IMF ණයත් එක්ක ලංකාවට මොකද වෙන්නේ? - On The Spot with Sudewa

  Рет қаралды 50,785

Sudewa Hettiarachchi

Sudewa Hettiarachchi

Күн бұрын

Пікірлер: 240
@pbbandara2887
@pbbandara2887 Жыл бұрын
අධමයෝ ගේන්නෙ නැතුව මේ වගේ වැදගත් මිනිස්සු ගෙනල්ලා කරන වැදගත් සාකච්ඡා පට්ට වටිනවා ❤❤
@bandara4620
@bandara4620 Жыл бұрын
Wadagath kiyala kiyanne hadun wage ewunda? Rupiyala shakthimath wenne ratata dolar wadiyen enakota ehema nathuwa amarikaawe arthikayata wada mehe arthikaya shakthimath wenawa kiyana eka neme..hadun ge gon tharka thiyenne..
@pbbandara2887
@pbbandara2887 Жыл бұрын
@@bandara4620 haa ehenm mechchra kal mee rata karapu ayama gemu sir. Genalla hoda katha tikak ahamu. Jayawewa!! 😘
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 Жыл бұрын
@@bandara4620 හදුන්ලා වැදගත් මිනිස්සු තමයි රනියා මහින්ද වගේ කම්බ හොරුන්ට වඩා.. කතාව මුල ඉදන් ඇහුවානම් තේරෙයි රුපියල ශක්තිමත් වුනේ කොහොමද කියලා. ඒත් තේරෙන්නෙ නැත්නම් මේ කෘතීම තත්වයේ ප්‍රතිඵල නුදුරු අනාගතයෙම අත්විදින්න උනාමවත් තේරුම් ගන්න.
@bandara4620
@bandara4620 Жыл бұрын
@@pradeepmadushanka7017 Hadunta thiyenne siini bola tharka....montosori lamayita hodai... Pitarsta yaluwangen dolar illagena awilla mehe arthika prashne wisadanawa kiwwa kenaane...hina yanawa appa...thamunge mathaye naththan jepponta okkoma horu...
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 Жыл бұрын
@@bandara4620 ඕනම කෙනෙක්ට ඕනම කතාවක එයා ආස කෑල්ලක් අල්ලන් කතාව කිව්ව පුද්ගලයා මේ වගෙයි කියලා අදහසක් ගන්න එක වැරදි නෑ.. ඒක ඒ මනුස්සයාගේ බුද්ධියේ තරම මිසක් එයා කියෝන දේ ඇත්තක් වෙනවා කියලා දෙයක් නෑ. මන් මේගොල්ලන්ගෙ කතා ගොඩක් අහනවා සහා මන් ඉන්නෙ ඉතාලියේ. මෙහේ ආර්තිකය, මුදල් බෙදියාම, එහෙම නැත්නම් සමානාත්මතාව මේ දේවල් සැසදෙන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති එක්කලා විතරයි. ඔයා එයාලට සීනිබෝල කියනවනම් ඔයාගේ වැඩකාර නායකයන්ගෙ ගොබ්බ තර්ක වලට කියන්න නමක් හොයාගන්න. නිකමට හොයලා බලන්නකෝ ජපන් එල්ආර්ටි ප්‍රොජෙක්ට් එකට ඔයාලගෙ උතුමානන් ගෙනාපු තර්කේ.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
නැති බැරි වෙලාවකට ණයක් ලැබීම හෝ ගැනීම මාර ආතල්. මේ ලියන මමත් බැංකුවකින් ලොකු ණයක් අරගත්තා. ණය මුදල සුද්ද වගේ වියදම් කරන කොට මාර ජොලි. ටිකටික කල් ගත වෙන කොට, ජොලිය පොලියට හැරෙනවා. ණය මුදල පොලියත් සමඟ ගෙවන කොට මුලු පංචශ්කන්දයම අෆ්ෂැට් යනවා. අවසානයේදී,ජොලිය බලිය බවට පත් වෙනවා. බලිය තොයිලයක් නටා කපන්ඩම වෙනවා. ආයුබෝවේවා.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
👌👍 සුපිරි කතාව 😁
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 Жыл бұрын
සාර්ථක සාකච්ඡාවකි. ස්තුතියි.
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
මෝඩයේ ගේන්නැතුව මේ වගේ මිනිස්සු ගෙන්නන්න. ඇත්තටම හොද Program එකක් . කිව්ව හැමදේම හොදටම පැහැදිලි වුනා.
@gayanthennakoon2026
@gayanthennakoon2026 Жыл бұрын
සනත් නිශාන්ත වගේ බූරුවෝ පෙන්නන්න ඕන. එහෙම උන් ඉන්නවා කියලා 😂😂😂
@ranganakankanamge3712
@ranganakankanamge3712 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්❤
@atharWeerasooriya465
@atharWeerasooriya465 Жыл бұрын
හොඳ සාකච්ඡාවක් 👏👏👏
@famusking
@famusking Жыл бұрын
මේ වගෙ මනුස්සයොන්ගෙ පාලනයක් බලන්නත් ආසයි ❤
@donranildiyantha9325
@donranildiyantha9325 Жыл бұрын
ඇත්තෙන්ම අද හොයාගෙන අද කාලා වෙනදේ බලාගෙන ඉන්න මෝඩයෝ රැලක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. අලුත් ආන්ඩුවක තද බල අවශ්‍යයි හොරා කන්ඩ බැරි ක්‍රම වේද,අද්‍යපන සුදුසුකම් මතම පදනම් වු රැකියා රජයේ රැකියා ලබාදීම ,අපනයන වැඩි වශයෙන් ආනයන අඩු වශයෙන් තව අවුරුදු 50කටවත් සැලැස්මක් තිබිය යුතුයි
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කියලා වැඩක් නෑ 😢😢😢❤❤❤❤
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 Жыл бұрын
සුදේව රටට වැදගත් සාකච්චා කරන්න මෙවන් ඇත්ත කතා කරන මිනිසුන් හරහා ඔබගේ දුර්වර්න වූ පසු බිම හදාගන්න ගමන් රටටත් අවස්‍යම දේ දෙන්න ජය වේවා
@thinethsrilankajayamanna6728
@thinethsrilankajayamanna6728 Жыл бұрын
ස්තුතියි සුදේව. මේ වගේ අය දිගටම ගේන්න.
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 Жыл бұрын
ඇත්තටම සුදේව ඔයා ගෝඨාභය පිටිපස්සේ හිටගත්තේ නැත්තම් වටිනවා. ඒත් පහු වෙලා හරි නිවැරදි මාර්ගය තෝරා ගැනීම ගැන සතුටුයි
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
ඉතාමත් සුපිරියට පැහැදිලි කලා ඔබතුමාලා
@champachampa6435
@champachampa6435 Жыл бұрын
මෙිවගෙ අයයි සාකාචිචාවට කැදවන්නඔින නියම පැහැදිම
@prabathpriyanga6455
@prabathpriyanga6455 Жыл бұрын
Thank you sudeewa very valuable discussion ,wish you all the success Dear Handun and Jananath
@lalalwis1019
@lalalwis1019 Жыл бұрын
Congratulations Handun.NPP.jayaweywa Malimawata jayaweywa watching from USA 🇺🇸
@cdeux3059
@cdeux3059 Жыл бұрын
ලාල්. රට ගියාට මොලේ පෑදෙන්නෑ පෝල්.
@shethansilva250
@shethansilva250 Жыл бұрын
මාලිමාවට ජය වේවා❤❤❤❤
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
Sirimewan amarathunga මහත්මයෝ තමන් ගත් ණය තමන් ගෙවනකොට තමයි ජොලිය පොලිය වෙන්නේ රනිල්ට එහෙම නෙවෙයිනේද පොඩක් ඉන්න 2048 වෙනකොට හරියයි
@ShanikaKodagoda
@ShanikaKodagoda Жыл бұрын
ජාතික ජන බලවේගය ❣️
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Жыл бұрын
බණ්ඩාරලා වගේ සෙමින් මණස වැඩෙන දරුවන්ට සුනිල් හදුන්නෙත්තිලා වැදගත් නැති අය වැදගත් කියලා බණ්ඩාරලා හිතපු එවුන් අවුරුදු 74ක් කෙරුවා ඒ කරපු කෙරුවාවෙ තරම කොච්චරද කිවුවොත් තේල් සීමා කෙරුවා ගෑස් නැති උනා බෙහෙත් නැති උනා පුදුමයට කාරනය අතීතය අමතක කර අනාගතයේ ගත කරන ජිවිතය හොදයි කියන එවුනුත් තවම මහා පොලවේ යථාර්තය තේරුම් නොගන්න මිනිස්සුන්ට සුනිල් හදුන්නෙත්තිලා වැදගත් නැතිවීම ජාතියේ කරුමයක් මොකද හොරකමට දූෂනයට වංචාවට කැමති අය තවම මිහිපිට ඉන්නවා
@r.vlakshitha-qr6mn
@r.vlakshitha-qr6mn Жыл бұрын
මමත් සුදේව මාමත් එක්ක,රංගන මාමත් එක්ක නිවේදන කටයුතු කරන්න බොහෝම ආසයි.
@chathuranganuwan4857
@chathuranganuwan4857 Жыл бұрын
මෙවැනි වැදගත් සාකච්ඡා ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා...ජාතික ජන බලව්වෙගයට ජය..💪
@ranjanahewapathirana226
@ranjanahewapathirana226 Жыл бұрын
දනනාත් වගේ පුද්ගලයෙක්ලසමග හදුන්තෙත්ති වගේ පල් මොඩයෙක් එකම වැඩ සටහනකට ගෙන්න පිස්සුද සුදේව.
@Lokuekek
@Lokuekek Жыл бұрын
ආණ්ඩු කරන්න ඕන දේවල් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියල කියල දෙන්න. දැන් හැමෝම මේවා ගැන කථා කරනවනේ.
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 Жыл бұрын
Absolutely ! Everyone has a part to play, now is the best time to figure it out.
@maheshdulgalage6411
@maheshdulgalage6411 Жыл бұрын
අපට කරන්න මොකුත් ඉතුරු වෙලා නෑ. අපේ කතිරෙට පින්සිද්දවෙන්න උන් ඔක්කොම කරල තියෙන්නෙ. 😂😂😂😂
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 Жыл бұрын
@@maheshdulgalage6411 OK, next time before you put the cross, ask them what they will do for you. Or let them know what you want clearly. If they do not deliver, cancel them. Remember you give them power. You have the power. Collectively you hold the power. Act collectively, then you will achieve collectively.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@sujeewarajapakse9455 අනිවාර්යයෙන්
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Good discussion.
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
ආර්ථික ප්‍රතිපත්ති අතින් අන්ත දෙකක දෙන්නෙක්. හැබැයි අරමුණ එක තැනක. මේ වගේ අය තමයි පක්ෂ විපක්ෂ වල ඉන්න ඕන. ප්‍රතිපත්ති වෙනස් උනත් අරමුණු එක වෙන්න ඕන
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
හදුන් ❤
@premilgamage9051
@premilgamage9051 Жыл бұрын
ජයවේවා npp ජයවේවා
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
දනාට මීට වඩා අවස්තාව දෙන්න තිබුණා 😢
@ranganakankanamge3712
@ranganakankanamge3712 Жыл бұрын
ඔයා හරි ඒත් දැන් ආර්ථිකය ගැන තියෙන විග්‍රහයට ඉදිරියෙන් තමයි දේශපාලන විග්‍රහය තියෙන්නේ. හරි අදහස දේශපාලනිකව ගන්න බලන්න වෙන උත්තරයක් නැහැ. ✌️
@sameerasameera6746
@sameerasameera6746 Жыл бұрын
👍👍
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@ranganakankanamge3712 👌👍 අදහසට 🌹
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
හදුනා ටෝක්ස් දෙන්නෙ මොකුත්ම වෙලා නෑ. උන් ආවනම් මේකට ඩොලර් වස්සනව වගේ... ඌ කරන්නෙ මොනවාද කියල අහන්න මොලයක් නෑ ශුදේවයට... අර ගොන්කතා ඔක්කොම අහගෙන ඉන්නවා...
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 Жыл бұрын
Jayawawa
@yasithwalpola2180
@yasithwalpola2180 Жыл бұрын
දනනාත් වගේ එකෙක් මේ රටේ ජනාධිපති උන දව්සට පමනයි අපි දියුණු වෙන්නෙ.. හදුන්වත් දනනාත් ගෙ ලගින්වත් තියන් බෑ
@allmylife8
@allmylife8 Жыл бұрын
Ane gon katha kyanna epa bun😂oya ekapara kaiya gahuwata ratak karanna be bun ,dan ohoma kypu un dan kela nathuwa arla gye😏 rataka jaanapadi wenawa kyana eka program ekata awith kaiyak gahanwa kyanne ahsai polwaoi wage😏
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 Жыл бұрын
උබ දන්න තරම තමා බාලපන් හදුන්ගෙ ඉගෙනීම කොහොමද කියලා. ඔය වටෙන් ගිහින් ඩ්ග්‍රි ගත්ත උන් නෙමෙයි උන්. ජයවර්ධනපුර කැම්පස් එකට තේරිලා එහෙම ඩ්ග්‍රි තියෙන ඩයල් එකක්. ඔය 225 ඇතුලෙ ඔහොම ඉගෙන ගත්ත අය කීයෙක් කීදෙනාද ඉන්නේ අහ්හ් 😂
@allmylife8
@allmylife8 Жыл бұрын
@@kavindunethmikajayaweera8005 deegre gatha un onno thran innwa putu rathakara rathkara kisima production ekwk karagnna beri 😏 degrys withrak madi hoda mindset ekak onni wadak karanna kaiya ghala ජනාධිපතිනිය wenna history read karala blanna dakka gman coment karanna kalin😏 oyata mole thinwada blannna aru danath jandipathi wenna onni kyla thyenne man ekata uthra dunne hadunath echrai oya coment eka bageta kywala hadunek gana kywanawa😏rthkota kawuda danne😂
@samanthakumara7791
@samanthakumara7791 Жыл бұрын
@@kavindunethmikajayaweera8005 හදුන්නෙත්තියගේ ඇගිලි නැත්තේ බෝම්බ හදලා, ඕකුන් වගේ කාලකන්නි පාලකයො උනොත් කබලෙන් ලිපටම වැටුන වගේ තමයි කටින් බතල හිටොන ගොං ජෙප්පෝ,😊😊😊😀😀😀
@dondons7826
@dondons7826 Жыл бұрын
Thopi wage kuhakayo nisa ratata me hena gahala thiyenne tu nodakin kala kanniya.
@rkrokun7723
@rkrokun7723 Жыл бұрын
සුදෙව ඔබලා කරපු සලකුණ වගෙ වැඩ සටහානක් කරන්න රන්ගනත් අරගෙන ජයවේවා තෙරුවන් සරණයි !!!
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
සුදේව මල්ලීට ඡයවේවා තව තාවත් වැඩ කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා❤❤❤💐💐💐🌺🌺🌺🌹🌹🌹🏅🏅🏅
@TheTraderI
@TheTraderI Жыл бұрын
ගෝඨබල ගෝඨශක්තිය වගේ දැක්කෙ😹
@randimadilhara2616
@randimadilhara2616 Жыл бұрын
​@@TheTraderI 😂😂
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
Best ...👏👏👏👏👏👏👏👏
@lalaniperera3025
@lalaniperera3025 Жыл бұрын
Thanks
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
අමනයෝ ගෙනනේ නැතුව මෙි වගේ උගතුන් ගෙන එකවැදගාත් යැයි සාතමි
@ravindraoss7063
@ravindraoss7063 Жыл бұрын
❤🎉 best this two Gendlmen 👍
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
ජය වේවා මාලිමාවට
@1sritel
@1sritel Жыл бұрын
Excellent sudewa talent katiyawa genawata .
@danhan7869
@danhan7869 Жыл бұрын
මොනවද ධනනාත්, සමාජවාදියෙක් කියෙන බොරු අහගෙන ඉදලා ගියා. ඔහොම කොහොමද ධනවාදය ප්‍රවර්ධනය කරන්නේ?
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jvp npp jayawawa very good jvp npp jayawawa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯🧭🧭🧭🧭🧭
@kasunbuddhi
@kasunbuddhi Жыл бұрын
අපිට පුලුවන් නම්, ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය වැඩිපුර ගෙනල්ල භාන්ඩ නිශ්පාදනය කරල වෙනත් රට වලට යවන්න... එතකොට ඉන්දියාවෙන් ආනයනය ප්‍රශ්ණයකුත් නෙවෙයි, ඉන්දියාව ලඟ නිසා අඩු ට්‍රාන්ස්පෝට් කොස්ට් එකක් අපිට ඇතිවෙන්නෙ..
@surangifernando4843
@surangifernando4843 Жыл бұрын
Wadagath sakachchwak🙏🙏🙏🙏❤
@kishanidesilva1458
@kishanidesilva1458 Жыл бұрын
Well done sudewa
@salindabandara
@salindabandara Жыл бұрын
👍❤
@dpcmpathirana2301
@dpcmpathirana2301 Жыл бұрын
NPP 👍👍👍👍👍
@lasithaalwis
@lasithaalwis Жыл бұрын
Npp ආණ්ඩුවක් යටතේ jananatha තැනත් දෙන්න රට ගොඩගන්න ❤❤❤
@TheSamithaperera
@TheSamithaperera Жыл бұрын
goda gani ata 2
@hope-0007-
@hope-0007- Жыл бұрын
After watching this video its clear.. what we need is NPP for a one stop solution.. that will be the peoples victory..
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 Жыл бұрын
Exactly, im living in Denmark, policies of this country is more or less same that of NPP. But the shame is ppls mind nt developed enf to understand the reality.
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
@@somiruwanruwanpura1110 අපි කුමක් කල යුතුයි ද
@disnasriyantha
@disnasriyantha Жыл бұрын
යුද්ධය ඉවර උනාම රට ගොඩ කියල යුද්දෙ ඉවර කරන්න රාජපක්ෂල ගේන්න පට්ට ගේමක් ගැහුවෙ ඔයාල නේද 😂
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
වසර 75 ක සාපය නිමා කිරීමට නම් ජාතික ජනබල වෙගය ට රට බාර දෙමු ජාතික ජනබල වෙගය පමණ මයි එනිසා එකතු වෙමු පොදි ගැසෙමු සුනිල් හදුන්නෙත්ති සහෝදරයා ට අපගේ ප්‍රණාමය ගෞරවය ආදරය පුදකරමු
@chamindabandarakulasekaram3406
@chamindabandarakulasekaram3406 Жыл бұрын
Good job ❤❤
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
මාලිමාවට ජය ❤❤❤❤❤රටට ජය
@asrs8786
@asrs8786 Жыл бұрын
❤️
@hashinilakshika3087
@hashinilakshika3087 Жыл бұрын
Maru 😊
@sumitragamage9553
@sumitragamage9553 Жыл бұрын
නය කියන්නේ නයම තමයි bakuwa කින් නයක් අරං ගේ අදුවහම ..අම්මට හුඩු ජොබ් එකට කෙල උනා ගෙත් බාගයයි මොකද ගත් නය වලින් පොඩි ආතල් ටික කුත් ගත්ත නය ගත්ත එකටම ට්‍රිප් ගියා පාටි damma අඩියක් gahuwa .....dan ගෙවන්ඩ විදිහක් na ගේයි ඉඩමයි විකුනන්ඩ ඉන්නෙ ඒත් ගත් නයේ ප්‍රමානයෙන් බාගයයි වටිනා කම ඒක තමා. ලංකාව ටත්.උනේ..මම නම් බාගයක්.ගෙවල panala වත් යනව..ගේ ඉඩමයි .විකුනල ඒත්.ලංකාව ට.. අයියෝ සල්ලි . නයක්.අරන්.කුකුල්.කොටුවක්..හරක් ටිකක් දාගත්ත නම්.ආදායම එනව. ගේත් ඒකෙන් හදා ගන්ඩ.තිබුන ටික ටික. මගේ.මොලේ wada කලේ.රනිල රාජපක්ෂ යල වගේනේ
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
ජඩ දේශපාලකයො තාමත්.මිනිස්සු රවට්ටන්න හිතන් ඉන්නෙ මේ වගෙ කරුණු සමාජ ගත වෙන්න ඕනි.
@stuntkumara4300
@stuntkumara4300 Жыл бұрын
👍👍
@rasithasandaruwan2611
@rasithasandaruwan2611 Жыл бұрын
1st like
@elondare8990
@elondare8990 Жыл бұрын
මොනවද RMV එකෙන් දෙන International Passport? එතකොට immigration එකෙන් දෙන්නේ Local Passport ඩ කොළඹ ඉඳලා මාතර යන්න 😮
@sumitragamage9553
@sumitragamage9553 Жыл бұрын
පාස්පොට් නෙමේ බන් ලයිසන් අම්මො තොපි පොඩ්ඩ මිස් උනොත් කෙලින් ඩම තමා බලන්නෙ...
@tharakavisanduma2719
@tharakavisanduma2719 Жыл бұрын
dollar eka release karanawanm import export dekama fully open karanna ona.
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
මෙතන වැරද්ද තියෙන්නේ කිව්ව විදියටම දේශපාලන ප්‍රතිපත්ති වල වත් imf මොඩල් එකේ වත් නෙවෙයි අර ආර්ථික විශ්ලේෂකවරයා කිව්ව වැරදි විදියට වෙලදපොල එක්ක සෙල්ලම් කරපු කට්ටිය. දේශපාලන උදව් ඇතුව සහ රටේ මධ්‍යම පාන්තිකයන්ව පාලනය කරමින් වෙලදපොල එක්ක සෙල්ලම් කරපු කට්ටියක් හිටියා. ඒවා නැවතෙනවා අන්තර්ජාතික ප්‍රතිපත්ති එද්දි. ඒක කිසියම් ආයතනයක් වෙන්න පුලුවන් ඒක පුද්ගලයෙක් වෙන්න පුලුවන්. උදාහරණයකට සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ගෙන්නන සෙට් එක. ඒවා පාලනය කරන්න හරි දේශපාලනයක් එන්න ඕන පිලිගන්නවා ඒත් එක්කම ලෝකේ සෙම්මත් ආකාරයකට අපි ඒවා නවත්වන්නත් ඕන.
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
As per the IMF Report, they suggest to restructure, initially CPC, CEB, RDA, SL Airlines by June 2023. Ranil Rajapaksa govt. In addition, two viable or feasible Sri Lanka Telecom & Jaic Hilton too are identified to restructure on no grounds. Please educate me in regard to this arrangement.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
❤♥️🌹🧭🧭
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 Жыл бұрын
දනනත්ට අවස්තාවක් දුන්නෙ න,තනියම කතා ,ඔහුගේ දෙශපාලනය :(
@shiranimensmendis9060
@shiranimensmendis9060 Жыл бұрын
Npp❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@SuperDewhurst
@SuperDewhurst Ай бұрын
රුපියල strong වෙනවානම්, ඩොලර් එකට රුපියල් ගාග අඩු වෙන්න ඕන. වැඩි වුනොත් රුපියල බැහැල. බන talking !
@bandara887
@bandara887 Жыл бұрын
හදුන් කියන විදියට පිටරට ඉන්න මිනිස්සු සල්ලි එවන්නැත්තෙ එයාල කියන නිසාද? නැත්නම් ගොඩක් අය මේ වන විට පවුල් පිටින් රට හැර ගොස් ඇති නෙමේ ද?
@tharindunisansala290
@tharindunisansala290 Жыл бұрын
Awankawama supiri aaa❤️❤️❤️
@asankaranasinghe813
@asankaranasinghe813 Жыл бұрын
හොද Doctors ලා ඉන්නේ මාලිමාවේ තමයි
@donranildiyantha9325
@donranildiyantha9325 Жыл бұрын
දැන් ඉන්නේ රෝහලේ වැසිකිලි සුද්දකරන උන්
@donranildiyantha9325
@donranildiyantha9325 Жыл бұрын
මාලීමාව තමා දැන් තියෙන විසදුම නමුත් 55න් එහා චන්ද අර හොරුන්ටමයි බර අපී අපේ දෙමව් පියන්ව දැනුවත් කල යුතුයි
@chamindasiriwardana9182
@chamindasiriwardana9182 Жыл бұрын
එකෙන්ම
@chamindasiriwardana9182
@chamindasiriwardana9182 Жыл бұрын
​@@donranildiyantha9325 ඒ කියන්නේ ඔය 55 න් එහා ඉන්න උන් හොර තක්කඩින්ට චන්දේ දෙන ගොන්හරක්,උන් දන්නේ නෑ උන් කරන මෝඩ වැඩෙන් කෙලවෙන්නේ රටේ අනාගත පරම්පරාවට කියල,ඕකුන් වැඩි හරියක් උදේ හවස පහන පත්තු කරන,පෝයට සිල් ගන්න,හොර තක්කඩි උපාසකයෝ,ඕකුන් මේ රටට හෙනයක්.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@donranildiyantha9325 කක්කුස්සි යොදන්නේ මිනිස්සු නෙවෙයි ද 🤮
@pubudukulathilake3643
@pubudukulathilake3643 Жыл бұрын
What a strategy from Handunnethi ..😁😁 .. Seriously be aware of this people ..else we all be on the same page as now like making Friking පොහොට්ටුව ...
@mangalamangala9036
@mangalamangala9036 Жыл бұрын
Sudewa trend එක අල්ල gatha jeppo happy ලගදි keenslyith එයි ජය වේවා කිව්වා
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
හඳුන් යනු ලක්මාතාවගෙ අගනා මැණිකකි...
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
සුදේව සහ කිංස්ලි ජනාධිපති සේවයට ගියා.ගෝඨාභය ජනපති තනතුර අත් හැරීමත් සමඟ මේ දෙදෙනාටත් තනතුරු නැතිවුනා.හොඳ වැඩේ කියල සමහරු සතුටු වුනා.නමුත්,මේ දෙදෙනටම බොහෝ ඇසුපිරූ තැන් තිබෙනවා.සුදේව හෙට්ටිආරච්චි නැවත ෂයිබර් අවකාසයට පැමිණීම අගෙයි. මහ සයුර විවිධ මසුන්ගෙන් හිඟ නොවන්නා සේ අපේ රටේ දේශපාලන පොර පිටියත් මාතෘකාවලින් හිඟ මුඩු බිමක් වන වගක් ඇසට හසුවන මානයක නොපෙනේ. ජයවේවා.
@susanthkumar6653
@susanthkumar6653 Жыл бұрын
එකම විසඳුමයි ජාතික ජණඛළවෙගය NPP ❤️ NPP මාලිමාව රටම මාලිමාව
@mangalamangala9036
@mangalamangala9036 Жыл бұрын
රනිල් එද්දි thibbe 20ta අඩුවෙන් නේද සුනිල්
@kasunbuddhi
@kasunbuddhi Жыл бұрын
උද්දමනය නිසා, සේවක පඩි දැනට වැඩි වෙල තියෙන්නෙ, එතකොට ඩොලරය පහල ගියහොත් නැවත භාන්ඩ සඳහා වැඩි ඉල්ලුමක් එනව, මොකෝ දැන් පඩිය වැඩි නිසා...
@nilaninilani8014
@nilaninilani8014 Жыл бұрын
❤❤❤N N P
@sureshliyanage8666
@sureshliyanage8666 Жыл бұрын
Ado Pchoris Tip Walin Koheda Oyi Economy calculate Karanne Tho Kaputatath Hapan
@trihanperera919
@trihanperera919 Жыл бұрын
Hope Ranil will sell all government lost burden companies. And getting here 3 petroleum private Companies best decision by the Government. Way to go.
@anjalihettiarachchi9658
@anjalihettiarachchi9658 Жыл бұрын
@sameerasamarasinghe7481
@sameerasamarasinghe7481 Жыл бұрын
Dananath hiyapu nisa balanna gaththe, eth oyala eka novadagath conversion ekak karala nisa skip Kara.
@manjulapathmakumara6604
@manjulapathmakumara6604 Жыл бұрын
Npp jayawewa ❤️❤️
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 Жыл бұрын
im living in Denmark, policies of this country is more or less same that of NPP. But the shame is ppls mind nt developed enf to understand the reality.
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
දියව් දියව් කියල ණයට කෑවෙ පඩි වැඩි කර ගත්තෙ අපි මිසක් දේසපාලුවො නෙවෙය්. ජෙප්පනා කාටද මොනවද export කරන්නෙ? බටහිර ආර්තිකය වැටිල බව ජෙජ්ජ දන්නෙ නැහැ.
@LordVoldemortAK
@LordVoldemortAK Жыл бұрын
හඳුන්නෙත්ති වගේ රටට ඩොලර් එවන්න එපා කියපු කාලකන්නි කිව්වා කියලත් ඩොලර් එවන්නෙ නෑ.
@binarapramod9914
@binarapramod9914 Жыл бұрын
අවු .75ක් ඩොලර් බිලියන 130ක් ණය කරලා රට බංකොලොත් කරපු උන්ටද ඩොලර් එවන්න කියන ඒකද😂😂😂
@LordVoldemortAK
@LordVoldemortAK Жыл бұрын
@@binarapramod9914 දැන් ඔය එවන්නෙ කිසි ප්‍රශ්නයක් නැතුව.
@brainwash.4485
@brainwash.4485 Жыл бұрын
උබ වගේ වහල්ලු බන් රනිල්ගෙ
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Hadunnethi mahathge arthika danuma gana mama sathutu venawa
@preenerdly5409
@preenerdly5409 Жыл бұрын
ශුදේව ඔයාට මේ මිනිස්සු ගෙන්නලා ඕක ගැන විස්තර කරවන්න ඕනේ නෑ නේ? ඔයා නන්දසේන ගාව කාලයක් වැඩ කර කර මිනිස්සුන්ට ඇදුම් මහලා ඇන්දුව වගෙත් මට මතකයි. ඒ දවස්වල මේ ගෙන්නපු අය ඕවා කිය කිය කොච්චර කෑගැහුවත් ඔයාලා නේද econ පකීර්ලා?
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂😂
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
සුදේව උබල රටට කෙළවෙලා දැන් කිඹුල් කදුලු නොහෙලා ඉදියව් 😂
@hiruagro4040
@hiruagro4040 Жыл бұрын
Jvp එකට අනුව වැඩ්ඩෝ ඔවුන් පමනමයි
@brainwash.4485
@brainwash.4485 Жыл бұрын
යටගියපු බේසික පුතාලා එලි බැහැල ඇර ගනින් මහ එකාට කියල
@samanthakumara7791
@samanthakumara7791 Жыл бұрын
@@brainwash.4485 අනිර කුමාරට කියලා ඇරෝ ගනින්,🤣🤣🤣🤣
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
In the meantime, I am going to highlight 99 Tanks- existing Trincomalee Oil Tank Farm in which 14 tanks are being used by IOC on a 20- year lease from 2004. We are learnt that the government intend to lease out entire Tank Farm consisting of 800 acres for 50 years to India. India's Petroleum Ministry Secretary and IOC Chairman were expected to arrive in Colombo, yesterday. I trust this decision is risky and might be affected to country's sovereignty !
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
එඅ හරකෙකුයි මී හරකෙකුයි ගෙනාව වගේ.. දේශපාලකයකුයි, ආර්ථික විශ්ලේෂකයකුයි ගෙනල්ලා.. අරූ පොලිටිකල් අදහස් දෙසනවා... ධනා බිම බලන් ඉන්නවා... ඌත් නිකම්ම අරූ කීව එකත් හරි හැබැයි මෙහෙමයි කිය කිය ඌ දන්න දේවල් බාගෙට කියනවා...
@sampathgamvasam640
@sampathgamvasam640 Жыл бұрын
Sudewa, you didn't give much opportunity to Dananath to explain the currency behaviour. Hadunhetti dominate his political agenda rather than having an intellectual conversation.
@shiranimensmendis9060
@shiranimensmendis9060 Жыл бұрын
Npp
@dinushasilva7156
@dinushasilva7156 Жыл бұрын
NPP,❤️❤️❤️❤️❤️
@cutieworld2512
@cutieworld2512 Жыл бұрын
ක්‍රිප්ටෝකරන්සී ,පිරමීඩ කියපු එකා..😂😂😂😂...අවුල්ක් නැහැ බන්..නාකී උබලා රටකාපල්ලා..අපි වෙන රටකට ගිහින් එන්නම්..😂😂😂😂
@smpdmt
@smpdmt Жыл бұрын
Haduna shirt eka gajayakda ubeda international driving license denne automobile eken ekata dmt kisima connection ekak na huduna on line boru epa
@D_dilshan50608
@D_dilshan50608 Жыл бұрын
manju nishshanka me kathawa mita kalin kiwwa ❤️
@gajalanka95
@gajalanka95 Жыл бұрын
එයාට ඉස්සෙල්ලා හැමදාම එන් ජාතික ජන ජනබලවේගයේ ආර්ථික කවුන්සලයේ කියලා තියෙන්නේ
@sandunchinthaka4947
@sandunchinthaka4947 Жыл бұрын
ඇයි බන් ගෝතයෝ තොපි කිවුවා මතක නැද්ද විදෙස් ජනතාවට ඩොලර් එවන්න එපා කියලා තොපි රට අස්තාවර කරන්න මර්ගය හදලා දැන් තොත්ත බබාල වගේ බයිල ගහනවා
@RanDi-fd8ct
@RanDi-fd8ct Жыл бұрын
ස්වාධීන කෙනෙක් ගෙන කොට එකට දේශපාලකයන් සම්බන්ධ නොකරගත යුතුයි
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
ස්වාධීන..? කවුද..?
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
Swadeena kiyanne mokakkda danaganin rilawa😂
@Janaka_Nishantha
@Janaka_Nishantha Жыл бұрын
එකඟයි!
@vergilperera1
@vergilperera1 Жыл бұрын
🧭
@lovenature4066
@lovenature4066 Жыл бұрын
Lankawa tawath naya wenawa...wena monawa wendada??
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Jathika jana balawegaye prathipathi me anduwata kriyathmaka karanna bari ai hethuwa munta hire yanna wena nisa
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
The Hindu Opportunities - HR Conclave 2024
3:50:23
The Hindu
Рет қаралды 2,1 М.
ඇයි අපි තාමත් දුප්පත් ?
13:46
Advocata Plus
Рет қаралды 13 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН