No video

රුමේනියාවට එන්න බෑග් එක හදාගමු 🇷🇴 🇱🇰 | Baggage for Romania ❄️🌞

  Рет қаралды 41,719

Euro Traveler

Euro Traveler

Күн бұрын

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones
Winter collections
www.google.com...
House of Fashions
www.google.com...
#Lifeinromania
#Dayinthelife
#romanialifestyle
#turda
#Winterdayinromania
#Adayinmylife
#Hometour
#Homedeco
#Roomemakeover
#Srilankan
#Beautifulromania
#Mybeautyrooting
#Morningrooting
#mealprepinsinhala
#snowCookingmotivation
#Baggage
#Breakfast
#Lunchtime
#lifestyleinromania
#whatweeatintoday
#easyandhealthymeals
#cookwithus
#taravel
#srilanka
#romaniavisaupdate
#romaniajobs
#romaniajobvisa
#europe
#italy
#romaniagirls
#apartmenttour
#apartmenttour
#hometour
#dreamhome
#Beautifulhome
#Shoppingvlog
#newhomeitems
#Romaniafreeaccommodation
#freeaccommodation
#රුමේනියාවේනොමිලේලැබෙනනවතැන්පහසුකම්

Пікірлер: 339
@roshannamal7768
@roshannamal7768 2 жыл бұрын
මචන් ලංකාවෙන් රුමේනියා jobs වලට ගිය ගොඩක් අය මේ වගේ vlogs කරනව...හැබැයී.ඒ හැමොටම වඩා ඔයාගෙ පැහැදිලි කිරීම සුපිරියි කොල්ලො.ආදරෙයි ❤..බෑග් එක පැක් කරන එක ගැන නියම විඩියෝ එකක්..මාත් රුමේනියා එන්න ඉන්නෙ ලගදිම..බුදු සරණයි පරිස්සමට ඉන්න කොල්ලො.ආදරෙයි.තවත් විඩිඔ එකක් ඉක්මනටම ඔනි.🇦🇩❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤 ඉක්මනින් පරිස්සමෙන් එන්න ලැබේවා
@Kavindu_Dilshan_2002
@Kavindu_Dilshan_2002 Жыл бұрын
එකනම් ඇත්ත අය්යගේ වීඩියෝ පට්ටම පට්ට අයියේ.. දැන් රැමේනියාව ගැන ගොඩක් දේවල් දැනගත්තා ඔයා නිසා.. ගොඩක් ස්තුතියි අයියේ ඔයාට ❤️❤️❤️💓💓
@arunamunasinghe8623
@arunamunasinghe8623 Жыл бұрын
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 2 жыл бұрын
රුමේනියා එන්න සිහින මවනවා,කොහොම හරි එනවා,එදාට මේක වැදගත් වෙයි,බුදු සරනයි මල්ලි.පරිස්සමෙන් ඉන්න .
@Harsh-kh3kk
@Harsh-kh3kk Жыл бұрын
දෙයියන්ගෙ පිහිටෙන් අපිටත් යන්න පුලුවන් වේවා නෙද 🙏🧡🌼.
@tharindusperera1763
@tharindusperera1763 Жыл бұрын
මමත්..
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 2 жыл бұрын
පට්ට වටිනවා, දිගටම කරගෙන යන්න කොල්ලො ජය උබට ❤❤❤🇲🇩✈️✈️✈️🇲🇩🇲🇩🇦🇩
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@avishkamaduranga6993
@avishkamaduranga6993 Жыл бұрын
රුමේනියාව ගැන වීඩියෝ කරන හුගක් චැනල් වල වීඩියෝස් බලනව. ඒත් පට්ටම ආසාවෙන් ඇබ්බැහියෙන් බලන්න හිතුන එකම චැනල් එක මේක💖😍... තාම ඒ ලෙවල් කරනව. අනිවාරෙන්ම ඒ ලෙවල් ඉවර උන ගමන්ම ඊලග වැඩේ රුමේනියාවට එන එක. රුමේනියා හීනේ දකින හැම කොල්ලෙක්ගෙම කෙල්ලෙක්ගෙම ඒ හීනේ හැබෑ වේවා❤️🥺
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී ඔයාගෙ ස්තූතිය වචන වලට පෙරලන්න මන් වෙනුවෙන් ගත කරපු කාලයට. ඉක්මනින් පරිස්සමෙන් එන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️
@Kavindu_Dilshan_2002
@Kavindu_Dilshan_2002 Жыл бұрын
දැන්නම් මාරම ආසයි රුමේනියාවේ එන්න.. මටවත් හිතාගන්න බෑ ඔයාගේ වීඩියෝ බලලා මං මාර විදියට මෝටිවේට් වෙලා ඉන්නේ 💖💖 Thank you so much අයියා 😍
@amindasuraj2323
@amindasuraj2323 2 жыл бұрын
ඔයා සුපිරි ලෙසම වීඩියෝ එක කරනවා බ්‍රෝ. ජය වේවා
@user-wh6ux6wl8y
@user-wh6ux6wl8y 5 ай бұрын
ඔයාගෙ වීඩියෝ ඉතා පැහැදිලියි. බොහොම ස්තූතියි නොදන්නා ⁣ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් උනා
@michalbro6093
@michalbro6093 2 жыл бұрын
Godak hondat pahadili kara tnx mang thawa ewain baluwa mehema hodat kiyala dunne na godak isthuti good luck
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@mimijaya7522
@mimijaya7522 Жыл бұрын
ලෝකෙ කෛහ ගියත් අවශ්‍ය සහ වටිනාම තොරතුරැ ටික තමා මේ. පුංචි මලය සියල්ලම ලස්සනට කිව. මම ඉන්නෙ ඇමෙරිකාවෙ අවුරැදු 23 ක් ඉතින් මල්ලියා ඔයාලට බුදු සරණයි..! අක්ක කෙනෙක්
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී වීඩියෝව නැරඹුවාට සහ. මේ වගේ ආදරණීය කමෙන්ට් එකක් දැම්මට.ලාංකිකයෙක් විදියට ඔය වගේ රටක ඉදන් වීඩියෝ නරඹන එක ගැන මට ගොඩක් ආඩම්බරයක්.බොහොමත්ම ස්තූතී🖤🖤🙏 ජයවේවා ඔයාට🖤
@chamidunishara7545
@chamidunishara7545 2 жыл бұрын
මාසෙකට ජිවත් වෙන්න යන වියදමත් විඩියො එකක් ඔනි
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
kzbin.info/www/bejne/sHWXcmaogs2Koq8 මේ වීඩියෝ මාසෙකට යන වියදම ගැන කරපු වීඩියෝ එකක්🖤
@anilshantha964
@anilshantha964 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් සහොදරයා 😍😍😍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@tharangakumari6896
@tharangakumari6896 Жыл бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක . මමත් ලගදීම එන්න ඉන්නේ .....
@prasadiskitchen210
@prasadiskitchen210 Жыл бұрын
හරිම වටිනවා එන්න ඉන්න අපි වගේ අයට.ස්තූතියි ඔබට . 🙏
@geethrukshan2277
@geethrukshan2277 Жыл бұрын
නියමයි මචං ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් වුනා ඔයාගේ වීඩියෝ එකෙන් 👌👌👌🙏🙏🙏❤❤❤
@dushmanthairesh3243
@dushmanthairesh3243 2 жыл бұрын
පට්ට පැහැදිලී අයියේ. අපිත් ඉක්මනටම එන්න බලනවා. පරිස්සමින් වැඩටික කරගන්න. ❤✌
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤 ඉක්මනින් පරිස්සමෙන් එන්න ලැබේවා
@chandichandi3101
@chandichandi3101 2 жыл бұрын
Godak hoda vidiyo ekak.mata godak wedagat .mamat rumeniya Enna inne.thenks oyata.
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@vipking3733
@vipking3733 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් thanks broo.😍😍😍
@chamodravishan6913
@chamodravishan6913 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියෙ🔥🔥❤️
@AMaN-wo4fe
@AMaN-wo4fe Жыл бұрын
සුපිරි හැමදේකටම පිළිවෙළ වැදගත් 😁 ජයවේවා!
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
ඉතාමත්ම ප්‍රයොජනවන් වීඩියෝ එකක් ...බොහොම ස්තුතියි
@sudarshidimunge3940
@sudarshidimunge3940 2 жыл бұрын
හරිම පැහැදිලි vedio එකක් මල්ලි, මාත් එන්න බලන් ඉන්නේ super market එකකට දාලා තියෙන්නේ, ඒ job එක මොන වගේද, ඒ වගේම ඔයාට බුදුසරණයි ❤❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූති කමෙන්ට් එකට. මෙහෙ සුපර් මාර්කට් කියන්නෙ ඇත්තටම හොද රැකියාවක්. ප්‍රසිද්ධ සුපර්මාර්කට් කිහිපයක්ම තියනවා එයින් එකකට වගේ වැටුනොත් නම් ගොඩක් හොදයි.මේ වීඩ්‍යෝ ඒකේ මන් යන්නෙ රුමේනියාවේ තියන විශාලතම සන්නාමයක් තියන සුපර් මාර්කට් එකකට. kzbin.info/www/bejne/sHWXcmaogs2Koq8
@ukwith2798
@ukwith2798 Жыл бұрын
Oya romenia giyada
@aseladharmarathna402
@aseladharmarathna402 2 жыл бұрын
ගොඩක් වටිනවා බ්‍රෝ...❤❤❤❤ බුදුසරණයි 🙏
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@thiharathenuwara3232
@thiharathenuwara3232 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ 😍 ගොඩක් ස්තූතියි
@nadeshalakmali9699
@nadeshalakmali9699 Жыл бұрын
ගොඩක් වටින හොද video එකක්.ගොඩක් ස්තුතී.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී 🖤
@anudikajayamali5785
@anudikajayamali5785 2 ай бұрын
thank you .. godak watinawa denuwath kirima
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Godak watina video ekak.💜❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@kasunkavinda9759
@kasunkavinda9759 Жыл бұрын
Godak watina video ekak.supiri ❤👍🇱🇰
@yashanyash2332
@yashanyash2332 Жыл бұрын
Bohoma ස්තුතියි හරිම වටිනා විඩියො එකක් ගොඩක් පින්
@amilajayakodi7156
@amilajayakodi7156 2 жыл бұрын
Very nice Very useful video thanks
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@dilunitharangani6058
@dilunitharangani6058 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක හරිම පැහැදිලියි. මමත් මේ Vinter cloth කියන කඩෙන් ඇදුම් ගන්න ගියා. හැම දෙයක්ම එකම තැනින් ගන්න පුලුවන්. පහසුයි තමයි. නමුත් එකකට එකක් ගණන් වැඩියි. ඇත්තටම සමහර ඒවා කොලිටිත් නෑ. පාවිච්චි කරන්න ගත්තට පස්සෙයි දැනගත්තේ. සමහර මිනිස්සු ඉන්න ගෙවල් දොරවල් පවා උකස් තියලා සල්ලි හොයාගෙන අවශ්‍ය දේවල් ගන්නවා ඇති. එහෙම මිනිස්සු පව්. අවශ්‍යතාව තියෙනවා කියලා දන්න නිසා වැඩි ගණන් වලට විකුණනවා. වීඩියෝ එක පට්ට. ඒත් අත්දැකීමෙන් නම් ඒ කඩේ රෙකමන්ඩ් කරන්නේ නෑ.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤ tawa kenekta wedagath weinam share karanna
@yashakash4371
@yashakash4371 11 ай бұрын
Ehenn danna kiyana vena thanak nadda
@yashakash4371
@yashakash4371 11 ай бұрын
Ehenn danna kiyana vena thanak nadda
@ahirulakshitha5299
@ahirulakshitha5299 Жыл бұрын
Tnx bro watinawa vedio eka apita mewa Dana gnna eka watinawa❤️🙏🏻
@mgsenaviratne8289
@mgsenaviratne8289 Жыл бұрын
අයියගෙ වීඩියෝ හරිම පැහැදිලි ඔයාගෙ ඔක්කොම වීඩියො බලනව ❤️
@uchithasamarathunga6559
@uchithasamarathunga6559 2 жыл бұрын
සුපිරි මල්ලි ගොඩාක් පින් ඔයාට
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@neogamersl5194
@neogamersl5194 2 жыл бұрын
Godak watinawa broo.👍❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@royaletv19
@royaletv19 2 жыл бұрын
Godak watina video ekak aiye thanks
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@mohomedrizan3557
@mohomedrizan3557 Жыл бұрын
Thanks machan godaak watinawa🤝
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 2 жыл бұрын
Super මා බ්‍රෝ ❤️😍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@praneethmadusanka2969
@praneethmadusanka2969 Жыл бұрын
Superb bro👌 Good Luck..!!! ❤️💐
@chamalrashmika2934
@chamalrashmika2934 Жыл бұрын
Ela video eka hodai yalu ❤️👍
@nalindeshappriya6749
@nalindeshappriya6749 2 жыл бұрын
නියමයි මල්ලි...
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@unexpectedthings180
@unexpectedthings180 2 жыл бұрын
බුදුසරණයි මචන් ❤️
@namalwickramarathna6610
@namalwickramarathna6610 Жыл бұрын
Best... ජය වේවා ඔයාට
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@isl6423
@isl6423 2 жыл бұрын
Battery backup hand lagged නේද ගේන්න ornaa . 100wh වලට වඩා අඩු Battery මුකුත් main lagged දාන්න බැහැ නේද ?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අපි නම් එද්දි ගෙනාවා.ලංකාවේ airport එකෙන් තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නෙ. හෑන්ඩ් ලැගේජ් එකේ නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ
@menakasriyakanthi1780
@menakasriyakanthi1780 2 жыл бұрын
Godak watinawa malli.oyalata hariyannama one . Budusaranai
@anushapunchihewa5080
@anushapunchihewa5080 2 жыл бұрын
Thanks 👍♥️
@lalanthamadusanka1641
@lalanthamadusanka1641 2 жыл бұрын
Godak watinawa.thank you ...
@imashaimasha2239
@imashaimasha2239 Жыл бұрын
Budu saranai malli.pahadili kirima watinawa
@sandaruart1203
@sandaruart1203 2 жыл бұрын
Thanks Brother
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@tharushewon8836
@tharushewon8836 2 жыл бұрын
Ah ah .... ymu ymu💋💕
@user-ne2rb5zi7b
@user-ne2rb5zi7b 2 ай бұрын
Good job ❤❤
@shehanitharuka9691
@shehanitharuka9691 2 жыл бұрын
Good job🙏🙏
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@nadeeshakodagoda7863
@nadeeshakodagoda7863 11 ай бұрын
ගොඩාක් වටිනවා මල්ලි..
@mangalikaperera8905
@mangalikaperera8905 10 ай бұрын
මේ මචන් , ඔය සබ්ස්ක්‍රයිබ් බෙල් එකේ සද්දේ නම් කන් පැළෙන්න වගේ එනවා. edit එකේදී පොඩ්ඩක් සද්දේ අඩු කරන්න පුළුවන්නම් ලොකු උදව්වක් බන් . 🙂👍
@struggle3928
@struggle3928 Жыл бұрын
Niyamai sahooo
@ssp.workshop4835
@ssp.workshop4835 Жыл бұрын
great job 👍👍thank you very much
@AK-kd2uo
@AK-kd2uo 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්🙏
@travelwithnalaka174
@travelwithnalaka174 2 жыл бұрын
Good job machan ❤️
@user-wb9ri8ie3l
@user-wb9ri8ie3l 2 жыл бұрын
එල බ්‍රො
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt 2 жыл бұрын
ස්තුති සහෝදරයා
@mithunprebash6548
@mithunprebash6548 2 жыл бұрын
Super aiya❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@sameerasandaruwan2653
@sameerasandaruwan2653 6 ай бұрын
Video tekanam supere…
@eurotraveler9109
@eurotraveler9109 6 ай бұрын
❤❤
@sajithdilhan6350
@sajithdilhan6350 Жыл бұрын
hoda upades tika Thanks ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@hashinimadhuka4026
@hashinimadhuka4026 2 жыл бұрын
Thank you aiya 👍👍❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@priyanthifernando1562
@priyanthifernando1562 Жыл бұрын
Godak watinawa . Aniwryen wadagat..
@naveenchathuranga1251
@naveenchathuranga1251 2 жыл бұрын
ගොඩක් ස්තූතී මචන් මේ විස්තර දුන්නට..පුලුවන්නම් ඔයව සම්බන්ද කරගන්න පුලුවන් වට්ස්ඇප් නම්බර් එකක් දෙනවද විස්තර දැනගන්න
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤 0710594274
@danushkaamrakoon5331
@danushkaamrakoon5331 9 ай бұрын
ස්තුතියි ඔබට
@layanalrajapaksha9284
@layanalrajapaksha9284 2 жыл бұрын
ඔයා හරීම පැහැදීලීව වීඩීයෝව කරනවා මල්ලී
@Naveen_Fernando
@Naveen_Fernando Жыл бұрын
Lagadi anna enne.me video aka godak watinawa.සුපිරියක් ❤️🔥💯
@sameerawellage7490
@sameerawellage7490 Жыл бұрын
Thanks yaluwa Godak wahinawa
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@lakshithakumara7747
@lakshithakumara7747 2 жыл бұрын
Nice brother ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thanks ✌️
@dumindanuwan2128
@dumindanuwan2128 Жыл бұрын
Onna kollo labana mase math enawa❤️❤️❤️👍👍👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
එල 😘😘😍😍
@manjukulasuriya6527
@manjukulasuriya6527 2 жыл бұрын
Godak watinawa budu saranai
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@arunanippon6093
@arunanippon6093 Жыл бұрын
නියමයි මල්ලි ඔයා...
@wmktweerasinghe851
@wmktweerasinghe851 Жыл бұрын
Mara watinawa brooo🤣🤣🙏🙏🙏🙏
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@user-hi6kf9sc8d
@user-hi6kf9sc8d Жыл бұрын
අපිට coking utensils 🥣🍴🔪🍽 ගේන්න බැයිද?acomadation එක්ක ඒ දේවලුත් හම්බෙනවද?ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද?
@praveenudunuwara5026
@praveenudunuwara5026 2 жыл бұрын
Superb brother❤️😍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thanks 🤗
@darshaniwijesooriya6264
@darshaniwijesooriya6264 4 ай бұрын
Panadol,samahan,piriton wage dewal genawanam ewatath nirdheshayak onida. Naththam samanyen geniyanna puluwanda?
@apsariperera3184
@apsariperera3184 Жыл бұрын
Harima pahadily malli bohoma pin 🙏
@kavindyaranasinghe7966
@kavindyaranasinghe7966 2 жыл бұрын
Ayye Simigiara Luca gna details tikk danaganna puluwanda??
@chameelushantha4890
@chameelushantha4890 2 жыл бұрын
elaaa👍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@chanakaudaya170
@chanakaudaya170 Жыл бұрын
සුපිරි මචන් ඔයාගෙ වීඩියෝ බලලම අපේ ළමයි ඔයාට නමකුත් හදල.බුදු සරණයි සහෝදරයා
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
කියන්න බලන්න නම ❤️
@indikafdo6235
@indikafdo6235 Жыл бұрын
Good tikssssss
@SLM-RSP-Teddy-Gaming
@SLM-RSP-Teddy-Gaming Жыл бұрын
Thank you very much dr 🙏🙏🙏
@ishanimadhuwanthi3297
@ishanimadhuwanthi3297 Жыл бұрын
ගොඩක් වටිනවා ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@M.Nonis1990
@M.Nonis1990 Жыл бұрын
සුපිරි bro
@damithsriudayanga252
@damithsriudayanga252 2 жыл бұрын
Sound adui video eke
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඉක්මනින් හදාගන්න උත්සාහ කරන්නම් බොහොම ස්තූතී ❤️
@sudathroshan6435
@sudathroshan6435 Жыл бұрын
මට හිතෙනවා lips බාම් එකකුත් වැද ගත් වෙයි කියලා..
@kaviyavlogs6985
@kaviyavlogs6985 Жыл бұрын
වාහන මිල ගනන් වීඩියෝ එකක් දාන්නෝ❤
@nishansanjeewa833
@nishansanjeewa833 2 жыл бұрын
Thanks brother ❤️🤝
@pathumviraj9283
@pathumviraj9283 Жыл бұрын
නියමයි ❤️
@sankasrimal8890
@sankasrimal8890 Жыл бұрын
Thank you machan!
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@balor8335
@balor8335 2 жыл бұрын
Ayye romania student visa enna hitan inne....awilla part time walin yamkisi gemak gahaganna puluwan weyda
@thimangajayasinghe7956
@thimangajayasinghe7956 2 жыл бұрын
Supiri machan
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@thimangajayasinghe7956
@thimangajayasinghe7956 2 жыл бұрын
මමත් නොවැම්බර් මාසයේ එනවා, මේක ගොඩක් වැදගත් උනා, කෑම කාඩ් එක ගැන විස්තරයක් දෙන්න බැරිද
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Aiye, Ragama JC International Agency 1k hodaida? Eyalage wisthara dannawada?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් හොද ඒජන්සියක් ගොඩක් අය එනවා ඒ ගැන සහ ඒජන්සි ගැන මම විස්තරයක් කරා කැමති නම් බලලා අවබෝධයක් ගන්න kzbin.info/www/bejne/rnu0c6OMeplmgaM
@erangasandaruwan2140
@erangasandaruwan2140 Жыл бұрын
බොහොම ස්තූතියි. ඩිලිවරි රැකියාව ( වෙයාහවුස්) පිලිබදව අදහසක් කියන්න පුලුවන්ද සහෝ...
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඩිලිවරි රයිඩර් කරන කෙනෙක් තාම සෙට් උනේ නෑ මාත් හොයනවා විස්තර දැනගන්න
@erangasandaruwan2140
@erangasandaruwan2140 Жыл бұрын
@@eurotraveler9109 ඩිලිවරි රයිඩර් නෙවෙයි සහෝ... ගබඩාවකින් බඩු පටවලා නගර වලට බඩු බෙදා හැරිමේ කටයුතු..ලොරියක යන්න තියන
@ashanrajapaksha302
@ashanrajapaksha302 11 ай бұрын
සුපර් මචං
@malshasandamali6274
@malshasandamali6274 2 жыл бұрын
Apita k.7 bageg ekata amathrawa apita hand bag ekk aran yann පුළුවන් weida ..🤔
@malshasandamali6274
@malshasandamali6274 2 жыл бұрын
🤔
@aselaniyomal1816
@aselaniyomal1816 2 жыл бұрын
Mara wediyata watinawa brother❤️ salli Kohomada genna onada keyak wageda
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🙏ඩොලර් 100ක් වගේ ඇති . පුලුවන්නම් ඊට වඩා ගේන්න ප්‍රශ්නයක් නෑ.
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Aiye, mn 23 years girl knk . Mn factory worker(packing) knk widihata *Romania* enna hadanne. Factory Worker (Packers) job 1k mona wageda? Girl knk ta karanna puluwanda? 1) dan factory worker(packing) knk ta salary keeyada? 2) apita eyala facilities denawa qwwata ape salary 1kn kochchara mudalak 1 month walata wiyadam wenawada?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
kisi getaluwak ne factory wala godak amaru weda nehe. Boho duarata peya 8,10 weda karanna wei. Mehe peya 2n 2kt. Vinadi 10ka brake tynwa. Mehe godak gehenu aya tamai weda karanne. Safty hodai.prashnyk ne quick eke weda krnwanm prashnyk ettema ne
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Dan salary keeyada?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
500$ ඉදන් ගන්න පුලුවන්.තමන්ගෙ වියදම් හැර හැමදේම ෆ්‍රී නිසා ගන්න පඩියම ඉතිරි💪
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Thanks 👍❤️
@s.m.nranasinha5804
@s.m.nranasinha5804 2 жыл бұрын
Oya yanne mona ඒජන්සිය d? Pddk kiynn puluwn d?
@yamaduranga3177
@yamaduranga3177 3 ай бұрын
Thenks
@hasi3116
@hasi3116 Жыл бұрын
අපිට උවමනා බෙහෙත් අරන් යන්න ඩිස්ක්‍රිප්ශන් එකක් ඔනිද? පැනඩෝල් පිරිටන් කැස්ස සිරප් සිදාලෙප දත් කැක්කුම් පෙති වගේ දේවල් ගෙනියන්න නම් ඩිස්ක්‍රිප්ශන් එකක් ඔනිද ඩොක් කෙනෙක්ගෙන්
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒවගෙ දේවල් වලට ඕන නැහැ ඇමොක්සලින් වගේ වෙනත් දැකපු ගමන් අදුරගන්න බැරි ඒවට තමා ඕන එහෙමත් අවස්ථාවක තමා චෙක් කරන්නෙ👍
@hasi3116
@hasi3116 Жыл бұрын
@@eurotraveler9109 මට $100ක් වගෙ ගේන්න ඔන. ලන්කාවෙ මුදලින් 25000ක් අරන් එයාපොර්ට් වලින් ඩොලර් කරගන ඔහෙදි ලේ වලින් ගන්නවනම් හොඳම විඳිය කොහොමද කොහෙ එයපොට් වලින්ද LKR convert krgnn puluwan $ හො Lei
@chandimapriyadarshani4229
@chandimapriyadarshani4229 4 ай бұрын
ස්තූතියි
@sithuma1356
@sithuma1356 2 жыл бұрын
Niyamai ❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@thamidusanjay7914
@thamidusanjay7914 2 жыл бұрын
Tnx bro❤️
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 210 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН