මනමේ කුමාරි වැදි රජුට කඩුව දුන්නු එක සාධාරණයි |උප පොලිස් පර්‍ඊක්ෂක ඉලක්ෂ ජයවර්ධන ILAKSHA JAYAWARDANA

  Рет қаралды 6,879

Neth FM

Neth FM

8 ай бұрын

උප පොලිස් පර්‍ඊක්ෂක ඉලක්ෂ ජයවර්ධන සමගින් Neth FM සජීවිත
Ilaksha Jayawardana is a sub police inspector and young poet. In this video, we talk about his life journey and share some of his poems. We discuss how his poetry reflects the struggles and joys of his life journey.
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsoffi. .
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #Ilakshajayawardana #slpolice

Пікірлер: 38
@leenafernando7276
@leenafernando7276 7 ай бұрын
පොලීසිය, සෑම කෙනාම ඔබ වැනි හිතක් පපුවක් ඇති බුද්ධිමත් මිනිසුන් උනා නම් කොච්චර ලස්සනද 💐😘❤ ඔබට තෙරුවන් සරණයි 🙏✌️
@manjulalashman4025
@manjulalashman4025 8 ай бұрын
වියලී කතරට දිය පොදක් වැටුනා වගේ...ප්‍රේමයෙන් ගිනී බත් වන හිතකට මේ වචන සිසිල් ජල බිදක් වැනිය...තව තවත් මේ වැනී කවි ලියන්නට ගිනි ගත් හිත් කවියෙන් නිවන්නට ඔබට සක්තිය ලැබේවා..සිතා හදවතින් නෙලාගත් 💕💕🌹..මල් මිටක් දොතින් පුදන්නේමී💕💕
@anomaswarnamali7927
@anomaswarnamali7927 3 ай бұрын
සුන්දර හදවතකින් බිහිවෙන සුන්දර නිර්මාණ.......
@LAKMALILAKMLILRM-nz8fd
@LAKMALILAKMLILRM-nz8fd 2 ай бұрын
මාරම තේරු ගැනීමක් හැමෝරම එහෙම පුලුවන් නම් හොදයි සර්ගේ අම්මටයි ,,තාත්තටයි ගොඩාක් පිං මේ වගේ පුතෙක් රටට බිහි කරාට බුදු සරණයි ❤❤❤
@user-vq3dh2ue8i
@user-vq3dh2ue8i Ай бұрын
බුදු serenai
@samankumari9801
@samankumari9801 8 ай бұрын
ලස්සන වැඩසටහනක්❤❤❤🙏🙏🙏
@starlitnews
@starlitnews 8 ай бұрын
කියනට යමක් ඔබ දෙපලගේ කථාවට මනමේ පුවත ගීතයකින් අපූර්වට වරකාගොඩ කමයි පන දුන්නේ එම තාලයට ඔබ මෙන් ඹහුත් සේවය කර ඇත පොලිසියට
@anurakiriella1801
@anurakiriella1801 6 ай бұрын
මගවරදුනොත් එන්න කියන කවියම අති ඔබ දක්ස කවියෙක් කියනඑක තේරුම් ගන්න.ජයවේවා තෙරුවන් සරනයි
@elsiirangani2236
@elsiirangani2236 8 ай бұрын
අද ලස්සන සජීවිත ඇහුවා හරිම වැදගත් ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නටම තෙරුවන් සරණින් නිරෝගීමත් වේවා.... ❤❤❤
@rathwije1579
@rathwije1579 8 ай бұрын
love is depending on capabilities mostly as aniththa not permanent at all hidden truth to be known for better great excellent appreciated intelligent all the best hats off kudos
@guwani01
@guwani01 8 ай бұрын
I am happy to watch this program accidently, without planning. I also from Akuressa. SL Police needs people like you, intelligent, and those who have a heart. I hope you will not not change and remain as this "pristine human" , inside a corrupted institution
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 ай бұрын
Very beautiful Tharanga.You are amazing. You tried to get the maximum from Ilaksha on behalf of us.❤❤
@dilshanthiwankabandara1714
@dilshanthiwankabandara1714 8 ай бұрын
❤ ජයේ.! ❤
@madhudissanayake9783
@madhudissanayake9783 8 ай бұрын
හරි ආසාවෙන් ඇහුවා...බැලුවා . Great ayya..❤️ හැබැයි ඉලක්ෂ අය්යා හිනාවුනේ නම් නෑ..🙈
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
ඒකනෙ. හිනාඋනේ නම් නෑ.
@kumakarate5304
@kumakarate5304 2 ай бұрын
බුදුසරණයි අපි අපේරටේ අනාගතය නිවැරැදි කරමු තරාතිරම කුමක් උනත් මගෙ චැනලය බලන්න ගොඩක් වටිනා දේවල් සැගවී ඇත
@user-cp3yg8uv1n
@user-cp3yg8uv1n 8 ай бұрын
A very interesting and thought provoking interview. It is also very refreshing to know we have such officers in our Police service. Thank you very much
@niroshawijesooriya5588
@niroshawijesooriya5588 4 ай бұрын
thawath mewani sundara කලා කරුවන් bihi wenna oni hamakenekgem hithe nidan inna කලාකරුවන් aharawala me rata lassana karanna.💐
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 2 ай бұрын
Great police officer. All the very best.
@amaliedirisinghe8713
@amaliedirisinghe8713 Ай бұрын
නගිද්දී ජීවිතේ මහ ගිරේ අමාරුම ගව්ව කොයි තරම් නම් රුදුරුයි ද දුක් වේදනා අව්ව ඒ වගේ වෙලාවට ලඟට විත් ප්‍රේමයේ දිය පෙව්ව හිතවතුනි ඔබ නමින් කවක් නෑ තව මම ලිව්ව කටු ඇනෙන මට රිදෙන හැමතැනම මල් පිපේවා ඔබ සිටින ඉසව්වට ඒ සුවඳ දැනේවා - ඉලක්ෂ ජයවර්ධන -
@priyanthasenarathna6267
@priyanthasenarathna6267 8 ай бұрын
Nice
@yasaskaluarachchi6171
@yasaskaluarachchi6171 Ай бұрын
❤️
@user-ev4qo9tr7b
@user-ev4qo9tr7b 6 ай бұрын
❤harmattan lassanai mama asai
@Munasingha3725
@Munasingha3725 8 ай бұрын
❤👌
@sellakkari-123
@sellakkari-123 8 ай бұрын
❤❤☺️
@k.bmanoja7280
@k.bmanoja7280 26 күн бұрын
Sir oba thumage aluth potha gana danaganna ona, ema potha miladeegananna puluwan thanak thiyanawada Malabe, Athurugiriya, Homagama awatin
@ganeshmadushanka4775
@ganeshmadushanka4775 8 ай бұрын
❤❤❤❤
@ShyamaNadeeshani
@ShyamaNadeeshani 5 ай бұрын
❤❤❤❤❤
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 8 ай бұрын
👍🙏👑🙏👍
@UPrageeth
@UPrageeth 7 ай бұрын
❤❤❤
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 8 ай бұрын
ලස්සකවීලස්සනසිතුවිලීඅදහස්නිහතමානිඔබතුමාටබුදුසරණයීසතරවරමිදෙවියෝරැකදේවා
@starlitnews
@starlitnews 3 ай бұрын
Don't you think it is murder?
@uygh9181
@uygh9181 8 ай бұрын
Polisiya.sawaya.kalAta.hari.sanwadi..lagga.sili.niwadikawaga.mhuna.diha.balanna.natta.ayaga.hadiyaawa.niyamapita.kondak.ati.hasala.**buudiyak.ati.sundara.minisa.ada.kaalaya.dusita.ssmagayata.katara.diya.bidak.manya
@user-vq3dh2ue8i
@user-vq3dh2ue8i Ай бұрын
බුදු serenai
@NirmaniSilva
@NirmaniSilva 8 ай бұрын
@user-vq3dh2ue8i
@user-vq3dh2ue8i Ай бұрын
බුදු serenai
@yasiksampath9586
@yasiksampath9586 3 ай бұрын
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 340 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 59 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 21 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Sandun Arana | 2022.06.21 | Sanda TV
35:20
One To One Sanda TV
Рет қаралды 4,6 М.
5 маусым соңғы эфир!
2:27:39
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 233 М.
Её Страх Вполне Обоснован 😂
0:17
Глеб Рандалайнен
Рет қаралды 2,9 МЛН
Когда научился пользоваться палочками
1:00
Время горячей озвучки
Рет қаралды 2,5 МЛН
Пугает людей игрушкой аллигатора в воде
0:14
Короче, новости
Рет қаралды 2,7 МЛН