Ramidu - Kaalayakata Kalin (කාලයකට කලින්) feat. Themiya Thejan (Official Music Video)

  Рет қаралды 381,267

RAMIDU

RAMIDU

Күн бұрын

Ramidu - Kaalayakata Kalin (කාලයකට කලින්) feat. Themiya Thejan (Official Music Video)
Streaming :
Apple Music - music.apple.co...
Spotify - open.spotify.c...
Performed and Melody Composed by Ramidu Yashmintha
Lyrics - Lakshitha Mihiran (​⁠‪@Mihiran‬)
Music Composed, Mixed & Masterd by Themiya Thejan
Directed by Ramidu Yashmintha
DOP / Cutter / Colorist - Mahoda Induranga
Art & Set Director - Pasindu Perera
Artworks - Thushera Dilum @DEngine
Location Partners - Kule & Akiya, The Glamp
Special thanks:
Supun Dilshan (Vom House Alpha Kalutara), Mom & Dad, Themiya’s Mom, Mihiran’s Mom, Shane, Kule, Tharindu Dilshan, Dilu Beats, Iman Fernando, Amiru, Rashmitha Abhishek, Bachi, Tharindu, Hirun Abrew, Vidura Vishwajith, Prageeth, Rusiru Anuththara and all who supported.
Lyrics:
කාලයකට කලින් හිත ගාව
නැවතුනු එක රුවක් ඇත තාම
සිර වෙලා - මා නෙත් පාරවා
ඈ ළඟ නැති පෙමක් මට දාව
හිමි නැති උණුහුමක් මම තාම
සොයනවා - ඔව් මා සොයනවා
මට නැති වුණේ මා කෙරේ
බිඳුවක් හෝ ආදරේ නොදුන් ඔයා
නොදොඩාම මගෙ භාරයෙන් නුඹත් මිදී ගියා
මට වගේ නුඹ හට දැනෙන්නට නම් දී නෑ මෙමා
පෙර දාම ඒ හාදකම් අපෙන් ගිලිහී ගියා
සඳ නැති රෑක මං මා කෙරෙන් - නුඹ දුන් හීන මකන්නම්
නිදි නැති රෑම මං පාළුවෙන් - සිතුවිලි අකුරු කරන්නම්
හිනැහෙන වාර දැන් නැති තරම් - අල්ලාගෙන මම ඉන්නම්
නුඹ නැති දාට මං ආදරෙන් - මගෙ හදවත සනසන්නම්
ඈතින් නුඹ ඉඳන් දිලුනාට
මා ඇත්තේ ළඟයි සිතලාම
ළං වුනා - නුඹ ඈතට වුණා
මා අරගෙන දුරක් ආවාට
පාවෙන නැවතුමක් නුඹ තාම
වැරදුනා - මට මඟ වැරදුනා
ඔබ නැති කලේ - ඔබෙ සෙනේ
රහසින් වත් මුලාවේ නොහෙළු මෙමා
මට තාම අදහන්න බෑ එසේ කළා කියා
මතු දිනේ මා වැනි තවකෙකු සොයා ඇදෙයි ඔයා
නුඹ මාව ඒ කිසිම දා සොයන්න නම් එපා
සඳ නැති රෑක මං..
#kaalayakatakalin #ramidu

Пікірлер: 2 000
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
Lashan Herath - Dathin Allan [Official Music Video]
4:02
Lashan Herath
Рет қаралды 2,5 МЛН
Ramidu - Nohimi (නොහිමි) feat. Themiya Thejan
3:10
RAMIDU
Рет қаралды 2,5 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН