If you come to Romania, don't forget to bring these රුමේනියා එද්දි අරන් එන්න Road to romania(Ep 08)

  Рет қаралды 104,334

Hasa Vlog

Hasa Vlog

Күн бұрын

#Travel_with_hasa​​​#Road_to_Romania​​​#Episode_08
රුමේනියා යන ගමනේ පළමු වීඩියෝව
• Road To Romania(Episod... ​​​
රුමේනියා යන ගමනේ දෙවැනි වීඩියෝව
• The Best Agency For a ... ​​​
රුමේනියා යන ගමනේ තුන්වන වීඩියෝව
• How to pass the interv... ​​​
රුමේනියා යන ගමනේ හතරවැනි වීඩියෝව
• Documents required to ... ​​​
"SUBSCRIBE NOW"
click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
LIKE, COMMENT, SHARE

Пікірлер: 366
@damithkodikara6997
@damithkodikara6997 3 жыл бұрын
තවත් වටින video එකක්‌, රැගෙන ආ යුතු සියලු දේ පැහැදිලි කර තියනවා. Romania එන්න ඉන්න යාලුවන්ට අපේ අත්දැකීම් සමහර විට වැදගත් වෙයි. තනියම කෑම උයාගෙන කන්න තියන තැනකට එනවනම් පොල් ගා ගැනීම සදහා හිරමනයක් අරන් එන්න. ඩෙනිම් කලිසම් යටින් අඳින warm pants හොයා ගන්න පුළුවන් උනොත් මේ දවස් වල එනවානම් අරන් එන්න. තව winter seson එකට වගේ එනවනම් සපත්තු අරගෙන එද්දි water proof, සීතලට ඔරොත්තු දෙන සපත්තු කුට්ටමක් අරන් එන්න.
@hasavlog
@hasavlog 3 жыл бұрын
ගොඩක් ස්තූතියි කොල්ල. මට මගහැරිලා තිබ්බ ටිකක් මේ විදිහට කමෙන්ට් එකක් දැම්මට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manojrockmadushanka1090
@manojrockmadushanka1090 Жыл бұрын
@@hasavlog මේ බඩු සෙට් එක ගන්න ලංකාවේ තැනක් දන්නවනම් කියන්න please🙏
@denethkavinda373
@denethkavinda373 11 ай бұрын
@@manojrockmadushanka1090Negombo
@nuwandarshana176
@nuwandarshana176 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nadeshalakmali9699
@nadeshalakmali9699 3 жыл бұрын
ඔයාගෙ videos නම් හැම එකක්ම හරිම වටිනවා මල්ලී..අනම් මනම් වලපල් නෑ...අවශ්‍ය දේ හොදට තෙරෙන බාශාවෙන්ම කියලා දෙනවා.මේවගෙ හොද videos දිගටම කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕනා.....
@kemamanahari7476
@kemamanahari7476 2 жыл бұрын
Godak vadagath me video eka thnx
@suranjithkumara8759
@suranjithkumara8759 3 жыл бұрын
වැදගත්ම දේවල් කියල දෙනවා. මමත් රට ඉන්න හින්දා කියන දේවල් අත්ත කියලා පැහැදිලියි. ඉදිරියටත් මේ වගේ video කරන්න. ජය වේවා.
@hasavlog
@hasavlog 3 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏❤❤❤❤
@leslyjeewantha7111
@leslyjeewantha7111 2 жыл бұрын
Thiyana hoda companies monada
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
මාර විදියට වටිනවා. ThANK YOU ❤🙏
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you !❤❤❤❤
@vishwa351
@vishwa351 2 жыл бұрын
Thank you malli💐💐💐 ගොඩක් වැදගත් video එකක්.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි!
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි ! තෙරුවන් සරණයි ❤
@sathminigamage7000
@sathminigamage7000 2 жыл бұрын
මායි හස්බන්ඩ් දෙන්නම රුමේනියා එන්න ඉන්නේ...ඇත්තමයි..ගොඩක් වටින වීඩියෝ එකක් ..අපිට බයක් නැතුව දැන් එන්න පුළුවන් ...Thanks aiye 😊 ඔයාට හදවතින් මන් සුභ පතනවා..
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤❤❤❤
@dildil5811
@dildil5811 Жыл бұрын
Dennatama ekama thenata yanna hadagatte kohomada
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
Sathmini gamage කොහොමද ඔයාලා visa හදා ගත්තේ . කොපමණ වියදමක් ගියාද ? මගේ husband රුමේනියා යන්න හොයනවා . ඒකයි අහුවෙ. Please ඔයා කැමති nam මට විස්තර ටිකක් දෙන්න.
@sachiblog7426
@sachiblog7426 Жыл бұрын
පැනඩෝල් සිද්දාලේප අසමෝදගම් පණුබෙහෙත් සමහන් පස්පංගුව ජැකට් - එකක් ඩෙනිම් කලිසම් දෙක තුනක් යට කලිසම් මේස් මිරිස් කුඩු තුනපහ කහකුඩු චිලි පේස් ලුණු දෙහි මල්ටියක් හිල් දෙකේ
@punchisripaday9862
@punchisripaday9862 2 жыл бұрын
හොඳ යි විස්තරය තෙරුවන් සරණයි
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@nilupriya9870
@nilupriya9870 2 жыл бұрын
Thank you apita me gana පැහැදිලි karanna oya සීතලේ hitiyata eliye .godak watina video ekak
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏❤
@chathujanaki2702
@chathujanaki2702 2 жыл бұрын
නියමයි මල්ලි.අවශ්‍ය හැමදේම ඔයා හරියටම කිව්වා.අහන් ඉන්න හරිම ආසයි.අපි ආවම හම්බවෙමු සහෝදරයා.
@hasavlog
@hasavlog 2 жыл бұрын
අනිවාර්යයෙන් . ඉක්මනින් එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට . ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanakafernando5068
@shanakafernando5068 2 жыл бұрын
ගොඩක් වටිනවා උපදෙස් ජෙසු පිහිටයි . .
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි . බුදු සරණයි ජේසු පිහිටයි ❤
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
Ela ela niyama video ekak api enna balagena inne genna ona ewa kiwata bohoma stuti bro තෙරුවන් සරණයි 🙏🙏🙏 පරිස්සමින් ඉන්න mama awama oyawa අනිවාර්යයෙන්ම hamba wenna enawa ❤❤❤
@maduwarox4510
@maduwarox4510 3 жыл бұрын
Godak hoda deyak eka maru jayawewa bro...niyamai 👌👌👌👌
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@ashanmaduranga3991
@ashanmaduranga3991 2 жыл бұрын
sahodaraya patta watina video eka ubala wage aya innakam bayak na enns sahoo ❤️❤️❤️❤️❤️☺️
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you so much❤❤🙏🙏🙏🙏
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
නියම වීඩියෝ එකක් 💖 ජය වේවා ⚡🤠👍
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you❤❤
@ashoklanka5798
@ashoklanka5798 2 жыл бұрын
Godak watinawa...thanks you ...turunuwan saranai ..
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහොම ස්තුතියි❤❤
@sawarnalatasawarnalata9969
@sawarnalatasawarnalata9969 2 жыл бұрын
එ..මල්ලිට..අපිව.දරතුවත්...කලාට..බොහොම..ඉස්තුතියි
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you ❤❤
@semithafernando9715
@semithafernando9715 3 жыл бұрын
Godak wadagath vedio ekak.sthuthy.....
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤🙏
@gihankirinda6926
@gihankirinda6926 3 жыл бұрын
ගොඩක් වටිනව සහෝදරයා ස්තුතියි ..
@shanakafernando5068
@shanakafernando5068 2 жыл бұрын
වට්නව අදහස් ජෙසු පිහිටයි .
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි . බුදු සරණයි ජේසු පිහිටයි
@shanmadhusankha8405
@shanmadhusankha8405 Жыл бұрын
අයියගෙ වීඩියෝ මාර උදව්වක් දිගටම කරන්න❤
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 Жыл бұрын
Thank මල්ලි,ජයවේවා .
@dilankaperera6261
@dilankaperera6261 3 жыл бұрын
වැදගත් ද කියලා අහනවා ...ඔයානම් නියමයි අයියා 🤘♥️ මෙ වගෙ දෙවල් තමයි දාන්න ඔනි...තැන්ක්ස් අයියා එන්න කලින් තියෙන හැමදෙම කියලා දෙනවා ට ♥️😊🤘
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you mlli❤❤❤
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ගොඩක් වටිනා වා පුතේ
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි
@sureshpeiris2284
@sureshpeiris2284 6 ай бұрын
Thank you
@pumudithaudara5180
@pumudithaudara5180 3 жыл бұрын
Keep it up bro 👍👍👍
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@buddhikaniroshan1309
@buddhikaniroshan1309 10 ай бұрын
Thanks❤
@hasavlog
@hasavlog 10 ай бұрын
❤🇷🇴🙏
@nilindaanuruddha5473
@nilindaanuruddha5473 2 жыл бұрын
නියමයි මැනික,පට්ට විඩියෝ ඒක ඔනාම ටික දැනගත්තා.බුදු සරණයි
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
ගොඩක් වටිනවා අයියේ මේ කරපු දේ.
@tamilpowermediatpm5746
@tamilpowermediatpm5746 3 жыл бұрын
Good information bro keep up....
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@danumusic4720
@danumusic4720 Жыл бұрын
වැදගත් කියන්නේ පට්ට වැදගත් සහෝ 🙏🙏🙏
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ජයවේවා කොල්ලො
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@ipadipad9652
@ipadipad9652 3 жыл бұрын
අනිවා බ්‍රෝ . උබ වගේ ගොබ්බ බයියෙක් නෙමේ මූ. එල කොල්ලෙක්
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
@@ipadipad9652 ස්තූති
@petfish8290
@petfish8290 3 жыл бұрын
ඔයාගෙ වටිනා වීඩියෝව කීදෙනෙක්ට ප්‍රයෝජනවත්ද බොහෝම පිං
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@travelwithniru8498
@travelwithniru8498 3 жыл бұрын
Good job Hasa
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ෂා.. හොඳට විස්තර කලා... ලන්ඩන් ගැන විස්තර බලන්න එන්න මගේ පැත්තේත්.
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you❤❤
@kasunranjana5235
@kasunranjana5235 7 ай бұрын
Goddak watinawa aiya thnks
@pushpakumari4672
@pushpakumari4672 2 жыл бұрын
Thanks malliyo good advice god bless you
@samirasadakalum1466
@samirasadakalum1466 2 жыл бұрын
රුමේනියාවේ ගෙවන වැටුප් ගැන විඩීයෝ එකක් එවන්නකෝ
@dilhanisamanthika6482
@dilhanisamanthika6482 Жыл бұрын
Godak hodai attatama
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි ❤🙏🇷🇴
@ceylonruby
@ceylonruby 10 ай бұрын
Thank you aiye
@subarajnithiananthan6539
@subarajnithiananthan6539 2 жыл бұрын
Niyamai malli. ❤️❤️
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you ❤
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
බොහොම ස්තුතිය සහෝදරයා ... මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .... අවුරැද්දෙන් අවුරැද්ද vacation එනවද නැති නම් දිගටම ඉන්නවද ඔයාලා
@kasunkarunasinghe6442
@kasunkarunasinghe6442 3 жыл бұрын
Supiri brother ❤️❤️
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@supunwelagedara9788
@supunwelagedara9788 Жыл бұрын
ගොඩක් වටිනවා .......
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 3 жыл бұрын
Thanks ayye... kulubadu wala prices kiyannako poddak
@hasavlog
@hasavlog 3 жыл бұрын
Me supermarket video ekk dannam.
@imeshsankalpa4698
@imeshsankalpa4698 3 жыл бұрын
Good bro. Wish you
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you 😃❤️❤️❤️
@shiromichampika8261
@shiromichampika8261 Жыл бұрын
Thenku saho❤
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴🙏❤
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 11 ай бұрын
Tnq😘👍
@teshansandaruwan266
@teshansandaruwan266 3 жыл бұрын
Itha watina video ekak
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤❤
@gimhanaprasad1732
@gimhanaprasad1732 Жыл бұрын
Thanks brother ❤️❤️❤️❤️
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴🙏❤
@siranvimukthi5059
@siranvimukthi5059 3 жыл бұрын
Godak wadagat..oya kiyapu toraturu..👍👍👏
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you . ❤️❤️ eddi samaposha genna hode😃😃😃😃😃
@jastinostin1923
@jastinostin1923 3 жыл бұрын
නියමයි පුතා ...
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you kolla❤️❤️
@hemanthaniroshan5176
@hemanthaniroshan5176 Жыл бұрын
aiye rice cocker ekak aran enna onada nathnam ohe thiyeda
@sugathli1319
@sugathli1319 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you aiye ❤️❤️
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 3 жыл бұрын
හරිම වටිනවා .
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤❤
@dilanhasanka4132
@dilanhasanka4132 3 жыл бұрын
ජය වේවා❤️🤟
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@sameeragayan2957
@sameeragayan2957 3 жыл бұрын
thanks danuwath karata❤️❤️❤️
@hasavlog
@hasavlog 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sanjayasandamal4616
@sanjayasandamal4616 3 жыл бұрын
Watinawa bro thanks
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you
@dhananjayathisera1282
@dhananjayathisera1282 3 жыл бұрын
Ela ela aiyaa
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@sasikaperera1954
@sasikaperera1954 2 жыл бұрын
Goodakk watinawa recspet❤️
@malakapmadushanka7686
@malakapmadushanka7686 3 жыл бұрын
වැදගත් බන් වීඩියෝවක් බන්
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you 😃❤️❤️❤️❤️❤️
@ryanhasantha1043
@ryanhasantha1043 3 жыл бұрын
good job
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@sandunimaheshika7411
@sandunimaheshika7411 Жыл бұрын
Godak thanx aiye
@sanjulahasitha4787
@sanjulahasitha4787 3 жыл бұрын
Brother visa eka enakm api agancy yata Sali nodi ina puluwan da.bagayak gewana kiynwa mk.
@slonlinexshop1885
@slonlinexshop1885 2 жыл бұрын
Thnx
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you ❤
@hashithadarashani9872
@hashithadarashani9872 3 жыл бұрын
Super 👍👍👍👍👍👍
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 3 жыл бұрын
Good .....
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@harshanidissanayaka5806
@harshanidissanayaka5806 2 жыл бұрын
Godak watinawa aiye oyage upades tika.puluwannm couple visa walin ena vidiha gena video 1k karanna puluwnda..
@hasavlog
@hasavlog 2 жыл бұрын
Idiriyedi e gana video ekk dannam mn ikmanin
@harshanidissanayaka5806
@harshanidissanayaka5806 2 жыл бұрын
@@hasavlog ok aiye
@RohanRohan-ll1oy
@RohanRohan-ll1oy 3 жыл бұрын
Thank you bro
@hasavlog
@hasavlog 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamarasadakalum760
@chamarasadakalum760 Жыл бұрын
Very good
@nishumadhu3525
@nishumadhu3525 5 ай бұрын
Aiye lankawe පාවිච්චි karana peoples bank ake app eka oheta enna kalin update karanna onada nettan mekam use krnna puluwanda
@chutibatti8512
@chutibatti8512 Жыл бұрын
Aiye mage kanak asime aduwak tinwa..hebei mata aka samajaye weda karankota kisima badawak wela ne...medical akata aka prshnayk weida??? Hedset akak kanata use kroth?????
@hasavlog
@hasavlog Жыл бұрын
සාමන්‍ය විදිහට වැඩ ටික කරන්න ප්‍රශ්නයක් නැත්තම් ඒ ගැන එච්චර වද වෙන්න එපා. මෙඩිකල් එකේදිත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
@TravelGirlVlogs
@TravelGirlVlogs 2 жыл бұрын
We are comming to Romania. Can you explain about Romania education/ School For childrens ?
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 жыл бұрын
වැදගත් video
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 3 жыл бұрын
Niyamai hasa... ❤❤
@sampathkumara7974
@sampathkumara7974 Жыл бұрын
සරලව පැහැදිලිව 👍👍
@Novelruu.
@Novelruu. 10 ай бұрын
Peoples bank app aken transfer karanna nam ape salary eka ape account ekatada wetenne. Romenia bank A/ Chadanna oneda
@hasavlog
@hasavlog 9 ай бұрын
Mulinma romania bank account ekak hadanna oni. Ita passe transfwize hari mkkhari app ekkin thama oyage lankawe account ekakata daganna oni
@dildilzi8246
@dildilzi8246 3 жыл бұрын
Good👍
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤❤
@hirunisewwandi6294
@hirunisewwandi6294 2 жыл бұрын
නියමයි ...👍👍👍👍👍👍
@nissankanavaratne123
@nissankanavaratne123 Жыл бұрын
Romania වල තියෙන්නේ රවුන් pin එකද කොටු pin එක තියන plug ද?
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 11 ай бұрын
ඩුබායි කොරියා වගේ රටක ඉදලා රැමේනියාවලට පාර්සලයක් එවනවනම් කොහොමද එවන්නෙ
@RVB88Creation
@RVB88Creation 2 жыл бұрын
Good vedio bro
@sewwandi2805
@sewwandi2805 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹good job 🎈
@DineshHasantha-o3z
@DineshHasantha-o3z 8 күн бұрын
Mage මහත්තයා rumeniyawata ගියේ waduweda වලට .den මාරු karala hotel එකකට .padi
@ashi9519
@ashi9519 2 жыл бұрын
oyata godak pin me karana පැහැදිලි kirim walata
@hasavlog
@hasavlog 2 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏❤
@DpvlogsAD
@DpvlogsAD 2 жыл бұрын
අපිත් එන්න ඉන්නේ ..plag eka kuru deka thiyena ewa da malli gaenna onee
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
love
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you ❤❤
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
Hasa aiya♥️♥️♥️
@hasavlog
@hasavlog 3 жыл бұрын
Podda❤️❤️
@chandukumara7593
@chandukumara7593 2 жыл бұрын
Good
@aplekwt8109
@aplekwt8109 Жыл бұрын
🙏
@lakshanliyanaarachchi9585
@lakshanliyanaarachchi9585 2 жыл бұрын
වටිනවා ❤
@namalnamal4393
@namalnamal4393 3 жыл бұрын
Patta
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you ❤️❤️
@krishanthamanel7905
@krishanthamanel7905 Жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් , මම කන්ස්ට්‍රක්ෂන් එන්න ඉන්නෙ, එකම ගැටලුව වින්ටර් එකේ එලියෙ ඉදන් වැඩ කරන එක, හොද jacket දාපුවාම -40 වගේ යනකොට පැය 10 ක් එලියෙ වැඩ කරන්න සීතල අවුලක් නැද්ද ?,
@krishanthamanel7905
@krishanthamanel7905 Жыл бұрын
මට ඉක්මනට reply දෙනවද ?,
@Production-kw2xi
@Production-kw2xi 2 жыл бұрын
puluwannan udau karapalla ape rate godak minissu innawa rata gihin joli karanna nemei machan job karanna ubalata puluwannan ehema udau karapalla watinawa machanla 👍❤️🙏🙏🇱🇰🇱🇰❤️❤️
@hasavlog
@hasavlog 2 жыл бұрын
අනිවාර්යයෙන් . උත්සාහ කරනවා ජොබ් ටිකක් හොයල දෙන්න. බලමු.🙏❤
@susanthakumarasusanthakuma2995
@susanthakumarasusanthakuma2995 Жыл бұрын
Aiya meaulda
@hasavlog
@hasavlog Жыл бұрын
මට ඔයා අහන දේ පැහැදිලි නෑ
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 3 жыл бұрын
අයියේ , ලන්කාවේ bank loan එකක් තියෙනවනම් රුමේනියා වීසා එක ගන්න ප්‍රශ්නයක් වෙයිද?ඒවා settle කරන්න ඔනේද?
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Thank you❤❤💚💚
@dilkibhagya4201
@dilkibhagya4201 9 ай бұрын
Aiya dan tiyana rules ekka baggage eka kg kiuada.. mehen genna bari dewal monada
@sameerawellage7490
@sameerawellage7490 Жыл бұрын
Godak wadagat unaa
@poornawasana9063
@poornawasana9063 2 жыл бұрын
Godak watinawa
@mukthiya8948
@mukthiya8948 3 жыл бұрын
ෆට්ට මචං
@hasavlog
@hasavlog 3 жыл бұрын
Thank you❤❤
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
What are the items not allowed to bring in your hand luggage l hand bag l Airport rules update
8:38
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 302 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН