A Democratic Proposal

  Рет қаралды 103,343

Agenda 14

Agenda 14

2 жыл бұрын

A Democratic Proposal (2019)
Original Title: මගුල්-ප්රජාතන්ත්රවාදය
Title in English: A Democratic Proposal
Language: Sinhala
Duration: 18min19s
Year of Production: 2019
Synopsis
Just after a proposed suitor and his family had visited and left, Kanchana’s whole family starts to try and pitch her the marriage proposal. Kanchana, who didn’t like the idea of seeing proposed suitors in the first place, is annoyed, but find it hard to argue with the elders who aren’t ready to listen to her.
Amid one- sided arguments and emotional blackmailings from her family and relatives, she tries to build up some courage and figure out a way to escape.
Writer & Director Chandana Prasanna
Director of Photography Dimuthu Kalinga Production Designer Thisara Imbulana
Editor Chandana Prasanna
Producer Anomaa Rajakaruna
Make-up Nishan Abeysinghe
Art Director by Suranga Gunathilaka
Costume Designer by Chathu Rathnayake
Festivals and Awards
Jaffna International Cinema Festival
Nominated for Best Short film
Agenda14 Film Festival - Colombo
Jury Award
Best Cinematographer (Dimuthu Kalinga)
Best Editor (Chandana Prasanna)
Outstanding Performances (Ensemble Performance of the whole cast)
International Festivals - Official Selection
Official Selection - Rome Independent Prisma Awards
Official Selection - The Lift-Off Sessions
Official Selection - Tasveer South Asian Film Festival
Official Selection - Sunnyside Shorts International Film Festival 2020-Virtual
Official Selection - 3rd South Asian Short Film Festival

Пікірлер: 323
@kushkarunarathna7420
@kushkarunarathna7420 Жыл бұрын
යකෝ ගෙයක් ඇතුලේ ඉදියා වගේනේ.රගපානවා කියලා දශමෙකින් දැනෙන් නෑ.පිටපත ජීවත් කරවන අග්‍රගණ්‍ය රන්ගන විශාරදයෝ.රටේ සම්පත් ♥️♥️
@sandunudesh
@sandunudesh Жыл бұрын
මේක බලන කෙල්ලෝ ටික ඒ වචන ටික ටයිප් කරලා A4 බංඩල් එකක් කොපි ගහලා තියා ගත්ත නම් වටිනවා 😅❤
@sevenswordsmusic1545
@sevenswordsmusic1545 22 күн бұрын
ලියපු එකා මේක බලනවනම් ඔයාට කියන්නෙ මම දැකපු හොඳම twist එක .♥️
@rajithanilanka8823
@rajithanilanka8823 Жыл бұрын
මටත් උනේ මේ දේමයි කාලකන්නි පවුල්. මානසිකව උපරිම වට්ටනවා imotionally බ්ලැක්මේල් කරනවා. අඩලා හරි උන්ට ඕන දේ කරනවා.
@deciderof8848
@deciderof8848 Жыл бұрын
ඇඩෙනවා… ලංකාවේ මෙහෙම නිර්මාණ කරන්න පුලුවන්කම තියෙද්දි රෑට ගොන්කතා පෙන්නනවා…
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
සිරාවටම 😅
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
සහතික ඇත්ත
@JALakshan
@JALakshan Жыл бұрын
බහුතරය ඉන්නෙ ගොන්නුනෙ. ඒකනෙ ගොන් කතා පෙන්නනෙ
@dhanushkaniranjan994
@dhanushkaniranjan994 17 күн бұрын
👍
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 Жыл бұрын
අපි ඔයාට බලකරන්නෙ නෑ කිය කියා කරන්නෙම බල කරන එක. ඔයා හිතලා තීරණය කරන්න කියලා කියන්නෙම කැමති වෙන්න කියලා .හැම අතින්ම ගැලපෙන කෙනෙක් කියලා තීරණය කරන්නෙත් එයාලා.
@jithmibhagya4715
@jithmibhagya4715 Жыл бұрын
පළවෙනි විනාඩිය බලල ඉවර වෙද්දී අමතක උනා මම ඉන්නේ ඒ ගෙදර නෙමෙයි කියලා 😍❤
@Rukshan_vishwa
@Rukshan_vishwa Жыл бұрын
රගපාන්න දන්නැති අය මේකේ ඉන්නේ ඒ තරම් තාත්විකයි රගපෑමක් කියලා පෙන් නෑ මෙහෙම් තමයි Act කරන්න ඕනේ♥️👌🏼
@sandarekharamanayake9101
@sandarekharamanayake9101 Жыл бұрын
Wow!! 💃 මේකේ ලියුමෙ photocopy ගහල බෙදන්න A4 බන්ඩලයක් ගත්තත් පාඩු නෑ.. 🤣 emotional blackmail එක හරිම තාත්විකයි. සේරම characters ටික හරිම ලස්සනට තියෙනව. ❤️❤️
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
👍👍👍
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 Жыл бұрын
ඇත්තමයි
@kavindukusal5568
@kavindukusal5568 Жыл бұрын
🤣🤣🤣A4 bundle ,hammho, eke pdf eka description eke danna kiynna
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
Aththa🔥
@nilunikamalinthiratnaweera
@nilunikamalinthiratnaweera 15 күн бұрын
Aniwa
@himashwijesinghe2323
@himashwijesinghe2323 Жыл бұрын
නෑයො කියන්නෙ කරුමයක් කියලා මේකෙන් නම් ඔප්පු වෙනවා.... උන් තමයි ඕන එකක් ලොකු කරගෙන දඟලන්නෙ 😂
@inokamarasinghe1732
@inokamarasinghe1732 15 күн бұрын
නෑයො කියන්නෙ ගිය ආත්ම වල කල අකුසල්
@secretlife9440
@secretlife9440 Жыл бұрын
අපෙ ගෙදරමයි 🤣🤣 කාලකණ්නි පවුල්. නෙදකින්.... නිර්මාණය මරු ඈ 💕💕💕
@Rasanga8096
@Rasanga8096 Жыл бұрын
Same to me 😏
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
😂🙏🏼
@Writer476
@Writer476 18 күн бұрын
​@@Rasanga8096Rasa
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 6 ай бұрын
මේවට කවුද චිත්‍රපට කියන්නේ , මම නම් හිටියේ ඇත්තටම ඒ ගෙදර වගේ , මෙවැනි අවස්ථාවලදී මනමාලයා ආපහු ගියපුවාම පස්සේ ඒ ගෙදර අය හැසිරෙන්නේ , කතා විලාසය, ලමුන්ගේ සෙල්ලම ඒ ඔක්කොම මේ විදිහටමයි , චිත්‍රපටයකට එහා ගිය සැබෑ තාත්වික බවක් ඇත . මමත් මෙවැනිම අවස්ථාවකට මුහුන දුන්නා , අපේ අක්කා කෙනෙක්ගේ එකකට ගිහිල්ලා , ඒ අක්කත් ජපුර music 3rd year ,
@supunchandima8344
@supunchandima8344 Жыл бұрын
කතාව ගැනනම් කියන්න දෙයක් නෑනෙ. අඩෝ ඒ චරිත එහෙම රගපාන්නෙ කොහොමද ❣️
@thakshilaharshani9533
@thakshilaharshani9533 Жыл бұрын
😍😍😍
@kavindukusal5568
@kavindukusal5568 Жыл бұрын
ado sirwta supri
@imaniirshad8097
@imaniirshad8097 Жыл бұрын
අපි ඔයාට බලකරන්නේ නෑ!😂 Hats off for the whole crew!👏🏻❤
@SoulTunesMusic
@SoulTunesMusic Жыл бұрын
කනට නොගහ කන අතගාපු ලස්සන... Very suitable name as well, "A Democratic Proposal"... Hats off for the creators... 🤟
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
රෙද්දෙ කේන්දරේ අම්මලා තාත්තලා නිසා කියලා කසාද බදින්න ඕනිද ආත්මාර්තකාමි අම්මලා නැති කාලෙක තනියම ඉන්නවා , ලංකාවෙ මිනිස්සු ලමයි හදන්නෙ වයසට ගියාම සලකගන්න 😅 අනෙ හොදයි මෙහෙම කතාවක් හදපු එක 😅 හයියකට පිරිමියෙක් ඉන්න ඕනලු , 😅 අම්මා තාත්තා ඉස්සරහට දාලා තමා ලංකාවෙ රෙද්දෙ සංස්කෘතිය සේරම අඬවැඩියාව ප⁣ටන්ගන්නෙ 😅😅😅
@hasithamadhawadias7666
@hasithamadhawadias7666 Жыл бұрын
True story... ඒ වචන ටික අකුරක් නෑර ඇහුවා. අන්තිමට කිව්වෙ අපේ දුව අපිට හදිස්සියක් වෙච්ච වෙලාවක ලග පාත වත් නෑ. වෙනරට වල ගිහින් ඉන්නවට කැමති නෑ. අපේ දුවට කන්න දෙන්න අපිට පුලුවන් තාම කියල.
@abhishekafernando4403
@abhishekafernando4403 Жыл бұрын
💯
@darshanadissanayake3265
@darshanadissanayake3265 Жыл бұрын
ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි ආත්මාර්ථකාමි කමයි ලංකාවෙ සංස්කෘතියයි අතර තියෙන සම්බන්දය මොකක්ද?
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
​@@darshanadissanayake3265සංස්කෘතිය තමය අම්මලා තාත්තලා වෙනස් කරලා තියෙන්නේ ඒකයි ඇත්ත
@bpathirana1552
@bpathirana1552 Жыл бұрын
Wooooooow... මට බැරි උනානේ මේ ගෑනු ලමයා වගේ කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගන්න.. දැන් විදවනවා මැරෙන්කම්...
@jontysmithjs
@jontysmithjs Жыл бұрын
Husband dakka nam Mey comment eka 😂
@bpathirana1552
@bpathirana1552 Жыл бұрын
@@jontysmithjs ඉතින් හස්බන්ඩ් ත් හිතන්නේ මේ මම හිතන එකම තමයි... ඒත් තවත් වටේ ඉන්න එවුන්ට බයේ දෙන්නම ලමයි ගැන හිතලා ඔහේ මැරෙනකම් ජීවත් වෙනවා..
@darshiwicky05
@darshiwicky05 Жыл бұрын
හිමින් හිමින් අදාල අයට නොදැනෙන්නම හින්ට් එක ගහනවද මන්ද කියලත් හිතුනා🔥❤️ ඒකත් හරියට අපෙ ගෙදර කතාව වගේ 🙈
@Ishani_560.
@Ishani_560. 11 ай бұрын
Wow😂අන්තිමට තමා මරු😂🤍හැම කෙල්ලෙක්ටම ගෙදරකින් ලොකු පීඩනයක් ගෙනත් දෙන එක හේතුවක්.ඒ දේ ලස්සනට ගෙදරක භූමිකාවේ සිද්ද වෙන විදිහටම රග දක්වලා🥺🤍
@kaushalyaag848
@kaushalyaag848 17 күн бұрын
මම කෙල්ලෙක් කොල්ලේක් කියලා නෑ තමන්ගේ ජීවිතේ තීරණ ගන්න කොන්ද පණ තියෙන්නේ ඕනි...ගෙදරින් ගෙනාව ප්‍රොපෝසල් එක්කට උනත් ඒ දේම තමා..දෙයක් උනාම අන්තිමට proposal එක ගෙනාපු අයත් නෑ.. ඒකට කැමති වෙන්නේ කියලා වචනෙකින් හරි බලපෑම් කරපු මිනිසුන් නෑ..තමන්ගේ ජීවිතය අයිති තමන්ට ඒවා ගැන තීන්දු තීරණ ගන්න ඕන තමන් මිසක් නැතුව දෙමව්පියෝවත්, නෑදෑයෝවත්, හෙට අනිද්ද මැරෙන්න ඉන්න ආව්චී, සියාවත් නෙමෙයි.. ලංකාවෙ නම් තරුණ ජීවිත විනාස වෙන්නේ දෙමාපියොයි ඒ ගෙවල් වල ඉන්න අනිත් මිනිස්සු නිසා.. ලස්සනට ගෙවන්න තියෙන ජීවිත නිරපාරාදේ විනාශ වෙනවා..
@arushvithana9661
@arushvithana9661 Жыл бұрын
මේක බලද්දී, යකා නගිනවා නෑ සංහතිය එක්කම, උන් කන්න දෙනවා වගේ. හම්බ කරනවා නම් ගෑනියෙක් මොන මඟුලකට බඳින්න ඕනා. ඒ මිනිහා කියන දේට ඔලුව වනන් ඉන්න. ඇයි අප්ෆා මේ ගෑනු මෝඩ. සතුටින් ඉන්න පුළුවන් කසාදයක් නම් කමක් නැහැ. ඒ කොල්ලත් සමව හිතනවා නම්. ගෑනිගේ අදහස් වලට ගරු කරනවා නම්.. බහුතරේකට වෙන්නේ, දරුවා නිසා, තමන්ගේ ස්වාමිපුරුෂයට යටත් වෙලා ඉන්න මේ ආසියානු සමාජයේ.
@vishdinu989
@vishdinu989 Жыл бұрын
අම්මෝ මරු 😂💔 මහ කරුම නෑයෝ සෙට් එකක්නේ අප්පා. ඔච්චර වෙලා ඒ කෙල්ල ඉවසපු එකත් සෑහෙන්න වටිනෝ 🤣
@maddagaming1533
@maddagaming1533 Жыл бұрын
මේක මම ඉස්සෙල්ලම ඔෆිස් එකේදි දැක්කේ..ප්ලේ ලිස්ට් එකේ තිබුණේ..අදයි බැලුවේ.. නියමයි...😍😍👏👏
@abhishekafernando4403
@abhishekafernando4403 Жыл бұрын
ලංකාවේ තරම් ආත්මාර්ථකාමී දෙමව්පියෝ , නෑදෑයෝ කොහේවත් නැතුව ඇතියි. එයාලගේ වාසිය වෙනු⁣වෙන් තමයි ඔක්කෝම හැබැයි කියන්නේ අපේ හොඳට කරනවා කියලා 🤣🤣
@billionairetalktv
@billionairetalktv 18 күн бұрын
Sira kathawa😊
@kaushalyaag848
@kaushalyaag848 17 күн бұрын
ඕව ඇවිල්ල කරුම... කරුම දෙමව්පියෝ, නෑදෑයෝ විදිහට හරි අපේ ජීවිත වලට එනවා
@sasasthisu
@sasasthisu 11 күн бұрын
The family is awful. But the quality of this creation is top notch. The writing, the characterization, the editing, cinematography, everything is so perfect.
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
නදී ඉන්නවා😍😍 එයාගේ හඬට මං ආසයි
@sudeepathanapathy314
@sudeepathanapathy314 Жыл бұрын
ගති බන්..❤️😍👌 acting , directing, casting, dop ගෙ වැඩ ටික සුපිරියටම වෙලා තියෙනවා..💪
@dilesh007
@dilesh007 Жыл бұрын
The script is so ridiculously good actors who play each role beautifully! In a 18 minutes short film we get so much depth into each character and the camerawork makes the viewer so immersed. The script feels like something we would have studies for O/L literature
@pasinduasha
@pasinduasha 2 жыл бұрын
ඒක මරු, අර නදීගේ චරිතෙට කනට එකක් ගහන්න හිතුනා. !!
@dissanayake6867
@dissanayake6867 18 күн бұрын
Ane eya ge acting superb
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ෆිල්ම් වලට වඩා ශෝට් ෆිල්ම් මාර තාත්විකයි.....
@anjalifernando4787
@anjalifernando4787 Жыл бұрын
ඒ මමමයි කියලා හිතුනා...ලස්සන අදහසක්
@sayikoff9252
@sayikoff9252 Жыл бұрын
එක තප්පරයක්වත් මේක රගපෑමක් කියලා පේන්නෙ නෑ 😍😍
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 Жыл бұрын
Fb එකේ දැකලා ආවේ 😍 මේක පට්ට
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
අඩෝ පට්ටම තාත්විකයි ඈ.නියම වැඩක් 😘🤟
@shehanmalindu508
@shehanmalindu508 Жыл бұрын
අඩෝ නො. 🤣🤣🤣 මේ වගේම story එකක් මම දන්නව හැබැයි අන්තිම වෙනස් 😁 හැම කෙල්ලටම මෙහෙම හයියක් නෑ බ්‍රෝ
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
මම එහෙමනම් ගෙදර⁣ට ආපු නෑයන්ට කොස්සෙන් සලකලා තමා ගෙදර අයට කතා කරන්නෙ 🤣🤣🤣
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 Жыл бұрын
මේවා තමා Trending එන්න ඕනේ 🎀🌹🦋🌸🌼✨️
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ
@roshaniwadiga6886
@roshaniwadiga6886 17 күн бұрын
2024😊
@sameerajayarathne4157
@sameerajayarathne4157 Жыл бұрын
සිස්ටම් එක වෙනස්වෙමින් පවතී😍😍
@indikagocl
@indikagocl 4 ай бұрын
අංජන, මයුර, යශෝදා, කෞශල්‍යා, නදී , සමන්ති , short film එකකට මාර casting එකක් නේ.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 ай бұрын
Ekanam puduma therimak👍
@nimazsheik5152
@nimazsheik5152 Жыл бұрын
Next on the Agenda is to make this required watch for all the families in Lanka. Just let your child decided when they want to get married, no need for parents/uncles/aunties and rest of society butting in. Kudos for the great video!
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
This is a great short film. This is a huge problem specially in South Asian communities but I do see this in some Western societies as well. We claim that we have freedoms but then some families pressure children and others to do thing that they don't like. Life is NOT complicated but we made it complicated.
@rashmibalasooriya8979
@rashmibalasooriya8979 Жыл бұрын
මේ වගේ පිස්සු යක්කු හැම පවුලකම ඉන්නවා.
@kanishka__
@kanishka__ Жыл бұрын
Her counter arguement was short, but totally impactful. Great plot. Bravo !!!
@kavindyasathsarani...
@kavindyasathsarani... 17 күн бұрын
මෙන්න නළුවෝ ❤ සුපිරි කතාවක් ❤ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අද සමාජය ගැන ❤🎉
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 Жыл бұрын
තාත්වික රගපෑම් කියන්නෙ මෙව්වට🌼✨️🌸🌹🦋🎀
@chamodiherath3522
@chamodiherath3522 Жыл бұрын
Ape gedara thathwaya warthamanayee.. 😁 mara thathwikai set ekama ragapaanawa. 👌 supiri short film ekk..
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 Жыл бұрын
If we are not ready for marriage, we should have the right to say No to it😇 Nice acting. Great content. Keep up the good work💫
@nadee2011
@nadee2011 Жыл бұрын
Sha... niyamai ❤️ loketama ona balen kasada bandhanna. Katawath ona na ethanin ehata wena dewal walata waga kiyanna. Sahathika aththa
@niranjisandamali8618
@niranjisandamali8618 Ай бұрын
Maara රඟපෑමක්.....සපිරීම සෙට් එකක්
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
ammo hemogema acting superb..... podi ekage idn .... ragapanawa newei eyla kathawa athule jiwathwenwa.....
@UviniSonnadara1989
@UviniSonnadara1989 Жыл бұрын
What a beautifully executed production!!! I wish you guys would create more and more pieces like these...
@justRuwanthi
@justRuwanthi Жыл бұрын
Oh my! This is the best thing I've watched in a long time. Brilliant acting!
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 16 күн бұрын
Patta!! English movie ekaka acting vage!! Class acting by all!!!
@Thisaram3
@Thisaram3 Жыл бұрын
Excellent content.. worth to watch... great work.. 🤘🏽👌🏾❤️
@Ranga.Wijekoon
@Ranga.Wijekoon Жыл бұрын
One of the best Short film👍👍👍
@amandirathnayake5651
@amandirathnayake5651 Жыл бұрын
tiktok එකෙන් දැකලා බලන්න ආවේ....අම්මෝ මරු නේ😊😊
@shakyashiromalgeegamage6238
@shakyashiromalgeegamage6238 Жыл бұрын
WOW.... the ending... excellent work...
@hansiwijesinghe1489
@hansiwijesinghe1489 2 жыл бұрын
A real slap to those who are forced to get married 👏👏👏
@checkmate3918
@checkmate3918 18 күн бұрын
මේ වාක්‍යයේ සිංහල අදහස මොකක්ද ?
@dulshanmadhusha
@dulshanmadhusha 3 күн бұрын
@@checkmate3918wedding ehekata බල කරන මිනිස්සුන්ට හොද කනේ පාරක් ගැහුවා වගේ නිකන් තමන්ගෙ කැමැත්ත නැතුව කසාදයක් කරන්නනේ හදන්නෙ
@aza9994
@aza9994 Жыл бұрын
Best Cinematography ...!!!!
@VihangaAppuhamy
@VihangaAppuhamy 8 күн бұрын
Kiyala wadak na supirima script ekak thanikarama geyak athule hitiya wage aththatama, it doesn't feel any kind of act sense shooooo it's perfect 🤭🤍✨️
@hashinikasewmini8987
@hashinikasewmini8987 Жыл бұрын
Mara creative film ekak ❤️❤️❤️❤️❤️
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 11 ай бұрын
නදීගේ රඟපෑම් හොඳ වැඩි කමටද මන්දා ඒ චරිතේ නම් බලන් ඉන්න අප්පිරියයි...
@hashinikasewmini8987
@hashinikasewmini8987 Жыл бұрын
Me wage film ekak kwadawath balala na aththa ekk wage super acting 🌼🌼🌼🌼🌹🌹❤️❤️ best film👌
@muscatomantattooshop3804
@muscatomantattooshop3804 Жыл бұрын
dramanam drama patta amutu see1k tiyenne .athta pawl aviyaja viyaja wow love al
@ureshamadurawala1121
@ureshamadurawala1121 Жыл бұрын
Ammo lassanai kathawa ❤️❤️👍
@samjoseph723
@samjoseph723 Жыл бұрын
බැන්ද කියමුකො. ඊට පස්සෙ කරුමෙට හරි දරුවෙක් නැතිනම් නම් හෝ දරුවෙක් පරක්කු නම් කොහොම ආතල් එකක් දෙයිද මේ කරුම නෑයො රැළ.
@dinendraniyomal7592
@dinendraniyomal7592 2 жыл бұрын
එනකම් බලන් හිටියේ 🌼
@halah-maryamnaufel8653
@halah-maryamnaufel8653 Жыл бұрын
This is such an impressive work, the title and the content. This reality resides in every single household despite what creed we are from. So well put. So so well pu
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 Жыл бұрын
Hats off the production team 🦋👍
@Macteer
@Macteer Жыл бұрын
Exceptional work of art!
@piyumisandarenu5461
@piyumisandarenu5461 Жыл бұрын
අපි ඔයාට බල කරන් නෑ කියලාම කී පාරක් කියන ගමන්ද බල කරේ🤣🤣🤣🤣
@oldmachinegarage5523
@oldmachinegarage5523 Жыл бұрын
නියමයි👌
@themikajayawanthi5281
@themikajayawanthi5281 18 күн бұрын
What a brilliant script and actors ...Fantastic performance ...❤❤❤❤
@pranamimadushaniwickramasi9947
@pranamimadushaniwickramasi9947 Жыл бұрын
Hats off to the concept and the whole drama ☺️. Awesome 👍
@Thrilakshanie
@Thrilakshanie 20 күн бұрын
මේ ඇත්තටම ලංකාවෙ හැම පවුලකම සිද්ධ වෙන දේවල් තමයි. එක දශමයක් නෑ වැරදී කියන්න. ඒ වචන set එක...! 😅😅😅
@maheshaalahapperuma6346
@maheshaalahapperuma6346 12 күн бұрын
Wow😍 love it!
@gihanirasanthika2771
@gihanirasanthika2771 Жыл бұрын
යකෝ මේක ෆිල්ම් එකක් ද...පට්ට තාත්විකයිනේ මට අපේ නෑයො සෙට් එක මතක් උනා...😂
@hashinimadhushani8350
@hashinimadhushani8350 Жыл бұрын
Great one. Script & cast 👌🔥🔥🔥 Love it 😂😂😂❤❤❤❤
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha Жыл бұрын
Ek maru 💯👍
@kalanaharishchandra8527
@kalanaharishchandra8527 2 жыл бұрын
ආදරෙයි ❤️
@Mangalaten
@Mangalaten 21 күн бұрын
නියමයි.
@mohamedlaafir914
@mohamedlaafir914 2 жыл бұрын
I liked and shared with the Subscribed
@mayurad2k520
@mayurad2k520 Жыл бұрын
Supiri 😉 real actors
@chamikaedirisinghe624
@chamikaedirisinghe624 18 күн бұрын
ඒ සෙට් එක එකතු වෙලා මට කියවනවා වගේ දැනුනේ 🥲🤧
@Hellowmysky
@Hellowmysky 17 күн бұрын
නෑයෝ කියන්නෙ නම් කරුමයක් ම තමයි... රෙද්ද
@gayaniperera4380
@gayaniperera4380 Жыл бұрын
Maru sinduva
@ranithkeshaka4874
@ranithkeshaka4874 Жыл бұрын
One of the best
@janakaprasanna
@janakaprasanna 2 жыл бұрын
නියමයිනේ
@gayanprasanna4932
@gayanprasanna4932 Жыл бұрын
සුපිරියක් ❤
@nimalikaliyanage4236
@nimalikaliyanage4236 Жыл бұрын
Wow...great work
@bandarasumedha
@bandarasumedha 2 жыл бұрын
මරු 👍
@lumadhananjani5582
@lumadhananjani5582 Жыл бұрын
😂😂👏👏wow.. නිර්මාණය 👌
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
රහයි ඈ🤘❤️
@nidulanomin6628
@nidulanomin6628 Жыл бұрын
Ekanm patta
@sathyaperera8102
@sathyaperera8102 Жыл бұрын
Anthimata shaka boom😂😂🙏🏻
@user-jb7kp3hs7b
@user-jb7kp3hs7b 2 күн бұрын
What a concept 👏🔥
@cmuthumal
@cmuthumal Жыл бұрын
මරු!❤
@lasinduchathuranga4243
@lasinduchathuranga4243 Жыл бұрын
supiriyakne 😍
@chathuhashanthi9028
@chathuhashanthi9028 2 жыл бұрын
Superb… 👍👏👏
Two Months
16:26
Agenda 14
Рет қаралды 58 М.
'Independence Lane'
12:49
Agenda 14
Рет қаралды 30 М.
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 17 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 106 МЛН
If Tomorrow Never Comes || 2022-09-24
41:57
Swarnavahini TV
Рет қаралды 183 М.
Inheritance (2020)
19:37
Agenda 14
Рет қаралды 34 М.
'Forward Drive'
20:43
Agenda 14
Рет қаралды 32 М.
Money For a Life | Sinhala Short Film
14:30
Sharadh Chanduma
Рет қаралды 190 М.
Apple (2015)
15:54
Agenda 14
Рет қаралды 11 М.