපානවා .. ❤️
@jackys8128
@jackys8128 Жыл бұрын
Very beautiful story. Money can't buy love and happiness. Both actors acted well. Very natural. Job well done 👍
@fatimas.mohamed5561
@fatimas.mohamed5561 Жыл бұрын
A heart touching story with a great lesson. Money can't bring happiness in everything. All of us should know that we need to have a balance with work and family life. This applies even to those who have children. Everyone needs to spend time with each other by making time. Not spending quality time together is the key factor for not only breaking marriages but families as well. Life is too short for grievances. Forgive, forget and make the most of your life!! Blessings to all
@prabhanisachinthana5385
@prabhanisachinthana5385 Жыл бұрын
ජීවිතේ කිසි දෙයක් පස්සට දාන්න හොඳ නෑ. පෙරහැර අපිට නොදැනීම යන්න යනවා, එතකොට පරක්කු වැඩියි. ආදරේ ඇතුලෙ caring කියන දේට තමා ලොකුම ඉඩ තියෙන්න ඕන. මගේ ජීවිතෙයි මේ කතාවෙයි තියන එක ම වෙනස මං තවම කායිකව නිරෝගිව ඉන්න එක විතරමයි 😞 so I really felt the story 😥😥😞
@oneejherath5326
@oneejherath5326 Жыл бұрын
අපේ ජීවිතේ සැනසීම හොයාගන්න ඕන අපිමයි.ආදරේ ..ආදරේ කියලා වෙන කෙනෙක් මත යැපෙන්න ගියොත් උරුම වෙන්නෙ දුක විතරයි.තමන්ගේ විශ්වාසවන්තයා තමන්මයි.තමන්ගේ ජීවතය තමන්ගෙයි සහෝදරී...
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
E gaani BF kenek ekka yanna giya nisaa thamai ekita kela une. Dan ithin palayanko😏
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
@@oneejherath5326 gaanunta oni thondol wewii innane. Miniha mahansi wenneth paulata neda kiyana eka hithanna molayak naa. Ekane ganaunge mole handimite kiyanne 😏
@sanuliamaya9838
@sanuliamaya9838 Жыл бұрын
math
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 Жыл бұрын
කාලයකට පස්සේ දැකපු හොඳ නිර්මාණයක් ❤❤❤❤
@maureenfernando9722
@maureenfernando9722 Жыл бұрын
Lovely story and Nadeesha , Dinesh perfect acting . Good one
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නිවැරදි ආදරේ ලග ජීවිතේ පණ නැගෙයි... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️ ♥️👌💪👌♥️ ♥️♥️♥️♥️♥️
@deeveer1539
@deeveer1539 Жыл бұрын
Superb acting both Nadeesha and the actor. Very natural. Emotions very well executed at the end. 👍
@lasanthikodikara8732
@lasanthikodikara8732 Жыл бұрын
I love නදීශා so much. She is awesome.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
So heart touching movie 😥❤ Also money cant buy everything 😥 When you love someone please tell them today before its too late 🤔
@umeshakumarawadu8653
@umeshakumarawadu8653 Жыл бұрын
What a story.Money can't buy everything .Specially love ,happiness and caring.
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
Rayan is a robotic husband....not sensitive enough to understand what his wife wants. Job, promotion, office work etc....are not the main concerns in a marriage life. Love, understanding one another, caring, giving time for each other are so important for a successful marriage life. This short story is a good lesson to all those husbands who are workaholics.
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
Job eka main concerned nemeinam gewal dorawal yaana wahana ganna salli drnne oyaada. Gaanunta oni kohomath thondol wewi minihata waatha wewi uge oluwa kanna thamai. Salli hamba kare nathath oluwa kanawane.
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
@@shawnfernando5616 තමන්ට හැකි අයුරින් ජීවත් වෙන්න අවශ්‍ය බව ගෑණිට තේරුම් කරවන්න. කසාද බඳින්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ගැහැණිව මුල ඉදන් හරි track එකට දාන්න පිරිමියා දැනගන්න ඕනෙ. ඒවගේම පිරිමියාව හරි track එකට දාන්න ගැහැණිය දැනගන්න ඕනෙ. But personally I feel the required love, understanding and trust are more important to lead a happy marriage life. අපි කාටවත් පේන්න තරඟෙට නෙවෙයි ජීවත් වෙන්න ඕනෙ....අපිට හැකි අයුරින් දෙදෙනාගේම සහයෝගයෙන් ජීවත් විය යුතුයි.
@yohanfrslk
@yohanfrslk Жыл бұрын
ane palayan nario
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
@@yohanfrslk ස්තුතියි
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
@@ifthi.opinion dakkane gaani loku scene daanna gihin wechcha de. 🙄
@jeewanie7
@jeewanie7 Жыл бұрын
Love this piece of art❤️ so in love with their acting capabilities ❤️
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
Heart touched ❤
@nethminimanikyarathna5382
@nethminimanikyarathna5382 Жыл бұрын
Woow nadeesha akki...superb acting 🥰🥰
@thehidden4478
@thehidden4478 Жыл бұрын
After everything, nothing remains. But.. good old memories 💖
@kayshiweerasekara5656
@kayshiweerasekara5656 Жыл бұрын
Nadeesha looks like Dakota Johnson 🌹❣️
@DileepaLiyanage-bt6vb
@DileepaLiyanage-bt6vb Ай бұрын
Exactly ..
@asa-kc1dx
@asa-kc1dx Жыл бұрын
Women are not rocks,they have feelings.They want love more than anything.
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
Ow thondol wewi hitiyanam e athi unta 🙄
@helanrankaduwa2645
@helanrankaduwa2645 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@SM-pm8xi
@SM-pm8xi Жыл бұрын
අපෙත් මෙහෙම තමා.මන් නම් බලෙන් එල්ලිලාම යන්නේ .එයාට නිකන් ඉන්න බැරි වෙනවා
@minolivihansakobbakaduwa3779
@minolivihansakobbakaduwa3779 Жыл бұрын
Beautiful . Good movie ..
@chamodibhagya6929
@chamodibhagya6929 Жыл бұрын
Heart touching ♥️
@lankawijesinghe7265
@lankawijesinghe7265 Жыл бұрын
ළස්සන කතාවක් ,හැම දෙනාට ම ආදර්ශයක් ,
@nadeeshaamarasena2263
@nadeeshaamarasena2263 Жыл бұрын
Money can't bring everything 💯
@diliniapsara165
@diliniapsara165 Жыл бұрын
Yes
@wathsalageethani9074
@wathsalageethani9074 Жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් .
@jayanisenarathna5086
@jayanisenarathna5086 Жыл бұрын
This is the same story for me tears coming . I hope a baby but i cant tell
@jeonthathi6521
@jeonthathi6521 Жыл бұрын
She is just looks like Fifty shades movie girl ..
@janakajanaka9601
@janakajanaka9601 Жыл бұрын
ලස්සන නාට්‍යයක්.මේ සියලු ප්‍රස්න වලට හේතුව පෘතජ්ජන කෙලෙස්බර බව.ඒ කියන්නේ මෝඩකම.උපන්දිනය දා ඔක්කොම අය කරන්නේ කේක් කාල සුබ පතමින් සතුටුවෙන එක.කිසිම කෙනෙක් දන්නවාද කිසිම කෙනෙක් හිතනවාද ඒ කරන්නේ මෝඩකමක් කියල.ඇත්තටම උපන්දිනයදා මුලින්ම මතක්විය යුත්තේ අම්මාව නෙවෙයි ද.තමුන්ව මේ ලෝකෙට බිහිකරන්න ඇය ජීවිතයත් මරනයත් අතර ෆයිට් කලේ අදවගේ දවසක නේද කියල කාටවත් මතක්වෙනවාද.නහ .ඒතමයි මෝඩකම.ඒවගේම මේ නාට්‍යයට අදාලව මේ ගෙදරට මොකටද සර්වන් කෙනෙක් .දරුවන් නොමති බිරිදට බරිද ගෙදර වඩටික කරන්න.ඒවගේම බිරිදකට අසීමිත නිදහසත් පවුල් ප්‍රස්නවල හේතුවක් වෙනවා සේම බිරිද අසනීප වෙන්නත් හේතුව අසීමිත නිදහස සහ ගෙදර වඩ නොමතිවීම.මොකද බිරිදගේ සරීරයෙන් දහඩිය පිට නොවන නිසා ලෙඩවෙනවා.ඒකයි මම කිව්වෙ පෘතජ්ජන මිනිස්සු මෝඩයි කියල.සල්ලි පස්සෙ හබාගෙන යන්නෙත් ඒකනිසා.නමුත් මුදල් වලටවත් ගන්න නොමති බේත් තියෙනවා සමහර අසනීප වලදී.
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 Жыл бұрын
Ou yaluwa mamanam hemadama upandine dawasata pansalata danayak aran yanawa ammatay thaththay niduk nirogi suwaya deergausa pathala enawa me kiyanne aththamay yaluwane. Oyalata bs dp theruwan saranay
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Ane ektath itin ganitama haduwa pade...
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Habai ekk.wena kenekgen sathuta balaporoththu wena eka waradiy..thman thman thulinmai sathuta laba gnn one...me denn match wenne na...
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Gahaniya gana ehema hithanna epa. Gahanu me loketa bihi wela inne uyannai gedara wada karannai lamai hadannayi witharak newei. Job ekak karana gahaniyata wadiya dukai gedara inna gahaniya gana. Eyage loke echcharai.
@user-ny5ms6hg3e
@user-ny5ms6hg3e Жыл бұрын
කමෙන්ට් ගොඩේ තිබුන අසික්කිතම කමෙන්ට් එක. ඔයාල වගේ මිනිස්සු හින්දා තමයි ලස්සනට යන්න තියන ජීවිත අවලස්සන වෙන්නෙ... දෙමව්පියන්ට හැමෝම ආදරෙයි තමයි. කෙනෙකුට උපන්දිනයක් තියෙන්නෙ අවුරුද්දට එක පාරයි. තමන්ගෙ උපන්දිනේ සමරන්න ඕන අම්මද ? අම්මට දරුවො පස් දෙනෙක් ඉන්නව නම් අවුරුද්දට දවස් පහක් අම්මා උපන්දින සමරන්න ඕනද... යකෝ ගෑනියෙකුට දැනෙන්න ආදරේ කරපල්ලා. කෙයාරින් කියන්නෙ, ආදරෙයි ආදරෙයි ගාන එකට නෙමෙයි. ගෑණු හිත් හොයන්නෙ අවධානය. රැකවරණය. උඹල වගේ ගොම්බූරු යක්කු හින්දා ලංකාවේ ගෑණු කුස්සියටම, ලිපටම දර වෙනවා. මෝඩ හැත්ත...
@aurashiprasadhi6777
@aurashiprasadhi6777 Жыл бұрын
What a story 🥺❤️
@ayomimunasinghe487
@ayomimunasinghe487 Жыл бұрын
Superb😍
@nadeesha29
@nadeesha29 Жыл бұрын
Harima dukai 😢 Kalekin man tele ekak beluwe Godak feel wuna
@avishinduka704
@avishinduka704 Жыл бұрын
🥺හරිම දුකයි.සන්වෙදි කතාවක්
@nelumlakmali131
@nelumlakmali131 Жыл бұрын
salli walata ganna beri godak dewal me loke tiyanawa.eka thama aththa.
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
Tomorrow never come again ...darling
@isurushamila2601
@isurushamila2601 Жыл бұрын
Mage as walata kaduluth awa....very nice drama....
@upulidissanayaka6950
@upulidissanayaka6950 Жыл бұрын
Very nice story
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Mage me comment eka karunakarala balanna. Meka mama danne marry karana wayase puthala inna ayata. Thamange puthata girl kenek hoyala denna eyata aththatama marry karala responsibilities ganna puluwan nam. Witharak. Nathuwa thamange bada kata purawa gannai kilutu andum tika hodagannai kasada bandanna epa. Marry karala wife ekka duka sapa bedagena inna ida denna. Goda ammala hithanne eyala marunama kawuda mage koluwata balanne. Kasadayak bandala deela dennata nidahase nidana kamate nidagannawath dennathi ammala innawa. Habai poyak waraddanne naha sol gannawa. Ammage wachane thamai raja karanne. Ehema nathnam hotel ekak langa geyak hadala deela washing machine ekak genath denna. Mata dan wayasa 61 yi. Ada mage mother in law naha. Eyage duty eka nangila karanawa. Mama lamai denna ekka ohe innawa. Me drama eke husband godak hondai. Mage duty eka une lamai hadana ekai servant ekka uyana ekai witharai. Ape pawle api 4 dena ada wenakam ekata gamanak gihin naha. Pol athu pale meeta wada lassana bandeemak thiyenawa.
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Atta
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Mn tv eke giya program ekak bluwa.. e nandamma badala masa 6k wenkm couple ekta ekta nida gnnwath dila nh. E ganulamaya kasada badala masa 8k yankm virgin (ganiyek wela nh)Dora argena inna onilu denna.. passe masa 8n divorce wela.. 😑😑 e wenkota e ganulamayata depression walata beheth ganna knk.. e thram manasika watila e lamaya 😥😥
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
@@naduninimesha5769 mama ada dawase hitha hadagena innawa. Mama dan wayasai. Atheethaya gana huthuwoth hitha pichchila yanawa. Mamath depression walata beheth bonawa. Mama hamadama hithanne mata wechcha de kisima kenekuta wenna epa kiyala. Ada wenakam mage husband wa mata bara deela thiyenne kadadasiyakin witharai. Daruwo hadanna adarayak athi wenna one naha. Duty ekak unath daruwo hadenawa. Mama kawada hari mage lelita amma kenek thamai wenne
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
@@geethaabeysekara8823 ammo 😥😥😥
@sachinidilhara5599
@sachinidilhara5599 Жыл бұрын
😊😊
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
Nadeesha looks like Dekota, a bit😂
@chathurikadissanayake2206
@chathurikadissanayake2206 Жыл бұрын
Nice drama 👍
@sumedhasuriyawansha2981
@sumedhasuriyawansha2981 Жыл бұрын
Gas hadanawawage jiwitheth aluthen patanganna puluwannam
@thilinidiyoguhennadi9013
@thilinidiyoguhennadi9013 Жыл бұрын
@preetinanayakkara1818
@preetinanayakkara1818 Жыл бұрын
Nice
@saumyamadushani6886
@saumyamadushani6886 Жыл бұрын
කසාද ගැන නොදන්න පිරිමින් ඉන්නවා 😔😔
@shawnfernando5616
@shawnfernando5616 Жыл бұрын
E ganai kasaada gana dannawanam divorce wenna hadaida anika bf kenekuth hoyaagena eka thamai eyaata kela wela giye. Gaanu kohomath pawkaaraine.
@madarafernando1838
@madarafernando1838 Жыл бұрын
Wooow nice one
@piumikaushalya6563
@piumikaushalya6563 Жыл бұрын
නියමයි,
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
❤❤❤❤❤💗💗💗💗💗
@chanakyadesilva5986
@chanakyadesilva5986 Жыл бұрын
දරුවෙක් හදන්න බැරි තරම් busy උනා කියන්නෙ🙄
@sanulisehansha3541
@sanulisehansha3541 Жыл бұрын
Eka ne
@lankaabewikrama6463
@lankaabewikrama6463 Жыл бұрын
👍👍
@sanjanahashvinee246
@sanjanahashvinee246 Жыл бұрын
ලස්සන nirmanyk
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
❤❤❤❤❤❤❤❤Lassanay Godak Dukay
@sandunchinthaka7331
@sandunchinthaka7331 Жыл бұрын
True story
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
🥺😭
@sandunchinthaka7331
@sandunchinthaka7331 Жыл бұрын
It's important story
@user-md4vf1bl1i
@user-md4vf1bl1i Жыл бұрын
❤❤❤❤❤
@sachinidilhara5599
@sachinidilhara5599 Жыл бұрын
😮
@g.s.r6760
@g.s.r6760 Жыл бұрын
supiriyakma thma eknam....
@sumedhasuriyawansha2981
@sumedhasuriyawansha2981 Жыл бұрын
Monamaruwa thibunath monawedanawa thibunath. Mahattaya ge urahisataoluwathiyana innakota danena sanasima. Piriminta therenna. Eyalata ganu gedarahadana saththuwage. Eyalahithanne kannatika dipuwama athi kiyala. Saththuwage Gedara wada lamaingewada eathara amathara wiyadam hoyagana. Innaonakiyala. Nidahas wennathba lamaingen badila. Me jiwithe bara aragana Lassana Paul dihabalagana hinadakinawa misaka . Adarayak. Wiswasayak. Araksawak .sathutak hinayak withstand... 😒😏😔
@sanjeewanitharangika2726
@sanjeewanitharangika2726 Жыл бұрын
Aththtama dukai matama liya unu kathawak wage.hithata danuna hoda nirmanayak
@keshiyadesilva9174
@keshiyadesilva9174 Жыл бұрын
😢😢
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 Жыл бұрын
🌹❤️
@shalikanimanthi8815
@shalikanimanthi8815 Жыл бұрын
😍😍😍😍
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
කෝටු කකුල් ...nice acting
@assa4238
@assa4238 Жыл бұрын
innakan danenne ne .wen wunamai danenne
@thereader6514
@thereader6514 Жыл бұрын
තේරුණේ නති මං 🤪🤪🤪🤪
@heyyy7034
@heyyy7034 Жыл бұрын
Hmmm
@ruuusri7535
@ruuusri7535 Жыл бұрын
dinna 🥰🥰
@shani5147
@shani5147 Жыл бұрын
Meka film eke kellakda? Naththam drama ekakd
@saumyamadushani6886
@saumyamadushani6886 Жыл бұрын
මාගෙ ජිව් ත වාගේම යි 🥺😔
@diliniapsara165
@diliniapsara165 Жыл бұрын
😥
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Dukwenna apa pindaham karanna hihta hadaganna bs
@oneejherath5326
@oneejherath5326 Жыл бұрын
ආදරේ මත යැපෙන්න එපා.තමන්ගේ ජීවිතය හොයාගන්න තනියම.තව කෙනෙක්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්නෙ හිත දුර්වල මිනිස්සු.හිත ශක්තිමත් කරගන්න.තනියම සැනසීමට මගක් හොයාගන්න ..ආගම..ගීත ඇසීම ..පොත් කියවීම ...හෝ මුදල් උපයන මගක්...
@chanakyadesilva5986
@chanakyadesilva5986 Жыл бұрын
Id love to listen
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Not nice...කොහොමත් එයා අයින් වෙන්න හිටියෙ ....ඉතින්ග් ....කොහොමත් එක්‍යි...
@JollyCraze
@JollyCraze Жыл бұрын
adunath ekka
@thishanirandeniya7762
@thishanirandeniya7762 Жыл бұрын
Ova ge tama jivita.mage ahema.i. Na mu. T jivita Anita. I. Mama at harima tula jivat vena kene. Jivat venn less.
@rohansamarasingha8954
@rohansamarasingha8954 Жыл бұрын
පඩම ඩ්‍රාමා එකක්
@anoshafernando9210
@anoshafernando9210 Жыл бұрын
kamani oya
@shahasraharasarani1258
@shahasraharasarani1258 Жыл бұрын
❤️
THE OTHER DAUGHTER ll 2022-10-22
43:32
Swarnavahini TV
Рет қаралды 139 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 16 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 26 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 9 МЛН
Paradeese | Episode 25 - (2024-08-30) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 4,8 М.
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 107 М.
Booth Athma sinhala film බූත ආත්ම සිංහල චිත්‍රපටිය sinhala kids movie 2019
1:03:00
Sinhala Films සිංහල චිත්‍රපට
Рет қаралды 538 М.
HOUSE FULL | Episode 02 | 2022-09-23
1:12:48
Hiru TV
Рет қаралды 491 М.
නාමල්ගේ මැණික් මල්ල
1:14:46
12 Nikxfu l-Karti - Mark & Carlos
1:05:00
Nikxfu l-Karti
Рет қаралды 10 М.
Viyapath Vihagun
40:47
Swarnavahini TV
Рет қаралды 245 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 16 МЛН