සොරබොර වැවේ ගිලුණු සුදු නෙළුම තාම ජීවත් වෙනවා | NethFM Sajeewitha | Rathna Shree Wijesingha | Part 2

  Рет қаралды 40,301

Neth FM

Neth FM

Күн бұрын

" මේ ලොව සුන්දරම අහස ඇත්තේ මගේ ගමට ඉහළිනි.
අම්මා නිදන තැන ගෙයි සොහොනට උඩිනි "
" කවියෙක් කියන්නේ පපුවේ උලක් ඇනුනු මනුස්සයෙක් "
ප්‍රවීණ ගේය පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් සමඟ නෙත් එෆ් එම් සජීවිත දෙවන කොටස
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsoffi. .
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official Tiktok Account : / nethfm

Пікірлер: 83
@sampathamusick
@sampathamusick Жыл бұрын
ඔබ වැනි පියෙක් මටත් හිටියනම්...කියලා හිතුනා ...සියක් ආයු ගෙන මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.....
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සුන්දරත්වයේ මණුස්සත්වය ❤️❤️❤️ශ්‍රී......
@roshanmadushanka3770
@roshanmadushanka3770 3 ай бұрын
පරිපාලන නිළධාරියෙක් නේද?
@RAIGAMTV
@RAIGAMTV Жыл бұрын
නුතයේ.ශ්‍රිලංකාවෙිසිටින.හරවත්ම.ගිනිර්මානය.කරැවා
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
පාසල් ජීවිතේ ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත තමයි මේ වගේ දැවැන්තයන් බිහි වෙන්නේ. දැන්????. මේක ගුරුවරුන්ගේ වරදක් නෙවෙයි අද්‍යාපන ක්‍රමයේ වරදක්. ඔබ තුමාට චිරන්ජයතු පියාණනි
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මෙවන් දැනුම් සම්භාරයක්.....කෝ දැන් මෙවන් උගතුන්.ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
@sriyanibogodage3178
@sriyanibogodage3178 Жыл бұрын
අනේ මෙතුමා කොච්වර ස්න්වේදි මිනිසෙක් ද් චිරන් ජයතු
@WikasithaWeerasinghe
@WikasithaWeerasinghe Жыл бұрын
හරිම සංවේදී, නිරහංකාර, අව්‍යාජ මිනිසෙක්. මීට අවුරුදු විස්සකට කලින් මම රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී සාමන්‍ය පෙළ ළමුන් විසින් සංවිධානය කරපු සාහිත්‍ය දිනයේ ආරාධිත දේශනයකට මෙතුමා ආදිශිෂ්‍යකු වශෙයෙන් පැමිණියා. ඒ වචන, කතාව තුළ තිබෙන සංගමය, අදහස් ගලායාම භාවනවකට සමවැදුන වගේ (අදටත් කිසිම වෙනසක් නැහැ). කලාතුරකින් බිහිවන කලාකරුවෙක්. ඔබට දීර්ඝායුෂ!
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 Жыл бұрын
මෙතුමා ගැන කියන්න වචනනැ ඉතා වටිනා වැඩ සටහනක් ❤️❤️👍👍තෙරුවන් සරනයි .
@surangagunasekara3220
@surangagunasekara3220 Жыл бұрын
මේ ජිවිත කතා සංරක්ෂණය විය යුතුයි
@wasanthikumari544
@wasanthikumari544 3 ай бұрын
සොදූරැ මිනිසෙක් සියක් ආයු ලැබ අපෙත් ආයූගෙන ඔබ ජීවත් වනූ මැන තෙරැවන් සරනයි
@wijerathnakns251
@wijerathnakns251 Жыл бұрын
රටේ යම් ආකාරයට අද්‍යාපනය ට යමක් කරන්න පුලුවන් මිනිසෙක්. අකර්මණ්‍ය පාලකයෝ විසින් හදුනාගැනීමට නොහැකි වු බුද්දිමතෙක්.
@seelaganegoda9077
@seelaganegoda9077 3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි අහගන ඉන්න ආසයි ඔබතුමාගේ කටහඬ...
@malanisenaviratne8542
@malanisenaviratne8542 Жыл бұрын
සුන්දර මිනිසෙක් .මගේ ජීවිතයේ අතීතය සිහිපත් වුනා.ඔබට තෙරුවන් සරනයි .දීර්ගායු වේවා !🌹🥀🌺
@DuthikaShraddhatv-o5s
@DuthikaShraddhatv-o5s 11 ай бұрын
මෙයාලා වන්දනාම කළ යුතු චරිත
@indika071
@indika071 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්. කිරි කලයට ගොම දැම්ම වගේ තමයි අර ගෑනිගෙ fake හුරතලේ අහං ඉන්න අප්පිරියයි
@vvlogCreators
@vvlogCreators 3 ай бұрын
කියල වැඩක් නෑ..නිවේදිකාව හොද මේකෙ බොස් එක්ක හුරතල්වෙන්ඩ.. කිරි කලයට ගොම බිංදුවම තමයි..🤮
@shyamaananda587
@shyamaananda587 Жыл бұрын
ඉතාම සුන්දර මිනිසෙක්, හරිම ආදරණීය කතාබහක් 💓👌
@amilaperera466
@amilaperera466 Жыл бұрын
ඇත්තමයි අපි අපේ දරුවන්ට වඩා ආදරෙයි දරුවන්ගෙ දරුවන්ට තෙරුවන් සරනයි නිරෝගීව සතුටින් දීර්ඝ ආයුශ විදින්න ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි
@kokilageeth3633
@kokilageeth3633 Жыл бұрын
සොඳුරු මිනිසෙකුගේ ජීවන අත්දැකීම් මොනතරම් ගීතවත් ද..? ශෛලී කාව්‍යා දෝණි කොයි තරම් වාසනාවන්ත ද..? ස්තූතියි බොහාමත් ම..❤❤❤
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
තාම එතුමාගෙන් පේන්නේ ගුරුවරයෙක්ගේ චරිතයක්මයි. සුදු නෙළුම ගීතය අහන හැම වතාවකම හිත කීරි ගැහෙනවා.
@kusumkahandagama1560
@kusumkahandagama1560 Жыл бұрын
ඒ තරම් වටිනා කියන අදහසකින් ජීවිතවල කොච්චර තියනවද...භාවනාවකට සම වැදුන වගේ ඔබතුමාගේ කතා අහන්න පුළුවන් අද කාලේ තියන කරච්චල් කතා ඇතුළත ඔබතුමා සදානොසැලෙන හදවතට එකතු කිරීමක් කරන වෘත්තාන්තයක්...
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
සන්වෙිදී කම ඉනිපෙත්තටම ගිය උත්තරීතර උතුමෙක් අහන්න අහන්න ආස වගේම ෑසටද ඉවරයක් නොකරන සංවෙිදී වදන්😭 දීර්ඝායු ලැබෙිවා.🙏❤️
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n 4 ай бұрын
කෘතිම බුද්ධ්යෙන් හැදු නිවෙිදිකාවක්ද ..😂😂
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
ඇයි මේ නිවේදිකාව මෙච්චර හුරතල් වෙන්නෙ????? විකාර.....
@anandaedirimannage1834
@anandaedirimannage1834 6 ай бұрын
නිවේදිකාව ප්‍රශ්ණ අසන්නේ ගුවන්විදුලි නාටකයක ආකාරයෙන්.ඇය නාට්යකට නම් ඉතා සුදුසුයි.ඇයගේ හුරතල්වීම සුදුසු නාට්්‍යකට.
@donacharlat6629
@donacharlat6629 4 ай бұрын
Tim kiwiduniharima ssawen wisthara Shan hitiya
@LEMONADE-5000
@LEMONADE-5000 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!
@sudu6841
@sudu6841 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායු පතනව.තෙරුවන් සරණයි., 🙏
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
ඔබේ මතකය ඉතා හොදයි කියා අහන්නත් දෙයක්ද.ඔබේ නිර්මාණ ගැන විචාර කරනකොට ඒවා සියල්ල මතකයෙන් කියන්නෙ.ඉතින් ළමයිගෙ නම් මතකය අහන්නත් දෙයක්ද.එදා මෙදාතුර ගුරුවරයකු හැටියට හා විවිධ පුදේශවල ගත කළ ජීවිතය කොතරම් දුෂ්කර වුවත් කවියකු නිසා ඒවා සෞන්දර්යාත්මකව දකින්න හැකිවුණා.කොච්චර ලීවත් රත්නශ්‍රී ගැන ලියා නිමකළ නොහැකියි.ඔබට දීර්ඝායුෂ පතමි.
@manimelwadupiyaseeli1204
@manimelwadupiyaseeli1204 3 ай бұрын
සුමන්ගල පාසල් කාලය මතකයට ආවා.ඔබ තවමත් අහින්සකයි ඔබට තෙරුවන් සරනයි මිතුරිය පියසිලි
@susilkumara5182
@susilkumara5182 Жыл бұрын
Aadaraneeyaa aduruthumani obata deergaausha labeewaa
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
මෙතුමා කතා කරනව අහගෙන ඉන්න ආසයි ,,,,,,,,,, නිවේදිකාව වෙනස් උනා නම් ,,,,,,,,,
@vvlogCreators
@vvlogCreators 3 ай бұрын
Radio Presenter 🤮😵
@surangasilva2783
@surangasilva2783 Жыл бұрын
දීඝායු වේවා. අතිශය සුන්දර සිතැති කවියාණෙනි
@Chaika-es1ho
@Chaika-es1ho 3 ай бұрын
Kotharam nirviyaja minisekda dawasak unath ahagena inna puluwan obata deergausha labewa 23:27
@KarunaratnaMabulage
@KarunaratnaMabulage 3 ай бұрын
ඔබ තුමා ඇස් දෙකෙන් දකින්න ආසයි.මම මැරෙන්න පෙර ලංකා වට ඇවිත් බලන්න එනවා. ඔබට තෙරුවන් සරණ යි.
@RKCKumari
@RKCKumari 3 ай бұрын
හරිම සංවෙිදි ගීතයක්, මගේ ගම ඔක්කම්පිටිය, මෙතුමා කියන තැන් අපි දන්නවා, ඉතා විශිෂ්ට ගීත රචනයක්
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 2 ай бұрын
😢ඒ ළමයා භූමදානය කරපු තැනක් දන්නේ නැද්ද.
@neelafernando-r7v
@neelafernando-r7v 3 ай бұрын
මටත් ඔබතුමා නෑයෙක්දෝ කියා සිතුනා.ඔබතුමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
@sadumahanama8947
@sadumahanama8947 3 ай бұрын
නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා එතුමාට .
@premakalupage5744
@premakalupage5744 Ай бұрын
මෙිමහත්තයාගේ ගෙදරකොටුවෙි ගාල්ලේ මම මෙිසර් දවස්2දැකලා තියනවා
@wasanthikumari544
@wasanthikumari544 3 ай бұрын
ඔබ තූමාට දෙවියොත් වදිනවා මට ඇඩෙනවා
@RuwanAldeniya
@RuwanAldeniya Ай бұрын
අසාමාන්‍ය සංහිදියාවක් මුහුපුරා ගිය දනුමක් පරිනත මිනිසෙක් ඔබ තුළීන් දුටුවා.. මා ඔබ වී නම් යැයි සිතුනා.. ගීතවත් මදුර ස්වරයෙන් පැණ විමසන නැගනියටද සුවහසක් මණ සිත් සැනසූ ගුරු ආචාර්‍ය තුමන්ටද තුති පුදමි...
@andyandy7194
@andyandy7194 3 ай бұрын
❤❤❤❤මම ආසම චරිතයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා.
@SomaWeerarathne
@SomaWeerarathne 4 ай бұрын
ඔහ ගේ ගේය පදවලට මට පුදුමවිදිහට සතුටක් දැනේනෙ ඇත්තටම එතුමා ගේ සුන්දර කතාබහ ඇහෙන විට කාලය ගෙවෙනුු දැනෙන්නේ නැහැ ඔහු අපේ රටට වාසනාවක්
@Pathma-g6m
@Pathma-g6m 3 ай бұрын
Ape pinata pahala waccha mahatmayak me wage wadasatahan karaddi me ayage number eka danawansm godak wadagat
@hirushalakshan5889
@hirushalakshan5889 Жыл бұрын
සජීවිත එකට අකිල සර් ගෙන්නන්නකෝ❤
@srilankanjanaka6197
@srilankanjanaka6197 Жыл бұрын
Reminded me of Ranbanda Senevirathna who came to Shanida Ayubowan with Palitha Perera... Same characteristics... He even cried during the programme... He used to tell a story and that was full of humane...
@nandithaalahakoon
@nandithaalahakoon 3 ай бұрын
පොතක් කියවලාවත් ගන්න බැරි අත්දැකීම්...
@tvsviraj8726
@tvsviraj8726 Жыл бұрын
හිත කොයිතරම් නිවුන.. නිවන මනුස්සයෙක් ද ❤
@akeinwithdinosaurs9524
@akeinwithdinosaurs9524 Жыл бұрын
නිවේදිකාවනම් පට්ට ඕවර්.චොර
@buddikalakmini3426
@buddikalakmini3426 Жыл бұрын
Ane mulu wadasatahanama ekawara dannako. Ithama mihiri. Obagen gathayuthu da ematai. 🙏🙏🙏
@varunapriyanka7523
@varunapriyanka7523 Ай бұрын
Oba hadawathin welapii muhunin sinawena amuthu jiwiyek...
@NMPerry1944
@NMPerry1944 Жыл бұрын
When I heard this story about this little girl over the radio few years ago...my eyes were wet..and whenever I listen to the song SUDU NELUMA KO song..I feel very sad...
@KusumNanayakkara-z9s
@KusumNanayakkara-z9s 6 ай бұрын
ඔබ වෙනි ඩර්ශනික චරිතයක් සඩ අමරනිය විය උතුඉ
@rushankaandellage3347
@rushankaandellage3347 Жыл бұрын
This woman's voice and talking style makes Nauseous!
@slgoodyt1101
@slgoodyt1101 Жыл бұрын
Ane sundar minesek budu saranai
@sanjeevalasantha4502
@sanjeevalasantha4502 Жыл бұрын
Methumage deshana ahanakota ape hitha niwenawa.
@anaprwaterloo9066
@anaprwaterloo9066 3 ай бұрын
මම කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නෙ ලංඩන්වල. දැන් උදේ. තාමත් ඇඳේ ඉදලයි මෙය අහන්නෙ. මම ආසම කරන උත්තුංග ගුණයෙන් යුතු ආදරණීයම චරිතයක්. නිදුක්ව නිරෝගිව තව බොහෝ කාලයක් ජීවත්වෙන්න තුනුරුවන්ගේ බලයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@jacinthakannangara5648
@jacinthakannangara5648 2 ай бұрын
Oba thuma ape ratata sampathak nirogi , deergausa labewa .
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 4 ай бұрын
මහගමසේකරයන් ජීවත්වූයේ අවුරුදු 47 ක වගේ පොඩිකාලයයි..ඒ වයසට ඔහු කොයිතරම් නීර්මාන කරලාතියෙනවාද..අධික බීමත්කම ඔහුගේ ජීවිතය බිලිගත් බවට සහතාකයි..😅😅😅
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👏👏👏👏👏👏👏 Tharanga....your voice also so natural & sweet today...🤗🤗🤗 So true....we love grand children more than children... 💖💝❤
@tpiyumiharshani8406
@tpiyumiharshani8406 Жыл бұрын
Parawennata nodii me mal,rakaganima yasai kaviye..... Gamanata
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 Жыл бұрын
Methumage katahada saha kathawa kotharam apuruda.obeta thuruwan sarani.
@anojagamage7966
@anojagamage7966 Жыл бұрын
Thank you so much for bringing this great person' s personal experience in a lovely discussion❤ ❤❤❤❤
@Admireable1294
@Admireable1294 Жыл бұрын
Mage loke sodurytuma manussaya
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai Deergausha lebeewa
@TharangaEgalla
@TharangaEgalla 19 күн бұрын
Ratnat Sri wejesingha mahatata dergau
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 3 ай бұрын
හරිම නිරහංකාර ආදර්ශමත් සුන්දර පද රචකයෙක්,
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 3 ай бұрын
සුන්දර.. මිනිසා...ඔබට නිරෝගි බව ලැබේවා
@kusumpatabandge1328
@kusumpatabandge1328 Жыл бұрын
Jiwithe kiyanne okata thama sir.jiwithaya anithyai maranaya niyathai. Oba thumata budu saranai
@udayakumara2389
@udayakumara2389 Жыл бұрын
Prachchayek akka sanvadayaka yedenna ketharam danumsambarayak thiyenna oneda.thondoli atharam danuwatnaha.
@Pathma-g6m
@Pathma-g6m 3 ай бұрын
Matumage number eka danawanam godak hodai
@කටුගහගේ
@කටුගහගේ Жыл бұрын
🌹🌹🌹🌹🌹
@rohinimadagedara9470
@rohinimadagedara9470 Жыл бұрын
God bless ❤
@chandradharmarathne2007
@chandradharmarathne2007 3 ай бұрын
Niwedikawa anthimi
@ramanigunasekara9514
@ramanigunasekara9514 3 ай бұрын
Wish you live longer!!!
@donacharlat6629
@donacharlat6629 4 ай бұрын
Suwapath sapawath bawaya samaga dirgayu wewa
@manimelwadupiyaseeli1204
@manimelwadupiyaseeli1204 3 ай бұрын
සිහිවෙයි සුමන්ගල පාසල් කාලය ඔබට තෙරුවන් සරනයි මිතුරිය පියසිලි
@jacinthajayamaha3031
@jacinthajayamaha3031 3 ай бұрын
Interest ❤
@pasinduginigaddara2131
@pasinduginigaddara2131 Жыл бұрын
@grantanmarketing4970
@grantanmarketing4970 Ай бұрын
මේ නිවේදිකාව කියන එකී කතා කරනවා අහං ඉන්න අප්පිරියයි, මේ වගේ මනුස්සයෙක් ගෙනල්ලා ඔව වගේ එකියක් මොකට දැම්මද මංදා
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 199 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН