KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අන්තරාවරණය ll ANTHARAWARANAYA
43:03
Uththama Matha ll උත්තම මාතා
39:30
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Гениальное изобретение из обычного стаканчика!
00:31
Sigma Kid Mistake #funny #sigma
00:17
Сестра обхитрила!
00:17
Viyapath Vihagun
Рет қаралды 251,144
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 139
@devikamunasinghe6421
2 жыл бұрын
විනූ ගේ කම්බුල් බනිස් වගේ 😅ඒත් ලස්සනයි 👍
@beetofmusic9006
2 жыл бұрын
අනේ ඔයාට ශෝක් එකක් හිතිල තියෙන්නෙ, so sweet
@dammikadasanayaka8153
2 жыл бұрын
Ow matath ahama hethuna
@KW-tb5nw
5 ай бұрын
Ow. Pipirenna wage
@magicstitchcanada
2 жыл бұрын
විවාහය තමයි ලෝකයේ තියෙන ලොකුම මායාව... රැවටිල්ල... ඉගෙන ගන්නවා.. රැකියාවක් කරනවා මුලිංම තමුංව නඩත්තු කරන්න.. ඊලගට විවාහ වෙලා බිරිඳක් නඩත්තු කරනවා.. ඊලගට දරුවන් නඩත්තු කරනවා... ඒ විතරක් ද ඒ අය හා සම්බන්ධ ප්‍රශ්න වලට මූන දෙනවා... දරුවන් විවාහ කර දෙනවා.. ඊලගට.. ඒ පවුල් වල ප්‍රශ්න වලිං විඳවනවා.. විවාහ වෙලා ඔබ කරන්නේ අන් නඩත්තු කරන එක සහ ඒ අයගේ ප්‍රශ්න විසඳමින් විඳවීම පමනයි. මුලු ජීවිතයම කැපකරලා.. නිදහස නැති කරගෙන අවසානයෙත් විඳවන්න කර ගන්න විවාහය බරපතල මායාවකි. විවාහ වෙලා එසේ විඳවන්නේ නෑ කියලා හිතන අය තමයි වැඩියෙන්ම ඉන්නේ.. ඒ අය බැඳීම් වලට සහ තාවකාලික වින්දනයට ඇබ්බැහි උන අය.
@Nishaya722
2 жыл бұрын
ජීවිතේ අපි නතර වෙන්නෝනේ කොතන කියලද හිතන්නේ... විවාහය නැතුව...
@magicstitchcanada
2 жыл бұрын
@@Nishaya722 විවාහය යනු පැනි බඳුනක් වැනිය..ඔබලා කුහුඹුවන් වැනිය.. එහි බැදෙන්නෝ එහී ඇලී විඳවලා මිය යති.. එකම හේතුව තෘෂ්ණාවයි.. ඒ වෙනුවෙන් ඔබට අහිමි වෙන දේ මොනතරම් වුවද.. එය යටපත් වීමට තරම් තෘෂ්ණාව බලවත්ය... විවාහ වී මැද පෙරදිග ගොස් මුලු පවුලෙන්ම වෙන්වී දුක් විඳිමින් ලංකාවේ සිටින තම පවුල නඩත්තු කරන අය කොතරම් සිටීද? අවසානයේ ඒ ජීවිතය ගත වන්නේ තනිව නොවේද? නමුත් ඔවුන්ට අනුව ඔවුන් දිනුම්.. ඒ ගෙයක් වාහනයක් ඔවුන් සතු නිසා.. අවසානේ තමා දිනාගත් ඒ දේවල් භුක්ති විඳීමට හැකිද? හැකිය.. තම අවසාන කාලය තුල.. ඉතා කෙටි කාලයක්.. හිතලා බලන්න..භෞතික ලෝකය වෙනුවෙන් ඔබ මුලු ජීවිතයම විඳවලා.. ඒ දිනා ගත් භෞතික සම්පත් පසෙක තබා මිය යන හැටි. තනිව සිටීම සිල් රැක ගැනීමට ඉවහල් වනු ඇති.
@ruckyg3177
2 жыл бұрын
ඉතිං විවාහ නොවී ඉන්නකො ඇයි වදේ අපි බලෙන් ඔයාව අල්ලල බන්දල දුන්නද 😂 මොන කන්කරච්චලයක් ඇතිද ගෙදර අයට ඔයා වගේ කාලකණ්ණි මානසිකත්වයක් කියන පිරිමි නිසා.
@ruckyg3177
2 жыл бұрын
හැමෝම ඔයා වගේ හිතුවොත් මේ ලෝකෙ හරිම මූසල තැනක් වෙයි. අපේ ගෙදර තාත්තා රස්සාව කරා හම්බ කරා. අපට උගන්වන්න වියදම් කරා. ඇදුම් පැලදුම් අරන් දුන්නා. අම්මා ගෙදර වැඩ හැම දෙයක්ම හොයල බලල කරා. රසට තුන්වේලට කෑම හදන එකේ ඉඳල අපව ඉස්කෝලෙට ඇරලවන එක දක්වා. අපි නම් කවදාවත් හිතුවෙ නෑ අපේ තාත්තාට අපව බරක් කියල. මොකද අපේ තාත්ත කසාද නොබැද තනියෙන් හිටියනම් මේවගේ ලස්සන පිරුණු ජීවිතයක් ගෙවන්න ලැබෙන එකක් නෑ. ඔයාට ගිහි ජීවිතය ගැලපෙන්නේ නෑ. ඔයා වගේ අයට ගැලපෙන්නේ මහණකම. මොකද ඔය වගේ කුසීත මන්දගාමී විදිහට හිතන අය සමාජයට ථලදායි නෑ
@Nishaya722
2 жыл бұрын
@@magicstitchcanada මේ මගෙ ප්‍රශ්නයට පිළිතුර නොවෙයි.. ජීවිතයේ අනිත්‍ය සොභාවය.. විවාහයත් එසේමයි කියන තැන ඔබතුමා /තුමිය ඉන්නවා නම්.. ඔබට මෙවැනි සමාජ මාධ්‍ය තුළ නාස්ති කිරීමට කාලයක් තියෙන්න බැහැ..මං අහන්නේ අප නතර විය යුතු තැන..? අරණ්‍ය ගත වීම.. විවාහ නොවී.. දරුවන් බිරිඳ පෝෂණය නොකර ලිංගික අවශ්‍යතාවට පමණක් තාවකාලික අයෙක් තබා ගැනීම.. මේවගේ ඔයා තෝරාගෙන ඉන්නෙ මොකක්ද? ඔබ රකින සීලය පැහැදිලි කරන්න පුළුවන් ද ?
@nalakaindrakumara1141
2 жыл бұрын
ආදරය ගොඩක් සුන්දරයි. අපි පහුකරගෙන ආපු අතීතය ගොඩක් සුන්දරයි
@danushkaniroshan5158
Жыл бұрын
තැවෙන ජීවිතේ ට පණ දීම පිනයි... 🤗🤗🤗 ගූඩ් කතාව...🌹🌹🌹 ♥️♥️♥️♥️♥️ ♥️👌💪👌♥️ ♥️♥️♥️♥️♥️👍👍👍🌹
@kumariherath2442
2 жыл бұрын
ගිහාංසව අලුත් නාට්‍ය යක දකින්න ආශාවෙන් හිටියෙ ස්තුතියි
@nilmini8011
2 жыл бұрын
ලස්සන කතාවක් බොහොම ස්තූතියි💕💕
@දේශාටන
Жыл бұрын
හරිම ලස්සනයි,... ශිල්පින් පට්ට තාත්විකයි.... ලස්සනයි....
@naduniwishmi3706
2 жыл бұрын
කමල් දැක්කම මතක් වුනේ මල් දෙවැට කතාව 😊😊
@manelhenake9522
2 жыл бұрын
විනු සිරිවර්ධන ආසම.කරන.නිලියක්හරිම.ලස්සනයි.කතාව.❤️❤️
@swarnamalieratnayake3671
2 жыл бұрын
Very nice short story.
@ck_kitchens
2 жыл бұрын
ලස්සන ආදර කතා පොත් අස්සෙ ටවත් ලස්සන ආදර කතා මැවුනා ..අපිනම් අවුරුදු 15 බලාගන ඉන්නෙ නෑ 😂😂 අතෙ තිබ්බොත් උදුරල බලන්නෙ මොනවද ලියලා දලා තියෙන්නේ කියලා 😂😂😂😂 අනේ ඒ කාලේ ලස්සනයි
@asankamanoj4837
2 жыл бұрын
ගොඩාක් ලස්සන කතාවක්...ස්‍තුතියි..
@sriyanikh3964
2 жыл бұрын
අදත් හරිම ලස්සනයි කතාව
@devikamunasinghe6421
2 жыл бұрын
කමල් ට ආසයි 👌 නියම acting සිරසේ කතාවේ දේවකට ලස්සනට රගපානවා❤️
@kumariherath2442
2 жыл бұрын
සිරසේ මොන කතාවේද දේවක චරිතය තියෙන්නෙ.
@chandanimalkanthi416
Жыл бұрын
හරිම ලස්සනයි ඇත්තෙන්ම කෑම එකක් ගෙනෙද්දි ආදරය දැනෙනවා ❤
@rawana927af5
8 ай бұрын
ගොඩාක් නාට්‍ය වල ආව ගමන් කනවා,,අත හෝදලා කන එකක් දැක්කෙ පට්ට කාලෙකින් 🤣🙏🙏🙏
@nayomirajakaruna7553
2 жыл бұрын
Adari harima lassanai.හදවතට වේදනයි .
@shihalriyancyfernando6318
Жыл бұрын
හරිම ලස්සනයි..👌👍
@thilininisansala8302
5 ай бұрын
Lassanai me short tele eka
@ireshamadhuwanthiireshamad6682
2 жыл бұрын
ජීවිතේ හොදම කාලේ ගත වී ගිහින්..පොඩි ප්‍රමාදයකින්..පොඩි අතපසු වීමකින්
@kumariherath2442
Жыл бұрын
උදිත් අබේරත්න ගෙ විශිෂ්ටතම. රංගනයක්
@menakatharangapremachandra4765
2 жыл бұрын
මාස හතරකට කලින් ස්වර්ණවාහිනියේ විකාශය වූ ටෙලි ෆිල්ම් එකක්. අහම්බෙන් ලැබුණු ඔත්තුවකින් ඊයේ රෑ බැලුවා. පොත් එක්ක මිනිස්සුන්ට තියෙන්නේ ආදර සම්බන්ධයක්.ඊටත් වඩා පොතේ පිට කවරයට මිනිස්සුන් ව කොච්චර ඇදලා ගන්න පුළුවන් ද කියලා මටත් හිතෙනවා. මෙහි පිටපත් රචකයා, නිෂ්පාදකවරයා,අධ්‍යක්ෂවරයා මා පෞද්ගලික ව නොහඳුනන්නේ වුණත් ඔවුන්ට බොහොමත් ම ස්තුති❤
@Dushmanthads
2 жыл бұрын
මේ වගේ ඒව දහස් ගණන් අපි බලලා තියෙනවා
@subagajanayake6208
2 жыл бұрын
හපොයී ඒ බත් ජුංඩ තනි මටත් මදි අප්පා 🤣🤣🤣🤣
@devikamunasinghe6421
2 жыл бұрын
කඩේ pkt එකක් ඒකයි😅
@sriyalathatennakoon7968
7 ай бұрын
හරිම ලස්සන කතාවක්❤
@tenann3732
2 жыл бұрын
Vinu inna teledarm harima ලස්සනයි .
