රුමේනියාවට එද්දී ගෙන්න ඕන දේවල්|රට යන්න බෑග් එක හදාගමු| How to Arrange Baggage|Sinhala|Romania

  Рет қаралды 16,747

FLYER IDEA

FLYER IDEA

10 ай бұрын

🇷🇴රුමේනියාවට එද්දී ගෙන්න ඕන දේවල්|රට යන්න බෑග් එක හදාගමු| How to Arrange Baggage|Sinhala|Romania
✈️❄️🇷🇴 ශීත කාලයේ රුමේනියාවට එන්න ලැස්ති වෙන ඔයා අනිවාර්‍යෙන් අරගෙන එන්න ඔනේ මොනවාද කියලා මේ විඩියෝ එකින් මම කියලා තියෙනවා.
In this video, I have told you what you should bring if you want to come to Romania in winter
👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
chat.whatsapp.com/BkhfV6EMIXQ...

Пікірлер: 256
@suneth8962
@suneth8962 9 ай бұрын
නියමයි මල්ලි.... බොහොම ස්තූතියි ඔයාට...🙏🙏
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 9 ай бұрын
ගොඩක් ස්තුතියි.දැනුවත් කලාට හැමදේම .තෙරුවන් සරනයි .🙏
@naveenshashith118
@naveenshashith118 10 ай бұрын
Great job aiya ❤️
@chamishkaishani6304
@chamishkaishani6304 9 ай бұрын
Great job & Thank you so much ❤️🙏
@user-dq7mz5et7j
@user-dq7mz5et7j 10 ай бұрын
වටිනා වීඩියෝ එකක්...thanks bro....
@sudevminjayanga7015
@sudevminjayanga7015 8 ай бұрын
Thanks a lot brother ❤❤mamath vinter season aka thamai enna inna godak manasikawa watila hitiye😢....purudu nathi nisa..oyage kathawen loku haiyak awa thanks
@asithadewamiththa-bx5im
@asithadewamiththa-bx5im 9 ай бұрын
Thanks aiye.wadagath wena hamadema kiyala dunna oya.lagadima enawa romeniawata.
@priyangawellappili1226
@priyangawellappili1226 10 ай бұрын
Supiri wedak digatama karagena yanna ❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤❤❤🙏
@JayanthaKumaraRathnayaka-xn5gw
@JayanthaKumaraRathnayaka-xn5gw 8 ай бұрын
ස්තුතියි දැනුවත් කරනවාට...
@champikaranasinghe51
@champikaranasinghe51 10 ай бұрын
සතුටුයි මල්ලි ..ඔයා ගැන ........මේ කියන දේවල් හැමෝගෙම ......ජීවිතේට වටිනවා ......
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤❤❤🙏
@user-nu9oc4hg9h
@user-nu9oc4hg9h 9 ай бұрын
Godak watina videyo ekak.
@infinityride101
@infinityride101 7 ай бұрын
This video is very useful. Thank you for sharing your knowledge and experience
@inokasiriwardana5579
@inokasiriwardana5579 9 ай бұрын
You are video is best malli.thanks all.budu saranai malli.
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
🙏🙏❤❤
@yeshminshiranthi5754
@yeshminshiranthi5754 8 ай бұрын
Godaak thanks oyata danuwath kalata ❤❤❤
@nuwankanthagunararathna1873
@nuwankanthagunararathna1873 9 ай бұрын
සුපිරිම වැඩක් අයියේ.. ජයෙන් ජයම වේවා . තෙරුවන් සරණයි ඔයාට..❤🌼🌼👍
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
❤❤❤
@danushkaanurada6790
@danushkaanurada6790 9 ай бұрын
Watina video ekak ayya thanks
@pramudikaushalya6750
@pramudikaushalya6750 8 ай бұрын
ගොඩාක් වටිනව කියපු හැම දෙයක්ම...හරිම වැදගත්..💖💖💖
@lesligunawardana2866
@lesligunawardana2866 8 ай бұрын
Good
@sunilfernando8731
@sunilfernando8731 3 ай бұрын
Thanks aiya.uwamana una dewal godak danagatta.bs.
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
❤️❤️❤️
@ShaniKavindya-qc1vi
@ShaniKavindya-qc1vi 9 ай бұрын
Thank you අනේ මල්ලි නොදන්න ගොඩාක් දේවල් පැහැදිලි වම කියලා දුන්නට , 🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
❤❤❤
@gayankusal
@gayankusal 10 ай бұрын
Thanks for the information 🎉🎉🎉
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
Any time 🙏❤🙏
@judejude7749
@judejude7749 9 ай бұрын
Watenaa video ekak👌🇹🇩🇹🇩
@chamarajayasanka2574
@chamarajayasanka2574 10 ай бұрын
නියමයි සහෝදරයා👌👍🏻
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤🙏
@sureshmanjula7914
@sureshmanjula7914 8 ай бұрын
නියමයි වැදගත් තොරතුරු ටිකක් දැන ගත්තා🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤❤❤
@krishandanushka7
@krishandanushka7 9 ай бұрын
ගොඩක් වටිනවා අයියේ. 👌
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
🙏🙏🙏
@chanuhesh3031
@chanuhesh3031 10 ай бұрын
Respect bro👌❤️
@neranja84
@neranja84 10 ай бұрын
Much useful brother.. ❤ highly appreciate your opinion😊
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤❤❤🙏
@startupbeauty4616
@startupbeauty4616 9 ай бұрын
Sahenna watinwa, godak dewal dana gatta . thank you .
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
🙏❤❤❤🙏
@prasannakumara8897
@prasannakumara8897 8 ай бұрын
ඉක්මනින් රුමෙනියා ලැබෙන්න ඔනේ ආසාවෙන් ඉන්නේ ගොඩක් වට්නවා අයියා විඩියෝ ඔයාගේ ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@anudikajayamali5785
@anudikajayamali5785 7 ай бұрын
Thank you aiye denuwath karata budusarani 😊
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤❤❤🙏
@sameeralakmal5727
@sameeralakmal5727 10 ай бұрын
Thank you ayye ..........
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 9 ай бұрын
වටිනම වීඩියෝ එකක්.. 👍👍
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
❤❤❤
@user-mt5cf2cr8n
@user-mt5cf2cr8n 8 ай бұрын
Marama Wadagath kiyapu dawal harima pahadili .❤
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤❤❤
@Damithsachintha
@Damithsachintha 7 ай бұрын
අම්මෝ ගොඩක් වටිනවා.. ස්තුතියි
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤❤
@user-qx5by6nv7z
@user-qx5by6nv7z 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව අයියා.මමත් රුමේනියා එන්න හිතාන ඉන්නේ ඔයාගේ ගොඩක් වීඩියෝ මං මේ දවස් වල බලනව අයියා😊
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
❤❤❤
@surangatelge597
@surangatelge597 10 ай бұрын
GREAT 👍 JOB , BRO, KEEP IT U'P GOOD WORK, RESPECT 🙏 U , FROM SURANGA ( SRILANKA )
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
Thank you so much ❤❤❤
@supunharshana1072
@supunharshana1072 10 ай бұрын
Godak hodai video eka, thanks aiye, work permit me dawaswala parakku wenawa da aiye.
@user-lr5rs5cx6b
@user-lr5rs5cx6b 10 ай бұрын
චාමර අයියා විඩීයෝ එකක් දානකම් අපි බලන් ඉන්නෙ පුදුම ආසවකින් . ඔයා කරන සේවයට බොහොම ස්තූතියි අයියා මම ගෲප් එකේ කියනවා වගේම . අදත් කියන්නෙ රුමේනියාවට ආපු ගමන් මන් එනවා අයියාව බලන්න 🥰🥰 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අයියා ජේසු පිහිටයි ඔයාට 🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
ස්තුතියි ,ඉක්මණින් එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏❤❤❤🙏
@sarathliyanapathirana7174
@sarathliyanapathirana7174 8 ай бұрын
Thank you bro 👍👍👍
@geethansameera2985
@geethansameera2985 10 ай бұрын
වචනෙන් කියල වටිනාකම තක්සේරු කරන්න බැරි තරම් වැදගත් වීඩියෝ එකක්. හරිනම් ඒජන්සිවලින් මේ ලිස්ට් එක ප්‍රින්ට් කරල තමන්ගෙ සේවා දායකයින්ට දෙන්න ඕන. එයාලගෙ වගකීමක් මේක. එතකොට තමයි එයාලගෙ බිස්නස් එකට උනත් හොඳ reviews ලැබෙන්නෙ. බොහොම ස්තුතියි සහෝදරය.
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
අගය කිරීම ගැන ස්තුතියි❤❤❤
@prabathindika5534
@prabathindika5534 10 ай бұрын
බොහොම ස්තූතියි........
@DanuDanushka-ei2py
@DanuDanushka-ei2py 5 ай бұрын
Thanks aiye ❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
❤❤❤
@dileepudara7075
@dileepudara7075 10 ай бұрын
Thanks machan❤️
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
Thank you too
@amiladasun798
@amiladasun798 4 ай бұрын
Thankyou aiya❤
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Welcome!!❤️
@segawunulokaya1
@segawunulokaya1 9 ай бұрын
❤❤❤❤ මාර වටිනවා
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
🙏🙏🙏
@user-wr9kp4hk8u
@user-wr9kp4hk8u Ай бұрын
godak pin 🙏
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
❤️❤️❤️
@ShenBoy97
@ShenBoy97 9 ай бұрын
Thanks dear❤
@SunilWeerasingha
@SunilWeerasingha 7 ай бұрын
🙏 Thanks ...
@theekshanalakshan7447
@theekshanalakshan7447 10 ай бұрын
නියමයි අයියා ඉක්මනින් එනවා රුමෙනියා හිනෙට 🙏💪❤
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤❤🙏✈️✈️✈️
@prasannakumara8897
@prasannakumara8897 8 ай бұрын
Aniwaryenma mamath ennwa
@vidurachankaabeysekara-kh9zl
@vidurachankaabeysekara-kh9zl 10 ай бұрын
අද ඔයා හිනා වෙලා කතා කරන්නෙ 😁😍
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
සතුට වැඩි කමට😄😄😄 🙏❤🙏
@ruwandarshana5464
@ruwandarshana5464 10 ай бұрын
Niyamai bro
@ruwandarshana5464
@ruwandarshana5464 10 ай бұрын
Bro phone nombara ewannako
@kalummadurapperuma6310
@kalummadurapperuma6310 3 ай бұрын
ගොඩක් ස්තුතියි
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
❤️❤️❤️
@roshanianuradha9995
@roshanianuradha9995 8 ай бұрын
Thank you❤
@udayakumara8392
@udayakumara8392 10 ай бұрын
වට්සැප් ගෘප් එක මල්ලියා හොදයි එකිනෙකාගේ සහයෝගය ඉතා වටිනවා ❤❤❤❤
@MaDuVlog98
@MaDuVlog98 8 ай бұрын
Whtsapp group link dannko
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 10 ай бұрын
ඔලු වෙන් බැග් හදන් විසා අරන් ගොඩක් කාලයක් ඉදන් තාම රට යන්න බලන් ඉන්නවා ... 😂😂😂
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
මාත් ඔයේ විදියටම හීන මැව්වා,නමුත් මම බලාගෙන හිටියේ නෑ.ඒ වෙනුවෙන් මහන්සි වුනා.ඔයාටත් පුළුවන්.උත්සහා කරන්න.
@user-ju1my8oh6s
@user-ju1my8oh6s 9 ай бұрын
නියමයි අයියේ ඉක්මනින් එනවා රැමෙනියාවට ❤❤
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
❤❤❤
@user-oy8tz8tf5i
@user-oy8tz8tf5i 9 ай бұрын
Thanks a lot better
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
❤❤❤
@looswt299
@looswt299 10 ай бұрын
Aiye caregiver පැත්ත පොඩ්ඩක් බලන්න. ගෙවල් වලද carehome ද තියෙන්නේ
@AjithLakmal-ee6ug
@AjithLakmal-ee6ug 10 ай бұрын
Hadawathinma ආදරෙයි ඔයාට මල්ලි mama lakmal අයියා
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤❤❤🙏
@srehanblocks5705
@srehanblocks5705 8 ай бұрын
housekeeping ගැන කතාකරනවද
@mixall6197
@mixall6197 8 ай бұрын
ඉවසන් ඉන්න තව ටිකක් ඔහොම. 🥶🥶🥶🥶
@kamaniajantha3097
@kamaniajantha3097 7 ай бұрын
Oyage pahadilikirima harima watinawa
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@harshakaprasad6143
@harshakaprasad6143 10 ай бұрын
Niyamyiii
@shanakalakmal1118
@shanakalakmal1118 10 ай бұрын
ඔබට සම්මානයක් දෙන්න වටිනවා මේ Video එකට.. අපිට දුන්න උපදෙස් වලට..❤❤🙏🙏😊
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
🙏❤❤❤🙏
@didulamiyuraga9283
@didulamiyuraga9283 9 ай бұрын
තැන්ක්ස් බ්රෝ...
@dananjabandaranayakadananj4086
@dananjabandaranayakadananj4086 9 ай бұрын
Super ❤️❤️❤️❤️🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
Thank you so much
@shanmadhusankha8405
@shanmadhusankha8405 3 ай бұрын
අයියෙ මන් අයියගෙ ඔක්කොම වීඩියෝ බලනව ... මටත් ගෲප් එකට ජොයින් වෙන්න ලින්ක් දෙනවද
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
t.me/+qeEsqUGVXcMxMGI1
@Shortvideosdiary
@Shortvideosdiary 9 ай бұрын
Nvq ehema original certificate genawata kamk nadda? 😊
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 9 ай бұрын
Multumesc mult frate
@pushpakumara1067
@pushpakumara1067 9 ай бұрын
Budusarani ❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@rasikapriyantha94
@rasikapriyantha94 6 ай бұрын
❤️ mamath lagadi enawa
@Nimsarasheheran8128
@Nimsarasheheran8128 10 ай бұрын
Greece welata awith ena flight eka mokadda ??
@SameeraPriyalal-fd3jo
@SameeraPriyalal-fd3jo Ай бұрын
👍❤
@FLYERIDEA
@FLYERIDEA 23 күн бұрын
❤️❤️❤️
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 10 ай бұрын
@kumudumanohari8503
@kumudumanohari8503 9 ай бұрын
❤❤
@user-sl7sz7fe5r
@user-sl7sz7fe5r 9 ай бұрын
අයියේ winter සපත්තු විල්ට තව link it ජැකට් මම එන්නෙ එන්නෙ excavator operator winter සපත්තු ලොකු ගානක් කියනවා කඩවලින් අනිවාර්යයෙන් ඒවා අරගෙන එන්න ඕනද මගේ company තියෙන්නේ caracal මට අවශ්‍ය බඩු ටික පොඩ්ඩක් ඒ ලිස්ට් එකක් දාන්න පුලුවන්ද ඔයාට
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
මමත් ආවේ WINTER එකේ හැබයි වෙනම සපත්තු ගෙනාවේ නෑ.මෙහෙන ගන්න පුළුවන්
@dushanfernando1387
@dushanfernando1387 3 ай бұрын
Grup eke link eke ewaneko description eke eke reset kerela kiyela watenewa
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Telegram eka dan dala thiyenne aluth video wala balanna
@dissanayakasampath8544
@dissanayakasampath8544 9 ай бұрын
👍👍👍
@praveenandraa8364
@praveenandraa8364 9 ай бұрын
Aiyaa bank account 1k hadaganna vidiha video 1k krnna
@praveenandraa8364
@praveenandraa8364 7 ай бұрын
Aiyaa mokak de e app 1ke name 1ke ewnna puluwan de?
@amashaasirini3995
@amashaasirini3995 9 ай бұрын
මම online bolt එකේ taxi driving apply කරා එයාලා කියනවා මට passenger setipiket එකක් අවශ්‍යයි කියලා ඒකට ලේ හාරසියයක් යනවා passenger setipiket එක මං මෙහිදී ඔන්ලයින් ගන්න ඕනෙද මට එහෙ ගියාම ගන්න පුළුවන්ද කියලයි දැනගන්න ඕන
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
EKA MATA HRIYATAMA KIYANNA BA.KOKATATH OYA EHEN AHANNA
@pisseki
@pisseki 2 ай бұрын
Lady fashion company eka koheda thiyenne (Romania )
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Ekanam danna
@slvideos7308
@slvideos7308 10 ай бұрын
Chamara ayiya ❤️❤️
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤🙏
@amilabuddika2909
@amilabuddika2909 10 ай бұрын
❤❤❤
@looswt299
@looswt299 10 ай бұрын
Group එකක් එනකොට නම් plane මාරු වෙන එක අවුලක් නෑ. තනියම කොහොමද කරන්නේ ඒක ගැන නැද්ද කරපු vidio
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
මම නම් කරලා නෑ.ඔයා බලන්න hasa vlog and mauyor pro කරලා තියෙනවා
@jeewanthidasanayaka6862
@jeewanthidasanayaka6862 7 ай бұрын
Work permit eka , job agreement eka ..e dekama hambenne visa ekath ekkamada.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නෑ.ඒක හම්බුනාට පසේ තමයි වීසා ගහන්න ඔනේ.ඒ දෙක නැතුව වීසා ගහන්න බෑ
@dusanthapramith7988
@dusanthapramith7988 10 ай бұрын
❤❤❤🤟
@chamenc3847
@chamenc3847 8 ай бұрын
❤❤❤❤❤
@chandanasamarasinghe7187
@chandanasamarasinghe7187 10 ай бұрын
aiya ane puluwannam kiyanna. apita mulin kiyana padiyamada digatama labenne.nathnam padi wadi wenawada.
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
වැඩි වෙනවා.ඒක ඉතිං එම්ප්ලොයර්ගේ කැමැත්ත මත තමා
@chandanasamarasinghe7187
@chandanasamarasinghe7187 9 ай бұрын
@@FLYERIDEA Thanks අයියා.....
@kavinduharshana9035
@kavinduharshana9035 2 ай бұрын
අයියේ සීටලට යටී පතුල් පැලෙනවන්ම් එකට මොකද කරන්නේ
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
වැස්ලීන් ක්‍රීම් එකක් ගෙන්න.නැත්නම් ෆාමසියකට ගිහින් ඔයේ කාරනේ කිව්වාම බෙහෙත් එකක් දෙයි
@dinenderperera8172
@dinenderperera8172 10 ай бұрын
රැමෙනියාවෙි rice cooker තියෙනවද ?ලංකා වෙන් ගෙන්න ඔනද?
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
සමහර නගර වල තියෙනවා.
@KavindaKaushalya-lv7fb
@KavindaKaushalya-lv7fb 10 ай бұрын
අයියේ අපි එම්බසි විසා ගහන්න බාරදිල මාස 2ක් විතර මොකද දන්නේ නැ නේ පරක්කු වෙන්නේ ඔයා ඒ සම්බන්දව දන්නවද අයියේ
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
පොඩ්ඩක් ඉවසලා ඉන්න දැන් හම්බ වෙයි
@jeewanthidasanayaka6862
@jeewanthidasanayaka6862 7 ай бұрын
Travel insurance eka denneth visa eka dena welawatada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
විසා එක ගහන්න travel insurance ඔනේ.ඊට පසේ තමයි වීසා ගහන්නේ
@luveenaharshani7186
@luveenaharshani7186 10 ай бұрын
Aiye me dawas wala rumenia walata enna visa gahanna parakkuida?husband ta work permit ennath masa 6ta kittu wenna giya
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
ඔවි මේ ටිකේ ටිකක් පරක්කුයි
@looswt299
@looswt299 10 ай бұрын
අයියේ ad වෙන්න බැ
@user-tx8he1oz3y
@user-tx8he1oz3y 10 ай бұрын
❤❤❤❤ 👍👍👍
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
@gtmpriyankara2651
@gtmpriyankara2651 8 ай бұрын
මම රෝමේනියා එන්න උත්සාහ කරා වෙල්ඩින් වැඩ සදහා නමුත් මට ලෝන් එකක් ගන්න බෑ බෑක් ලිට් එකේ ඉන්නේ ලෝන් අස්සන් කරලා මොකද කරන්නේ මේ ගැන කියන්න
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
ඔයා ලෝන් ගෙවන්න කියන්න.නැත්තම් සල්ලි හොයන් එන්න.
@user-qx5by6nv7z
@user-qx5by6nv7z 9 ай бұрын
එකම Company එකට හතර දෙනෙක්ට ඉන්න පුලුවන්ද අයියා
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
එහෙම ප්‍රශ්ණයක් නැ
@slhomeland3238
@slhomeland3238 6 ай бұрын
Certificate translate karalada genna ona.a kohomada
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
එහෙම කරන අය ඉන්නවා,උසාවි ලග
@srehanblocks5705
@srehanblocks5705 8 ай бұрын
එන්ප්ලෝයන් මෙඩිකල් ගැන බලන්න නැද්ද?
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
හැමෝම නෑ.අපේ බැලුවේ නෑ
@mixall6197
@mixall6197 8 ай бұрын
I’m at Romania now how can I join with whatsapp group. Because I cannot join with this link
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
ඔයාගේ නම්බර් එක දෙන්න මම ඇඩ් කරන්නම්
@sritharansarvajeth7826
@sritharansarvajeth7826 10 ай бұрын
Hai aiya iam sri colombo 15 romania va jewellery job veda thiyanavatha please videos thanda aiya
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
mata ehema hoyagannam bari una.mokada mehe aya jewellery use karana vidiya godak wenas.api balamu
@tharindu5128
@tharindu5128 2 ай бұрын
group eka ta add wennna ba
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Whatsapp eka dan na.telegram ekata add wenna .link eka aluth video eke pin karala thiyenwa.comment balanna
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 79 М.
Italy පනිමුද | #romania to italy #italysinhalanews #romaniaupdate
16:26
LIFE PARTNER by පුබුදු
Рет қаралды 14 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН