භාවංග සිත සහ කර්මය විපාක දෙන අයුරු - Most Venarable Watagoda Maggavihari Thero.

  Рет қаралды 14,087

සබ්බදානං ධම්ම දානං ජිනාති

සබ්බදානං ධම්ම දානං ජිනාති

Күн бұрын

Пікірлер: 79
@thamarahathurusinghe8324
@thamarahathurusinghe8324 6 ай бұрын
කෙසේ නම් ඔබවහන්සේට පින් අනුමෝදන් කරන්නද දෙවියනේ🙏🙏🙏🙏
@HhSs-lm9tu
@HhSs-lm9tu 6 ай бұрын
අපේ හාමුදුරැවනේ ඔබවහන්සේ මෙම භවයෙදිම මාර්ගඵල ලබත්වා !!"!!!!!!!!!!!!!ඔබ වහන්සේ ගේ දුරකථන අංකය ලබා දෙනලෙස තෙරුවන් සරණ පතමින් අයැදිමි
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 6 ай бұрын
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේ ඉතා විචිත්‍රව භවාංගසිත සහ ප්‍රතිසන්ධි කර්මයක කාර්ය භාරය මනා ලෙස විවරණය කරන ලද වටිනා දේශනාවකි. ඵමෙන්ම විශිෂ්ඨ ප්‍රතිසන්ධියක් ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ධර්ම දේශනාවක්.ඔබ වහන්සේට අප්‍රමාණ කුසලයන් අත්පත් වේවා!
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 11 ай бұрын
සෑම බෞද්ධයෙක්ම දැනගත යුතු දර්ම කරුනක් ඉතා විශිශ්ඨ අන්දමට තෙරුම් කරදී ඇති මේ දේශනය අප වෙත ගෙන ආ ඔබ වහන්සේ දෙපා නැමද නමස්කාර කරමි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@SuwinithaKumari-mj8rb
@SuwinithaKumari-mj8rb 6 ай бұрын
අනේ මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස... මට ඒ දේශනාව හොඳින් වැටහෙනවා. ගැටලු ගොඩක් විසඳුනා. නැවත නැවත අසා අවබෝධය වර්ධනය කර ගනිමි. ඔබ වහන්සේගේ මව්පියන් ද නිවන් අවබෝධ කරත්වා.... ඔබ වහන්සේ නිදුක් නිරෝගීව ආශ්‍රවක්ෂය කරත්වා මගේ ස්වාමීනි!!!!!!
@subathero7051
@subathero7051 5 ай бұрын
ඔබවහන්සේ ගේ දර්ම දේසනා ඉතාමහොදයි
@SathminaAstro
@SathminaAstro 9 ай бұрын
සාදු සාදු සාදු 🌸🪷🌷🪷🌷🌸🌷🪷
@thamaragunasekara8628
@thamaragunasekara8628 10 ай бұрын
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏 සෑම වචනයක් පාසාම ජීවිතය වෙනස්මගකට යොමු කරන ස්වාමීන් වහන්ස ඔබවහන්සේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ මය.......🙏🙏🙏
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථෙරානං ආගතං පටිපාටිය සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං! 🙏🙏🙏
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 Жыл бұрын
ඔබට කුසලයක්ම වේවා. මේ ගාථාව ඔබෙන් මා නොදත් ටික ඉගෙන ගත්තා සාදු සාදු සාදු
@chandrikajayakody8590
@chandrikajayakody8590 10 ай бұрын
Obata saddarmaya awabodayata mema kusalaya upanishraya wewa sadu
@nilanthiperera8961
@nilanthiperera8961 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් ලෑබේවා ස්වාමින්වහන්ස. ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේගේ ශාසනික අභිප්‍රායන් ප්‍රාර්ථනීය ආකාරෙයෙන්ම ඉටුවේවා. ස්වාමින්වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා , උතුම් නිවනින්ම සෑනසේවා ... තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස. 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@manjulapiyadasa1532
@manjulapiyadasa1532 3 ай бұрын
අනාත්මය හොදින් විද්‍යමාන වේ. 🙏🙏🙏
@DileepaSanjeewani-vd8ku
@DileepaSanjeewani-vd8ku Жыл бұрын
නමස්කාර වේවා ...පින්වත් ස්වාමීන් වහන්ස ....දහම් කරුණු වඩා විග්‍රහ කිරීම නිසා හොදින් වැටහෙනවා ..ඔබ වහන්සේ වැදූ මවත් ,හැදූ පියත් උතුම් නිවනින් සැනසේවා....ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීමට හැකි වේවා ...පැතූ බෝධිය කින් නිවී සැනසේවා ....සාදු ..🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏
@sumanawathimudalige6432
@sumanawathimudalige6432 Жыл бұрын
නමස්කාරවේව,සාදු සාදු සාදු සාදු මමද උතුම් නිර්වාණ,අවබෝධයම,ඔබවහන්සෙට,ප්‍රාර්ථනා,කර්මයන්හි,දිනපතාම එම ධර්මය,අසන්නට ලැබෙනවා
@Banula_microscope
@Banula_microscope Жыл бұрын
සාදු සාදු සාදු..පිංවත් ස්වාමින් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාමය කුසලයේන් මේ භවයේදී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..මේතාක් මා ශ්‍රචනය කල විශිෂ්ඨ ධම්මානුපස්සනාව..🙏🙏🙏🙏🙏🙏🙏
@nisalaarana7033
@nisalaarana7033 9 ай бұрын
හරීම සුන්දර දේශනාවක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 5 ай бұрын
Sadu sadu sadu ,swameenwahansa
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 11 ай бұрын
Theruwan saranai pinwath swaminwahansa , oba wahanseta mema kusalaya niwan suwa pinisama hethu wewa ! Niduk , Nierogie Deergau wewa !
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc 10 ай бұрын
වටිනා ධර්ම කරුණක් වඩා නිවැරැදි ලෙස පැහැදිලි කිරීමට ඔබ වහන්සේ.දරන ලද කැප කිරීමට අනෙක වාරයක් pin .ඔබ වහන්සේගේ desana කුසලතාව tawa tawat වර්ධනය වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා .niwaninma සැනසුම ලැබේවා saadu saadu saadu
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඉතා වටිනා ධර්ම කරැණු රාශියක් භවංග සිතහි වැදගත්කම සහ කුසලයන් නිවැරදිව අවබෝධයෙන් කල යුතු ආකාරය ඉතා පැහැදිලිව දේශනා කල ඔබ වහන්සේට උතුම්ම අනන්ත අප්‍රමාණ ගුණ ඇති රත්නත්තරය ආශීර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අපගේ පිනට මුණගැසුණු පින්වත් ඔබ වහන්සේ අපට උතුම් කළ්‍යාණ මිත්‍රයෙක්මයි. තෙරුවන් සරණයි 🙏🙏🙏
@manke7562
@manke7562 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු සාධු සාධු
@MalaniKhaddama
@MalaniKhaddama Ай бұрын
Namaskara wewa pinwath ape.swaminwahsnseta nidukniroger dergayu labewa🙏🪷🙏🌸🙏🙏🪷🙏🙏🙏🪷🪷🌸🌸🙏
@shyamavithanage1895
@shyamavithanage1895 5 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@surekapathirana1918
@surekapathirana1918 11 ай бұрын
ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයත් ලැබේවා. 🙏🙏🙏
@sheelaeriyagama5249
@sheelaeriyagama5249 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ඉතා වටිනා දේශනාවක් . ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය සාක්ෂාත් වේවා ...!!!
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc 8 ай бұрын
අපිට වටහා ගැනීමට අපහසු අවබෝධ කිරීමට අවශ්‍යම.කරුණු රැසක් පැහැදිලි කිරීමට ඔබ වහන්සේ දරන ලද අසීමිත කැප කිරීමට අනෙක වාරයක් .නමස්කාර .කරමි ඔබ වහන්සේගේ ධර්ම අවබෝධ කුසලතාව වඩා වර්ධනය වේවා .සියලු යහපත් අරමුණු ඉටු වේවා .නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා .නිවන් දොර වහා විවර වේවා .සියලු saadu saadu saadu
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 11 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධය වේවා
@PriyanganieDissanayake-to5ml
@PriyanganieDissanayake-to5ml 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻..එක අඹ ඇටයකින් එක අඹ ගසක් සහ ගෙඩි පලදාව බොහොමයක්..එ නිරෝගී හැම අඹ ගෙඩියකම නිරෝගී අඹ ඇටයක් තියෙනවා 😊
@HasithaSudesh-qj5sp
@HasithaSudesh-qj5sp 11 ай бұрын
සාධූ සාධූ සාධූ.....!!!!!!!!
@rathnakahandawala9450
@rathnakahandawala9450 Жыл бұрын
Sadu sadu sadu !Gawrawaneeya puujaneeya pinwath swaameen wahanseta theruwan saranai ! 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@nadeejayathilaka1769
@nadeejayathilaka1769 11 ай бұрын
Obawahanseta uthum nirwanadharmayama awaboda wewa
@Oggamer2013
@Oggamer2013 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@nishafonseka2633
@nishafonseka2633 Жыл бұрын
සාධූ සාධූ සාධූ බොහෝම පින් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි !🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
Great Rev.Sir, This Dhamma Discourse is very useful , priceless & valuable . Your excellent explanation and kindness are highly appreciated. MAY YOU BE BLESSED WITH SACRED TRIPLE GEM!!! SADU! SADU! SADU!
@piyaseelikatugampola8296
@piyaseelikatugampola8296 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@sarathruban8365
@sarathruban8365 11 ай бұрын
Saadu Saadu anumodami pinwat swaming wahanse
@Dhammasl_ed
@Dhammasl_ed 11 ай бұрын
සාධු සාධු
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 8 ай бұрын
සාඨු 🙏
@kasunplasa3829
@kasunplasa3829 Жыл бұрын
Sadu sadu sadu
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
සාදු සාදු සාදු 🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@disnasenanayake9890
@disnasenanayake9890 5 ай бұрын
Sadu 🙏sadu 🙏sadu 🙏
@ThilakaMuthukuda
@ThilakaMuthukuda 10 ай бұрын
Sadi Sadu Sadu🎉
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 Жыл бұрын
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏
@aduapiero9110
@aduapiero9110 Жыл бұрын
🏵🏵🏵🏵🏵
@Chittananda
@Chittananda 7 ай бұрын
🌸🌸🌸 🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ThilakaMuthukuda
@ThilakaMuthukuda 10 ай бұрын
Sadu Sadu Sadu
@lakmalwelabada1187
@lakmalwelabada1187 Жыл бұрын
Theruwan Saranai
@ThilakaMuthukuda
@ThilakaMuthukuda 10 ай бұрын
Sadi Sadu Sadu
@SriLankanBrassBandMusic
@SriLankanBrassBandMusic Жыл бұрын
සාධු` සාධු` සාධු
@dhahammaga429
@dhahammaga429 7 ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SupulJayasinghe
@SupulJayasinghe Жыл бұрын
🙏🙏🙏
@geethaniwijekoon9597
@geethaniwijekoon9597 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍
@monikaperera1768
@monikaperera1768 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalawelikanna2800
@nimalawelikanna2800 Жыл бұрын
Sadu sadu sadu
@wijithasarath8330
@wijithasarath8330 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@ThilakaMuthukuda
@ThilakaMuthukuda 10 ай бұрын
Sadi Sadu Sadu🎉
@sarojinidesilva7874
@sarojinidesilva7874 Жыл бұрын
🌻🌻🌻🏵🏵🏵🙏🙏🙏
@amaragunawardana8723
@amaragunawardana8723 Жыл бұрын
🙏🙏🙏
@srimaabeykoon511
@srimaabeykoon511 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@ThilakaMuthukuda
@ThilakaMuthukuda 10 ай бұрын
Sadi Sadu Sadu🎉
@samanthipremathilake3126
@samanthipremathilake3126 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@එච්.සම්පත්
@එච්.සම්පත් Жыл бұрын
🙏🙏🙏🙏
@nirmaliekumarasiri3897
@nirmaliekumarasiri3897 6 ай бұрын
සාදු සාදු සාදු,
@amameth8872
@amameth8872 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@padmakanthisuvineetha1807
@padmakanthisuvineetha1807 Жыл бұрын
🙏🙏🙏
@chandrajayawardena2208
@chandrajayawardena2208 Жыл бұрын
🙏🙏🙏
@iromedharmakeerthi4741
@iromedharmakeerthi4741 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@rajineeatapattu5244
@rajineeatapattu5244 11 ай бұрын
🙏🙏🙏
@damayanthikariyawasam4688
@damayanthikariyawasam4688 11 ай бұрын
🙏🙏🙏
@damayanthikariyawasam4688
@damayanthikariyawasam4688 11 ай бұрын
🙏🙏🙏
@thusanthajayasooriya3988
@thusanthajayasooriya3988 11 ай бұрын
🙏🙏🙏
@manoharihapuarachchi2368
@manoharihapuarachchi2368 7 ай бұрын
🙏🙏🙏
සබ්බ සෝ නාම රූපස්ස, සම්මා දිට්ඨි විග්‍රහය - Most Venarable Watagoda Maggavihari Thero.
1:47:54
භාවනා කරන හරිම විදිහ | Niwana Soya | Niwathapa Thero #sinhala #bana #buddha
1:38:38