@wasanapriyangika9944
2 жыл бұрын
දැන් ඉන්න අය නම් මාසයක්වත් බලන් ඉන්නේ නෑ ඔහොම අවුරුදු ගනන් බදින්නේ නැතුව ඉන්නේ කතා වල විතරයි 😜😜😜😜😜
@sajanihashinika690
2 жыл бұрын
විනූ අක්කි මහත් වෙලා ❤️
@wajeerawajee8653
2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ...පුර්නිමා..කමල්...💖💖💖💖🌹🌹
@ramyakanthigallage7750
2 жыл бұрын
හරිම ලස්සනයි, ලස්සන කතාවක්
@champarichard3531
2 жыл бұрын
Thanks so much nice 👌
@සදු-ඡ5ළ
2 жыл бұрын
විවාහය කියන ලියවිල්ල nathi උනත් හදවතින්ම baduna අහිංසක ආදර කතා කොයිතරම් තියෙනවා ද
@koekloeren3797
2 жыл бұрын
මමත්
@sdhd6319
2 жыл бұрын
කමල් ඔයාඉන්න හැමකතාවක් මම ආසාවෙන්බලනවා ඔයා අතිවිශිෂ්ටයි
@kumariherath2442
Жыл бұрын
මමත් එහෙමයි. උදිත් ඉන්න හැම කතාවක්ම බලනව
@thilininisansala8302
5 ай бұрын
Udith kiyanna asama naluwek
@hasinilawton6201
2 жыл бұрын
Vinuge muna bolayak wge wela 😍
@Tharu8774
2 жыл бұрын
මේකනම් පුදුම හමුවීමක්. ❤️🌷
@prasadwickramasinghe2860
2 жыл бұрын
ඉතාම ලස්සන කථාවක් 💖💖💖😥
@maliya_maliya
4 ай бұрын
Vinu is my crush.....🤩😁🖤🤘
@priyanthihettiarachchi677
Жыл бұрын
Pama wela lebunath harima sundara premayak ...
@ireshadasanayaka9511
2 жыл бұрын
Harima lassanai
@shashi-ed5st
2 жыл бұрын
Vinuge mune mahatha.eth etn lassanai
@priyanthiniroshika8361
Жыл бұрын
Kathawa godak lassanai
@THELIFe2002.
2 жыл бұрын
Wow so beautiful😍
@prasadwickramasinghe2860
2 жыл бұрын
එදා බොහෝ ආදර කතා සුන්දරයි
@sumithkumara451
2 жыл бұрын
Niyamai kathawa
@champarichard3531
2 жыл бұрын
Very Very nice 👌
@ovinitrilishiya2547
2 жыл бұрын
අම්මෝ විනූ මහත් වෙලා
@jeevanie1
6 ай бұрын
අනේ 🤗🤗
@madushadisanayaka9038
2 жыл бұрын
Lassanai ❤️
@තක්ශිලාලක්මාලි
2 жыл бұрын
විනූ ඔයා නම් සුපර් ,,,❤️❤️❤️
@niro9989
2 жыл бұрын
Hi
@niro9989
2 жыл бұрын
Matakada mawa
@rosedilaniabudhabi8776
2 жыл бұрын
පිරිමි ගෑනූත් තෙරුම් ගන්න බෑ උත්සහය ගන්නේ නෑ තෙරුම් ගත්තත් පරක්කු වෙලා හැගීම් දැනීම් නෑ🤣🤣🤣
@jayanthisalgado1982
2 жыл бұрын
😍❤❤❤❤❤❤❤❤❤😍Lassanay Sthuthiy
@ශිහානිචංචලා
2 жыл бұрын
මරු . 👨👦
@Movie_Review_Sinhala
2 жыл бұрын
මර්ලින් සීසන් 1 කේ ඉඳන් මුල ඉඳන් බලන්න කැමති අය මේ පැත්තට එන්න 🙂♥️
@iyanthiupeksha3448
2 жыл бұрын
පොත්වල හැංගුන ලස්සන ආදර කතා අද නෑ...
@123-12h
2 жыл бұрын
විනු ....මොනා ද අනේ කන්නෙ ..මහත් වෙලා හොදටම
@kumariperera503
2 жыл бұрын
❤❤❤❤❤❤ගොඩක් ලස්සනයි කාතා ව
@kawshalyanadeeshani7788
Жыл бұрын
අනේ එහෙම වෙනවා නම් කොච්චර හොදයිද 🥺🥺❤
@dilru1983
2 жыл бұрын
Kathawa lassanai ..eth winu.mahath wela.poddak adu karagann....👊💙💙💙💙💙
@PushpaKariyawasam-si6qn
5 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂rukman
@EasyMathsRK
2 жыл бұрын
මං කැමතිම කතාව
@lankawijesinghe7265
2 жыл бұрын
ළස්සන කතාවක්
@NimshaUdawatta
6 ай бұрын
Nice story
@achinisuriyaarachchi9447
2 жыл бұрын
ලස්සන කතාවක්
@samadarapahalawaththaarach1200
2 жыл бұрын
Lassana kathawa
@ishu9040
2 жыл бұрын
ඒක යකාගේ ආදරයක්නේ බොල අවුරුදු 15k යනකම් කෙල්ල දුන්න පොතක් පෙරලලා බැලුවේ නෑ කියන්නේ... හැම කොල්ලම මේ වගේද දෙයියනේ 🤭🤣😂
@sarathudawela8109
2 жыл бұрын
mu pissek ekayi.apita dunna nam pitu galawala balanne.😂😂😂
@UpaliPerera-w2x
Жыл бұрын
Ekane😂😂
@KaraokeWithRasika
2 жыл бұрын
Lassanai.💏💏💏💏
@wasanapriyangika9944
2 жыл бұрын
අවුරුදු 15 ට පස්සෙත් ඒ විදියටම ඉන්නවා පොඩ්ඩක්වත් වයසට ගිහින් නෑ 🤔🤔🤔🤔🤔
@djjrjdejdjjdjdskdjdjd1140
2 жыл бұрын
Mamath ehemai😂
@maliya_maliya
4 ай бұрын
Mewa drama vitharai....aththa jivithe mehema wenne nh sahodaraya......anyway nice story.......good luck.....😁🖤🤘
@shanikaberuwala1775
2 жыл бұрын
ගෝඨා ඤාණා ආදර කතාව ගීතයකින් අහන්න."mulu lowa magen parody" කියලා සච් කරල බලන්න ඔයාලත්
@dilshikadilhani7025
2 жыл бұрын
Awrudu 10 k 15k pothak peraluwe na kiyannee
@nandaperera173
Жыл бұрын
මේ සේරම බොහොම සුලු කාලයක් තියෙයි.නේද
@පපිකෙල්ල
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ridmiamaya3853
2 жыл бұрын
Lassanaaaai
@navinamisha7387
2 жыл бұрын
💜💜
@dilanitilakarathana5535
2 жыл бұрын
❤❤❤❤
@jananisudarika0202
Жыл бұрын
❤
@rosiross3014
2 жыл бұрын
harieme lasana adere kathawak...kopama kalayak giyath awanka adere kawada hari hoyan taman lagatama enawa .hariema lasana teledrama ekak.
@sasikakumara1773
2 жыл бұрын
✨👍❤️
@pererasewmini6243
2 жыл бұрын
Vinu kathawela dan
@marycynthiya2205
2 жыл бұрын
හරිම ලස්සනයි
@sashinifernando7012
Жыл бұрын
8/ 25 මගෙ උපන්දිනේ 🙄
@Rose-xo8mx
2 жыл бұрын
Vinu dan kethai muna huln ghla wage
@janithamaduwanthafranando7762
2 жыл бұрын
💐🌹💐🌹🎀🎀💐🌹🎀💖💐🌹
@Nilu..nilu1427
Жыл бұрын
මේකෙත් තෙරුනේ පිට කවරේ දිහා බලලා පොත් තොරගත්තේ නැති නිසා ජිවිතේ විදවනවා ...පිට කවරෙන් පොත් තොරපු මිනිස්සුන්ට වැරදිලා .ඒ අය දුකින්
@nuwannuwan4534
2 жыл бұрын
💖💖😘😘😊
@politicalentertainmentsril6564
2 жыл бұрын
ලෝකයේ ගොඩක් ප්‍රශ්නවලට මුල Bad communication .ඒක තමා මේක
@sachirooth4072
2 жыл бұрын
විනූගෙ මහත🙄
@ishiishi6644
2 жыл бұрын
anuhas tamath adarai a cahretata
@thilakgamage6603
2 жыл бұрын
වැස්සකටවත් කැම්පස් ගිය එකෙක් නෙවෙයි මේ කතාව ලියල තියෙන්නේ.
@chandimihirani631
Жыл бұрын
හරියටම හරි 😄😄😄
@Pimalarabegoda555
2 жыл бұрын
Gupptawa edala wayasata giya,pamawela hare dennama vewaaha nove heteya hinda hodai
@deefafernando6320
2 жыл бұрын
අයියො සොච්චං බත් එකක් ගෙනත් දෙන්නාම කමුලු
@sampathindikakumara4260
2 жыл бұрын
ආදරෙන් හිත් පිරිච්ච දෙන්නෙක්ට ඒ බත් එක හොඳටම ඇති. බඩ නොපිරුණත් හිත පිරෙනවානෙ. මාත් දවසක ඔහොම උන්නා. මට කවදාවත්ම අයිති නොවන කෙනෙක් එක්ක...
@Gangakawmali
5 ай бұрын
එක තමයි..දෙන්නටම ගෙනාව කිව්වට තනි බත් එකක්.😁😁
@hansi7265
2 жыл бұрын
❤️🙊
@donlakmal13
2 жыл бұрын
Iphone 13 eka awiilath aurudu 15 wena a kiynne😁😁
@manjulrishantha1824
2 жыл бұрын
අළුත් නාට්‍යයක් වගෙ
@pubudilakmali5521
2 жыл бұрын
Tele ෆිල්ම් එකක්
@nithikasenura1582
2 жыл бұрын
අවුරුදු 15කට කලින් හම්බෙනකොටත් 13 ප්‍රෝ එකක් තිබිලනෙ 🤤
@Rose-xo8mx
2 жыл бұрын
Penwane poth kiywanne nethi ayta wena weda
@sardhaabeysinghe392
2 жыл бұрын
Lankawe niliyo diyawanna uuro wagey peretha haththa uuro wage gilala agawalwala hati balanna ajutjay
@nishantha3824
2 жыл бұрын
😈
@dilshikadilhani7025
2 жыл бұрын
Kiyawlawath a pitha perala balanna nathi tharam modayda
@dulinyesi7381
2 жыл бұрын
මහ මෝඩයෙක්
@somalatharathnayake5045
2 жыл бұрын
Rr
@KaviniSamindini-gy2pt
Жыл бұрын
Fhjj
43:03
අන්තරාවරණය ll ANTHARAWARANAYA
Swarnavahini TV
Рет қаралды 227 М.
39:30
Uththama Matha ll උත්තම මාතා
Swarnavahini TV
Рет қаралды 336 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
35:56
GIMHANA WESSA ll ගිම්හාන වැස්ස
Swarnavahini TV
Рет қаралды 193 М.
1:05:56
Issara Wagema Aadareyi-full story/ඉස්සර වාගෙම ආදරෙයි- සම්පූර්ණ කතාව/Sinhala E book//NeelToons.
NEEL TOONS
Рет қаралды 27 М.
22:40
Durbheesha | A Short Film
Mythra Studios
Рет қаралды 1 М.
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 5 МЛН
1:00:42
සමාවෙන්න පුතුනේ පෝය ටෙලි නාට්‍ය | SAMAWENNA PUTHINE POYA TELE DRAMA
Wakkra Religions
Рет қаралды 202 М.
2:06:21
Wisirunu (විසුරුණු) | Poya Tele Flim | 01st August 2023
TV Derana
Рет қаралды 350 М.
1:53:49
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
Udayakantha Warnasuriya
Рет қаралды 761 М.
1:41:25
Bheeshanaye Athuru Kathawak ( භීෂණයේ අතුරු කතාවක් ) | Sinhala Full Movie | Nita Fernando
Torana Video Movies
Рет қаралды 92 М.
17:04
Ohongkar-2/অহংকাৰ-২ | Assamese Heart Touching Love Story | Assamese Short Film| @AssameseShortFilms
Assamese Short Film
Рет қаралды 622 М.
42:45
Akka Nago ll අක්කා නගෝ
Swarnavahini TV
Рет қаралды 541 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН