No video

Iman Fernando - Aley Ma (Official Music Video)

  Рет қаралды 311,667

Iman Fernando

Iman Fernando

Күн бұрын

Stream/Download - share.amuse.io...
Aley Ma - Iman Fernando (Official Music Video)
Written by Iman Fernando
Melody Composed by Iman Fernando
Music Composed by Iman Fernando & DILUBeats
Music producer - ​⁠‪@DILUBeats‬
Mix and mastering - DILUBeats
Guitars by Avishka D jayasinghe
Cast - Sandini Athapaththu & Iman Fernando
Lyrics :
අහසේ සොඳුරුම නවාතැනත් අහුරාගෙන වැහි වලා..
හදවත තුල යම් දෙයක් ඇතත් තනිකමටම හුරු වෙලා
ප්‍රේමයෙ රස මොනතරම් වුවත් ඔබ නොදනින බැව් නිසා..
ඉඳහිට ඒ රුව මැවී ගියත් හද යායෙන් වෙන් වෙලා..
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ..
නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ..
ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ?
හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ?
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා?
ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා?
ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා?
ඔහු දන්නෙ නෑ ඹබේ හදේ සිරවෙලා සිටින්නෙ මා…
කාලය කොතරම් ගෙවී ගියත් එක නැනකම නැවතිලා..
සිත තුල ඇති රූපකායවල් නොපෙනී පෙනී ගියා…
අපෙ ආදරෙ මේ කතන්දරේ අවසන් පිටු පෙරළිලා..
ගෙන යමි මම මේ අනන්තයේ නැවතීමේ තිත තියා…
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ..
ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ?
හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ?
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා?
ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා?
ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා?
ඔහු දන්නෙ නෑ ඹබේ හදේ සිරවෙලා සිටින්නෙ මා…
ඔහු දන්නවාද ආලෙ මා….
Connect with Iman
Facebook:-www.facebook.c...
Instagram:-. www.instagram....
#aleyma #imanfernando #dilubeats

Пікірлер: 495
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤️❤️🔥🔥🔥
@imanfernando
@imanfernando Жыл бұрын
Glad to have a producer like you bro 🌹
@SmilingBeetle-kv8op
@SmilingBeetle-kv8op 7 ай бұрын
Glad to have you brothers 🥰❤️‍🩹 combinational is marvelous 🥰❤️‍🩹
@dedunuliyanage4401
@dedunuliyanage4401 4 ай бұрын
@sandeepalyrics
@sandeepalyrics Жыл бұрын
ado that lyrics 🥺 ඔහු දන්නවාද ආදරේ මා සමහර හේතු සමහර කතාවල එකතු වෙන හැටි හිතාගන්න බැරි මොහොතක මමත් නුබත් වෙන් වුනේ ඇයිදැයි දන්නේ ඒ හේතුවම පමනි. ඉතින් ආදරේ අපි උනුහුම සොයමු සීත ඉර්තුවල කුණාටු ගලපමු විලාප දෙමු . සවන් දෙමු. නිශ්ශබ්ද වෙමු. හිනා වෙමු. ඔහු දන්නවාද ඉතින්.? නෑ .... ඔව් දන්නවා ඇති එක්කෝ... ❤ නවතිමු... සංදීප මේක හම්බුනේ කොහොමද දන්නේ නෑ අහද්දී රිදුනා...❤
@avinthavimasha7147
@avinthavimasha7147 Жыл бұрын
අහාම්බෙන් ඇහුන සින්දුවක් දැන් පිස්සුවක් වගේ අහාන්න ඇබ්බැහි වෙලා ටික කාලයක් යයි ඒත් දවසක මේ සින්දුව 1M views ගහානවා ❤🥳
@LOLifytv2003
@LOLifytv2003 Жыл бұрын
Ow mamath pissek wela me song ekata
@Isuru586
@Isuru586 Жыл бұрын
Ow ❤️‍🩹
@harithvishal
@harithvishal Жыл бұрын
​@@LOLifytv2003‍
@imanfernando
@imanfernando Жыл бұрын
♥️
@musicplayer7563
@musicplayer7563 10 ай бұрын
Ow e wagema palu yame ekath ahanna
@mwudantha7545
@mwudantha7545 Жыл бұрын
තව සින්දු ඕනෙ පට්ට ෆෑන් බේස් එකක් සෙට් වෙයි . පට්ටම සුපිරි ඔයාගෙ සින්දු .
@nlanthijayasinghe3195
@nlanthijayasinghe3195 Жыл бұрын
❤️❤️ මාරම feel වෙන song එකක් 😣😭😭❤️ ආදරෙන්ද ලං උනේ 'ඇය' ආදරෙයිද මං වගේ හිම සෘතුවයි මගේ හදේ උනුසුම්ද ආදරේ.... 'ඇය' දන්නවාද ආලේ මා හා ඔයාවෙත යාවෙනා 'ඇය' දන්නවාද මා දවා ඔබ හැරදමා ගියා කියා... 'ඇය' දන්නවාද මාමෙදා වැලපෙනා ඒ කාරනා... 'ඇය' දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා.... ඔහු වෙනස් කරා ඇය කියලා.... මොකද මේ සින්දුව මගේ කතාව.....💔💔😪
@imanfernando
@imanfernando Жыл бұрын
🌹
@dileepasandaruwan9058
@dileepasandaruwan9058 9 ай бұрын
😢
@ude3333
@ude3333 5 ай бұрын
@TharinWijesinghe-kn7kh
@TharinWijesinghe-kn7kh Ай бұрын
Mgeth 🥺❤
@VishVish-k7j
@VishVish-k7j 7 сағат бұрын
I heard a small part of this song from a short video. Now this is one of my favorite song. 2024❤
@vimash.kavishka
@vimash.kavishka Жыл бұрын
Triangle love; warning ⚠️ Once you enter ; cannot escape... බර්මියුඩා වන් වූ තුන් කොන් ආදර කතා වල; පැන යා නොහැකිව අතරමං වී, ඒ සුලි මත මියැදෙමින් ජීවිතේ යදින පුංචි වරා මල් බලාපොරොත්තුවේ දියරැල් අතරේ ගිලී පාවී ; සුසුම් චන්ඩමාරුතයටත් - කඳුලු මහා සාගරයටත් මුසුකර තනිව මියදෙයි !
@pasanwijewardhana4062
@pasanwijewardhana4062 Жыл бұрын
Hik gaawuna😊🎉
@Dewangaaluthgama
@Dewangaaluthgama Жыл бұрын
❤️
@madushanrandima5420
@madushanrandima5420 9 ай бұрын
Nice bro❤
@CK.Jayarathna
@CK.Jayarathna 8 ай бұрын
Woofy,
@dileepasandaruwan9058
@dileepasandaruwan9058 8 ай бұрын
😢
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 Жыл бұрын
මේක vibe එක පට්ට 🔥 ලගදිම පත්තු වෙයි 💛
@MADThinker98
@MADThinker98 Жыл бұрын
🖤
@emcbekanayaka
@emcbekanayaka Жыл бұрын
I think it's happening ❤
@user-xo1qo6pu1o
@user-xo1qo6pu1o 6 ай бұрын
now its came true already❤😊
@SAHANMusick
@SAHANMusick Жыл бұрын
සිංදුවෙන් එන Vibe එකත් ..voice එකත් ...video production ...Nxt Level 🥺❤️🎼
@imanfernando
@imanfernando Жыл бұрын
♥️
@krishanchamara61
@krishanchamara61 Жыл бұрын
Tiktok එකෙන් දැකලා ආවේ..🥺 මෙක මගෙ ජිවිතේ කතාව වගෙ...ඔහු ආදරේද මන් වගෙ කියලා මාත් අහනවා හිතින්💔🥀
@Tharindu737
@Tharindu737 11 ай бұрын
හදවත තුල යම් දෙයක් ඇතත් තනිකමටම හුරු වෙලා❤ I feel it
@Themiya_Thejan
@Themiya_Thejan Жыл бұрын
රිදෙන සිංදුවක් ! ❤️🌹
@SmilingBeetle-kv8op
@SmilingBeetle-kv8op 6 ай бұрын
මේ වගේ masterpiece songs අහන්න නෑ බන් අයියේ ලන්කාවෙ උන් උන් අහන්නෙ බූට් එව්වනෙ 😹💔 එව්වත් වැලපෙන ඒවා මේ vibe එකේ එව්වා අහන්න උන්ට පින නෑ 😹💔 සුපිරියක් බන් මේවා 😌❤️‍🩹
@premawathiwilladdaragamage9464
@premawathiwilladdaragamage9464 9 ай бұрын
1155 වෙනි වතාවටත් එක දිගට බලල තව බලන්න බලන් ඉන්න මම ❤❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ එපා වෙන්නෙම නෑ ❤❤
@ruwanabeysekara196
@ruwanabeysekara196 16 күн бұрын
Echchara.. Me mage first time❤️❤️
@minodherath
@minodherath Жыл бұрын
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ.. නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ.. ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ? හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ? i felt it 🥺🍃♥
@Kesharanga
@Kesharanga 10 ай бұрын
😢
@kaviriyahna5269
@kaviriyahna5269 9 ай бұрын
ඔයාගේ සින්දු අහද්දී මොකක් දෝ අමුතු feeling එකක් එනවා❤
@fakeizero4081
@fakeizero4081 29 күн бұрын
Ow matath ❤❤
@janithchamuditha2962
@janithchamuditha2962 Жыл бұрын
ඔහු දන්නවාද ආලේ මා..හා ඔයාට යාවෙනා ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නේ මා ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙද මං වගේ 🥺🥀💔
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
දෙයියනේ මේක කොහොමද මගෑරුනෙ 😩♥️✨මාර ලස්සනයි 😩😩😩♥️♥️♥️♥️♥️
@WarshaNawodaRanasinghe
@WarshaNawodaRanasinghe 5 ай бұрын
A sweet and magical voice🌈🎆🍀🌧🍃🦋💚.
@peshalaanuhas2987
@peshalaanuhas2987 Жыл бұрын
ප්‍රෙමයෙ රස මොන තරම් වුවත් ඔබ නොදනින බැවු නිසා 🥺❤️
@dilharisaubagya
@dilharisaubagya 7 ай бұрын
Well done my bro. Great song. Amazing. 😢👌💯😍💖
@Sandunikasewwandioficial
@Sandunikasewwandioficial Жыл бұрын
The vibe is killer. A song I am addicted to. I love this song! 💗🌹
@wolfyboy6948
@wolfyboy6948 17 күн бұрын
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා💗💗
@rashmikapiumal5183
@rashmikapiumal5183 Жыл бұрын
Nice one mge eka❤️🥺.keep it up❤️set wemu🍻
@umaya6030
@umaya6030 10 ай бұрын
Ai mechchara feel wena sindu gahanne😭😭😭
@sanda_one
@sanda_one Жыл бұрын
මේ අහන කී වෙනි වතාවද දන්නෑ ඒ තරමට ලස්සනයි ❤😍 Lyrics 🎼 Music 🎶 වෙනම ලෝකෙක තනි කරනවා මේ සින්දුවේ හොදම feeling එක ගන්නනම් පාන්දර 2 ට 3 ට headphone එකක් දාගෙන එලියක ඉදන් අහලා බලන්න. පිස්සු හැදෙයි 🖤
@SK_Athapaththu
@SK_Athapaththu Жыл бұрын
Ape kathawa 🤘 Aley maa fav😭❤
@kavindichathunga3103
@kavindichathunga3103 Жыл бұрын
Grate work kollo 😍... laksana niliyak ne inne meke😜🤗
@dileepasandaruwan9058
@dileepasandaruwan9058 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්
@LeninFernando-u4z
@LeninFernando-u4z 16 күн бұрын
අහසෙ සොඳුරුම නවාතැනක් අහුරාගෙන වැහි වලා ❤🎉
@AberathnaRathnayaka-wz6zz
@AberathnaRathnayaka-wz6zz 12 сағат бұрын
Heart touching ❤😥
@younuxzmxz6394
@younuxzmxz6394 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්. හැමදාම මේක අහල මනෝපරක් ගහල එනෝ ❤ සුපිරයක් bro ❤️❤️💖
@pasindudeshan508
@pasindudeshan508 Жыл бұрын
ඔහු ආදරෙයිද මා වගේ...❤
@limitless1590
@limitless1590 9 ай бұрын
We need more songs like these so badly 😌🥹
@ChanakaMadusanka-ki1dy
@ChanakaMadusanka-ki1dy 7 ай бұрын
හදවත තුල යම් දෙයක් ඇතත් තනිකමට හුරු වෙලා ✨💫❤️ i feel it... AI bn me sindu udata en nette ...
@thilinaprabashwara5682
@thilinaprabashwara5682 8 ай бұрын
Yako Meka supiriyakne . Awuruddakma kohe hangila tibbad mnd
@mohamedazzahir553
@mohamedazzahir553 7 ай бұрын
I feel bad that I discovered this song after a year of release, but I'm glad that I came across this. The raw footage, melody and voice gives a unique originality. Much love bro♥
@ShaifyRosenneCheayoungPathiraj
@ShaifyRosenneCheayoungPathiraj 4 ай бұрын
Need more songs, A fan base will be set. Your songs are best.❤
@pubuduchathuranga8438
@pubuduchathuranga8438 Жыл бұрын
meka aniwa paththu wena sinduwak thama 5k habai aniwa meka 1 milli enwa❤
@user-dh4rl3un5e
@user-dh4rl3un5e 9 ай бұрын
විශිෂ්ට කලා නිර්මාණ කියන්නේ මේවට 💐❤️
@Gee435
@Gee435 Жыл бұрын
let's go international hooman
@imanfernando
@imanfernando Жыл бұрын
♥️
@okindupeiris
@okindupeiris 9 ай бұрын
Amuthuma vibe ekaa tiyenne Painkiller ekak ❤🥺
@thiyumkeminda7015
@thiyumkeminda7015 11 ай бұрын
This song omg.... a perfect sad song . හිම ස්(ඍ)තුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ.. love all the lyrics ....
@imanfernando
@imanfernando 11 ай бұрын
♥️
@isurusampath6169
@isurusampath6169 Жыл бұрын
Fantastic brother...💪💪💪❤️
@liza.g345
@liza.g345 Жыл бұрын
මේ සින්දුවෙ music video එක මේ සිංදුවෙ vibe එකත් එක්ක නියමෙට matching 🤎💆‍♀️🌷
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
Need more songs with this vibe🥺❤️
@fashionideas8883
@fashionideas8883 14 күн бұрын
i do not know how many times i listen to this
@sanujapasankarunarathna2071
@sanujapasankarunarathna2071 Жыл бұрын
Sheeeesh bruh this is underrated song and artist 💆‍♂️
@ThaRuux
@ThaRuux 4 ай бұрын
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා....🍃😴
@Gathiyas_Diary
@Gathiyas_Diary Жыл бұрын
nice work dilu beats & Iman bro. keep it up !
@shakyaperera8377
@shakyaperera8377 Жыл бұрын
Wowwwww superb iman😍😍good job😍😍❤👍
@shenansachintha5043
@shenansachintha5043 Жыл бұрын
Wow machan, superb ah😍🔥
@Smokyff6854
@Smokyff6854 9 ай бұрын
Love this song 🎶
@user-du3sp8rk2y
@user-du3sp8rk2y Жыл бұрын
Profoundly I felt this song ❤..Great work..👍keep it up !!
@sachiya_diary
@sachiya_diary 6 ай бұрын
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ.. නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ.. ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ? හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ? ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා? ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා? ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා? ඔහු දන්නෙ නෑ ඹබේ හදේ සිරවෙලා සිටින්නෙ මා… කාලය කොතරම් ගෙවී ගියත් එක නැනකම නැවතිලා.. සිත තුල ඇති රූපකායවල් නොපෙනී පෙනී ගියා… අපෙ ආදරෙ මේ කතන්දරේ අවසන් පිටු පෙරළිලා.. ගෙන යමි මම මේ අනන්තයේ නැවතීමේ තිත තියා… Felt these lines 🙂❤️
@keetharosha5283
@keetharosha5283 Жыл бұрын
Asama vibe ekak thiyena sinduwak🖤👉👈
@anujadissanayake2269
@anujadissanayake2269 Жыл бұрын
Highly under rated singer/songs
@steffanmathiasz9695
@steffanmathiasz9695 Жыл бұрын
Great work well done bro 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@omivlogss
@omivlogss Жыл бұрын
Adooo Nice concept oiiii😍 i love the vibe and the lyrics 😍
@su_sa_creations
@su_sa_creations 9 ай бұрын
Addicted 💉 💚 හැමදෙම ගානට perfect blend උනාම එලියට එන vibe 🥺 එක එක හිතාගන්ඩ බැ මෙක #ඇබ්බැහියක් #iman_frenando 🪄No word that was amazing keep it up good luck✊ broh💚
@sadeepaherath1575
@sadeepaherath1575 Жыл бұрын
Bruh this song is sick ❤️🔥..One day this wil reach 1M+ views..and it deserves it
@Sduleepa27
@Sduleepa27 2 ай бұрын
ඔහු ආදරෙයිද මන් වගේ?💗
@mr.thavishaprivate
@mr.thavishaprivate Жыл бұрын
Woh dilu beats ayya eka maru ❤️
@maheshdesilva84
@maheshdesilva84 Жыл бұрын
Athithe mathak krapu sindiwak brekup ahekta face krana kota danena duka kalayak ynkota a dewal අමතක unath samahara sindu wain a athithe hodatama mathak kranwa 💝
@imanfernando
@imanfernando Жыл бұрын
🌹
@shashininiwarthana3019
@shashininiwarthana3019 Жыл бұрын
❤♥️💫great job brother
@Madhuramusick
@Madhuramusick Жыл бұрын
Addicted bruh.. 🎤❤️
@tharukumara1531
@tharukumara1531 Жыл бұрын
Pissuwk🙈❤️
@ridmihansika8678
@ridmihansika8678 Жыл бұрын
Nice song Iman..keep it up😍❤️
@rajinthadilshan8051
@rajinthadilshan8051 Жыл бұрын
Favorite 🥺💗
@wishwakadalla4111
@wishwakadalla4111 9 ай бұрын
Perfect, I'm blessed to listen to your songs, Iman ayya ❤
@musicplayer7563
@musicplayer7563 10 ай бұрын
Supiriyak tama palu yame ekatai mecatai pissu wstuna
@rashmi_p_subasinghe599
@rashmi_p_subasinghe599 Жыл бұрын
Congratulations 👍❤️
@Shanmiusic515
@Shanmiusic515 4 ай бұрын
Bro thizz🖤
@abhishake-ig8ie
@abhishake-ig8ie Жыл бұрын
Nice work brdh keep it up❤️✨️
@nethmiumaya7451
@nethmiumaya7451 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😚❤
@sherinfrancisca4690
@sherinfrancisca4690 Жыл бұрын
All the best bro. Nice work.
@sanjulagayashan9650
@sanjulagayashan9650 11 ай бұрын
Dilu beast ❤🎉
@nagmaa97
@nagmaa97 5 ай бұрын
These lyrics are killing me💔
@pavinduiman
@pavinduiman 11 ай бұрын
මටම ලියපු පද පෙළක්…. I really really felt it 🥺❤️‍🩹
@MrLeo-vg4hw
@MrLeo-vg4hw Жыл бұрын
Meka patta😍🥰
@chamalimg
@chamalimg 8 ай бұрын
Once in a while KZbin algorithms get it right. So glad this came up on my playlist randomly ❤❤❤
@sehannavod4577
@sehannavod4577 Жыл бұрын
High dose 🫀🧠💆‍♂️
@heshaninduwara8767
@heshaninduwara8767 11 ай бұрын
dakke nathi song ekk lassanai😍
@Peaceofmindsbyisharaperera
@Peaceofmindsbyisharaperera Жыл бұрын
Another level 🥀🎤
@oshadaperera9167
@oshadaperera9167 Жыл бұрын
Awesome broh keep it up❤🙌
@chaminduperera4574
@chaminduperera4574 Жыл бұрын
❤️❤️ no words to say❤️❤️ my man🥃
@sumudiperera9302
@sumudiperera9302 Жыл бұрын
Amazing work iman ❤️🌼 really love ur feelbass voice 🥺🌹❤️ good luck for your long journey 🤞💞
@nimeshedirisooriya9188
@nimeshedirisooriya9188 Жыл бұрын
Vibes 💜️🍃
@sapnakaumini1489
@sapnakaumini1489 7 ай бұрын
හරිම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺♥️
@lahirudulanjana1486
@lahirudulanjana1486 Жыл бұрын
Trending එන සින්දුවක් කවදම හරි ❤
@umerapathirana8047
@umerapathirana8047 Жыл бұрын
Much love this amazing one man 🤍
@Januda_Ranasinghe
@Januda_Ranasinghe 9 ай бұрын
Just addicted 💨❤️
@LasinduKaushan
@LasinduKaushan Жыл бұрын
Ado❤
@rishansilva34
@rishansilva34 Жыл бұрын
Loved it Iman ❤️
@bseries8661
@bseries8661 2 ай бұрын
Vibe making song ❤❤❤
@helljay8086
@helljay8086 11 ай бұрын
felt it
@imanfernando
@imanfernando 11 ай бұрын
♥️
@ashvinrodrigo600
@ashvinrodrigo600 Жыл бұрын
Superb🔥 , Keep up the good work bro❤️✨
@lankawasahalokaya
@lankawasahalokaya Жыл бұрын
Nice One Kollo!!✨
@anjitha_kuru
@anjitha_kuru Жыл бұрын
Midnight vibes ♥️
@vehicleparadise9766
@vehicleparadise9766 Жыл бұрын
Para Iman brother ✨
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
Aley ma - iman fernando (Slowed × revarb)
4:32
MiDnIgHt ViBeZ
Рет қаралды 1 М.
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 1,6 МЛН