KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමියන්ගේ මියපරලොව ගිය තම මිත්තණිය වෙනුවෙන් පවත් වූ ධර්ම දේශනාව | හත්දවසෙ බණ
1:22:57
සසරෙන් මිදීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
1:13:39
The evil clown plays a prank on the angel
00:39
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Support each other🤝
00:31
බියකරු සසර භාවංග සිත ඇසුරෙන් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
Рет қаралды 31,405
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Күн бұрын
Пікірлер: 245
@Yugandhara-om7mk
8 ай бұрын
සාධු සාධු !සාර්ථක ධර්ම විග්‍රහයක් .තෙරුවන්සරණයි සුවපත්වේවා !
@saflorawijesinghe2511
Ай бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු,සාධු,සාධු,,
@HappyClipperButterfly-iv9pd
Ай бұрын
බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
@ashapriyangani6443
2 ай бұрын
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏
@sudathchandana6279
Ай бұрын
සාදු...! සාදු...!! සාදු...!!!
@neethawanigasekara3931
20 күн бұрын
The ruwan saranai swamini... Itha wadagath deshana yak... 🙏🙏🙏🙏🙏🙏
@amaragunawardana8723
5 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@RamaniShriyakanthi
7 күн бұрын
Theruwan saranai oba wahanselata.....
@BandumathiVidyarathna
20 күн бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 පාද නමස්කාර කරමි..... මාගේ නමස්කාරය ම වේවා..... සුපින්වත් ස්වාමීන් වහන්ස හුදු ප්‍රාර්ථනාවකින් ලෝක ධර්මතාවයන් ඉක්මවා යා නොහැකි බව දනිමි. එහෙත් නුඹ වහන්සේ සසුනඹරේ පෑයූ සුපුන් සඳක් ම වන බැවින් උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... 🌸🙏🌸🙏🌸🙏🌸
@rosebowala8547
Ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
@kasunperera3828
8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@samadinisansala4377
Ай бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏අද දින ස්වාමින් වහන්සේ අසනීප වෙලාවගේ.🙏🙏🙏🙏🙏
@Niranjalee-pi5px
2 ай бұрын
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
@sunilkumara9153
Ай бұрын
🎉sadu 🎉sadu 🎉sadu 🎉 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthawaidyarathna8222
Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@malaniekodituwakku2379
2 ай бұрын
Neerogeesuwaya labewa.
@dilanrashmika2376
Ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්කක්ඛෙතං අනුත්තරං... දූර්භලේණ බයා ලද්දං.. බුද්ධපුත්‍තං නමා මහං.. 🙏🙏🙏
@Chittananda
6 ай бұрын
🌸🌸🌸 🙏🙏🙏
@AmaraPerera-cq4wq
7 ай бұрын
Oba wahanseta uthum chaturarya sathya awaboda wewa🙏🙏🙏
@kalyaniferdinand6335
9 ай бұрын
🙏🙏🙏Theruwan Saranayi!!!
@sumithrathalakada6809
Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹
@shyamalikumari1520
9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරය වෙවා .
@harshadananjaya9980
6 ай бұрын
❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏
@sarasie1
7 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@biyankabiyanka6961
10 ай бұрын
නාඋයනෙ අරිහතුන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද අරිහතුන් වහන්සේ ලාමය... අපේ හාමුදුරුවනේ . අපේ පිනකට පහළ වු මේ සම්පත් දෙවියෝ නිරන්තරයෙන් ම ආරක්ෂා කරත්වා... සාදු සාදු සාදු...
@siri_bara_pura
5 ай бұрын
නා උයනේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙ. මහ බෝසතාණන් වහන්සේ නමක්
@iravinatha3
4 ай бұрын
ස්වාමින් වහන්සේට අප්‍රමාණ පිං 🙏🙏🙏🙏
@a.mSusalGothama
28 күн бұрын
Sadu Sadu Sadu...
@priankakuwait62
Жыл бұрын
Sadu.sadu sadu ...
@shiranthaliyanage
8 ай бұрын
🌸🌸🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,
@sirisenarajapaksha4520
Жыл бұрын
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා උතුම් සදහම් මිණිකැට මතුකරනා බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nandaniambepitiya7859
6 ай бұрын
සාධු ! සාධු !සාධු!
@madhaviwijayaratne744
7 ай бұрын
☸️🙏🙏🙏 මහා සංඝරත්නයට නමස්කාර වේවා!!!
@shakilawijesuriya2555
7 ай бұрын
නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට🙏
@ranjithwickramarathna-wj9hc
9 ай бұрын
Visista darama desanaawak,,, sadu Sadu, sadu
@chandaneeaththanayake69
9 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@padminig.5619
7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@shaminiyu4995
8 ай бұрын
Sasare asrana api wenuwen me karana uthum una dharama danaya pin balen Oba wahanse Pathana bodhiyakin Niwan Sampath awaboda wewa 🙏🙏🙏
@lakshmandissanayake6836
10 ай бұрын
සදු සාදු
@priyankawarusapperuma1819
2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@RamaniShriyakanthi
7 күн бұрын
Anushaya karma iwath karanna kala uththe kumakda....theruwan saranai.....
@BenadiBawanya
2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏ඒ උත්තරීතර ශ්‍රී ධර්මය අප හට ඉමහත් කරුණාවෙන් අති සුපැහැදිලි හා විශිෂ්ට ලෙස දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය සුපින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏අති ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ මේ උත්තරීතර ධර්ම දානය පිටුපස යහපත් සිතුවිලි මාත්‍රයකින් හෝ අනුබලයක් දුන් සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා... නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට සියළු යහපතක්ම වේවා...සියළුම දෙනාගේ සම්‍යයක් ප්‍රාර්ථනා අනන්ත අප්‍රමාණ සූවිසි මහා ගුණ බලයෙන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා... 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏බුද්ධ සාසනං චිරං තිට්ඨතු...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@sewwandijayawardana8767
Жыл бұрын
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸
@devinipriyanka642
5 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sudharmaranjinee7988
Жыл бұрын
සාදු සාදු සාදු
@hapangesirirathna428
Ай бұрын
අනන්ත දුක් සහිත මේ සසරේ,,ඒ භයානක දුක්ඛයන්ගෙන් මිදී උත්තරීතර වූ නිර්වාණය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ සිදුකළා වූ ධර්ම දේශනාවම සෑහෙයි කියා මට සිතෙනවා ස්වාමීන් වහන්ස,,,ඔබවහන්සේ ඉතා අමාරුවෙන් වීර්යෙන් යුතුව,,ලබාගත් ධර්ම ඤාණය මෙසේ ලෝක සත්ත්වයා හට බෙදා දීමේ උතුම් පින්කමින් උත්තමයන් වහන්සේ,,මේ උතුම් සම්බුද්ධ ශාසන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍යය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම අවබෝධ කරගැනීමට අවස්ථාව උදාවේවා! සාදු සාදු සාදු
@sakunthalaranasinghe1428
5 ай бұрын
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,උතුමිවු තෙරුවන් සරණටම නමස්කාරය වේවා ,,සිත ,විඤ්ඤාණය ගැන ම බුදු බණම ඇසේවා,නිවන් දක්නා මොහොත දක්වාම,,,,
@iroshasamanmali1432
11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@khdmakhdma7106
4 ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷💕❤niduknirogi deergayusa labeva pinwath ape swaminvahanseta mage namaskaraya weva
@nandaniambepitiya7859
5 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻
@leelapinnawala1055
4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@udaradeshan5224
Жыл бұрын
සාදු සාදු සාදු උතම නිවනදකින්න මගපාදන බෝධිසත්වයෙක්ම වේවා නිවන්දකින්න හේතු වේවා
@mr.shotgun1083
11 ай бұрын
ගරැතර ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@chitranissanka8503
Жыл бұрын
වටිනා දේශනාවක්. සාදු සාදු සාදු....🙏🙏🙏
@PathminiDayananda
7 ай бұрын
ඔබ වහන්සේ මේ ලබා දෙන්නා වූ දහම් අවබෝධය සසර ගමන කෙටිකර ගැනීමට උපනිශ්‍රය වේවා.! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ වීමට මෙම කුසලය හේතු වාසනා වේවා.!!!🙏🙏🙏
@khdmakhdma7106
4 ай бұрын
🙏🙏🙏🙏uthum bhudurajanan wahanseta mage namaskaraya weva🙏🌸🌸🙏🙏🌸🌸pinwath swaminwahanseta mage namaskaraya weva
@shanikavitharana4487
Жыл бұрын
ඔබ වහන්සට මේ දර්ම දානමය පින නිවන් පිනිසම හේතු වේවා!
@thilinijayawardana10
10 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@seelawanniaracchi2213
Жыл бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@arunigamage3969
4 ай бұрын
නාඋයනේ ස්වාමීන් වහන්සේගේ හඩමයි මට නම් ඇහෙන්නේ.. දීඝායුෂ පතමි 🌼🙏🌼
@minolibasnayake6885
Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@RuwaniPriyangika-oz6co
11 ай бұрын
තෙරුවන් සරනයි හාමුඩුරුවනෙ😀😀
@nirmalawijerathna2299
Жыл бұрын
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි මේ උතුම් මුණි ශ්‍රී යට නමස්කාර ය කරමි ඔබවහන්සේට ත් නමස්කාර ය කරමි ,බොහෝ උතුම් දහම් කරුණු දේශනා වෙන් දැනුවත් වූවා.සාදු සාදු සාදු
@shanthiilankoon
Жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේට ඉක්මනින් නිවන් අවබෝද වෙිවා
@nandaniambepitiya7859
5 ай бұрын
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!! මෙවන් වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ වාසනාව නිරතුරුවම ලැබේවා!!
@nandaniambepitiya7859
5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@englishclassforeveryone489
6 ай бұрын
Sadu sadu sadu, apramana pin
@akvimalarathna5079
Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@seelawanniaracchi2213
Жыл бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@namaliliyanage4369
Жыл бұрын
🙏😇🙏😇🙏😇🙏😇🙏😇🙏
@chandaneeaththanayake69
6 ай бұрын
භාග්‍යවතුන් වහන්සෙගේ හදමඩලයි ඔබවහන්සෙ
@ThambaraSandu
5 ай бұрын
අතිවිශිෂ්ට දේශනාවකි. නොදත් බොහෝ දේ දැන ගතිමි. ඔබ වහන්සේට බොහොම පින්.
@chathurangabamunuwitharana9187
Жыл бұрын
අතිඋතුම්... මම දෙවනවරටත් ස්‍රවනය කලෙමි.. මනාව සකසා කල ධර්මදේශනාවක් බව මට සිතේ...එම කාරනාවෙන් ද දේශනාව අතිවිශිශ්ටයි... නොදත් කාරනා දෙනගතිමි... ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...! සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා...!
@VijithaSriyalatha
4 ай бұрын
තෙරුවන් සරණයි 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏 මේ පුණ්‍ය කර්මයේ ආනිශංසයෙන් නිවන දුර නොවේවා !!! 🌷🙏🌷🙏🌷🙏🌷🙏
@chathurangabamunuwitharana9187
Жыл бұрын
ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...! සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා....!
@mangalagamage1647
Жыл бұрын
Theruwan saranai obawahanseta
@samanthaperamuna8139
5 ай бұрын
සාධු සාධු සාධු .. අප්‍රමාන පින්... ස්වාමින් වහන්සේ පතන පාරමී බෝධියෙන් ඉක්මන් භවයකදීම උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙇🙏
@saddha6717
6 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@nandaniambepitiya7859
6 ай бұрын
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ප්‍රතිසන්ධි සිත,භවාංග සිත සහ ප්‍රතිසන්ධි කර්මය සහ භවය සම්බන්ධය මනා ලෙස විවරණය කලා.ඉතා වටිනා ධර්ම දේශනාවක් කල ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ කුසලයද හේතු වේවා!!
@padmakumari8352
5 ай бұрын
🙏🙏💐🙏🙏💐🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස පුදුම වටිනා දෙසනාවක් මාගෙ ගෞරව 1නමස්කාර වේවා 💎🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏
@wasanthakalansooriya8543
10 ай бұрын
ඔබ වහන්සේ දේශනා කල මේ උතුම් ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කල මේ උතුම් ධර්ම කරුණු වලට මාගෙ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට ද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා
@menikebandaranayake1339
Жыл бұрын
සාදු සාදු සාදු . ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා . ඔබවහන්සේට මෙන්ම මේ කුසලය අප සැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා .නිවන් දකිනා ජාති දක්වා ඔබවහන්සේ වැනි උතුම් කලණ මිතුරන් වහන්සේ ලාගේ ඇසුරම ලැබේවා .!!!
@dharshaniwickramasuriya9618
Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@sharmilathaygee
Жыл бұрын
තෙරුවන් සරණයි
@jethavanavihara
4 ай бұрын
සේනාරත්න මෑණියන්ටත් පියතුමන්ටත් ඉක්මන් භවයකදී ඇති උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වේවා!!!
@nilanthidayananda7443
Жыл бұрын
Sadu Sadu pinwanth suwaminwahansa
@kumudinianojagunasekera7436
6 ай бұрын
මෙවැනි දේශනාවල අඩන්ගු දහම් කරුනු අපමනයි 🙏 🙏🙏 මෙවැනි දේශනා තව තව ලෝකයාහට දේශනා කරන්නට අප කල්‍යානමිත්‍ර ගරු ස්වමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි ! 🙏🙏🙏
@karurathnayaka1137
9 ай бұрын
Sadu sadu sadu !!! Ikman bhawayakadeema uthum niwan awabodha wewa !!!
@sudharmawijayasiri4286
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@harshakumara9950
Жыл бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@aalphascience
10 ай бұрын
obawahansege kalyanamithra darmadeshanawa mage jeewithaya uduyatikuru kirimata samathuna, obawahansege uthum prarthana bodhiya ishta karaganimatama me kusal me pin hethuwasana wethwa!
@dliyanage1575
11 ай бұрын
බවාන්ග සිත මෙික තමා උපන් නැකත කියන්නෙත් මෙි සිත තමයි හැම මොහතෙම බලවත් වෙන්නේ පුතිසන්ධි සිත රාග සිතක් නමි එ් කෙනා රාගයට මුල් තැන දෙයි රාගය යටපත් කර රාග දේවේශ මෝහ අඩු කරගනිමින් යන ගමනකි....!!!🌻🙏
@Chandra-rx2jk
Жыл бұрын
සාදු සාදු සාදු අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් සඝරැවනට මාගේ නමස්කාරය වේවා ! ඩර්ම දානය පිනිස කටයුතු කල සියලුදෙනාටම පින් අත්වේවා ! විස්තර කලා වු අසිරිමත් වු. ගැඹුරු දහම් කරැනු මා හට උතුම් චතුර්‍යයසත්‍ය අවබෝධ පිනිසම හේතු වේවා ! තෙරුවන් සරණයි !
@chithrasenavirathna5611
8 ай бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවනේ මේ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිවන්ම නිවේවා !!!
@honeybunnypanny
Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. බොහෝ හොඳින් පැහැදිලි ලෙස කියලා දුන්නා..🎉🎉nodanna කරුණු දැනගන්නට ලැබුණා. ධර්ම දානය ලබා දෙන්නට කටයුතු කර අයට බොහොමයක් pin සිද්ධ වේවා. ස්වාමීන් වහන්සේta නිවන් දකින්නට ලැබේවා
@priya-jeevithaaram9045
Жыл бұрын
දේශකයාණන් වහන්සේ ඇතුළු සියළු සවාමීන්වහන්සේලාගේ නිවනටම මේ ධර්මය උපනිශ්‍රරය වේවා....සකළ ලෝකවාසී සියළු සත්වයෝ නිදුකින් නිවේවා....මේ ධර්මය බෙදාදුන් සත්වයෝ සුවපත් වේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
@manelchandrika4356
Жыл бұрын
Sadu sadu sadu obawahansege darmadesana apejeewitha walata ithamathma wadagath ,
@PunsaraSenavirathna
10 ай бұрын
නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ වගේමයි දේශනා විලාසය
@laxmihettiarachchi4398
Жыл бұрын
🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@mallikasubasinghe7271
Жыл бұрын
,🙏🙏🙏 Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergausha wewa!
@medhas5903
Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸 ගරුතර ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු ලැබේවා! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ජරා මරණ නැති නිර්වානය සුඛ ප්‍රතිපදාවෙන්ම සාක්ෂාත් කිරීමට හැකිවේවා! බොහෝ නොදන්නා කරුණු රැසක් ඉගෙන ගත්තා, ඉතා වටිනා ධර්ම දේශනාවක්. මේ සදහා අනුග්‍රහය දැක්වූ උපකාර කල සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ගායු ලැබේවා , නිවන සාක්ෂාත් වේවා !
@chandralathaprathapage3824
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! එසේම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@polhengodamuditha7801
8 ай бұрын
ස්වාමීන්වහන්ස කරුණාකර සමාවෙලා ධර්ම දේශනාවන්හිදී මාතෘකා කරන ගාථාවන් ත්‍රිපිටකය තුල සදහන්වන ස්ථාය ත් සදහන් කරනවානම් අපිට හුගාක් වටිනවා
@premabalasooriya4939
Жыл бұрын
ඔබවහන්සේට උතුම් චතු සත්ය අවබෝධ වේවා
@srilankanbeautiful3684
Жыл бұрын
චතු සත්‍ය වෙනයි. චතුරාර්ය සතයය වෙනයි.
1:22:57
පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමියන්ගේ මියපරලොව ගිය තම මිත්තණිය වෙනුවෙන් පවත් වූ ධර්ම දේශනාව | හත්දවසෙ බණ
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 5 М.
1:13:39
සසරෙන් මිදීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 9 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 46 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 110 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 189 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 53 МЛН
17:02
නපුරෙකුගේ දාසි පෙම්වතී _ 7 | මම ඔයාව ඇල්ලුවේ නරක හිතකින් නෙමෙයි තුරුලි | කෙටිකතා
සදූගේ කතා පොත
Рет қаралды 5 М.
1:28:06
ඔබට සිල් රකින්න බැරි මේවා නිසයි Watagoda Maggavihari Thero
river water
Рет қаралды 5 М.
1:29:15
සසර සහ සසරින් ගැලවීම (කැලණිය රජ මහා විහාරය) Kelaniya | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 23 М.
1:16:56
ධර්මයෙන් ලැබෙන පිහිට ☸️ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT #කාලීනධර්මදේශණය
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 10 М.
1:21:26
කර්මය නිසා ද පුනර්භවය හටගන්නේ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 13 М.
1:29:27
භාවංග සිත සහ කර්මය විපාක දෙන අයුරු - Most Venarable Watagoda Maggavihari Thero.
සබ්බදානං ධම්ම දානං ජිනාති
Рет қаралды 13 М.
1:29:14
ස්කන්ධ සහ උපාදානස්කන්ධ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 8 М.
1:42:47
ඉන්දියාවේ දුර්ගේෂ්වරී කඳු මුඳුනේ දී සිදුකළ විශේෂ පන්සිල් මළුව වැඩසටහන | #pansilmaluwa
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 33 М.
1:57:26
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 2,1 М.
1:35:43
නිවැරදිව ථේරවාදය දැනගමු | කච්චායනගොත්ත සූත්‍රය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 10 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 46 МЛН